Sidu | Episode 596 19th November 2018

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 119

  • @nisahdi3663
    @nisahdi3663 6 лет назад +2

    💮💗💗💗💗💓💓සිදු බලන හමොටම. ගොඩක් ආදරෙයි.

  • @chamindasenevirathne2871
    @chamindasenevirathne2871 Год назад

    ලස්සන යි .❤❤❤අපහු ටීවී එකේ පෙන්නන්නකෝ.😀😀😀😀😀😀

  • @champajayathilaka3442
    @champajayathilaka3442 6 лет назад +2

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි සියලු දෙනාට 😍😍😍🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷😍😍😍😍😍

  • @jayanthijj2890
    @jayanthijj2890 6 лет назад

    සිදු ඔන්න මම අදත් අවා ස්තුතියි දෙරන .

  • @chamarakumara.9732
    @chamarakumara.9732 6 лет назад +6

    අදනේ ගයනිගේ ලස්සන දැක්කේ..අද තමා ගැලපෙන ඇදුම ඇනදේ..👍👍

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 6 лет назад +29

    සිදු බලන සෙට් එක කො.බලන්න පිට ඉන්න

    • @sujaniamarasena8520
      @sujaniamarasena8520 6 лет назад

      Mama ennawa Oman

    • @darsiadariii4536
      @darsiadariii4536 6 лет назад

      Man enna කුවේට් aka edala balanna sidu...

    • @SL-jx5jl
      @SL-jx5jl 6 лет назад

      නිතිනි නිතිනි මං ෙසෟදි ෙය්

    • @surangasenevirathna6956
      @surangasenevirathna6956 6 лет назад

      මටත් හිතෙනවා ඒක තමයි වෙන්නෙ

  • @sheelareetha2662
    @sheelareetha2662 6 лет назад +1

    hodawede kapati rupikata horanamdagena ragapaapu nilanthita..amathiyage horagaenita.sidu drama ake akamathima charithaya

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 6 лет назад +2

    අන්ජනා හරි කපටි අද ක්‍රමයට ගැලපෙන රංගනයක්

  • @ajithweerakkodik.m.1503
    @ajithweerakkodik.m.1503 6 лет назад

    kohomadha gayanige biththara ahppe

  • @upaliindraratna2161
    @upaliindraratna2161 6 лет назад

    Today's story so nice without boru Magic Karaya and pundit muthugala

  • @ohasiaturusingha4719
    @ohasiaturusingha4719 6 лет назад

    Aiyo Theruni danwath therun gannako. Oyath me kisi prashnayak naa oya Ingland walatha wela hitiyanan. Ehetha wela hitiyanan oyage givithe mitha wada lassanai. Dilumva galapenne oyatha newei Angenatha. Oya dan puluwan tharam ikmanatha ingland yanna balanna Oyage amma giya wage oyath yanna.

  • @kasunsrilanka4260
    @kasunsrilanka4260 6 лет назад +43

    අන්ජනා තෙරුනිටයි දිලුම් ටයි උදව් කරනවා වගෙ ඉදල දිලුම්ට තෙරුනිව එපා කරවනවා කියල හිතෙන්නේ මට විතරද

    • @nandanapiyal2840
      @nandanapiyal2840 6 лет назад +4

      මට එපාම කරපු උඩැක්කි දෙක තමයී

    • @nandanapiyal2840
      @nandanapiyal2840 6 лет назад +3

      පද්දනවා විතරයි

    • @catalcatal4267
      @catalcatal4267 6 лет назад +3

      Ai mama

    • @indraniindrani5882
      @indraniindrani5882 6 лет назад +3

      මටත් ඔය දේ හිතිලා දැනට ටික දවසක් වෙනවා.ඒ නිසා ඔයා තනියම කියල දුක් වෙන්න එපා මමත් ඉන්නවා

    • @madushawickramaarachchi4782
      @madushawickramaarachchi4782 6 лет назад +2

      මටත් එහෙම හිතෙනවා

  • @sunethajantha1493
    @sunethajantha1493 6 лет назад

    ගැහැණිය ලඟ තියෙන්න ඕනා වටිනාම දෙවල් නැති වේගෙන යනවා .....ගයනි...

  • @renurenu7857
    @renurenu7857 6 лет назад +2

    ගොඩක් දවසකින් සිදු බැලුවා ලස්සනයි

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 лет назад +8

    අංජනා කපටියි දිලුම්ට තෙරුනිව එපා කරලා .දිලුම් ලගට කිට්ටුවෙන්ඩ හදන්නෙ කියලයි මට හිතෙන්නේ

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 лет назад +15

    අංජනා උදව් කරන මුවාවෙන් තෙරුනිවයි දිලුම්වයි වෙන් කරන්න හදන්නෙ

    • @shamaalso232
      @shamaalso232 6 лет назад

      Ana danna sidu balanna apa wanawa.

