Ape hamuduruwane math daruwo denna ekka godak asarana welai inne.lokuma prashne mata ape hamuduruwan muna gahenna enna widiyak na mahaththaya nisa.mahaththayage aniyam sambandatha nisa godak asarana wela inne.enne nathuwa deyak karaganna barida ape hamuduruwane.theruwan saranai oba wahanseta
අනියම් සම්බන්ධතාවයක් මේ කියන විදිහට එක දෙහි ගෙඩියෙන් ඉවත් කරන්න පුළුවන්කමක් මේ හාමුදුරුවන්ට ඇත්තටම තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
ඔව් අනිවාර්යයෙන්ම ❤
ඔයා ගේ අත්දැකීම් තියෙනවද..
@@Spb2m 🙏❤🙏❤
@@Spb2m me hamuduruvonge wds hri da snuradhpure
Tharuwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපටත් පිහිටක් වෙන් දෙන්නා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,
@@AffectionateAbyssinianCa-gj6qb ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
අපේ සුවමින් වහසේ ගැන දැනගන්න ලැබුනා එන විදිහ දැන්නෙ නැතුව හිටියේ දැන් නම් ලගදිම එනවා ඔබ වහන්සේ මුන ගැහෙන්න බුදුසරනයි ඔබ වහන්සෙට
නියමාකාරව පිලිවෙලට පිරිසිදු ව වැඩ කරන පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ...🙏
🌼🌻🌺🌾🌼🌻🌺🌾😅💯💯
මම ඔබවහන්සේ මුනැගැහෙන්න ආවා. මට ගොඩක් උදව් කරා. දැන් මගේ ප්‍රශ්න් ඔක්කොම නිදහස්... මම ඊළඟ සතියේ ඔබවහන්සේ මුණගැහෙන්න එනවා
අනිවාර්යයෙන්ම යන්න ❤ ඔයාට බුදුසරණයි
🙏🏻🙏🏻🙏🏻
හාමුදුරුවන් ට කතා කරන්න පුළුවන් නම්බරයක් එවන්න දන්න කෙනෙක්
අනියම් සම්බන්ධතා ඉවත් කරන එක සම්බන්ධයෙන් මේ හාමුදුරුවන්ට හොඳට අත්දැකීම් තියෙනවා. උන්වහන්සේ මගේ යාලුවෝ කීපදෙනෙක්ට පිහිට වුණා🎉
ඒක නම් හරි
අවන්කව කියන්න මේ හාමුදුරුවෝ හොදයිද මොකද මම මාර ප්‍රශ්න ගොඩක ඉන්නෙ
@@NilminiRathnayaka-oc8qi හාමුදුරුවෝ හොදයි කියලා කොච්චර අය කමෙන්ට් දාලා තියෙනවද
මමත් ලොකු ප්‍රශ්නක ඉන්නෙ
Salli dunnata passe phone answer naha@@NilminiRathnayaka-oc8qi
ඔබවහන්සේට බොහොම පින් මගේ වැඩේ සාර්ථක වුණා ඔබ වහන්සේව හම්බවෙන්න මම එන්නම්
@@GayaniHaputhanthri බුදුසරණයි ඔයාටත්
Hamuduruwange durakathana ankayak denna puluwanda
අපිත් ගිය එතැන කව්රුත් නැහැ
@@munasingha9635 කොතනද පුතේ
අපි අවුරුද්දට දෙපාරක් පුසියන්කුලමට දානෙ අරන් යනවා. අපේ හාමුදුරුවන්ගෙ බලේ අපි දැකලා තියෙනවා පන්සලේදි. බුදුසරණයි අපේ හාමුදුරුවනේ
අනේ අයියට රාවණා පිහිටයි
Pusiyankulame pansalata yana paara kiyanna puluwannam loku udauwak
අනේ හාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ❤😢
මට කතාකරන්න මන් පිහිට වෙනවා
බොරුවට කෑගහලා දඟලලා විස්තර කිව්වෙ නැති වුණාට මේ ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා කියලා කතා කරන විදියෙන් පේනවා
අනිවාර්යයෙන්ම
