Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි වැඩක්. ලංකාවටම ඕක කරන්න ඕනි. ඉස්කොලේ වෙලාවෙ උගන්නනවා එපා වෙන විදියට. හවස පන්තියේ ඒ ගුරුවරයම ආදරෙන් හොදට කියලා දෙනවා.
අපේ කාලයෙත් ඔහොම තමා ඉස්කෝලෙදි මරාගෙන කන්න හදනවා.හවස පන්ති කරද්දී තියෙන කරුණාව සල්ලි නැත නිසා
අපේ කලාප වල ඔවා කරලා අවුරුද්දකටත් වැඩි 😅
ඉතා හොද තීරනයක් ..ස්තුතියි මාලිමාවට
හැම තැනම මේ දේ කරන්න.පාසලේ උගන්වන දේ හරියට කරන්න
Malimawa newei palate sabhawai eya kale.
මාලිමාව එහෙම කරන් නෑ
@@HimaliDineshaෆෙඩරල් රාජ්‍යක් නෙවේ ලංකාව 😂😂
ඉතාම හොද තිරනයක්. ඉස්කෝලෙ හරියට උගන්නනවනං අහවල් දේ යැයි ප්‍රයිවට් උගන්නන්නෙ❤
0 / L / A / L privat karana ayata class yanna oni ne privat exam karana aya asarana wenawa eken
@@heshanchamindu5717 me kiynne iskole yana lamaiynta krnna ba kiyla.. private krna kattiyta krnna puluwn kiyla kiynne.. meka hodai aththtma..
@@heshanchamindu5717 ai ithin private karanne
@@heshanchamindu5717 ඉතින් මිනිහෝ ඕවා කරන ඉස්කෝලේ ගුරුවරු විතරද ඉන්නේ ඉස්කෝල වල උගන්නන්නේ නැති ගුරුවරු ගොඩක් ඉන්නවා. රැකියාවක් නම් ඒක හරියට කරන්න ඕන රජයේ ජොබ් එක නම් ඒක රජයේ ජොබ් එක විදිහට කරන්න ඕන ප්‍රයිවට් උගන්නන්නවා නම් අනිත් අය වගේ රජයෙන් අයින්වෙලා ගිහින් ප්‍රයිවට් විතරක් කරන්න ඕන. රජයේ උගන්නන්න ගමන් ඒකේ හරියට උගන්නන්නේ නැතුව හවසට එයාගේ ක්ලාස් එන්න කියන එක දෙකයිපනහේ වැඩ.
Niyamai ❤
බස්නාහිරට විතරක් නෙමෙයි හැම පලාතටම තහනම් කරන්න ඔනා
මේක මධ්‍යම, වයඹ, දකුණට කලින්ම දාල තිබ්බේ
ටිකෙන් ටික කරයි... බස්නාහිරින් පටන් අරන්.....
@@Dilan_Chathuranga චකෙඅ ලේකන වලින් තිබ්බෙ නැනෙ කලින්🤔
සබරගමුව, මධ්‍යම කලින් ඉදන්ම තහනම් කරලා තිබුණා
Eastern province eketh thiyanawa kalin idan
ඉතාම වටිනා තීරණයක්. මගෙ දුව 1 සහ 2 ශ්‍රේණියේ ඉන්නකොට ඒ පන්තියට උගන්වපු ටීචර් එයාගෙ පුද්ගලික පන්තිය ට එවන්න කිව්වාම අපි දුවව යැව්වෙ නෑ. අන්තිමේ දී දුවට ඉස්කෝලේ යන එක එපාම කළා ඒ ටීචර්. දුව යන්න බෑ කියලා අඩද්දී අනික් පන්ති 3න් එකකට දාන්න කියලා විදුහල්පති ට කිව්වාම එයා ඒක කළේත් නෑ. අන්තිමට දුව ඒ ඉස්කෝලෙන් අස් කරන්න වුණා. මම ඒ සිදුවීම මතක් වෙන හැම වෙලාවෙම ඒ ටීචර් ට එයාගෙ දරුවෙක් නිසා සතුට ලැබෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා වැරදි ප්‍රාර්තනාවක් වුණත්
මමත් එකඟයි ඔබේ අදහසට.1_5 පන්ති වල දෙමාපියන් දරුවන් පුදුම පීඩනයකින් ඉන්නෙ. ඔය ක්‍රමය තමයි හැමතැනම.දෙමාපියනුත් දැන් ඉන්න ගුරුවරුන් ට දන ගහගන තමයි ඉන්න වෙලා තියෙන්නේ. කමක් නෑ සාධාරණ හේතුවකට නම්.
මාගෙ පුතාටත් ඔය දෙයම සිද්ධ උනා පාසලේදී......
මගේ පුතාටත් ඔය දේම සිද්ද උනා.
ඇත්ත
මම ගුරුවරයෙක් විදියට ඔය කතාව 100% පිලිගන්නවා.
අපේ ඉතිහාසය මිසත් එයාගේ clz එකට එන්න,කියලා කෙලින්ම කියනවා 😂😂😂 අපු නැති වුන්ට කැපිල්ල 😂😂😂 සුපිරියක්,හොදම වැඩක් මේක නම් ❤️🌚❤️🌚❤️🌚❤️
ඔය සීන් එක නං සැරටම යනවා town වල අනිවාම ආවේ නැත්තං අමරණිය කැපිල්ල හොදේ ළමයා අස්කරගන යන තැනටම වැඩේ දෙනවා.
@boxplots5024 මම ගියපාර A/L කරේ අපේ එකිත් එහෙම තමා school එකේ පොඩි කොටසක් කරනවා,එක මදි පිට 5ක් විතර ලියන්න 🙂🙂🙂 ගොඩක් කොල්ලෝ history fail වුනා අපේ අවුරුද්දේ,🙂🙂
ඔව් ,අපි දන්න ටීචර් කෙනෙක් හිටියා කුරුණෑගල ප්‍රධාන පාසලක සිංහල උගන්වපු.එයාගේ ටියුෂන් ක්ලාස් එන්නේ නැති ලමයින්ට පාසල් ජීවිතේම එපා කෙරුවා.😢😢
ඇයි දරුවො ඉතිහාසෙට පන්ති යන්නෙ ඔය පෙළපොත කියව ගන්නකො හරියට මම නම් මගෙ ලගට එන ඕනෙම ශිෂ්‍යයෙකුට ඉතිහාසෙ භූගෝලෙ සිංහල නොමිල් උගන්වනව.
අම්මෝ මේක නම් සුපිරි. කාලකන්නි ගුරුවරු ඉස්කෝලෙ ළමයින්ට උගන්නන් නැතුව සල්ලි දීලා පන්ති එන උන්ට විතරක් උගන්නනවා. අනිත් පළාත් වලත් මේක කරන්න ඕනේ
අනේ ඔව්.ස්කෝලෙ උගන්නන ගුරුවරු අමතර පන්ති කරන එක තහනම් කෙරුවම සිලබස් එකක් දන්නෙ නැති සල්ලි පස්සෙ දුවන ස්කෝලෙ උගන්නන්නෙ නැති ගුරුවරු ලගට පන්ති යයිනෙ. ඊට පස්සෙ බොරු ඉගෙන ගෙන ආවම ඒකත් කරදරේ ස්කෝලෙ ගුරුවරුන්ට ම තමයි...
@@palikadesilva9421 ඉස්කෝලෙදි ඉස්කෝලෙ ගුරුවරු හරියට උගන්නනවනම් කවුරුත් අමතර පන්ති යන් නෑ 👍
@@palikadesilva9421ඔයා ලමයි ගෙන් සල්ලි ගසාකන කාලකණ්ණි ඉස්කෝලෙ ගුරුවරයෙක් නේද 😂😂
@@palikadesilva9421සාකෝලේදී ළමයට උගන්වලා නම් ළමයි මොකටද පංති යන්නේ බොහෝවිට ඔය අම්මලාගේ තියෙන ඇම්මක් ළමයි පංති යවන එක.
@@palikadesilva9421ඕක වැඩේ mekai ගුරුවරු ඔය රැකියාවට යන්නේ දෙන වැටුප දැන ගෙන නේ එහෙම කැමැත්තෙන් ගිහින් එ පංතියේ lamaita ම අමතර panthi දාලා අයුතු ප්‍රයෝජන ප්‍රයෝජන ගන්න එක වැරදි තමන්ට වැටුප මදි නම් රැකියාවෙන් අයින් වෙන්න ඕනි ඕනි තරම් වැටුප වැඩි රැකියා තියෙන්නෙ අනික ඉස්කොලේ හොඳට උගන්වනවා නම් panthi යන්න ඕනිද
අම්මට යකෝ 😂😂😂 මේ ආණ්ඩුව නම් පට්ට ❤️😂❤️😂😂
❤
👍👍👍
හයියෝ ඔක පළාත් තුනක මීට අවුරුද්දකට කලින් ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ
පාසල් ගුරුවරු බඳවා ගැනීමේදී උගන්වන්න පුළුවන් අය ගන්න.සම්මුඛ පරීක්ෂණ විධිමත් කරන්න
ඇත්තටම ඒ අදහස නම් හරියටම හරි .වෙන්න ඕනම දේ ඒක
අනිවාර්යයෙන්ඉන්න ගුරුවරුන්ට ගුරු උපදෙස් දිමත් විධිමත් විය යුතුය
ඒකනම් ඉතාම හොද තීරනයක්. බස්නාහිරට විතරක් නෙමේ හැම පලාතකටම ක්‍රියාත්මක කරන්න ඕනෑ ඉතාමත් සුලුතර පාසල් ගුරුවරු කොටසක් තමන් පාසලේ උගන්වන විෂය කොටස හරියට උගන්වන්නේ නැතුව ඔවුන්ගේ උපකාරක පන්තිවලට එන ලෙස ලමුන්ට බලපෑම් කරනවා. එසේ නෑවිත් සිටියොත් එම ලමුන්ට තනිකර කැපිල්ල.ඒ ලමයගේ ලකුණු අඩු කරනවා.නෝන්ඩි කරනවා. හැබැයි එයාගේ පන්තිවලට යන ලමයට හොදට සළකනවාපාසලේ හරියට තමන් උගන්වානම් තමන්ගේ උපකාරයක පන්ති වලට එන ලෙස ලමයින්ට බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. එසේ කිරිමෙන් හැගවෙන්නේ ගුරුවරිය පාසල් ලමුන්ට තමන්ට හිමි නිසි වගකීම පැහැර හරින බවයි. මෙවැනි ජඩයන්ට උපරිම නීතිය ක්‍රියාත්මක විය යුතුයි .මාගේ වසර 13 ක පාසල් ජීවිතය තුල මෙවැනි ගුරුවරියන් දෙදෙනකු හමුවී ඇත.උපකාරක පන්ති පැවැත්වුවද පාසලේදී තමන්ට හිමි වගකීම අකුරුට ඉටු කරන තමන් ටියුෂන් එකේ උගන්වන දේයටත් වඩා පාසලේ ලමුන්ට උගන්ව මාගේ ටියුෂන එකට එන්න ඕනේ නැතැයි පැවැසූ ගුරුවරුන්ට මාගේ ස්තූතිය පුද කරමි
සුපිරියි😯😯❤❤ ....මුලින් ම බස්නාහිරින් පටන් ගන්න.❤ .....ක්‍රම ක්‍රමයෙන් සියලු පලාත් වලට ක්‍රියාත්මක කරමු.❤❤❤ ..ඒක හොද තීරනයක්..💯🥺 .....රෙස්පෙක්ට්....🥺❤❤❤❤
Uba bn kalakiniyken ban wena wadak nadda hama magulakama innwane😂
කොහොමත් මධ්‍යම පළාතේ තහනම්නෙ...
