Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශනූගෙයි දිනේෂ්ගෙයි ඕනේ 👍
හැමෝම දිනි අක්කිට බනින කාලෙත් මම එයාට ආස වුනා. ඒ කැමැත්ත තවත් වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ආදර්ශවත් චරිතවත් කෙනෙක් දිනි අක්කි. සංගීත් අයියේ ඔයාට ලැබුණේ ඔයාට හොදම කෙනා
1.Sangeeth aiyage ammai &thaththi2.dinesh &shanudrie
හරීයටම තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු හැමදාමත් හිනාවෙලා ඉන්නවා....ආදරෙයි දිනී අක්කී 😍දෙන්නට දෙන්නගේ තේරුම් ගැණීම කියන්නේ එතන තමා ජිවිතේ තියෙන්නේ...❤🥰
දිනේෂ් අයියයි ශනූ අක්කි එක්කත් කරමුකො ❤️🥰
ගයියා & පූජි ❤️දිනේෂ් & ශනූ ❤️අනේ අයියෙ අනිවාර්යයෙන් ගේන්නකෝ
ඔය ආදරය ඔය තේරුම් ගැනීම ඒක නම් මාරයි..ගැලපෙන අය පරක්කුවෙලා හරි ලැබෙන්නේ පිනකට ඇත්තටම..සංගීත් දිනී ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාක්...ඇස්වක් වදින්න එපා ඔයාලා දෙන්නට...සුභ අනාගතක් වේවා ඔයාලට.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා මේ වගේම...❤️❤️❤️❤️❤️❤️
ශනු&දිනේශ්ව ඕනි අනිවාර්යයෙන්ම 🤗🤗🤗❤️❤️pls pls
Next shanudrie & dinesh ❤️❤️
Yes
Shanudri and dinesh ❤️😚
ප්‍රසාද් අයියා කිව්වම දුර වැඩියි වගේ... වරා අයියා කිව්වම හරි ලග ගතියක් දැනෙනවා... අදත් වැඩේ සුපිරි....❤️
සංගීත් අයියා & කස්තුරි අක්කි ගෙන්නන්නකො 😍🙂
දීනේශ් අයියායි ශනු අක්කි එක්ක කරමුද❤
දේවී අයියායී,හෂී අක්කී ඔනී❤️🥺
අනේ...... මටත් ආ........සයි අක්කෙ අයියෙ වරා අයියෙ, අම්මි,තාත්ති, දෙව් & හශී අක්කි ඔක්කොමලා එක්ක trip එකක් යන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ වරා අයියාට පුරුදු විදියටම කතා කරන්න අනේ වෙන වෙන නම් එපා..... 😭😭😭
අක්කී මාධව අයියා & නදුනී අක්කි එක්ක කරන්නකෝ
අපි ආස වරා අයියා කියලා කියන්න ❤ඒ නම ලස්සනයි, ප්‍රසා කියද්දී ප්‍රසව හා නාරි කියලා කියවෙනවා අනේ 🤣😄, හැමෝටම සුභ නත්තලක් වේවා 🙏🙏🙏🎄🎄🎄🎄🎄🎄
ගැළපෙනම,ආදරණීයම දෙන්නෙක් තමයි දිනී අක්කි,සංගීත් අයියා.සංගීත් අයියගෙ ජීවිතේට එළිය ගෙනාපු මැණිකක්ම තමයි දිනී අක්කි.ප්‍රසා අයියත් නියමයි.අදත් හිනාවෙවී හරිම ආසාවෙන් බැලුවෙ. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලාහැමෝටම.❤️😍
හෙට වෙද්දි අයියට ගොසිප් හැදිලා තියෙයිද දන්නෑ 😂😂😁
Sanuka & windy shanduri & dinesh 🌝❤️
ආසම youtube channel එක,,ආසම couple එක ,,වරා අය්යට ඔක්කොටම වඩා ආසයි 😝😝😝
උද්දික ප්‍රේම්රත්න ඕනේ ❤️
හරිම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා හැම වීඩීයෝ එකකින්ම..දිනී අක්කී , සංගීත් අයියා, ප්‍රසාද් අයියා ඔයලා හරිම නිහතමානීයි.අනික් අයත් නිහතමානී.ඒකට මං ගොඩාක් කැමතියි. හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න බුදුසරණයි
Shanudri and dinesh ge ekk onimayee
මම හිතන්ෙන ලංකාෙව කලා යුවලවල් වලින් ලස්සනම ාදන්නා ඔය ෙදන්නා… ඇස්වහ වදින්ඩ එපා… ප්‍රසා මල්ලි නියමයි
කවුරු මොනා කිව්වත් දෙන්නගෙ පින❤. තේරුම් ගැනීම ඒ ආදරේ හැමෝටම ආදර්ශයක් ❤
