කමල් ගුණරත්න රට පැන්නා කියූ දේට පිළිතුරු දෙයි - "කාටවත් බයේ පැනලා යන්න ඕනේ නෑ" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    කමල් ගුණරත්න රට පැන්නා කියූ දේට පිළිතුරු දෙයි - "කාටවත් බයේ පැනලා යන්න ඕනේ නෑ" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

Комментарии • 1 тыс.

  • @kasunwijesekara3761
    @kasunwijesekara3761 Месяц назад +6

    රණවිරුවෙක්, රණකාමියෙක්, සැබෑ භූමියේ සටන්කරුවෙක් ලෙස ඔබට 'Double Salute' . අපි යුද්දෙ මුල් කාලේ බැටකාල තියෙනවා මායිං ගම්මාන වල. හැබැයි ගූ දේශපාලනයේ වැරැදි වල අතපෙව්වනම් සර් ඔයත් රටේ සාමාන්‍ය පුරවසියෙක් ලෙස දඬුවම් විඳිය යුතුයි.

  • @PraveenPerera-kb5ul
    @PraveenPerera-kb5ul Месяц назад +226

    මේ මිනිස්සු කරපු දේවල් අමතක කරන්න එපා කවදාවත් ❤️

    • @upulnishantha2931
      @upulnishantha2931 Месяц назад +8

      Karata wadiya hora kawa

    • @AmericaGreat-b5m
      @AmericaGreat-b5m Месяц назад +14

      කරපු දේවල් දන්නව 😂😂
      ඒකනෙ වැඩ බාරදෙන්නවත් එන්නෙ නැතුව හැංගුනේ😂

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha Месяц назад +4

      Aniwa❤

    • @Tharindu-j1u
      @Tharindu-j1u Месяц назад +4

      අපොයි ඔව්..ගෝඨා එලවනකන් බලන් ඉදපු එකම ඇති

    • @ranjithnimal566
      @ranjithnimal566 Месяц назад +2

      Kara , mainage goo kewa

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c Месяц назад +32

    රටට මෙහෙයක් කරපු කෙනෙක් අර සුදන්ත තිලකසිරි කියන යූ ටියුබ් හිඟන්නා ගේ තුප්පහි වැඩ ඕවා

    • @sske60
      @sske60 Месяц назад

      😂😂mu gana dnnh

    • @Sanjaya610
      @Sanjaya610 Месяц назад +1

      සුද වීව්ස් හිගන්නා 😂😂😂😂😂

  • @ideatv2389
    @ideatv2389 Месяц назад +174

    පෑනලා ගියා කියලා ප්‍රසිද්ද කලේ කට හෑකර සුදා

    • @isurueranga3218
      @isurueranga3218 Месяц назад +22

      යූටියුබ් හිගන ,වැඩ බැරි නළුවෙක්..

    • @RaalaTV-tm
      @RaalaTV-tm Месяц назад

      කාලකන්නි හිඟන බලු සුදා

    • @neilratnayake4873
      @neilratnayake4873 Месяц назад +4

      ඇත්තටම පැනල ගිගින් දැන් ඇවිල්ල. දන්න හින්ද කියන්නෙ.

    • @eganrecordz1744
      @eganrecordz1744 Месяц назад

      Ai muge polla ube kateda

    • @udakainduranga990
      @udakainduranga990 Месяц назад

      palayan ponnaya​@@neilratnayake4873

  • @mudithawasantha7162
    @mudithawasantha7162 Месяц назад +89

    ඔබතුමා LTTE එකෙන් රට බේරගන්න සහය උනා.. ඒකට ගොඩාක් පිං. ඒත් එතනින් පස්සෙ දේශපාලුවන්ට රට කන්න සහය උනා. ඒකයි ඇත්ත

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Месяц назад +3

      Very TRUE

    • @dayanandakarunamunige9732
      @dayanandakarunamunige9732 Месяц назад +3

      අනුර ඇතුළු රණවිරුවන් කල මෙහෙවර ප්‍රශංසනීයයි 😂😂😂

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j Месяц назад +1

      අනුර සුදනා වෙලානෙ මිනිස්සුන්ට. උගෙ වැඩ එලිවෙනකොට ආයෙ ඇස් පෑදෙයි

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 Месяц назад +1

      ​​@@JanithJayasekara-x6jඔබ හඬතලනවිට ඇහෙන්නේ බූරුවෙක් කෑගහන සද්දේ. 🤣🤣🤣🤣?ඒඋනාට ඔබ හිතාගෙන ඉන්නේ ඔබ ජවසම්පන්න අශ්වයෙක් කියල. ?

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j Месяц назад

      @@helawansajayabhoomi9459 ජෙවීපී (මාලිමා) බුරුවෙක් ටිපර් වෙලා. ඔහොම ඉදලා බලන්නකෝ. තාම සතියයිනේ. ඔහොම තමා මුල අවුරුද්ද විතර 🤣🤣🤣 ඊට පස්සෙ හෙලුව පේන එක නවත්තන්න බෑ

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu Месяц назад +193

    කවුරු මොනව කිවුවත් අපිට නම් ජාතික වීරයෙක්.❤❤

    • @MGRPriyankara
      @MGRPriyankara Месяц назад +2

      Fonseka JATHIKA DROHIYEKKDA

    • @dondamitha6409
      @dondamitha6409 Месяц назад +2

      Gaththek nove hitiyanam. Sarath ponseka wage.

