වැඩි වෙලාවක් පාඩම් කරන්න...sl learning - Dilki Mallikaarachchi (මැන්ඩි)

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 327

  • @majicrings345
    @majicrings345 2 года назад +174

    මට වයස අවුරුදු 29.මම ගොඩාක් වැඩ කරා පැය 2ක් පමණක් නිදා ගත්තා දැන් මම lady pilot කෙනෙක්.

    • @Sathsarani3130
      @Sathsarani3130 2 года назад +15

      ශෝක්නෙ... ඉදිරි වැඩ ටික සේරම ලස්සනට කරගෙන යන්න... ❤️

    • @_kavi1.8_
      @_kavi1.8_ 2 года назад +4

      Airline pilot kenkeda? I wanna contact u?😩♥️

    • @nuwansagaramadusanka5344
      @nuwansagaramadusanka5344 2 года назад +6

      අපි රැවටුන 😂😂

    • @happylife2367
      @happylife2367 2 года назад +2

      Good luck ❤️

    • @amarasiriamarasiri4613
      @amarasiriamarasiri4613 2 года назад +1

      👍

  • @SDMusic197
    @SDMusic197 Год назад +15

    ඇත්ත අක්කා දවසට Time Table හදන එක තමයි හොදම...😁❤️

  • @chamilagamage3214
    @chamilagamage3214 Год назад +14

    අදහස් ටික ගොඩාක් වටිනවා 👍

  • @manelkumari2141
    @manelkumari2141 3 года назад +14

    Thanq akke .....godaaaak vadagath una meeka .....👍👍👍👍😊

  • @ranjiniranjini8769
    @ranjiniranjini8769 Год назад +4

    ඔවි ස්තුති මට පන්තිය අතු ගාන්නා ත් තියන්වා

  • @Asinishonara3245
    @Asinishonara3245 2 года назад +7

    නියමයි අක්කෙ ගොඩක් වටිනවා මේ විඩියෝ එක ❤❤

  • @niroshapriyanga3222
    @niroshapriyanga3222 2 года назад +6

    ගොඩක් ස්තූතියි ගොඩක් වටින වීඩියෝ එකක්.....

  • @nethumanchanayaka663
    @nethumanchanayaka663 3 года назад +4

    Akkige me video eka ad thamai bluwee..Mn me 2021 octomber wala AL exam...mt tikk bayai. 😓😓..thank you akka menike 🥰🥰

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      වැඩ ටික ගැම්මෙන් කරගෙන යමු❤️❤️

  • @kanishkalakshan6483
    @kanishkalakshan6483 2 года назад +17

    ගොඩක් වටිනවා

  • @pradeepapriyadarshani3939
    @pradeepapriyadarshani3939 3 года назад +9

    Thank you madam 👍
    Your advice very useful

  • @tehashathevindi9920
    @tehashathevindi9920 3 года назад +3

    Aththata ma godak watinawa ...thank you very much....

  • @methukiayansa7661
    @methukiayansa7661 3 года назад +6

    These tips are very useful thankyou very much

  • @AntMan-s3n
    @AntMan-s3n 3 года назад +9

    1000 වෙනි like එක මගෙන්😍

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +1

      ☺️❤️❤️

  • @nawodaninawodani4773
    @nawodaninawodani4773 3 года назад +8

    Thank you akiki,mama me marthu o/l exam karanava..Mata tikak bayayi....

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +2

      ඒ බය එන එක ගැන සතුටු වෙන්න නංගි. තව හොදට වැඩ කරලා හොදට exam ලියන්න. A9ක්ම ගන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️

    • @nawodaninawodani4773
      @nawodaninawodani4773 3 года назад +2

      Bohoma sithuthi akiki

  • @HasiniHirushika-f9y
    @HasiniHirushika-f9y Месяц назад +1

    Wada karana vidiha hitgnna baruwa hitiye. Thanks akkiyo😢

  • @sandu2424
    @sandu2424 3 года назад +8

    Suberb akki.... niyamai❤😃 Mm masetm hriyn vidiht thm me wenkl time table heduwe. Eth ek dwsk hri miss unoth ay aluthen time table ekk hdnw. Ithin eken wenne hemdm ekam kotsk vithrk pdm wen ek. Thanks. Dn mm sthiyt time table ek gane hdnw. Week eken week ek aluth wenw. Thanks for your idea.....