  • @shangamage7395
    @shangamage7395 6 лет назад +8

    ගොඩක් අය අද ගයනි ගැන කතා කතා කරන්නේ මොකද ...
    ගවුම ලස්සනයිලු ගයනි ලස්සනයිලු...
    වහෙන් ඔරෝ නොකියා මේ ටික කියපල්ලා ...
    අද ගයනි කොටට ඇඳලා ඒකයි වෙනස ....
    ඔයාලගෙ වල් හිත හදන්න බැහැනේ ..ඔයා ලමයා තාම චූටි ළමයෙක් ....

  • @paulrcrd4552
    @paulrcrd4552 6 лет назад +1

    Adha nam සිදු ලස්සනයි

  • @පුංචිපුතේ
    @පුංචිපුතේ 6 лет назад +9

    අනේ චූටි පොඩි හාමුදුරුවෝ

  • @gayan0169
    @gayan0169 6 лет назад

    Me drama ekata sidu nethuwa Theruni keyala demmanam kohomada ......

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 6 лет назад

    Matanam Dan Theruniwai Anjanawai Penna Ba, siduta Nidan Pissuwa

  • @dinumalwaththa.dinumalwath8228
    @dinumalwaththa.dinumalwath8228 6 лет назад

    gayani oya lassana welanee

  • @menikekwt9704
    @menikekwt9704 6 лет назад

    Dan siduta hara wena kaatawath nidane ganna ba. Ekke himi karuwa sidu thama

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +1

    ලස්සනයි අදත් සිදු

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 лет назад

    Godak lassanaii

  • @grandpro7855
    @grandpro7855 6 лет назад +1

    සිදු බැලුවෙ නැහැ ගොඩක් දවසකින් එපා වෙනව කිසිම ගතියක් නැහැ

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 лет назад

    කිසිම භාවයක් නම් පේන්නෙ නෑ...තෙරැනි,අංජනා ඔහේ පිටපත කියවනවා....

  • @sheelareetha2662
    @sheelareetha2662 6 лет назад

    gayani moko adapahalata bahela

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 лет назад

    taruni hari

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 6 лет назад

    aththa theruni .dilum oyaat ආදරෙයි

  • @gayankumar5770
    @gayankumar5770 6 лет назад

    Dannam epa wala tiyane balala

  • @වෙනස්ලෝකය-ඬ5ඵ

    Hi යලුවනේ ඔයාලට කොහොමද යාළුවනේ මගේ යූ ටියුබ් චැනල් එක subscribe කරන්න තෙරුවන් සරණයි

  • @SL-jx5jl
    @SL-jx5jl 6 лет назад

    ෙපාඩි අය බයිසිකල් පදින්න අාසා ෙවන්. ඉන්න ව දකින විට මට මතක් ෙවන් ෙන් ම ෙග්. දරු ෙවා් .

  • @deshnatha5769
    @deshnatha5769 6 лет назад

    Subhoda hamuduruwan hari attara paatai kisima hurathal paatak naha

  • @sayuriudubandara4184
    @sayuriudubandara4184 6 лет назад

    Ethakota nidane thibune diyamanthiyakda issara kiwwe manik majusawak kiyalane. Oya diyawannawe inna monti sori lamainuh kalayak nidan ganna giya neda balagena maha nidanayak kiyala eka manikak thiyei hode pawu appa me diyamanthiya gannada awurudu ganak duk vinde ane pawu.....

  • @royatou9489
    @royatou9489 6 лет назад +2

    මමත් ගොඩාක් දවසකින් බලන්නේ.

    • @grandpro7855
      @grandpro7855 6 лет назад

      බලන්න එපාවෙනවනේද

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 6 лет назад

    Theruwan saranai

  • @dildil1183
    @dildil1183 6 лет назад +8

    හ්ම්ම් ....මම1.....කොහොමද කට්ටියට...💕💕💕💕ඔන්න කලින්ම ආවා යාළුවෝ බලන්න ...🤝🤝🤝

    • @rusirusampath9892
      @rusirusampath9892 6 лет назад +1

      ඔයාට මාර happy නේද 1st වුණාම සිඳු නිධානය අරගත්තනෙ හලෝ දැන් මොනවා වෙයිද දන්නෙනැ ඔයාට තෙරුවන් සරණයි අක්කේ

