Ape hamudurowan ade samaje wena dewal tama atta waseyenme kiyanne minissunte hadenna me hamuduruwo kiyanne wachanaye pari samartha arthayenma atta kiyanne hamuduruwo ape hamudurowan ta theruwan saranai saranai
Hamuduru namakata katha karana widiha igenaganin para ballo.tho loku karan innawanam ganiyek wife hari girl friend hari mathaka thiyaganin ubata karadarayak wela udawu onima wena welawaka oya kisi ganiyek laga inne ne Amma arenna.
දැන් කාලේ මිනිස්සුන්ට ගැළපෙන විදිහට මේ දේවල් කියලා දෙන්නෙ.හාමුදුරුවො කියන්න වගේ පාලි අභිධර්මය කියලා දීලා වැඩක් නැහැ.ඇත්තටම මේ කියලා දෙන්නෙ සරලව ජීවිතේ ගෙවලා සතුටින් ඉඳලා අනියත බව අවබෝධ කර ගන්න විදිහ.
තෙරුවන් සරණයි
ආසාවෙන් බන ටික ඇහුවා තෙරුවන් සරනයි
බුදු බණ පදයක් සවන වැකේවා ...බුදු ගුන පමනක් හිතට දැනේවා....
තෙරුවන් සරණයි
බනවල තේරැම දන්නේ නැති නමි අහන්නෙ නැතිව ඉන්න සත්‍ය කියන්නෙ 🙏🙏🙏
තෙරුවන් සරණයි
ඒක ඇත්ත .සත්‍යය ඇති සැටියෙන් කියා දෙන හාමුදුරු නමක්.🙏🙏🙏
😊
Godak lassanai bana tika
තෙරුවන් සරණයි
Ape හාමුදුරුවනේ නිරන්තරයෙන් me විදියට bana දේශනා කරන්න ,ape මිනිස්සු ta සුදුසු bana me vidiya thama එකෙක් hari hadei oba wahaseta theruwan saranai
තෙරුවන් සරණයි
Ape hamudurowan ade samaje wena dewal tama atta waseyenme kiyanne minissunte hadenna me hamuduruwo kiyanne wachanaye pari samartha arthayenma atta kiyanne hamuduruwo ape hamudurowan ta theruwan saranai saranai
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️❤️
තෙරුවන් සරණයි
Ape hamuduruwo kiyana serama aththa
තෙරුවන් සරණයි
Atta kiyaddi hamuduruwane wesa kan krpu ewunta awajtka ewunta ridenwa
🙏
තෙරුවන් සරණයි
Onna budu හාමුදුරුවෝ
තෙරුවන් සරණයි
❤❤❤❤❤🎉🎉🎉
තෙරුවන් සරණයි
Ape හාමුදුරුවනේ theruwan saranai ...
තෙරුවන් සරණයි
ඔය සත්ය බන කියන්නෙ මෙව අහන්න බැරි එඋන් තමයි එක්කො වෙසියෙක් එක්කො වෙසාවෙක්
Tftt😢😮
Ganunta baninne kanthawanta nevei
Ape waradi peneddi hamuduruwo penna ba... Neda
ඒක ඇත්ත තෙරුවන් සරණයි
Hamuduruwo athta kiyanne topi wg pakayala bana dannethtan athta terennathtan topita me loke deyak terennathtan awajatakayo
Hamuduruwo unath ,gihiyek unath thamange ugath kama ha danum mattam wala hatiyata bana kiyanne.hamuduruwo gambada hamuduru namak.budu hamuduruwo bana kiuwata hamotama marga pala labanna bari una.hamuduruwanta baninna epa.budda chiwarayak daran inna upasampada wela innna sawamin wahanse namak.
තෙරුවන් සරණයි
Okkoma attha kiyanne haamuduruwo..ahanna barinan sadda nathuwa inna
තෙරුවන් සරණයි
Mu kunuharapa karayek
කාලීන ධර්ම දේශනා
Kunuharapa bana kiyana hamuduruwanwa ath adanguwsta ganna one
කාලීන ධර්ම දේශනා
Me hamuduruwo danne naha diunu lokayaka apith e vidiyata inna ona kiyala.gehenu ayawa penna beha wage.
