ලඝුගණක සම්පූර්ණ පාඩම-10 -11 ශ්‍රේණි-ලඝුපොත භාවිතයෙන් ලඝු ගැටලු විසදීමේ ක්‍රම-Maths with Dilshan Sir

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 44

  • @epapereonline
    @epapereonline  4 месяца назад +16

    💐 පහත ලින්ක් එකෙන් ටියුට් එක ගන්න පුළුවන් පුතේ
    drive.google.com/file/d/10iYuZALmjCnwSfECu1oMDOMTyoIetvKi/view?usp=sharing
    💐 පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය 👇🏻👇🏻👇🏻
    drive.google.com/file/d/1C2ztiZCgndix3YvycjJvByUFxMAU51Oh/view?usp=sharing
    🍎පහත ඇති group 3 ටම අනිවාර්යයෙන්ම Join වෙන්න 👇🏻
    🎾 WhatsApp Channel 🔗🔗
    whatsapp.com/channel/0029VafyAeeLdQekpDr6C13C
    🎾 WhatsApp Group 🔗🔗
    chat.whatsapp.com/ILwrB24doeS1BviZ5xGZPW
    🎾 Telegram group 🔗🔗
    t.me/tharuwenganithaya
    🌟ඔබේ යහළුවන්ට හැකිතාක් SHARE කරන්න.
    🌟හැකිතාක් යාළුවන්ව WhatsApp group එකට ADD කරන්න.

  • @Thathsarani380
    @Thathsarani380 4 месяца назад +9

    හොඳට කියලා දෙනව sir ඇත්තටම ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට හොඳට තේරෙන්න කියලා දෙනව sir ට ගොඩක් පින් 🙏 🙏 🙏 ❤❤❤ ❤

  • @KalaniManjusa
    @KalaniManjusa 4 месяца назад +14

    හැමදාම වගේම මට මේ පාඩම සුපිරියටම තේරුණා සර්.සර් නිසා මට ගණිතය ලේසියි සර්.සර්ට ගොඩක් පිං අපිට මේ වගේ හොදට උගන්වනවාට.සර්ට හැමදාම ආදරෙයි ❤❤❤❤😊

  • @thusharapushpakumari8754
    @thusharapushpakumari8754 2 месяца назад +5

    ඉස්කොලේ දි කියලා දුන්නම මුකුත් තෙරුන්නැ සර් කියලා දෙද්දී පට්ට විදියට තේරුනා ❤️ සර්ට ගොඩක් පින් 💚💚💚

  • @Modifiedciviclovers
    @Modifiedciviclovers 4 месяца назад +6

    Thankyou sir ❤ class eke kara eth mokuth therune na 🥰 sir hodata therenna kiyala dunna

  • @IndikaSampath-oo9pg
    @IndikaSampath-oo9pg 4 месяца назад +8

    Supiri sir godak pin hodatama theruna sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indranidayas623
    @indranidayas623 Месяц назад +2

    ගොඩක් හොදදට තේරුනා සර් ..තෙරුවන් සරණයි සර්❤❤❤❤

  • @liyanagamagesaman
    @liyanagamagesaman 4 месяца назад +6

    හොදටම තේරුනා සර්

  • @tharusharashminda-h5m
    @tharusharashminda-h5m 4 месяца назад +6

    supiriyatama theruna sir perfect nice

  • @harshani-ko8lz
    @harshani-ko8lz 4 месяца назад +4

    ඉස්කොලෙදි ඔලුව අච්චාරු වුනු පාඩම් සර් හරිම ලේසි කරල දෙනවා ..❤ thankyou sir.. 🥰😍

  • @SanathkapilaKapila
    @SanathkapilaKapila 4 месяца назад +6

    Supiri sir

  • @dreamswithiru
    @dreamswithiru 2 месяца назад +2

    ඉස්කෝලේ තේරුනෙත් නෑ පන්තියේ තේරුනෙත් නෑ පන්තියේ සර් අපිට තමයි ලගු බලලා කියන්න කිව්වේ . සර් අපිට උනන්දුවෙන් ඉගැන්නුවා . ගොඩක් ස්තූතියි සර් 🙏😊❤

  • @UdanethSenadeera
    @UdanethSenadeera 4 месяца назад +5

    හොදටම පුළුවන් වුනා

  • @athulanonis5367
    @athulanonis5367 3 месяца назад +4

    බොහොම ස්තුතියි සර් හොදටම තේරුනා ❤

  • @JanakaChathuranga-f9w
    @JanakaChathuranga-f9w 4 месяца назад +7

    Respect ❤***

  • @PriyanthaKumara-pg8wg
    @PriyanthaKumara-pg8wg Месяц назад +2

    Aththatama sir pattatama theruna

  • @chamilakumari-nc5dm
    @chamilakumari-nc5dm Месяц назад +1

    මාරයි සර් සුපිරියටම තේරුනා..😊😊♥

  • @thilinisinadira8536
    @thilinisinadira8536 18 дней назад +1

    නිවසටම කෙරුවා සර්

  • @savindugeethma6247
    @savindugeethma6247 4 месяца назад +6

    Thanks Sir💜

  • @ThusithaGunathunga
    @ThusithaGunathunga 4 месяца назад +5

    Godak pin sir❤

  • @UdaraSandakelum-ep9mb
    @UdaraSandakelum-ep9mb 4 месяца назад +2

    ලඝු A/L science වලටත් ඕනි කොටසක් සුපිරි සර් නියමෙට කරා ❤❤❤

  • @ShenuriTenisha
    @ShenuriTenisha 4 месяца назад +3

    e pepar ආයතනයේ තමයි මම දන්න විදියට සත්පුරුෂ පියවරු යින්න එකම තැන....ඒ වගේම තමා මේ පංති වලට මම සම්බන්ද වුනු දවසෙ යිදන්තමා මං හොදට වැඩ කරන්න ගත්තෙ දිල්ශාන් සර් ck සර් ල නිසා තමයි අලයක් වීමට සිටි අයෙක් මොලයක් වුනෙ❤❤❤❤❤❤❤

