September give away and gift ???

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 502

  • @ChithraKusumkumari90-vz7lb
    @ChithraKusumkumari90-vz7lb Год назад +104

    අක්කටයි අයියටයි පොඩි අයටයි මම ගොඩක් ආදරේයි ගොඩාන් ස්තූතියි මට කල උපකාරයට ගොඩාක් පිං මට වචන වලින් කියලා නිමකරන්න බැ .අද අයියයි අක්කියි නිසා මම හූස්ම ගන්නවා මම ගන්න හුස්ම වාරයක් ගානෙ අක්කිටයි අයියටයි පිං

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +21

      බොහොම ස්තුතියි නංගි❤.ඔයාට උදවු කරන්න ලැබුන එකට අපිට හරිම සතුටුයි😍පරිස්සමින් ඉන්න

    • @RanjaniRajapaksha-ls9he
      @RanjaniRajapaksha-ls9he Год назад

      Ln

    • @isuriwasana2040
      @isuriwasana2040 Год назад +2

      Ikmnatama saneepa wenna kiyala hadawathinma prarthana karanawa ❤

    • @saliyamali1099
      @saliyamali1099 Год назад +1

      Budusaranin ikmnta suwa wenna oni

    • @M.SPaparaBand1827
      @M.SPaparaBand1827 Год назад

      Ikkmamain suwapath wenawa.. budusaranai 🌼🌼

  • @dennisamarasinha-vq4wf
    @dennisamarasinha-vq4wf Год назад +21

    ඒ වගේ මැණිකෙ කෙනෙක් තමයි හැම වස්තු කෙනෙකුට ලැබෙන්න ඕනේ ඒ හිනාව ඇති හරි යන්න උතුරන්න 😍 පොඩි කාලේ ඉඳලම ලඟ හිටපු දුන්න පොරොන්දු රැක්ක මැණිකෙ කෙනෙක් ❤ ආදරෙයි අයියා අක්කා ❤ ජීවීතේ පුරාවටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤🙏

  • @nimash_munasinghe
    @nimash_munasinghe Год назад +15

    වයස යන්න යන්න ලස්සන වෙනව අක්කනම්❤ අයියට Jealous හිතෙයි දැන් 😌 ජීවිතේ විදිනව කියන්නෙ මේ වගේ ආදරනීය පවුල් ජීවිතයකට💜

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      අනේ බොහොම ස්තුතියි මල්ලා ❤

  • @shashi7178
    @shashi7178 Год назад +8

    Happy bairth day akka ❤❤ මමත් අක්ක වගෙමයි මමත් මහත්තයා ඇදුම් ගන්න දෙන සල්ලි ක්‍රිම් අනම් මනම් ගන්න දෙන සල්ලි ඉතුරු වෙන එව එකතු කරනව එකතු කරල හස්බන්ගෙනුත් ඉල්ලගෙන මදි ගාන මමත් අස දෙයක් ගන්නෙ වටින දෙයක් මොනාහරි අරගන්නව මම දැනටත් සල්ලි එකතු කරනව කාර් එකක් ගන්න මටම කියල මගෙ මහත්තය ගොඩක් දුක් විදල අද තැනක ඉන්නව එයව ඉස්සර කවුරුත් ගනන් ගන්නෙ නැ හැබැයි දැන් 50 විතර එයගෙ යටතෙ වැඩ කරනව ❤ එය Al Ol ekakwath karala na paas wela na හැබැයි අද කුරුදු බිස්නස් වල ඉහල තැනක ඉන්නව හරි විදිහට ජිවත් උනොත් අයිය කියනව වගෙ අපට හොද දෙවල් ලැබෙනව ඉකමනට තව විඩියො එකක් ගෙන්න අක්කෙ අදරෙයි හැමොටම

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +1

      අනේ හරිම සතුටියි නංගි ඔයාලා ගැන❤️❤️.බුදුසරණයි!!!