හැබැයි සමහරු class krnw. විදිමත් වැඩ පිලිවෙලක් නෙවෙයි
බස්නාහිරින් පටන් ගන්න දෙයක් නෑ සබරගමුවේ න් පටන් ගත්තේ මද්‍යමත් අවුරුද්දක් වෙනවා වයබත් කරනවා බස්නාහිර 4
මාලිමාවට ඡන්දෙ දීපු ගුරුවරුන්ට විනාඩියක නිශ්ශබ්දතායක්
බස්නාහිර විතාරක් නෙවෙයි.හැම තැනම එහෙමියි.පොලොන්නරුවේ රොයල් එකේ ගුරුවරු ඉස්කෝලේ උගන්වන්නේ නැතුව සල්ලි අරගෙන පංතියේ උගන්වනවා.ඒ පංති වලට එන්නෙ නැති ළමයිට ඉස්කෝලෙදි අඩු සැලකිලි තමයි දෙන්නේ.ඒ ළමයි වැඩිය ගණන් ගන්නේ නැහැ. එක නිසා දෙමාපියන් නොකා නොබි හරි ඉස්කෝලේ උගන්වන ගුරුවරෙයෙක් පාන්තියක් දැම්මොත් යවනවා.පොලොන්නරුව රොයල් එකේ ඉන්න හැ ම ගුරුවරෙයෙක්ම පංති දාල තියෙන්නේ.බලධාරින් හොයලා බලන්න.
idakin witarak munta hena gahanna ona ekarala tawa padi madi kiyala kath gahanawa kalakanni
පොලොන්නරුවේ රෝයල් එකේ නේද.හෙට සිට පරීක්ශනයක් කරනවා.ලබාදුන් තොරතුරට ස්තූතියි
If you're serious, please do that..Don't make jokes out of these please @cfmrediochannel
රත්නපුරෙත් ඔහොම තමයි
පෙත්සම් ගහන්න
ඇත්තටම වෙන්නම ඕන දෙයක්..❤
නියමයි
ගොඩක් හොද තීරණයක් , ලංකාවෙම මෙහෙම කරන්න ඕනි, නීතිය ක්‍රියාත්මක වෙනවද කියල බලන්නත් ඕනි
ටියුශන් ගුරුවරු වැලලෙන් නැතුව ඉන්න ප්ලීස්...😢😢🙏🙏❤❤කවදාහරි ගන්න තිබ්බ තීරන මේ.❤...මේවා දැණ් කරනකොට ඒවට සහය දෙන්න..❤.....ටියුශන් නිසා ලමයි විදින පීඩනේ😢😢😢..මේවා ක්‍රමවත් කරන්න ඕනි
ටියුෂන් නැත්නම් සාරි ඇඳපු හොරු මේ රටේ අධ්‍යාපනය විනාස කරලා
හොඳ වැඩක්❤
❤❤❤ලොකු දෙයක්
1 සිට 11 දක්වා ටියුෂන් අවශ්‍ය නැහැ .දෙමාපිය දැඩි පීඩනයකින්. පවුලක ආදායම මදි.
ඒක ඇත්ත ❤
11 දක්වා නෙමෙ 9 වසර දක්වා නැති උනාට කමක් නැ o/l වැදගත් විබාගයක් 💕 හැබැයි රජයේ පාසල් ගුරුවරුන්ට තමංගෙ පාසලේ ලමයිට කිසිම වෙලාවක සල්ලි අරගෙන අමතර පංති කරන එක නවත්තන්න ඔනෙ අමතර පංති කරන්න ඔනෙ නැනෙ ඉස්කෝලෙ උගන්නන පුලුවංනෙ තමංගෙන් ඉගෙන ගන්ණැති ලමයිට කරාට කමක් නැ සල්ලි අරගෙන
කාටවත් බලෙන් tution යන්න නෑ නේ 🥲
1 සිට 6 තෙක් අවශ්‍ය නැ සමහර පාසල් වල සාමාන්‍ය පෙල උගන්නෙ නැ
❤❤ නියම වැඩක් ❤❤
ඕක මුළු රටටම අදාල විය යුතුයි
උතුරු මැදත් ඕක කරා නම් හරි. මම ඉස්කෝලෙ ගියේ මාර අකමැත්තෙන් . බයො උගන්නන මිස් අපිව මාර විදිහට කපලා කතා කරන්නේ. පංති එන අයට කිසි දෙයක් කියන්නේ නැහැ.අපි වගේ එයාගෙ clz යන්නෙ නැති අයව මරන් කන්න හදනවා පොඩි වැරැද්දක් උණත්. ඉස්කෝලෙ මොකක් හරි හේතුවකට ගියේ නැත්තම් අපිට පහුවදාට පලු යන්න බනිනනවා.හැබැයි අර එයාගෙ පංතියේ ළමයෙක් ආවෙ නැත්තම් මොකුත් කියන්නේ නැහැ.💔🙂ඉස්කෝලෙ යන්න එකම හේතුව උණේ මගේ chemistry sir. ඒ sir විතරයි අපිට ඉගැන්නුවේ. කවදාවත් අපෙ හිතක් රිදෙන්න කතා කරලා නැහැ. ❤ඒ නිසා මේ වැඩේ කරන එක ගොඩක් වටිනවා. මට මතකයි දවසක් ඒ මිස් අපෙ පොත් එළියට විසික්කරා එහෙම.එයා මාර ගුරුවරයෙක් මට නම් හිතා ගන්න බැහැ..💔🤧මම අනුරාධපුරේ ප්‍රසිද්දම කියන ඉස්කෝලෙ ළමයෙක්.ඉස්කෝලෙ හරිම හොඳයි. හැබැයි අර ඇමරිකාවෙත් හිඟන්නු ඉන්නව වගේ අපේ ඉස්කෝලෙත් එහෙම අය නැතුවාම නොවේ..🙂🙂🙂
ඒකනම් හොද තීරණයක් ඒත් අපේ ඉස්කෝලෙ මිස් ලා සර්ලා නම් එහෙම නෑ. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. එයාලා ඕකෙ අනිත් පැත්ත. පංති යන ලමයින්ට බනිනවා නැති අයට නෑ. අරවගේ නඑඅක් ගුරුවරු අතරේ මේ වගේ හොද ගුරුවරු ඉන්න එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඒත් ප්‍රසිද්ද පසල් වල ගොඩක්ම වෙන්නේ ඔය දේ තමා එයාලා ටියුශන් වල හොදට උගන්නනවා ඉස්කෝලෙ මොකුත්න් නෑ ඒනිසා මේ තීරනය හොදම හොදයි ඒ වගේ ගුරු....... කියන ගවුරව නාමයේ අරුත දන්නැති නපුරු ගුරුවරුන්ට
මධ්‍යම පාලාතෙත් කරන්න. ලමුන්ට පිඩනයෙන් තොරව ඉගෙනීමේ අයිතිය ලබා දෙන්න.
news eka okkoma balanna...!!! Central and sabaragamuwa provinces wala meeta kalin sitama kriyathmakai..!!
මධ්‍යම පළාතේ කොහොමත් තහනම් අනේ.. කොහෙද හිටියේ මෙච්චර කල්..
ඔය අන්තිමට කියන්නේ සබරගමුව හා මධ්‍යම පලාත් තුල එම තහනම පලමුව ක්‍රියාත්මක කලා කියල...
මැරිලා ද හිටියේ මාධ්‍ය ම පළාතේ තහනම් වෙලා ගොඩක් කල්
රට පුරාම ඔය දේ කරන්න ඕනමයි ඉතා වැදගත් තීරණයක් අරන් තියෙන්නේ
එහෙ විතරක් නෙවෙ රටේම කරන්න ඕනෙ ඉස්කෝලෙ උගන්නන්නෙ නැතුව කය්ය ගහ ගහ ඉන්නවා පන්ති දාලා උගන්නනවා අපි ඉස්කෝලේ ගියපු කාලෙ මාර අසාධාරණකම් උනා අපිට ගුරුවරුන් නිසා දැන් ඉන්න නංගීල,මල්ලිලාට හරි එහෙම නොවන්නට අපිට ඕනෑ
කියලා වැඩක් නෑ බං, අපෙත් තුන්දෙනෙක් විතර හිටියා මට පුදුම කැපිල්ලක් දැම්මේ ඒවා ඉතිං ඒ දවස් වල කියන්න කෙනෙකුත් නෑ. කියලා වැඩකුත් නෑ. මට ඉස්කෝලේ ඉස්සරහින් යද්දිත් ඉස්කෝලේ එපා වෙනවා අදටත්
ලංකාවේම කරන්න නියමයි 🎉
තියරි කියල යනව,රිවිෂන් කියල යනව,පේපර් ක්ලාස් කියල යනව එකම ගුරුවයගේ පන්ති වලට.මුන් ලේ මාපිළුන්
ගුරුවරු හැමෝම සල්ලි බලාගෙන උගන්වනවා කියල හිතන අය මේ ටිකත් අමතක කරන්න එපා. හැමෝම එක වගේ නැහැ. අද දරැවො සහ දෙමාපියන් දෙගොල්ලටම නිකන් උගන්වනවා කියද්දී කිසිම වටිනාකමක් නෑ. මම මගේ දුර්වල ලමයි ටිකකට හවස පන්ති කරනවා. ඒත් මේ ලමයි එක එක බොරු කියල මාසෙකට දවස් දෙකක්වත් හවස ඉන්නෙ නැතුව යනවා. ඒත් සල්ලි ගෙවල ඉගෙන ගන්න පන්ති වලට එහෙම කරන්නෙ නෑ. අපි අමතර දෙයක් ලමයගෙ යහපතට කරන හැම වෙලාවෙම ලමයි හිතන්නේ අපට කරන්න දෙයක් නැති කමට ඒ දේවල් කරනව කියල. ඒ වෙලාවට ගුරුවරයෙක්ට ඇතිවන කලකිරීම, වෙහෙස ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ. මම කවදාවත් උපකාරක පන්ති පවත්වපු කෙනෙක් නෙමෙයි. ඒත් මං උපකාරක පන්ති කරන ගුරුවරුන්ට දොස් කියනවට කැමති නෑ. හැම වෙලාවෙම ගුරුවරුන්ට චෝදනා කරන දෙමාපියන් සහ ලමයි මුලින් තමන් හැදිලා ඉන්න ඕන ගුරුවරු හදන්න එන්න කලින්. පාසලේ පන්තිකාමරය තුල අවධානයෙන් ඉගෙන ගන්නෙ නැතුව, අනිත් ලමයිටත් බාධා කරන නොහික්මුණු ලමයි සල්ලි ගෙවලා ඉගෙන ගන්න හරි උනන්දු වෙනවා. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා
අනිවාර්යයෙන්
Oba thumiyage kathawata ekagai. Namuth guruwariyak washayen, nohikmunu,durwala kiyala daruwanwa wen kirimak karanna epa. Obathumiya ho obathuma hoda unata godak guruwaru eyalage amathara panthi noyana lamainta wen karala salakanawa. E gana mathath athdakimak thiyenawa. Nomile ugannapu ekanam loku pinak🎉
Oww atta❤
ඇත්තම කතාව
ඇත්තටම ඉස්කෝලෙ ඉගෙනීම හරියට කලා නම් අමතර පංති ඕනි නැහැ .දැන් අමතර පති රැල්ලක් වෙලා.මේක දැන් ම පාලනයක් නොකලොත් නිදහස් අද්‍යාපනය නමට විතරක් වෙනවා,ගන්න පඩිය සේරම අමතර පංති වලට .ඇත්තටම මේකට විසවුමක් දෙනවනම් ගොඩක් හොද යි.ගුරුවරු වරු එක එක පංති ගාස්තු අය කරන්නෙ.ආයතන කීපයක එකම ගුරුවරය.අය කරන පංති ගාස්තු විවිදයි.ඇත්තටම ගුරුවරු දන්නෙ නැහැ දෙමාපියන් පංති ගාස්තු දෙන අමාරුව්,ගුරුවරු එක්ක දෙමාපියන් ඒව කත කරන්නෙ නැහැ කීය කිව්වත් පංති වලට එවනව්,,පව් අහිංසක මිනිස්සු පඩිය පති වලට දීල පාඩුවේ ඉන්නවා.
