There is no benefits to Sri Lankan Airline or Singapore Airline. Specially,, When Sri Lankan Airline struggling to cover the cost. Government should not permit Australian Airline to take the business. Sri Lankan Airline or Singapore Airline can introduce budget packages with both Airlines corporations. 👍🌷🇱🇰
Some Airlines allow you to book a seat at the same time of ticket booking. Some dont. But usually you can reserve a seat on online checking. But most of the budget airlines do not allow you to book a seat without an additional payment. 'A' is always a window seat. Ex 53A is the left window seat in 53rd row. Right window seat varies with the aircraft model
Dear Son, I'm hoping to visit Singapore, Malaysia and Thailand by train and return to Singapore by train too. For a bought ticket, how many kg allow by this airline?, for up and down ,please. Asoka ,BIBILE.
Hi Mr. Ashoka, It depends on your booking. You can even book a ticket with hand carry luggage 7kg or even 40kg additional. Ticket price will go up respectively
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
විශිෂ්ඨයි ආදර්ශමත්. 🇱🇰♥️🇱🇰 🇩🇪
ගොඩක් ස්තූතියි
Emirates vlog එක තුන්වෙනි වතාවටත් බලන ගමන් ඉද්දි අලුත් vlog එකක notifi ආවම දැනෙන සතුට.. 😁❤️ අයියගෙ flights vlog තමයි බලන්න ආසම.. ඒ details ලස්සනට කියලා දෙන විදිය සුපිරි කසුන් අයියෙ.. 💫
Welcome back to Sri Lanka doctor අයියා.. 🎉
ගොඩක් ස්තූතියි. ඉස්සරහට Flight vlogs දෙකක් එන්න තියනවා තව
@Planet361Stories නියමයි අයියෙ 🥳❤️
මන් 2023 සැප්තැම්බර් ලංකාවෙන් මාලදිවයිනට ගියා fits air එකෙන් ටිකට් එක උනා 45000 ක් ඒකත් බජට් එකක් දුර අනුව jetstar ලාබයිනේ
මේක 1 way. හැබැයි still ලාබයි
@Planet361Stories ඒකත් 1 way තමයි මන් දැන් ගාන බැලුවා 41000 වගේ වෙනවා fits air එකේ මාලදිවයිනට
මාලදිවයිනට නම් Maldivian Air ඔයිට වඩා ගොඩක් ලාබයි.
@@sujithmadusankaNaNayakkara
@@Planet361Stories අප් ඇන්ඩ් ඩවුන් කීයක් වෙයිද ?
හෑන් 7kgලගේජ් විතරක් දාලා....
Mama nam asama obatuma ga yamdayak gana vistara kirima sambandawa aka marAma tank so much sir
You are welcome. මම අළුත් දේවල් ඉගෙන ගන්න ආසයි. ඒව ඉතින් videos වලදි කියලා දෙනවා. එච්චරයි
Ayye nowadays aircraft crashes wediyena ahenwa… so i ll suggest you to do a little discussion about it❤
අවුරුද්දෙ අවසානය කියන්නෙ ගුවන් අනතුරු වැඩිපුර සිද්ධ වෙන කාලයක්. ඒකට ප්‍රධාන හේතු 3ක් හඳුනගෙන තියනවා.
1. කාර්‍යබහුල ගුවන් කාල සටහන - දෙසැම්බර් කියන්නෙ නිවාඩු කාලෙ. නත්තල්, අලුත් අවුරුද්ද, thanks giving වගේ ඒව නිසා කට්ටිය travel කරනව වැඩී. ඒ නිසා අහසෙ ගොඩක් ප්ලේන් තියනවා. ඒක air traffic controllersලට stress කාලයක්. ඒ වගේම pilotsලා exhaust වෙන කාලයක්. ඒ වගේම flights වැඩිවෙනව කියන්නෙ අනතුරු වෙන්න තියන ප්‍රතිශතයත් වැඩී.