ඔය දෙන්න පෙනුමෙනුත් එක වගේ..හරිම ලස්සනයි හරිම ආදරණීයයි දෙන්නගේ ආදරේ හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නට වගේම සංගීත් අයියගේ අම්මිටයි තාත්තටයිත් හරිම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම කියන්නම ඕනි දිනිති අක්කා ආඩම්බරයි කියන එක මමනම් දකින්නේ ගෑනු ලමයෙක් හොදට ඉගෙනගෙන එයාගේ ස්ථාවරත්වය හදාගෙන කාටවත් කරදරයක් නොකර ඉන්න එක ඒ ආඩම්බර කම එන්නම ඕනි දෙයක් ඉතින් ඒකේ වරදක් මමනම් කවදාවත් දැක්කෙ නෑ ඔයාලා සතුටින් ඉන්න හැමදාම ❤️
අනේ ඒ ආදරේ 😍❤ හැමදාමත් එ වගේම ආදරෙන් ඉන්න අක්කා & අයියා..සංගීත් අයියව රන්වීර් වගේ පේන්නේ මට විතරද🤔😍..තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤..ආදරෙයි ඔයාලට
ලංකාවේ ඉන්නකල්ලම මුලු පව්ලත් එක්කම බැලුවා.දැන් වෙන රටකට ඇවිල්ලත් ඔයාලව බලන් ඉන්නේ.ආදරෙයි හැමදාමත් ඔයාලාට
ජිවිතේ තියෙන තුරාවටම සතුටින් ඉන්න අයියා අක්කි . ඔයාලගේ සතුට දැකල අපිටත් සතුටින් ඉන්න පුළුවන්. හැම video එකකින්ම ජිවිතේට ගන්න තරම් වැදගත් බොහෝ දේ තියෙනවා. හැම දාකම අපිත් එක්ක මේ අත්දැකීම් බෙදාගන්වට බොහෝ ස්තූතියි. Love you & God bless you ❤️🥰
අන්තිමට කියපු කතා ටිකනම් සහතික ඇත්ත. සංගීත් දිනී ව්ලෝග්ස් කරන ඔයාලා, බලන අපි කාගෙත් අදහස් එක වගේ.එහෙම නැත්නම් ඔයාලගෙ අදහස් බලන් අයගේ හිත් වල වපුරලා. හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි. වරා අයියට ප්‍රසාද් කියන්න බෑ අප්පා. එයාටත් මොකද්ද වගේනම් අපිට කෝමත් බෑ. වරා කියන නම හොදයි. ඊළග එපිසෝඩ් එකෙන් අම්මි තාත්තිතව එපිසෝඩ් එකකින් වරා අයියයි අක්කියි ගේමු....හොදේ....❤️❤️❤️❤️❤️
වාරා අයියා හරිම හොදට කරා
Shanudri dinesh
දැක්කනේ ඔයාටම තේරුනානේ වරා තමයි ගැලපෙන්නේ කියල .. අයියෝ සාමි..😁😁😁
දිනි නංගී අද ගොඩාක් ලස්සනයි ...ඊයේ ස්වර්ණවාහිනියේ නත්තල් උත්සවයේ ඉන්නවා දැක්කා දෙන්නාම ලස්සනයි ඊයේ ..හැමෝටම ආදරෙයි ..සුබ නත්තලක් වේවා
😘😘😘😘. සුමිරාන් ගුණතිලක& තනාශා
මාවයි මගෙ බෝයියාවයි ගෙන්නන්නකො සංගීත් අය්යේ දිනී අක්කේ 😌🙈🌚❤️
නන්ගි, මන් ඔයාගෙන් මගෙ මහත්තයගෙ අම්මට තව තවත් ආදරේ කරන්න ඉගෙන ගත්ත. Thanks menika.
මාත් මාරම ආසයි ඔයාලා එක්ක දවසක් ගත කරන්න..මොකද දිනී අක්කි ගැන හරියටම දැන ගත්තෙ sangeeth vlogs නිසා..එයා මාරම friendly ඇති😍😍😍😍😍..වරා අයියත් එහෙමයි
ඔයාලා දෙන්නාගේ තේරුම් ගැනීම නියමයි අයියා & අක්කී❤️ අපිටත් අපේ ජීවිතේ දිහා ආයම හැරිලා හිතන්න දෙයක් ඔයාල පෙන්නනවා❤️❤️වරා අයියේ ඔයාට ප්‍රසාද් කියන එක හරියන්නෙ නෑ අනේ .....වරා කිව්වම ඒක unique ....🥰🥰 හැමෝටම මතක හිටිනවා🥰🥰 වරා අයියා කියලම කියමු නේද ඒ නිසා😍😍 තුන් දෙනාම superb ❤️
අයියාගෙයි අක්කාගෙයි තේරුම් ගැනීමට hatsoff❤❤❤
ආදරෙයි සංගීත් මල්ලී දිනී නංගි වරා මල්ලීයේ ...❤❤
Dewnaka and hasiniShanudhri and dinesh
චූටි අයියාවයි අක්කිවයි ගේන්න 😘😘
Artistලවා ගෙන්න ඕනේ නෑ.. මේ family එකේ ඉන්න අයගේ vlogs/ videos විතරක් දාන්න.. වෙන artistලා ගෙන්නම් එපා..
