මේ දවස මහන්සි වෙලා වැඩ කරන ඔයාටත් උරුමයි …

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 79

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  8 месяцев назад +10

    2024 Chemistry Revision Telegram Group 👇👇👇
    t.me/DRRK24CHEMISTRY

  • @RavishanGunarathna
    @RavishanGunarathna 8 месяцев назад +85

    3rd shy කරන අය කෝ බලන්න 🥺💪

  • @umesharandini7865
    @umesharandini7865 8 месяцев назад +37

    මගේ සර් ❤, හෙට අපේ campus පටන් ගන්නවා හරිම සතුටුයි ගොඩක් දවසකින් මන් සර්ගේ Video එකක් බැලුවා අද .සර්ගේ කතාව clz එකේදි පොඩ්ඩක් අහලා තිබුනා .විස්තර ඇතුව අද ආයෙත් ඇහුවා , නිදි මරාගෙන පාඩම් කරපු දවස් මතක් වෙනවා ආපහු හැරිලා බලද්දී හරිම සතුටුයි ❤️නංගී මල්ලී ඔයාලටත් පුළුවන් මහන්සී වෙන්න
    කිසිම දෙයක් නිකං ලැබෙන්නේ නැහැ . අහම්බෙන් සර්ගේ video එකක් බැලුවේ ඉස්සෙල්ලාම,තවත් අපි වගේ ලමයින්ට ඇස් පාදන්න සර්ට හැකියාව ලැබෙනවාමයි ❤ජයෙන් ජය උත්සාහය ජනිත වන්නේ වීර හදවත් තුල පමණි❤😇🎉

  • @induminaDula9
    @induminaDula9 8 месяцев назад +35

    සර් නින්ද ගැනත් පොඩි වීඩියෝ එකක් ඕන.. නින්ද පාඩම් කරන එකට බලපාන හැටි , හරියට නිදාගන්නව නම් එ අවශ්‍ය ගාන ගැන එහෙම පැහැදිලි කරලා.❤️

  • @DW-rh7ct
    @DW-rh7ct 5 месяцев назад +3

    සර්..මම 2022 biology වලින් a/l කරපු කෙනෙක්.ඒ මගේ 2nd shy එක.මට 1st shy එකේ 3c තමයි තිබුනෙ .ඉතිං මම 2nd shy එකට face කලත් ගෙදර තිබුනු ප්‍රශ්න නිසා මට යන්න පුළුවන් වුනේ biology clz එකකට විතරයි .ඒ අතරතුරේ දී සර්ගෙ videos දැකලා ඒවගෙන් inorganic ,organic cover කර ගත්ත.අන්තිමට 2022 a/l විභාගෙන් මට B3 එනවා..kandy වලින් 250 වෙනියා..සර් දැන් මම colombo science faculty එකේ..අපිට academic පටන් අරන් තියෙන්නෙ.ඒවා වලදිත් සර් උගන්නපු tips මාර විදිහට උදව් වෙනවා.😊
    ඉතිං සර් මේ කරන වැඩෙන් අපහසුතා තියෙන ලමයි ගොඩක් ගොඩ යනවා❤..ඉතිං ඒ හැමදේටම ගොඩක්ම ස්තූතියි සර්..ගොඩක් පිං..❤❤❤

  • @hiransanjaya2177
    @hiransanjaya2177 8 месяцев назад +21

    උත්සාහය ජනිත වන්නේ වීර හදවත් වල පමණි ❤❤❤

  • @deepthikumari9306
    @deepthikumari9306 Месяц назад +1

    අම්මෝ කදුලුත් ආවා සර් ලොකු ආදර්ශමත් කතාවක් ❤️❤️❤️මේ කරන දේ ලොකු පිනක් සර් ❤️ සර්ගෙ වීඩියෝ ගොඩාආ ක් වැදගත් ❤️❤️

  • @TSST0101
    @TSST0101 8 месяцев назад +24

    Mn 1st shy SFF
    2nd SFF
    3rd skipped
    එලෙවල් එපා වෙලා තිබ්බෙ 3rd එක අන්තිම මොහොතෙ සර්ගෙ ක්ලාස් එක හම්බුනෙ සර්ගෙන් පිසිකල් ඉගෙන ගත්තම තමය් තේරුනෙ මේක මහන්සි උනොත් කරගන්න පුලුවන් කියල
    කොහොමහරි මේක කරනව මේ පාර උපරිම මහන්සි වෙලා 😊 මට සර් පුලුවන් නම් physics වලට උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද මන් මැසෙජ් එකකුත් දාලත් තියෙන්නෙ

    • @RavishanGunarathna
      @RavishanGunarathna 8 месяцев назад +4

      2024 ද 3rd shy කරන්නේ ?

