‪@SHANPUTHA‬

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 7 тыс.

  • @SHANPUTHA
    @SHANPUTHA  2 года назад +4163

    ​Stream & Download: band.link/JadiMudi
    ((Full Lyrics))
    SPMP - Verse
    සිතන්නාට සිත්සේ සිතුවැකි,
    මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි
    Any quntuty අඟලක කොලේක මට එතුව හැකි
    මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි,
    மச்சி wrong நம்பர்
    அப்ரோம் நா அடிக்க மாட்ட call
    කැචී flows....! මුජේ මාල් කරෙකෙයානා Roll
    පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල්
    කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්,
    කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා
    අපි බැලුවා...
    ගු හැත්තෑවට.. තිබ්බ රැප උස්සා ගෙනආ කොලුවා..
    ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි.
    කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි,
    කෝ කෝ සද්දෙනම් මදි වගේ
    Punch එක දෙන්නම් වෙඩිවගේ
    තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ,
    නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ,
    කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ...
    පරණ පාසල, මන්නං ආසම ආසම රටකජුඩෝ
    රැපෙන්, දුන්නම බොලා කෑගහයි මෙන්න, ඇට කඩනො,
    බොරු සිංහල දාගෙන සාහිත්‍යෙන් මුන් කට ගහනෝ,
    පාරෙදි මූනට දැක්කම කරබාලා ඇටේ කහනො,
    අපිනම් දෙන්නෑ ලොරි Talk
    පොල් රොටි එක්කලා Curry Pork
    හරි ශෝක්
    අපේ ෆෑනලා පහුවෙලා දැම්මට Sorry Bro..//🙏
    ((Hook))
    பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
    நம்ம கைல ஒன்னுமே இல்ல
    பசங்க கூட இருக்க கவல இல்ல
    பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல
    වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක,
    හොඳ එකෙක් වෙයං ඇර ගති නරක,
    පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම,
    අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......//
    ((MADUWA - Verse))
    සංගීතෙ මට දෙවියෙක් Studio එක අහස වගේ,
    සල්ලි වයිවාරන පාට මිනිස්සුන්ව මාරු කරේ,
    අරක්කු නමින් මාරයා උඹේ කෝප්පේ
    ඉන්න තැනින් පනින්න බෑ උසයි සල්ලි තාප්පේ,
    එලිසමයි අකුරුයි අතෙ දාගෙන මුදූ
    කොල්ලො හොයන්න ගත්තා කවුද නුවර මදූ
    උඹේ තාත්තා කවුද කියල මගෙන් අහන් එන්න එපා
    ඇයි උඹට කිව්වෙ නැද්ද අම්මා තාම සුදූ..
    පැටලෙන්න නම් හදන්න එපා, හොඳට හොඳයි පුතේ
    දොස්තර හොඳ හිත බෙදුවෙ බෙහෙත මං ගමේ,
    ගෑවිච්ච නැති විසබීජයක් නෑ ඩෝ මේ දිවේ,
    අපිත් ඉස්සර හැදුනු ළමයි තමයි මල් වගේ
    Sure නෑ මේ ජීවිතේ 40ක් හිටියොත් ඇති
    සිංදු නම් සතුට, කොල්ලොන්ට වැද්දුවෙ වෙලා KG,
    අද ඊයෙ හම්බෙච්ච කොල්ලා මෙන්න තාත්ති වෙලා,
    ලේසිම විදිය නිලියෙක් වෙන්න හාන්සි වෙලා,
    දූවිලි කාලා හැදුනෙ ඕනෙ දේකට පුරුදුයි,
    ගමේ කැලේ පිපුනෙ නගරෙ නමින් දැනගයි
    දුම හුළඟෙ යවලා පිච්චුවා සල්ලී,
    සීතලේ කොල්ලො ටික කාමරේ මීදුම මල්ලී... ම්ම්ම්ම්ම්....
    මේ එතනනම් කිචි,
    "මොනාහරි කරමුද" කියල වචනෙ පැන්නත් කටින්නම් ඇති,
    ඔව් අපි පිළිගන්නවා....
    අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී....
    ((Hook))
    பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
    நம்ம கைல ஒன்னுமே இல்ல
    பசங்க கூட இருக்க கவல இல்ல
    பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல
    වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක,
    හොඳ එකෙක් වෙයං ඇර ගති නරක,
    පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම,
    අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......//
    Subscribe to My Official RUclips Channel For More Updates