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      Thanks nangiyo❤️😊

  • @dilhaninisansala2950
    @dilhaninisansala2950 3 года назад +3

    A good and useful video 👍👍

  • @deiyandararewathathero
    @deiyandararewathathero 3 года назад +5

    Niyamai nangi

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      Thanks ayye😊❤️

  • @LalJayawickrama
    @LalJayawickrama 4 месяца назад +3

    මේක නියමයි අක්කියෝ 😊🙂

  • @dilanichathurika6511
    @dilanichathurika6511 3 года назад +41

    මාත් ඔය කියන විදියට රෑට නිදා ගන්නැතුව පාඩම් කලා ඒකෙන් උනේ තද ඔලුවෙ කැක්කුමක් ආපු එක.ඒ වගේම වැඩ වැඩිය වැඩ නැති දාට නිදාගන්න ගියාම පාන්දර2,3වෙනකම් නින්ද ගියෙ නෑ😒

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +17

      ඔව් ඒක තමයි. නිදාගන්න වෙලාව අඩු නොකර ඇහැරිලා ඉන්න වෙලාවේ කාර්‍යක්ෂමව වැඩ කරන එක තමයි හොදම දේ❤️❤️

    • @theaegontargaryen4977
      @theaegontargaryen4977 3 года назад +6

      මටත් එක තියෙනවා බං

  • @Damith_736
    @Damith_736 6 месяцев назад

    Thank you අක්කා ගොඩක් වටින video එකක් ❤

  • @malithimal8851
    @malithimal8851 3 года назад +5

    vidio eka niyamai

  • @kalanirajapaksha8461
    @kalanirajapaksha8461 3 года назад +10

    Thank you akkiyo oyat...

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 3 года назад +12

    Thank you akki gdk watinw ❤️

  • @ravindutheekshana221
    @ravindutheekshana221 2 года назад +8

    හොද trick එක. 🙏❤️

  • @smartidea8587
    @smartidea8587 3 года назад +19

    Patta akki. Supiri 😍😍😍

  • @Chalani299
    @Chalani299 5 месяцев назад +2

    Godak pin akke❤❤

  • @dulantpriyankara3427
    @dulantpriyankara3427 3 года назад +10

    niyamai mendi..👌mn targt krgn nidgtata e time ekt ehrne netuw plan ekama aul ynw 😓..alrm tiwwt weduna kyl dnnewt ne. Mkakd krn plwn??

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      නින්ද ගැන වීඩියෝ එකක් කරන්නම්. එතකන් ඔයා එලාම් තියන වෙලාව ටිකක් වෙනස් කරන්න. වෙනස් කරලා නැගිටින්න උත්සහ කරන්න

  • @malapushpalatha976
    @malapushpalatha976 Год назад +1

    Thanks Mnk ගොඩක් වටිනවා

  • @pamudupoorna983
    @pamudupoorna983 3 года назад +4

    Thanks, This will be really need for me.

  • @vihangikaveeshamallawaarac3127
    @vihangikaveeshamallawaarac3127 3 года назад +4

    ගොඩක් ප්‍රයෝජනවත් උනා

  • @winter_bear95
    @winter_bear95 2 года назад +4

    Thank you akki
    God bless you

  • @thedavilgirl2323
    @thedavilgirl2323 3 года назад +2

    Superb vedio😊💕

  • @piumisahanika5686
    @piumisahanika5686 2 года назад

    akiyo oya mata tiBa prashna serama me vidiyo ake katha kala thanks

  • @leslykumara230
    @leslykumara230 3 года назад +35

    ඇත්තටම නියමයි.👌😊

  • @nipunhiripitiya6468
    @nipunhiripitiya6468 3 года назад +4

    Godak watinawa akke 😇👍

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +2

      Thanks malli😊❤️

  • @malkikaveesha5748
    @malkikaveesha5748 2 дня назад +1

    Thank you❤

  • @kumarawickarama3329
    @kumarawickarama3329 3 года назад +1

    Supiri video akak 🤗🤗🤗🤗

  • @dumindasampath1239
    @dumindasampath1239 3 года назад +21

    ගොඩක් හොඳ වීඩියෝ එකක් 🙂

  • @amasha605
    @amasha605 3 года назад +7

    නියමයි 👍

  • @thennakoonbanda7301
    @thennakoonbanda7301 3 года назад +2

    Niyamai 👍👍👍👍👍

  • @maheeshasandini6906
    @maheeshasandini6906 2 года назад +2

    වටින වීඩියො එකක් ❤️✨️

  • @t4dminura949
    @t4dminura949 2 года назад +2

    Man mewa follow kara godak saha mma mata hithena widyata hema welema padam karama. Ada man soft ware engineering knk and i, m medical campus i focased only my educated and i, m a schooled person