අලුත් ලස්සන වැඩකින් අයේ හමුවෙමු ආදරේයි ❤️❤️❤️❤️ හැමදාම මහා ගොඩක් ❤️❤️❤️ තෙරුවන්සරණයි !!!
1ස්ට් කමෙන්ට් එක...අපි අපේ ජීවිතයට දෙයක් ගන්න පුලුවන් සහ ලොකුකම් සල්ලිකාරකම් වලින් ඔලුව උදුම්මවා ගත්තු නැති ඔයාලා වගේ අයට ආදරෙයි..ආසයි...සන්ගීත්..දිනී..වරා අයියලා අක්කා වගේම අනික කට්ටියත් හරිම හොදයි ..ආදරනියයි..❤❤❤හැමදාම බලනවා කමෙන්ට් නොකරට...ඒත් අද කොමෙන්ට් එකක් දාන්න හිතුනා..හොද මිනිස්සුන්ට අපි ආසයි ආදරෙයි...වරා අයියා විශේශයි😊😊
මට හරිම. සතුට තුඉ ඔයාලගේ තේරුම් ගැනීම. බුදුසරණයි ඔයාලා දෙන්නටම
ඒක නම් මරු, කවුරු ගොසිප් හැදුවත් අපිට ඇත්තටම අදාළ නෑ අක්කියෝ , අපි හරි නම් ඒක තමා වැදගත් 😍😘 හැමදාමත් වගේ ආදරෙයි තුන් දෙනාටම😍💖
කරවිල කෑවට පස්සෙ අක්කිගෙ මූණ 😁😂😂 පව් අනේ චූටි බබෙක් වගේ 😍
Shanudrie and dinesh🥰🥰 plz
අවංකවම ඔයාලා දෙන්න නියම ආදරණීය දෙන්නෙක් බුදුසරණයි අවසාන හුස්ම වෙනකම්ම එකටම ඉන්න වයසට යනකම්
අම්මිවයි තාත්තිවයි ගේන්න ❤️
Shanu+dineshSaranga+dinakshi
Gayan and poojani 💗💗
E denna maru
Dinesh & Shanudrie ❤️😍
ජයවේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
හිනා වෙලා ඉන්න හැමදාම ..❤️❤️❤️❤️ආදරෙයි ..🙏🙏❤️❤️
Shanudri and dinesh wa gennannkoo
මෙක මුල ඉදන් ඔක්කොම බැලුවා මරම සතුටින් හිනා වෙලා ස්තුතී ගොඩක්ක්ක් අපේ හදවත් සතුටින් තියෙන්වට ❤️
Dinesh @ shanu
හරිම සතුටුයි🌹හැමදාම ආදරෙන් සෙනෙහසින් හිනැහෙන්න ලැබේවා ❤
මට හිතුනනෙ giveaway එකක් තියයි කියලා.ඔයාලා කොහොමත් ත්‍යාගශීලී. 😁😌 ඉතින් ඒ නැතත් ආදරෙයි. මුල ඉඳලාම Sangeeth vlogs එක්ක ඉඳියා.අද වෙද්දී අයියා ගැන වගේම අක්කා ගැනත් හරිම සතුටුයි.🥰❤️හැමදාම කමේන්ට් නොකලත් අනිවාර්යයෙන්ම බලනවා.
