තලප්පකට්ටි දවල් කෑම

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 839

  • @J2prime2.0
    @J2prime2.0 4 месяца назад +18

    බික තරම් බිරියානී නෑ කොහෙවත් ❤ ටිපර් වෙන්න එපා..... Embilipitiya Branch Is Superb 🎉 අශේන් ගේ crew එකට එකතු වෙන්න මමත් ආසයි 😊

  • @girlsonlysl4039
    @girlsonlysl4039 Год назад +247

    බිකට එන කස්ටමර්ස් - කෝ අද බොස් නැද්ද?
    ස්ටාෆ් එකේ අය - බොස් දවල් කෑමට එලියට ගිහින් 😂

  • @AshenChaminda
    @AshenChaminda 8 месяцев назад +13

    සෑම ආගමකම,සෑම ජාතියක්ම සහජීවනයෙන් ජීවත් වන සීතල බණ්ඩාරවෙල නගරයට තලප්පාකට්ටි එකක් ගේන්න වාසනාව ලැබේවා ❤😊 සුපිරි ම වීඩියෝ එක..

  • @sominasomina5017
    @sominasomina5017 Год назад +53

    තෙරුවන් සරණයි පුතා හොඳට කාලා තමන්ගෙ වැඩේ ඒ විදිහට කරගෙන යන්න ලැබේවා තෙරුවන් සරණ

    • @Ai_Bot_Ser
      @Ai_Bot_Ser 8 месяцев назад +1

      😂කටට් එපාද

  • @YasathSenevirathne
    @YasathSenevirathne Год назад +82

    මේක බලලා ආසවට දැං ගියා.. Content එක සුපිරියටම තිබ්බ නිසා.. Mount lavenia Outlet එකෙන් කියනවා මේ lunch එක available only on weekdays කියලා. අශේන් brand endorsement කරද්දි තව detail ටිකක් කිව්වොත් තමයි හොද fan base එකට..

    • @GG-ki5wq
      @GG-ki5wq Год назад +1

      anika Mon-Thu witharai thiyenneth.

    • @surenjoseph4294
      @surenjoseph4294 Год назад +4

      මේලෝ රහක් නෑ කෑම

    • @tharushacosta1528
      @tharushacosta1528 Год назад +1

      @@surenjoseph4294 aththa kathawa mt lavinia ekenam hari na anith ewa kohomada danne na

    • @beautifulworld4539
      @beautifulworld4539 Год назад

      youtube.com/@beautifulworld4539

    • @shenayasperera6239
      @shenayasperera6239 Год назад +1

      ou eka aththa....math ada giyama kiuwa monday to thursday only kiyala.ekath 12pm to 4pm withraie.😭...

  • @revo_island
    @revo_island Год назад +97

    නියම 🇱🇰Sri Lankan විදියටම කෑවා... කොහොම හරි එන්න ඕනේ... කෑම එකක් කන්න✌️

  • @gimhanikaveesha9514
    @gimhanikaveesha9514 Год назад +176

    යකො පුදුම කෑමක්නෙ ඒක. අරුන්ට හිනා කන විදිය දැක්කම 😁😊💓

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna 2 месяца назад

      සල්ලි තිබුනත් උගේ බඩජාරිකම පරන ගතිය ගිහින් නැහැ ,,😢

  • @kavindugayara4944
    @kavindugayara4944 Год назад +277

    බි.ක ගේමුද රත්නපුරට❤😊

  • @beatmaster3631
    @beatmaster3631 Год назад +29

    අපි ගියා mount lavinia හරියෙ තියන ඵකට කියන්න කනගාටුයි බිරි යානි fried rice portion බබාටත් මදි. සල්ලි ගෙවල කරන දැන්වීම් වල ඇත්ත පෙන්නන්නෙ නෑ