    • @kalindukodagoda
      @kalindukodagoda Месяц назад +7

      Sajith ta chande deepu thawath harakek menna😂

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e Месяц назад +3

      ​@@kalindukodagoda මේ මිනිස්සූ යුද්ද කරන කාලේ ඇඳ යට හිටිය එකෙක් නේද තෝ

    • @kalindukodagoda
      @kalindukodagoda Месяц назад

      @@SupunChamara-j5e 😂adak thiyan eke yata ringanna pissu kiyala hithuwada😂 gon katha kiyanna epa

  • @NilaniPriyangika-jt6gg
    @NilaniPriyangika-jt6gg Месяц назад +3

    ඔබ තුමාලා යුද්ධය කරලා දිනා දුන්නු රට අපි සැමදා ඔබ සමගයි❤️🙏

    • @ThusithaSanjeewa-b9b
      @ThusithaSanjeewa-b9b Месяц назад

      😮

    • @happysrilankan2857
      @happysrilankan2857 Месяц назад

      Mole poddak check kara ganin😂

    • @NayanaAkurugoda-sm9mk
      @NayanaAkurugoda-sm9mk Месяц назад

      ​​@@happysrilankan2857 චෙක් කරගන්න ඔනි ඌ නෙමෙයි උඹ මුලඅමතක පර සිංහලය රණවිරු වන්නටවත් ගරු කරන්න දන්නෙ නෑ බලපන් යුද්ධය දවස් වල යූ ටියුබ් විඩියො එකක් අරන් මේ මිනිස්සු අපේ රට බේරගන්න කරපු කැප කිරීම උඹලනම් මහ කුහක ජාතියක්

  • @RaniSomalatha
    @RaniSomalatha Месяц назад +146

    යුද්ධ කරල රට බේරාගත් අය තමයි මේ.ඒ අද්දැකීම් තියෙන අය යුද්ධයේ භයානක බව දන්නවා. ඒ වෙනුවෙන් කැප වුන කිසිවෙකුටත් දොස් පවරන්නෙත් නෑ .

  • @Upalimaximas422
    @Upalimaximas422 Месяц назад +8

    මේගොල්ලො කටුකෑව අන්තිමට කූල්කාමරයේ හිටපු ගෝට වීරයඋනා.
    සෙබලුන්ට පව්.

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 Месяц назад +9

    අපි හිතුවා මේ මිනිස්සු හරි රට වෙනුවෙන් අවංකව වැඩ කරයි කියලා .

    • @sameerasampath2272
      @sameerasampath2272 Месяц назад +1

      යකො ගොන් වගේ කතා කරන්න එප මුන් මුලු.ජිවිතය.කැප කරෙ එකට තමයි උබලා මොනවද දනේ

  • @PrasadTharanga-uu5bu
    @PrasadTharanga-uu5bu Месяц назад +103

    මාලිමාව කියලා අපේ රටෙ අද මේ විදිහට ඉන්න හදලා දුන්න විරුවන්ට මඩ ගහන්න එපා බන්😢.

    • @NilukaDahanayaka
      @NilukaDahanayaka Месяц назад +2

      අනේ තෝ හාපිය.

    • @ShiranRathnakumara
      @ShiranRathnakumara Месяц назад +5

      පිහිය රත්තරන් උනත් ඇන ගත්තොත් ඇනෙනවා

    • @ishanranaveera5181
      @ishanranaveera5181 Месяц назад +3

      Haa pimpiyoo😮

    • @sanjunuwan2513
      @sanjunuwan2513 Месяц назад

      Dan anura kumara kiuwada muu ratin panna kiyala. Ane palayan yanna pisso

    • @chen-qr2lg
      @chen-qr2lg Месяц назад +6

      අඩෝ comments දැක්කම ලංකවේ ඉන්නවුන් ගැන දුකත් හිතෙනවා.. පව් යකෝ.. පොඩ්ඩක් මේ ලංකවේ අවු. 50-60 ඇතුලත වත් ඉගන ගනිල්ලා.. ගෙදර දෙන්නක් එක බස් එකක ගියපු නැති කාලයක් තිබුන.. මට මතකයි ඉස්කෝල විනිවිද පෙන bags අරන් ගියා.. බත් පෙට්ටියත් ඇරලා බලනවා.. වැඩක් කරපු මිනිහෙක්ට එකෙන්ම respect.. වැරද්දක් කරලා තියනවනම්, නිතිය කටත් එකයි, එකේ දෙකක් නෑ .. මලිම්වට පඩයක් ගියත් සුවදයි, නියමයි රසයි කියන උන් සෙට් එකක් ඉන්නේ..😅😅 මමත් මලිම්වට ජන්දේ ගහපු එකෙක් තමයි. හැබැයි ඔච්චර sure තිය්ගන්න් එපා ගොඩ දායිම කියල, හොදට කරන්නත් පුළුවන්, හොදටම කරන්නත් පුළුවන්, මොනවා වුනත් ප්‍රබකරන්ගේ කතව ඇත්ත සින්හලයෝන්ට සතියයි මතක.. තව අවු. 10කින නාමල් ජනාදිපති උනත් මමනම් පුදුම වෙන්නේ නෑ.. මොකද next gen. දන්නේ නෑ රාජ පස්ස කරපු විදිය... 🤫

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 Месяц назад +87

    කාලකන්නි මේ මිනිස්සු ඉදිරි ආරක්ෂක වලල්ලේ ඉදලා හරියට අනදුන්නු නිසා තමා මේ රටේ අද නිදහස කියලා දෙයක් ඉතිරිවෙලා තියෙන්නෙ ජිවිත පරදුවට තියලා යුද්ධය කරපු මිනිස්සු ..කාලකන්නි ගරහන්න එපා..මේ නියම රනවිරුවෝ ..පුදුම අවස්තාවාදි ..ගුනමකු..කෙලෙහිගුන නොදන්න ආත්මාර්ථකාමි බයියෝ ඉන්න රටක් මේක..

    • @judekrishantha4287
      @judekrishantha4287 Месяц назад +5

      @nisansalasomawardhane4909 බයියෝ නෙවේ යකෝ..3% නේ ජෙප්පෝ සහ අල්ලාහ් එකාගේ එව්න් .....
      ඕකුන්ට හෙන් 7 ගහ්න්න් ඕන් කියපු දේවල් වලට කමල් මහත්තයාට

    • @nissankakumara7764
      @nissankakumara7764 Месяц назад +1

      @@nisansalasomawardhane4909 කොහොමත් ඉදිරි වලල්ලෙ යුද්ද කරන්න ඕනනෙ... පසුපස වලල්ලෙ ගෑනු අනාත කලා

    • @nisansalasomawardhane4909
      @nisansalasomawardhane4909 Месяц назад +2

      @@nissankakumara7764 උබලා කාලකන්නි ..