Shanu & dinesh e dennawa gennako
අනේ මාත් එනවා ට්‍ර්ප් එකක් යන්න ඔයාලා එක්ක 🥺🥺❤️ ආදරේයි ඔයාලට 😍😍😍🥰💞
Shanu & Dinna gennakooooo please 😊❤❤❤
නියමයි ඔය දෙන්නා සුපිරි ආ අනිත් කට්ටියට ඉගෙන ගන්න ගොඩක් දෙවල් ඔය දෙන්නා ලග තියෙනවා I love you ❤
Shanu akkiwai Dinesh aiyawi ilagata aniwaren oneee🥰
❤😍 දිනී අක්කි මගේ සමහර ගතිගුණ ඔයාගේ වගේ නිසාද මංදා කවුරු මොනා කිව්වත් මං හරි ආස චරිතයක් ඔයා
දැන් තේරෙනවා නේද වරා අයියේ ඔයාට ගැලපෙන්නේ වරා කියන නම කියලා 😡 . හොද වැඩේ දැන් හරි තේරුම් ගත්ත එක . පරිස්සමින් ඉන්න ගොඩාක් 😘❤️
අනේ දෙන්නගෙ ආදරේට ඇස්වහක් වදින්නෙපා ❤️😍
අනේ ඒක මරු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි
මොන දේ කවුරු කිව්වාත් ඔය දෙන්නා සතුටින් ඉන්න ඔනෙ හැමදාම ❤
ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා❤️.සතුටින් ඉන්න
දිනි ඔයාගේ ඔය ගවුම පෙන්නන්නකෝ..ඒක ලස්සනයි
හරිම ලස්සනයි දිනි අක්කි සහ සංගිත් අයියා . මටත් හරි අසයි ඔයාලව බලන්න . මං දිනි අක්කිව ලවට දැක්කා අපේ ඉස්කෝලේ walk එක දවසේ . ❤❤
සංගීත් අයියා වගේ කෙනෙක් ලබන්න දිනි අක්කා ගොඩාක් වාසනාවන්තයි .
සන්ගීත් අයියා යි දිනී අක්කයි අද මාර ලස්සන යි
දිනී අක්කි අද ලස්සනයි 😍
තරින්දි and ඉසුරු
අයියා, අක්කි, ඔයාලා දෙන්නා ඇත්තටම ගොඩක් ලස්සන ,හොදින්ම ගැලපෙන කපල් එකක්. සුබ පතනවා ඔයාලා දෙන්නාගේ ජිවිතයේ ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා. අයියා, අක්කි, ඔයාලා දෙන්නා කියපු හැම දෙයක්ම ඇත්ත. ලස්සන තියන ජිවිත අවුල් කරන්න ගොඩක් අය උත්සහ කරනවා. කාටවත්ම ඔයාලාගේ ජිවිත පලුදු කරන්න දෙන්න එපා. ඔය වගේම හැමදාම එකටම ඉන්න. වරා අයියා, ඔයාට මේ දේ කියන්නම් ඕන. ඔයා ගොඩක් හොද සහෝදරයෙක්, යාළුවෙක්. හැමදාම අයියා, අක්කිගාව ඉන්න. ඔයාලාට ගොඩාක් ආදරෙයි.🥰🥰😍🙏👏
Dini eththatama harima hodai eya sangeeth malli gena niyama awabodayen jeewath wenne.eya danna samaje kohomada inna oni kiyala .
දෙව්නක අයියයි හශිනි අක්කයි ඕනි ඊලගට😌
Sachin Chathuranga Mendis And Wageesha Salgadu Please Please ❤️✨️
ඔයාලා වගේ මිනිස්සු තමයි ඇත්තටම ඔනී.අනිත් අයනම් මං දන්නේ නැහැ මට නම් හදවතින්ම ඔයාලා හැමදාම දකින්න ඔනි කිසිම කරදරයක් නොවී.
අනේ ඔව් ප්‍රසාද් කිව්වම නිකන් හුරු නෑ වගේ.ඒ නිසා වරා කියලම කියමු නේද අයියේ..❤️❤️
Dinesh tharanga ayya ekka ekak karanna ayya & akki. Mma hemadama oyalage vlogs balanawa. Dinesh ayyawa genna kiyana aya ko ❤
ඉසුරු අයියා ❤️තරින්දි
හෙට ගොඩක් අය ටිපර් වෙයි😂😂😂. ඔයාලා ඒක ගණන් ගන්න එපා. ආදරෙයි🥰❤️
සතුටුයි ඔයාලා දැක්කම, බුදුසරණයි ඔයාලට
දෙහි අමුවෙන් කන්න බොහොම අපහසු දෙයක්.පැගිරි සැරට කට ඉදිමෙනවා,දැවිල්ල හැදෙනවා.....දෙහි කාපු දිනී වෙනුවෙන් ඉල්ලා සිටිනවා,නැවත දෙහි යොදා නොගන්න.