    • @fgtoifftbostsrilanha1982
      @fgtoifftbostsrilanha1982 Год назад +2

      aka නම් sahathika aththa. meyala marketing karana aya nisa meyalata දෙනව palenna. ath anith minissunta ahema denne ne. kuchi buchi channel aka karana anuradha and yashith ahemai. salli වලට karana tharamak thanikarama boru danne

    • @anuruddhikasenevirathna5825
      @anuruddhikasenevirathna5825 2 месяца назад

      Api giya rajagiriye ekata.eke nan හොඳටම thibba.හැබැයි service charge wedi

    • @shehandarshana8901
      @shehandarshana8901 2 месяца назад

      agreed😂 i went last week. appiriyai.. jara service

    • @charithawijethunga4791
      @charithawijethunga4791 Месяц назад

      Attha kathawa machan..Rasa hodai but, portion eka hena podi. api num giye one gollface eka tiyena ekata.

  • @Akila_Rathnayake
    @Akila_Rathnayake Год назад +18

    කුරුණෑගලටත් බික ගේමුද😊

  • @harinimandy1470
    @harinimandy1470 Год назад +391

    බි.ක ගේමුද පිලියන්දලට ❤❤❤❤

  • @ItIt30
    @ItIt30 Год назад +14

    This rice meal is called THAALI - තාලි (Veg Thaali and NonVeg Thaali).Great food.

  • @Yashoda-ob7cw
    @Yashoda-ob7cw Год назад +3

    Kiri hodi hodai polesambola rose pane neda hoda.

  • @MaheshSuranga-sp6hk
    @MaheshSuranga-sp6hk Год назад +7

    ඇත්තටම අපේ හිතේ බඩයි දෙකම පිරුණා presentation එක නියමයි

  • @yasindujayathunga
    @yasindujayathunga Год назад +4

    අනේ මිනිස්සුන්ට උදව් කරන එකකුත් දෙන්නකෝ මං ඒවට හ‍රි ආසයි ඉක්මනට ඕනේ හොඳේ😢. 😟

  • @Nethu_pragee
    @Nethu_pragee Год назад +12

    බලන් වෙන උන් වගෙ ලොකුකම් නැ respect brudh ❤

  • @hashanbhathiya5626
    @hashanbhathiya5626 Год назад +7

    api 4denek giya baththaramulle thiyena thalappakatti place keata. giye senasurada davasaka. api vitharak nemei me kamaka eka kanna ethanata godak kattiya avith hitiya e.. apu ayagen bagayak vithara harila giya... ekata hethuva thamai meka thiyenne weekdays valata vitharai... ekath Monday to Thursday vitharai. me davas 4n ekaka yanava nm daval kama velavata yanna. kiyanna deyak na kama nm supiri....

  • @තරූ-ර7ඡ
    @තරූ-ර7ඡ Год назад +37

    වැඩේ මරු😎😎🥲💗
    හැබැයි කලබල ගතියක් තියේනෙ😁💗

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 8 месяцев назад +3

    Mount ලයන් pub eka gawa tuyanawa harima rasai සාධාරණ mila තලප්පකට්ට් ❤

  • @nadunlakshitha9514
    @nadunlakshitha9514 Год назад +6

    Rice unlimited denawanam, CHAMA wa aran palayan.

  • @KAUSHI.9999
    @KAUSHI.9999 Год назад +102

    කාපු විදියට අපිටත් රස දැනෙනෝ වගේ.... 😋🥰👌

    • @NDPDCTS755
      @NDPDCTS755 Год назад +3

      Hey @kaushi නංගී ❤

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 Год назад +12

    කැම දිහා නෙමෙයි ප්‍රසන්ට් කරන දිහා බලන් හිට්යේ 😁😁✌✌

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 Год назад +17

    අයියා කෑම ටික නම් අයියා මරු අයියා සුපිරි අයියා කියලා වැඩක් නැ අයියා 😋😋😋😋😋😋😋❤❤❤❤👍👍👍👍