    • @rusirusampath9892
      @rusirusampath9892 6 лет назад +1

      අක්කේ ඔයා අමරදේව මහත්මයාගෙ ගීතයක් තාම හොයාගත්තෙ නැද්ද

    • @dildil1183
      @dildil1183 6 лет назад

      @@rusirusampath9892 ආහ්...ඒ මොකටද මල්ලීයෝ ..සුභ දවසක්

    • @rusirusampath9892
      @rusirusampath9892 6 лет назад

      @@dildil1183 ඇයි අක්කේ මම ඔයාට කිව්වෙ දවස් ගානකට කලින් අමරදේව සර්ගේ සින්දුවක් චැනල් එකට දාන්න කියලා ඔයාට මතක නැද්ද

  • @somasama137
    @somasama137 6 лет назад

    majek yathura ganne athi

  • @gaminirossi1918
    @gaminirossi1918 6 лет назад

    mama meka balane tawa kotas 6 oyala kohomada hitanne

  • @chitrachitrakanthi7429
    @chitrachitrakanthi7429 6 лет назад +1

    meka lama kathawakda adara kathawakda nidan kathawakda ane manda 😨😨😨😨😨

  • @damekadam4774
    @damekadam4774 6 лет назад +1

    නිදාන් ගලේ යතුර අතුරුදහන් උනා නේද

  • @shangamage7395
    @shangamage7395 6 лет назад +1

    මාර වැඩේ නේ මැණික මැජික් අරන්නේ .....
    දැන් ඉතින් තවත් මැණිකක් හොයන්න එපැයි ...😪😪😪😪

  • @شيروميشيرومي
    @شيروميشيرومي 6 лет назад

    ම්ට්ටාටාටා

  • @ramyadamika9298
    @ramyadamika9298 6 лет назад +1

    අංජනා තෙරැනිගේ ඔලුව කනවා ...

  • @chandawansalankaralankara
    @chandawansalankaralankara 6 лет назад +1

    හුළං හමන කොට දැනගන්න ඕනි කූඩුවේ පරිස්සම් කරලා තියා ගන්න
    දෙලූම් අයියාට තේරෙන්නෑ නේ 😃😃😃😃😃

  • @janakasameera6683
    @janakasameera6683 6 лет назад

    Gayanige gaumanam lassanai godaaaak

  • @aswadaswad4686
    @aswadaswad4686 6 лет назад

    Mulinma dilumta kiyanna kiyanna tarunita ararai kiyala.Ahama hitannay mata vitarada?

  • @hmrasika8244
    @hmrasika8244 6 лет назад +2

    ❤👍❤👍❤👍❤👍❤👍❤👍 බුදු සරණයි

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 лет назад

    eikama tamai අපිට tat wala tiyanawa

  • @chandana-ls8jz
    @chandana-ls8jz 6 лет назад +2

    Ma jarawa thama iwarayakk nadda.ara inna podi lamaiga iganimath kada kappal wenawa raga panna gihin..apith lassana teledrama beluwa ABA yaluwo waga teledrama..ma jarawa ikkmanata iwara kaloth hodai..

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 лет назад

    Hi sudu.oyata kohamada bs

  • @wickywickramasinghe737
    @wickywickramasinghe737 6 лет назад

    අංජනාට ඕනා කොහොම හරි දිලුම්ව...

  • @ranganikumari4463
    @ranganikumari4463 6 лет назад +3

    අම්මෝ නිදානේ

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 6 лет назад +1

    Dilum theuni wen krnn epa.

  • @manoriperera9780
    @manoriperera9780 6 лет назад

    Tharunige pode ledak teyenawa aya ge ath deka palehata dala yanna ma bhe neda

    • @sheelareetha2662
      @sheelareetha2662 6 лет назад

      Manoriperera..kathawa hariyatama balanaakamakena oya

  • @wimaldushmantha6034
    @wimaldushmantha6034 6 лет назад

    අද නම් නියමයි

  • @thanjasubasani34
    @thanjasubasani34 6 лет назад

    😂😍😘😍😂😁😀

  • @codesl2138
    @codesl2138 6 лет назад +7

    IT නොමිලේ ඉගෙනගන්න කැමතිද ? හොද IT job එකක් කරන්න කැමතිද? එහෙනම් මාව subscribe කරලා එකතුවෙන්න

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 6 лет назад

    Meka thama yanawada oi 😂

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 6 лет назад

    Mata.penneth.anjana.aka.parata..therunita.udaw.kale..yati.bala.porothtuwak.athiwa.manika.bohoma.amaruwen.siduta.ayithi.wechcha.de.nathiwa.giyawadda

