Mulu face ekema nikan reli gathiya wage thiyenawa nose eka depeththe oliy gathiya godak wedi anith thenwalath oily gathiya thiyenawa ane mata mekata hoda face wash ekak kiyannako akki please mata wayasa age 15
Akke mata face wash ekak witrne use krnn puluwn mn use krnne himalaya eka dan nm...toner , cream ehem use krnn baha bibili enna balanawane🙁 chandanalepa eke scrub ek teenage kenekt hodid?
USA තමයි Origin Country එක ( ඒ කියන්නේ CeraVe Brand එකේ Mother Company එක එහේ ) ඒත් දැන් අයිති L'Oreal Company එකට. ඒක France එකක්. Canada France German වගේ රටවලත් හදනවා. ඒ ඔක්කොම Original. USA සහ Europe වල ප්‍රඩක්ට්ස් වල පොඩි වෙනසක් වෙනවා Sun Filters වලදි. ඒක තමයි වෙනස. නැත්නම් Fake Products නෙමෙයි France සහ German වල එහෙම තියෙන්නේ.
නංගා Body Scrub කරන්න. Coffee Scrub එක ගොඩක් හොඳයි Tans වලට. හොඳ Body Lotion එකක් Use කරන්න Vitamin C වගේ තියෙන එකක් නම් හොඳයි. Swimming කරාට පස්සේ After Sun Lotion එකක් Use කරන්න පුළුවන් නම් හොඳයි. Bdy pack දාන්න Orange Peel Multhani Mitti Rose Water and Yogurt Mix කරලා ...
@@Devindhi heheee Mn mata niwadu thiyena hama dawaskama akkage video balanawa nidahase bath kana gaman. Hari shok akkage video. Math akka karana samahara dewal karanna hithan inne issarahata🩷
Thans akki oyata hamadama adareyi❤️❤️❤️❤️
❤🤗
Thans akkiyo ❤❤
❤
Akke neacher secret eke face wosh ehekui , toner ehekui, himalaya face cream eka use karata kamak nadda . Awrudu 17 kenekta
Akki viana cream eka hodaida
ඔව් Viana හොඳයි ... ❤️
Akke me himalaya face wash eka onama skin tone ekak thiyena kenekta use karanna puluwanda
Please reply😢
පුළුවන් But Dry Skin වැඩිය Suits වෙන්නෙ නෑ නංගා ...
Day cream ekk widihata alovera gel use karata kamak nedd akke
Akki himalaya gawama sudu wenwada
පැහැපත් වීමක් වෙනව ...
4revar product hodid akke
හොඳයි ... ❤️
Akke rata vitharada aloe vera jell ganna ona
රෑට ගාන එක ගොඩක් හොඳයි. දවල්ට ගෑවම අව්වට කලු වෙනවා කියලා ගොඩ දෙනෙක් කියනවා. හැබැයි ඒකට විද්‍යාත්මක පසුබිමක් නම් නැහැ ...
Thank you akka
බතලි
@@Sayumneegehansa pissi
Oya lips wala gapi valine eka kiyada akiiyo❤
ඒක නංගා පන්සිය ගාණක්ද කොහෙද උනේ ...
@@Devindhi hari akke
Akke mata wayasa 16 mn serem ekak use karanna asai adu ganata thiyena hoda serem ekak kiynnko . vivya eke seram eka aulk ndda
Vivya ප්‍රශ්නයක් නැහැ ... ❤
Ane akki pimple marks walata wisadumak kiyannako please
Tretin A
The Ordinary Niacinamide 10% Zinc 1%
The Ordinary Alpha Arbutin
Snail Soothing Gel
@@Devindhi Akka mata oily acne skin ekak thiyenne aloe gel walata vitamin e capsule eka dala use karata kamak nadda
Himalaya face wash eka oily skin ekata hodaida. Pimple acne hoda karaganna
හොඳයි ...
Roushan aloe jel ekth hdaid kynnko
@@charithadissanayake8709 හොඳයි හැබැයි Original එක ගන්න. ඒකේ Fake Products එනවා ...