  • @Ima2325
    @Ima2325 Год назад +10

    කෝහේ හරි යන ගමන්ද අයියේ ආවේ...අපිට තව රස විදින්න ඉඩ දෙන්න අයියෝ...😞😃

  • @Anuka816
    @Anuka816 Год назад +1

    Thalappakatti කොහෙද තියෙන්නේ

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Год назад +23

    අනේ බි.ක හෝමගමටත් ඕනි අනේ. 😭😭😭😭😭😭😭😭😭😭

  • @YashandHass.Follower
    @YashandHass.Follower Год назад +10

    බික ගේමුද කුරුණෑගලට❤

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 Год назад +13

    වත්තලත් අලුතින් දාල තියෙනවා. මම අද මේක කෑවා රසයි. ගානත් සාදාරනයි 😍

  • @msstudio7903
    @msstudio7903 Год назад +4

    මුන්ගේ කෑම හොදයි. කෑම කාලා කෑම එකේම balanse එක tex ඒකයි servise චාජ් ඒකයි ඊට වඩා හොදයි bkata ඇවිල්ලා කළා යන ඒක

  • @cjshorts8454
    @cjshorts8454 Год назад +19

    දිගටම ඔනේ vidioes අශේනයෝ ❤

  • @SithuVidanaArachchi-rd5ol
    @SithuVidanaArachchi-rd5ol Год назад +4

    😐කච කචේ තමයි වැඩි.කියවිල්ල mute කරගන්න පුලුවන් උනා නම් video එක interesting❤️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Год назад +3

    කාලෙකට පස්සෙ වීඩියෝ එකක්.ඒත් කල්පනා කරා මොකද වීඩියෝ එකක් තාම නැත්තේ පරක්කු කියලා.වෙනදා වගේම සුපිරි ව්ලොග් එකක්.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Год назад +15

    මෙහෙම තමා කන්න ඕනේ..❤❤❤

  • @Madushi-life
    @Madushi-life Год назад +1

    Ane හරියටම kiynnko කොහෙද me

  • @ranjithbandara4950
    @ranjithbandara4950 Год назад

    මේක කොහෙද තියෙන්නේ කියන්න පුලුවන්ද please please

  • @IshanAththanayake
    @IshanAththanayake Год назад

    පොලිටික් අය පස්සෙ යනකොට අශේන්ව පේන්න බෑ ,මෙහෙම දැක්කා ම ආශායි

  • @chandrikaperera7921
    @chandrikaperera7921 4 месяца назад +1

    Mokatada rata dawal mawa rasa karaka ap gama kama mawata wada hodae mawa wasa vesa

  • @jaygjssgh
    @jaygjssgh Год назад +5

    Video Zoom in & out වලදි ඇහැට හරිම අමාරුයි. Steps ටික යනවා වේගය වැඩියි. එතකොට බලන අයට හරි අපහසුයි. වරදක් කියනවා නෙවෙයි පුළුවන් නම් ඒක හදාගන්න. එතකොට video එක තව quality