  • @DJJNK
    @DJJNK 2 года назад +2321

    කාල් අරික්කාල් නෑ ඩෝ මේවා ජෙනුයින් රාත්තල් ♥️🔥
    ජාඩි මූඩි | Shan Putha x Maduwa 🖤

    • @BHofficial402
      @BHofficial402 2 года назад +10

      ❤️ 😍

    • @Andrew_Tate___
      @Andrew_Tate___ 2 года назад +7

      ❤️🔥

    • @dilrukshijayasekara5046
      @dilrukshijayasekara5046 2 года назад +6

      Maduwaaaaa

    • @ApexGang9
      @ApexGang9 2 года назад +5

      jnk අයියා ❤️

    • @Adithya45587
      @Adithya45587 2 года назад +32

      ජනා උබ කමේන්ට් දදා ඉන්නෙ.... සින්දුවක් කරපන් 🤕❤️

  • @MADUWA
    @MADUWA 2 года назад +3912

    ඔව් අපි පිළිගන්නවා....
    අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී ❤🙏

  • @HEARTBEATS-o2n
    @HEARTBEATS-o2n Месяц назад +12

    බෙන්තර පාලමෙන් එහා ඉපදෙන්නත් පිං කරල තියෙන්න ඕන... ❤ මාගම්පුර ගැම්ම ආදරෙයි Shan Putha ❤❤❤

  • @theworldofthoughts75
    @theworldofthoughts75 2 года назад +158

    Shan Putha ට ගැලපෙන්නේම Maduwa 😎 දෙන්නගේ උපතින්ම දාංගලේ, මාර සීන්, දැන් ජාඩි මූඩි, සුපිරි tracks 😎

  • @madusha7403
    @madusha7403 2 года назад +1922

    මම ඉන්නේ නෝර්වේ වල ගුනියාස් නගරයේ. එහි තෙබෙනවා බිව්‍රෝන් නම් වූ අවන්හලක්. මම කෝපි පානය කරමින් ඉන්න අතරතුර මේ ගීතය වාදනය උනා. මම අයිතිකරුට පැවසුවා එය ශ්‍රී ලාංකික ගීතයක් බව. මට ඉතා සතුටුයි 😍

    • @sajithkavinda7760
      @sajithkavinda7760 2 года назад +36

      Gammac hithata enne ❤️

    • @devonfernando3662
      @devonfernando3662 2 года назад +16

      Patta 🇱🇰 ♥️

    • @madusha7403
      @madusha7403 2 года назад +11

      බොහොම ස්තූතියි

    • @tommy-hw1op
      @tommy-hw1op 2 года назад +277

      මම ඉන්නේ අගහරු වල අත්ලොකු ට් ෂර්ට් ඇදගත්තු කුරුමිට්ටෝ ටිකක් JBL එකක මේ සින්දුව දාගෙන නටනවා දැක්ක 👽❤‍🔥.proud to be sri lankan 🇱🇰😍✈

    • @Raazz_Dinu
      @Raazz_Dinu 2 года назад +26

      @@tommy-hw1op aamthal demna empa humtho😂😂

  • @arnoldcrisisaction5838
    @arnoldcrisisaction5838 Год назад +115

    im from philippines 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭 🇵🇭
    support hiphop your country 😎

  • @KingLotuss
    @KingLotuss 2 года назад +647

    පොඩි වලි එපා දාගනින් දිග රෝම 👑✌️

  • @thendupsherpa4697
    @thendupsherpa4697 Год назад +104

    I don't understand but one of my favorite, rock Sri Lanka love from Darjeeling India...