  • @lifewithmindi07
    @lifewithmindi07 Год назад +11

    Give a way එක එහෙම කෙනෙක් වෙනුවෙන් දුන්න එක ගොඩාක් වටිනවා අයියා,අක්කා.ඔයාලට බබාලට මේ විශ්වයෙන් මීට වඩා දේවල් ලැබේවි.ආ අක්කි ලස්සනම කහ පාටට තමා.රෝස මලක් වගේ.මාත් ආසම කහ පාට තමා 💛💛 බුදු සරණයි ආදරෙයි ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +1

      බොහොම ස්තුතියි❤️❤️❤️

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 Год назад +18

    හොඳ පරිත්‍යාගයක්. අද ලෝක lama දිනය. Happy childrens day! For your three kids ❤❤

  • @Hansi681
    @Hansi681 Год назад +22

    සුබ ඔක්තෝබර් මාසයක් වේවා ඔයාලා හැමෝටම...දවස පටන් ගත්තේ UK වලින් දවසත් සුබයි ආයේ ඉතින් මාසෙම සුබයි ❤❤🎉🎉

  • @malshathushani207
    @malshathushani207 Год назад +11

    ගොඩක් හොඳ වැඩක් අක්කායි අයියායි කරලා තියෙන්නේ.අක්කාගේයි අයියාගෙයි පුතාලා දෙන්නාගෙයි දුවගෙයි සියළුම වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා😊. පරිස්සමෙන් සතුටින් ඉන්න.💛💚💜️💙🧡

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +1

      බොහොම ස්තුතියි නංගි❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Год назад +3

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 Год назад +20

    සුබ දවසක් වේවා...! ඔයාලා කරපු දේ ගොඩක් හොඳයි අක්කේ, අයියේ🥰 ලස්සනයි වීඩියෝ එක අදත්😊 ආදරෙයි ඔයාලට. 😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම 💜️

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      බොහොම ස්තුතියි නංගි❤.පරිස්සමින් ඉන්න

  • @renuka55555
    @renuka55555 Год назад +1

    මැණික නංගී ඔයාගේ ගවුම හරි ලස්සනයි, කහම කහ පාටයි. ඔයත් කහපාටයි. ඔය වගේ හැමදාම ලස්සනට ඉන්න ඕන. පවුලේ සියලුම දෙනාට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මගේ සුදු නංගි. 😊

  • @gayathrisandhamali672
    @gayathrisandhamali672 Год назад +8

    අනේ ඔයාලා ජීවිතය විදින විදිය හරිම ශෝක්.........ලස්සනයි ......තව තවත් සතුටින්ම ඉන්න ලැබේවා !!!!!💖💖💖💖💖

  • @SamanSenavirathna-z3l
    @SamanSenavirathna-z3l Год назад +2

    Hoda weda krnna hithak enne godak hitha hoda minissunta oyla krpu wede godak hodai akkiyoo ithin thawa thawath lassana wela hemadam sathutin enna oyala seramal adrei parissmn enna budusaranai

  • @snowwhite587
    @snowwhite587 Год назад +10

    සුබ දවසක් වේවා .අනේ ඔයාල කලේ හරි උතුම් ක්‍රියාවක්.තව තවත් ඔයාල ගේ සීත් තුල ඔවැනි සත් ගුනවත් ගුනධර්ම පහළ වේවා .හැමදාම ආදරෙයි නංගී මල්ලි දරුවන් සියලු දෙනාත් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️❤️❤️

  • @Anjana618
    @Anjana618 Год назад +1

    Kattiya dakkahama marama sathutui. Oyala karapu giveaway akath godak hondai. Adarei hamotama. Parissamin inna. Budu saranai.

  • @mumsview8016
    @mumsview8016 Год назад +4

    ගොඩක් වටිනා වැඩක් නංගී මල්ලි
    බුදු සරණයි ඔයාලට 🙏🙏🙏♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      බොහොම ස්තුතියි අක්කි❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 Год назад +6

    උපන්දින තෑග්ග වටින එකක් නම් අවුරැද්දෙ කවද ලැබුණත් කමක් නැහැ ඒකට හිත හදාගන්න තියෙන්නෙ දෙනකම් බුදුසරණයි හැමදෙනාටම

  • @herbertlokuge1280
    @herbertlokuge1280 Год назад +3

    දෙන තරමට තව තව ලැබෙනවා පුතා. ජිඉවිතය තව තව ලස්සන වේවා. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි. සියලු දෙනාට.