Thank you dr ❤️
Aroma magic sunscreen eke white cast ekk hitinnedda. Ganna bayai white cast hiti kiyla 🙄
නැහැ. Aroma Magic එකේ White Cast එකක් හිටින්නේ නැහැ ... ❤️
බොහෝම ස්තුතියි දැනුවත් කලාට❤️
Roushan alove gel scrub eka hodida kiynnko akke
ප්‍රශ්නයක් නැහැ ...
@@Devindhi thank you...💖
Akke aloe gel use karama face hair ikmantama enawane ekata mokada kranne 😢
සමහර අයට එහෙම වෙන්න පුළුවන් නංගා. ගාණ එක නතර කරන්න තමයි වෙන්නේ. නැත්නම් Aloe Gel ගාණ ගමන් සතියකට දවස් දෙකක් හෝ තුනක් කහ දෙහි කඩලපිටි පැක් දාන්න මූණට. කහ කඩලපිටි වලට රෝම වැවෙන එක පාලනය වෙනවා ...
Deylangs aloe gel eka awrudu 12 ka duwekuta use karanna puluwanda?
පුළුවන් ... ❤️
Thanks❤
Thank you akka ❤ Janet eke fairness treatment product eka 15 years girl knekt use krnna hodaid?
Cetaphiti brand eke price kiynnko akka
Made in India එක නම් ගාණ ටිකක් අඩුයි. දෙදාස් ගණන් වගේ වෙන්නේ. Made In Canada නම් පන්දාහෙන් උඩ වගේ තමයි තියෙන්නේ නංගා ...
@@Devindhi thnxs akke
Akki day ekata alo vera jel ekak use karata kamak nadda...?
Sunscreen එකක් ගානවා නම් කමක් නෑ නංගා. සමහර අය දවල්ට ගෑවම කළු වෙනවා ...
@@Devindhi Hari akki thank uuu so much....💖
teenagers ලා වෙනුවෙන් මං දැකපු හොදම වීඩියෝ එක 😊❤Thank you so much akke ගොඩක් වටිනවා මේ විඩියෝ එක 😊❤මාත් skin praducts තෝර ගන්න බැරුව හිටියේ .ලොකු උදව්වක් වෙයි මේක මට 💝💝අක්කා කීවpraducts හැර 4rever , ponds , prevese , jovees , janet , clean and clear , aurica වගේ praducts ඒම අපිට හොදයිද ..😊❤
Thank You So Much නංගා. Janet Jovees Prevense Offmarks 4rever හොඳයි ... ❤️
Kollonta jodd
හොඳයි ... ❤
හොඳයි ...
Teenager kenk ta viyana my fairness cream eka hodai da akki
හොඳයි නංගා ...
Sugar wax ekata dehi ekathu krnnma ond
දාන්න පුළුවන් නම් හොඳයි. ඒ වෙනුවට Apple Cider විනාකිරි පාවිච්චි කරන්න පුළුවන් ...
Akke ai sun crem gapuwama kalu wenne hitiyath wada
ඒ Sunscreen එක ඔයාගේ Skin Type එකට මැච් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය Protection එක ඒකෙන් ලැබෙන්නේ නැති උනාමත් එහෙම වෙනවා ... ❤️
අක්කි face pack එකට දාන කහ කස්තුරි කහද 😕😊
කස්තුරි කහයි සාමාන්‍ය කහයි දෙකම දාන්න පුළුවන් නංගා ...
Day crem eka apply krala sun crem eka aply karama hodaid
ඔව් Physical Sunscreen එකක් නම් එහෙම තමයි කරන්න ඕනී ... ❤️
Akke Forever brand eke products wlin skin care routine eka kalata kamak nadd? Hoda result ekak gann puluwn weida ? ❤
4rever හොඳයි නංගා ... ❤️
@@Devindhi Thank you ❤️❤️❤️🌸
Rice flour wenuwata chickpea powder use Karanna berida
පුළුවන් නංගා ... ❤️
Akki himalaya kesar glow face cream eka vayasa14 kenekta us karanna puluvanda
පුළුවන් නංගා ...
