How to take a new branch from bonsai tree? EPISODE 13 බොන්සායි ගසෙන් නව ශාඛාවක් ගන්නේ කෙසේද?

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 513

  • @virajperera8658
    @virajperera8658 4 года назад +32

    මමත් ඉගෙනගන්න ගොඩාක් ආස කරන කලවක් තමයි බොන්සායි කියන්නෙ. ඒත් මුල ඉදලම ඉගෙන ගන්නෙ නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඔයගෙ වැඩ සටයන පට්ට. මාත් කැමතී ඉගෙන ගන්න.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад +3

      thank you very much😊😊

    • @chaturaratnayake2941
      @chaturaratnayake2941 3 года назад

      මටnursery එක බලන්න පුළුවන් ද ෆෝන් නම්බර් එකක් දෙනවද

    • @amithaudeni8652
      @amithaudeni8652 3 года назад +2

      @@slbonsaiart5222 😁

    • @nishanthabasnayake4497
      @nishanthabasnayake4497 3 года назад

      Kada mahath karaganna method kiyala denawada hitata loku sanaseemak obata thawa shaktiya labewa

    • @krishanthisamarawickrema399
      @krishanthisamarawickrema399 2 года назад +1

      හොදට පැහැදිලි කලා ස්තුතියි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 года назад +2

    මං ඔයාගේ video බලලා ඔලිව් පැල දෙකක් හැදුවා. පැල ගොඩක් එකතු කරලා කද මහත් කරන එකත් කරා. තැන්ක්ස් පුතේ. මේකත් ගොඩක් වටිනවා.❤❤❤

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 года назад +6

    කොහේවත් දැකලා නෑ මල්ලි මේ ක්‍රමය. නොදන්න දේවල් ගොඩක් දැනගන්නවා ඔයාගෙන්.. Good luck for a bright future brother..

  • @yasini42
    @yasini42 4 года назад +8

    අද තමා මන් මුලින්ම මේ ගැන දැනගත්තේ..සොබාදහමට ආදරේ කරන ඔයා වගේ මිනිසුන් හරිම දුර්ලභයි..ඒ වගේම මේ කරන සමාජ සත්කාරයටටත් ස්තූතියි වන්ත වෙන්වා..♥️
    මාත් වැඩේ පටන් ගත්තා..සුභ පතනවා ඔයාට ☺️තවත් දිගටම හොද දේවල් කරන්න ලැබේවා කියලා..🙏🏻

  • @ureshamihirani7855
    @ureshamihirani7855 4 года назад +11

    අයියෙ මෙ බොන්සායි ගස්වල කොල පොඩි කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @imeshniranjaya6100
    @imeshniranjaya6100 4 года назад +3

    පට්ටයි අයියේ මාත් ඔයාගෙන් තමයි Bonsai ඉගෙනගන්නේ මගේ බොන්සායි වගවට දැන් මාස හතක් වෙනවා ඉලග video එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඔබට ජයවේවා ❤️❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад +1

      niyamaii digatama karanna man kiyala dennam

  • @dilanifernando6674
    @dilanifernando6674 4 года назад +11

    අවංකවම ඔ බ සියලු දේකියා දෙනවා
    ඔබට බොහොම ස්තූතියි
    ජයවේවා

  • @t.a.d.lakshan8688
    @t.a.d.lakshan8688 4 года назад +3

    නියමයි....😍😍 මුල ඉඳන්ම හැම එකක්ම බලන් යන ගමන් තාම.සුපිරි වැඩේ නම්.තේරෙනවා නියමෙට.❤️❤️❤️❤️

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 3 года назад +1

    Impressive... ඔයා නම් නියමයි මල්ලි... 👌 ⁣ගොඩක් ස්තූතියි ඔයාගෙ දැනුම අත්දැකීම් අප සමඟ බෙදාගන්නවාට

  • @sajisoysa8244
    @sajisoysa8244 4 года назад +1

    මෙික මම කලින් දැකපුනැති ක්‍රමයක්...නියමයි .ඔයාට ගොඩක් ස්තුතිය ...

