චෙෆ් කෙනෙක් වෙන්න ඔයාල අහපු ප්‍රශ්න වලට පිළිතුරු | දෙවැනි කොටස |

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 130

  • @deshantharushika
    @deshantharushika 28 дней назад +1

    sir මට 24 යි මට දැන් කාලේ අැති ද මම දැන් course එකක් කරන ගමන් පෙස්ටුි and බෙකරි nvq lv 4

  • @Olivia-Abigail-Perera
    @Olivia-Abigail-Perera 10 дней назад

    Girl කෙනෙක්ට chef vacancy ලංකාවේ තියෙනවද ?

  • @stetasvideo5352
    @stetasvideo5352 Год назад +5

    අයියේ NAITA එකේ කෝස් එක කරොත් ඒකෙන්ම training දානවද ඊට පස්සෙ අව්රුදු 2 වැඩ කරන්න පුලුවන්ද ඒකෙ

  • @sachisilva1490
    @sachisilva1490 2 года назад +3

    අයියේ ඔහෙ ඉන්න හොටෙල් එකක වැඩ කරන මගෙ අයියට ජොබ් එක්ක ඕනි...දන්න තැනක් තියෙනාවනම් කියන්නකො ලොකු උදව්වක්🙏

  • @AmilaDissanayaka-id1px
    @AmilaDissanayaka-id1px 10 месяцев назад

    අයියේ පිටරටකට යනවනම් හොදම විදිය මොකක්ද

  • @RamaniWikramasooriya
    @RamaniWikramasooriya 9 месяцев назад +1

    මාතරට කිට්ටුම හොටෙල් පාසැල කොහෙද තිබෙන්නේ

  • @ChathuniJeewanthi
    @ChathuniJeewanthi Месяц назад +1

    Great video ❤

  • @charitharajanayake5260
    @charitharajanayake5260 Год назад

    හොටෙල් එකක රෙස්ටුරන්ට් එහෙක වැඩ කරන්න ඔය 3න් මොකක්ද කරන්න ඕනෙ

  • @lochanaimesh1930
    @lochanaimesh1930 2 года назад +2

    Aiya apita පුළුවන් da international cookery crouse ekak කරලා passe pastry and bekary පැත්තෙන් ඉදිරියට යන්න

  • @NiwarthanaKotuwage
    @NiwarthanaKotuwage Год назад +4

    Pastry and bakery කියන්නේ දෙකක් ද ? කෝස් තියෙන්නේ එහේම නේහ් brother ! අපි එතකොට pastry කරනවා ද ?නැත්තම් bakery කරනවා ද කියලා තිරණය කරන්න ඕන hotel training , එකේදි ද ? Australia , europe වගේ යන්න ඕන නම් මොන විදියට ද path එක හදා ගන්න ඕන brother .

    • @-xxx5349
      @-xxx5349 Год назад

      Pastry and bakery ගොඩක් තැන් වල එකට යන්නෙ.කොර්ශ් එක කරද්දි ඔය දෙකටම අදාල දෙවල් තමයි උගන්වන්නෙ

  • @Kasunchanaka-u1d
    @Kasunchanaka-u1d 7 месяцев назад

    චෙෆ් කෝස් එකට ඕ ලෙවල් ෆෙල් උනාට අවුලක් නැද්ද

  • @shanikamadushani5327
    @shanikamadushani5327 Год назад +1

    Aiye ganu lamayek pesti bekari eka karoth issarahata yanna puluwanda

  • @chamod5870
    @chamod5870 2 года назад +6

    මට කොහොම හරි චෙෆ් කෙනෙක් වෙන්න ඔනි..මම මොකක්ද කරන්න ඔනෙ..මට පොඩ්ඩක් මග පෙන්නන අයියේ plzz💔

    • @kumudunikuruppu2478
      @kumudunikuruppu2478 11 месяцев назад

      Hotel School ekekata gihilla study karala training yannoooo

    • @chamod5870
      @chamod5870 11 месяцев назад

      ​@@kumudunikuruppu2478dn 3d commi

  • @maheshasubashani6602
    @maheshasubashani6602 2 года назад +1

    Niyamayi ayiye math denat cookry course eka thma krnnr

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 Год назад +1

    Sir.pastybakery.3.leval.kala.mata.traning.walata.thnak.hoyala.dename.ko

    • @m.wickramarathne5235
      @m.wickramarathne5235 Год назад

      මට පේස්ට්‍රි බේකරි නෝට් ටික දෙන්න පුළුවන්ද

  • @randimarajakaruna3904
    @randimarajakaruna3904 9 месяцев назад +1

    Aiye Uk wage county ehekata yanna nam mokadda hatiyatama karanna oni cause eka aiye??? Koheda aiye recommend thanak cause eka karanna ????