අක්කේ නේච සීක්‍රට් බ්‍රෑන්ඩ් එකේ ප්‍රඩක්ට් විතරක් පාවිච්චි කරාට කමක් නැද්ද
ෆේස්වොශ් එකයි
ක්ලෙන්ස එකයි
ටෝනර් එකයි
ස්ක්‍රබ් එකයි
මොයිස්චරයිසින්ග් ක්‍රීම් එකයි මං පාවිච්චි කරන්න හැදුවෙ අවුලක් නැද්ද
ප්‍රශ්නයක් නැහැ නංගා ... ❤️
DR.RAUSEL brandake turmeric gelaka hondada teenagelata
හොඳයි ... ❤️
Akki prevence brand eka teenagerslta hodida ?
හොඳයි නංගා ...
@@Devindhithnk you akki 🤍
Akke hoda aloe gel ekak kiyannako
Deylangs
Nature Republic
Kama Ayurvedha
Iris Garden
Akke st .ives brand eke scrub gann thanak kiynnko
Glow body and beauty website එකෙන් පුළුවන් නංගා. මමත් ඒකෙන් ගන්නේ ...
@@Devindhi ane thankyou akka ,fb eke tiktok eke innwd eyala
@@MethniChamodya FB Page එකක් තියනවා ...
@@Devindhi hri thankyou akka
Vayasa14 kenekta vivya brand eke night cream eka and serum eka us karanna puluvanda.
පුළුවන් නංගා ...
Akki teenagerslata us karann puluwan pehepath wena body lotion ekak kiyannko ❤😊
Mamaearth Ubtan
4rever Gold
Vaseline Healthy Bright
Nivea Q10
Akke docter rashelge vitamin c soothing jel ek hndd munt use krnn...
හොඳයි නංගා ...
Thank you akke..❤🥰
Akki pimple skin ekakata lemon hoda nadda😊
Pimples තියෙද්දි Lemon / Lime පාවිච්චි කරාම පොඩි Irritation එකක් තියනවා. නැතුව වෙන ප්‍රශ්නයක් නැහැ නංගා. අනික ඇක්නි පිම්පල්ස් සුව කරන ගුණයක් ලෙමන් වලට තියනවා ...
@@Devindhi Thank you akki 😇
Roushin aloe vera jel eka hodaida akki ?
අව්ලක් නෑ නංගා ...
Akki mn use krana face wash ekh 4rever eke kohomba kaha fce wash ekh.. Ekh use krnn hodaid
ඒක හොඳයි නංගා ...
❤@@Devindhi
Akke jant eke ena cricket sun cremm eka awurudu 14 kenekuta hidida
ප්‍රශ්නයක් නැහැ නංගා ...
Akki aloe gel + honey + turmeric face pack eka acne walata hodaida
හොඳයි නංගා ... ❤️
Janat face wash hodaida nangi
හොඳයි අක්කි ...
Akki teenagerslata offmark products hodaida
ප්‍රශ්නයක් නැහැ නංගා ...
Tnx♥️
Ane akki mage face eka oily , but dry gathiyakuth thiyenawa combination skin ekak neme ane mata use karana puluwan hoda face wash ekakui cream ekakui kiyannako please
@@Sujeewaherath-lt8io Oily යි Dry නම් ගොඩක් දුරට Combination වෙන්න ඕනීනේ. Dry ගතිය තියෙන්නේ මොන මොන හරියෙද නංගා ?
Mulu face ekema nikan reli gathiya wage thiyenawa nose eka depeththe oliy gathiya godak wedi anith thenwalath oily gathiya thiyenawa ane mata mekata hoda face wash ekak kiyannako akki please mata wayasa age 15
Godak pin mage akki oyata. Keep it up..❤ummma...❤😊good luck ❤
Thank You So Much Nanga ... ❤️
@@Devindhi ane mage akki ukunonta behethak kiyannako...
Oily skin ekata meka hodida?