    • @nissankakumara7764
      @nissankakumara7764 Месяц назад

      @@nisansalasomawardhane4909 තොපි කටට ගන්න සමනල්ලු

    • @RISHAN575
      @RISHAN575 Месяц назад

      Ane ow ape rate inne kala guna ikmanin amathaka wena amathaka karana kaalakanni

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад +53

    ලංකාවේ ඉන්නේ මහ කුහකයෝ. ඉස්සර යුධ වීරයෝ කිව්වා, දැන් ඒවා මතක නෑ. මේ රට හදන්න බෑ, රැල්ලට ගිහින් ගින්දරට පනින මිනිස්සු ඉන්නේ 🤮

    • @ishanranaveera5181
      @ishanranaveera5181 Месяц назад +1

      Thoo dannwada mun vinda sapa , ubala wge un innkn rtata sapayak

    • @roshanperera5257
      @roshanperera5257 Месяц назад +4

      ​@@ishanranaveera5181 itim ubta irisiyda ponnyo cari hignnu bola ublta kawdwt diyunu wenna ba bn

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 Месяц назад

      ​@@ishanranaveera5181
      Me minissu duk vinda athi taram rata venuven.
      Eva amarhaka naha kavadavathma.

    • @indikathilakarathne9929
      @indikathilakarathne9929 Месяц назад

      දැන් අනුර දුක් විඳිනවද,,අනේ බං කුහක වෙන්න එපා​@@ishanranaveera5181

    • @tharakabandara4624
      @tharakabandara4624 Месяц назад

      ​@@ishanranaveera5181හිඟන්නා ..අනුන් සැපට ඉන්නවට ඊරිසියා කරන්න එපා බල්ලෝ..තමන් මහන්සි වෙලා සැප විඳින තැනකට වරෙන්

  • @සෙත්සර
    @සෙත්සර Месяц назад +69

    ඔබතුමාගේ දේශපාලනය මොනවා වුණත්, ඔබතුමා රට වෙනුවෙන් යුද වැදුණු උදාර රණවිරුවෙක්! මේ රටම ඔබතුමා ඇතුළු රණවිරුවන්ට සදා ණය ගැතියි.

  • @chamilabandara8849
    @chamilabandara8849 Месяц назад +49

    ඔබතුමා වෛද්‍ය මණ්ඩලයක් විසින් ආබාධිත රණවිරුවන්ට ආබාධිත ප්‍රතිශතයක් දීලා තියෙනවා 20%50 දක්වා එම සෙබළුන්ගේ අදාල දීමනාව දෙන්නේ නැතුව පයිනල් ආපහු හරවලා යවලා තියෙනවා ඔබතුමා හමුවෙන්න කොතෙකුත් අපි ලියුම් දැම්මත් හම්බෙන්ට අවස්ථාවක් දුන්නෑ ඔතෙන්ට ආයෙන් පස්සේ මුලා අමතක කෙනෙක් වෙන්න එපා රනිල්ගෙන් ලකුණු ගන්ඩ අපිට දෙන්න දෙන්න තිබුන දේ කපා හැරියා බලමු කොහෙදි හරි හම්බවෙයිනේ

    • @nissankakumara7764
      @nissankakumara7764 Месяц назад +4

      දැක්කද මුගෙ වැඩ

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg Месяц назад +1

      ඔව් ඒක ඇත්ත 1500 කරපු රෙශන් එක මු තමයි දුන්නේ නැත්තේ අන්තිමට මු ඒකේනුත් වාසි ගත්තා රනිල්ගෙන්

    • @Gunak1234
      @Gunak1234 Месяц назад +1

      රට විනාස කල රනිලගෙ වැඩ වලට තියෙන වෛරය මේ මිනිස්සු හරහා යවන්න එපා. ඒක කටින් ගහල වැඩ නැවැත්තුවේ

  • @isharasolaman6518
    @isharasolaman6518 Месяц назад +77

    කුහකයෝ කියපුව වැඩිය ගනන් ගන්න එපා

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Месяц назад +40

    ඇත්තෙන්ම කියන්නේ මේගොල්ලන්ගේ තරුණ කාලෙරට වෙනුවෙන්නේ සේවය කරේඇයි මිනිස්සුන්ට මෙහෙම මඩ ගහන්නේමෙයාලා රණ විරුවෝදේශපාලුවෝ කොයි එක්කෙනත් එකයිකවුරු හරි බලයටහම හිටපු අයට මඩ ගහන්න එපා කවුරු වුනත්ඒගොල්ලන් රට බේරගත්තායින් තමයි අද අපි පාරේ බැහැලා යන්නේ කියන එක හොඳට මතක තියාගන්න මේ මිනිස්සු දේශපාලන යුද්දෙට ගියේ නෑ නේදඅහිංසක ගමේ කොල්ලෝ තමයි යුද්දෙට ගියේඅන්න ඒක චුට්ටක් මතක තියාගෙන ජීවත් උනානම් හරි මේ මිනිස්සු

  • @nihalmaharahetti877
    @nihalmaharahetti877 Месяц назад +2

    ඔබ තුමා අපට වීරයෙක්.

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER Месяц назад

      හොරැන්ට හොරැ විරයො😅😅😅

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Месяц назад +11

    මොන මතිමතාන්තර තිබුනත් යුද්ධය අවසන් කල ඔබලා අපේ හදවතේ ජීවමානයි ❤

  • @ruchira296
    @ruchira296 Месяц назад +2

    වැරදි කරේ නැත්තම් බය වෙන්න එපා👍

  • @pulithperera
    @pulithperera Месяц назад +4

    Sir❤

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h Месяц назад +2

    Niyamai

  • @pradeerakule8452
    @pradeerakule8452 Месяц назад +72

    එදා ප්‍රබාගේ මළ සිරුර ඔබ තුමාගේ දෙපා මුල තියාගෙන කිව දේ. අද කල ගුණ නොදත් අමතක වෙලා. ඔල මොළ මිනිස්සුන්ට.