  • @RitaMabulaWickramasinghe
    @RitaMabulaWickramasinghe Год назад +13

    That’s great work, appreciate your generosity ❤

  • @abcfernando86
    @abcfernando86 Год назад +10

    සුබ දවසක් වේවා!!!!
    Videos බැලුවට අද තමයි message කලේ..... නංගි, මල්ලි ඔයාලා ගොඩක් පින් සිද්ද වෙන දෙයක් කරලා තියෙන්නේ තියෙන්නේ..... 😍
    තෙරුවන් සරණයි!!!!

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      අනේ බොහොම ස්තුතියි අක්කි❤️

  • @Hansi681
    @Hansi681 Год назад +7

    Happy children day පොඩ්ඩනේ...අක්කි රෝස් පාන් කන හැටි..❤❤ආදරෙයි..ලස්සනයි ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      බොහොම ස්තුතියි නංගි❤

  • @niraweerasinghe869
    @niraweerasinghe869 Год назад +2

    Aadareniya video ekak.
    Adath sathutin beluwa.
    Oyala giveaway ekata karapu de gena godak sathutui akki & aiya.hemadamath sathutin Parissamin inda.
    Happy children day! Chuty menika,aiya baba & malli baba.😘❤🙏

  • @nirasha9432
    @nirasha9432 Год назад +1

    Ane lassna bracelet ekak nandi aragena thynne❤harima lassnai video eka 🎉adrei hamadmath❤parissamen inna💗budusaranai👩‍❤‍👩

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад +2

    පලමු කොට ඔබලාගේ පරිත්‍යාගයට හිස නමමී🙏🙏🙏.හරිම සතුටුයි .අද වීඩියෝ එකෙන් මම දෙයක් ඇහිදා ගත්තා.නංගීයීට ගත්ත තෑග්ග වෙනුවෙන් මුදල් රැස් කරපු විදිය.(ඉක්මන් නොවී,හිමිහිට,වටිනා දේකට ,පහසු අවස්ථාව බලා අත ගැසීම)..මමත් මේ ටිකේ එහෙම දෙයක් වෙනුවෙන් ඉවසීමෙන් මුදල් ටිකක් රැස් කරමින් සිටිමී.ඔයාලගේ අද වීඩියෝ එකත් මට අස්වැසිල්ලක් විය.තැන්ක් .චූටි පැටව් තිදෙනාටත් ඔබ දෙදෙනාටත් සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ආදරෙයී ❤❤❤❤❤.

  • @samanthikamudalige7867
    @samanthikamudalige7867 Год назад +2

    Really great work, budhusarani to you all ♥️ and we are really enjoying your videos, love your family, ( from London)

  • @sammanichathurika4795
    @sammanichathurika4795 Год назад +1

    Ai oyala lagadi video ekak nodamme.api balan innawa video ekak genakam❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Год назад +1

    Lovely Family ❤❤❤❤❤Gr8 Job Guys Stay Happy and Bless🙏

  • @Pubudunadeesh
    @Pubudunadeesh Год назад +9

    ඔහේ ස්කූල් වලින් බබාලාට කෑම දෙනවාද අක්කි
    වෙනදා වගේම ආසාවෙන් බැලුවේ.කට්ටියට ම බුදු සරණයි❤

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      ඔවු නංගි දෙනවා.කලින් නම් reception and grade 2 වෙනකන් විතරයි දුන්නේ.එත් මේ අවුරැද්දේ ඉදලා grade 6 වෙනකන් දෙන්න තිරණය කරලා

  • @asasantha1315
    @asasantha1315 Год назад +6

    සුබ උදැසකනක් වේවා ඔයාලා කරපු ඒ සද් කාරයෙන් ඔයාලා හතර දෙනාටම සියලු දෙනාටම බුදු සරනයි දෙවිපිහිටයි ඔයාලා සිත්ස්න පතන හැමදෙයක්ම සාර්තක වේවා කරන කටයුතු සාර්තක වේවා කියා ප්‍රාර්තනා කරනවා❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      බොහොම ස්තුතියි❤️❤️