ඉතාම නිවැරදි තීරණයක්.පාසල බේරා ගත යුතුයි.
Very very good
හොද තීරණයක්❤
ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන එකත් කලානම් තමයි හොද
ජනවාරි හෝ මාර් තු
රජයෙ සේවය ඉහළ ම වැටුප් ලබන්නෙ ගුරුවරුන්
2park wadi karagena thawa mona wadi karannda masa 3k auruddenma niwadu wada karana paya ganath adui thawa padith illnawa 😂😂
අවංකව සේවය කරන ගුරුවරුන් පව් ඒත් බහුලව ඉන්නේ ගන්න වැටුපටත් අවංක නැති අය
Good job
දකුණු පළාතටත් මේ නිතිය පනවන්න කියලා ඉල්ලනේ.
අපේ පාසලේ ගුරුවරුන් නිවාඩු කාලේ පාසල තුළ panti tiyanawa akata යන්න lamai කම්මැලි ayala සල්ලි අරන් nawai පාසල ඇතුලේ තියෙන්නේ ආදරයෙන් මතක් කරනවා a අයව ❤❤❤❤❤❤❤ගොඩක් කැපවෙන ගුරුවරු ennawa me අය අතර ❤❤❤❤❤❤
අපි මේ මාසෙම 11ළමයි ට පාසලේ නොමිලේ උගන්වනවා
හැබැයි මධ්‍යම පළාතේ නම් තාමත් ළමයිගෙන් සල්ලි අය කරලා පන්ති කරනවා ඒවා තාම තහනම් කරලා නෑ, පන්ති ආවේ නැත්නම් ළමයිට ගුරුවරු වෙනස්කම් කරනවාමහනුවර කෙන්ගල්ල ප්‍රාථමික විද්‍යාලයේත් හැම ගුරුවරයාම පන්ති කරනවා සල්ලි අරගෙනඅදාල බලධාරීන් දැනුවත් කළත් වැඩක් නැහැ
Ogollo adala baladarin danuwath karanna
සරලයි චක්‍රලේඛණය බලාත්මක උන ගමන්ම පන්තිය තියන තැන වෙලාව දැනුම් දෙන්න වැඩේ ඉවරයි
"Dulan Senadheera" කියල RUclips channel එකක් තියෙනවා මේ වගේ හොර වැඩ සමාජෙට එලි කරන. සාක්ෂි එක්ක එයට විස්තරේ යවන්න. සමහර විට එක සමාජයට ප්‍රසිද්ද කරයි.
සුපිරි ❤
ටියුශන් තහනම් වෙන්න ඕනේ. අපිත් class ගිහින් තමයි ඉගෙනගත්තේ. ඒත් ටියුශන් නෑ කියන්නේ school වල අධ්‍යාපනයට තියන value එක වැඩි වෙනවා❤ඇත්තටම අපිට ලොකුවට පාසල් ජීවිතයක් විදින්න බැරි උනා මොකද ඉස්කෝලේ ජීවිතේ විදින්න ගියානම් අපිට මේ තරගෙට මුහුණ දෙන්න බැරි වෙන නිසා. ඒ නිසා tution තහනම් වෙන්න ඕනේ. විභාග වලට හැදිලා තියන අනවශ්‍ය තරගකාරීත්වය නැති වෙන්න ඕනේ. සතුටින් ලමයින්ට ඉගෙනගන්න පරිසරයක් හැදෙන්න ඕනේ🤍
thargkari bawa nm adu wenne na mekt mulika warad iskole guruwaruma tamai hriyt lmait terennen ugnne na ithin lamai hriyt ugnna tan hoyn ynv
@skorpi5807 ඉස්කෝල ගුරුවරු තේරෙන්න උගනන්නැත්තේ උවමනාව නැති නිසා. මොකද එයාලා දන්නවා tution එකක් කරහම හොදට හම්බකරැකි කියලා. ඒ නිසා ඉස්කෝලේ හරියට උගන්නන්නෑ හැබැයි tution එකේ හරියට උගන්නනවා. ඒක නැති උනාම ඉස්කෝලේ හරියට උගන්නයි එයාලා
Tution mktda bn thahanam krnne😅😂 eka choice ekk balen genna ganne nAane kawawath😂😂 school wala keruwawa hoda nisa thamai tution yanna wela tiyenne school wala education eka widimath krana ekai krnna one ethakota automa tution yana aya adu wei eth kamathi ayata yanna tinna one mkda kalin kiwwaa wage eka choice ekk
@TSST0101 එහෙනම් examත් රජයෙන් free දෙන්න ඕන්නෑ exam ටිකත් school යන්නැති අයට සල්ලි දීලා කරන්න කියන system එක ආවනම් හරි higher education වලදි වගේ. එතකොට පුලුවන්නේ ඔයාගේ choice එක ගන්න😂මෙතන මං කියවන්නේ choice එකක් ගැන නෙමේ. finland වල වගේ ලමයින්ට පීඩනේ දෙන්නැති edu system එකක් හැදෙන්නයි ඕනේ. ලමයි මෙච්චර පීඩනෙන් exam කරන්නේ class නිසා. උදේ පටන් ගත්තහම රෑ වෙනකන් class. tution නැති වෙනවා කියන්නේ school education වල value වැඩි වෙනවා.එතකොට ලමයි ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. එතනින් එහාට teachers ලගේ ඉගැන්නුම් හැකියාව බලලා හොද ගුරුවරු නියුක්ත කරන්න තියෙන්නේ. ලමයින්ට එතකොට සතුටින් ඉගෙනගත්තැහැකි.
ඔව් අනිවාර්යයෙන්ම.. මේ මෝඩයන්ට ඒක තේරෙන් නෑ.. හැබැයි තව ගොඩක් කල් යයි.. දුප්පත් රටක් විදිහට Free higher Education facilities දෙන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට.. ඒ exams වලට තියන තරගය වැඩි නිසයි මහා පරිමාණ tuition පවතින්නේ.. නැතුව මේ schools වලින් හොඳට උගන්වන්නේ නැති නිසා නෙවෙයි.. School වල හරියට උගන්නන්නෙ නැත්තෙත් ලමයි tuition යන නිසා..
නියමයි...අපේ දුවගෙ පාසලේ එක ගුරැවරයෙක් පාසලේදි උගන්වන්නෙ නැ... සල්ලි අරන් හොදට උගන්වනවා... හොද වැඩක්
Supiri❤❤
ශිශ්‍යත්වේ තහනම් කරනු 😔😔 .... පීඩාකරි නොවන ඇගයීම් ක්‍රමයක් ලාබදෙනු.😢😢😢 ලමයින්ගේ ලමා කාලය නැති කරන්න තවත් ඉඩ දෙන්න හොද නැ😢😢
ශිෂ්‍යත්වය තහනම් කරාම කොහොමද ළමයි තමන් කැමති ඉස්කෝලෙකට යාගන්නේ?... ශිෂ්‍යත්වය කියන්නේ දක්ෂතාවය මත කැමති පාසලක් තෝරගන්න එක .ඒක නැති වුණා නම් මමත් තාම ගමේ පාසලේ.
@@sahasmethminamina55889 ගමේ පාසැල නගරේ එක වගේ update කරානම් ශීතෂත්වේ ඕනි නැ.වෙන රටවල් වල shitshat ව නෑ 😂
ශිෂ්‍යත්වය නැති කරනවනම් හොඳයි හැම පාසලක්ම අඩුපාඩු නැතිව ගෙනල්ල .නැත්නම් දක්ෂ දරැවො නිකම්ම යට යනව.
ඇත්තෙන්ම හොඳ ම තීරණයක්. ඉස්සර ගුරුවරු තමන්ගෙ පාඩම් මාලාව අවසන් කරගන්න බැරිඋනොත් ලමයිහවස තියාගන නොමිලේ උගන්වලා තමයි විභාග වලට වාඩි කෙරෙව්වේ. මේ රටේ දෙමාපියන් මේ තරම් දුක්විඳවන්න ප්‍රදානම හේතුවක් තමයි මේ පුද්ගලික පන්ති වලට ගෙවන්න සල්ලි පස්සේ හඹා යෑම.විශේෂ යෙන් 1_5 දක්වා මේ ක්‍රමය තහනම් කලයුතුයි. දෙමාපියන් දරුවන් වැඩිම පීඩනයක් ලබන්නේ 1_5 පන්ති වල.90% ක් ගුරුවරුන් තමන්ගේ පන්තියට එන්නේ නැති ලමයින්ට සහ දෙමාපියන් ට බලපෑම් කරනවා. රජය ගත්ත වටිනාම තීරණයක් තමයි මේක.
ශිෂ්‍යත්වය තහනම් කල යුතුයි
@@Senonnethmitha5920ශිශ්‍යත්වේ තහනම් කරනු .... පීඩාකරි නොවන ඇගයීම් ක්‍රමයක් ලාබදෙනු. ලමයින්ගේ ලමා කාලය නැති කරන්න තවත් ඉඩ දෙන්න හොද නැ
අපේ ඉස්කෝලෙ මිස් ලා නං silabus cover කරගන්න බැරි උනාම හවස panthi දැම්මාහැබයි ටික දවසකින් නැවැත්තුවා lamaita ටියුෂන් පන්ති නිසා වෙලාව හොයාගන්න බැරුව
Nikan panthi karanna oneth ne. Syllabus tika hariyata haduwanam cover karanna puluwan ganata. Mokada mona manussayada thamange private life eka nikan kapa karanne
නියමයි ❤
ආදරෙයි 😊 ❤
දකුණේ පළාත් වලටත් මේ නීතිය කරන්න 🙏ජනාධිපති තුමනි දරුවෝ දෙමා පියෝ හරි අසරණ වෙලා ඉන්නේ 🙏🙏
True
හොඳ තීරණයක්
සුපිරි වැඩක් ❤❤❤❤❤
Great 👍👍
අපේ ගනන් සර් නුත් ඔහොම්මයි.පොරගෙ ක්ලාස් එන උන්ට හෙන සැලකිලි.අනිත් උන්ට රටේම් නැති කුනු කතා.ඉස්කෝලෙ හරියට උගන්නන්නෙ නෑ.තමුසෙල දැන් මේව ඉගෙනගෙන් ඇතිනෙ කියලා අභ්‍යාස කරවන එකමයි වැඩේ.