  • @jtwo75
    @jtwo75 Месяц назад +16

    දේශපාලනය නිසා නම කැත වුන තවත් වීරයෙක්🥲♥️

  • @chamid6040
    @chamid6040 Месяц назад +6

    මාලිමාව කියන්නේ හාමුදුරුවෝ 700 ක් මරපු සිංහල බෞද්ධ මිනිසුන් ගේ දලදා මාලිගාවේ අහිංසක මිනිසුන් මරලා දාපු මිනිමරු පක්ෂයේ උන් කියනවා දවසක් හරි රට බේරා ගන්න උදව් උනු උන් ත්‍රස්තවාදී කියලා ..තරුන ජීවිත 60000 ක් විනාස කර මාරාදාපු මාලිමාව අම්මෝ හරි සුද්ද වන්තයයෝ අද ..මිනි මරු පක්ෂය ක් ..කාලකන්නි

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg Месяц назад

      ගොන් සජියගෙ වහලෙක්

    • @chandrakumara6812
      @chandrakumara6812 Месяц назад

      අපතයන්ට කඩෙි යන ⁣🦴🦴🦴🦴🦴🦴🦴🐕

    • @chamid6040
      @chamid6040 Месяц назад

      @@chandrakumara6812 මිනිමරු පක්ෂය කට කඩේ ගිය ඔහේලාගේ කතාවත් මිනිමරුවෝ වගේ ඉතිං පුදුම නැ 🐄🐄🐄🐄🤣🤣🤣🤣

  • @sanakamadhusanka2269
    @sanakamadhusanka2269 Месяц назад +107

    වැරදි කරල නැතනම් මොකටද අනේ බය වෙන්නෙ

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 Месяц назад +7

    දැන් ගෙවල් කොපමණ තියෙනවද.?

  • @srilanka7360
    @srilanka7360 Месяц назад

    අන්න වටිනව මුල මතක්කරල දුන්නට ස්තුතියි ඔබට වැරදි නැත්තන් බය වෙන්න ඕන්නැ රට රැකපු උං රටේ ඉදියි රට කාපු උං යයි

  • @PremarthnaPerera
    @PremarthnaPerera Месяц назад +53

    රට වනසල ගීනිතියපු එවුන්ටබයවෙන්නඑපා මේ රට බේරගත්තු යුද වීරයෙක් ඔබතුමා

    • @ranjithnimal566
      @ranjithnimal566 Месяц назад +3

      Toge genita deepan

    • @kasunwijesekara3761
      @kasunwijesekara3761 Месяц назад +2

      පව් ඔයා

    • @charlie_g-1
      @charlie_g-1 Месяц назад +3

      ප්‍රෙමරත්න තමුසෙ දන්න පුකක් නැ ඔයි...........😂😂

    • @kumaribandara2442
      @kumaribandara2442 Месяц назад +1

      තෝ දන්න දෙයක් ගැන කතා කරපං . අපි නම් දන්නව මූ රියල් බඩු කාරයෙක් කියලා . මුගෙ ඔෆිස් එකේ තියාගෙන හමුදාවේ ගෑනු පාවිච්චි කරනවා

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 Месяц назад

    ඒවා කවදාවත් අමතක වෙන්නෙ නෑ ❤
    වීරයෝ 💪

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn Месяц назад +126

    ලේකම් තුමනි අපේ රටේ බහුතරයක් ඉන්නෙ මුල අමතවුන්....

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc Месяц назад +9

      definitely I totally agree with you my friend its our sinhalese genes problem

    • @NilukaDahanayaka
      @NilukaDahanayaka Месяц назад +4

      අම්මගෙ රෙද්ද තමයි ..

    • @neranjanamalith2738
      @neranjanamalith2738 Месяц назад +3

      ඇයි උඹලා වගේ බත් කන හරක් නැද්ද... මොකො නැත්තේ... උඹත් ඒ අතර එකෙක් නේ..

    • @MGRPriyankara
      @MGRPriyankara Месяц назад

      MULA MATHAKA HINDA THAMAYI MAHINDAYATA DEPARAKK SALAKUWE UUUU APITA ARIYA
      FONSEEKAWA OKKOTAMA AMATHAKA WELA DROHIYEKK WELA
      HORU NATHI PIRISIDU RATAKK HADAMU

    • @ShiranRathnakumara
      @ShiranRathnakumara Месяц назад

      පල හුත්තො යන්න මුල මතක තියෙන කෙලෙහිගුණ දන්න හින්දා තමයි අති විශාල බලයක් අරන් දුන්නෙ ඔය නරි ටිකට අන්තිමට මොකද කලෙ යුද ජයග්‍රහණය මුවාවෙන් රටට කෙලෙවුවා උන්ගේ සැප ගන්න. පියුමි ට යට ඇදුම් අරගෙන ගිය සොල්දාදුවන් ටත් අගෞරවය කරපු අපතයෙක් තමයි මේකා මූ ගැන උබ මොනවද බං දන්නෙ

  • @Earthpruthuwi
    @Earthpruthuwi Месяц назад

    ඔබතුමා මේ 3/1 කුහක මිනිස්සු කියන දේවල් වලට කලකිරීමක් අති කර ගන්න එපා. අපේ හදවතේ වීරයෙක් හැමදාම ඔබතුමා. ඔබ‍ට ජය අපි හැමදාම ඔබ සමගයි

  • @nimalmunasinghe3748
    @nimalmunasinghe3748 Месяц назад +99

    ඔය මිනිස්සු හිටියෙ නැතිනම් කොටියා උඩපැන පැන පුකෙඅරගන්න තිබුනා කාගෙ කාගෙත්

    • @ishanranaveera5181
      @ishanranaveera5181 Месяц назад +2

      Ube ktta ta dei enm koti😂

    • @SarathNandika
      @SarathNandika Месяц назад

      ​@@ishanranaveera5181nodookin 😢ඇයි bn bola මෙච්චර ඇරියස් එකකින්. ප්‍රභා මැරිච්ච එකටද?