Sangeeth ayyage ammai thaththi🥰,Shanu akki Dinesh ayyai🥰,Sajitha ayyai Buvi akki🥰.....Meyala ekkath karamuko👆
Raween kanishka අයියා ekka karannako
අනේ අක්කී අයියා eka video එකක්වත් මග අරින්නෙ nathuwa balanawa, hodatama අසනීප wela inne, eth akkige aiyage video balanawa, dan video බලලාම අක්කයි අයියයි පවුලේ කෙනෙක් වගේ danenne, නළු නිලියෝ කියලා නම් දැනෙන්නේ na dan, අක්කටයි අයියටයි බුදු සරණයි 💕❤🤗🥰💖
උද්දික අයියයි දුශේනි අක්කිවයි ගෙන්නකෝ ඊලග විඩියෝ එකට
Ravin kanishka and roshel rogors♥️
අනේ මෙයලා එක්ක දවසක් කරන්න මාර ආසාවෙන් ඉන්නෙ.🥺❤️❤️
පුජි අක්කිව ගේන්නකෝ
දින්නා ශනූ😄
අක්කි ඔයාලා දෙන්න හරිම ලස්සන කපල් එකක් ❤❤❤❤ ආදරේයි අක්කියෝ ❤❤ සතුටින් ඉන්න හැමදාම දෙන්නම❤ ඇස් වහක් වදින්නනම් එපා ඔයාලා දෙන්නට❤❤❤❤❤❤❤❤❤
Next රොෂාන් පිලපිටිය &රිද්මා පිලපිටිය 🥰
ශනූගෙයි දිනේෂ්ගෙයි ඕනේ 👍
හැමෝම දිනි අක්කිට බනින කාලෙත් මම එයාට ආස වුනා. ඒ කැමැත්ත තවත් වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ආදර්ශවත් චරිතවත් කෙනෙක් දිනි අක්කි. සංගීත් අයියේ ඔයාට ලැබුණේ ඔයාට හොදම කෙනා
1.Sangeeth aiyage ammai &thaththi
2.dinesh &shanudrie
හරීයටම තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු හැමදාමත් හිනාවෙලා ඉන්නවා....ආදරෙයි දිනී අක්කී 😍
දෙන්නට දෙන්නගේ තේරුම් ගැණීම කියන්නේ එතන තමා ජිවිතේ තියෙන්නේ...❤🥰
දිනේෂ් අයියයි ශනූ අක්කි එක්කත් කරමුකො ❤️🥰
ගයියා & පූජි ❤️
දිනේෂ් & ශනූ ❤️
අනේ අයියෙ අනිවාර්යයෙන් ගේන්නකෝ
ඔය ආදරය ඔය තේරුම් ගැනීම ඒක නම් මාරයි..ගැලපෙන අය පරක්කුවෙලා හරි ලැබෙන්නේ පිනකට ඇත්තටම..සංගීත් දිනී ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාක්...ඇස්වක් වදින්න එපා ඔයාලා දෙන්නට...සුභ අනාගතක් වේවා ඔයාලට.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා මේ වගේම...❤️❤️❤️❤️❤️❤️
ශනු&දිනේශ්ව ඕනි අනිවාර්යයෙන්ම 🤗🤗🤗❤️❤️pls pls
Next shanudrie & dinesh ❤️❤️
Yes
Shanudri and dinesh ❤️😚
ප්‍රසාද් අයියා කිව්වම දුර වැඩියි වගේ... වරා අයියා කිව්වම හරි ලග ගතියක් දැනෙනවා... අදත් වැඩේ සුපිරි....❤️
සංගීත් අයියා & කස්තුරි අක්කි ගෙන්නන්නකො 😍🙂
දීනේශ් අයියායි ශනු අක්කි එක්ක කරමුද❤
දේවී අයියායී,හෂී අක්කී ඔනී❤️🥺
අනේ...... මටත් ආ........සයි අක්කෙ අයියෙ වරා අයියෙ, අම්මි,තාත්ති, දෙව් & හශී අක්කි ඔක්කොමලා එක්ක trip එකක් යන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ වරා අයියාට පුරුදු විදියටම කතා කරන්න අනේ වෙන වෙන නම් එපා..... 😭😭😭
අක්කී මාධව අයියා & නදුනී අක්කි එක්ක කරන්නකෝ
අපි ආස වරා අයියා කියලා කියන්න ❤ඒ නම ලස්සනයි, ප්‍රසා කියද්දී ප්‍රසව හා නාරි කියලා කියවෙනවා අනේ 🤣😄, හැමෝටම සුභ නත්තලක් වේවා 🙏🙏🙏🎄🎄🎄🎄🎄🎄
ගැළපෙනම,ආදරණීයම දෙන්නෙක් තමයි දිනී අක්කි,සංගීත් අයියා.සංගීත් අයියගෙ ජීවිතේට එළිය ගෙනාපු මැණිකක්ම තමයි දිනී අක්කි.ප්‍රසා අයියත් නියමයි.අදත් හිනාවෙවී හරිම ආසාවෙන් බැලුවෙ. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා
හැමෝටම.❤️😍
හෙට වෙද්දි අයියට ගොසිප් හැදිලා තියෙයිද දන්නෑ 😂😂😁
Sanuka & windy
shanduri & dinesh 🌝❤️
ආසම youtube channel එක,,ආසම couple එක ,,වරා අය්යට ඔක්කොටම වඩා ආසයි 😝😝😝
උද්දික ප්‍රේම්රත්න ඕනේ ❤️
හරිම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා හැම වීඩීයෝ එකකින්ම..දිනී අක්කී , සංගීත් අයියා, ප්‍රසාද් අයියා ඔයලා හරිම නිහතමානීයි.අනික් අයත් නිහතමානී.ඒකට මං ගොඩාක් කැමතියි.
හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න බුදුසරණයි
Shanudri and dinesh ge ekk onimayee
මම හිතන්ෙන ලංකාෙව කලා යුවලවල් වලින් ලස්සනම ාදන්නා ඔය ෙදන්නා… ඇස්වහ වදින්ඩ එපා… ප්‍රසා මල්ලි නියමයි
කවුරු මොනා කිව්වත් දෙන්නගෙ පින❤. තේරුම් ගැනීම ඒ ආදරේ හැමෝටම ආදර්ශයක් ❤
ඔය දෙන්න පෙනුමෙනුත් එක වගේ..හරිම ලස්සනයි හරිම ආදරණීයයි දෙන්නගේ ආදරේ හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නට වගේම සංගීත් අයියගේ අම්මිටයි තාත්තටයිත් හරිම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම කියන්නම ඕනි දිනිති අක්කා ආඩම්බරයි කියන එක මමනම් දකින්නේ ගෑනු ලමයෙක් හොදට ඉගෙනගෙන එයාගේ ස්ථාවරත්වය හදාගෙන කාටවත් කරදරයක් නොකර ඉන්න එක ඒ ආඩම්බර කම එන්නම ඕනි දෙයක් ඉතින් ඒකේ වරදක් මමනම් කවදාවත් දැක්කෙ නෑ ඔයාලා සතුටින් ඉන්න හැමදාම ❤️
අනේ ඒ ආදරේ 😍❤ හැමදාමත් එ වගේම ආදරෙන් ඉන්න අක්කා & අයියා..සංගීත් අයියව රන්වීර් වගේ පේන්නේ මට විතරද🤔😍..තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤..ආදරෙයි ඔයාලට
ලංකාවේ ඉන්නකල්ලම මුලු පව්ලත් එක්කම බැලුවා.දැන් වෙන රටකට ඇවිල්ලත් ඔයාලව බලන් ඉන්නේ.ආදරෙයි හැමදාමත් ඔයාලාට
ජිවිතේ තියෙන තුරාවටම සතුටින් ඉන්න අයියා අක්කි . ඔයාලගේ සතුට දැකල අපිටත් සතුටින් ඉන්න පුළුවන්. හැම video එකකින්ම ජිවිතේට ගන්න තරම් වැදගත් බොහෝ දේ තියෙනවා. හැම දාකම අපිත් එක්ක මේ අත්දැකීම් බෙදාගන්වට බොහෝ ස්තූතියි. Love you & God bless you ❤️🥰
අන්තිමට කියපු කතා ටිකනම් සහතික ඇත්ත. සංගීත් දිනී ව්ලෝග්ස් කරන ඔයාලා, බලන අපි කාගෙත් අදහස් එක වගේ.එහෙම නැත්නම් ඔයාලගෙ අදහස් බලන් අයගේ හිත් වල වපුරලා. හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි.
වරා අයියට ප්‍රසාද් කියන්න බෑ අප්පා. එයාටත් මොකද්ද වගේනම් අපිට කෝමත් බෑ. වරා කියන නම හොදයි.
ඊළග එපිසෝඩ් එකෙන් අම්මි තාත්ති
තව එපිසෝඩ් එකකින් වරා අයියයි අක්කියි ගේමු....හොදේ....❤️❤️❤️❤️❤️
වාරා අයියා හරිම හොදට කරා
Shanudri dinesh
දැක්කනේ ඔයාටම තේරුනානේ වරා තමයි ගැලපෙන්නේ කියල .. අයියෝ සාමි..😁😁😁
දිනි නංගී අද ගොඩාක් ලස්සනයි ...ඊයේ ස්වර්ණවාහිනියේ නත්තල් උත්සවයේ ඉන්නවා දැක්කා දෙන්නාම ලස්සනයි ඊයේ ..හැමෝටම ආදරෙයි ..සුබ නත්තලක් වේවා
😘😘😘😘. සුමිරාන් ගුණතිලක& තනාශා
මාවයි මගෙ බෝයියාවයි ගෙන්නන්නකො සංගීත් අය්යේ දිනී අක්කේ 😌🙈🌚❤️
නන්ගි, මන් ඔයාගෙන් මගෙ මහත්තයගෙ අම්මට තව තවත් ආදරේ කරන්න ඉගෙන ගත්ත. Thanks menika.