චක්‍ර ලේකන ගහලා විතරක් බැ...😢😢..වැඩේ වෙනවද කියලා විපරම් කරන්න......ගොඩක් ගුරුවරු ඕවාඅ ගනන් ගන් නැ........එහෙම ගනන් ගන් නැති අයට දැඩිව නීතිය ඉටු කරන්න
Mekane depawpiyan kMekata akamathi Wei. Godak demawpiyan thamai lamayin tuition walata adang yanne. Horen tution karai ithin.
ඒක පිළිපදින්නේ නැත්තන් හොදයිනේ බං, ඒ කියන්නේ නීතිවිරෝධී ක්‍රියාවක්.වැඩේ වෙනවද බලන්නේ අහවල් දේටද ඔහොම දෙයක් ඒ පළාතේ සිද්ද වෙනවා නං දෙමාපියන්ට තියෙන්නේ පුංචි කෝල් එකක් අරන් පන්තිය පවත්වන තැන ලිපිනය දෙන්න විතරයිනේ. රස්සාවත් නැතිවෙන වැඩ අතටම අල්ලලා දුන්නොත්
නියම තීරණයක් ❤❤❤❤.
අනිවාර්යයෙන්ම ඉතා වැදගත් තීරණයක්
ඉතාම සතුදායක අාරංචියක් ස්තූතියි සියලූම පළාත් වලටත් මෙය බල ගන් වන්න ❤❤❤
නියමයි.මාලිමාවට ජය❤
පාසල් වලට ගුරුවරුන් බදවා ගැනිමේදී ඉගැන්වීමේ හැකියාවන් පිලිබද පරීක්ෂණයක් කරණවා නම් හොදයි. ඒ වගේම මේ චක්‍රලේඛනයෙන් කියවෙන්නෙ තමන් උගන්වන පාසලේ දරුවන්ට පමණක් අමතර මුදල් අයකර පංති පැවැත්වීම තහනම් වශයෙන් ඒ නිසා නිකරුනේ කලබල වෙන්න එපා
Phone කඩේකින් 20000 ට iPhone එකක් ඉල්ලනවා වගේ කතාවක් ඔයා කියන්නෙ. 35000ka විතර padiyakata ඔච්චර හොඳ coalification තියෙන අය උගන්නන්න ඉස්කෝල වලට එන්නේ නෑ. හොඳ අය ආවත් අවුරුද්දෙන් දෙකෙන් පරිපාලන seweta යනවා padi අඩු නිසා 😅😅😅
හොදම හොද වැඩක්
ලොකූ දෙයක්.
හරි නම් ටියුෂන්ම නැති වෙන්න ඕන.ඉස්කෝලෙදි සිලබස් හරියටම ඉවර කරන්න ඕනි .
මෙහෙම කලා කියලා ටියුෂන් නතර වෙන්නේ නෑ ..ඉගැන්වීම් පිළිබද මෙලෝ දෙයක් දන්නේ නැති ටියුෂන් කාරයෝ වැහි වැහැලා කඩ දායි..
owa nn itin wenne nathi wada thamai , tution natuwa lamai karai Alevel
Superb ❤❤❤❤❤
niyamai niyamai
Good decision.. Im proud
තහනම් කරන්න ඒක නෙමයි ගැටලුව ගුරුවරුන්ට බනින හැටි තමන්ගේ ලමයි වගේ හිතලා වැඩ කරන අය නැද්ද එතකොට
අැති හැබැයි කලුනික හොයනව වගේ තමයි
@@NishanthiChandralatha-zp9vrඑච්චර අමාරු නෑ හිරු දෙරණ වගේ channel ගුරු වරුන්ගේ adama ඒ කාලේ පෙන්නnanne නැතුව හිටියනම්. ඒ කාලේ tv channel පෙන්නපු නාට්‍ය වලට අහු උන මිනිස්සු හරියට 2019 ජාති වාදී නාට්‍යයට rawattuna වගේ හැම ගුරුවරයෙක්tama අපහාස කරා. හරියට ගුරුවරු ඉල්ලන්නේ මොකද්ද කියලවත් නොකියා padi වැඩි කරන්න කියලා ඉල්ලනවා කියලා ගුරුවරු කෙරේ මිනිස්සු කෝප කරා. අපේ ඉස්කෝලෙ ඉන්න මට උගන්නපු හැම guruwarayekma එහෙම ලමයින්ට වෙනස්‌කම් කරන අය නෙවේ. එකම ekkenai මma මගේ පාසල් jeewitheta දැක්කේ නරක කෙනෙක්ට එයත් වෙන පංතියක
Well done 👏 malimaveta jayaweva
Niyamai ahinsaka amma thathagea salli kana thawa pirisak thamai mea
මෙක ලංකාවටම වලංගු වෙන්න ඔින
Good idea ❤❤
Great decision ❤
ඉතා හොද තීරණයක්
රටෙ හැම පළාතකම මෙය සිදු විය යුතුය.තවද ගුරු වරුන්ගේ දුරකථන ඉගැන්වීම් කටයුතු සිදු කරන කාලය තුළ භාවිතා කළ යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබා දීම කළ යුතු ය
අන්න ඒක නම් හොදම කියමනක්.අපේ පාසලේ දරුවන්ට එක විශයක් කරනවා ගුරුවරියක්.එයා උගන්වන්නේ නෑලූ.අභ්‍යාසය දීලා ඵෝන් එකෙන් එක එක ඒව බල බල ඉන්නවලු.
හොඳම වැඩක් 👍
Niyamaii ❤
රටේ ම පන්ති තහනම කර ලා දාන්න පාසලේ හරියට උගන්ව න්න කියලා නිති යක් දාන්න.
නියමයි. මම ඕක මීට වසර කිහිපයකට සිතින් සිතුවා. මම හිතපු දේම කරනවා.
Supperb disition respect 🙏
මඩ්‍යම් පලාතේ නම් සල්ලි අරගෙන ඕන තරම් පන්ති කරනවා
Yes
පොලිසියට කියපල්ලා.
Niyamai ❤❤
සුපිරියි
සුපිරි වැඩක්
හොද තීරණයක්
🎉🎉🎉🎉🎉🎉🎉🎉නියමයි
Gerat work 👍
Good job ❤❤❤❤
Good job 👏
ඇතැම් ගුරුවරුන්ට පන්ති ගාස්තු ගෙවාගන්න කුලී වැඩ වලින් දිනපතා ලැබෙන මුදල් මදි වුන අවස්ථාවල තම දේපල විකුණපු පවුල් තියනව.
ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන්න
මුලු ලංකාවේම තහනම් කරන්න.මාෆියාවක් මේක.ලමයිට ගොඩක් බලපෑම් තියෙනවා.
Ado nice bn
very good news
එහෙමනම් doctors ලට, engineers ට රජයේ lawyers ලටත් private practice තහනම් කල යුතුයි. ඉස්සර මමත් ගුරුවරියක් .දවස් බාගෙ පඩියට ගෙදරදි පාසැල් වැඩ වගේම after school, extra curricular වැඩවලට හිටිය. අන්තිමට වෙන රස්සාවකට ගියා.ලන්කාවෙ ගුරුවුර්තිය තනිකරම වහල් සේවයක්.
Puca nodi innwd miss
Ethkota oya kiyanne private hospital wahnna kiyalada ane gon logic denna epa medicine wenay education wenay private hospitaluth niyamanaya karanna ona thama ewunta eka suspend karala hri yanne na 😂😂
engineers lata private thahanm karoth lanakwama nawathi.....😂😂😂
@shehanvinox1905 ඉස්කෝලෙ ගිහින් නෑ නේ. මහපාරෙ පිරිමි ගනිකාවක්.
@@naweennawoddya ඒ අයට හොද නම් මේ අයටත් හොද විය යුතුයි.
මේකනම් හොද වැඩක්..1-5 වසර තමා ලොකුම බලපෑම...
හොද තිරනයක් .අපේ ස්කොලේ නැටුම් ටිච හැමදාම එයාගෙ class එක එන අය විතරයි සමස්ත ලංකා , නැටුම් වලට ගත්තෙ . එක නිසා නටන්න පුලුවන් අයට පවා අසාධාරණයක් උනා
මුලු රටේම මෙය කල යුතුයි.....
ඉතාම අගනා තීරණයක්....ඉස්කෝලෙ ඇතුලේ මරාගෙන කන්ඩ හදනවා. හවස පන්තියේ පුදුම කරුණාවක්.ස්තුතියි ඒ තීරණයට....
Thanks ලොකු දෙයක්....
ඒක මරු. ගුරුවරුන්ට ටියුෂන් කරන්න හොඳ නෑ. ඒකටනේ ලෝයස්ලා phiලා ඩොක්ටස්ලා ලෙක්චර්ස්ලා නළුනිළියෝ ඉන්නේ. ඒ නිසා ටීචර්ස්ලට පාර්ට් ටයිම් නඩු කතා කරන්න, බල්ලන්ට පූසන්ට බෙහෙත් දෙන්න, ළමයින්ට බෙහෙත් දෙන්නත් අවසර දුන්න නම් තවත් මරු...ඇයි වෙන රැකියා කරන අය ගුරුවරු වෙලා ඉන්න එක පේන්නැද්ද කාටවත්...ඒවා හොඳද...
😂😂😂අන්න කතාව
Thamnge pasale nowana lamaiynt krnna puluwnne ithin guruwrunta.. pasale lamaiynta ugannana pasal welawa tiyenne... ee hodatama athii..😊
ඔයා කියන කතාවෙත් දෙයක් තියෙනව.හැබැයි ප්‍රයිවට් clz කරාට කමක් නැහැ.ඉස්කෝලෙ දි කැපිලි කෙටිලි දාන්නේ නැතුව හැමෝටම එක හා සමානව උගන්නනවා නම්.ප්‍රශ්නෙ කියන්නෙ එහෙම වෙන්නේ නැති එක නෙ අවුල.🙂💔ඔයත් මේ වගේ අද්දැකීමකට මුහුණ දුන්නා නම් මෙහෙම කියන්නේ නැහැ.😌
තමන්ගෙපාසලේ ලමයට හරියට උගන්නන්න ඒක ප්‍රයිවෙටි බෙහෙත්දෙනව වගේ නෙවෙ අාන්ඩුවෙ ඉස්පිරිතාලේ බෙහෙත් නැ ලැබිනැ ලෙඩ හොද කරගන්න මිනිස්සු ප්‍ර්‍රයිවෙටි යනව ඉගැන්විමට කටයි මොලයයි අතයි හුනු කැල්ලයි අැති
Niyamai
ඇත්තටම හොඳයි මොකද සමහර ගුරැවරැ පන්තියේ හොඳම ළමයින්ට විතරයි පන්ති කරන්නෙත් සිලබස් කරන්නෙත් ප්‍රාථමික ගුරැවරැ තමයි එහෙම වැඩිහරියක්ම දරැවන්ට වෙනස්කම් කරන්නෙ
අපේ නං ගුරුවරු හවස class dammahama ඉතුරු වෙන්නෙ ඉගන ගන්න උන් ටික විතරයිඅනිත් උන් යනවා😅😅
ඒක හොදයි.මම A level කරන කාලෙ මට ඉස්කෝලෙ zoology කලේ සුනිල් කුමාර කියල සර් කෙනෙක්.මම tution ගියේ සුසන්ත වික්‍රමසිංහ සර්ගෙ.ඉතිං සුනිල් මර් group class කලා ඉස්කෝලෙ ලමයින්ටම.ඒකට යන්න අපටසල්ලි නැති නිසා අපි ගියෙ නෑ.ඒ නිසා ඒ සර් අපිට zoology වෙලාවෙදි බනිනවා,ගහනවා.හරියට.tutio නං එපාම එපා
වැඩේ සුපිරි
සුපිරි වැඩක්. ලංකාවටම ඕක කරන්න ඕනි. ඉස්කොලේ වෙලාවෙ උගන්නනවා එපා වෙන විදියට. හවස පන්තියේ ඒ ගුරුවරයම ආදරෙන් හොදට කියලා දෙනවා.