  • @malingapiumal4758
    @malingapiumal4758 4 года назад +2

    සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට,,ඉතාමත් වැදගත් දෙයක්,,බොහොම ස්තූතියි 👍❤️

  • @sudayakumaraherath8983
    @sudayakumaraherath8983 4 года назад +3

    මාත් පටන් ගත්තා. ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තෙ. ජයවේවා! 👌👌👌👌⚡⚡⚡⭐⭐⭐⭐

  • @ashanboy1345
    @ashanboy1345 4 года назад +8

    කියන්න වචන නෑ මචෝ. Thanks...💐💐

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 года назад +6

    නියමයි මල්ලී, පළවෙනි වතාවට තමයි මෙම ක්‍රමයක් දැක්කේ. බොන්සායි ගැන English වීඩියෝ එකකවත් මම මේ Technique එක මීට කලින් දැකලා තිබුණේ නෑ. දිගටම මේ වැඩේ කරගෙන යන්න...ජය වේවා 👍👍👌👌👏👏👏

  • @adithya8479
    @adithya8479 3 года назад +1

    ඔයා හැමදේම කියලා දෙනව අයියා පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @surangasampath3001
    @surangasampath3001 3 года назад

    බෙහෙවින් ස්තූතියි. Pinus පැලකරන විදියක් ගැන කියල දෙනවනම් ගොඩක් වටිනව.

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 4 года назад +1

    *සුභ පැතුම් සහෝදරයා* _ඇත්තටම අද දවසට ඔයාගේ වීඩියෝ 13ම බැලුවා එක හුස්මට නැතත් ටික ටික... ගොඩක් කල් හොයපු දෙයක් මේ ඔයා දෙවියෝ දුන්නා වගේ ළඟටම ගෙනත් දෙන්නෙ.. පින් ඔයාට දිගටම යමු. ජය_

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад

      godak aya mekata kamathi kauruth kiyala denne na,man danna podi deth oyalata mma kiyala denawa obatath jaya digatama karanna saho

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 4 года назад +7

    බෝහෝම ස්තුතියි,මෙච්චරකල් මමත් බොරුකාරයන්ට රැවටිලා ,tvවලට එන්නෙත් අමුබොරුකාරයෝ,සුභඅනාගතයක් ඔබට

  • @premakulathilaka950
    @premakulathilaka950 3 года назад +1

    මුල ඉදලම හිටියා.ටික දවසකට මගහැරුනා. නැවත ඔබ සමගයි.බුදු සරනයි පුතා .👍👍👍❤❤❤

  • @anomaepa5756
    @anomaepa5756 4 года назад +1

    ගොඩක්ම පහදිලියි. ඔයාට පුතේ ගොඩක් ස්තුතියි.

  • @nileekarajapaksha1573
    @nileekarajapaksha1573 4 года назад +1

    ගොඩක් වටින දෙයක් කියලා දුන්නේ . බොහොම ස්තූතියි..

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 4 года назад +1

    බොහොම ස්තුතියි.වැඩේ දිගටම කරගෙන යන්න.

  • @chamilaeranga5091
    @chamilaeranga5091 4 года назад +3

    ඔක්කොම videos ටික බැලුව... ගොඩාක් වටිනව අයියෙ.. නියමයි..

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 года назад +7

    වෙනද වගේමයි පැහැදිලියි, බොහොම ස්තුතියි බං උබට ජය💙🤘

  • @ekanayaka7379
    @ekanayaka7379 2 года назад

    ජයවේවා බුදුසරණයි කොල්ලෝ ♥️♥️♥️weda නියමයි

  • @tharindadissanayake1944
    @tharindadissanayake1944 3 года назад

    සුපිරි bro.සරල පැහැදිලිව kiyala dena eka maara වටිනවා

  • @sithumnirodha7982
    @sithumnirodha7982 3 года назад +1

    මේ වගේ ඒවා දැක්කම ආස හිතෙනව ❤️

  • @thilinakodikara2100
    @thilinakodikara2100 Год назад

    Oya kisima loba kamak nathuwa hamadeyakma me vidiyata kyala denawata godak sthuthi 🙏

  • @AAnuththaraHPM
    @AAnuththaraHPM 4 года назад +1

    Thanks...☺️☺️☺️,මමත් හරිම ආසයි මේ වගෙ වැඩ කරන්න..

  • @DULA_SL
    @DULA_SL 4 года назад +1

    oya wage ohoma hema deema wagee loba nethuwa kiyala denawa kiyanne .
    patta broo.
    edehiya yuthu charithayak