2. කාලගුණය - ශීත රටවල කාළගුණය අවුල් මේ කාලෙ. Visual field එක අඩුයි. හිම වැටෙනවා. ඒ නිසා අනතුරු වෙන්න පුලුවන්
3. Aircraft Maintaining Schedule - සාමාන්‍යයෙන් ගොඩක් Airlines වසරේ මුල තමයි එයාලගෙ ගුවන්යානා වල routine maintenance කරන්නෙ. ඒ කියන්නෙ අවුරුද්දෙ අවසානය කියන්නෙ අන්තිම maintenance එකේ ඉඳන් ඈතම කාලය. ඒ නිසා අනතුරු වෙන්න පුලුවන් තාක්ෂණික ගැටළු ඇවිත්
@ Thank you for your explanation ayya😍
patikki cute..budusaranai
ගොඩක් ස්තූතියි ❤️
ඩොක්ටර් වැඩිපුර වයසට ගිහිං වගෙ....🙂...❤❤❤
දැන් ඉතින් වයසයිනෙ කොහොමත්
@Planet361Stories නමුත් හදවත තරුණයි....
There is no benefits to Sri Lankan Airline or Singapore Airline. Specially,, When Sri Lankan Airline struggling to cover the cost. Government should not permit Australian Airline to take the business. Sri Lankan Airline or Singapore Airline can introduce budget packages with both Airlines corporations. 👍🌷🇱🇰
දැන් ගනන් වැඩි ස', food + baggage එක්ක USD $238
දෙසැම්බර් - ජනවාරි කියන්නෙ ඉතින් කොහොමත් ගණන් වැඩි මාස
Oyage presentation supiri 😍
ගොඩක් ස්තූතියි
Very helpful ❤
Thanks buddy
Thank u for the information..
Welcome always
1st❤
Thanks brother
Sun,how can I book a window seat, when I'm buying a air tickets ?, we have to request or they are allocated the location where we have to sit?
Some Airlines allow you to book a seat at the same time of ticket booking. Some dont. But usually you can reserve a seat on online checking. But most of the budget airlines do not allow you to book a seat without an additional payment.
'A' is always a window seat. Ex 53A is the left window seat in 53rd row. Right window seat varies with the aircraft model
Roundtrip ticket price khmd singapore - sri lanka.
ayee fish farm eke video ekk dakinn puluwn wei ehenm🤭
පුලුවන් පුලුවන්
time yana speed eka balanna ara podiyata hitiya lamaya dan awidinawa
ඒකනම් ඇත්ත. අපි දවසින් දවස වයසට යනවා
අපිට දෙන meal එක මදි උනොත් අයෙමත් ඉල්ලගන්න පුලුවන්ද❤
මේකෙනම් බැරිවෙයි. Budget එකක්නෙ. ඉල්ලන අයට විතරයි කෑම දාගන්නෙ. මදිවුණොත් වෙනම සල්ලි දීල ගන්න පුලුවන්. හැබැයි සමහර budget නොවන ලොකු ඒවගෙ extra meal ගන්න පුලුවන්
@@Planet361Stories thanx
malu video ekak one issarahata
දැම්මා එකක්
රුවන්වැල්ල කොහෙද මේ...නිට්ටබුව පාරේ වහකුල අපි හිටියා කාලයක් ...❤ගම කොහොමත් ලස්සනයි නේද ..
මේ මොරලිය ගම
Dear Son, I'm hoping to visit Singapore, Malaysia and Thailand by train and return to Singapore by train too.
For a bought ticket, how many kg allow by this airline?, for up and down ,please.
Asoka ,BIBILE.
