Artist - Milton Mallawarachchi Explore our new website! www.singlk.com LET'S CONNECT! / sinhalamusic. . SUBSCRIBE to more music tracks / sinhalamusi. .
Really appreciate if you can give us the music track without words for the followings songs. 1.Ahasi Oba mat Sunil Edirisinghe (duet) 2.Pana mada kadithi --Sunil Edirisinghe. Thanks Donald Jayanath Perera _ Melbourne
කවදාවත් අමතක වෙන්නේ නැති සිංදු. මීට අවුරුදු හතලිහකට කලින් ඇහුව වගෙයි මතක. දැන් මට 63යි.
OLD IS GOLD Uncle ❤️❤️❤️🙏🙏🙏
මිය්‍රසික්...නියමයි...නියමයි...සුපිරිම.සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
ඔයා දාන වාදන නිවැරදියි ලස්සනයි අගයකරමි ..ස්තුතියි😍
නියමයි .....original වගෙමයි...,Thanks
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙළා//
ගමනේ ගිම් නිවූ එදා
මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුණා
තනිවුයේ ඔබ නොවේ මා පවා තනි වුනා
ගමනේ ගිම් නිවූ එදා
ඔබ මං මුළා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙළා//
Artist:- Milton Mallawaarachchi
ගායනය:- මිල්ටන් මල්ලවආරච්චි
Lyrics:- Karunaratne Abeysekera
පද රචනය:- කරුණාරත්න අබේසේකර
Music:- M. K. Rocksamy
සංගීතය:- එම්. කේ. රොක්සාමි
Wow...wow...wow....❤
තාමත් සුසුම හෙලනවා😢😢
නියමයි පුතා ඔහොම යං.පුලුචන්නං අදුර ගලා යන හෝරාවේ දෙන්ත.👍🙏
Chaminda Rajapakse .dodaida
Adru lokya nermanya lasnaiiiiiii suba පැතුම් 💟💟💟💟💟🌹🌹🌹🌹🌹
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට 🎧 🎧 🎧
නියමයි ...හේමන්ත වික්‍රමසිංහ ගේ බාල නගා වරු..... song එක දෙන්න කො....
Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤
Many many thanks
සුපිරි❤👍
verry nice song....i like this..thank u much ..
ජිවිත ගමනේ ගීම් නිවන ගී 🌹
සින්දුවේ පදමාලාව හරිද original සෝන්ග් එකේ තියෙන්නෙ වෙන විදිහකට
nicely done track. welldone
Superma superi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai....
සැන්දැ ගං ඉවුරෙ ....අපි ඵකම පාසලේ ...සිංදු දෙකේම වාදනය දෙනවද ගොඩාාාාක් තුති ...b s
I like very much.Thank you.
Well done 🌹Thanks👍
නියමයි. කියල වැඩක් නෑ .
Perfect Bro
Thanks
Really appreciate if you can give us the music track without words for the followings songs.
1.Ahasi Oba mat Sunil Edirisinghe (duet)
2.Pana mada kadithi --Sunil Edirisinghe.
Thanks
Donald Jayanath Perera _ Melbourne
Ela
අයියෝ සුපිරි
❤❤❤❤❤😘
Hinahenna yali dileiii, daiwaye tharuka.. 😥😊
Maru
😊
excellent !
super....super
සුමියුරු ගී පවුර
clarence wijewardan song is "atha epita hima kanden"
Thanks so much
You're welcome!
😮😮
nice track
❤❤❤❤❤❤
Hi buddy more clarance song's please
Puluwannam hr jotipalayanga duppat පොහොසත් gitaya karoki karanna mama bbalagana innawa
Gamane g
Very nice
Excellent
Nice song
thanks. priya sooriyasena mahatmayage sindu and chandana liyanarachchi mahathmayage sindu dennako please.
Hoddasindu
❤
lassanee
අපි ඔබේ ප්‍රතිචාරය බොහෝ අගය කරන්නෙමු
super super
👍
Adarayata adaraya karanna
nice
Superi
Godaka godaka godak lasanai mama oyawe subscribe kara hoda jaya we wa oya mawetha subscribe karanako hoda
😅😂❤😅😊
Mama s irangani
Uu
Dobamalkaka
Salkall
J
L
❤❤❤
Very nice
Thanks
Super
❤❤❤❤
Thank you 😊 💓
❤
😊
👍
❤❤❤❤❤
❤