ඔව් මේ Routine එකම හොඳයි ...
Akki combination skin ekkt Hoda day cream ekakui night cream ekakui kiynn ko
හරීම වැදගත් teenagers ලට නන්ගා..❤❤
Thank You So Much Akki ... ❤️
Akki mn rata padam karana nisa dark circles awilla thinne mta use kranna hoda low price ekakata product ekak kiyannako
Vivya Under Eye Cream
Janet Under Eye Treatment
Aroma magic arenna vena hoda sun creams monavada teenager kenekt ?? 😊
Jovees
Mamaearth
Neutrogena
Isisipharma
Akkii mata podi prshnyk thynwa mta skin care routine ekak patan gnna oona eeth... mata hitha gnna bh mt thyenne mona wage skin ekkd kyla.Mokada mge ath,kakul wla thyenne dry skin ekak eeth muuna godak oily kammul depaththa ehem dilisenwa,hby samahara welawata muuna dry wenwa nahaya uda hama galawenwa kammul depaththa dry wenwa 🥲 mn muunata kisima face cream ekkwth face wash ekkwth use krnnh mkda mt byayi mkk hri weyi kyl.mge muune ehem godak pimples enne nh masekt ekprk depark wge thma hby godak blackheads,whiteheads nm thynwa 🥲 Akki puluwn nm skin type eka adura gnna widiha gna kynnko nthnm mn kwwa dewal ekka mt thynne mona wge skin type ekkd kyl kynnko 🥺🤍
නංගා ruclips.net/video/2f8X5Yo66fY/видео.html මේ වීඩියෝ එක බලන්න. ඒකෙන් skin type එක අඳුර ගන්න පුළුවන් වෙයි ඔයාට. ඔයා කිව්ව විදිහෙන් මට හිතෙන්නේ Combination Skin එකක් කියලා. ඔයාත් වීඩියෝ එක බලලා මට මේ කමෙන්ට් එකට Reply එකක් දාන්න. ඊට පස්සේ අපි Routine එකක් හදාගමු හරි Skin Type එකට ...
අක්කි vaseline ගන්න තැනක් කියන්නකෝ
Daraz එකේ තියනවා නංගා ...
janet eke natural fairness cream eka hodaida akke
හොඳයි නංගා ...
Awurudu 27ka normal to combination skin ekt hoda face wash ekak kiyannako nangi plz
Neutrogena Bright Boost
Viana Strawberry
Cosrx Low Ph Good Morning Cleanser
Spa Ceylon White Rose
Nangi mewage prise kiynnako
Awurudu 14 lamayekutath mewa hodada akke
හොඳයි නංගා ... ❤️
වටිනවා ඇත්තටම❤❤❤
Thank You So Much Diw ... ❤️
@@Devindhi 💖💖💖
Akke nature secret face wash &products hodada
හොඳයි නංගා ...
@@Devindhi ❤️❤️
Akki mata 19 i St.lves moisturizer carem ek use karta aulk na neda
Mn use kare ek
කමක් නෑ නංගා ...
Prevense toner,ek viana rose toner ek Maru Maru use karnva, ek aulk nada 😢
@@Devindhi ,akke ek fcae moisturizer ek
@@DeepanaWijesooriya-r9m අව්ලක් නෑ නංගා. ඒ දෙකම හොඳයි ...
Ake oya use karana allo jell eka mokadda price eka kiyada kiyanko
Deylanga Aloe Soothing Gel
300ml - 2500/-
Akkiyooo puluwannm NMRA eke rejister krla thiyena lankawe apita use krnna hoda nishpadana genath video ekak krnnako.
හරි නංගා ...
Akka aloevera gewahama mt wediyen dadiya danawa ne😮
කෙනාගෙන් කෙනාට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් නංගා. මොකක්ද ඔයා පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක ...
Himalaya purifing neem facewach ek pimpels nathi kenekt gawat prashnayak nadd
ප්‍රශ්නයක් නැහැ ...