කාලීන ධර්ම දේශනා
muta ganu ekka puduma tharahak thiyenne 😂
Hamuduru namakata katha karana widiha igenaganin para ballo.tho loku karan innawanam ganiyek wife hari girl friend hari mathaka thiyaganin ubata karadarayak wela udawu onima wena welawaka oya kisi ganiyek laga inne ne Amma arenna.
Mewata kenthi yanne waradi karapu ayata witharai 😅😅😅
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
යකෝ කේක් එක ලොකු පෙට්ටියක දාන්නෙ ඒකෙ පරෙස්සමට නෙ.කේක් හදන්නෙ අයිති කාරයට අවශ්‍ය කිලෝ ගානට. ඒකත් වැරදි . මේව්වද බුදුන්වහන්සේ අවුරුදු හතළිස් පහක් තිස්සේ දේශනා කලේ .ගෑනු මගුල් ගෙවල්වල යනහැටි මළ ගෙවල්වල යනහැටි .ඕවද බුදුන්වහන්සේ දේශනා කලේ .සූත්‍ර පිටකයේ විතරක් සූත්‍ර දාහත් දහක් පමන තිබෙනවා .දම්ම පදයේ ගාථා පන්සියයක් පමන තිබෙනවා . ආසාවට එකක් දේශනා කරන්නෙ නෑ. ගෑනුන්ගෙ . අදකුදම කියනවා. බුදුන්වහන්සේ දේශනා කලා නෙ සමහර අයගෙ උපතින්ම කටේ කෙටේරියක් තියාගෙන උපදිනව කියල ..කාටහරි වැරැද්දක් නොකිව්වොත් නින්ද යන්නෙ නෑ.
සමහරු කියනව මෙවුන්ද ඇත්ත ලු කියන්නෙ . ඇ වෙනයි දර්මය දේශනා කිරීම වෙනයි. දර්මාශනයට වඩම්මන්නෙ ධර්ම දේශනා වක් අහන්න .
ඉතින් කුණු ශරීරෙ නම් උන්දටත් පුලුවන්නෙ බස් එකක එන්න . මොකටද සුපිරි කාර්. සුපිරි පෝන්.හරියට එයා නාකි වෙන්නෙ නෑ වගෙ.
@@padmawijethunga9456 apitath kiyanna thiyenne ithin meki Gona neweda putha kiyala thama. Ewata thama moda ganiye kaalina bana kiyanne. Mehema kiyana banakwath notherena thopi wage gon gaswalata budu hamuduruwo deshana karapu geburu suthra deshana karala kohoma therum karawannada.
@@dumithpriyadarshana5546 ඇයි මගේ කමෙන්ට් එක අයීන් කලේ. ඇත්ත කියන කොට ඔයාලට පාඩුද? බුදුන්වහන්සේ ගේ දර්මය එක්ක සෙල්ලම් කරන්න එපා.. කුනුරස විකුණන් කන්න එපා..මේ ඇඩ්මින්ල කරන වැඩේ කැත යි..
මෙිකී කියපු දේ පුතා හරියටම හරි.
@@nisanselamedamini3275 කොයි ඒකී කියපු එකද බං හරි. දැන් උඹලත් ඒබාල කතා පුරුදු වෙලා නෙ.
මට තේරෙන විදියට අපේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත... මේ දේවල් කාලීන දර්ම දේශන...බන කියන්න පෙර අපේ මිනිස්සුන්ගේ චර්‍යාව හදලා ඉන්න ඕනේ. කවුරු කොහොම කිව්වත් හදන්නත් බැරි වෙලා තියෙන්නේ ඒකමයි.. මාත් ඇතුලු හැමෝම... අපේ හාමුදුරුවෝ බර දේවල් දෙනවට වඩා සමාජය ගැන කෙලින් කතා කරනවා.. ඒකයි මට තේරෙන්නේ
මොනවද කියන්නේ හාමුදුරුවෝ කන්තවන්ට අපසකරන්න එපා
Eka thama eththa.dan kale inna genu salliwalata eka eka wasiwalata elipitama ega wikunana thenata awilla thiyenne.chuttak samajeta behela balapan. hodata therei.
තෙරුවන් සරණයි
Arrears cover කරගන්නවද මෙච්චර
ගෑනුන්ට බනින්නේ.