  • @mahindamahinda9316
    @mahindamahinda9316 2 года назад +1

    Niyamai

  • @PawaniMaheesha-li4fn
    @PawaniMaheesha-li4fn 6 месяцев назад +2

    Thank you akke 😊

  • @dewminiperera4147
    @dewminiperera4147 Год назад +2

    Thank you ❤🎉

  • @nadunchirantha5687
    @nadunchirantha5687 3 года назад +3

    ගොඩාක් හොද vidio එකක් thank you 👍😎

  • @nimashafernando6194
    @nimashafernando6194 3 года назад +2

    Atatama man man karala balan on

  • @Southdancers
    @Southdancers 2 года назад +11

    ඇත්තටම මරු♥️😌

  • @manordasanayaka9144
    @manordasanayaka9144 3 года назад +1

    නියම වීඩියෝ එක

  • @hiruniudani2743
    @hiruniudani2743 3 года назад +11

    කාල සටහනක් හරියට හදන්නෙ කොහොමද. Video ekak karanavada

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +1

      Video එකක් කරලා තියනවා. ඒ විදිහට කැමතින එහෙම කරන්න. නැත්නම් වෙනස් විදිහකට තව වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නවා. ඒක දැම්මහම බලන්න❤️❤️

    • @chandimashamalee7910
      @chandimashamalee7910 3 года назад +1

      ඒක හොදයි

  • @Mandy-d5u
    @Mandy-d5u  3 года назад +27

    මේ වීඩියෝ එක බලලා ඔයා හදාගන්න ඔයාටම plan එකක්. ඊට පස්සේ අනිත් හැමදේම පැත්තකට දාලා වැඩ කරන්න. ජය වේවා!
    (4n එකේ camera එක වැඩ කරන්නේ නෑ. ඒකයි මේ වගේ වීඩියෝ මේ දවස් වල අරන් එන්නේ.)

  • @thushanithushani4423
    @thushanithushani4423 3 года назад +1

    Nice voice.....aneeee

  • @senurihansani1186
    @senurihansani1186 2 года назад

    todolist ekk hadanne kohomada

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 Год назад +1

    23මන් technology krnne 😢💔🥺 හරියට තව මහන්සි වෙන්න ඕනී.. short note ගහන්න ඕනී ටිකයි ගහලා තියෙන්නේ 😢🥺

  • @vinudihapugoda5475
    @vinudihapugoda5475 3 года назад +1

    Akki. Ane mata therenna padam karanne kohomada kiyala ane mata padam karana krama gana video ekak hadannako

  • @kamanigunathilaka2254
    @kamanigunathilaka2254 2 года назад +1

    Superd❣️❤️🤟

  • @kashmira2776
    @kashmira2776 3 года назад +4

    අක්කේ අපේ ගෙදර නිශ්ශබ්ද නෑ සද්දෙත් එක්ක පාඩම් කරන්නේ කොහොමද කියන්නකෝ

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      ඔයා පාඩම් කරන්නකැමති නිශ්ශබ්දවනම් ගෙදර අයට කියන්න වැඩිය සද්ද කරන්න එපා කියලා. එහෙමත් බැරිනම් ඔයාට පුළුවන් දැන් library ඇරලානම් ගොඩක් අමාරු පාඩම් එහෙම කරන්න එහෙට යන්නේ. අපේ පංති වලත් ළමයි හිටියා ගෙදර සද්ද වැඩි නිසා library ගිහින් පාඩම් කරපු. එහෙමත් නැත්නම් වත්තේ හෙවන නිස්කලංක තැනක් තියනවානම් දවල් වරුවේ වැඩ කරන්න ඒ තැනටයන්න.

    • @kashmira2776
      @kashmira2776 3 года назад +2

      Thank you akke

  • @dream6514
    @dream6514 3 года назад +6

    Thank yoi akki

  • @jamithakalyani9808
    @jamithakalyani9808 2 года назад +1

    Ithin scl gihama karanne kohomada

  • @hasini_ranasinghe
    @hasini_ranasinghe 3 года назад +1

    Akke mn 2021 al ....agri ,bio,chemistry me subject 3ma mulama idana karanna one mn wada karalama na mechchara kal,kohomada okkoma karaganne kyala therenneth na paper karanna theory danneth na ikmnta karagannath one 😓 mokak karannada kyala theren na akke, poddak wada karoth itapasse aya karanna hithennema na , mata me wada tika karaganna hoda kramayak kiyannako akke