    • @kaush3278
      @kaush3278 8 месяцев назад +3

      You can do it ❤

  • @Giftguru_sl
    @Giftguru_sl 8 месяцев назад +23

    සර්, කතාව ටිකක් දිගයි පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්.😌
    සර් මම 2021 A/L 1st shy bio.
    Result CSS. Chemisty C. 2021 විභාගෙ ලියන්න මාසෙකට කලින් සර්ව දැන ගත්තෙ. ඒ මාසෙන් ශක්ති විද්‍යාව ඉගෙනගත්ත. මම ප්‍රසිද්ධ ගුරුවරු 3න් දෙනෙක්ගෙ පන්ති ගියේ කලින්. කොරෝන ඇවිත් ක්ලාස් නැවැත්තුවම ඔන්ලයින් කලේ 2021 2022 එකට දාල සමහර සර්ල. 2022 ලමයින්ට මුල ඉදන් උගන්නද්දි සමතුලිතතාව වගේ ලකුණු ගොඩක පාඩම් අපිට මාසෙන් එකහමාරෙන් කලා. හැබැයි තේරුණේනෑ.😒 අපිට කිව්ව පාඩම තේරෙන්නැත්තම් සමතුලිතතා ප්‍රකාශන ටික හරි ලියල එන්න කියල. බන්ධයි, organic ටිකයි, ශක්ති විද්‍යාවයි,අනුමාපන ටිකයි විතරයි ඒ කාලෙ හරියට දැනන් හිටියෙ. ඒකෙන් C එකක් ආව. ඒක සර් ලකුණු 50ක යන්තම් C එකක් වෙන්නැති. Physics, Bioth වුණත් පාඩම් 3ක් 4ක් හොඳට පුළුවන් කරන් අනිත් ඒව අතාරින්න වුණා තියරි පන්තිම ගිහින් කාලෙ නැතිකමටම. කොහොමහරි විභාගෙ ලියල පහු වෙනිද ඉදන්ම සර්ගෙ ක්ලාස් ආව. පරමාණුක ව්‍යූහය ඉදන්. මම කැමති වුණේ නෑ ඒක දන්නව මේක දන්නව කියල බොරුවට තක්සේරු කරන් දන්නැති ටික විතරක් ඉගෙන ගන්න. ඒ නිසා හැම පාඩමකම ටියුට් print කරන් සර් කියන විදියටම පාඩම් කලා. සාමාන්‍යයෙන් හොඳ ලකුණකට ආවා මාස 10ක් වගේ යද්දි. පොඩි පොඩි ටාගට් හදන් වැඩ කලේ ලකුණු පහ පහ වැඩි කර ගත්ත. 2022 A/L apply කරල තියෙද්දි සනීප නැතුව විභාගෙට යන්න බැරි වුණා සර්.
    ඊට පස්සෙ 2023 A/L apply කරල ලිව්ව. අනිත් subject දෙක ගැන ඒ තරම් විස්වාසයක්නෑ හොඳම රිසාල්ට් ඇති කියල. ඊලඟ පාර shy එක තියෙනව නම් ඒක කරලම මේක ඉවර කරන්න හිතෙනවා සර්.
    Chemistry mcq 35k තියෙනවා මේ පාර. Chemisty හැම පේපරේම වැඩියෙන් වරදින්නෙ 30-40 (a,b,c,d) mcq 10න්.
    Bio මම ටිකක් දුර්වලයි සර්. Physics mcq එකට වෙලා මදි වුණා සර්. 35යි කලේ 31ක් හරි.
    පාස්ට් පේපස් Chemisty නම් හතර පස් වතාවක් කරල තියෙයි සර් ලකුණු 70 වගේ මට්ටමේ මම ඉන්නෙ.
    මම සර්ට අකුරුවලින් නොකිය ලකුණුවලින් කිව්වෙ සර්ට මට්ටම අනුමාන කර ගන්න පුලුවන් නිසා.
    ඇත්තටම සර්ට පින් සර්ගෙ වටිනා කාලෙ අරන් මේ ටික කියෙව්වට. මේක අහන්න මතක් වුණේ සර්ව විතරයි. ඒකයි subjects 3ම ගැන කිව්වෙ. මම කාලෙ කකා ඉඳල පිස්සු නටල විභාගෙ කිට්ටු වුණාම වැඩ කරන කෙනෙකුත් නෙවේ සර්. වැඩ කරන විදියෙ වරදක්ද දන්නෑ හිතපු තරම් දෙයක් කරන්න බැරි වුණේ.😢
    මට හිතෙන විදියට මට තියෙන්නෙ
    Chemisty ලකුණු 70-75
    Physics ලකුණු 60-70
    Bio ලකුණු 45-55
    සර්ගෙන් මට දැන ගන්න ඕන මට ඊලඟ shy එක ඉතුරුවෙලා තියෙනවද? (Medical නම් දුන්නෙනෑ)
    තියෙනව නම් මේ ලකුණු ටික වැඩි කර ගන්න මම මොනවද කරන්න ඕන කියල තමයි සර්. ලකුණු පහ පහ හරි වැඩි කර ගන්න පුලුවන් වෙයිද සර්.
    සර්ට ගොඩක් පින් මම වැඩි ලකුණක් එන්නෙ Chemistyවලට. සම්පූර්ණ අයිතිය සර්ට ඒ ලකුණුවල. සර්ට පුළුවන් නම් විතරක් උත්තරයක් දෙන්න 😞🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  8 месяцев назад +8