මම කලුතර ඉන්නේ.ඉයේ මම අනුරාධපුර පුජ්ය පුසියන්කුලමේ සුමනරතන හිමිව බැහැ දකින්න ගියා 2024.10.27..ගිය වෙලේ මම හිතාගෙන ගිය සැම කරනාවක්ම ස්වාමීන් වහන්සේ මට කිව්වා.මා පැමිණි කරනය මා හට පවසා ඒ වෙලාවෙ මගේ අසරණ බවය දැක කිසිදු මුදලක් අය නොකර මාහට දෙහි කපා වත්පිලිවෙත් කර මා හට යන්ත්‍රරයක්ද දැමිමා.උන්වහන්සේට ගොඩාක් පිං අසරණ අයට පිහිට වෙනවාට.ගොඩාක් වංචනිකයින් සිටින කාලයක මෙතුමන් වහන්සේ කරන මෙ ක්‍රියාදාමය ඉතාමත් අගයකොට සලකන අතර තවතවත් මින් ඉදිරියට ගොස් අසරණ අයට පිහිට වෙන්න ලැබෙවා...ඔබ වහන්සේට ගොඩාක් පිං.මම කලුතරින් ධමිමිකා 2024.10.28
@@DammikaDesilva-j6r Mata wistharayak kiyannako math yanna enne API yaddi monada geniyanna ona hamuduruwo balala kiyanawada hemadema
Etthatama me hamudurowo karana weda sarthakada
ඔය කොහෙද @@ShiraniDamayanthi-s9q
@@mallikarathnayaka4373අපිටනම් හොඳයි
පල තොා ාමකාගේ හොර අබුවද බොරැකිය්න
ස්වාමීන් වහන්සේ සමග අප කල වැඩසටහනත් ලගදීම බලා පොරොත්තු වන්න...🙏
අනේ ඔබවහන්සේගේ වචන මගේ ආත්මයම සුවපත් කලා...!!!
කොයිතරම් දෙයක්ද ❤ බුදුසරණයි
Oya deyak karagaththad විස්තර denna haryat karala dunnad
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....🙏
බුදුසරණයි ඔබට ❤
මේක නම් ලංකාවෙ හැමෝම බලන්න ඕනි ඉතාම වැදගත් වැඩ්සටහනක් 🙏🌎❤ Good Luck
@@OnezeroOneSalon අනිවාර්යයෙන්ම 🌎 ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
අනිවාර්යයෙන්ම මමත් එනව හාමුදුරුවන් හම්බවෙන්න..
දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ .
මම ඉන්නෙ ජපන්වල මම ඔන්ලයින් මාර්ගයෙන් කතා කරලා මම වැඩක් කරගත්තා ඇත්තටම ඒ වැඩේ සාර්ථකයි
@@NirmaniKavindi ඔව් ස්වාමීන් වහන්සේ ගොඩාක් දක්ෂයි
Oya hama vidyoo akatama danne okane😂
@@shanwithmashi hamuduruwanwa 4:13 muna gahenne kohomada
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඉදිරියටත් අනිත් හැමෝටම පිහිට වෙන්න ඔබ වහන්සේට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🎉
ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
අවසරයි හාමුදුරැවනේ මම. ගොඩක් ප්‍රස්න කරදර ගොඩක ඉන්නේ මොන දේ කලත් මට කිසිම ප්‍රතිඵල යක් නෑ අනේ හාමුදුරැවනේ මට පිහිට වෙන්න කරන කියන හැම දේම අසාර්ථක වෙනව දුකම විතරයි දැ අවුරුදු ගානක ඉදන් උරැම තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏
@@RR-os9it තෙරුවන් සරණයි ඔයාට
Mkada oyaga prsna keyanna
@@priyanthabandara6258 මම කියලා තියෙන්නේ මට තියෙන ප්‍රස්න කරදර තමා මොනව කලත් කිසිම දෙයක් හරියන්නේ නෑ. කරන්න හදන හැම දේම අසාර්ථක වෙනව. කලත් කරන කියන හැම දේම අසාර්ථක වෙනව
ඔබ වහන්සේට බොහොම ස්තුතියි මට පිහිට වුණාට ඇත්තටම ඒ වැඩේ සාර්ථකයි ප්‍රතිඵල තියෙනවා ජය වේවා
Oyge wada hari giyada
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ මේ කරන දේවල් වල පිනම ඇති
ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
මේ ස්වාමීන් වහන්සේ බොහොම සාර්ථකව වැඩ කරනවා බොහොම අඩු මුදලක් තමයි අරගන්නේ ❤
සමහරුන්ගෙන් සල්ලි ගන්නෙම නෑ
Kiyk vitra gnnwada .