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      ඔයා වැඩ කලේ නෑ කියන එක අමතක කරන්න. Exam එකට තියෙන්නේ තව මාස 3යිනේ හරියටම. පාඩම් ඔක්කොම කවර් නොවුණත් කොටසක් හරි ඉගනගෙන ඇති නේද? ඒ ටික කම්මැලි නැතුව කොහොමහරි කරනවා කියලා හිතලා බලන්න. Chemistry වල එහෙම organic inorganic ටිකට හොදයි chemistry made easy youtube channel එකේ තියන වීඩියෝ ටික. ඒ ටික බලලා ඒවා හදාගෙන පාස්ට් පේපර්ස් වල ඒ ඒ ප්‍රශ්න වලට ඉක්මනට උත්තර ලියන්න. තව කල් ගන්න එපා. Bio resource book එකම බලන්න. New syllabus එකේ පේපර්ස් වල mcq ටික වැරදි වැරදි හරි කරලා ඊට පස්සේ resource එකේ ඒකට අදාල කොටස් බලලා ඒ ටික කොහොමහරි කරන්න. දවසේ වෙනම වෙලාවක් වෙන් කරලා වීඩියෝ බලලා (youtube එකේ තියනවා ගොඩක් ඒවා) ගොඩදාගන්න. දැන් තමයි plan එකක් ඇතුව වැඩ කරන්න ඕනේ.

    • @hasini_ranasinghe
      @hasini_ranasinghe 3 года назад +1

      @@Mandy-d5u Thanks akke 😊❤ dan idanma patan gannawa ..🙏

  • @Ishani_Peiris_18
    @Ishani_Peiris_18 3 года назад +5

    Bohoma sthuthiyi akke...තෙරුවන් සරණයි ...!!!😊🤗✨

  • @anukarunathilaka7718
    @anukarunathilaka7718 3 года назад +4

    Thank you akki👍👍

  • @asenisandagomi6027
    @asenisandagomi6027 3 года назад +1

    Niyamay❤

  • @alanmargret9490
    @alanmargret9490 3 года назад +1

    Akke meka hari wadagath me wage thawa video ewanna

  • @pubudusamantha9817
    @pubudusamantha9817 3 года назад +19

    නියමයි අක්කේ 🎀 😍

  • @randivnimesh3597
    @randivnimesh3597 3 года назад +3

    Thank you !

  • @Dumindu123
    @Dumindu123 3 года назад +1

    අක්කට බොහෝ ම ස්තුතියි👍🏻

  • @krisanthapradeep914
    @krisanthapradeep914 3 года назад +2

    Supiri

  • @dragonmaster940
    @dragonmaster940 3 года назад +5

    නියමයි😇

  • @princess8884
    @princess8884 3 года назад +8

    😊👀

  • @navoda.dananjani3074
    @navoda.dananjani3074 2 года назад +2

    🥰👍 නියමයි

  • @killerbeen7990
    @killerbeen7990 Год назад

    Thanks auntyyy ❤❤❤

  • @nadeekapriyadarshanifernan8508
    @nadeekapriyadarshanifernan8508 3 года назад +1

    Hariyatama masa 6ka wage kalayak thama ol exam ekata thinne. Me widhihata karoth man hithanawa me masa 6 athi wei kiyala...........

  • @kasuniamarasinghe5459
    @kasuniamarasinghe5459 3 года назад +1

    Akke..ane kiyannako Mata puluwan nm gedara wadath karana gaman padam Karanna kramayak kiyannako

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +1

      මම ඔයාට දෙයක් කියන්නම්. චුට්ටක් හිතලා බලන්න. මට ක්‍රමයක් කියන්න පුළුවන්. හැබැයි මම දන්නේ ඔයා මේ කියපු ටික විතරනේ. මම ඔයා කරන්න ඕන වැඩ ගැන දන්නේ නෑ. ඔයාට හොදටම පාඩම් කරන්න පුළුවන් වෙලාවල් දන්නේ නෑ.ඒ නිසා ඔයා ඔයාට තියන වෙලාව ගෙදර වැඩ වලටයි පාඩම් කරන්නයි යොදාගන්න ඕනේ. ඔයා දුක් වෙන්න එපා පැය 15ක් 16ක් වැඩ කරන්න බැරි වෙනවා කියලා. ඔයාට පුළුවන් පැය 10ද ඒ පැය 10 හොදටම කරන්න. එච්චරයි වෙන්න ඕනේ.