      Chemistry වලට වැඩිම ලකුනු තියන එක ගැන සංතෝසයි. හැබැයි සමස්ත ප්‍රතිථලය එච්චරම හොද එකක් නෙවෙයි. Telegram msg ekak danna. මං අවශ්‍ය උපදෙස් ටික දෙන්නම්.

    • @wednesdayaddams728
      @wednesdayaddams728 8 месяцев назад +5

      මම දන්න විදියට නම් එක්සෑම් ඇප්ලය් එකරල එක සබ්ජෙක්ට් එහෙකට හරි වාඩි උනොත් විතරය් ශයි එකක් ලෙස පිලි ගන්නෙ.ඇබ්සන්ට් උනාම ස්කිප් .🤔

    • @anjana8729
      @anjana8729 8 месяцев назад

  • @pubuduimesh1877
    @pubuduimesh1877 8 месяцев назад +21

    Wav, ඒ සතුට කොහෙන්වත් ගන්න බැ. අවසානේ වෙනකම් ගේම ගහනවා

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 8 месяцев назад +6

    Congratulations Sir..... Valuable Video for me ❤❤❤🩺🩺🩺🌹🌹🌹🌹🌹🌹🥇🥇🥇🥇

  • @AvinthaHI
    @AvinthaHI 8 месяцев назад +2

    21:10 ඇත්ත මටත් හිතුනේ මුල්ම විඩියෝ එක සර්ගෙ kathawa උනානම් හරි කියලා

  • @Giautomotive-premium
    @Giautomotive-premium 8 месяцев назад +5

    ඒකනම් පට්ට motivation එකක්

  • @Zigma_Designs
    @Zigma_Designs 8 месяцев назад

    chemistry theory hariyatama oluwata wadina widiya igena ganna one nm..sirwa thamai mama recomend karanne...mokda mama ehema kiynne telegram eken sirge video wagayak hambela baluwa.godak pin sir .sir mawa danneth na mama sirwa danneth na..mama sirge clz wath enne na..ath godak pin sir.me widiyta api wage average lamaita therena widiyta prashna akarath ekkama hamadema ugannwata♥