Hi Mr. Ashoka,
It depends on your booking. You can even book a ticket with hand carry luggage 7kg or even 40kg additional. Ticket price will go up respectively
Harima lassana ratak Singapore kiyanne math Aurudu 6 wada kala.asai adarei Singapore
ඒක ඇත්ත. පිරිසිදුයි, ජීවත් වෙන එක ලේසියි ගොඩක්
Aiyea Singapore wala idan lankawata mobile phone kiyak geniyanna puluwanda
සාමාන්‍යයෙන් 5ක් ගෙනියන්න පුලුවන් මම දන්න තරමට
@@Planet361Stories thank you so much ☺️
Aiyee oyage car subaru eka kiyatada dunne kiyannakoo ane❤
8 million වගේ
Nice ❤ Doc
Thanks buddy
Roundtrip ticket price khmd singapore - sri lanka
250 - 500 අතර වෙනස් වෙනවා කාලෙ හැටියට
Singapore ගියා October. Singapore Airlines 126,000 return ticket
ඒකනම් සෑහෙන හොඳ discount එකක්
Car ak kagawada bn
ගත්ත කෙනා ගාව තියෙන්නෙ
@Planet361Stories nema akk plis
I won't car
thailand ynna baget line monada sir
Air Asia තමයි. Thai Airways යන්නත් පුලුවන්
කවද්ද බං ඔයාලා ගියේ...
මේ නොවැම්බර් 23 මගෙ මතකෙ හැටියට
නඩා ජ'පුර 21st batch එකේනේද හිටියේ??
කීවෙනි batch එකේදනම් දන්නෙ නෑ. 2010 AL Batch එක. ජපුර
@Planet361Stories hari hari maath J'pura 2010 batch එකේ..දැකලා පුරුදු මූණක් දැක්කා... ජයවේවා....😊👍
Maama Qatar👏
ගොඩක් සතුටුයි. ඔය පැත්තෙ ආවොත් කියන්නම්
@Planet361Stories ok👏
Doctor ❤❤❤
Hi buddy
Kohomada book karanne
Jetstar website එකෙන් පුලුවන්
යනකොට කොයි හරියෙද ඉන්නෙ කියල දැනගන්න ක්‍රමයක් නැද්ද
මේකෙනම් නෑ screen එකක් නැති නිසා
❤❤❤
Thanks buddy
අයියා මොකද්ද විඩියෝ කරන කැම් එක
මේකනම් Apple 15pro max
Coffee bine ekata yanko❤
නිතරම යනවා. Cakes රසයි. Coffee නම් ඉතින් හොඳ Starbucks තමයි
🤩😍
Thanks buddy
❤
Thanks brother
බහිනකොටම ගමේ එක්කෙනෙක් ඉන්නවා වගේ දැක්ක
අඳුරන්නෙ නෑනෙ ඉතින් මම 😀
🎉🎉❤❤
Thanks brother
super
Thanks brother
Aiyya quantas eka loke godak parani airline ekak .
ඔව්. Australia National flag career එකනෙ
Kasun aiyaaa
Hi brother
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
ගොඩක් ස්තූතියි
Return ticket da 50,000?
නැහැ. මම video එකේ කියනවනෙ ඒ ගැන
එක අපේ ශ්‍රි ලංකන් airline එකට තවත් අසාදාරනයක් නෙමෙයිද? 😊
Airline 👎🏻👎🏻👎🏻👎🏻
ඒක කොහොමද අසාධාරණයක් වෙන්නෙ? තරගකාරී සේවාවක් සපයන්න ඕන ඉස්සරහට එන්නනම්
Safe da?
තාම Jetstar කිසිම ගුවන් යානයක් Fatal accidents වෙලා නැහැ
air seshells
ඔව්. ඒ ඒකක්
not changi,Changi
ඉංග්‍රීසියෙන්නම් ලියද්දි වෙනස පේන්නෙ නෑ. කියන්නෙනම් චංගී කියලා. චැංගි නෙමේ
❤❤
Thanks brother
❤
Thanks buddy
❤❤
Thanks buddy
❤
Thanks buddy
❤❤❤
Thanks brother
❤
Thanks buddy
❤❤
Thank you
❤
Thanks buddy