    • @dongunatillaka6879
      @dongunatillaka6879 Месяц назад

      Mind your language.

    • @AmericaGreat-b5m
      @AmericaGreat-b5m Месяц назад

      😂😂

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha Месяц назад

      Attha ❤

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q Месяц назад +55

    යුද්දෙ ක⁣ාලෙ විරුවෙක්
    ඉන් පස්සෙ මැදමුලන වලව්වෙ බත් බැලයෙක්

  • @PraveenPerera-kb5ul
    @PraveenPerera-kb5ul Месяц назад +10

    සුදා වගේ සිප්පි කෑල්ලක් කියපු දේවල් වලට ඔබතුමා වගේ කෙනෙක් කතා කරන්නවත් ඕන නැහැ ❤️🇱🇰

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 Месяц назад

    ඔබතුමා රටට කල සේවයට අපි හිස නවා ආචාර කරනවා

  • @AjithKumaraTube
    @AjithKumaraTube Месяц назад +62

    ඇත්තනෙ .... කීබෝඩ් වීරයො කලිසම් වල චූ කරගන්න කාලෙ කොටි එක්ක හැප්පු මෙතුමලාට ගහන මඩ​...

  • @piumihansamali1
    @piumihansamali1 Месяц назад

    ❤❤❤❤අමතක නෑ සර්

  • @sske60
    @sske60 Месяц назад +6

    යුද්ධෙට දායකත්වය දීලා අන්තිමට හොරා කෑවා

  • @SamanEgoda
    @SamanEgoda Месяц назад

    සුපිරි කතාව ගරු කරනවා ඔයා ට ❤❤❤❤❤ හදවතින්ම කාta🙏බයේද රටෙන් පෑනලා යන්නේ

  • @NilminiWijethilake
    @NilminiWijethilake Месяц назад +5

    මාලිමාවෙ දේශපාලකයො කවුරුවත් රනවිරුවන්ට දොස් කියලා නැහැ.සුදාගෙ පුද්ගලික මත ඉදිරිපත් කරන්න ඇති.

    • @illuminatisatan5551
      @illuminatisatan5551 Месяц назад

      ඔඹ හරි RUclips එකේ වීවුස් ගන්න එක එක මගුල් මුං දානවා,JVP එකේ නම කැත වෙනවා,සුදා කියන චරිතයත් පැහැදෙන්න බැහැ මහ වාචාල කටක් තියෙන චරිතයක්.

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 Месяц назад +1

    එල කිරි සර්

  • @AmericaGreat-b5m
    @AmericaGreat-b5m Месяц назад +15

    රට පනින්න බෑ යුධ අපරාධ..
    ලංකාවෙ ඉන්න බැහැ, විරැද්ධ මතවාද දරපු මිනිස්සුන්ට කරපු හිරිහැර හින්ද
    😂
    ලංකා E News වල තියනව කරපු දේවල්
    😂😂

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p Месяц назад

    ඔබ තුමා අපේ රටට අවශ්‍ය කෙනෙක් ❤

  • @asedit4332
    @asedit4332 Месяц назад +76

    ඔන්න සිoහයෝ❤

  • @menakerathnayake9426
    @menakerathnayake9426 Месяц назад

    දේශපාලනය අදාල නෑ ඔබතුමා රනවිරුවෙක් ඒ ගව්රවය හැම දාම තිබෙනවා ඔබට ...❤❤❤

  • @teshithdamlaka
    @teshithdamlaka Месяц назад +23

    රට බේරගෙන හමුදාවටම ඇරියා නේ හොදටම 😂😂

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi Месяц назад

    Thanks Sir

  • @gayanpriyadarshana4310
    @gayanpriyadarshana4310 Месяц назад +6

    සුදත්ත තිලකසිරි ගෙ ටොම් පච.

  • @RaveendraNiroshn
    @RaveendraNiroshn Месяц назад

    දක්ශ නිලදාරියෙක් නිහතමානි විරුවෙක් 🙏🥰

  • @Commerce054
    @Commerce054 Месяц назад +3

    මේ මනුස්සයෝ නිසා අද මෙහෙම හරි ඉන්නේ කියලා මතක තියාගන්න... වැරදි ඇත්නම් නීතියට භාර දෙන්න..

  • @MeshanThilakarathna
    @MeshanThilakarathna Месяц назад +116

    වැරදි කරල නැත්නමිි පැනල යන්න අවශ්‍ය නැ...හැබැයි වැරදි කරල නමිි තමයි අවුල.

    • @warsil3735
      @warsil3735 Месяц назад

      Deal gahanba puluwan Anura wkappan wasantha ekka😂😂

    • @IndrajitWeerasinghe
      @IndrajitWeerasinghe Месяц назад

      @@warsil3735 hukanne

    • @sarathkumara4475
      @sarathkumara4475 Месяц назад +9

      ඇයි මේතුමා මේ රටේ සිංහලයෝ 60000ක් ගාථණය කරාද,?මේ රටේ සිංහල ජනතාවට අයිති දේපළ ගිණි තියලා විනාශ කරාද,? උබ දකින වැරදි මොනවද,?