Akki day creams night ekata use kalata aulak nane
එපා නංගා. All Day Use කරන්න පුළුවන් Moisturizer එකක් නම් කමක් නෑ. නැතුව Day Cream Night එකට පාවිච්චි කරන්න එපා ...
Akki godak dark lips pink colour krgnn lip bam ekk kiynnko
Nivea Lip Balm එක හොඳයි. Original Products එක ගන්න. මී පැණි ගාන්න තොල් වල ... ❤️
අක්කේ මූනේ නිකටේ,කම්මුලේ,නලලේ පොඩි පොඩි බිබිලි දනවනේ.
ගොඩක් treatments කලා but no any result .
අනේ අක්කෙ මේකට treatment එකක් කියන්නකෝ pls🥺🥺
නංගා Skin Type එක මොකක්ද ? මීට කලින් බ්ලීචින් තියෙන මොනා හරි Use කරාද ? හිස්සොරි තියනවද ? ඒ එන බිබිලි වලින් සැරව එනවද ? නැත්නම් තදයි වගේද ?
අක්කේ බිබිලි ටිකක් විතෙර තදට තියෙන්නෙ .nomal skin එකක් මට තියෙන්නෙ ම්න් බ්ලිචින් නම් use කරලා නෑ . හිස්සොරිත් නෑ.
Akki mt tikk natural treatment ekk dannvanam kiyanavd
Komarika+ amukaha+miipani+dehi mewen tika tika aran pack ekak hadagena udetai ratai gaanna. Winadi 15k idala hodann. Mge adu una dawas 3k yaddi. Eka digatama sathiyak gann hondatama adu wenawa❤ thawa nature secret eke peppermint face wash eka use karanna. Eeka me wage dewal walata hadala thiyenne❤😊
Akke mata face wash ekak witrne use krnn puluwn mn use krnne himalaya eka dan nm...toner , cream ehem use krnn baha bibili enna balanawane🙁 chandanalepa eke scrub ek teenage kenekt hodid?
නංගා චන්දනාලේප එකට වඩා Natures Secrets එක හොඳයි. නැත්නම් Himalaya එකේම තියනවා Scrub වර්ග ඒකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාට ගෙදරදිම Scrub එකක් හදාගෙන පාවිච්චි කරන්නත් පුළුවන් ...
Sis facial karanna widiya products ekka vedio ekak gennako..
Sure ... ❤️😊
Akki hoda aloe jel ekak recommend karanna puluwanda
❤🥰😍
❤️😊
Akke ceravel cleanse eka ganna hoda
France da canadada hoda ma country eka please kiyanna ko ❤❤❤❤❤❤ aneee
USA තමයි Origin Country එක ( ඒ කියන්නේ CeraVe Brand එකේ Mother Company එක එහේ ) ඒත් දැන් අයිති L'Oreal Company එකට. ඒක France එකක්. Canada France German වගේ රටවලත් හදනවා. ඒ ඔක්කොම Original. USA සහ Europe වල ප්‍රඩක්ට්ස් වල පොඩි වෙනසක් වෙනවා Sun Filters වලදි. ඒක තමයි වෙනස. නැත්නම් Fake Products නෙමෙයි France සහ German වල එහෙම තියෙන්නේ.
Akki mama swimming karnwa mage age godak santans thiynwa mama mokada karnna onni akki 🥺🥺
නංගා Body Scrub කරන්න. Coffee Scrub එක ගොඩක් හොඳයි Tans වලට.
හොඳ Body Lotion එකක් Use කරන්න Vitamin C වගේ තියෙන එකක් නම් හොඳයි.
Swimming කරාට පස්සේ After Sun Lotion එකක් Use කරන්න පුළුවන් නම් හොඳයි.
Bdy pack දාන්න Orange Peel Multhani Mitti Rose Water and Yogurt Mix කරලා ...
@@DevindhiThanks akki 🥺♥️
I"ll hope from ordinary brand niacinamide 10%+ zink )serum review with english subtitles it's my humble request dr❤
I will definitely do a video about it ...
