Prawn Curry With Thick Gravy 🦐|| රසට බෝරේට ඉස්‍සෝ කරිය|| Australia Sinhala Vlog 🇦🇺

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 32

  • @RhythmOfEdis
    @RhythmOfEdis 2 месяца назад +3

    කටට කෙලත් එනවා රස පාටයි 😋😋😋

  • @panchayu
    @panchayu 2 месяца назад +2

    Thank you for sharing....

  • @Sanduniveerasuriya
    @Sanduniveerasuriya 2 месяца назад +2

    Look delicious ❤

  • @lata_pata
    @lata_pata 2 месяца назад +2

    nice

  • @PrasannaWickramaratne
    @PrasannaWickramaratne Месяц назад +1

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 2 месяца назад +2

    Anee prawns my favorite 😋😋😋😋😍😍😍😍

  • @Shanis_views89
    @Shanis_views89 2 месяца назад +2

    Shaaaa a isso curry eka❤❤❤ try k ona

  • @Roja234
    @Roja234 2 месяца назад +2

    රසයි රසයි 👌🏻

  • @HarendraBOTEJUE
    @HarendraBOTEJUE 2 месяца назад +2

    😊😊

  • @JANAKAPerera-v6q
    @JANAKAPerera-v6q 2 месяца назад +2

    😮😮

  • @Apesihina
    @Apesihina 2 месяца назад +2

    අම්මෝ ඒක හරිම රස පාටයි..නියමයි❤❤❤❤හරිම වටිනා රෙසිපි එකක්

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 месяца назад +2

    කටට කෙලත් ඉනුවා.. රසම රස පාටායි..❤❤❤❤

  • @senuwithfamily
    @senuwithfamily 2 месяца назад +2

    අම්මෝ රස පාට,නියම රසට ඇති කියල හිතෙනව ❤❤

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 2 месяца назад +2

    මගෙ ආසම කෑමක් 🦐🦐😋😋 රසම රස පාටයි කන්න හිතෙනවා . Nice vlog සැන්ඩි ඇන්ටි❤

  • @madulifestyle2280
    @madulifestyle2280 2 месяца назад +1

    Rasa.....😋😋😋😋

  • @maduliyanage
    @maduliyanage 2 месяца назад +2

    ඉස්සෝ කියන්නේ මගේ ආසම කෑමක්...මේක නම් රස පාටයි ...ස්තූතියි අක්කේ ❤❤❤❤❤❤

  • @tccfamilyvlog
    @tccfamilyvlog 2 месяца назад +2

    ෂා...😊 ඔන්න මාත් හදනව ඔය විදිහට.. රස කියන්නම්කෝ හදලා 👍

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 месяца назад +2

    මේ වගේ ඒවා දාලා
    අවුස්සනවා නේද
    ඇත්තටම මන් හදලා තීනවා මෙහෙම ආවේ නෑනේ
    Thank you for sharing sandu
    Much love💕🤭🧡🧡🧡

  • @sandunavo
    @sandunavo 2 месяца назад +1

    Wow e recipe eka ❤

  • @Nirmala_online
    @Nirmala_online 2 месяца назад +1

    Ammo 😮😋😋😋❤

  • @amaaslifestyle
    @amaaslifestyle 2 месяца назад +1

    ammo 😮😮😮😮😮😮❤❤❤❤

  • @SuGayan2121
    @SuGayan2121 2 месяца назад +1

    Shamaru hadnna ona❤❤❤❤❤

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 месяца назад +1

    ඒ විදිහට නම් නියමයි අක්කි. 👌👌මේ දැක්කමයි. මම නන් කන්නේ නෑ නැ එත් ගෙදර අයට හැම දෙයක්ම හදලා දෙනව porkසහ beef and Martin නම්.හදන්නේ නෑ .😀අලුත් දෙයක් 👌

    • @Sandraarendtsz
      @Sandraarendtsz  2 месяца назад

      @@SimpleLifeWithAvishka මං pork/ beef ගෙදරට ගෙන්‍නෙ නැ
      හදලා බලන්‍න🫶

    • @SimpleLifeWithAvishka
      @SimpleLifeWithAvishka 2 месяца назад

      @@Sandraarendtsz👍😍👌

  • @lifewithmenu
    @lifewithmenu 2 месяца назад

    ශා ❤ නියමයි අක්කේ මාත් හදල බලන්න ඕනි වෙලාවක....❤❤❤❤❤

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 месяца назад +1

    අම්මෝ ඒකටනම් කෙලත් ඉනුවා.. ඒත් ඉස්සෝ කන්න බෑනේ මට allergy 😢

  • @rashovlogs2386
    @rashovlogs2386 2 месяца назад +1

    අදත් රසම රස කෑම වීඩියෝ එකක් අරන් ආන්ටි අපිව බලන්න ආවද❤😊🤗🥰🌼🙂💗😘💖😍
    සුභ දවසක් ආන්ටි😘💗❤️😍😚🤗
    හරි ආන්ටි දවසක ආන්ටි අද හදපු විදියට ඉස්සෝ හදලා බලලා රස කියන්නම්කො ආන්ටිට මන්❤❤❤🤗🤗🤗😋😋😋💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰🥰
    වෙනදා වගේම හරිම පැහැදිලිව කෑම එක හදන විදිය කියලා දෙනවට ආන්ටිට ගොඩාක් ස්තූතියි❤🤗💖☺️🥰💕😘😍😚💗
    රසම රසම රසම රසම රසම රස පාටයි ඉස්සො බොරය ආන්ටිගෙ 😘🤗💗😋😋😋❤❤❤❤❤😊😊😊
    ආයෙත් රසම රස වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ආන්ටි😙💗❤️😍😚🤗
    බුදු සරණයි ආන්ටි❤😊🤗💗🥰❤️

  • @chandimamanathunga753
    @chandimamanathunga753 2 месяца назад +1

    මමත් ආදරෙන් එකතු උනා❤❤ ..ඉශූගේ channel එකෙන්..😊

  • @Joyfultrio
    @Joyfultrio 2 месяца назад +1

    අනේ මෙහෙම හදලාම නැ..ඇත්තටම කටට කෙලත් ආවා...👍

    • @LifewithNimu
      @LifewithNimu 2 месяца назад

      Akka rasa patai❤❤❤

  • @shanenbotejue
    @shanenbotejue 2 месяца назад +2

    🤤🤤