Ei dan innathena marukare
Mahagedara kiyala Maligawaka hitiye
@@shanwithmashiවශී ගුරුකමක් කර ගන්නව නම් අනිවාර්යයෙන් යන්නම ඕනද.මට ගෙදරින් කොහෙවත් යන්න දෙන්නෙ නෑ.මගෙ මහත්තයගෙ අනියම් සම්බන්ද නිසා අවුරුදු 2 තිස්සෙ දරුවො දෙන්නෙක් එක්ක දුක් විදිනව.කෝල් ගත්තා මම මේ ස්වාමීන් වහන්සේට.ආන්ස කරන්නෙ නෑනෙ .මට මේකට පිලියමක් කියන්නකො සම්බන්ද කර ගන්න 🙏
@@MangalikaMapa වීඩියෝ එකේ තියෙන අංකෙට වට්සප් මැසේජ් එකක් දාන්න
තෙරුවන් සරණයි අපෙ නායක හාමුදුරුවෝ.. මුන් වහන්සේට දැන් දැන් ගොඩක් මඩ ප්‍රරචාර බෝහෝමයක් සිද්ධ වෙනවා. ඒකට හේතුව හරි ආකාරව වැඩක් කරන නිසා හොරුන්ට දැන් උන් හිටි තැන් නැතිවෙලා තියෙන්නේ. උන්වහන්සේ ගේ දැනුම ඔය මඩ ගහලා නවත්‍තන්න බෑ.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවෝ ...🙏
@@SagaratheroMawathagama අනිවාර්යයෙන්ම 🙏❤
ඉස්සර ඉඳන්ම මේ වගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අපේ සමාජයේ හරියටම කරේ හාමුදුරුවරු විතරයි ඔබවහන්සේට ජය වේවා
ඒකන්තයෙන්ම ❤
A unata. Kochchikade weds hamuduruwo kiyala salli kana kenek innocent a nisa bayai
පලයන් යකො අහිසක මිනිස්සු රවටනනේ නැතිව මු මහඓාරෙක්
හරියට හරි
Hamuduruwane matat pihita wenna. Oba wahanseta pin 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️
Godak pinwantha hamuduruwo kenek🙏
මේ හාමුදුරුවෝ බොහොම බලවත් කෙනෙක් උන්වහන්සේ කරපු කිසිම දෙයක් මෙච්චර කාලෙකට වැරදිලා නෑ
ඔව් ඔයා හරියටම හරි
අනේ හරිම පිංපාටයි අපේ හාමුදුරුවෝ
@@Srilanka_Fans නැතුව නැතුව
අනේ ස්වාමීන් වහන්සේ මම දැන් සතියක් තිස්සේ ඔබ වහන්සේට කෝල් කරන්නේ. මටත් පිහිට වෙන්න...😢😢😢
පිස්සුද ඔයාට
දීර්ගායුශම ලැබේවා ඔබවහන්සේට ❤🙏🙏🙏🙏🙏
හාමුදුරුවෝ විතරයි කියන වෙලාවට කියන දවසටම වැඩ ටික කරලා දුන්නෙ ❤️
සහතිකයි ❤
මගේ හදහනේ තිබ්බ දෝෂ වලට අනුව මට මගේ ව්‍යාපාරය දියුණු කරගන්න විදිහක් තිබුන්නෑ. ඒ දෝෂ කැපෙන්න සෙත් ශාන්ති කරලා දුන්නේ මේ හාමුදුරුවෝ බොහොම පිං
ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
මේ තමා අපේ කම අපෙ උරුමේ... තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවෝ
ඔයා හරියටම හරි ❤
❤🎉 jaya wewa hariytama mage wedeth karala dunna
මේ දෙහි ගෙඩි කතාව ඒ විදියටම කරනවා... ඒක තනිකරම හාස්කමක්....