අපේ කාලයෙත් ඔහොම තමා ඉස්කෝලෙදි මරාගෙන කන්න හදනවා.හවස පන්ති කරද්දී තියෙන කරුණාව සල්ලි නැත නිසා
අපේ කලාප වල ඔවා කරලා අවුරුද්දකටත් වැඩි 😅
ඉතා හොද තීරනයක් ..ස්තුතියි මාලිමාවට
හැම තැනම මේ දේ කරන්න.පාසලේ උගන්වන දේ හරියට කරන්න
Malimawa newei palate sabhawai eya kale.
මාලිමාව එහෙම කරන් නෑ
@@HimaliDineshaෆෙඩරල් රාජ්‍යක් නෙවේ ලංකාව 😂😂
ඉතාම හොද තිරනයක්. ඉස්කෝලෙ හරියට උගන්නනවනං අහවල් දේ යැයි ප්‍රයිවට් උගන්නන්නෙ❤
0 / L / A / L privat karana ayata class yanna oni ne privat exam karana aya asarana wenawa eken
@@heshanchamindu5717 me kiynne iskole yana lamaiynta krnna ba kiyla.. private krna kattiyta krnna puluwn kiyla kiynne.. meka hodai aththtma..
@@heshanchamindu5717 ai ithin private karanne
@@heshanchamindu5717 ඉතින් මිනිහෝ ඕවා කරන ඉස්කෝලේ ගුරුවරු විතරද ඉන්නේ ඉස්කෝල වල උගන්නන්නේ නැති ගුරුවරු ගොඩක් ඉන්නවා. රැකියාවක් නම් ඒක හරියට කරන්න ඕන රජයේ ජොබ් එක නම් ඒක රජයේ ජොබ් එක විදිහට කරන්න ඕන ප්‍රයිවට් උගන්නන්නවා නම් අනිත් අය වගේ රජයෙන් අයින්වෙලා ගිහින් ප්‍රයිවට් විතරක් කරන්න ඕන. රජයේ උගන්නන්න ගමන් ඒකේ හරියට උගන්නන්නේ නැතුව හවසට එයාගේ ක්ලාස් එන්න කියන එක දෙකයිපනහේ වැඩ.
Niyamai ❤
බස්නාහිරට විතරක් නෙමෙයි හැම පලාතටම තහනම් කරන්න ඔනා
මේක මධ්‍යම, වයඹ, දකුණට කලින්ම දාල තිබ්බේ
ටිකෙන් ටික කරයි... බස්නාහිරින් පටන් අරන්.....
@@Dilan_Chathuranga චකෙඅ ලේකන වලින් තිබ්බෙ නැනෙ කලින්🤔
සබරගමුව, මධ්‍යම කලින් ඉදන්ම තහනම් කරලා තිබුණා
Eastern province eketh thiyanawa kalin idan
ඉතාම වටිනා තීරණයක්. මගෙ දුව 1 සහ 2 ශ්‍රේණියේ ඉන්නකොට ඒ පන්තියට උගන්වපු ටීචර් එයාගෙ පුද්ගලික පන්තිය ට එවන්න කිව්වාම අපි දුවව යැව්වෙ නෑ. අන්තිමේ දී දුවට ඉස්කෝලේ යන එක එපාම කළා ඒ ටීචර්. දුව යන්න බෑ කියලා අඩද්දී අනික් පන්ති 3න් එකකට දාන්න කියලා විදුහල්පති ට කිව්වාම එයා ඒක කළේත් නෑ. අන්තිමට දුව ඒ ඉස්කෝලෙන් අස් කරන්න වුණා. මම ඒ සිදුවීම මතක් වෙන හැම වෙලාවෙම ඒ ටීචර් ට එයාගෙ දරුවෙක් නිසා සතුට ලැබෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා වැරදි ප්‍රාර්තනාවක් වුණත්
මමත් එකඟයි ඔබේ අදහසට.1_5 පන්ති වල දෙමාපියන් දරුවන් පුදුම පීඩනයකින් ඉන්නෙ. ඔය ක්‍රමය තමයි හැමතැනම.දෙමාපියනුත් දැන් ඉන්න ගුරුවරුන් ට දන ගහගන තමයි ඉන්න වෙලා තියෙන්නේ. කමක් නෑ සාධාරණ හේතුවකට නම්.
මාගෙ පුතාටත් ඔය දෙයම සිද්ධ උනා පාසලේදී......
මගේ පුතාටත් ඔය දේම සිද්ද උනා.
ඇත්ත
මම ගුරුවරයෙක් විදියට ඔය කතාව 100% පිලිගන්නවා.
අපේ ඉතිහාසය මිසත් එයාගේ clz එකට එන්න,කියලා කෙලින්ම කියනවා 😂😂😂 අපු නැති වුන්ට කැපිල්ල 😂😂😂 සුපිරියක්,හොදම වැඩක් මේක නම් ❤️🌚❤️🌚❤️🌚❤️
ඔය සීන් එක නං සැරටම යනවා town වල අනිවාම ආවේ නැත්තං අමරණිය කැපිල්ල හොදේ ළමයා අස්කරගන යන තැනටම වැඩේ දෙනවා.
@boxplots5024 මම ගියපාර A/L කරේ අපේ එකිත් එහෙම තමා school එකේ පොඩි කොටසක් කරනවා,එක මදි පිට 5ක් විතර ලියන්න 🙂🙂🙂 ගොඩක් කොල්ලෝ history fail වුනා අපේ අවුරුද්දේ,🙂🙂
ඔව් ,අපි දන්න ටීචර් කෙනෙක් හිටියා කුරුණෑගල ප්‍රධාන පාසලක සිංහල උගන්වපු.එයාගේ ටියුෂන් ක්ලාස් එන්නේ නැති ලමයින්ට පාසල් ජීවිතේම එපා කෙරුවා.😢😢
ඇයි දරුවො ඉතිහාසෙට පන්ති යන්නෙ ඔය පෙළපොත කියව ගන්නකො හරියට මම නම් මගෙ ලගට එන ඕනෙම ශිෂ්‍යයෙකුට ඉතිහාසෙ භූගෝලෙ සිංහල නොමිල් උගන්වනව.
අම්මෝ මේක නම් සුපිරි. කාලකන්නි ගුරුවරු ඉස්කෝලෙ ළමයින්ට උගන්නන් නැතුව සල්ලි දීලා පන්ති එන උන්ට විතරක් උගන්නනවා. අනිත් පළාත් වලත් මේක කරන්න ඕනේ
අනේ ඔව්.ස්කෝලෙ උගන්නන ගුරුවරු අමතර පන්ති කරන එක තහනම් කෙරුවම සිලබස් එකක් දන්නෙ නැති සල්ලි පස්සෙ දුවන ස්කෝලෙ උගන්නන්නෙ නැති ගුරුවරු ලගට පන්ති යයිනෙ. ඊට පස්සෙ බොරු ඉගෙන ගෙන ආවම ඒකත් කරදරේ ස්කෝලෙ ගුරුවරුන්ට ම තමයි...
@@palikadesilva9421 ඉස්කෝලෙදි ඉස්කෝලෙ ගුරුවරු හරියට උගන්නනවනම් කවුරුත් අමතර පන්ති යන් නෑ 👍
@@palikadesilva9421ඔයා ලමයි ගෙන් සල්ලි ගසාකන කාලකණ්ණි ඉස්කෝලෙ ගුරුවරයෙක් නේද 😂😂
@@palikadesilva9421
සාකෝලේදී ළමයට උගන්වලා නම් ළමයි මොකටද පංති යන්නේ
බොහෝවිට ඔය අම්මලාගේ තියෙන ඇම්මක් ළමයි පංති යවන එක.
@@palikadesilva9421ඕක වැඩේ mekai ගුරුවරු ඔය රැකියාවට යන්නේ දෙන වැටුප දැන ගෙන නේ එහෙම කැමැත්තෙන් ගිහින් එ පංතියේ lamaita ම අමතර panthi දාලා අයුතු ප්‍රයෝජන ප්‍රයෝජන ගන්න එක වැරදි තමන්ට වැටුප මදි නම් රැකියාවෙන් අයින් වෙන්න ඕනි ඕනි තරම් වැටුප වැඩි රැකියා තියෙන්නෙ අනික ඉස්කොලේ හොඳට උගන්වනවා නම් panthi යන්න ඕනිද
අම්මට යකෝ 😂😂😂 මේ ආණ්ඩුව නම් පට්ට ❤️😂❤️😂😂
❤
👍👍👍
හයියෝ ඔක පළාත් තුනක මීට අවුරුද්දකට කලින් ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ
පාසල් ගුරුවරු බඳවා ගැනීමේදී උගන්වන්න පුළුවන් අය ගන්න.සම්මුඛ පරීක්ෂණ විධිමත් කරන්න
ඇත්තටම ඒ අදහස නම් හරියටම හරි .වෙන්න ඕනම දේ
ඒක
අනිවාර්යයෙන්
ඉන්න ගුරුවරුන්ට ගුරු උපදෙස් දිමත් විධිමත් විය යුතුය
ඒකනම් ඉතාම හොද තීරනයක්. බස්නාහිරට විතරක් නෙමේ හැම පලාතකටම ක්‍රියාත්මක කරන්න ඕනෑ
ඉතාමත් සුලුතර පාසල් ගුරුවරු කොටසක් තමන් පාසලේ උගන්වන විෂය කොටස හරියට උගන්වන්නේ නැතුව ඔවුන්ගේ උපකාරක පන්තිවලට එන ලෙස ලමුන්ට බලපෑම් කරනවා. එසේ නෑවිත් සිටියොත් එම ලමුන්ට තනිකර කැපිල්ල.ඒ ලමයගේ ලකුණු අඩු කරනවා.නෝන්ඩි කරනවා. හැබැයි එයාගේ පන්තිවලට යන ලමයට හොදට සළකනවා
පාසලේ හරියට තමන් උගන්වානම් තමන්ගේ උපකාරයක පන්ති වලට එන ලෙස ලමයින්ට බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. එසේ කිරිමෙන් හැගවෙන්නේ ගුරුවරිය පාසල් ලමුන්ට තමන්ට හිමි නිසි වගකීම පැහැර හරින බවයි. මෙවැනි ජඩයන්ට උපරිම නීතිය ක්‍රියාත්මක විය යුතුයි .
මාගේ වසර 13 ක පාසල් ජීවිතය තුල මෙවැනි ගුරුවරියන් දෙදෙනකු හමුවී ඇත.