  • @janakithiroshakasturiarach8332
    @janakithiroshakasturiarach8332 Год назад +1

    පුතේ ඔයාලට කොහොමද මම ඔයාලගේ විඩියෝ නිතරම බලනවා. ලස්සන පැටියලා එක්ක ලස්සන ජිවිතය ගෙවන්න ප්‍රාර්ථනා කරනවා. පුතේ මම දැක්කා ඔයාලා දුවෙක්ට උදවු කලා කියලා දැක්කා. පුතේ පුංචි උදවු අහන්න හිතුවේ මගේ අක්කා පුතා ලබන වසරේ A/L ලියනවා . එයා කරන විෂයන්ට කොම්පියුටර් අවශ්‍ය යි එත් තවම මිලදි ගන්න බැරි වුනා එයාට ප්‍රැටිකල් කරන්න විදියක් නැහැ. .පුළුවන් කමක් තියෙනවා පුතේ ඉගෙනීම කටයුතු සදහා කොම්පියුටර් ලබා දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං. එයාලා ඉන්නෙ මාතර. ඒ පුතා ඉගෙනුම ලබන්නේ මාතර රාහුල විද්‍යාලයේ. පුතාලට පුළුවන් කමක් තියෙනවා නම් මේ මෙල් එකට පණිවිඩය දෙන්න. මම ඔයාලට ඒ පුතාගේ දුරකථන නම්බර් එක දෙන්නම්. පුතාට,දුට පැටියලා 3 බුදුසරණ යි.

  • @vindiv7024
    @vindiv7024 Год назад +1

    Hi hi....now only watching after busy weekend...happy to see you all and so proud about your give away👏👏👏stay safe.bs.tc🇦🇪🇱🇰

  • @surenitharaka3832
    @surenitharaka3832 Год назад +1

    Hi akki adath udema video aka beluwa.comment dn tamai.oyala karana me wage Hoda weda karanna thawath shaktiya dhairya lebewa!!! Hemadaama sathuten Inna one.oyala parissamin sathutin innakan apith sathutin.oyalawa dekkama harima subai dawasa.mtanam ahemai.hema kenama ahemai.akapaara gift akak ganna amarui.dennagema sahayogen tamai tamange sathuta thiyaganna one.Adath video aka 👌 Adarei hemadaama ithin.petauntai ayyatai akkitai.ayya hemadaama ape jivitheta Hoda advise denawa thanks 🙏 .parissamin.Budusaranai.♥️♥️♥️♥️♥️♥️♥️

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 Год назад +2

    Woow you have done a really great work.
    & I am waiting to watch more vlogs from u.
    Lovely 💕💕💕💕💕💕💕

  • @adtele2965
    @adtele2965 Год назад +1

    Great work..nice family...love u all..god bless..

  • @nilonilo300
    @nilonilo300 Год назад +3

    ගොඩක් හොඳයි අයියේ ඔයාලට වැඩියෙන් හරි යන්න ඕන ❤❤ අදත් video එක්ක ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤❤❤❤

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Год назад +3

    ඔක්තෝම්බර් මාසය සුබ මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම.මැණික නන්ගි අද හරිම ලස්සනයි .වස්තු මල්ලිට වැඩි වැඩියෙන් හරියන්න ඕනී.වටින දේවල් නන්ගිට තැගී දෙනවට.හරියට මට ලැබුනා වගේ දැනුනා.හරිම සතුටුයි .හැමදාම සතුටින් ඉන්න .හැමෝටම සතුට පිරුන ලස්සන අනාගතයක් වේවා❤❤❤ තෙරුවන් සරණයි .🙏🙏🙏🌹🌹🌹❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      අනේ බොහොම ස්තුතියි අක්කි❤️

  • @ireshaniruwanthika8506
    @ireshaniruwanthika8506 Год назад +3

    Happy children's day ❤ akki ada lassanai ❤ akki oyage 1st bestlat eka pennko collect krala iwara unata passe pennuwe na neh 😊 nangi baba so cute ❤ adrei hamotma parisamin sathutin inn.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад +1