    • @IndrajitWeerasinghe
      @IndrajitWeerasinghe Месяц назад +1

      @@sarathkumara4475 ow army eken tamai dakune sinhala kollo tire dala maruwe..Ammata hukana 8 pass ponnayo

    • @Widath-e3x
      @Widath-e3x Месяц назад

      @@IndrajitWeerasinghe ඒ මුගෙ කාලෙද නැත්නම් ඊට කලිංද ගම් වලට පැනල සිංහල ගම් වල උංව කපලා කොටලා බෝම්බ තියලා රටෙන් කෑල්ලක් කඩා ගන්න දගලපු උංටද 8 පාස් කියන්නෙ.😂 උබ නම් අංක එකේ වහල් පින්නයෙක් වගේ.💩

  • @sdvlog69
    @sdvlog69 Месяц назад +3

    📚 පොත් ලියලා තනතුරු ගත්තු කෙනෙක්. ගෝටාභය කියලා ලියා තියෙන්නේ ඔහුව අතිශියෝක්තියෙන් පිම්බීම

  • @ranjithperera3422
    @ranjithperera3422 Месяц назад

    අැත්ටම ඔබ අපට විරයෙක් 👍❤

  • @YOUTHPILOT
    @YOUTHPILOT Месяц назад +11

    යුද්ධෙට දායකත්වයක් දුන්න තමයි. හැබැයි මේ නීල කාස හෙ⁣ාරෙක්. බලමු අනුර කුමාර දිසානායක මෙයාට විරුද්ධව නඩු දායිද කියල😂😂

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg Месяц назад

      ඇත්ත කතාව මචං මිනිස්සු ඕවා දන්නේ නැ ඕවා දන්නේ හමුදාවේ කොල්ලෝ විතරයි

  • @theparadise...5991
    @theparadise...5991 Месяц назад

    ඔබතුමාට අපි ගරු කරනවා. රටේ කුහකයෝ ටිකක් ඉන්නවා. උන් එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා.

  • @luminadalpathadu
    @luminadalpathadu Месяц назад +14

    හමුදා නිලධාරීන් ඉන්නෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒ ක කිය, කියා ඇවිදින්න දෙයක් නෙමෙයි. එහෙම යි කියලා ඕනෙම කැත වැඩක් කරන්න අවසර නෑ නේද???

  • @MOREEN100
    @MOREEN100 Месяц назад

    අනිවාර්යයෙන්ම

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 Месяц назад +16

    මාලිමාවෙත් තියෙන්නෙ තනිකර බොරුව

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 Месяц назад

    මරු එඩිට් එක

  • @prasadsandaruwan1729
    @prasadsandaruwan1729 Месяц назад +12

    ගේවල් හදනවා නේද හමුදාවේ කොල්ලෝ දාලා😂😂😂😂

    • @prasadsandaruwan1729
      @prasadsandaruwan1729 Месяц назад

      ඔයා යකා මාතලේ පැත්තේ ගෙයක් හදනවා හමුදාවේ කොල්ලෝ දාගෙන

  • @madusankaukumara1089
    @madusankaukumara1089 Месяц назад

    මේ කතාවනම් ඇත්ත ❤

  • @sameerakiri
    @sameerakiri Месяц назад +28

    ආමී එකේ ඉන්නකොට හොද ගේමක් දුන්න මිනිහෙක්, කොහේවත් යන්න ලොන්තයෝ හන්දා පැනල යන්න අවශය නැනේ වැරැද්දක් කරලා නැත්තන්

  • @chen-qr2lg
    @chen-qr2lg Месяц назад +1

    අඩෝ comments දැක්කම ලංකවේ ඉන්නවුන් ගැන දුකත් හිතෙනවා.. පව් යකෝ.. පොඩ්ඩක් මේ ලංකවේ අවු. 50-60 ඇතුලත වත් ඉගන ගනිල්ලා.. ගෙදර දෙන්නක් එක බස් එකක ගියපු නැති කාලයක් තිබුන.. මට මතකයි ඉස්කෝල විනිවිද පෙන bags අරන් ගියා.. බත් පෙට්ටියත් ඇරලා බලනවා.. වැඩක් කරපු මිනිහෙක්ට එකෙන්ම respect.. වැරද්දක් කරලා තියනවනම්, නිතිය කටත් එකයි, එකේ දෙකක් නෑ .. මලිම්වට පඩයක් ගියත් සුවදයි, නියමයි රසයි කියන උන් සෙට් එකක් ඉන්නේ..😅😅 මමත් මලිම්වට ජන්දේ ගහපු එකෙක් තමයි. හැබැයි ඔච්චර sure තිය්ගන්න් එපා ගොඩ දායිම කියල, හොදට කරන්නත් පුළුවන්, හොදටම කරන්නත් පුළුවන්, මොනවා වුනත් ප්‍රබකරන්ගේ කතව ඇත්ත සින්හලයෝන්ට සතියයි මතක.. තව අවු. 10කින නාමල් ජනාදිපති උනත් මමනම් පුදුම වෙන්නේ නෑ.. මොකද next gen. දන්නේ නෑ රාජ පස්ස කරපු විදිය... 🤫

  • @ilikemovies_good
    @ilikemovies_good Месяц назад +9

    අයි මචෝ ජොබ් එක ඊළඟ මිනිහට භාරදීලා ගියේ නැත්තේ? කැතයි නේ

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka Месяц назад

    ඔබ තුමා කරපු සේවයට අපි ගරු කරනව.