  • @Modifiedciviclovers
    @Modifiedciviclovers 4 месяца назад +7

    ❤❤❤❤

  • @disnakumari-ew9ct
    @disnakumari-ew9ct 4 месяца назад +12

    සර්, මන් ඊයෙ සර්ගේ zoom clz එකට ආවා.. පළවැනි පාරට මේ සම්මන්ත්‍රණය තමයි සර්ගෙන් ඉගෙන ගත්තෙ. ලගු.🔥.. සර් මන් ලගු පාඩම ඉස්සල්ලම ඉගෙන ගත්තෙ සර්ගෙන්.🤗🤗.. මට ආස හිතුණ සර් සර්ගේ පංති එන්න ...මන් ඊලඟ සතියේ ඉදන් සර්ගේ clz walata join වෙනවා.😍🥰 සර්!!!💐😍
    පිං දීල මදි සර්.. සර්ල වගේ හෝද ගුරුවරු අපිට හම්බෙන්නේ අපෙ පෙර පිනකට... මන් ආසම විෂය ඉස්සර ඉදලම පංති, විද්‍යාව...❤ සර්ට ගොඩක් පිං සර්!.😊 සර්ට කවදාවත් වරදින්නෙ නැහැ!!! 🙏🥰

    • @disnakumari-ew9ct
      @disnakumari-ew9ct 4 месяца назад +1

      ආසම විශය, ගණිතය සහ විද්‍යාව.. (Typing mistake)😊

  • @ThusharaNilupul
    @ThusharaNilupul 2 месяца назад +2

    වෙනදා වගේ අදත් හොදට තෙරුණා සර් ඉස්සරහටත් අපි සර් එක්ක 🎀💤😉🎆🎊️🎊️💖🎆💕❤️‍🔥☺️😃😍🤩❣️🎁🥰👊🎆❣️💯❣️🥰💤🎁😉👊💤👊🎆❣️🎆

  • @JagathSubhodani
    @JagathSubhodani 4 месяца назад +6

    Sir ithin mona kiya dunnath supiriyatama therenwa ekanam marai thanax sir mehema lamai wenuwen kepa wenwata 🙏

  • @HiruBhagya-i6o
    @HiruBhagya-i6o Месяц назад +1

    සර් ගොඩාක් හොදට පාඩම තේරුනා..❤️ ඉස්කෝලේදිවත් මෙච්චර හොදට තේරුනේ නෑ සර්..😢

  • @BinanceCriypto
    @BinanceCriypto 22 дня назад +1

    Superi sir ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RasikaLiyanarachchi-c7k
    @RasikaLiyanarachchi-c7k 20 дней назад +1

    සර් කියන්න වචන නෑ මම මේ පාඩම අමතක කරලා අත් හැරලා තිබ්බෙ දැන් නම් මෙ ගනන් වලට ගොඩක් ආස හිතුනා Thanks sir

  • @lakshmanravinda4135
    @lakshmanravinda4135 24 дня назад +1

    supiri sir ...thank you sir 🥰😍

  • @HiruBhagya-i6o
    @HiruBhagya-i6o Месяц назад +2

    සර් 10 වසර 22 පාඩම ශීඝ්‍රතාව පාඩමත් දෙන්නකෝ...

  • @sarathindika9279
    @sarathindika9279 2 месяца назад +1

    Hodata theruna sir

  • @internateeducation
    @internateeducation 4 месяца назад +2

    Thank you sir godak ❤❤❤❤

  • @ThusharaNilupul
    @ThusharaNilupul Месяц назад +2

    ඉස්කොලේ කියලා දෙනඑවා සේරම මට අමාරුයි .හැබැයි දිල්ශාන් සර් කොහොම වුනත් මට හොදටම කියලා දෙනවා

  • @Poorithabuddhi
    @Poorithabuddhi 4 месяца назад +6

    Sir mul ilakkama Danna da

  • @c......4099
    @c......4099 3 месяца назад +1

    Hodt theruna sir 💗

  • @SethmiSawindya
    @SethmiSawindya 4 месяца назад +2

    ❤❤❤

  • @thilinisenadheera8130
    @thilinisenadheera8130 18 дней назад +1

    😊

  • @sameeragunawardana5326
    @sameeragunawardana5326 4 месяца назад +4

    යූ ටියුබුත් දානවාද

  • @Eleena-w3s
    @Eleena-w3s Месяц назад +1

    5:19 5:25

  • @HiruBhagya-i6o
    @HiruBhagya-i6o Месяц назад +1

    සර් ගනන් හදනකොට පේපර් එකට වෙලාව මදි වෙයි කියලා බයයි😢 ඉතිම් සර් හොදටම හදන්න දන්න ගානක් උනත් හදිස්සිය නිසා වැරදෙනවා😢 ඒකට මොකක්ද සර් කරන්නේ😢

  • @thilinisenadheera8130
    @thilinisenadheera8130 25 дней назад

    ස පන්ති තියෙන දවස් කව්ද්ද

  • @thilinisenadheera8130
    @thilinisenadheera8130 18 дней назад

    ටිකක් ලෙසි