  • @slgameworld1945
    @slgameworld1945 4 года назад +10

    වීඩියෝ 1ක් එනකල් බලන් හිටියේ.
    මාත් හදන්න පටන් ගත්තා.ඇට්ටේරියා පැලයකුයි, බෝ පැලයකුයි වැඩේට ගත්තේ 👌👍💪🔥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад +2

      thank you very much😊😊 niymaii

    • @sltechnologyworldline5005
      @sltechnologyworldline5005 4 года назад +1

      Bo pela ganna epa bo gas kapanna venavane edota oyata apayata thama yanna venne

    • @slgameworld1945
      @slgameworld1945 4 года назад

      @@sltechnologyworldline5005 😂🤣🤣 budu dhahama waradi konen allagaththa minissu

    • @sltechnologyworldline5005
      @sltechnologyworldline5005 4 года назад

      Burueo tho ahala nedda hamuduru namakuth bo gahak kapala apaye giya kiyala

    • @slgameworld1945
      @slgameworld1945 4 года назад +1

      @@sltechnologyworldline5005 eka mm balagannam.tho nodi hitapan paduwe

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 года назад +2

    සුපිරි සහෝ video එකක් එනකම් බලන් හිටියේ

  • @mahindapushpakumara1442
    @mahindapushpakumara1442 4 года назад +1

    math puduma widihata adarekarana kalawak putha....oya kisima kuhakakamak natiwa supiriyata saththare denawa...me gana dannaeungen yamak ahapuwama apiwa wate arapu awastha onatharan tiyenawa...me kalawata wagema oyatath godak adarei...jayama wewa...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад

      ewa ithin ehema thama lankawaneh. thank you very much😊😊

  • @hansanikarunarathna2958
    @hansanikarunarathna2958 4 года назад +1

    Thank youuu..
    Mata thibba loku prashnekata uttara hambuna 👏🌿

  • @mrfernando2488
    @mrfernando2488 3 года назад

    Aththatama godak hodata padama karanawa saralawa eka tharum gannath pahasui godak thanks viswaya oyata udau karavi

  • @raneshadilhani8466
    @raneshadilhani8466 4 года назад +1

    Aththtama bonsai kalawa igana ganna gdak asa unata denaganana iganagnna thanak mta thibune ne..hemoma mathupitin kiyna dewal withrai ahala thibbe..oyata thank u very much 🙏Hari para pennuwata...ididiyatath oyage vedio me kalawa igana ganna Asa api wage Asa ayata gdak loku udauwak...math Ada idlama patan gnnm.👏👏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад

      niyamai thanku mithuriya. matath one lankawa thula generation eken generation ekata yana bonsai kalawak lankawa thula hadanna

  • @singhbling7566
    @singhbling7566 4 года назад +3

    Superb quality video with good content. You take sl bonsai to another level🇱🇰🇱🇰🇱🇰

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад

      definitely thank you very much brother 😊😊

  • @hesarasithum7953
    @hesarasithum7953 4 года назад +3

    සුපිරියටම තිබ්බා 🤘❤️

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 года назад +1

    Ekanam mara watinawa sahodaraya. Sthuthi.

  • @katapolugesomalatha2848
    @katapolugesomalatha2848 3 года назад +1

    නියමයි👌👍

  • @getin6877
    @getin6877 4 года назад

    සුපිරි වැඩක් ෆේස්බුක් වට්ස්ඇප් හා අනෙක් සමාජ ජාලා වල කාලය කා දමමින් සිටි මට ඔබේ වීඩියෝ ටියුටෝරියල් මගින් එම කාලය ඵලදායි වැඩකට යොමු කිරීමට හැකි උනා ..ස්තූතියි ..🖤🖤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад +1

      eka mata gooodak sathutu hithena deyak aththtama hondai, niyamaiii🖤🖤

  • @chamilmadushan4229
    @chamilmadushan4229 3 года назад

    Niyamai aiye.thanx aiye mehema kiyla dena ekata..

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 3 года назад

    ගොඩාක් වටිනවා මල්ලී.ස්තුතියි

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 года назад

    Guru mushtiya nethuwa hemadema wiwurthawa kiyala dena ekata tnx💪💪👍✌✌✌

  • @samidaayomi2404
    @samidaayomi2404 3 года назад

    ගොඩාක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 🙏😍

  • @usaheranda
    @usaheranda 4 года назад +1

    #1 in Sri Lanka.. wish you all the best...I am Horana Eranda Ayya. i do not miss any of your Videos.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад

      thank you very much aiye😊😊 i know aiye thank you again

  • @udayangawijerathna8112
    @udayangawijerathna8112 4 года назад +1

    ගොඩක් ස්තුතියි .....

  • @chathushkabimsara1341
    @chathushkabimsara1341 4 года назад +1

    Ekanm thanks ayye.onima vela thibba ekk .thnks .