උපකාරක පන්ති පැවැත්වුවද පාසලේදී තමන්ට හිමි වගකීම අකුරුට ඉටු කරන තමන් ටියුෂන් එකේ උගන්වන දේයටත් වඩා පාසලේ ලමුන්ට උගන්ව මාගේ ටියුෂන එකට එන්න ඕනේ නැතැයි පැවැසූ ගුරුවරුන්ට මාගේ ස්තූතිය පුද කරමි
සුපිරියි😯😯❤❤ ....මුලින් ම බස්නාහිරින් පටන් ගන්න.❤ .....ක්‍රම ක්‍රමයෙන් සියලු පලාත් වලට ක්‍රියාත්මක කරමු.❤❤❤ ..ඒක හොද තීරනයක්..💯🥺 .....රෙස්පෙක්ට්....🥺❤❤❤❤
Uba bn kalakiniyken ban wena wadak nadda hama magulakama innwane😂
කොහොමත් මධ්‍යම පළාතේ තහනම්නෙ...
හැබැයි සමහරු class krnw. විදිමත් වැඩ පිලිවෙලක් නෙවෙයි
බස්නාහිරින් පටන් ගන්න දෙයක් නෑ සබරගමුවේ න් පටන් ගත්තේ මද්‍යමත් අවුරුද්දක් වෙනවා වයබත් කරනවා බස්නාහිර 4
මාලිමාවට ඡන්දෙ දීපු ගුරුවරුන්ට විනාඩියක නිශ්ශබ්දතායක්
බස්නාහිර විතාරක් නෙවෙයි.හැම තැනම එහෙමියි.පොලොන්නරුවේ රොයල් එකේ ගුරුවරු ඉස්කෝලේ උගන්වන්නේ නැතුව සල්ලි අරගෙන පංතියේ උගන්වනවා.ඒ පංති වලට එන්නෙ නැති ළමයිට ඉස්කෝලෙදි අඩු සැලකිලි තමයි දෙන්නේ.ඒ ළමයි වැඩිය ගණන් ගන්නේ නැහැ. එක නිසා දෙමාපියන් නොකා නොබි හරි ඉස්කෝලේ උගන්වන ගුරුවරෙයෙක් පාන්තියක් දැම්මොත් යවනවා.පොලොන්නරුව රොයල් එකේ ඉන්න හැ ම ගුරුවරෙයෙක්ම පංති දාල තියෙන්නේ.බලධාරින් හොයලා බලන්න.
idakin witarak munta hena gahanna ona ekarala tawa padi madi kiyala kath gahanawa kalakanni
පොලොන්නරුවේ රෝයල් එකේ නේද.හෙට සිට පරීක්ශනයක් කරනවා.ලබාදුන් තොරතුරට ස්තූතියි
If you're serious, please do that..Don't make jokes out of these please @cfmrediochannel
රත්නපුරෙත් ඔහොම තමයි
පෙත්සම් ගහන්න
ඇත්තටම වෙන්නම ඕන දෙයක්..❤
නියමයි
ගොඩක් හොද තීරණයක් , ලංකාවෙම මෙහෙම කරන්න ඕනි, නීතිය ක්‍රියාත්මක වෙනවද කියල බලන්නත් ඕනි
ටියුශන් ගුරුවරු වැලලෙන් නැතුව ඉන්න ප්ලීස්...😢😢🙏🙏❤❤කවදාහරි ගන්න තිබ්බ තීරන මේ.❤...මේවා දැණ් කරනකොට ඒවට සහය දෙන්න..❤.....ටියුශන් නිසා ලමයි විදින පීඩනේ😢😢😢..මේවා ක්‍රමවත් කරන්න ඕනි
ටියුෂන් නැත්නම් සාරි ඇඳපු හොරු මේ රටේ අධ්‍යාපනය විනාස කරලා
හොඳ වැඩක්❤
❤❤❤ලොකු දෙයක්
1 සිට 11 දක්වා ටියුෂන් අවශ්‍ය නැහැ .දෙමාපිය දැඩි පීඩනයකින්. පවුලක ආදායම මදි.
ඒක ඇත්ත ❤
11 දක්වා නෙමෙ 9 වසර දක්වා නැති උනාට කමක් නැ o/l වැදගත් විබාගයක් 💕 හැබැයි රජයේ පාසල් ගුරුවරුන්ට තමංගෙ පාසලේ ලමයිට කිසිම වෙලාවක සල්ලි අරගෙන අමතර පංති කරන එක නවත්තන්න ඔනෙ අමතර පංති කරන්න ඔනෙ නැනෙ ඉස්කෝලෙ උගන්නන පුලුවංනෙ තමංගෙන් ඉගෙන ගන්ණැති ලමයිට කරාට කමක් නැ සල්ලි අරගෙන
කාටවත් බලෙන් tution යන්න නෑ නේ 🥲
1 සිට 6 තෙක් අවශ්‍ය නැ සමහර පාසල් වල සාමාන්‍ය පෙල උගන්නෙ නැ
❤❤ නියම වැඩක් ❤❤
ඕක මුළු රටටම අදාල විය යුතුයි
උතුරු මැදත් ඕක කරා නම් හරි. මම ඉස්කෝලෙ ගියේ මාර අකමැත්තෙන් . බයො උගන්නන මිස් අපිව මාර විදිහට කපලා කතා කරන්නේ. පංති එන අයට කිසි දෙයක් කියන්නේ නැහැ.අපි වගේ එයාගෙ clz යන්නෙ නැති අයව මරන් කන්න හදනවා පොඩි වැරැද්දක් උණත්. ඉස්කෝලෙ මොකක් හරි හේතුවකට ගියේ නැත්තම් අපිට පහුවදාට පලු යන්න බනිනනවා.හැබැයි අර එයාගෙ පංතියේ ළමයෙක් ආවෙ නැත්තම් මොකුත් කියන්නේ නැහැ.💔🙂
ඉස්කෝලෙ යන්න එකම හේතුව උණේ මගේ chemistry sir. ඒ sir විතරයි අපිට ඉගැන්නුවේ. කවදාවත් අපෙ හිතක් රිදෙන්න කතා කරලා නැහැ. ❤
ඒ නිසා මේ වැඩේ කරන එක ගොඩක් වටිනවා. මට මතකයි දවසක් ඒ මිස් අපෙ පොත් එළියට විසික්කරා එහෙම.එයා මාර ගුරුවරයෙක් මට නම් හිතා ගන්න බැහැ..💔🤧
මම අනුරාධපුරේ ප්‍රසිද්දම කියන ඉස්කෝලෙ ළමයෙක්.ඉස්කෝලෙ හරිම හොඳයි. හැබැයි අර ඇමරිකාවෙත් හිඟන්නු ඉන්නව වගේ අපේ ඉස්කෝලෙත් එහෙම අය නැතුවාම නොවේ..🙂🙂🙂
ඒකනම් හොද තීරණයක් ඒත් අපේ ඉස්කෝලෙ මිස් ලා සර්ලා නම් එහෙම නෑ. මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. එයාලා ඕකෙ අනිත් පැත්ත. පංති යන ලමයින්ට බනිනවා නැති අයට නෑ. අරවගේ නඑඅක් ගුරුවරු අතරේ මේ වගේ හොද ගුරුවරු ඉන්න එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඒත් ප්‍රසිද්ද පසල් වල ගොඩක්ම වෙන්නේ ඔය දේ තමා එයාලා ටියුශන් වල හොදට උගන්නනවා ඉස්කෝලෙ මොකුත්න් නෑ ඒනිසා මේ තීරනය හොදම හොදයි ඒ වගේ ගුරු....... කියන ගවුරව නාමයේ අරුත දන්නැති නපුරු ගුරුවරුන්ට
මධ්‍යම පාලාතෙත් කරන්න. ලමුන්ට පිඩනයෙන් තොරව ඉගෙනීමේ අයිතිය ලබා දෙන්න.
news eka okkoma balanna...!!! Central and sabaragamuwa provinces wala meeta kalin sitama kriyathmakai..!!
මධ්‍යම පළාතේ කොහොමත් තහනම් අනේ.. කොහෙද හිටියේ මෙච්චර කල්..
ඔය අන්තිමට කියන්නේ සබරගමුව හා මධ්‍යම පලාත් තුල එම තහනම පලමුව ක්‍රියාත්මක කලා කියල...
මැරිලා ද හිටියේ මාධ්‍ය ම පළාතේ තහනම් වෙලා ගොඩක් කල්
රට පුරාම ඔය දේ කරන්න ඕනමයි
ඉතා වැදගත් තීරණයක් අරන් තියෙන්නේ
එහෙ විතරක් නෙවෙ රටේම කරන්න ඕනෙ ඉස්කෝලෙ උගන්නන්නෙ නැතුව කය්ය ගහ ගහ ඉන්නවා පන්ති දාලා උගන්නනවා අපි ඉස්කෝලේ ගියපු කාලෙ මාර අසාධාරණකම් උනා අපිට ගුරුවරුන් නිසා දැන් ඉන්න නංගීල,මල්ලිලාට හරි එහෙම නොවන්නට අපිට ඕනෑ
කියලා වැඩක් නෑ බං,
අපෙත් තුන්දෙනෙක් විතර හිටියා මට පුදුම කැපිල්ලක් දැම්මේ ඒවා ඉතිං ඒ දවස් වල කියන්න කෙනෙකුත් නෑ.
කියලා වැඩකුත් නෑ. මට ඉස්කෝලේ ඉස්සරහින් යද්දිත් ඉස්කෝලේ එපා වෙනවා අදටත්
ලංකාවේම කරන්න නියමයි 🎉
තියරි කියල යනව,රිවිෂන් කියල යනව,පේපර් ක්ලාස් කියල යනව එකම ගුරුවයගේ පන්ති වලට.මුන් ලේ මාපිළුන්
ගුරුවරු හැමෝම සල්ලි බලාගෙන උගන්වනවා කියල හිතන අය මේ ටිකත් අමතක කරන්න එපා. හැමෝම එක වගේ නැහැ. අද දරැවො සහ දෙමාපියන් දෙගොල්ලටම නිකන් උගන්වනවා කියද්දී කිසිම වටිනාකමක් නෑ. මම මගේ දුර්වල ලමයි ටිකකට හවස පන්ති කරනවා. ඒත් මේ ලමයි එක එක බොරු කියල මාසෙකට දවස් දෙකක්වත් හවස ඉන්නෙ නැතුව යනවා. ඒත් සල්ලි ගෙවල ඉගෙන ගන්න පන්ති වලට එහෙම කරන්නෙ නෑ. අපි අමතර දෙයක් ලමයගෙ යහපතට කරන හැම වෙලාවෙම ලමයි හිතන්නේ අපට කරන්න දෙයක් නැති කමට ඒ දේවල් කරනව කියල. ඒ වෙලාවට ගුරුවරයෙක්ට ඇතිවන කලකිරීම, වෙහෙස ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ. මම කවදාවත් උපකාරක පන්ති පවත්වපු කෙනෙක් නෙමෙයි. ඒත් මං උපකාරක පන්ති කරන ගුරුවරුන්ට දොස් කියනවට කැමති නෑ. හැම වෙලාවෙම ගුරුවරුන්ට චෝදනා කරන දෙමාපියන් සහ ලමයි මුලින් තමන් හැදිලා ඉන්න ඕන ගුරුවරු හදන්න එන්න කලින්. පාසලේ පන්තිකාමරය තුල අවධානයෙන් ඉගෙන ගන්නෙ නැතුව, අනිත් ලමයිටත් බාධා කරන නොහික්මුණු ලමයි සල්ලි ගෙවලා ඉගෙන ගන්න හරි උනන්දු වෙනවා. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා
අනිවාර්යයෙන්
Oba thumiyage kathawata ekagai. Namuth guruwariyak washayen, nohikmunu,durwala kiyala daruwanwa wen kirimak karanna epa. Obathumiya ho obathuma hoda unata godak guruwaru eyalage amathara panthi noyana lamainta wen karala salakanawa. E gana mathath athdakimak thiyenawa. Nomile ugannapu ekanam loku pinak🎉
Oww atta❤
ඇත්තම කතාව
ඇත්තටම ඉස්කෝලෙ ඉගෙනීම හරියට කලා නම් අමතර පංති ඕනි නැහැ .දැන් අමතර පති රැල්ලක් වෙලා.මේක දැන් ම පාලනයක් නොකලොත් නිදහස් අද්‍යාපනය නමට විතරක් වෙනවා,ගන්න පඩිය සේරම අමතර පංති වලට .ඇත්තටම මේකට විසවුමක් දෙනවනම් ගොඩක් හොද යි.ගුරුවරු වරු එක එක පංති ගාස්තු අය කරන්නෙ.ආයතන කීපයක එකම ගුරුවරය.අය කරන පංති ගාස්තු විවිදයි.ඇත්තටම ගුරුවරු දන්නෙ නැහැ දෙමාපියන් පංති ගාස්තු දෙන අමාරුව්,ගුරුවරු එක්ක දෙමාපියන් ඒව කත කරන්නෙ නැහැ කීය කිව්වත් පංති වලට එවනව්,,පව් අහිංසක මිනිස්සු පඩිය පති වලට දීල පාඩුවේ ඉන්නවා.