@@NiroshanWijesinghe-o4w ඔව් බලන් ඉද්දි පුදුම හිතෙනවා අප්ප
@@shanwithmashiස්වාමීන් වහන්සේව මුණගැහෙන්න පුළුවන් විදිහ කියන්න පුලුවන්ද
හරියටම හරියන්න වැඩ කරගන්න ඕන නම් මේ වගේ අත්දැකීම් තියෙන විශ්වාසවන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට තමයි යන්න ඕනේ
@@DimithriAkarsha අනිවාර්යයෙන්ම පිහිට වෙනවා
Hamuduruwane ape ammata gdk asaneepay. Hoda kranna puluwan wey nada.api ampare
ඇත්තටම මේ හාමුදුරුවෝ ට කියලා කරගන්න වැඩවල ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මම මේ තුන්වෙනි වැඩේ කරගත්තේ
නියමයි 🎉 බුදුසරණයි
Ane..oyala me hari giya.kiyanne boruda kyl hithenwa
සාධු...සාධු....සාධු 🙏🙏🙏
බුදුසරණයි ❤
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ. ඔබ. වහන්සේගේ සියලුම වැඩසටහන්. මා.නරඹනවා මට. පැහැදීමක්. ඇති උනා අසරණ මිනිසුන්ට. පිහිටක් වීම. ඔබ වහන්සේට. බොහොම පිං. මට ඔබ වහන්සේ හමුවි පිහිටක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. බුදු. සරණයි
Me hamuduruwo thanikara boru karayek .. salli aragena inna thanin wena than walata panala yanawa… minissu godak salli ganna baruwa meyawa hoya ganna call kalata phone answer karanne na… meyage ayiya okkoma aththa wisthara Anuradhapura pusiyankulamata apu minissunta kiuwa. Me hamuduruwange thaththa eka than wela inne a wunata thaththa gana balanne wath na…
Boruwata loku salliyak gannawa ita passe hamuduruwo missing…!
Sumanarathana Thero 🙏☘️
ධන ලාභ හදාගන්න වැඩත් මුන්වහන්සේ කරනවා ඒ වැඩක් ගොඩක් සාර්ථකයි
අනිවාර්යයෙන්ම
මෙට ගොඩක් පිහිට උනා.බුදු වේවා ඔබ වහන්සේ
Ane mata kiyannako hamuduruwo inne koheda kiyala hariyatama pinsidda wenava 🙏
Godak sarthakai jaya wewa oba wahanseta ❤️🌼🙏
Aniwaryenma ❤❤❤
Ape hamuduruwane math daruwo denna ekka godak asarana welai inne.lokuma prashne mata ape hamuduruwan muna gahenna enna widiyak na mahaththaya nisa.mahaththayage aniyam sambandatha nisa godak asarana wela inne.enne nathuwa deyak karaganna barida ape hamuduruwane.theruwan saranai oba wahanseta
Obawahanseta godak pin🙏
අපේ හමුදුවන්ට දිර්ගායුෂ ලැබෙවා ඉදිරිකටයු කරගන්න සක්තිය දහිර්ය ලැබේවා බුදුසරනයි අපේ හමුදුරුවන්ට ඔබවහන්සේ මේකරන පින අැති මතුබුදුවෙන්න ඔබවහන්සේ කතා කරනකොට 100ට 100ක් විස්වාසය අැතිනිවුනා
ඔබට බොහොම ස්තූතියි 🙏❤ බුදුසරණයි
දක්ශයෙක්❤❤❤❤❤
@@User420-g2h සත්තකින්ම ❤
අපෙ හාමුදුරුවනේ මම සැහෙන්න ලමයි ඒකක දුක් විදිනවා මටත පිහිට වෙන්න හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සෙට දිර්ගායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@@munasingha9635 ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .............
ස්වාමීන් වහන්ස අසරණ මා හට පිහිටක් වෙලා , ඔබ තුමා බාර ගත් මාගේ වැඩෙි ඉක්මනින් කරලා දෙන්න හාමුදුරුවනේ .............