  • @DL12323
    @DL12323 8 месяцев назад +5

    Congratulations sir😊❤ Happy life😊🎉 Thank you sir

  • @White.....186
    @White.....186 8 месяцев назад +2

    Asela ranasinghe d sir physics clz giyapu sirge nama. 🙏

  • @S.DIAS2026
    @S.DIAS2026 8 месяцев назад +2

    sir 2025 al lamayek 2023 class eken padam aran baluwata kamak na neda?2023 2025 syllabus wala wenasak na neda sir?mama gananaya 1st part eka api bonds karana atharema 23 revision eken karagaththa.digatama ehma karan giyata awlak wenne na neda sir?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  8 месяцев назад +1

      2023 eke gananaya balala ganan hadanna puluwan una nam digatama karagena yanna. Ehema nethi nam 2025 theory ekenma karaganna. Dekema A to Z theory karanawa

  • @3722fernando
    @3722fernando 8 месяцев назад

    Sir 2024 A/l third shy.. Mt physical chemistry padam tik sirgen cover krgnna oni.. Mn 2023 revision videos tika blna ekda nthnm 2024 Revision ekedi cover krn yna ekd hoda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  8 месяцев назад +1

      2023 eken balana eka honda wei. Oyata oone wegeta balala iwara karaganna puluwan nisa. 2024 eken karoth man ugannana kan inna wenawa.

  • @hardinsciver5930
    @hardinsciver5930 4 месяца назад +1

    සර් AL උඩම ranks වල ඉන්න අය Final MBBS උත් උඩම ඉන්නවා කියලා නෑනේද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад

      Godak welawata innawa. Hebei AL kale weda karapu tharam weda nokaranawa nam MBBS waladi uda inne nethi wenna puluwan

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 8 месяцев назад +1

    Thank you so much sir 😊

  • @dhilshan5870
    @dhilshan5870 8 месяцев назад +3

    thank you sir🙏🙏

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna284 6 месяцев назад

    sir mn podi prashnayak gana telegram private sirta msg ekk dala thynwa dn goda kalekata kalin, ekata poddak reply ekk dannko puluwannm

  • @funworld2002
    @funworld2002 8 месяцев назад +2

    ❤❤❤ grate speech

  • @hansanimadumali8032
    @hansanimadumali8032 8 месяцев назад +1

    Respect sir.....❤❤❤❤❤❤

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 8 месяцев назад +2

    ඉතා හරවත් වීඩියො එකක්❤

  • @idea-one9337
    @idea-one9337 8 месяцев назад +2

    සුපිරී❤

  • @Miso924
    @Miso924 8 месяцев назад

    Sir physics theory mukuth igena gena nathi second shy lmyekt physics class ekk kiynn puluwnd

    • @Aar0721
      @Aar0721 8 месяцев назад +1

      Ushan gunasekara sir , Anuradha sir revision eketh theory okkom kiyal denawa

    • @Miso924
      @Miso924 8 месяцев назад +2

      @@Aar0721thank you🥺

    • @pubuduimesh1877
      @pubuduimesh1877 8 месяцев назад +1

      සමිත sirge යන්න. නිකමට දවසක් යන්න ​@@Miso924

  • @shaniyagagani1129
    @shaniyagagani1129 8 месяцев назад +1

    Sirta hariyanna oni hamadema ❤

  • @Lakmali..
    @Lakmali.. 8 месяцев назад +1

    Thank you sir ❤

  • @nethmifernando1620
    @nethmifernando1620 8 месяцев назад +2

    Sir 2021 first shy kre mn,2023 third shy eka skip kara,2024 exam eka lynw aye sir ethkta medicine select wela degree eka iwra wenakota wayasa keeyk wage wenawda?

    • @wednesdayaddams728
      @wednesdayaddams728 8 месяцев назад +2

      දල වශයෙන් එක්සෑම් කරන අවෘද්දෙ ඉදන් 7/8 years වගෙ යනව ඉන්ටර්න් එකත් ඉව්‍ර වෙලා ඇපොයිමන්ට් ගන්න 🤔 මේ සැරෙ 23 ඉන්ටර්න් ගියෙ 2015 batch එක ඒ වගෙ හිතල බලන්න 🤔

    • @PPN_03
      @PPN_03 8 месяцев назад +1

      29/30 wenawa. degree eka iwarawela intern ekakuth awruddak karanna one.