    ඔයාලගේ පවුලේ වීඩියෝ මම ඉතා ආසාවෙන් බලනවා 👍👍👍❤💚
    ඔයාලා සියලු දෙනාටම දෙවි පිහිටයි..💐❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Год назад +5

    ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න අක්කා අයියා පොඩ්ඩෝ තුන්දෙනා එක්ක ආදරණීය ඔයාලට හැමදාමත් හිනාව රැදේවා ❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      බොහොම ස්තුතියි නංගි❤️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Год назад +4

    පරිස්සමින් ඉන්න හැමදාම ඔය වගේම සතුටින් ඉන්න හිනා වෙලා😊❤ චූටි මැණික නම් ලස්සන වෙලා ලොකු උනාම ලස්සනට ඉදි ❤

  • @SalaImani-jf9sy
    @SalaImani-jf9sy Год назад +2

    Akki aiyai karapude godak watinawa. Aiya kiyapu kathawa atta hoda kaloth hodak lebenawamai. Akkige pandora eka lassani. Nangi babat asaineda pandora walata adarei okkotama budu sarani parissamin inna ❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 Год назад +2

    Beautiful family so kind god bless u all ❤

  • @adeesharuwani7847
    @adeesharuwani7847 Год назад +1

    Lassna dvsaka alut maseka punchi adarniya ape paula dkimat vasanavak sathuti.❤❤❤❤❤❤...parissmen paule kattiya inna hemdatah adren innvva..❤akkagei aiygei hemdema hodin sarthaka vela babala ekka aathuten parissmen inna budusarani jesuspihitai 🙏❤

  • @dulmikalpana7202
    @dulmikalpana7202 Год назад +5

    මට මතකයි ඔයාලගේ මුල්ම. Videos වල නිතරම අක්කි pandora ගැන කියනවා❤❤අදත් ආසාවෙන් බලාගෙන හිටියා ඔයාලගේ video 1❤,හරිම ලස්සනයි හැම දෙයක්ම ❤,ලබන සතියේ අලුත් video 1 කින් හම්බවෙමු,තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම ❤❤

  • @shiranisilva4746
    @shiranisilva4746 Год назад +2

    Very happy to see you all ...wishing you goodluck...❤❤❤❤❤❤

  • @malaniperera2839
    @malaniperera2839 Год назад +1

    Putha ogollo kara gaththe lokuma pinak.ehi anisansa me bhawayedima labewa labewa kiyala pathanawa daruwange igeneeme katayuthuth puthage rekiya katayuthuth sarthaka wenna kiya mama pathanawa .chuti putha dan school yanawa kiyala hithanakotath hari pudumai.mama mulinma vedio dakinakota eya hari chutii .putha happy wife happy life neda kohomada manikage muune thibuna hinawa.oyage wife hama thissema hina wela hari sathutin inne.eka hoda gunayak.siyalu denatama samma sambudhu saranai.

  • @sasiniabeynayaka9904
    @sasiniabeynayaka9904 Год назад +4

    ගොඩක් හොද වැඩක් අක්කි අයියයි කරල තියෙන්නේ ❤️🙏
    අද අක්කි කහ කිරිල්ලි වගේ හරිම ලස්සනයි අක්කයි ගවුමයි දෙකම 😍❤️
    චූටියෝ ටික ඉක්මනටම ලොකු වෙලා ❤️❤️❤️ අයියා නම් හැමදාම මාර ෆන් 🥰 බුදුසරණයි 💐

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +1

      අනේ බොහොම ස්තුතියි නංගි❤

  • @achinthasangeethanjalie5773
    @achinthasangeethanjalie5773 Год назад +1

    Adat lassanama lassana video ekak.parissamin sathutin inna.budu saranai.