@@AnuraGamage-ck6vg අනිවාර්යයෙන්ම දරුවා
මේ හාමුදුරුවෝ අපෙ ගමේ අපි දන්නවා හාමුදුරුවෝ ගැන. ලංකාවේ හැම පැත්තකින්ම හාමුදුරුවෝ ලගට එනවා..
Koheda
@@SampathSam-d4i අනුරාධපුර පුසියන්කුලමෙ ඉන්නෙ මේ හාමුදුරුවෝ. අපි දානෙ අරන් යනවා
7:05 7:08 @@WSPMadhura
@@WSPMadhura ❤️
කොහෙද
අපේ පාරම්පරික දැනුම තාමත් පාවිච්චි වෙනවා දකින්නත් හරිම සතුටුයි
බුදුසරණයි ඔබට....
Sarthakawa weda krna kenekta inne me hamuduruwo witharai🎉❤
@@Nikshisuloshi eka nam sahathika aththa kathaawak
@@shanwithmashime hamuduruwo kohomda hamba wenne issella enna ona anuradhapuretada mta address eka kiynnko
@@DarshaniFernando-xb2zfඅහුවෙන්න එපා
මම බලන්ගොඩ මගෙ දුවගෙ රැකියා ව හරි ගියා .ගොඩක් පින්
සංදර්ශන කයිවාරු නෑ. තනිකරම වැඩ විතරයි ...🙏🙏
එකෙන්ම ❤
❤❤❤
❤🎉❤🎉❤🎉
කොන්ඩදෙනියේ හාමුදුරුවෝ නැවත වැඩියා වගෙයි 🙏 රාවණා පිහිටයි අපේ මහා බලගතු සුමනරතන හාමුදුරුවන්ට....
ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .
@@suneethagallage4359 බුදුසරණයි ඔයාට 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Apith anawa hamuduruwane yantharayak daganna theruwansaranaii hamuduruwata
Theruwan saranai suwaminwahanseta
මම දන්න ගොඩක් බිස්නස් කරන අය මේ හාමුදුරුවෝව හම්බවෙන්න යනවා මාසෙකට පාරක්.ඒ අයගේ නම් business බොහොම සාර්ථකයි
ඔව් ඒවටත් ගොඩාක් දක්ෂයි අපේ හාමුදුරුවෝ
මම අපෙ හාමුදුරුවෝ දන්නේ අවුරුදු ගානක් තිස්සේ ඒ කාලෙත් හාමුදුරුවෝ මේ වැඩ කටයුතු කරා. තාමත් එදා වගේම මිනිසුන් ට පිහිට වෙනවා. උන් වහන්සේ වැඩක් කලොත් ඒකේ අයේ බලන්න දෙයක් නෑ
Awankawama sththada
Kandy wal innawa kiyanne aththada dan me හාමුදුරුවෝ
අපේ හාමුදුරුවනේ මම ජා-ඇල ඉදලා අවෙඅපිඔබසමග ඉන්න වාපිංසිද්දවෙවා
අපෙ හාමුදුරුවනේ මම වැඩ සහටන් බලනවා කරදර විදින ජිවිත වලට යවනවා මට් එන්න ව්දියක් නැතිව ඉන්නෙ ඔබවහන්සේට පින් 🙏🙏🙏🙏
මම නම් හිතුවේ නෑ හැමෝම ප්‍රතිඵල තියෙනවා කිව්වට මෙච්චර ඉක්මනට ප්‍රතිඵල ලැබෙයි කියලා ❤
ඔයා මොකක්ද කරපු වැඩේ
Pinwantha hamuduruwo kenek🙏
Aniwaryenma ❤
මගෙ වැඩේ හරි .ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ ට
මට අනේ ඔබ වහන්සෙ හමුවෙන්න යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..බාධා වෙනවා හැමදාම...❤
ජය වේවා 🙏
බුදුසරණයි ❤❤❤
අති දක්ශයි මේ හාමුදුරුවෝ .මගේ ගොඩාක් වැඩ කරලා දුන්නා .
කොච්චර කාලයක්.ගියද ඔයාගේ වැඩ සාර්ථක වෙන්න ?