ඉතාම නිවැරදි තීරණයක්.පාසල බේරා ගත යුතුයි.
Very very good
හොද තීරණයක්❤
ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන එකත් කලානම් තමයි හොද
ජනවාරි හෝ මාර් තු
රජයෙ සේවය ඉහළ ම වැටුප් ලබන්නෙ ගුරුවරුන්
2park wadi karagena thawa mona wadi karannda masa 3k auruddenma niwadu wada karana paya ganath adui thawa padith illnawa 😂😂
අවංකව සේවය කරන ගුරුවරුන් පව් ඒත් බහුලව ඉන්නේ ගන්න වැටුපටත් අවංක නැති අය
Good job
දකුණු පළාතටත් මේ නිතිය පනවන්න කියලා ඉල්ලනේ.
අපේ පාසලේ ගුරුවරුන් නිවාඩු කාලේ පාසල තුළ panti tiyanawa akata යන්න lamai කම්මැලි ayala සල්ලි අරන් nawai පාසල ඇතුලේ තියෙන්නේ ආදරයෙන් මතක් කරනවා a අයව ❤❤❤❤❤❤❤ගොඩක් කැපවෙන ගුරුවරු ennawa me අය අතර ❤❤❤❤❤❤
අපි මේ මාසෙම 11ළමයි ට පාසලේ නොමිලේ උගන්වනවා
හැබැයි මධ්‍යම පළාතේ නම් තාමත් ළමයිගෙන් සල්ලි අය කරලා පන්ති කරනවා ඒවා තාම තහනම් කරලා නෑ, පන්ති ආවේ නැත්නම් ළමයිට ගුරුවරු වෙනස්කම් කරනවා
මහනුවර කෙන්ගල්ල ප්‍රාථමික විද්‍යාලයේත් හැම ගුරුවරයාම පන්ති කරනවා සල්ලි අරගෙන
අදාල බලධාරීන් දැනුවත් කළත් වැඩක් නැහැ
Ogollo adala baladarin danuwath karanna
සරලයි චක්‍රලේඛණය බලාත්මක උන ගමන්ම පන්තිය තියන තැන වෙලාව දැනුම් දෙන්න වැඩේ ඉවරයි
"Dulan Senadheera" කියල RUclips channel එකක් තියෙනවා මේ වගේ හොර වැඩ සමාජෙට එලි කරන. සාක්ෂි එක්ක එයට විස්තරේ යවන්න. සමහර විට එක සමාජයට ප්‍රසිද්ද කරයි.
සුපිරි ❤
ටියුශන් තහනම් වෙන්න ඕනේ. අපිත් class ගිහින් තමයි ඉගෙනගත්තේ. ඒත් ටියුශන් නෑ කියන්නේ school වල අධ්‍යාපනයට තියන value එක වැඩි වෙනවා❤ඇත්තටම අපිට ලොකුවට පාසල් ජීවිතයක් විදින්න බැරි උනා මොකද ඉස්කෝලේ ජීවිතේ විදින්න ගියානම් අපිට මේ තරගෙට මුහුණ දෙන්න බැරි වෙන නිසා. ඒ නිසා tution තහනම් වෙන්න ඕනේ. විභාග වලට හැදිලා තියන අනවශ්‍ය තරගකාරීත්වය නැති වෙන්න ඕනේ. සතුටින් ලමයින්ට ඉගෙනගන්න පරිසරයක් හැදෙන්න ඕනේ🤍
thargkari bawa nm adu wenne na mekt mulika warad iskole guruwaruma tamai hriyt lmait terennen ugnne na ithin lamai hriyt ugnna tan hoyn ynv
@skorpi5807 ඉස්කෝල ගුරුවරු තේරෙන්න උගනන්නැත්තේ උවමනාව නැති නිසා. මොකද එයාලා දන්නවා tution එකක් කරහම හොදට හම්බකරැකි කියලා. ඒ නිසා ඉස්කෝලේ හරියට උගන්නන්නෑ හැබැයි tution එකේ හරියට උගන්නනවා. ඒක නැති උනාම ඉස්කෝලේ හරියට උගන්නයි එයාලා
Tution mktda bn thahanam krnne😅😂 eka choice ekk balen genna ganne nAane kawawath😂😂 school wala keruwawa hoda nisa thamai tution yanna wela tiyenne
school wala education eka widimath krana ekai krnna one ethakota automa tution yana aya adu wei eth kamathi ayata yanna tinna one mkda kalin kiwwaa wage eka choice ekk
@TSST0101 එහෙනම් examත් රජයෙන් free දෙන්න ඕන්නෑ exam ටිකත් school යන්නැති අයට සල්ලි දීලා කරන්න කියන system එක ආවනම් හරි higher education වලදි වගේ. එතකොට පුලුවන්නේ ඔයාගේ choice එක ගන්න😂මෙතන මං කියවන්නේ choice එකක් ගැන නෙමේ. finland වල වගේ ලමයින්ට පීඩනේ දෙන්නැති edu system එකක් හැදෙන්නයි ඕනේ. ලමයි මෙච්චර පීඩනෙන් exam කරන්නේ class නිසා. උදේ පටන් ගත්තහම රෑ වෙනකන් class. tution නැති වෙනවා කියන්නේ school education වල value වැඩි වෙනවා.එතකොට ලමයි ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. එතනින් එහාට teachers ලගේ ඉගැන්නුම් හැකියාව බලලා හොද ගුරුවරු නියුක්ත කරන්න තියෙන්නේ. ලමයින්ට එතකොට සතුටින් ඉගෙනගත්තැහැකි.
ඔව් අනිවාර්යයෙන්ම.. මේ මෝඩයන්ට ඒක තේරෙන් නෑ.. හැබැයි තව ගොඩක් කල් යයි.. දුප්පත් රටක් විදිහට Free higher Education facilities දෙන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට.. ඒ exams වලට තියන තරගය වැඩි නිසයි මහා පරිමාණ tuition පවතින්නේ.. නැතුව මේ schools වලින් හොඳට උගන්වන්නේ නැති නිසා නෙවෙයි.. School වල හරියට උගන්නන්නෙ නැත්තෙත් ලමයි tuition යන නිසා..
නියමයි...අපේ දුවගෙ පාසලේ එක ගුරැවරයෙක් පාසලේදි උගන්වන්නෙ නැ... සල්ලි අරන් හොදට උගන්වනවා... හොද වැඩක්
Supiri❤❤
ශිශ්‍යත්වේ තහනම් කරනු 😔😔 .... පීඩාකරි නොවන ඇගයීම් ක්‍රමයක් ලාබදෙනු.😢😢😢 ලමයින්ගේ ලමා කාලය නැති කරන්න තවත් ඉඩ දෙන්න හොද නැ😢😢
ශිෂ්‍යත්වය තහනම් කරාම කොහොමද ළමයි තමන් කැමති ඉස්කෝලෙකට යාගන්නේ?... ශිෂ්‍යත්වය කියන්නේ දක්ෂතාවය මත කැමති පාසලක් තෝරගන්න එක .ඒක නැති වුණා නම් මමත් තාම ගමේ පාසලේ.
@@sahasmethminamina55889 ගමේ පාසැල නගරේ එක වගේ update කරානම් ශීතෂත්වේ ඕනි නැ.
වෙන රටවල් වල shitshat ව නෑ 😂
ශිෂ්‍යත්වය නැති කරනවනම් හොඳයි හැම පාසලක්ම අඩුපාඩු නැතිව ගෙනල්ල .නැත්නම් දක්ෂ දරැවො නිකම්ම යට යනව.
ඇත්තෙන්ම හොඳ ම තීරණයක්. ඉස්සර ගුරුවරු තමන්ගෙ පාඩම් මාලාව අවසන් කරගන්න බැරිඋනොත් ලමයිහවස තියාගන නොමිලේ උගන්වලා තමයි විභාග වලට වාඩි කෙරෙව්වේ. මේ රටේ දෙමාපියන් මේ තරම් දුක්විඳවන්න ප්‍රදානම හේතුවක් තමයි මේ පුද්ගලික පන්ති වලට ගෙවන්න සල්ලි පස්සේ හඹා යෑම.විශේෂ යෙන් 1_5 දක්වා මේ ක්‍රමය තහනම් කලයුතුයි. දෙමාපියන් දරුවන් වැඩිම පීඩනයක් ලබන්නේ 1_5 පන්ති වල.90% ක් ගුරුවරුන් තමන්ගේ පන්තියට එන්නේ නැති ලමයින්ට සහ දෙමාපියන් ට බලපෑම් කරනවා. රජය ගත්ත වටිනාම තීරණයක් තමයි මේක.
ශිෂ්‍යත්වය තහනම් කල යුතුයි
@@Senonnethmitha5920ශිශ්‍යත්වේ තහනම් කරනු .... පීඩාකරි නොවන ඇගයීම් ක්‍රමයක් ලාබදෙනු. ලමයින්ගේ ලමා කාලය නැති කරන්න තවත් ඉඩ දෙන්න හොද නැ
අපේ ඉස්කෝලෙ මිස් ලා නං silabus cover කරගන්න බැරි උනාම හවස panthi දැම්මා
හැබයි ටික දවසකින් නැවැත්තුවා lamaita ටියුෂන් පන්ති නිසා වෙලාව හොයාගන්න බැරුව
Nikan panthi karanna oneth ne. Syllabus tika hariyata haduwanam cover karanna puluwan ganata. Mokada mona manussayada thamange private life eka nikan kapa karanne
නියමයි ❤
ආදරෙයි 😊 ❤
දකුණේ පළාත් වලටත් මේ නීතිය කරන්න 🙏ජනාධිපති තුමනි දරුවෝ දෙමා පියෝ හරි අසරණ වෙලා ඉන්නේ 🙏🙏
True
හොඳ තීරණයක්
සුපිරි වැඩක් ❤❤❤❤❤
Great 👍👍
අපේ ගනන් සර් නුත් ඔහොම්මයි.පොරගෙ ක්ලාස් එන උන්ට හෙන සැලකිලි.අනිත් උන්ට රටේම් නැති කුනු කතා.ඉස්කෝලෙ හරියට උගන්නන්නෙ නෑ.තමුසෙල දැන් මේව ඉගෙනගෙන් ඇතිනෙ කියලා අභ්‍යාස කරවන එකමයි වැඩේ.