@@Devindhi i""ll hope
Tysmmmm akka me video eka enakal hitiyee.tysmmm
❤️😊
Akki aloe gel eka gnne kohend
මගේ Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් නංගා ... ❤️
Janet eke face cream eka teenagers lata safe da?
Aloe gel ek udeta gawata kamak nadda❤
Janet Safe. Aloe Gel උදේට ගෑවට ප්‍රශ්නයක් නැහැ. ඒත් සමහර අය විශ්වාස කරනවා දවල්ට ගෑවම කලු වෙනවා කියලා. ඒත් ඒකට විද්‍යාත්මක පසුබිමක් නම් නැහැ ...
Akki kaden ganna rose water hoda nadda
හොඳයි නංගා ...
Akki saban munata pawichchi karana eka hoda nedda
නෑ නංගා සබන් වලට මූණ වේලෙන්න පුළුවන් ...
@@Devindhi Thank you akke ❤️
Akki pimple marks yanna deyak kiyannako .mage mune kalu lapa thiyanawa
Niacinamide Alpha Arbutin වගේ Ingredients තියෙන Serum එකක් පාවිච්චි කරන්න නංගා. The Ordinary | Anua වගේ Brands හොඳයි.
Tretin A cream එකත් හොඳයි.
මූණ ස්ක්‍රබ් කරන්න.
Thank you akke video ekt ❤
Ada akkage voice eka tikk wenas widiyata ahune mata.
Nikam wenna athi neda😊
ඔයා වෙනස අඳුර ගත්තා නේද ? වෙනදට මම Voice කරන්නේ නිකන්මයි. ඒක ටිකක් අමාරුයි Phone එක අතට අරගෙන එක දිගට Voice කරන් යද්දි. ඒ නිසා මේ පාර මම Mic එක Use කරා. ඒ නිසා Voice ටිකක් වෙනස් තමයි නංගා වෙනදට වඩා ...
@@Devindhi heheee
Mn mata niwadu thiyena hama dawaskama akkage video balanawa nidahase bath kana gaman.
Hari shok akkage video. Math akka karana samahara dewal karanna hithan inne issarahata🩷
Forever brand eka hodyi neda❤
Akki mn forever eke face wosh ekyi body lochon ekyi gaththa e brand eka hodyi neda
Forever හොඳයි නංගා ...
Natures secret scrub use kranna puluwan dh teenege kenekta
පුළුවන් ...
teenege kenekta use karanna puluwan Natures secret products kiyannako
❤
Akke mage aga pahapath eth muna itawada kalui wage..mata munath pahapath karagann widihak kiynnko 😊Man teenager kenek
සතියකට වතාවක් ගෙදර ඉඳන්ම Clean Up එකක් කර ගන්න නංගා.
සතියකට දවස් දෙකක් හෝ තුනක් Face Pack එකක් දාන්න.
Sunscreen එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න.
රෑට මූණෙ ඇලෝ ජෙල් එකක් ගාන්න ඇලජි නැත්නම් ...
Akke msge skin type ek hoygnn aasrui ne mt msge nahaya godak oily nalale chuti bibili thiynw kammul wlt podi oily gtiyk thiynw t sone eke oily gathiy tikk thiynw ee unt kammul wlt podi oily gsthiyak thiyanwne ane mage skin type ek akkt hoyl denna puluwnd
❤
❤️
Sis oya thumbnail haddana app eka mkdda. Multiple photos dhaane kohomdha
මම Polish App එක Use කරන්නේ ...
. මගේ තෙල් ගාන දවසට කොන්ඩෙ ගැලවිලා යනවා වැඩිමගේ තියෙන්නෙත් ඔයාගෙ වගේ කොන්ඩයක්මයි.. අනේ ඒකට විසදුමක් කිය්න්නකෝ ...❤😢
තෙල් ගාන දවසට කොණ්ඩෙ වැඩියෙන් ගැලවෙන සාමාන්‍යයි. ඒ දවසට කොණ්ඩෙට වැඩිය වද දෙන්න එපා. තදින් පීරන්න තෙත පිටින් කොණ්ඩෙ ගසන්න. තෙත පිටින් කොණ්ඩෙ බඳින්න සහ තෙත පිටින් පීරන්න එපා. තෙල් දාලා ගොඩ වෙලාවක් ඔළුවෙ තියන්නත් එපා. පැයක් හෝ දෙකක් ඇති ...