  • @LVZ3RMusical
    @LVZ3RMusical 2 года назад +20

    සුපිරි Vibe එකක් කෞශාන් අයියෙ... මදුවා සුපිරි වෙනදා වගේම ❤️

    • @sanki3082
      @sanki3082 2 года назад

      ❤️‍🔥🧨😍

  • @Salvatore-jw9ns
    @Salvatore-jw9ns Год назад +36

    We used this Masterpiece Last Friday in our Night club🔥
    Long live Srilanka🇱🇰 Greetings from Oradea❤

  • @thakshiladewmina6974
    @thakshiladewmina6974 2 года назад +40

    ඉදල ඉදල හික් ගෑවෙන්නම සුපිරියක් දීලා 😍💪

  • @dilshanwijerathna4874
    @dilshanwijerathna4874 Год назад +67

    මධුවගෙ voice එක නම් පිස්සුවක් ❤️😍

  • @hisharakanishka9015
    @hisharakanishka9015 2 года назад +14

    1:15 ma vibe broooo🤩

  • @Moniyo_
    @Moniyo_ 2 года назад +503

    මේවා එළකිරි නම්බර් මාගම්පුරින්❤️🔥
    Shana x Maduwa 🔥

  • @arroundtheworld6260
    @arroundtheworld6260 2 года назад +32

    උඩරට පහතරට 🖤🔥

  • @eod1968
    @eod1968 Год назад +32

    Listen from Jaffna 🔥

  • @ranaya640
    @ranaya640 2 года назад +672

    "ඔව් අපි පිලිගන්නවා.....
    අපේ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී....." දීපු සැප සුපිරි 😍💥❤️

  • @dineshgodage7404
    @dineshgodage7404 Год назад +7

    Cheers brothers..nice combination..❤
    හ්ම්ම්...දොස්තර හොඳ හිත බෙදුවෙ බේත මං ගමේ...

  • @sahandananjaya4696
    @sahandananjaya4696 2 года назад +14

    Shana × Maduwa ආසම දෙන්න තව සුපිරි වැඩ ටිකක් කරමු😍

  • @kavindudilshan8546
    @kavindudilshan8546 21 день назад +63

    2025 anyone🤷‍♂️💗

  • @kawi_boy1511
    @kawi_boy1511 2 года назад +28

    ඒකත් මරු හැබැයි....ගැම්මක් ශාන් පුතා....මදුවා...සුපිරියි💖💖💖💖

  • @kanishkagayashan3127
    @kanishkagayashan3127 2 года назад +10

    Maru machan 😁❤patta aa

  • @nilukarathnamali3474
    @nilukarathnamali3474 2 года назад +65

    ශාන් පුතා , මදුවා .... මරු ආ ..... මේ වගේ ලස්සන වැඩ කරන්න තවත් ශක්තිය දෛරිය ලැබේවා !!! 🙏🙏 මාර ලස්සනයි සගෝ .... ආදරේයි දෙන්නටම ❤️❤️

  • @virajsanjeewa7857
    @virajsanjeewa7857 Год назад +8

    පදිරී ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 රැපෙන් හොල්ලනවා ලංකාවම♥🇱🇰💞🌍😍