  • @shakyaomasha6726
    @shakyaomasha6726 3 года назад +8

    Thank you soo much akki .it's too usually video ❤️‍

  • @b-med7333
    @b-med7333 3 года назад +16

    නියමයි...😊❤

  • @hirunidharmarathne6241
    @hirunidharmarathne6241 3 года назад +3

    Thank akkio 💙💙

  • @yuthmibulathge6310
    @yuthmibulathge6310 3 года назад +3

    thankuu akki

  • @kavidurukshan9071
    @kavidurukshan9071 3 года назад +1

    Supiri akke 😘😘😘

  • @Shashini15
    @Shashini15 2 года назад +2

    Tnkz akka🙂💖

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 года назад +3

    මුලින් කියපු සේරම කරනවා.....හැබැයි පාඩම් කරන්න ආසයි

  • @risha9602
    @risha9602 2 года назад +2

    Thanks akki 🥺😍

  • @Sathsarani3130
    @Sathsarani3130 2 года назад +3

    නියමයි අක්කෙ
    .
    .
    .
    .
    .
    .
    .
    ❤️
    ❤️
    ❤️
    ......

  • @dileshdilesh4489
    @dileshdilesh4489 3 года назад +1

    Thanks aka 😀😀😀

  • @zxcvbn7064
    @zxcvbn7064 3 года назад +1

    Thank you Akki 😘😘
    Bawana video Eke Link aka danawad

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      Hri.

    • @zxcvbn7064
      @zxcvbn7064 3 года назад

      @@Mandy-d5u Ada danna puluwan d Akki

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      ruclips.net/video/4uknA8VuAnM/видео.html

  • @sunilwijesinghe8744
    @sunilwijesinghe8744 3 года назад +5

    අපි රෑටයි පාන්දරටයි පාඩම් කරද්දි පැය 3ක් විතර නිදාගෙන ආයේ පාඩම් කලාට කමක් නැද්ද

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +3

      කමක් නෑ. තමන්ට හරියන ක්‍රමය තමයි හොදම ක්‍රමය

    • @chamindabandara127
      @chamindabandara127 2 года назад

      @Lilindu Dasun ow..නිදාගන්න කොට තමා මතකය වැඩෙන්නෙ...නැත්නම් ගොඩක් ලෙඩ..

  • @ladybug287
    @ladybug287 3 года назад +2

    නියමයි

  • @Happy_life75
    @Happy_life75 3 года назад +1

    2022 a/l karana aya weda karann oni widiya gena video ekak nahan akke

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      ගේන්නම් ඉක්මනට

  • @duleeshajayanganai1159
    @duleeshajayanganai1159 3 года назад +5

    👍

  • @nimmegunawardane5560
    @nimmegunawardane5560 3 года назад +2

    Thankyou so much

  • @chandananiroshan8100
    @chandananiroshan8100 3 года назад +3

    Thank you akki
    ♥️♥️♥️♥️♥️

  • @pandulaharsha487
    @pandulaharsha487 2 года назад +2

    මට උපරිම පැයයි පාඩම් කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියන්න කෝ

    • @Mandy-d5u
      @Mandy-d5u  2 года назад

      ඔයා O/L ද A/L ද?

  • @hasangithamasha9707
    @hasangithamasha9707 3 года назад +1

    2021 O/l walata video ekak dannko 🥺

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      හරි කරමු ☺️❤️❤️

  • @nikeshanethmini1485
    @nikeshanethmini1485 3 года назад +1

    Thanks akki.

  • @sayurunimeah4363
    @sayurunimeah4363 3 года назад +2

    Thanks akki

  • @shelanisubasinghe7640
    @shelanisubasinghe7640 3 года назад +1

    අක්කේ රෑට වතුර එකක කකුල් දෙක තිබ්බට කමක් නැද්ද

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      එහෙම කරන්නේ ඔයාට නින්ද යනවද? කීය වෙනකන්ද වැඩ කරන්නේ? ඔයාට වතුර එකක කකුල් දාගත්තහම නිදිමත නැති වෙලා වැඩ කරන්න පුළුවන්ද?

    • @shelanisubasinghe7640
      @shelanisubasinghe7640 3 года назад

      @@Mandy-d5u mn wada karanna kamathi rata.2 withara wenakan wada krnw.wathure kakul thiyan inna honda naha kyl thiyanawane akke.wathure kakul thiya gaththama ninda yanne naha

  • @usithkushan9477
    @usithkushan9477 3 года назад +1

    Thanks akka 🙏

  • @btsslarmyuma6531
    @btsslarmyuma6531 3 года назад +2

    Thenk you

  • @Harrypotter-ke3fv
    @Harrypotter-ke3fv 3 года назад +1

    Thanks akke