  • @مهرهمحمود-ج9ق
    @مهرهمحمود-ج9ق 4 года назад

    Oya godak wedagath dewal kiyala denawa oyata godak sthuthi

  • @Joseph-hg9or
    @Joseph-hg9or 4 года назад +2

    Now days your ideas are so awesome, past fertilization method and bent the trunk also , good work ,

  • @techpainthub8988
    @techpainthub8988 4 года назад +1

    මේකනම් නියමයි අයියෙ, බුදු සරනයි

  • @indunilnishan407
    @indunilnishan407 4 года назад +1

    thanks bro pahadiliwa hamadema kiyala denawa

  • @kusalkodithuwakku4642
    @kusalkodithuwakku4642 4 года назад +2

    Niyamai aiye ...✌️

  • @shamalashamala5823
    @shamalashamala5823 3 года назад

    Mamanam harima asai me subject ekata. Obatuma itamat pahadiliwa kiyadenawata obatumata godak stuti 🙏🏼

  • @perakumranasinghe4769
    @perakumranasinghe4769 4 года назад +2

    Thanks aluth video ekk enakn balan inne

  • @Suresh.Rathnayaka
    @Suresh.Rathnayaka 3 года назад +1

    Dear Friend, This is
    very Important Information.. Thank you 😎🙏

  • @niranjanrajapakse8485
    @niranjanrajapakse8485 4 года назад +2

    thank you very much for your generous teaching

  • @prasadekanayake7015
    @prasadekanayake7015 4 года назад +2

    වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ ,💪💪💪 ආය වීඩියෝ එකක් ඉක්මනින් දාන්න .

  • @isurusamarakoon4543
    @isurusamarakoon4543 4 года назад +5

    පිස්සු හැදෙන වැඩක්නෙ අයියා ඒක....😱😱
    මේ video එකනන් මාරම වටිනව අයියා...
    Thanx ... 👍👍👍👍
    වැඩේ සුපිරියටම තේරෙනවා..
    අයියා, මුලින් කියපු ඔය පාසි ගෙදර වවාගන්ට පුලුවන්ද??

  • @judedhishantha2972
    @judedhishantha2972 4 года назад +1

    Niyamai machan niyamai video 1k enakan balagena hitiye mageth gas tikak tiyenwa eyalata tawma aurudu 2k vitara wayasa oyage video walin godak dewal igena gaththa

  • @teransmalith1527
    @teransmalith1527 4 года назад +1

    Niyamai.jaya wewa.

  • @yumaliweerasingha8441
    @yumaliweerasingha8441 3 года назад

    Oya godaaak hodai ayye. Godak pin 🙏🙏🙏🙏

  • @Ashen_Nilanga
    @Ashen_Nilanga 4 года назад +1

    Jaya wewa machan.

  • @rumeshsanjeewa2434
    @rumeshsanjeewa2434 4 года назад +1

    Maru digatama Krapn ... kada Mahath kragnna widihe Video ekak dnna

  • @dilupadanushka8508
    @dilupadanushka8508 4 года назад +1

    Niyamai malliya oyage wadanam

  • @janakapradeep8562
    @janakapradeep8562 4 года назад

    Jaya wewa yaluwa lassani yamak oyagen egana gaththa sthuthii Inna oyata San Kala ,,,,,

  • @sisithkalhara6285
    @sisithkalhara6285 3 года назад

    නියමයි ස්තුතියි

  • @anurangagunawardana3514
    @anurangagunawardana3514 4 года назад +1

    නියමයි යාලුවා.........

  • @oshangayanga9270
    @oshangayanga9270 4 года назад +1

    මල්ලි මමත් හදන්න පටන් ගත්තා උබ හින්දා. බොහොම ස්තුතියි බං

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад +1

      niyamai aiye mata gooodak sathutui digatama karanna.

  • @ranjithadikaram3683
    @ranjithadikaram3683 4 года назад +1

    නියමයි Thanks

  • @srpbro4282
    @srpbro4282 4 года назад +1

    Kiyanna wadan na bro supiri hode.

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 4 года назад +1

    Pissu hedenawa e krameta nam... Supiri...

  • @t.dsirigampala6335
    @t.dsirigampala6335 4 года назад +1

    වටිනව මචං එල

  • @bishekawarnasooriya5315
    @bishekawarnasooriya5315 3 года назад +1

    Wow....super

  • @lahirulakmal7754
    @lahirulakmal7754 4 года назад +2

    Patta♥️

  • @sciencefromaruna6742
    @sciencefromaruna6742 4 года назад +2

    I really appreciate ur effort. Thax a lot.