මාත් මාරම ආසයි ඔයාලා එක්ක දවසක් ගත කරන්න..මොකද දිනී අක්කි ගැන හරියටම දැන ගත්තෙ sangeeth vlogs නිසා..එයා මාරම friendly ඇති😍😍😍😍😍..වරා අයියත් එහෙමයි
ඔයාලා දෙන්නාගේ තේරුම් ගැනීම නියමයි අයියා & අක්කී❤️ අපිටත් අපේ ජීවිතේ දිහා ආයම හැරිලා හිතන්න දෙයක් ඔයාල පෙන්නනවා❤️❤️
වරා අයියේ ඔයාට ප්‍රසාද් කියන එක හරියන්නෙ නෑ අනේ .....වරා කිව්වම ඒක unique ....🥰🥰 හැමෝටම මතක හිටිනවා🥰🥰 වරා අයියා කියලම කියමු නේද ඒ නිසා😍😍 තුන් දෙනාම superb ❤️
අයියාගෙයි අක්කාගෙයි තේරුම් ගැනීමට hatsoff❤❤❤
ආදරෙයි සංගීත් මල්ලී දිනී නංගි වරා මල්ලීයේ ...❤❤
Dewnaka and hasini
Shanudhri and dinesh
චූටි අයියාවයි අක්කිවයි ගේන්න 😘😘
Artistලවා ගෙන්න ඕනේ නෑ.. මේ family එකේ ඉන්න අයගේ vlogs/ videos විතරක් දාන්න.. වෙන artistලා ගෙන්නම් එපා..
අලුත් ලස්සන වැඩකින් අයේ හමුවෙමු ආදරේයි ❤️❤️❤️❤️ හැමදාම මහා ගොඩක් ❤️❤️❤️ තෙරුවන්සරණයි !!!
1ස්ට් කමෙන්ට් එක...අපි අපේ ජීවිතයට දෙයක් ගන්න පුලුවන් සහ ලොකුකම් සල්ලිකාරකම් වලින් ඔලුව උදුම්මවා ගත්තු නැති ඔයාලා වගේ අයට ආදරෙයි..ආසයි...සන්ගීත්..දිනී..වරා අයියලා අක්කා වගේම අනික කට්ටියත් හරිම හොදයි ..ආදරනියයි..❤❤❤හැමදාම බලනවා කමෙන්ට් නොකරට...ඒත් අද කොමෙන්ට් එකක් දාන්න හිතුනා..හොද මිනිස්සුන්ට අපි ආසයි ආදරෙයි...වරා අයියා විශේශයි😊😊
මට හරිම. සතුට තුඉ ඔයාලගේ තේරුම් ගැනීම. බුදුසරණයි ඔයාලා දෙන්නටම
ඒක නම් මරු, කවුරු ගොසිප් හැදුවත් අපිට ඇත්තටම අදාළ නෑ අක්කියෝ , අපි හරි නම් ඒක තමා වැදගත් 😍😘 හැමදාමත් වගේ ආදරෙයි තුන් දෙනාටම😍💖
කරවිල කෑවට පස්සෙ අක්කිගෙ මූණ 😁😂😂 පව් අනේ චූටි බබෙක් වගේ 😍
Shanudrie and dinesh🥰🥰 plz
අවංකවම ඔයාලා දෙන්න නියම ආදරණීය දෙන්නෙක් බුදුසරණයි අවසාන හුස්ම වෙනකම්ම එකටම ඉන්න වයසට යනකම්
අම්මිවයි තාත්තිවයි ගේන්න ❤️
Shanu+dinesh
Saranga+dinakshi
Gayan and poojani 💗💗
E denna maru
Dinesh & Shanudrie ❤️😍
ජයවේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
හිනා වෙලා ඉන්න හැමදාම ..❤️❤️❤️❤️ආදරෙයි ..🙏🙏❤️❤️
Shanudri and dinesh wa gennannkoo
මෙක මුල ඉදන් ඔක්කොම බැලුවා මරම සතුටින් හිනා වෙලා ස්තුතී ගොඩක්ක්ක් අපේ හදවත් සතුටින් තියෙන්වට ❤️
Dinesh @ shanu
හරිම සතුටුයි🌹හැමදාම ආදරෙන් සෙනෙහසින් හිනැහෙන්න ලැබේවා ❤
මට හිතුනනෙ giveaway එකක් තියයි කියලා.ඔයාලා කොහොමත් ත්‍යාගශීලී. 😁😌 ඉතින් ඒ නැතත් ආදරෙයි. මුල ඉඳලාම Sangeeth vlogs එක්ක ඉඳියා.අද වෙද්දී අයියා ගැන වගේම අක්කා ගැනත් හරිම සතුටුයි.🥰❤️හැමදාම කමේන්ට් නොකලත් අනිවාර්යයෙන්ම බලනවා.