  • @samudikachandrasekara2658
    @samudikachandrasekara2658 Год назад +1

    Hemadamat sathutin inna.lassana family ekak.suba pathanawa oyalata digatama hda weda karanna godak pin.dinen dina diunu wenna lebewa kiyala.akkage gauma lassanai

  • @yashi.girl.553
    @yashi.girl.553 Год назад +3

    Great work😍❤️ Happy childrens day චුටි බබාලා තුන්දෙනාටම❤️ ගොඩක් ආදරෙයි❤️❤️ බුදු සරණයි❤️❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 Год назад +1

    Happy birthday day 🎂💓🥳Beautiful family ❤

  • @thushari661
    @thushari661 Год назад +4

    මල්ලී බබා දැන් අක්කී බබා ගානටම වගේ උස ගිහින් , මං ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගද්දී මල්ලී චූටීම චූටියී ඒ දවසේ ඉදන් හැම වීඩියෝ එකක්ම බලනව🥺 දැන් මල්ලී බබා ගොඩක් ලොකුයී🥺 කාලය යන ඉක්මන නේද🥺 පරිස්සමින් ඉන්න හැමෝම ආදරෙයි ❤❤❤❤

  • @AH-dr1zt
    @AH-dr1zt Год назад +2

    Mama meva gana danne neha.ova mona walinda hadala thiyenna. Gold da.

  • @Thasu_Girl
    @Thasu_Girl Год назад +2

    ඔයාලා හොඳ වැඩක් කරලා තීන්නෙ❤👍ඔයාලා හැමෝම හරි ශෝක්❤🎉දැන් 93k subscribers ඉක්මනට 100k ගහමු❤🎉🎉🎉😊😊

  • @tharu4960
    @tharu4960 Год назад +1

    Harima sarhutui❤ akke ayye ewagema 93k congratulations 💐💐💐💐💐💐💐

  • @renukamanel5561
    @renukamanel5561 Год назад +1

    Sudu puhu🥰❤️ hodin igena ganna budusarani🙏 adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🥰🥰🥰🥰

  • @vinudigayathma678
    @vinudigayathma678 Год назад +3

    Godak hodayi akki ayye oyal karpu de 😘❤️❤️ ada video eka harima lassani nangi babayi malli babala denayi shoii 😘😘 godak adareii akki ayye ❤️❤️

  • @akkaakka9210
    @akkaakka9210 Год назад +2

    සුභ .දවසක් වෙිවා සියලුම දෙනාට තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @nayomianu8055
    @nayomianu8055 Год назад +1

    lassana hadawath thiyana oyalata suba pathanawa hamadama oya wage sathutin innna......

  • @tennakoonbandara8642
    @tennakoonbandara8642 Год назад +2

    Adarei hamotama, parissamen Inna budusaranai❤

  • @dulanjikapremawardana3
    @dulanjikapremawardana3 11 месяцев назад +1

    Akki,aiya oyala nam harima shook.chuti patau ekkan jiwite hari lassnata satutin gewanawa.video balankota mat oyat ekkan ennwa wage nikan.harima lassna family ekak.budu saranai oyala okkotama ♥️💕

  • @nayomiwasana2115
    @nayomiwasana2115 Год назад +2

    ආදරණිය පවුලක් ගෙඩක් ආදරෙයි හැමදාම ස්තුට්න් ඉන්න❤❤❤❤

  • @Shenulashifenando
    @Shenulashifenando 7 месяцев назад +1

    Marema lassana family ekk love you thawa diyunu wenna labenna one godak❤

    • @WasthuandMenika
      @WasthuandMenika  7 месяцев назад

      බොහොම ස්තුතියි❤️

  • @bimalshabeenu6439
    @bimalshabeenu6439 Год назад +1

    Akke puluwan nam ohe scl genai ewaye fees genai vedio ekak karannako... apith uk enna inne... ithin wisthara dana ganna one...

