Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කටට කෙළත් ආවා ආත්තම්මේ ගලේ අඹරලා හදන පොල් සම්බෝලෙ දැක්කම. අපි මේ වෙිලුනු පොල් වලින් බ්ලෙන්ඩරෙන් කොටලා පොල් සම්බෝලය කිව්වට නමට විතරයි කිසිම රහක් නැහැ බුදු සරණයි ආත්තම්මට
ඇත්තටම ඔව් කෙලත් ඉනුව ඔවගෙ සම්බොලයක් කන්න ලංකාවටම යන්න එපැයි
@UCiPRxIvZozh5wlwPuaRk_jA ගල් තියෙන්න එපැයි අනේ
Ow ane කවදා kannada manda
@@pradeepaliyanage626 අපොයි කඩවල් වල ඕන තරම් තියේ මං girl කෙනෙක් හොදෙ 😊
@@lebanon3377 ජිවිතේ
බෙහෙවින්ම පිං අත්තම්මේ මම මගේ පලවෙනියට හදපු පොල් සම්බෝලය මේකෙන් බලාගෙන හැදුවේ❤❤❤❤අත්තම්මාට දීර්ඝායූ වේවා!!!!නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා!!අනේක වාරයක් පිං❤❤❤බෙහෙවින්ම ස්තූතියි❤❤❤
ආච්චි අම්මා කියල දීපු විදියට මම පොලොස් හැදුවා .හරිම රසය්.අපිට මේදේවල් කියල දෙනවට ගොඩක් පින්.නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් ජීවත් වීමට වසනාව උදාවේවා.
අත්තම්මගේ කතාවේ ගැමි කම හොඳට තියෙනවා .මම හරීම ආසයී ඒකට . කටට කෙලත් උනනවා පොල් සම්බෝලේ දැකල. අත්තම්මට බුදු සරණයි .
අනේ දැක්කම හරිම ආසයි. උදේට බත් කන්න නියමයි..තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ආත්තම්මාට
Aththammage kama man haduwa polos eka.harima rasai eka.aththammata දීර්ඝායුෂ ලැබේවා
ගොඩාක් පින් ආත්තම්මට..බුදු සරණයි..
මගේ ආච්චි මතක් වූනා 😢 කටට කෙල වුනනවා දකිනකොට සම්බොලය ජේසු පිහිටයී අත්තම්මේ ❤️
බුදු සරණයි අත්තම්මාට.❤️🙏 අද තමයි මුලින්ම පොල් සම්බෝලයක් හදන්න යන්නෙ මං. 🙈
ගොඩක් ස්තූතියි අම්මේ...මමත් හදන්න ආසාවෙන් හිටියේ...ඔබට තෙරුවන් සරණයි
Aththamme mn aththama kyapu widiyata pol sambole heduwa gedara hemoma rasai kiww. Aththama ta godak isthuthi dirgayusha lebewa .Aththammata Budusaranai 🙏
අත්තම්මා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 මම ආසම වචනය "රස පදමට ලුනු"❤️
තෑන්ක්යූ ආච්චි අම්මා අපි පිටරට හිටියත් අපේ ගැමි රස ට තමයි අපි කැමති 🤗🤗🤗
Godak adarei athamme mata mage aththammawa mathak una
මමත් අද හදනවා මේ පොල් සම්බෝලේ.. අත්තම්මට තෙරුවන් සරණයි
කටට කෙලත් ආවා ආච්චි අම්මේ.. ඔබට දීර්ගායුශ පතනවා. !!
පොල් සම්බෝල හදන්නවත් දන්නැති අපේ මිනිස්සු... මමත් එහෙම තම..😋
ආසයි අත්තම්මේ මගේ අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා මගේ අත්තම්මාට බුදු සරණයි
මම හැදුවා හරි ම රසයි❤❤❤❤❤❤❤❤❤
හදන හැටි මට මැවිලා පේනවා ❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතී 🙏🙏🙏😊 අම්මා ♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🙏🌏🌏🌏🌏🌏🌏😊😊😊😊😊😊😊
අපේ අම්මට මම හදලා දුන්න මගේ වයස අවුරුදු 10 thanks ආත්තම්මා
Ane mama ada me samboale haduwa idiappa kanna athtamai puduma rasai godak pin❤
ඔබට ගොඩාරියක් පිං ආච්චි අම්මා මම මගෙ මහත්තයට රස..ට කන්න ඔයා කියල දුන්න විදියට හෙට උදේට මේ රසම රස සම්බෝලෙ හදනවා තෙරුවන් සරණයි ආච්චි අම්මා
බුදු සරණයි අම්මේ .අපිට ගොඩක් වටිනවා
අපි හදුවේ...අයියයි මමයි.......රසයි ආච්චී......අම්ම ගෙදර නතිවෙලවෙ ආච්චිගෙ vedio එක බළලා හැඩුවෙ....