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  9 месяцев назад

      Ahema special course ona na malli..
      Hot kitchen wage wada karanna puluwan nam job thiyenawa..
      Mula idalama cookery karannanam inne NITA aka hodai ..

  • @senanayakechamod1317
    @senanayakechamod1317 2 года назад +3

    අයියේ මම වයඹ ටෙක් ලංකා එකේ අවුරුද්දේ සූපවේදය හා පේස්ටි ඇන්ඩ් බේකරි කොස් එක කරනවා.NVQ 4 සහතිකයක් දෙනවා ඒක ප්‍රයිවට් එකක් ඒ කොස් එක හොදයිද පිට රටකට යන්න Plz reply එකක් දාන්න වියදම ලක්ශ 2ක් වගේ යනවා ඒකයි දැනගන්න නැත්නම් සල්ලි අපරාදේ🥺👨‍🍳

  • @manesh2138
    @manesh2138 5 месяцев назад +1

    thank you chef

  • @saumyadimukthi6202
    @saumyadimukthi6202 2 года назад +4

    අයියෙ, ගොඩක් වටිනව ඔයාගෙ වීඩියෝ . මං තාම A/L කරනව. මාත් කැමතියි Pastry පැත්තෙන් ඉස්සරහට යන්න. Pastry & Bakery කෝස් එකක් විතරක් කලොත් ඉස්සරහට යනකොට Promotion ගන්න අමාරුද.
    අපි Hotel Menegment Diploma එකකුත් කරන්න ඕනෙද.
    පුලුවන්නම් පොඩි අදහසක් දෙන්නකො අයියෙ .

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Oya mona watina course aka karath malli ahema job hambawenna

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад +1

      Promotion hambawenawada nadda theeranayawenne oyage talent aka anuwa…oya mona course akakarala arwath issellama mehe commi 1,2 wage thamai ganne..

    • @saumyadimukthi6202
      @saumyadimukthi6202 2 года назад +1

      Thanks aiye

  • @silavasilava2508
    @silavasilava2508 Год назад

    Putha mage lamaya dan bubai wala inne thama job eka naha podi help ekak karanna puluwanda

  • @nishshankapradep1911
    @nishshankapradep1911 Год назад

    Wise way hotel course eka hodai da rata යන්න pastry and bakery walin

  • @SasinduHeshan-is8qq
    @SasinduHeshan-is8qq 6 месяцев назад

    Dubai wela course ekak oya ganne komada?

  • @wasanthawasantha6261
    @wasanthawasantha6261 Месяц назад

    Aiye mama alvel karanne nathiwa p&bakery course ekak kaloth prashnayak wei da

  • @sachivlog7429
    @sachivlog7429 2 года назад +1

    නියමයි අයියේ මමත් දැනට කරන crose එකක් තමයි pastry an bekari

  • @hashanchinthska4873
    @hashanchinthska4873 Год назад +2

    මාත් චෙෆ් කෙනෙක් වෙන්ම ආසයි දැන් කෝස් එක කරනව

  • @dematagekenoth
    @dematagekenoth Год назад

    Dubai wala executive chef kenk t salary ek komd

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 Год назад

    Commi3 eka yatathe.monada karanna thiyenne

  • @chethanadilshan5790
    @chethanadilshan5790 2 года назад +1

    අයියේ මේ Hotel school එක හොදයීද.royal business college of higher education.

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Lokuwata salli wiyadam karanna apa.. hama thanama basic witharai denne…podi thanaka course akak karala kohe hari thanaka wada karala experience aka poddak hadaganna…
      Athakota thamaii oyage watinakama wadiwenne…

    • @stetasvideo5352
      @stetasvideo5352 Год назад

      Royal business math giya eka job dala denawa kiyanawa witharayi na oke ina aya kiyanne boru dawas 20 cookery set wenne dan api gedara boru wadak oka boru karayo inne

  • @manjulawijesinghe6945
    @manjulawijesinghe6945 2 года назад +1

    Ayye mage husband dubai enna inne cook helper kenek widihata.salary kohomada ohe...

  • @CreatingMemories-z9m
    @CreatingMemories-z9m Год назад

    cake course ekak karanawanm hoda kheda..?