  • @takebrosl780
    @takebrosl780 Год назад +8

    පොඩ්ඩක් දගලනව වැඩේ මල්ලි තව හිමීට කරන්න

  • @KuwaitLanka-dr9jg
    @KuwaitLanka-dr9jg 11 месяцев назад

    Thalappakattiya koheda thiyenne

  • @thilimal1129
    @thilimal1129 Год назад +7

    කාලෙකින් කලින් වාගේ සුපිරිම විඩියෝ එකක් ❤❤❤

  • @ThisumDidulaka
    @ThisumDidulaka Год назад +2

    රත්නපුරේ බි.ක ක් දාමුද

  • @sasanthikushani2693
    @sasanthikushani2693 Год назад +3

    බි.ක. බත්තරමුල්ට ඕනේ🥺✊

  • @dunga_production
    @dunga_production Год назад +5

    බි.ක.මහියංගණයට ගේමු..❤️

  • @chamod176
    @chamod176 Год назад +6

    බි.ක ගෙමූ පොලොන්නරුව ට ❤️

  • @Silence857-g9t
    @Silence857-g9t Год назад +8

    ඉස්සර වගේ vlog ඕන 😍👏

  • @isurumaduranga2196
    @isurumaduranga2196 Год назад +14

    මචන් ගාල්ලටත් බික ගේමුකෝ 🥺

  • @Pabasara555
    @Pabasara555 Год назад

    කව්රුහරි මේ කඩේ ලොකේෂන් එක දෙන්නකෝ

  • @thilanishanika8962
    @thilanishanika8962 11 месяцев назад

    මේක තියෙන්නේ රාජගිරියේ කොයි හරියෙද

  • @arunaanddilini9418
    @arunaanddilini9418 Год назад +5

    ඕයේ.... සුපිරි කෑමක් .Ashen❤️🫶

  • @buddhithikshana2598
    @buddhithikshana2598 Год назад +2

    Cap එක ගලෝල කැවා නම් හරි නේද

  • @uththarasalgado9305
    @uththarasalgado9305 Год назад

    Thalappakatti kandy wala thynwada?

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 Год назад

    කොහෙද තියෙන්නෙ restaurant eka

  • @malshadilani8490
    @malshadilani8490 Год назад

    මේක කොහෙද තියෙන්නෙ?

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 Год назад +3

    එයාලගේ takeaway takeaway නෑ dianing විතරයි

  • @nethmina101
    @nethmina101 11 месяцев назад +2

    තාම නුවරට ගේනාවේ නෑ නේ බි.ක .😢❤❤

  • @SanduniNikesala
    @SanduniNikesala 7 месяцев назад +1

    බික gemuda tabuttegamata gemuda

  • @SanjeewaniUdeka
    @SanjeewaniUdeka 2 месяца назад

    Malli rathnapuratath genna bika

  • @nisansalakanishaka7879
    @nisansalakanishaka7879 Год назад +2

    Kandy locetion eka koheda

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 11 месяцев назад

    නුවර කොහෙද නියමයි

  • @judykulathunga591
    @judykulathunga591 Год назад +3

    thalappakatti වත්තල වැල්ලවත්ත දෙකෙන්ම කාලා තියෙනවා කන්න පුළුවන් .. හැබැයි ඉතින් ගානක් සැරයි

  • @sumudu174
    @sumudu174 Год назад +1

    බි.ක ගේමුද වත්තලට

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Год назад

    කොහෙද මේක තියෙන්නේ

  • @Lochanamaddumage8
    @Lochanamaddumage8 Год назад +2

    cut and fast forward nice idea , habai tawa tikk speed eka adu krot ( poddama poddk) video eke taste eka tawa wado wei

  • @hapankam74
    @hapankam74 Год назад +1

    Ashen අයියා ඉස්කෝලේ පැත්තෙ එන්නෙ නැ නේද

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc 3 месяца назад

    Matuagamath.bika.gamuada

  • @k-de9be
    @k-de9be 7 месяцев назад

    පොඩ්ඩක් නිවී සැන්සිල්ලෙ කරන්නකෝ.කෑම අද දැක්කා වගේ.

  • @AbilasH8
    @AbilasH8 Год назад +5

    දිගටම වීඩියෝ ඕනේ ❤🙂

  • @sanataste
    @sanataste Год назад

    kandy wala kohed thynne

  • @nalinisrikanti893
    @nalinisrikanti893 7 месяцев назад

    කොහෙද තියෙන tàlappàkatti. හොටෙල්

  • @ruthgody555
    @ruthgody555 Год назад +1

    I got realy hungry seeing ASHEN eating that yummy lunches. Looks apitiziing..where is this place located..❤❤😊😊