දැන්නම් සුපිරි හොද ගමනක් යන්න පුලුවන් බුදුසරණයි ඔයාලට❤️
Gale abarala jana samboole keyanna bare taram rasai needa amme mama ammage video gamadama balanawa mata mage ammawa matak wenawa ammata budusarani අම්මේ nuduk නිරෝගි weeva
Tankiyu mamme.
අත්තාම්මගෙ සියා නම් හරි වාසනාවන්ත වෙන්න ඇති නෙද
Ai daruwo.🤗🤗
Rasata kanna lebenawane hemadama ekai
සීය 😂😂
Ow neda .. mn harima podi lamayek Mage siya nathiwenakota,
සීයා තමා ඒක දන්නෙ 😂😂😂
👍 🙏 ස්තූතියි ඔබ තුමියට
හැදුවා ආච්චි රස ම්ම්
Budusaranai amma
කලටි සම්බෝල හරිම රසයි
මරු ❤😊
Podi kale idan kawat kawadawat epa wenne nati kamak tama pol sambole aththamme budu saranayi
Niyamai අත්තම්මෙ apita miris galak na. Api blender eke hadanawa (මැදපෙරදිග දරුවෝ )
පට්ට ආච්චි 😮
අත්තම්මා ට දීර්ඝ යුශ ලැබේවා
Harima rasata ethi b.s
අත්තම්මෙ මමත් රසට හැදුවා පොල් සම්බෝලෙ ❤
Miris karal neda gale ambaranakota hoda,rathu paata wadi wenawa gammiris poddak damma nam thawa rasawat,ee wagema thakkali poddak damma nam hodai Delhi daana nisa,,,amme budu saranai
Mage aththamma hadana pol sambal maru. Ratu miris karal saha lunu kata issala ambarala thamai anith ewa danney.
Niyamai sambeleka rospan ekka kanna pankadu pahai
Ane kiyannepa apita pereta hitenawa jesu pihitai parisamin amma
සම්බෝල හොඳයි 👍
amme mirisgale ambara polkatte dagena tiyagena pawichchikarana paste eka kohomada hadanne?
Athamme. hmmm godak rasa sambole 😋 dakinakota aasi. 👌
බුදු සරනයි අත්තම්මේ.❤️
Ane rasa patai wage aiya muna hanganne pol kaduwe😄😄
බුදුසරණයි ආත්තම්මේ...
Budusaranay aththamme
රසයි අච්චි
බුදු සරණයි අම්මා
බුදුසරණයි ආච්චී...මමත් කෑම රසට හදනවා ආච්චි නිසා දැන් 🌸🤗
Bohoma sthuthiiiii puthe😍❤
ආදරෙයි අත්තම්මා 🤗🌎 දීර්ඝායුෂ ලැබෙන්නෝනි මගෙ අත්තම්මට 🤗🌎❤
Beautiful ❤️🥰❤️ super amazing ❤️🌹❤️ sampal Congratulations 😍🥰 from Nederland God 🙏🙏🙏 bless you wish your all the best 💗🌹💗
Mage attamma matak una. Budusaranai attamme. ❤
Oya ge gama godak lassanyi aththa me... ❤️❤️
Budu saranai ammatath
Katata kela anewa akke thanku budusRNi
බුදු.සරනයි.අම්මාට.
Thank you
ආත්තමිමා අමුමිරිස්..ගම්මිරිස් දාන්නේ නැද්ද....ආත්තම්මා මේ music 🎶 හරි nehene...🙃😍
Thank you 💕
Athamma ta budu saranai
Ammata..budu..saranai..ammata.suwen.sapen.sathutin..deerga..kalayak..jeewath..veemata..deergayusha.labewa
තෑන්ක්යූ ආච්චි අම්මා ❤️😊
බනක් අහන්න අනෙ
Tanks you
අත්තම්මා වලව් පොල්සම්බෝලය හදලා තියෙද...මම හැදුවා පුලුවන්නම් බලන්න අත්තම්මා...ඔයාලගේ කාලේ රෙසිපියක්...😘😘😘🔥🔥🔥🔥
Mata mage ammawa mathak una amme.rasaai.