  • @Hashan_sl
    @Hashan_sl 2 года назад +13

    මනලෝල කෙලිලෝල කොලුවෙකුගේ කතුවැකි...සුපිරියක් තමයි 💪💪❤❤‍🔥❤‍🔥

  • @nilakshanrajindu5968
    @nilakshanrajindu5968 2 года назад +10

    ඈහ්😻 පට්ට ... සැර වදන් තියෙනවා සැපට🖐️ ගමනක් යං කස්ටියම.⦁⦁⦁⦁⦁ සැපට🙏

  • @aravinda569
    @aravinda569 2 года назад +14

    3:48 ඒක සුපිරියක් 🔥🔥🔥❤️‍🔥👀

  • @NTArtist99
    @NTArtist99 5 месяцев назад +9

    දෙයියනේ.කොහොමද මෙහෙමෙ වචන ගලපන්නේ 😮❤😩

  • @Canadapodda
    @Canadapodda Год назад +86

    Rap අහුවට මේ වගේ rap අහුවෙනම් නා මරු ආ .❤️❤️🇱🇰🤟

  • @Pathum_madusanka
    @Pathum_madusanka 2 года назад +220

    ශානා මදුව එකතු උනොත් ගින්නක් තමයි . මම ආසම rappersla දෙන්නෙක් . සුපිරි 🤘❤️❤️

  • @AzimOusman
    @AzimOusman 2 года назад +14

    ගින්දර boys!🔥

  • @ngu-dg9dl
    @ngu-dg9dl 10 месяцев назад +64

    2024 anyone 💕

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka9545 2 года назад +82

    කෝ මාගම්පුරට ආදරේ මාගම්පුර නොවන අය ☺️

  • @Dhanuwa_short_music
    @Dhanuwa_short_music 2 года назад +12

    පරක්කු උනා වැඩි ... 🤟 ගැම්මක් තමයි. කොල්ලෝ ආදරෙයි හැමදාමත් . ❤️

  • @Chethana.1
    @Chethana.1 2 года назад +20

    හොදටම වැදිල ඉස්සි අහුවෙනේ සින්දුව. අහපු පලවෙනි පාර වැදිල හිටපු එකනම් ෆට්ට.

  • @ChamilaSubashini-e6y
    @ChamilaSubashini-e6y 11 часов назад +1

    අඉය මරුනෙ❤😊

  • @denuwan3362
    @denuwan3362 2 года назад +8

    supiri hodhe 🦁♥️🎶

  • @imeshnethmina7269
    @imeshnethmina7269 2 года назад +336

    මදුවගෙ වොයිස් එක ඒකනම් පිස්සුවක් 😘😘😘

  • @laka_200
    @laka_200 2 года назад +13

    ටහිකෙ 🥵 ඔහොම අල්ලපන් ශානා 😍✌️ maduwa @shana super

  • @VenoliIlochana
    @VenoliIlochana Год назад

    mare maru voice nam patta. rap kalwatama gammak thama ithim. rap walata asai ithim pattetama.

  • @cstechlk
    @cstechlk 2 года назад +9

    ජාඩි මූඩි" සුපිරියක් 😉❤️✌️

  • @samodimalshini7851
    @samodimalshini7851 2 года назад +19

    1milion යමු ශාන් පුතේ 😎☺️

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial 2 года назад +62

    ගිනි ගිනි ගින්දර ..🔥
    එ්ක සුපිරියක් ශානා,මධූ ...💥❤

  • @arunravichandran7608
    @arunravichandran7608 Год назад +106

    The Tamil vocal is really addictive 🔥🔥🙌

  • @devinyuvindu3695
    @devinyuvindu3695 2 года назад +10

    මේ song රැප් එක tik tok වලදී ඇහුවේ පට්ට ගේමක් ගහලා හොයා ගත්තේ පට්ටයි bn song එක😂😂😂😂❤️❤️❤️❤️

  • @venuka7252
    @venuka7252 2 года назад +9

    සුපිරි වදන් ටික .නියම පහර .ගැම්මක් ජයවෙවා .ඔහොම යාන්😊

  • @VLSL802
    @VLSL802 2 года назад +20

    Shana මන් දැක්කා එදා ඔයාල උඩුකිරවල වැව ගාව ඉන්නව 🙂
    Video එක සුපිරී Hasidu Bro 🔥🔥
    😎💖🔥

    • @ShanPuthaMP
      @ShanPuthaMP 2 года назад +2

      ❤❤💯😎

    • @hasindudsilva9179
      @hasindudsilva9179 2 года назад +1

      😍😍😍

    • @roshanmadushanka-th6mx
      @roshanmadushanka-th6mx 5 месяцев назад

      ගැම්මක් ශානා+මධුවා.. ❤❤❤
      දෙන්නගේ සින්දු තව ඕනේ.. අපි පාලු නැතිකරගන්නේ මේවා අහලා.. ආදරෙයි බොක්කෙන්ම.. ❤❤