  • @sakunisakunthala2361
    @sakunisakunthala2361 6 лет назад +2

    redde sidu.iwarayak neti katawa.kalinnan beluwa appriyamavelagiya

    • @hmrasika8244
      @hmrasika8244 6 лет назад

      Sakuni Sakunthala ane puka නොදී ඉන්න කො වැළැක් බලාගෙන තොට මේක hoda නැත්නම් wena ekak balapiya yakooooo

  • @nadinadi7606
    @nadinadi7606 6 лет назад

    Gayani ada aluth gawmak neda

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 6 лет назад

    Chuttege acting maru ..dawasak Loku thenakat enwa

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 6 лет назад +1

    අයියෝ සිදු මොකක්ද ඔයා එ කලේ

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 лет назад +1

    Nidane ayeth nethi unada

  • @surenkuwit4735
    @surenkuwit4735 6 лет назад

    ඔවු එක ඇත්ත

  • @kuwaitkuwait7818
    @kuwaitkuwait7818 6 лет назад

    .bisikal.gon.tiktik.....tik.ana.apitath.a.waga.lassana.lama.kalayak.tibuna.ahma.nada.yalwana.😀😀😀😀😀😀😀😀😆😆😆😆😆😆

  • @catalcatal4267
    @catalcatal4267 6 лет назад +3

    Therunee, oya anjanaa kiyanawa ahanna epa

  • @jesusliyanage1542
    @jesusliyanage1542 6 лет назад

    gayanei tharam wana akkwath lassana na... aneth una wasapal

  • @gayankapila736
    @gayankapila736 6 лет назад +3

    ගයනි දැකලා මොනා හරි උනාද කාට හරි

  • @ireshanewansuwalabewaponci7079
    @ireshanewansuwalabewaponci7079 6 лет назад

    gayani hari lassanai

  • @nilakshanaweerakkodi9795
    @nilakshanaweerakkodi9795 6 лет назад +2

    niyamai

    • @mdjdjxndnsn1184
      @mdjdjxndnsn1184 6 лет назад

      Very nice. I see only Sido. I like very much 1_596.🙏✍

    • @mdjdjxndnsn1184
      @mdjdjxndnsn1184 6 лет назад

      Very nice. I see only Sido. I like very much 1_596.🙏✍

  • @samanthikumari4979
    @samanthikumari4979 6 лет назад

    Mata penne anjana hari kapaty wage.

    • @ireshasandamalidesilva9955
      @ireshasandamalidesilva9955 6 лет назад

      pudume kiyanne matath hithuna.anjana hadanne dilumwai deumiwai wen karanna anjana hari kapati

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 6 лет назад +2

    අන්ජනා කරන්නේ තෙරුනි නොමග යවනව කියලයි මට හිතෙන්නේ දිලුම් කැමතියි කැමතියි කියල මහ විකාරයක් කරන්න හදන්නේ

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw 6 лет назад

    Ammoo chutthee

  • @kamaniab4259
    @kamaniab4259 6 лет назад

    Hi poto ayhhi

  • @safiyafathima5450
    @safiyafathima5450 6 лет назад

    Ammo nidahane mokada une yathurata sidu godak lassansi adanam b.s. darana

  • @malkitube7971
    @malkitube7971 6 лет назад

    Hmmm man 18 weniya onna bs

  • @LensOfThought
    @LensOfThought 6 лет назад

    ruclips.net/video/CFh2hajdtCY/видео.html
    ඕක බලලා subscribe පාරක් දාන්න..
    බලන්න ඕක..තේරේවි නියම සමාජේ මොකක්ද කියලා!

  • @pererapeyadarsinipeyadarsi9419
    @pererapeyadarsinipeyadarsi9419 6 лет назад +2

    හ්ම්ම් හ්ම්ම්

  • @pubgmobileeddara9779
    @pubgmobileeddara9779 6 лет назад

    Boru sobana nattiyak

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 6 лет назад

    අන්ජනා වටේ ගිහින් දිලුම්ගෙ අම්මාට එපා වෙන ක්‍රමයට අන්ජනා තෙරුනිව අන්දනවා

    • @mksekarasekara3790
      @mksekarasekara3790 6 лет назад

      සිදු ඔයාටයි ඔ්ක අයිති එත් තරව් කාරයො ගෙඩක් ඉන්නව නේද ඔයා පරිස්සමින් වැඩ කරන්න 👍👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗

    • @mksekarasekara3790
      @mksekarasekara3790 6 лет назад

      අන්ජනා අැයි ඔච්චර තරහ

  • @sayuriudubandara4184
    @sayuriudubandara4184 6 лет назад

    Mathath ehema huthuna anjana kapati wage