  • @Milroynishantha3261
    @Milroynishantha3261 Месяц назад +4

    Kemal Gunarathna Sir Sri Lanka Ve Watina Pudgala Yak 🙏🇱🇰
    Kemal Gunarathna Sir Sri Lanka Vata Avashaya Pudgala Yak ( Lanka Va Ta Sampatak )
    Congratulations Sir 🚩🚩🚩🚩4
    My Hero Sir 🏅🌟🏆
    Kamal Gunarathna Sir My
    House 💙🏕💛
    Vi
    Budusarani Sir And Family 🌻🌻🌻🌻🙏
    I Love you Sir 🌸🌸🌸🌸4

  • @premadasalanka
    @premadasalanka Месяц назад

    රට වෙනුවෙන් පඩි සමග සේවය කලා ස්තුතියි එහෙත් පාදඩ පාලකයන් සමග රටට නුසුදුසු දේ හා අවභාවිතාවන් ගොඩාක් තියෙනවා

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce Месяц назад

    රටට කල සේවයට හදපිරි ස්තුතිය
    නමුත් පසු රාජකාරියේ සීමාව ඉක්මවීම ගැන සියුම් කනගාටුවක් නැත්තෙම නෑ ස්තුතියි Sir

  • @bigbrain5434
    @bigbrain5434 Месяц назад +8

    අපේ රටෙ අද මේ විදිහට ඉන්න හදලා දුන්න විරුවන්ට මඩ ගහන්න එපා. paata kannadi galawala balapalla

  • @manoowithana6440
    @manoowithana6440 Месяц назад

    ඔබ තුමා සේවා කාලය තුල වරදක්කලා නම් දඩුවම් විඩිය ‍යුතුයි.මගෙ පක්ස දේශපාලනයක් නෑ,❤❤❤

  • @FUNTV-kf3fx
    @FUNTV-kf3fx Месяц назад +12

    උඹ හිරු එක අල්ලගෙන බයිල ගැහුවට, උඹ පැනල ගිහිල්ල තමයි ආවේ. ගිහින් ආරක්ෂක අමාත්‍යාංශය බාර දීපන් හරියට. උඹත් ඉන්න ඕන හිර ගෙදර. අන්න උඹ රුසියාවට අපේ රටේ රණවිරුවො විකුණලා සල්ලි ගත්තු එක⁣ට CID විමර්ශන ආරම්භ කරල. උඹ බයිලා ගැහුවට හොරකම් කරල ගහපු ගැහිලි එලියට එයි හෙට අනිද්දට.

  • @SandunMihiranga-h5o
    @SandunMihiranga-h5o Месяц назад

    ❤❤❤❤❤❤ අදරෙයි ඔබ තුමාලට ❤❤❤NPP බයියො තමයි කියන්නේ 😂😂😂😂😂

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 Месяц назад +4

    ඒක දෙයක් කියන්නම් අබාදිත රණවිරුවන්ට දෙයක් කරලා දුන්නේ නැති එකට ගොඩක් කණගාටුයි ලොකුවට කතා කෙරුවට ඔබතුමාලා තනියම කැලෑවල් වල ගහින් හිට්යේ නෑ අහිංසක කොල්ලෝ දහස් ගානක් මැද හිට්යේ කමක් නෑ එකට බලය තියන වෙලාවේ අහිංසක කොල්ලෝ ගැන බැලුවේ නෑ

  • @nishanthaalwis677
    @nishanthaalwis677 Месяц назад

    Grate respond Sir

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 Месяц назад +28

    කාපු පතේ රීපු අසමජ්ජාතියා

  • @Sum-h1f
    @Sum-h1f Месяц назад

    අපි කෙලෙහිගුණ නොදන්නා මිනිසුන් නොවෙවායි මාගෙ ප්‍රාර්ථනා වයි.

  • @n-lyrics8798
    @n-lyrics8798 Месяц назад +7

    අරගලයට යටින් උදවු කරල සිංලය නැති කරා😢

  • @PradeepDeSilva-u4c
    @PradeepDeSilva-u4c Месяц назад +2

    මෙතුමන්ලගෙ අගේ කාටවත් මතක නැහැ දැන් අද අපේ රටේ හැමෝම නිදහසේ ඉන්නෙ මෙවැනි උදාර විරුවන් නිසා බව කුහක මිනිස්සුන්ට අමතක වෙලා ...

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n Месяц назад +25

    වහුකුනු මෝඩ ජාන ජෙප්පො මොන දේ කිව්වත් අපි ඔබතුමාල සමගයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️
    සදා ණයගැතියි ඔබතුමාට

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 Месяц назад +1

    වැරදි නොකරපු කිසි කෙනෙක්ට මේ ආන්ඩුවෙන් කරදරයක් නොවේවි

  • @dineshkumara9596
    @dineshkumara9596 Месяц назад +3

    නිල්...කමල්..🔵

  • @pathumweerarathna8599
    @pathumweerarathna8599 Месяц назад

    දේශපාලනය නම් තූ නොදකින් ඔයාගෙ හැබැයි රටට රණවිරු වෙක් වශයෙන් කල සේවයට ❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Месяц назад +3

    ඉතින් බන් ඔච්චර කුලප්පු වෙන්න දෙයක් නැ උබලා හරි දෙයක් කලා නම් හිටපල්ල බය නැතුව ..

  • @naththarsi5251
    @naththarsi5251 Месяц назад +1

    වැරදි නැත්නම් බය නොවී ඉන්න ඉතින් 😂😂😂

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm Месяц назад +5

    මේ වාහන වල මිල විතරක් නෙවේ.....මේවාට යන සර්ව්ස් වියදම්, තෙල් වලට යන වියදම්, රියදුරු වියදම් මේ සියලු වියදම් රජයෙන් ගෙවන්න ඇති නේද?

    අනේ දෙය්යනේ අපි මාසේ පඩියෙන් හොදියි බතුයි කාල ඉන්නවා. රෝසි සේනානායකට අපේ සොච්චන් පඩියෙන් ගෙවන බදු වලින් අධි සුකෝපබෝගී වාහන අරන් දීල. කට කියන්නද මේ දුක?????????
    අපි මහජනතාව විදිහට කොච්චර අමාරුවෙන් ද රෝහල ට , පාසලට, වැඩට යන්නේ පොල්ගෙඩි ගානට පුරවපු බස් වල, කෝච්චි වල....ඒත් මේ හොර දේශපාලකයෝ අපේම බදු මුදල් වලින් විදින සැප බලන්න දෙය්යනේ.
    මේ හොරුන්ගේ දරුවොත් ඉතින් මේ සැප වාහන වල යන්න ඇති නේද සැපට????