  • @NethaliWickramasinghe-sg1hx
    @NethaliWickramasinghe-sg1hx Год назад +2

    Maduwa maru shana voice supiri👉👈💯

  • @kavishadilsara5198
    @kavishadilsara5198 2 года назад +118

    මදුවගේ voice එක පිස්සුවක් 🥺❤️

  • @izzu4796
    @izzu4796 2 года назад +7

    Supiryak gammak 💗💫

  • @littlerose9321
    @littlerose9321 2 года назад +10

    Supiriyak Shan ayye!! ❤

  • @kasunlakshanhewage799
    @kasunlakshanhewage799 6 месяцев назад

    අන්තිමට යන ට්‍රැක් එකත් මරු 👍👍👍👍👍 ඒකෙනුත් රැපක් දෙන්නෝනෝනෝ.....❤❤❤❤❤.ජය වේවා

  • @sanjayadelgoda
    @sanjayadelgoda 2 года назад +20

    Shana adarei ❤ MADUWA adarei bro ❤😎 dennatama jaya ❤

  • @TOP_BEAST_FANS
    @TOP_BEAST_FANS 2 года назад +22

    Shan putha and maduwa කියන්නෙ ඉතින් ගැම්මක් තමා❤️

  • @nimeshgomez259
    @nimeshgomez259 2 года назад +131

    මාගම්පුර වැඩක් කරොත් ආයේ එකේ කියන්න දෙයක් නෑ! එකෙන්ම සුපිරියක්! Release කරපු ගමන් අහන්න පොඩ්ඩක් පරක්කු වුනා 🫣❤️‍🔥

  • @UdayasiriPriyadarshana
    @UdayasiriPriyadarshana 2 месяца назад +1

    Maduwa ft shan putha best noice😈 ❤

  • @tharinduprabhath5146
    @tharinduprabhath5146 Год назад +17

    දවසට කිහිප සැරයක්ම අහනවා....බේස් එකත් මරු....Shan Putha Maduwa ගැම්මක් ❤️

  • @ShanPuthaMP
    @ShanPuthaMP 2 года назад +630

    Trending 01#

  • @chamathkalhara8427
    @chamathkalhara8427 2 года назад +9

    පට්ට පට්ට shan putha & Maduwa වැඩක් කලොත් ආයෙ අහන්න දෙයක් නෑ එළකිරි තමයි❤️❤️❤️

  • @DimuthuWijesekara-dj6ld
    @DimuthuWijesekara-dj6ld Месяц назад

    Dakunen gamak elluwa. Unta dila thiyeno sihiya nathi wenne. Adare dakune set ekata ape.❤

  • @dilshancreative1027
    @dilshancreative1027 2 года назад +60

    සිතන්නාට සිත්සේ සිතුවැකි,
    මනලෝල කෙලිලෝල කොලුවෙකුගේ කතුවැකි...සුපිරියක් තමයි 💪💪❤️

  • @lifewithamee2401
    @lifewithamee2401 2 года назад +104

    අන්තිමට යන track එක මරු. . . එ බීට් එකයි. . එකෙන් අලුත් වැඩක් ඔනී. ❤❤

  • @_Tharusha_Rashmika
    @_Tharusha_Rashmika 2 года назад +7

    Superb ❤️
    Congratulations ✌️

  • @chanithurathnayaka7519
    @chanithurathnayaka7519 Год назад

    Visual ekata rock pot ekak gaththanam supiri...building ehema thiyana thanak....

  • @sasindufernando6758
    @sasindufernando6758 2 года назад +15

    Bossa❤️❤️❤️❤️❤️🍻

  • @anuruddharanaweera4519
    @anuruddharanaweera4519 2 года назад +11

    Ela Ela bro❤

  • @hashanmenaka720
    @hashanmenaka720 2 года назад +11

    චිල් ඒකනම්❤️..අහන එක නවත්තගන්න බැරැව ඉන්නේ..ශානා අයියේ ❤🔥

  • @psrart8794
    @psrart8794 Год назад

    Gammak bro...kohomahari me kalawa goda damu.....ohoma yan..