  • @gimsarakasthuriarachchi8667
    @gimsarakasthuriarachchi8667 Год назад

    අයියේ NAITA එකේ course එකක් කරාම NVQ හම්බෙනවා ද නැත්නම් අපි Hotel school එකක course ekak කරලා ඉවර වෙලා working experience අරගෙන ද NVQ ලබාගන්න වෙනම Apply කරන්න ඕනද?

  • @Jiongdong45
    @Jiongdong45 10 месяцев назад +1

    ඒ කියන්නෙ ඔය ඔක්කොම කරන chef ආ නැද්ද ඒ කියන්නෙ ඔය විදියට වෙන වෙනම නැතුව

  • @Gaweshakaya7
    @Gaweshakaya7 Год назад

    ඉංග්‍රිසි ෆෙල් අයට හොටල් කොස් එකක් කරලා චෙෆ් කෙනෙක් වෙන්න බැරිද ?

  • @sarahnassar2937
    @sarahnassar2937 2 года назад +1

    Ayye city and guides eke pastry and bekary course eka hodai da????

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Awulak naa nangi, kohe karath basic training ak thamai denne….
      Rata yanna balanda karanne?

  • @zoneygameing9088
    @zoneygameing9088 2 года назад +1

    Aiiye mn kemathi pastry and bakaary karnnnna mn ol liyala result enakn innna kenekn mn result awma a karnnna innne mataa podi idiya eekk dennko plz

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Issellama oya course aka karanna eeta passe hodathan deka thunaka wada karala experience hadaganna aduma awurudu deka thunak wath

  • @pasinduchamood9642
    @pasinduchamood9642 2 года назад +1

    Chef kenek wenna english onida aiye hodatama rata ehema enawanan

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Aka acchera lokuwata ona naa… kiyana dewal poddak therenawanam aa athi…

  • @ARCHE2006
    @ARCHE2006 2 года назад +2

    අයියා culinary arts කියන්නේ මොකක්ද ?

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Carving wage malli, vegetable, chocolate…
      Cookery field ake hamadema art thamai malli…

  • @malinduimesh7427
    @malinduimesh7427 Год назад +1

    Aiye slithm eke pastry and bakery course eka hodaida

    • @vpindrajith86
      @vpindrajith86 Год назад

      VTA hodai

    • @chathu9520
      @chathu9520 9 месяцев назад

      ​@@vpindrajith86 අයියෙ VTA එකේ කීයක් ගන්නවද කෝස් එකට ඒම නැත්තම් free ද

  • @vpindrajith86
    @vpindrajith86 Год назад

    Aiye Pesti and chef kenkta Australia wage rataka job ekak karanan puluwn da mn VTA eke karanan inne sudusukam monda one e wage Country ekta yanan 😢

  • @navya2908
    @navya2908 2 года назад +1

    Aiye salary wadima සූපවේදී kenektada? Naththam pastry and bakary chef kenektada?

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Oya mona patthen chef kenek unath nangi oyage wada anuwai promotions theeranaya wenne….

  • @avishkaprabath1886
    @avishkaprabath1886 2 года назад +1

    අයියේ මං හොටෙල් course එකක් කලා ඒක Hotel operation කියලා එකෙදි Front office/F&B හැමදේම කලා මන් තොරගත්තෙ kitchen. මං දැන් ලංකාවේ හොටෙල් එක්ක මාස 3ක් විතර වෑඩ Hot එකේ. ඒ උනාට මං කැමති bakery කරන්න. මන් hot එකේ මේ කාලෙ ඉදලා දැන් bakery තෝරගෙන ඒ පැත්තෙන්ම bakery විතරක්ම කරන්න හිතාගෙන ඉන්නෙ මට මේක ගැන ඔයාගෙ අදහස කියන්නකො plz help 🙂

    • @farajfaris5472
      @farajfaris5472 2 года назад

      Same reason

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад +1

      Oya kamathi patthen karanna…
      Habai ithin bakery patthen rata yanna balan karanawanam hoda danumak thiyenna one..
      Job vacancyt lokuwata naa… oya hoda dakshayek unothin job hoyaganna puluwan
      Godark welawata hotel wala thamai ithin bakery job akak hoyaganna wenne..
      Pastry patthennam ona tharam vacancy thiyenawa hot aket awagema thamai…

    • @avishkaprabath1886
      @avishkaprabath1886 2 года назад +2

      @@ImeshAbeysundara ane thank you chef mn hoda deyk balala karannm mn pastry th karanna hithagena thama inne

  • @dondias6971
    @dondias6971 Год назад +1

    Malli mata deyak dana ganna one.mage husband Finland yanna inne.apita apply karanna aurudu 2 k wat yai.e nisa man baluwe man mehe mokak hari course ekak karala experience hada ganna.e wage ratakata yanawa nam hodama demand tiyenne monatada .plz reply me🙏

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  Год назад

      Pastry Bekary wage karothin hodai ..

