Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Me wage sundara kalakruwan ratata ahimi seems loki paduwak . අජරාමර නිවන් සුව අත්වේවා
2024 ahana set eka ko
මෙ ගීතයෙන් කියවෙන්නෙ අපේ ලෝතුරා අමාමෑනිඋ සම්මා සම්බුදු රජානන් වහන්සේ එදා සිදුහත් කුමරුන්ව සිට් අවදියේදී නාට්ට්ය අන්ගනාවන්ගේ උසුලු ව්සුලු කෙලිසෙල්ලම් සහ සතරපෙර නිම්ති නුවනින් හැදින රුපයෙන් ව් රාජ මානික්‍යය රත්නයක් උ යසෝදරා දේව් ය සහ අලුත උපන් රාහුල පුතු තම පියාගේ රාජ මාලිගෙහි තනිකොට චන්න ඇමති සහ කන්තක අසු සමග සදා නිර්මල බවය නම් වු බුදුබව සාක්ශාත් කරීම පිනිස ගිහිගෙයින් නික්ම යෑම බව මා මේ මොහොතේදී යිතාමත් සන්වේගයෙන් සිහිපත් කරම් තම සිත නම් ඌ කැනිඩල සාදන වඩුවා තම නුවනින් හැදින බව චක්‍රය නැතහොත් සිතනම් ඌ කැනිමඩල හසුරන්නා උ මාරයා සමග යුදකොට සාක්ශාත් කරගන්නාලද උතුම්ම දනය උ නිර්මල උතුම් බුද්දත්වය "මහද අදුරු ලෙන අත හැර වඩ්න්න දේව් යේ" තම ආත්මයක් පාසාආ යසෝදරා දේව් යද සාක් ශාත් කිර ගැනීම පිනිස මා අනුගමනය කලමාර්ගයේ පැම්නේවා යන නිමල පැතුම මෙයින් අදහස්වේ...
ඇත්තමද
මුන්ටාස් වේනුවේන් ඉදිකල ටඡ්මහල ගැන කීයවේන ගීතයක්😍😍😍
ලස්සන සිංදු අහන්න අපිව subscrib කරලා තියා ගන්න හොදේ .....Lyricsආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේයමුනා තීරේආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේයමුනා තීරේඑවන් නිමල මැදුර බලා වඩින්න දේවියේමහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේදහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවාචමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවාආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේයමුනා තීරේඑවන් නිමල මැදුර බලා වඩින්න දේවියේමහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේඅපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලාඅපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලාමැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවාසනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවාආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේයමුනා තීරේආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේඑවන් නිමල මැදුර බලා වඩින්න දේවියේහෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේයමුනා තීරේයමුනා තීරේගායනය - සනත් නන්දසිරිගී පද - අජන්තා රණසිංහ
සෙව් දෙන්න කො ❤️
මේක බුදුරජානන් වහන්සේගේ ගිහිකාලය ගැන කියවෙන සෝන්ග් එකක්
👍👍
e backing ska 😳❤
ආසම සිංදුවක් ❣️
Tq brother ...
නියමයි 👍👍
Bass 👌
Niwan suwa kalakaruwani🥲
Super ❤❤
ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා
Obata Niwan Suwa.........😞😭🏳️
❤❤❤
කෝ බලන්න කට්ටිය මේකට ආස අය ...☝
Waradak malathion
Me wage sundara kalakruwan ratata ahimi seems loki paduwak . අජරාමර නිවන් සුව අත්වේවා
2024 ahana set eka ko
මෙ ගීතයෙන් කියවෙන්නෙ අපේ ලෝතුරා අමාමෑනිඋ සම්මා සම්බුදු රජානන් වහන්සේ එදා සිදුහත් කුමරුන්ව සිට් අවදියේදී නාට්ට්ය අන්ගනාවන්ගේ උසුලු ව්සුලු කෙලිසෙල්ලම් සහ සතරපෙර නිම්ති නුවනින් හැදින රුපයෙන් ව් රාජ මානික්‍යය රත්නයක් උ යසෝදරා දේව් ය සහ අලුත උපන් රාහුල පුතු තම පියාගේ රාජ මාලිගෙහි තනිකොට චන්න ඇමති සහ කන්තක අසු සමග සදා නිර්මල බවය නම් වු බුදුබව සාක්ශාත් කරීම පිනිස ගිහිගෙයින් නික්ම යෑම බව මා මේ මොහොතේදී යිතාමත් සන්වේගයෙන් සිහිපත් කරම් තම සිත නම් ඌ කැනිඩල සාදන වඩුවා තම නුවනින් හැදින බව චක්‍රය නැතහොත් සිතනම් ඌ කැනිමඩල හසුරන්නා උ මාරයා සමග යුදකොට සාක්ශාත් කරගන්නාලද උතුම්ම දනය උ නිර්මල උතුම් බුද්දත්වය "මහද අදුරු ලෙන අත හැර වඩ්න්න දේව් යේ" තම ආත්මයක් පාසාආ යසෝදරා දේව් යද සාක් ශාත් කිර ගැනීම පිනිස මා අනුගමනය කලමාර්ගයේ පැම්නේවා යන නිමල පැතුම මෙයින් අදහස්වේ...
ඇත්තමද
මුන්ටාස් වේනුවේන් ඉදිකල ටඡ්මහල ගැන කීයවේන ගීතයක්😍😍😍
ලස්සන සිංදු අහන්න අපිව subscrib කරලා තියා ගන්න හොදේ .....
Lyrics
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්
දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්
යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ
යමුනා තීරේ
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ
යමුනා තීරේ
යමුනා තීරේ
ගායනය - සනත් නන්දසිරි
ගී පද - අජන්තා රණසිංහ