  • @IshuwithJanu
    @IshuwithJanu Год назад +1

    Harima lassani vedio eka. Hamadama harima adaren balanawa ❤❤

  • @nilushadilrukshi3519
    @nilushadilrukshi3519 Год назад +1

    Akke oyala karpu deval oyalata apasu deguna wela labevi.💐💐💐💐💐💐💐💐

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      බොහොම ස්තුතියි නංගි❤️

  • @emashakawindi786
    @emashakawindi786 Год назад +4

    Happy children's day akki baba malla ayya baba❤❤akkige frock eka godak lassanayii..❤😊Hamadama sathutin prissmin inna lovely fam❤

  • @asafernando6290
    @asafernando6290 Год назад +4

    කුක්කූ පැටව් තුන්දෙනාටම
    Happy children's day!
    ❤❤❤
    🙏

    • @asafernando6290
      @asafernando6290 Год назад

      @EduacademySL කුක්කෝ කීවත් අදාළ අයට ප්‍රශ්නයක් නෑ. එයාලට ආදරේට කියලා දන්නවා.

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      Thank you so much ❤️

  • @PrasadChandrapriya
    @PrasadChandrapriya Год назад +1

    මම අද ඔයාලගේ video එක බැලුවේ මම ආදරෙයි ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @methanjinimsadi1307
    @methanjinimsadi1307 Год назад +2

    ඇත්තමයි අක්කි අදින ගව්ම් හරිම ලස්සනයි. අක්කි ඔයත් ගොඩාක් ලස්සනයි ♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      අනේ බොහොම ස්තුතියි නංගි❤

  • @kasuniyapa7125
    @kasuniyapa7125 Год назад +1

    Videos ඇයි නැත්තේ අක්කා 😢 ඔයාලා පරිස්සමෙන් ඉන්නවා නේද...

  • @dennisamarasinha-vq4wf
    @dennisamarasinha-vq4wf Год назад +2

    මිණිස්සුන්ට උදව් කරන්නෙ එහෙමයි ❤🙏 Happy Childrenday පැංචොන්ටත් ලස්සන ළමා කාලයක් තිබ්බ වැඩිහිටියන්ටත් ❤🙏

  • @renukamanel5561
    @renukamanel5561 Год назад

    Washu malli oyanam marai oyage oyasahuta hinahawa hemadama hiyaganna adarei godak❤❤❤❤❤ budusarani🙏 🥰🥰🥰🥰🥰🥰🥰

  • @shiromafernando6416
    @shiromafernando6416 Год назад +3

    අද ලෝක ලමා දිනය 🎉🎊🎉🎊
    Happy children's day (for three children)
    අදත් මැණිකේ ඇතුළු ඔය පස්දෙනා එක්ක සතිය පටන් ගත්තා.
    See you next Sunday ❤

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 Год назад +2

    Lassanai gift eka…. Akki aye poddak mahath weegena enawa wage nedooo

    • @udeshikadilhari7699
      @udeshikadilhari7699 Год назад

      Akke kohomda ithin ... mage punchi pawlath oyage wage. Mageth babala 3 deni. Apith asawen innawa. Oya pethata enna. Kohomada akke oyapethe jobs thiyanawada.

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      බොහාම ස්තුතියි නංගි❤️

  • @nimanthianjana8417
    @nimanthianjana8417 Год назад +2

    අක්කා අදින ඇදුම් අක්කට හරි ලස්සනයි අනේ.ලස්සන vlog ekk akke❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +1

      අනේ බොහොම ස්තුතියි නංගි❤❤

  • @renukamanel5561
    @renukamanel5561 Год назад +1

    Hi nangi malli suba okthombar masayak wewa🙏 petaw tikata happy chidrens day🥰🥰🥰 hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ parissamin sahutin ❤️inna budusarani🙏 bye 😍😍😍😍😍😍😍😍😍

  • @warrenmichael1548
    @warrenmichael1548 Год назад +2

    harima watina wedak nangi.

  • @rupikabaknidwniya8899
    @rupikabaknidwniya8899 Год назад +1

    I like to your family, stay safe

  • @darshanikumari8502
    @darshanikumari8502 Год назад +1

    Suba dawasaka nangi malli oyala godak lassanata video eka karanawa hemadamath sathutin inna budusaranai

  • @dilaniinosha8451
    @dilaniinosha8451 6 месяцев назад

    අනේ ඉතිං ගොඩාක් කාලෙකින් ඔයාලාගේ vedios බලන්න හම්බවුනා. මෙච්චර කල් මොකක් හරි වෙලා තිබුනා.
    ඉතිං ඔයාලා හැමෝටම ලැබුවාවු සිංහල
    අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා!!
    දැන් පැටවු ටික ගොඩාක් ලොකු වෙලා නංගී දැක්කාම හරි සතුටුයි.
    ❤❤❤❤❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  6 месяцев назад +1