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 11 месяцев назад

      ​@@ImeshAbeysundaraaiye Canada yanna hodama pasty & bakery da nattan cokery da

  • @teliparts5856
    @teliparts5856 2 года назад

    අයියෙ hot section එකේ නේද rice chicken ethakot main කෑම ටික හැදෙන්නෙ

  • @chanduliamaya8683
    @chanduliamaya8683 2 года назад +1

    Ayye girl kenkta wadi demand eka thiyenne mona pathtenda

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Ahema akak naa ithin, oya arsa patthen hodata wada igena gatthothin ona patthakin yanna puluwan…
      Pastry wage nam lesi girls lata…

  • @naturesrilanka9944
    @naturesrilanka9944 2 года назад +1

    Commercial cookery kiynne chef knk wen ekd

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Commercial cookery kiyanne hotel, restaurant, cafe wage business wala uyana akata…
      Cook lata wadaa Danumin wadi unamai chef kenek wenne…

  • @Channel-ip2fj
    @Channel-ip2fj 2 года назад +1

    Ayya pastry and bakery chef kenekt kohomda salary ayya

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Ahema wisheshayak naa 120000 wage idala udata ganna puluwan

  • @classytarts9619
    @classytarts9619 2 года назад +1

    Aiye puluwn nam.welawaka video ekak karamwada ganu lamkta me field eke komada thyinada thana kiyala.mamath godaak asai chef knk wenna 😢❤️

    • @madhujayasinghe3867
      @madhujayasinghe3867 2 года назад +1

      Ayye meka genanam video ekak krnnko gdk helpful wei ❤️

    • @Kasunilakmini
      @Kasunilakmini 2 года назад +2

      Math girl kenek. Lagaka idan asawak awa chef kenek wenna. Ane aiye video ekk karannko e gena

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Kalin karapu videos thiyenawa nangi awth balanna oyata podi idea akak ganna puluwan wei…..

  • @dilansrinath1753
    @dilansrinath1753 2 года назад

    Niyamai aiyye

  • @SaviruSenujitha
    @SaviruSenujitha Месяц назад

    Aiye chef kenek unmth rawula konde kpnn oned 😢

  • @senuridimendra3894
    @senuridimendra3894 Год назад

    Hotel course ekak karanna al karanna onimada

  • @__-kl5fp
    @__-kl5fp 2 года назад +1

    කොස් එකක් කරන්නෙ නැතුව කෙලින්ම හොටෙල් එකට ගියොත් ඒක ඉස්සරහට යදදි බලපානොද 🥲🥲🥲

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад +1

      NITA Aketh awage deyak thamai karanne..
      Course adala naa oyage danuma hoda mattamaka thiyenawanam…
      Wada thama ona…

    • @dilinikanchana178
      @dilinikanchana178 2 года назад +2

      NITA eke kalata prashnyk ndd chef me cos

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  Год назад +1

      Awulak na…

  • @harithasubhashana4471
    @harithasubhashana4471 2 года назад

    Ayye mata therd commis certificate eka aran enawanam salary hoda bakery side ekeda pastry side ekeda dubai wala mn denata weda karanne bakery eke keels outlet ekaka eke certificate eka hodai neda

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Certificate aka awulak naa..
      Oyata hodata wada puluwannam oya kelinma 1commi illanna…

  • @nimeshfernando1269
    @nimeshfernando1269 Год назад

    baker kenek wenna sudusukam monawda

  • @chamod5870
    @chamod5870 2 года назад

    ඔලෙවල් ෆෙල් වෙලා නයිටා එකට එන්න බැරිද

    • @chamathprashan6849
      @chamathprashan6849 6 месяцев назад +1

      Why cant ඔයා එනවනම් english case එකක් කරල එන්න ol awlak na

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 года назад +2

    අයියා preema එකේ beekari කෝස් එක හොඳයි ද , නැත්තම් හොඳ තැන් මොනාද අයියා .
    Please riply ❤❤

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Preens ake aka hodai malli, ape ayyath ake course aka thamai kare….👍

    • @dinukanirmal2625
      @dinukanirmal2625 2 года назад +1

      @@ImeshAbeysundara ස්තූතීයි අයියා ❤❤👍👍

  • @amazinlifeWithSN
    @amazinlifeWithSN 9 месяцев назад +1

    ගෑනු ලමයින්ට පුලුවන් ද අයියෙ රට එන්න කුකරි කරලා

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  9 месяцев назад +1

      Puluwn nangi, pastry wage course akak karala experience hadagatthithin lesiyenma anna puluwan..