Shanu & dinesh e dennawa gennako
අනේ මාත් එනවා ට්‍ර්ප් එකක් යන්න ඔයාලා එක්ක 🥺🥺❤️ ආදරේයි ඔයාලට 😍😍😍🥰💞
Shanu & Dinna gennakooooo please 😊❤❤❤
නියමයි ඔය දෙන්නා සුපිරි ආ අනිත් කට්ටියට ඉගෙන ගන්න ගොඩක් දෙවල් ඔය දෙන්නා ලග තියෙනවා I love you ❤
Shanu akkiwai Dinesh aiyawi ilagata aniwaren oneee🥰
❤😍 දිනී අක්කි මගේ සමහර ගතිගුණ ඔයාගේ වගේ නිසාද මංදා කවුරු මොනා කිව්වත් මං හරි ආස චරිතයක් ඔයා
දැන් තේරෙනවා නේද වරා අයියේ ඔයාට ගැලපෙන්නේ වරා කියන නම කියලා 😡 . හොද වැඩේ දැන් හරි තේරුම් ගත්ත එක . පරිස්සමින් ඉන්න ගොඩාක් 😘❤️
අනේ දෙන්නගෙ ආදරේට ඇස්වහක් වදින්නෙපා ❤️😍
අනේ ඒක මරු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි
මොන දේ කවුරු කිව්වාත් ඔය දෙන්නා සතුටින් ඉන්න ඔනෙ හැමදාම ❤
ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා❤️.
සතුටින් ඉන්න
දිනි ඔයාගේ ඔය ගවුම පෙන්නන්නකෝ..ඒක ලස්සනයි
හරිම ලස්සනයි දිනි අක්කි සහ සංගිත් අයියා . මටත් හරි අසයි ඔයාලව බලන්න . මං දිනි අක්කිව ලවට දැක්කා අපේ ඉස්කෝලේ walk එක දවසේ . ❤❤
සංගීත් අයියා වගේ කෙනෙක් ලබන්න දිනි අක්කා ගොඩාක් වාසනාවන්තයි .
සන්ගීත් අයියා යි දිනී අක්කයි අද මාර ලස්සන යි
දිනී අක්කි අද ලස්සනයි 😍
තරින්දි and ඉසුරු
අයියා, අක්කි, ඔයාලා දෙන්නා ඇත්තටම ගොඩක් ලස්සන ,හොදින්ම ගැලපෙන කපල් එකක්. සුබ පතනවා ඔයාලා දෙන්නාගේ ජිවිතයේ ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා. අයියා, අක්කි, ඔයාලා දෙන්නා කියපු හැම දෙයක්ම ඇත්ත. ලස්සන තියන ජිවිත අවුල් කරන්න ගොඩක් අය උත්සහ කරනවා. කාටවත්ම ඔයාලාගේ ජිවිත පලුදු කරන්න දෙන්න එපා. ඔය වගේම හැමදාම එකටම ඉන්න. වරා අයියා, ඔයාට මේ දේ කියන්නම් ඕන. ඔයා ගොඩක් හොද සහෝදරයෙක්, යාළුවෙක්. හැමදාම අයියා, අක්කිගාව ඉන්න. ඔයාලාට ගොඩාක් ආදරෙයි.🥰🥰😍🙏👏
Dini eththatama harima hodai eya sangeeth malli gena niyama awabodayen jeewath wenne.eya danna samaje kohomada inna oni kiyala .
දෙව්නක අයියයි හශිනි අක්කයි ඕනි ඊලගට😌
Sachin Chathuranga Mendis And Wageesha Salgadu Please Please ❤️✨️
ඔයාලා වගේ මිනිස්සු තමයි ඇත්තටම ඔනී.අනිත් අයනම් මං දන්නේ නැහැ මට නම් හදවතින්ම ඔයාලා හැමදාම දකින්න ඔනි කිසිම කරදරයක් නොවී.
අනේ ඔව් ප්‍රසාද් කිව්වම නිකන් හුරු නෑ වගේ.ඒ නිසා වරා කියලම කියමු නේද අයියේ..❤️❤️
Dinesh tharanga ayya ekka ekak karanna ayya & akki. Mma hemadama oyalage vlogs balanawa. Dinesh ayyawa genna kiyana aya ko ❤
ඉසුරු අයියා ❤️තරින්දි
හෙට ගොඩක් අය ටිපර් වෙයි😂😂😂. ඔයාලා ඒක ගණන් ගන්න එපා. ආදරෙයි🥰❤️
සතුටුයි ඔයාලා දැක්කම, බුදුසරණයි ඔයාලට
දෙහි අමුවෙන් කන්න බොහොම අපහසු දෙයක්.පැගිරි සැරට කට ඉදිමෙනවා,දැවිල්ල හැදෙනවා.....දෙහි කාපු දිනී වෙනුවෙන් ඉල්ලා සිටිනවා,නැවත දෙහි යොදා නොගන්න.
Sangeeth ayyage ammai thaththi🥰,
Shanu akki Dinesh ayyai🥰,
Sajitha ayyai Buvi akki🥰.....
Meyala ekkath karamuko👆