    • @HIRUNJAYASINGHE
      @HIRUNJAYASINGHE 8 месяцев назад +6

      watenna epa math 2021 maths walin 1st shy kale . 2022 liwwe na . 2023 liwwa.3rd eka me para liyanawa.me para mekata thitha thiynwa. oya me wibage goda dala campz gihin doctor kenek unama samanya samaja thalayata wada tikak uda thalayakta enwa . ekata uprima 30k wei me para kaloth . mn danna yaluwekge akka kenek innawa api wage shy skip karala eya dan wayamba medical faculty inne . wetenne nathuwa thamange gamana yanna . Good Luck

    • @nethmifernando1620
      @nethmifernando1620 8 месяцев назад +1

      @@HIRUNJAYASINGHE thank you 😊 🙏

  • @Ebay-
    @Ebay- 8 месяцев назад +1

    Sir mn 2025 2,3 paper kara.1 st paper eke discussion eka dalada thiyenne.eka hoyaganna bari una mata

  • @dinusharathnayaka9142
    @dinusharathnayaka9142 8 месяцев назад +1

    Thnk you sirr❤❤❤🎉

  • @a.m.s5243
    @a.m.s5243 8 месяцев назад +2

    Godak vatin video ekak ❤

  • @ChathuraRanasinghe-g6q
    @ChathuraRanasinghe-g6q 8 месяцев назад +1

    Thank u sir

  • @jagathsampath954
    @jagathsampath954 2 месяца назад

    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗

  • @KB-ft4rc
    @KB-ft4rc 8 месяцев назад +1

    Thanks sir❤

  • @viratkohli6179
    @viratkohli6179 8 месяцев назад

    video quality eka wadi wela wage sir

  • @RuchiraNiroshana
    @RuchiraNiroshana 8 месяцев назад +2

    Asela sirge clz yana mama 😌❤

  • @renukawanniyake5983
    @renukawanniyake5983 8 месяцев назад

    Mahasen kollek ❤

  • @aadhilrizwan480
    @aadhilrizwan480 8 месяцев назад +1

  • @shammimalsha5175
    @shammimalsha5175 8 месяцев назад +1

    ❤🎉

  • @sammaniweerasooriya4962
    @sammaniweerasooriya4962 8 месяцев назад +1

    ❤❤

  • @Esh-d6m
    @Esh-d6m 8 месяцев назад +1

    ❤❤❤✨️✨️

  • @emmawatson8131
    @emmawatson8131 8 месяцев назад +1

    😌🔥

  • @dinithiperera5656
    @dinithiperera5656 8 месяцев назад

    🥺💎❤

  • @viru.w2014
    @viru.w2014 8 месяцев назад +2

    Sir ,sir mama revision telegram group eke innwa.mata sirwa contact kargnna one.telegram group eka haraha bane sir🥲🥲🥲

  • @daisyfilms7
    @daisyfilms7 8 месяцев назад +1

    thank you sir ❤

  • @ukshashini4189
    @ukshashini4189 8 месяцев назад +1

    Thank u sir❤😊

  • @isharasandaruwan7676
    @isharasandaruwan7676 8 месяцев назад +1

  • @induminaDula9
    @induminaDula9 8 месяцев назад +1

    ❤️❤️

  • @anuradhachinthakadissanayake
    @anuradhachinthakadissanayake 8 месяцев назад +2

  • @Aar0721
    @Aar0721 8 месяцев назад +2

    ❤❤

  • @maneeshaweerasinghe8353
    @maneeshaweerasinghe8353 8 месяцев назад +2

  • @priyanthapriyantha6856
    @priyanthapriyantha6856 8 месяцев назад +1

    ❤❤

  • @user0355-r6m
    @user0355-r6m 8 месяцев назад +2

  • @hansamalitennakoon149
    @hansamalitennakoon149 8 месяцев назад +2

    ❤❤❤

  • @ErandiJayawickarama
    @ErandiJayawickarama 8 месяцев назад +2

  • @Useraseni
    @Useraseni 8 месяцев назад +2

    ❤❤

  • @spencerrr17
    @spencerrr17 8 месяцев назад +2

  • @HDDinujaya
    @HDDinujaya 8 месяцев назад +3

    ❤❤❤