  • @dilanimadhuwanthi3638
    @dilanimadhuwanthi3638 2 года назад +1

    අයියේ මම a/l කරන කෙනෙක් ...මට ආර්ට් ඩිසයිනින් පුළුවන් ...මම චෙෆ් පැත්තෙන් එන අදහසක් තිබුනේ නෑ... ඒත් cooking artist පැත්ත නැග දැන ගත්තම මට ඒ පැත්තෙන් එන්න ආසාවක් ආවා...අයියේ අනේ girls ලට චෙෆ් අතිත් කරන්න පුළුවන් sections ගැන කියන්නකෝ..

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад +1

      Carving patthath hodai nangi, hoda thanak thiyenawa akatathmekale….
      Cookery ganath ithin hoda danumak thiyenna ona oya kitchen artist paththen giyath.
      Thawa girls lata cold kitchen patthenuth yanna lesi….pastry patthen yannath lesi…

    • @dilanimadhuwanthi3638
      @dilanimadhuwanthi3638 2 года назад +1

      @@ImeshAbeysundara tnx aiye reply kalata......danaganna udaw karanota tnx oyata....samahara aya hariyata karana course gana danne nathuwa innakota ewata udaw karanawata tnx ....

  • @shanukahiman
    @shanukahiman 2 года назад +1

    හොදම demand එකක් තියෙන්නෙ මොන section එකේද අයියේ

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Ahema akak naa ithin… okkoma akawage
      Thaman waddek unothin thamai watina kama wadiwenne…

  • @maheshsandakelum2044
    @maheshsandakelum2044 2 года назад +1

    O/l karpu nethi ayta cooking course karanna puluwanda

  • @dimuthumaduranga2407
    @dimuthumaduranga2407 Год назад

    English ඕන ද cook aka වෙන්න අයියෙ

  • @classytarts9619
    @classytarts9619 2 года назад +1

    Aiye normaly training cause eka kochchra kalda tiyenne karanna????

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад +1

      Mama hithanne awurudu akahamarak wage athi nangi…

  • @shanaliinduni4289
    @shanaliinduni4289 2 года назад +2

    Aiye mn girl kenek hotel course ek karanna hadanne O/L කරල ඉන්නෙ මට ඩුබයි එන්න පුලුවනෙයි නේද හොටෙල් එකකට මං අහන්නෙ මම කුකරි කෝස් එක කරන්න හදන්නෙ ඔහේ කෑම ජාති ඔහෙදි කියල.දෙනවද කියල මට කියන්නකො අයියෙ මගෙ එකම හීනෙ චෙෆ් කෙනෙක් වෙන්න ඔහෙදි එයාල.කියා දෙන්නෙ නැද්ද අපි පුරුදු වෙලාඅ එන්න ඕනෙද

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 года назад

      Oya course akak kara kiyala oyata job akak hoyaganna baa nangi, aduma oya awurudu 2,3 wada karala oyage cookery danuma wadikaragatthithin oyata job akak hoyaganna puluwan

  • @dilshani4758
    @dilshani4758 2 года назад +2

    aiye VTA eke course එක හොඳද

  • @gamingssyt1220
    @gamingssyt1220 2 года назад +2

    VTA eke cook course ek hodaida aiye

  • @malindapabodya7668
    @malindapabodya7668 Год назад

    Ayyaw contact krgnna brid

  • @oneofus4164
    @oneofus4164 Год назад

    ❤❤

  • @madhujayasinghe3867
    @madhujayasinghe3867 2 года назад +1

    😍💝

  • @Aritharandira34
    @Aritharandira34 2 года назад

    aiye aiya dubai awa agency eke nama mokakda?

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 Год назад

    Naita.ake.no.dennako

  • @nuwanisuru2999
    @nuwanisuru2999 Год назад

    Aiye contact number ekak dendako

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 Год назад

    Natalie.ake.no.dennako