චක්‍ර ලේකන ගහලා විතරක් බැ...😢😢..වැඩේ වෙනවද කියලා විපරම් කරන්න......ගොඩක් ගුරුවරු ඕවාඅ ගනන් ගන් නැ........එහෙම ගනන් ගන් නැති අයට දැඩිව නීතිය ඉටු කරන්න
Mekane depawpiyan k
Mekata akamathi Wei. Godak demawpiyan thamai lamayin tuition walata adang yanne. Horen tution karai ithin.
ඒක පිළිපදින්නේ නැත්තන් හොදයිනේ බං, ඒ කියන්නේ නීතිවිරෝධී ක්‍රියාවක්.
වැඩේ වෙනවද බලන්නේ අහවල් දේටද ඔහොම දෙයක් ඒ පළාතේ සිද්ද වෙනවා නං දෙමාපියන්ට තියෙන්නේ පුංචි කෝල් එකක් අරන් පන්තිය පවත්වන තැන ලිපිනය දෙන්න විතරයිනේ. රස්සාවත් නැතිවෙන වැඩ අතටම අල්ලලා දුන්නොත්
නියම තීරණයක් ❤❤❤❤.
අනිවාර්යයෙන්ම ඉතා වැදගත් තීරණයක්
ඉතාම සතුදායක අාරංචියක් ස්තූතියි සියලූම පළාත් වලටත් මෙය බල ගන් වන්න ❤❤❤
නියමයි.මාලිමාවට ජය❤
පාසල් වලට ගුරුවරුන් බදවා ගැනිමේදී ඉගැන්වීමේ හැකියාවන් පිලිබද පරීක්ෂණයක් කරණවා නම් හොදයි. ඒ වගේම මේ චක්‍රලේඛනයෙන් කියවෙන්නෙ තමන් උගන්වන පාසලේ දරුවන්ට පමණක් අමතර මුදල් අයකර පංති පැවැත්වීම තහනම් වශයෙන් ඒ නිසා නිකරුනේ කලබල වෙන්න එපා
Phone කඩේකින් 20000 ට iPhone එකක් ඉල්ලනවා වගේ කතාවක් ඔයා කියන්නෙ. 35000ka විතර padiyakata ඔච්චර හොඳ coalification තියෙන අය උගන්නන්න ඉස්කෝල වලට එන්නේ නෑ. හොඳ අය ආවත් අවුරුද්දෙන් දෙකෙන් පරිපාලන seweta යනවා padi අඩු නිසා 😅😅😅
හොදම හොද වැඩක්
ලොකූ දෙයක්.
හරි නම් ටියුෂන්ම නැති වෙන්න ඕන.ඉස්කෝලෙදි සිලබස් හරියටම ඉවර කරන්න ඕනි .
මෙහෙම කලා කියලා ටියුෂන් නතර වෙන්නේ නෑ ..ඉගැන්වීම් පිළිබද මෙලෝ දෙයක් දන්නේ නැති ටියුෂන් කාරයෝ වැහි වැහැලා කඩ දායි..
owa nn itin wenne nathi wada thamai , tution natuwa lamai karai Alevel
Superb ❤❤❤❤❤
niyamai niyamai
Good decision..
Im proud
තහනම් කරන්න ඒක නෙමයි ගැටලුව ගුරුවරුන්ට බනින හැටි
තමන්ගේ ලමයි වගේ හිතලා වැඩ කරන අය නැද්ද එතකොට
අැති හැබැයි කලුනික හොයනව වගේ තමයි
@@NishanthiChandralatha-zp9vrඑච්චර අමාරු නෑ හිරු දෙරණ වගේ channel ගුරු වරුන්ගේ adama ඒ කාලේ පෙන්නnanne නැතුව හිටියනම්. ඒ කාලේ tv channel පෙන්නපු නාට්‍ය වලට අහු උන මිනිස්සු හරියට 2019 ජාති වාදී නාට්‍යයට rawattuna වගේ හැම ගුරුවරයෙක්tama අපහාස කරා. හරියට ගුරුවරු ඉල්ලන්නේ මොකද්ද කියලවත් නොකියා padi වැඩි කරන්න කියලා ඉල්ලනවා කියලා ගුරුවරු කෙරේ මිනිස්සු කෝප කරා. අපේ ඉස්කෝලෙ ඉන්න මට උගන්නපු හැම guruwarayekma එහෙම ලමයින්ට වෙනස්‌කම් කරන අය නෙවේ. එකම ekkenai මma මගේ පාසල් jeewitheta දැක්කේ නරක කෙනෙක්ට එයත් වෙන පංතියක
Well done 👏 malimaveta jayaweva
Niyamai ahinsaka amma thathagea salli kana thawa pirisak thamai mea
මෙක ලංකාවටම වලංගු වෙන්න ඔින
Good idea ❤❤
Great decision ❤
ඉතා හොද තීරණයක්
රටෙ හැම පළාතකම මෙය සිදු විය යුතුය.තවද ගුරු වරුන්ගේ දුරකථන ඉගැන්වීම් කටයුතු සිදු කරන කාලය තුළ භාවිතා කළ යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබා දීම කළ යුතු ය
අන්න ඒක නම් හොදම කියමනක්.අපේ පාසලේ දරුවන්ට එක විශයක් කරනවා ගුරුවරියක්.එයා උගන්වන්නේ නෑලූ.අභ්‍යාසය දීලා ඵෝන් එකෙන් එක එක ඒව බල බල ඉන්නවලු.
හොඳම වැඩක් 👍
Niyamaii ❤
රටේ ම පන්ති තහනම කර ලා දාන්න පාසලේ හරියට උගන්ව න්න කියලා නිති යක් දාන්න.
නියමයි. මම ඕක මීට වසර කිහිපයකට සිතින් සිතුවා. මම හිතපු දේම කරනවා.
Supperb disition respect 🙏
මඩ්‍යම් පලාතේ නම් සල්ලි අරගෙන ඕන තරම් පන්ති කරනවා
Yes
පොලිසියට කියපල්ලා.
පෙත්සම් ගහන්න
Niyamai ❤❤
සුපිරියි
සුපිරි වැඩක්
හොද තීරණයක්
🎉🎉🎉🎉🎉🎉🎉🎉නියමයි
Gerat work 👍
Good job ❤❤❤❤
Good job 👏
ඇතැම් ගුරුවරුන්ට පන්ති ගාස්තු ගෙවාගන්න කුලී වැඩ වලින් දිනපතා ලැබෙන මුදල් මදි වුන අවස්ථාවල තම දේපල විකුණපු පවුල් තියනව.
ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන්න
මුලු ලංකාවේම තහනම් කරන්න.
මාෆියාවක් මේක.
ලමයිට ගොඩක් බලපෑම් තියෙනවා.
Ado nice bn
very good news
එහෙමනම් doctors ලට, engineers ට රජයේ lawyers ලටත් private practice තහනම් කල යුතුයි.
ඉස්සර මමත් ගුරුවරියක් .දවස් බාගෙ පඩියට ගෙදරදි පාසැල් වැඩ වගේම after school, extra curricular වැඩවලට හිටිය. අන්තිමට වෙන රස්සාවකට ගියා.
ලන්කාවෙ ගුරුවුර්තිය තනිකරම වහල් සේවයක්.
Puca nodi innwd miss
Ethkota oya kiyanne private hospital wahnna kiyalada ane gon logic denna epa medicine wenay education wenay private hospitaluth niyamanaya karanna ona thama ewunta eka suspend karala hri yanne na 😂😂
engineers lata private thahanm karoth lanakwama nawathi.....😂😂😂
@shehanvinox1905 ඉස්කෝලෙ ගිහින් නෑ නේ. මහපාරෙ පිරිමි ගනිකාවක්.
@@naweennawoddya ඒ අයට හොද නම් මේ අයටත් හොද විය යුතුයි.
මේකනම් හොද වැඩක්..1-5 වසර තමා ලොකුම බලපෑම...
හොද තිරනයක් .අපේ ස්කොලේ නැටුම් ටිච හැමදාම එයාගෙ class එක එන අය විතරයි සමස්ත ලංකා , නැටුම් වලට ගත්තෙ . එක නිසා නටන්න පුලුවන් අයට පවා අසාධාරණයක් උනා
මුලු රටේම මෙය කල යුතුයි.....
ඉතාම අගනා තීරණයක්....ඉස්කෝලෙ ඇතුලේ මරාගෙන කන්ඩ හදනවා. හවස පන්තියේ පුදුම කරුණාවක්.ස්තුතියි ඒ තීරණයට....
Thanks ලොකු දෙයක්....
ඒක මරු. ගුරුවරුන්ට ටියුෂන් කරන්න හොඳ නෑ.
ඒකටනේ ලෝයස්ලා phiලා ඩොක්ටස්ලා ලෙක්චර්ස්ලා නළුනිළියෝ ඉන්නේ.
ඒ නිසා ටීචර්ස්ලට පාර්ට් ටයිම් නඩු කතා කරන්න, බල්ලන්ට පූසන්ට බෙහෙත් දෙන්න, ළමයින්ට බෙහෙත් දෙන්නත් අවසර දුන්න නම් තවත් මරු...
ඇයි වෙන රැකියා කරන අය ගුරුවරු වෙලා ඉන්න එක පේන්නැද්ද කාටවත්...
ඒවා හොඳද...
😂😂😂අන්න කතාව
Thamnge pasale nowana lamaiynt krnna puluwnne ithin guruwrunta.. pasale lamaiynta ugannana pasal welawa tiyenne... ee hodatama athii..😊
ඔයා කියන කතාවෙත් දෙයක් තියෙනව.හැබැයි ප්‍රයිවට් clz කරාට කමක් නැහැ.ඉස්කෝලෙ දි කැපිලි කෙටිලි දාන්නේ නැතුව හැමෝටම එක හා සමානව උගන්නනවා නම්.ප්‍රශ්නෙ කියන්නෙ එහෙම වෙන්නේ නැති එක නෙ අවුල.🙂💔
ඔයත් මේ වගේ අද්දැකීමකට මුහුණ දුන්නා නම් මෙහෙම කියන්නේ නැහැ.😌
තමන්ගෙපාසලේ ලමයට හරියට උගන්නන්න ඒක ප්‍රයිවෙටි බෙහෙත්දෙනව වගේ නෙවෙ අාන්ඩුවෙ ඉස්පිරිතාලේ බෙහෙත් නැ ලැබිනැ ලෙඩ හොද කරගන්න මිනිස්සු ප්‍ර්‍රයිවෙටි යනව ඉගැන්විමට කටයි මොලයයි අතයි හුනු කැල්ලයි අැති
Niyamai
ඇත්තටම හොඳයි මොකද සමහර ගුරැවරැ පන්තියේ හොඳම ළමයින්ට විතරයි පන්ති කරන්නෙත් සිලබස් කරන්නෙත් ප්‍රාථමික ගුරැවරැ තමයි එහෙම වැඩිහරියක්ම දරැවන්ට වෙනස්කම් කරන්නෙ
අපේ නං ගුරුවරු හවස class dammahama ඉතුරු වෙන්නෙ ඉගන ගන්න උන් ටික විතරයි
අනිත් උන් යනවා😅😅