  • @minucreation20081
    @minucreation20081 2 года назад +22

    සුපිරියක් ඇ ❤ ඉදල ඉදල සුපිරියක් දීල තියෙනව ගැම්මක් 🤙😈♥️🎧

  • @tharindumalshan1719
    @tharindumalshan1719 2 года назад +12

    කරබලා ඇට කහානෝ❤😂💔
    අම්බො එකනම් පහරක්❤️❤️

  • @nishanaravinda2514
    @nishanaravinda2514 2 года назад +8

    ලංකාවේ best රැපා.සහන් පුතා..ආදරෙයි bro...උබේ රැප් number one bro..❤️❤️

    • @raniduashinsana2748
      @raniduashinsana2748 Год назад

      උබලා වගේ එවුන්ගෙ comment හින්දා තමයි වැඩ්ඩෝ පාච්චල් වෙන්නෙ👍

    • @taridulakmin
      @taridulakmin Год назад

      @@raniduashinsana2748 ANE THOPLI VAGE UN EKEKTA HODA KIYADDI KOOMADA BALLO VENA EKEK PACHAL VENNE,THOPILA VAGE GON IRISIYA HETTA KARAGANNATH KAARANA EKATA DENNETH NE🤣

    • @raniduashinsana2748
      @raniduashinsana2748 Год назад

      @@taridulakmin එකෙක්ට හොද කියද්දි තව එකෙක් පාච්චල් වෙනවා කිව්වෙ කව්ද😂 මෝඩය

    • @taridulakmin
      @taridulakmin Год назад +1

      @@raniduashinsana2748 UBA TAMA BN ,OHOMA COMENT EKA KIYALA TIYENNE,MOO SHANATA HODA KIVVAMA KOOMADA HODA EVUN PACHAL VENNE😂KIYPN BLNNA🤔🤔😏

    • @taridulakmin
      @taridulakmin Год назад

      @@raniduashinsana2748 AHANA EVN AHAI,VEREEDDAK DEKKOTH KIYPN,,ETH UTA HODA KIYNA HEMA EKATAMA BNIINNA EPA ,,EKA JARA VEDAK,,,UBA DANNETHI UNATA COMENT GODK EVUN BLNOOO,,..BN FODAK EVUN SHANATA BANINA NISA DEN UTA SHOWSTHUTH NE,,EHEMA KELAANNA,,,MEKATH AMTHU STYLE EKAK BRO,,.ATHAL EKE AHNNA🙂

  • @Unity1.85
    @Unity1.85 2 месяца назад

    gammak shan putha and maduva🤘🤘🤘🤘🤘🤘

  • @supunmadushankagamage6777
    @supunmadushankagamage6777 2 года назад +295

    රැප් කිව්වම අපි හිතුවේ කුනුහරුප විතරයි කියල.මේක මරු ශාන් පුතා....ඇත්තටම රැප් වලට අදරේ හිතුනා ශානෝ.respect .ගොඩදාපන් බ්න් කොහොම හරි මේ රැප් කලාව.❤❤❤❤❤🙏🙏🙏💪

    • @SHANPUTHA
      @SHANPUTHA  2 года назад +53

      Much love ❤

    • @matheeshamiln2290
      @matheeshamiln2290 Год назад +7

      ගොඩ දාන්න දෙයක් නෑ බන් කොහොමත් රැප් කලාව උඩින් තියෙන්නේ❤

    • @SuperMan-t5r
      @SuperMan-t5r Год назад +2

      Awurudu 5/6 pitipasseta gihin blapan rap kiyanne komada kiyala Shan puka. Badwa😂

    • @akashperera-c4i
      @akashperera-c4i Год назад

      Ubala shanata bana bana sindu ahanwa neee ugee @@SuperMan-t5r 😂😂 E asse comment section eketh innwa neee 🤣