Oya kypu hmdem mge athin wenwa akki 😢 hri thanks akkiyoo mn em krnnm❤
Thank you akke luffha ekak use krn whidiya pirisidu karana whidiya gana short video ekin hri dannko akke 😊❤
හරි නංගා ... ❤️
Akke budget Friendly skincare Products Vedio Ekak thandako
ruclips.net/video/uIzsXBmJEkg/видео.html එකක් කරා ආයේම එකකුත් කරන්නම් මම ඉක්මනට ... ❤️😊
Akki 😘 onna dan thamai balanne video eka 😊pakej iwara wela akkige video blnnama oni nisa amma ekkan kade giya oyage video walata ඇබ්බැහි wela wage ❤❤
Akki godak lassana wela
අනේ නංගා Thank You So Much මේ දෙන ආදරේට ... ❤️🥺
Akke all day snail cream eka use karanna පුලුවන් ne
පුළුවන් නංගා ...
🥰❤️
❤️😊
අක්කෙ ඇලෝ ජෙල් හැමදාම රෑට වගේ මුහුණට පාවිච්චි කරාට කමක් නැද්ද දිනපතා use කරන්න හොදද plz reply ekak oni mga skin aka dry හරිම අදුරුයි ඇස්වටේ කලුවෙනවා හොද නිශ්පාදනයක් කියන්නකො plzz 💗😓
හැමදාම පාවිච්චි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ නංගා. මාත් පාවිච්චි කරනවා. ඇස් වටේ කලු වෙන එකට Eye Cream එකක් පාවිච්චි කරන්න Aroma Magic | CeraVe | The Ordinary ( Caffeine Solution ) | Murtela වගේ Brand එකකින් ...
@@DevindhiGarnier eke eye cream ekath hodai d?
Natures secret acni clear&skin brightening double action gel eka teenegelata hodaidh
හොඳයි ... ❤️
Akki Vaseline rosapata lipbam eke price komada.aloe vera soothing gel eka cup ekak widihata nethuwa ganna thiyanawa neda..kopi kudu scrub eka hadanne komada..adu ganakata ganna puluwan teenlata hoda sunscreen ekak kiyannako..me prashna wala reply dennakoo
Herbline products hodd
ඒ බ්‍රෑන්ඩ් එක මම පාවිච්චි කරලා නෑ. ඒ නිසා ඒක recommend කරන්න අමාරුයි මට ... ❤️
@@Devindhi Bleaching ehem theynvd akke poddk kiynnk hoyl
බ්ලීචින් නම් හරියටම තියනවද කියලා දන්නේ නෑ නංගා. ඒත් මම දන්න කීප දෙනෙක්ටම පාවිච්චි කරලා මූණෙ ගෙඩි ආවා ...
@@Devindhi Bella kalu ven ekt cream ekk kiynnk😊😊
Akka please mata kiyannako pimple mark walata monawada karanne kiyala age 17 kenekta low price wage
Tretin A Cream එක පාවිච්චි කරන්න නංගා. නැත්නම් මම ට්‍රීට්මන්ට් එකක් දාලා තියනවා මුං ඇට Face Wash Powder කියලා. ඒකත් ගොඩක් Effective ... ❤️
@@Devindhi hari akka thank you
Akki himalayan face wash ekata bibila danne naneda mge yluwek oy face wash eka gala eyge mune bibili dala😢
නංගා ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. Skin Type එකත් බලපානවා. Himalaya වෙනුවට Jovees Natures Secret Aroma Magic වගේ Brand එකක් Try කරන්න ...
Akke pigmentation thiyena face ekakt hodaid aroma magic sunblock eka
හොඳයි නංගා ...
Hari thank you so much 💗💫
Akke munata steam krddi as yata kalu wenw kiynne attkd