Salli maththe nahena hamuduruwaru inna me kale obawahanse apita godak watinawa❤
Eka nam aththa ❤
තෙරැවන් සරණයි ආපේ හාමුදුරැවනේ 🙏🙏🙏
අපේ අක්කා මේ හාමුදුරුවෝ ළඟට ගියා එයා කිව්ව විදිහට නම් බොහොම කරුණාවන්ත කෙනෙක්. ❤
ඔව් හාමුදුරුවෝ හරිම හොදයි
මගේ වැඩ ඔක්කොම හරි ගියා .පිංවත් ස්වාමීන් වහන්සේ
Mata kiyannakio ane
ඔබවහන්සේට බොහොම පින්.මගෙ වැඩ සාර්ථක වුණා
Aniyam sambandatha iwath karanna me hamuduruwo godak dakshai mage yaluwage husbandge prashnekadi me hamuduruwo pihita una
oya aththakda kiyanne. mage yaluwek salli deelath masa dekak vithara wenawa . kisima deyak Hari give nelu. dan phone ansa karanneth nathilu.
@@rosejene4722 ..ekane බොරු වෙන්න ati. මෙයාලගෙම අය coment දානවා ati. මමත් අහුඋනා හොරු ගොඩකට. දැන්නම් මේවා විශ්වාස කරන්නෙ නෑ😢..ඔක්කොම හොරු මුදල් නාස්ති වෙනවා විතරයි. මම ලක්ශ ගානක් වියදම් කරා එක එක හොරුන්ට.
Kiyak gattada
Sadu sadu sadu 🎉🎉
Budusaranai 🙏🙏🙏🙏🙏
මේ හාමුදුරුවෝ කරන වැඩ හරියටම හරි
ඔයාගේ වැඩ සාර්ථකයි ද ?
වගකීමක් ඇතුව මේ ක්ෂේත්‍රයේ වැඩක් කරන කෙනෙක්ට ඉන්නේ මේ හාමුදුරුවෝ විතරයි. අපේ නිවස ආරක්ෂා කරල දෙන වැඩේ හරියටම කරලා දුන්නා
Mata denaganna puluwanda geyak araksha karanna kiyak yanawada gihama API wisthara kiyanna onada API neththam hamuduruwo balanawada mn mehema ahanne yanna denaganna call gaththata Susanne ekay
අනේ කොච්චර දෙයක්ද ❤❤ බුදුසරණයි
@@ShiraniDamayanthi-s9q video eke tiyena ankayata call ekak ganna puluwanda mis oyata wisthara okkoma kiyannam. Salli ganne anthimata mis
අහම්බෙන් දැක්කෙ , පුතා සනීපකරගන්න ඕන නමුත් මුදල් නැහැ. වීඩියෝ එක සහ අංක සුරක්ෂිත ව තබා ගන්නවා. මුදල් ලැබෙනකම්. කවදා හෝ දිනයක අපිටත් පිහිටක් ගන්න පුලුවන්වෙයි කියා විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේ ට නිදුක් නිර්‍රෝගී සුවය හා දීර්ඝ ආයුශ ලැබී මේ බුද්ධ ශාසනයේම.චතුර්‍ර්‍ය සත්‍යදර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏
ෙතරැවන්..සරනය්❤❤❤❤❤❤
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ
@@ChathuraFernando-x2n බුදුසරණයි ඔයාටත් 🙏
නොමිලේද හාමුදුරුවනේ කරන්නේ, බුදුන් අසරණයින්ට පිහිට උනේ නොමිලේනේ එකයි ඇහුවේ 🙏
ඔව් මුදල් ගන්නෙ නෑ
@@shanwithmashiboru kiyanna epa man call karama kiuwa ethana wada karana aya wenna athi badu godak genna kiuwa
@sanjeewaniwasana4195 සමූපකාරෙට යන්න
ගොඩක් දෙනෙක් හාමුදුරුවන්ට කියන්නෙ වෙද හාමුදුරුවෝ කියලා. ගොඩ දාන්න බැ කියපු අහිංසක ලෙඩ්ඩු කී දෙනෙක් හොඳ කරලා ඇද්ද.
අනේ ඔව් ❤❤❤
කොච්චර බැරෑරුම් ප්‍රශ්නයක් උනත් හිනාවෙලා තමා බාර ගන්නේ. මේ කියන හැම වචනයක්ම සහතික ඇත්ත. අපි නම් ඒක ඇස් දෙකට දැක්කා...