  • @padmagallage1237
    @padmagallage1237 Год назад

    කෑම එකක් එවන්න බැරිද

  • @truthhurts5642
    @truthhurts5642 Год назад

    Appreciate... using your right hand to eat

  • @huntergaming3942
    @huntergaming3942 Год назад

    කුරුණෑගලta gennako බි.ක

  • @vaRpe_are_1
    @vaRpe_are_1 Год назад +18

    බිකක් පානදුරේටත් ඕනා 😻🔥

  • @naturewithrukzbro
    @naturewithrukzbro Год назад +6

    ඕක තියෙන්නෙ රාජගිරියේ නෙමෙයි ඇතුල්කෝට්ටේ. ඔකෙන් 1400ක් දිලා බිරියානි එකක් ගත්තා මෙලෝ රහක් නෑ 🥴😑

  • @MohamedUnais-ug2vm
    @MohamedUnais-ug2vm Год назад

    Kannama pinkaralada kohedo

  • @sithuu5160
    @sithuu5160 Год назад +1

    කොහෙද තියෙන්නේ ❤

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 Год назад

    බ් ක ගෙමුද වාරියපෙලට

  • @user-pi7jq4vx5u
    @user-pi7jq4vx5u Год назад

    biriyani price kiyada

  • @CM2099Rap
    @CM2099Rap Год назад +1

    2:03 ආ මුතූ😂

  • @cmi4980
    @cmi4980 Год назад +16

    ආයේ ඉස්සර වගේ හැමදාම vlog ගේන්නකෝ ❤

  • @samithadharmathilake8898
    @samithadharmathilake8898 Год назад +3

    I can recommend it.There is one in Kandy.

  • @h2kyt679
    @h2kyt679 Год назад +3

    ගම්පහ මිරිගමටත් බි.ක ඔනේ...........😞❤️

  • @AnuahaKumari-yr7sn
    @AnuahaKumari-yr7sn 2 месяца назад

    Ashen ayya wadipurama inna bika mokakda??

  • @ThakshilaRumbukella
    @ThakshilaRumbukella 4 месяца назад

    බි.ක ගේමුනේ සෙංකඩගල පුරයට😊😊

  • @malithbandarajayathissa877
    @malithbandarajayathissa877 7 месяцев назад

    කුරුණෑගලට එන්නේ කවද්ද බික❤❤

  • @hiranthi639
    @hiranthi639 8 месяцев назад

    Bill eka keeyada ?

  • @sanduniudathari3050
    @sanduniudathari3050 Год назад

    බි.ක maharagamata gennako.

  • @udithdemel4023
    @udithdemel4023 Год назад +38

    බික අයිතිකරු තම අවන්හලෙ කෑම එපා විගොස් ඇත, එනිසා අද වෙනතැනකින් කෑම ගනි......

  • @ThilinisKitchen
    @ThilinisKitchen Год назад +8

    බික ගේමු මාතරට❤

  • @DNKFilmsHD
    @DNKFilmsHD Год назад +1

    නුවරට බි.ක. ගේමු Ashen 😍😎👊

  • @travelsoul2842
    @travelsoul2842 Год назад +1

    එහා පැත්තෙ table එකේ මම ඉන්නවෝ😍😍💚💚

  • @SINETHYT-j9b
    @SINETHYT-j9b 8 месяцев назад +1

    බික ගෙමුද මැදිරිගිරියට❤

  • @dhammikabandara5131
    @dhammikabandara5131 Год назад

    Kegallet බි.ක daanna

  • @Dhanushkadcp
    @Dhanushkadcp Год назад +9

    ඔක්කෝම හොදයි ටිකක් දගලන්නේ නැතුව කරපංකො බං ඕක.ඇයි ඔච්චර නටන්නේ..😂😂😂කෑමත් එපා වෙනවා..

  • @sachinthamihir
    @sachinthamihir Год назад +1

    බි.ක. හලාවතට ගේමුකො අයියෙ✋🤗

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Год назад +5

    අම්මෝ කටට කෙල ආවා...😋😋😋

  • @chamindajayaweera5661
    @chamindajayaweera5661 Год назад

    කො⁣හෙද තියෙන්නෙ

  • @pahansandamuthu6768
    @pahansandamuthu6768 Год назад +1

    බි.ක කුරුණාගලටත් ඕනේ