  • @sewwandithilinika5484
    @sewwandithilinika5484 3 года назад

    Ethkota oya nawapu aththa kambi walin gata ghala tyna Hinda thwa Masa 3,4kin e aththa kapuwta eka tybuna widiytma tiyen na nda...apahu api e aththat aye apita one widiyta hada gnna onane neda....
    Wade nm supiri ayye...thank u so much...

  • @kasungamaethige3746
    @kasungamaethige3746 4 года назад +1

    ස්තූතියි ⁣සහෝදරයා..

  • @southernsurgica3693
    @southernsurgica3693 2 года назад

    Fantastic Thanks. learnt lot.

  • @myopinion2173
    @myopinion2173 4 года назад +1

    අදත් video එක ලස්සනයි 👌👌

  • @chanukadevinda5410
    @chanukadevinda5410 4 года назад

    ගොඩක් හොඳයි

  • @akilasadaruwan8670
    @akilasadaruwan8670 4 года назад +1

    Ptta wede brother thnz 👍

  • @hasithaes4082
    @hasithaes4082 3 года назад

    lovely work malli.keep up.thank you very much

  • @dinunishehani1752
    @dinunishehani1752 4 года назад +1

    Niyamai malli ela

  • @isurulshan768
    @isurulshan768 3 года назад

    අලුත් වීඩිඔ එකක් එනකන් ඉන්නෙ😇..දෙවෙනි පාර මේක ආයෙ බැලුවා.😃..ඉක්මන්ට විඩියො එකක් ඕනේ

  • @devonwoodcarving8329
    @devonwoodcarving8329 4 года назад +1

    සුපිරි

  • @ravindravithanage9316
    @ravindravithanage9316 3 года назад

    හරිම පැහැදිලි යි

  • @indugthilak6602
    @indugthilak6602 4 года назад +1

    Budusaranai puthe oyata

  • @zeropainche411
    @zeropainche411 4 года назад +1

    Niyamiiii..👍👍👍👍👍👍

  • @psy-clones5628
    @psy-clones5628 4 года назад +5

    I really waiting for your new video. Thank you so much❤️❤️🔥

  • @m.a.hsandaruwan484
    @m.a.hsandaruwan484 4 года назад +1

    Thanx my brooo..
    Love you .
    ♥️♥️♥️🙏🙏🙏

  • @w.w.n.sferanandosl8790
    @w.w.n.sferanandosl8790 4 года назад

    සුපිරි සාහොදරයා විඩියෝ ටික නාම් 💖💖🔥🔥🔥

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 года назад

    Niyamai aiya bs

  • @kavindupriyasanka2889
    @kavindupriyasanka2889 4 года назад +1

    Niyamai aiye

  • @shanikadilrukashi3776
    @shanikadilrukashi3776 4 года назад

    niyamai
    ohoma digatama karagena yamu

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 года назад +2

    ගොඩක් අයට කොළ පොඩි කරගන්න එක ගැන ප්‍රශ්නයක් තියන බව පේනවා. මමත් මේ වැඩේට ආධුනිකයෙක්. තවම අවුරුදු 3ක් විතර ඇති පටන් අරගෙන. මේ ගැන විශේෂ ක්‍රමයක් තියනවා නම් සහන් මල්ලී අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරයි ඒ ගැන. නමුත් මගේ අත්දැකීමේ හැටියට නම් ගසක අතු නිතර කප්පාදු කරන විට සහ ගස හිරු එළිය හොදින් වැටෙන තැනක තැබූ විට ටික කාලයකින් කොල පොඩි වෙනවා. මං ගාව තියන Golden Ficus පැලයක (අවු. 3ක් විතර ඇති) මුලින් තිබුණු කොලවලට වඩා දැන් ප්‍රමාණය 1/3ට පමණ අඩු වෙලා තියනවා...

    • @ureshamihirani7855
      @ureshamihirani7855 4 года назад +1

      Thanks you

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 года назад

      aluthen patan ganna kenekta damma eh gana one na mn dannwa neh. man aniwaryen kiyala dennam.digtaama karagan yanna

  • @deepakrubdy170
    @deepakrubdy170 4 года назад +2

    Sir, thanks, if you want your videos to be famous, you should explain in a language everyone will understand.

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 года назад

    Godaak sthuuthi obata budusaranai

  • @griefjuly
    @griefjuly 4 года назад +1

    Maru aa kollo.

  • @shamalashamala5823
    @shamalashamala5823 3 года назад

    Monawage gasda me sadaha ganna sudu sudusu eka kiyadenna mai gann wave ewat puluwanda ehemanam eka attakda palaganne kiyadenna pls..