      බොහොම ස්තුතියි❤️❤️

  • @udayaellepola4787
    @udayaellepola4787 Год назад +1

    GOOD luck for your family...🙏

  • @dheesworld1304
    @dheesworld1304 Год назад +1

    Aiya nam supiri😝 Deepu advice eka ape mahaththaya ahagena hititya nm mechchara kal hambunu theggath nathi wenwa.🤪

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      කියලා වැඩක් නැහැ නේ නංගි❤️

  • @prasadibhagya8835
    @prasadibhagya8835 Год назад +1

    Anee akka hri lssnai ❤️❤️❤️❤️ muna diha balan inn asai ❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +1

      අනේ බොහොම ස්තුතියි නංගි❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Год назад +1

    Akky aiywai dakiddith asai ❤ kurulu joduwa wage handama oylt sathutma labenna one 😍

  • @sudarma8148
    @sudarma8148 Год назад +1

    Happy happy birthday iron mum

  • @nuperera
    @nuperera Год назад +1

    Godak pin akki oyalge mulu family ekatama . Harima happy mata mehema dewal karanwata oyala. Thank you akki ayya ❤. Ayya kiyana ewa atha. Ahan inna asai. ❤godak adaren oyalawa prays wala matak karanwa. Jesus phitai ❤❤

  • @MPwerasekara
    @MPwerasekara Год назад +1

    Godak watinwa❤theruwansaranai!!

  • @shanukashasthri5076
    @shanukashasthri5076 Год назад +1

    Akke ai videos naththe?oyala hodinda

  • @YT-cv8ke
    @YT-cv8ke Год назад +1

    Ane mm goda kalekin babage wada nisa godak busy una akki aiyh tharahada comt ekak weth damme na sryyy.... .mmmm කොච්චර wada thibunath asawen video balwa බුදු සරණයි පරිස්සමෙන් inna ආදරෙයි

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад +1

      Apith beluwa mokada une kiyala. Parissamen inna . Budu saranai

    • @YT-cv8ke
      @YT-cv8ke Год назад

      Ane ආදරෙයි l❤️

  • @minipotstory9521
    @minipotstory9521 Год назад +1

    All of you are great 💜💜💜💕💕💕💕👍👍👍

  • @hashinifernando8851
    @hashinifernando8851 Год назад +1

    Good decision akka & aiya ❤ akkage mune sathuta 😍 harima lassanai akke 🥰 sathutin inna adarei oyalata godaaaak ❤😘 May god bless you ♥️😘

    • @WasthuandMenika
      @WasthuandMenika  Год назад

      Bohoma stuthi nangiya .parissamen enna .❤️❤️❤️

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 Год назад +1

    Very lovely couple.

  • @chalaninisansala4736
    @chalaninisansala4736 Год назад +1

    Mama dekka marama charithayak thama wasthu aiya 😊eththamai Mara balance ekak gahanne eya hema detama 😮akkath e wagemai aiyata Hari yanne akkage hinahawa nisamai ❤❤

  • @nandanikumari5600
    @nandanikumari5600 Год назад

    ♥️♥️Hamadamath sathutin inna akke aiye ,oyala karapu වැඩෙත් hoda deyak poddo tikanam hari shok❤️❤️

  • @vinudigayathma678
    @vinudigayathma678 Год назад

    Aluth video ekk danko akki ayye ❤️❤️😘

  • @jayanierandika1618
    @jayanierandika1618 Год назад +1

    Great work akka n aiya 👍👍👍👍👍👍

  • @anujashiromani8915
    @anujashiromani8915 Месяц назад

    Api oyalata godak adarei harima asawen videos balanne budusaranai ❤❤❤

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r Год назад +1

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කී❤

  • @thiliniamaradiwakara3436
    @thiliniamaradiwakara3436 Год назад +1

    ගොඩක් වටින වැඩක්..බුදු සරණයි ..