  • @sathnada9898
    @sathnada9898 Месяц назад +2

    සුදා කියන තක්කඩියා වැදගත් මිනිස්සුන්ට අපහාස කරනවා .

  • @nishanthakumara2998
    @nishanthakumara2998 Месяц назад +7

    ඔබ තුමා හිටියා ද, පැනල ගිහිල්ලා ආවා ද කියලා මම නම් දන්නේ නැහැ ..නමුත් රටේ හිටපු ආරක්ෂා ලේකම් හැටියට අලුතින් පත්වෙලා ආපු ආරක්ෂක ලේකම්ට රාජකාරිය භාර නොදි පැනල, හැංගිලා හිටියා ...

  • @MyPassion_jm
    @MyPassion_jm Месяц назад +1

    වපුරපු විදිහටයි අස්වැන්න 👍

  • @MaheshPrabath-p4m
    @MaheshPrabath-p4m Месяц назад +3

    එක අපි දන්නවා මහත්තයෝ අනිවාර්යයෙන් එකට සෑලිට් කරනවා.එත් හිතට දුක අවාසාන කාලයේ දෙන එකේ සිමාවක් තිබුනේ නැනේ ඔයාගේ

  • @Normaln2966
    @Normaln2966 Месяц назад +2

    රුසියාවට ලංකාවේ හමුදාව ඇද්ද එක පිටිපස්සේ මෙයා හිටියා කියලා රාවෙයක් ගියා,මම චොදනා කරන්නේ නැ මේටුමට,ඒ ගැන ඒ වුනාට හොයලා බලන්න ඕනි...මොකද ඒ කාටවත් තාම ලංකාවට එන්න බැරි වුනා

  • @AjithaUdayanga-wi1bp
    @AjithaUdayanga-wi1bp Месяц назад +51

    Me මිනිස්සු අමාරුවෙන් mara කටු kala rata බේරාගත් නායකයින්

  • @MadusankaSumuda
    @MadusankaSumuda Месяц назад

    ඹබ තුමා රටට ණය නෑ,,,❤❤❤❤

  • @kristopherdion
    @kristopherdion Месяц назад +20

    ඇත්තට සුදා ඇයි මේ වගේ 2කේ වැඩ කරන්නෙ

    • @VimalaYapa
      @VimalaYapa Месяц назад +3

      Wivs වැඩි කර gaanna

    • @twwubandara9951
      @twwubandara9951 Месяц назад +1

      උගේ රස්සාව ඒක නිසා....

  • @sunilananda8228
    @sunilananda8228 Месяц назад +1

    නියමයිසර්

  • @sobsvlogs3042
    @sobsvlogs3042 Месяц назад +12

    මුං දන්නේ නෑ. මේ මිනිස්සු ඒ අයට එන්න පුලුවන් තර්ජන පැත්තකට දාලා රට වෙනුවෙන් වැඩ කරපු අය. යුද්ධේ ඉවර කරන වෙලාවේ හිටපු මිනිස්සු. ඒ අයට අදටත් ජීවිත තර්ජන නැතුව නෙමෙයි.

  • @tfatsystem
    @tfatsystem Месяц назад +9

    අනේ මූ නෙතිකරපු පතාලය ....සර්ත් ෆොන්සේකා සහ වීර සෙබලු නොහිටින්න තොපි අද නෙහේ ....

  • @tasutasu4470
    @tasutasu4470 Месяц назад

    Aka aththa❤❤❤❤❤

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Месяц назад +3

    එහෙම නම් ...නව ආරක්ශක ලේකම් වැඩ බාර ගන්න වෙලාවේ ...mahaththayek වගේ එකී oba thumage තනතුර බාර දෙන මොහෝතේ මග හැරියේ ඇයි..?
    ඒක නියම ආදර්ශමත් මොලයක් හා gaurawayak ඇති මිනිහෙක් කරන දෙයක් නෙමේ...
    ඔබලා රටටම එදා කරපු සේවය අපි අගෙ කොට සලකනවා..
    නමුත් ඉන් පස්සෙ ඔබලාගේ හිතවත් දේශ පාළුව න් රටම සුද්ද කරණකොට ඔයාල නිකන් උඩ බලං හිටිය..
    ඒවාට විරුද්ධ උනේ නැහැ...ඔබ පොලිස්‌ සේවය හරි හැටි ප්‍රති සංවිධාන කරන්න හදන කොට...පොලිස්‌ දේශ පාළුව න් ගෙ කොන්ත්‍රාත්තු කරපු දූෂිත මිනිස්සු හා දේශ පාළුව න් ඔබට එරෙහිව ජනපතිට කතා කෙරුව...පොලිසිය oben අයින් කරලා දැම්මා...එනිසා ඔබ ලැජ්ජා උනා...අන්න එවේලේ ඔබ කොන්ද පණ තියෙන soldadu වෙක් නම් ඔබ ගෙදර යනවා...නමුත් ඔබ හොරුන්ට අවසානයේදී එකතු උනා...යුද හමුදා බුද්ධි අංශ ලොක්කෝ පාස්කු බොම්බෙ කරලා තිබෙනවා...ඔබ උන්ට එරෙහිව මොනවද කෙරුවේ...adutharamin උන්ව එකී තනතුරු වළින් ඉවත් කෙරුව da...නැ නේ 😢😢..දැං ඉන්න යුද හමුදා පති...මො කේක් da ඒ.. ???
    මේ අහන්න මහත්තයෝ...නියමය පිරිමි ඔය දූෂිත දේශ පාළුව න් එක්ක දිග කන්න එකතු වෙන්නේ නැහැ....පිරිසිදු හිත් තියෙන මිනිස්සු යහපත් ප්‍රතිපත්ති පුජාව අනුව හිට ගන්නේ...එවැනි මිනිසුන්ගේ දේශ පාලන පක්ෂය තමයිලු malima ව කියන්නෙ..
    😂😂❤❤❤

  • @gunslinger1316
    @gunslinger1316 Месяц назад

    Well said