අනේ ඔය ඇත්තටමද කියන්නේ.අඩුම තරමේ අපේ ප්‍රශ්න අහගෙන වත් ඉන්නවාද ?
අනේ කියනවාද සල්ලි ගොඩාක් ඉල්ලනවාද?මන් ගම්පහ ඉදන් යන්න ඕනි ඒකයි .ඔයාට ගොඩාක් පින් උත්ත්රයක් දෙන්න 🙏
@@chamiyt355oya giyada
මගේ වැඩ ඔක්කොම හරි. බොහොම පිං
ස්වාමින්වහන්ස ගනන්ගමුවෙි ඉන්නෙ රොඩි අය.ගුරුකම් කරන අය.
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපටත් පිහිටක් වෙන් දෙන්නා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,
හරිම බලවත් වැඩ කරන කෙනෙක් තමයි මෙතුමා මටත් මගේ යාලුවො කීපදෙනෙක්ම කිව්ව මෙතුමගෙන් තමා වැඩ කරගන්නෙ කියලා
අනිවාර්යයෙන්ම යාළු
Harima karunawathai me hamuduruwo 🙏
Ow ane harima hodai
මගෙ වැඩෙත් කරලා දුන්නා කියපු දින ගානටත් කලින්.. හරිම කරැණාවන්තයි ස්වාමීන් වහන්සේ ....
@@KumariJayalath-k6q ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
හාමුදුරුවෝ මුනගැහෙන්නම ඔනිද දෙවල් කරව ගන්න
කියක් විතර හාමුදුරුවෝ ගන්නවද
@@NethmiKawya-pd7xk නෑ ඔන්ලයින් කරගන්න පුලුවන් . වීඩියෝ එකේ තියෙන අංකෙට කෝල් එකක් ගන්න
අපේ මල්ලිට සුව උනා
මුදල් නැතත් දුක් නිවන් ස්වාමීන් වහන්සේ🙏🙏
❤🙏❤🙏❤🙏❤🙏❤🙏
You're a master of your craft! 🎭 - "The only place where success comes before work is in the dictionary."
Thank you so much 💕
තෙරුවන් සරණ යි
මුදල් නැතත් දුක නිවන ස්වාමීන් වහන්සේ 🙏🙏
අපේ ගමේ අය විතරක් නෙමෙයි පිට ගම්වල අය පවා එනවා බොහොමයක් මේ හාමුදුරුවන්ට කියලා වැඩ කටයුතු කරගන්න
සහතික වශයෙන්ම ඇත්ත ❤
Ane vistara tikak kiyannako
Vistara tikak කියන්නකෝ mata
@sanjeewaniwasana4195 වීඩියෝ එකේ තියෙන අංකෙට කෝල් එකක් ගන්න
අපෙ අප්පච්චී ඔත්පොළ වෙලා අවුරුදු 2ක් ඇදේ හිටියා කරන්න තියෙන හැම දෙයක් ම කරා. හැම තැනින්ම කිව්වේ අයේ ඇවිදින්න බෑ කියලා අපෙ හාමුදුරුවෝ එක දවසින් මගෙ අප්ච්චී නැගිට්ටුවා. බුදු බව ලැබෙන්න ඕනේ....🙏
අනේ කොයිතරම් දෙයක්ද ❤ බුදුසරණයි
ඔයාගෙන් කීයක් ගත්තද
@@سياني-ل7ن වීඩියෝ එකේ තියෙන අංකෙට කෝල් එකක් ගන්න
Mage duwa saneepa karanna loku ganak illuwa. salli nethuwa inne.nayata hari illagena wath karanna wisthara kiyannako
එ කියන්නේ එ හාමුදුරුවෝ ගණන් වැඩිය ගන්නවද 🤔
🙏🙏🙏🙏🙏
❤🎉❤🎉❤🎉
ස්වාමීන් වහන්සේගෙ වැඩ සාර්ථකයි ගානත් අඩුයි මම වැඩ කීපයක්ම කරගත්තා
ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!
කොපමණ කාලයක් ගියාද weda හරියන්න