    • @chamaralakshan8364
      @chamaralakshan8364 Год назад +2

      @@SuperMan-t5r ithin ewa ahapnko meke comment dnne😂

  • @madukasenevirathne9131
    @madukasenevirathne9131 2 года назад +23

    ශාන් පුතා+මදුවා
    ඒ වොයිස් දෙක මාර මැචින් බන්😍🍺🍻

  • @senulasanvidu9515
    @senulasanvidu9515 2 года назад +70

    ආසම ඩබල 🖤 කවුරු මොන කිව්වත් ගමන පලයන් 💯 බල්ලො බිරුවට කදු පාත් වෙන්නැ ♥️

  • @didulagaveshana1550
    @didulagaveshana1550 5 месяцев назад +1

    Shana onnaa thawa thawa

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +174

    සිංහල × English × தமிழ் ❤🔥
    Real සිංக்லிsh ❤

  • @shanudhishenaya199
    @shanudhishenaya199 2 года назад +7

    ශාන් පුතා&මධුවා සෙට් උනාම ගැම්මක් තමයී..❤️❤️ ගින්දර

  • @sa_ha_na5403
    @sa_ha_na5403 2 года назад +18

    ගැම්මක් අනේ😍😍

  • @ChandaniRathnayake-n8q
    @ChandaniRathnayake-n8q 15 дней назад

    Gammak tahama maya ekaa❤❤

  • @tharushamalshan5114
    @tharushamalshan5114 2 года назад +11

    Supiriyak 💙💙💙

  • @kaveenhasalanka1041
    @kaveenhasalanka1041 2 года назад +8

    අමුතු පාරක්.කාලෙකට පස්සෙ❤️SPMP & MADUWA ආසම ඩබල❤️

  • @PrabhashKDevil
    @PrabhashKDevil 2 года назад +9

    අඩ්ඩ්ඩ්ඩෙහ් ගැම්මක් තමායි......❤️

  • @krishanmadusanka4670
    @krishanmadusanka4670 Год назад

    Kiyanna wenadeyak na fatta perfect ❤❤😮🎉

  • @freefire-official-panther
    @freefire-official-panther 2 года назад +19

    සුපිරිම ආගමනයක් දෙන්නම .ආදරෙයි පැලෙන්න🥵😳

  • @sachin_Jeykar
    @sachin_Jeykar 2 года назад +7

    Eka supiriyak

  • @oshadhanethsara
    @oshadhanethsara 2 года назад +11

    ශානා මදුව එකතු උනොත් ගින්නක් තමයි . මම ආසම rappersla දෙන්නෙක් . සුපිරි

  • @mr.vipbro5664
    @mr.vipbro5664 Год назад

    mun denna set unoth ekA paharakma thamai Ithin......,,🔥🔥🔥👌👌👌👌

  • @dilangadilangadilangadilan2535
    @dilangadilangadilangadilan2535 2 года назад +12

    මරු ශාන් අයියෙ ඔයත් මදු අයියෙ ‌
    ආදරෙයි දෙන්නටම මරු ඈ . සුපිරියක් ඉතින්. කියන්න වචන නෑ ‌ . ❤️❤️❤️

  • @Bikehub46
    @Bikehub46 2 года назад +20

    ගැම්මක් ෂානා වීරකැටියටම අපිත් වීර කැටියේ👍👍👍❤️❤️❤️❤️

    • @zara9550
      @zara9550 2 года назад +1

    • @dickyboy1470
      @dickyboy1470 2 года назад

      Kusuma podi saduth weerakatiyee 🤣

  • @akeelmohammed9965
    @akeelmohammed9965 2 года назад +6

    Shan putha & Maduwa lit guys🔥♥️

  • @chathukaakash5394
    @chathukaakash5394 Год назад +5

    Supiriyak shana aiya 👍👍❤️❤️

  • @Nethmi_Auto_Parts
    @Nethmi_Auto_Parts 2 года назад +12

    ශාන ඉතිං හූ කිව්වත් අපි ආසයි ඈ ශාන මදුවා දෙන්න ඉතිං ගින්නක් තමයි 🔥❤

  • @CHAMMA77410
    @CHAMMA77410 2 года назад +25

    Shana x Maduwa 🥵🔥
    ගින්නක් තමා 🔥

  • @gamingdagaya5419
    @gamingdagaya5419 2 года назад +9

    ඒක පහරක් MADUWA & SHANPUTHA ❤️❤️

  • @harshapushpakumara9491
    @harshapushpakumara9491 Год назад +4

    ශනා ඔන තව තව.... මේ සිංදුව කොහොමද හොයා ගන්නේ පුතා ..... 💪💪💪💪 ප්ලිස් හෙල්ප්

  • @kaushanekanayaka7940
    @kaushanekanayaka7940 2 года назад +10

    ගින්නක් තමා ❤️‍🔥

  • @ravindulakshan6726
    @ravindulakshan6726 2 года назад +9

    Paharak 😼💪

  • @priyankapingdeniya9750
    @priyankapingdeniya9750 2 года назад +21

    ඒකනම් සුපිරියක් තමා ❤‍🔥