බුදු සරනයි අම්මේ.
Wow
බුදුසරණයි අම්මේ
Thank you amma
Mango curry murunga curry beet curry parippu pathola curry hadana widiya danna puluwanda? Loku udawwak
Ikmanata dannam
Niyamai ape Amma💜💜👌👌♥️♥️🤗🤗🤗💚
Thanks amma
Polsamboola ei edei zappa ei niyamaei anae kavadaa nam kanna yanna labaei da ammae mae ratavala samboola dannaeth na mae gaevalvala aya
අමිමාගෙ.සමිබෝලෙ.දැක්කම .කන්න .හිතෙනවා .
තෙරුවන් සරණයි අම්මේ
Ammo පොල් වතුර විසිකර නේද රට oyawage පොල් na දැක්කාම කන්න හිතෙනවා රතු කැකුළු bath එක්ක සම්බෝල මරු
Wisi kale na roti hadanna gaththe pol wathura
Ane thWTh gemi kemA Hdn wdiya ewannako amme
කෝ ග ම් ම් ර් ස් 😀😀😀😀
Sara wadhiyen onanam witharak danna na sambal walata awashyama deyak nemei duwe
මේ පොල් සම්බලේ පට්ට රසයි. හැබැයි කිව් වගෙ සාම්ප්‍රධායික එකට තක්කාලි දාන්නෙ නෑ. තව ගම්මිරිස් පොඩ්ඩක් සුදු ලූනු ගෙඩියක් දානව
අනේ මට අපේ ආච්චීඅම්මා මතක් උනා..ඉස්සර අපිට ඔහොම ගොඩක් රසට කෑම හදලා දෙනවා එයා..ඒත් දැන් එයාට අසනීපයිනේ ගොඩක්.. 😥😥😥😥😥😥😥😥
Oyage Acchi Ammata Ikman Suwaya Lebewa !
මටත් එහෙමයි 😥😥😥
@@janakakumara1298 ❤🙏
supiri aththmi
Badaginnak ave Mata vitharida
Ko gmmiris sudulunu ewa dnnadda amma
Amma budu saranay
Abaralla මළුව hadannakoo ammee
අනේ අත්තම්මේ උදේ කෑමට කලින් මේක බැලුවේ.. දැන්නම් මට ඒවා කන්න බෑ.. කරල බැදුමකුයි.. සුදු බතුයි... ඔය විදිහටම ගලේ අඹරපු සම්බොලෙකුයි ඕනේ...🤗🤗🤗
Bohoma sthuthi. Me vidiyata hadaganna.. Ethakota bada palenna kanna puluwan puthe
@@Aththammaimamai සම්බෝල නම් හොඳා ගත්තා අත්තම්මේ.. ඒක නම් මරු..👍👍😘😘
Good Good Good
Appo kiyanawata giya kalak may ammlage param parawen passy indiyawayn genath tamay kanna wennay
Budu saranai
Thakalli ????
MALDIVFISH - උම්මලකඩ
ආච්චි හරම ලස්සනයි ආච්චි
ස්තුතියි දුවේ
@@Aththammaimamai ආච්චි මම හොද පුතෙක් ....දිගටම ආච්චිගෙ විඩියෝ බලනවා...😁😁😁
Ha ha new version ha ha with tomato 🍅 ha ha omg grandma 👵
ග ම් ම් ර් ස් okkok
කටට කෙළත් ආවා ආත්තම්මේ ගලේ අඹරලා හදන පොල් සම්බෝලෙ දැක්කම. අපි මේ වෙිලුනු පොල් වලින් බ්ලෙන්ඩරෙන් කොටලා පොල් සම්බෝලය කිව්වට නමට විතරයි කිසිම රහක් නැහැ බුදු සරණයි ආත්තම්මට
ඇත්තටම ඔව් කෙලත් ඉනුව ඔවගෙ සම්බොලයක් කන්න ලංකාවටම යන්න එපැයි
@UCiPRxIvZozh5wlwPuaRk_jA ගල් තියෙන්න එපැයි අනේ
Ow ane කවදා kannada manda
@@pradeepaliyanage626 අපොයි කඩවල් වල ඕන තරම් තියේ මං girl කෙනෙක් හොදෙ 😊
@@lebanon3377 ජිවිතේ
බෙහෙවින්ම පිං අත්තම්මේ මම මගේ පලවෙනියට හදපු පොල් සම්බෝලය මේකෙන් බලාගෙන හැදුවේ❤❤❤❤
අත්තම්මාට දීර්ඝායූ වේවා!!!!
නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා!!
අනේක වාරයක් පිං❤❤❤
බෙහෙවින්ම ස්තූතියි❤❤❤
ආච්චි අම්මා කියල දීපු විදියට මම පොලොස් හැදුවා .හරිම රසය්.අපිට මේදේවල් කියල දෙනවට ගොඩක් පින්.නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් ජීවත් වීමට වසනාව උදාවේවා.
අත්තම්මගේ කතාවේ ගැමි කම හොඳට තියෙනවා .මම හරීම ආසයී ඒකට . කටට කෙලත් උනනවා පොල් සම්බෝලේ දැකල. අත්තම්මට බුදු සරණයි .
අනේ දැක්කම හරිම ආසයි. උදේට බත් කන්න නියමයි..තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ආත්තම්මාට
Aththammage kama man haduwa polos eka.harima rasai eka.aththammata දීර්ඝායුෂ ලැබේවා
ගොඩාක් පින් ආත්තම්මට..බුදු සරණයි..
මගේ ආච්චි මතක් වූනා 😢 කටට කෙල වුනනවා දකිනකොට සම්බොලය ජේසු පිහිටයී අත්තම්මේ ❤️
බුදු සරණයි අත්තම්මාට.❤️🙏 අද තමයි මුලින්ම පොල් සම්බෝලයක් හදන්න යන්නෙ මං. 🙈
ගොඩක් ස්තූතියි අම්මේ...මමත් හදන්න ආසාවෙන් හිටියේ...ඔබට තෙරුවන් සරණයි
Aththamme mn aththama kyapu widiyata pol sambole heduwa gedara hemoma rasai kiww. Aththama ta godak isthuthi dirgayusha lebewa .Aththammata Budusaranai 🙏
අත්තම්මා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 මම ආසම වචනය "රස පදමට ලුනු"❤️
තෑන්ක්යූ ආච්චි අම්මා අපි පිටරට හිටියත් අපේ ගැමි රස ට තමයි අපි කැමති 🤗🤗🤗
Godak adarei athamme mata mage aththammawa mathak una
මමත් අද හදනවා මේ පොල් සම්බෝලේ.. අත්තම්මට තෙරුවන් සරණයි
කටට කෙලත් ආවා ආච්චි අම්මේ.. ඔබට දීර්ගායුශ පතනවා. !!
පොල් සම්බෝල හදන්නවත් දන්නැති අපේ මිනිස්සු... මමත් එහෙම තම..😋
ආසයි අත්තම්මේ මගේ අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා මගේ අත්තම්මාට බුදු සරණයි
මම හැදුවා හරි ම රසයි❤❤❤❤❤❤❤❤❤
හදන හැටි මට මැවිලා පේනවා ❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතී 🙏🙏🙏😊 අම්මා ♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🙏🌏🌏🌏🌏🌏🌏😊😊😊😊😊😊😊
අපේ අම්මට මම හදලා දුන්න මගේ වයස අවුරුදු 10 thanks ආත්තම්මා
Ane mama ada me samboale haduwa idiappa kanna athtamai puduma rasai godak pin❤
ඔබට ගොඩාරියක් පිං ආච්චි අම්මා මම මගෙ මහත්තයට රස..ට කන්න ඔයා කියල දුන්න විදියට හෙට උදේට මේ රසම රස සම්බෝලෙ හදනවා තෙරුවන් සරණයි ආච්චි අම්මා
බුදු සරණයි අම්මේ .අපිට ගොඩක් වටිනවා
අපි හදුවේ...අයියයි මමයි.......රසයි ආච්චී......අම්ම ගෙදර නතිවෙලවෙ ආච්චිගෙ vedio එක බළලා හැඩුවෙ....
දැන්නම් සුපිරි හොද ගමනක් යන්න පුලුවන් බුදුසරණයි ඔයාලට❤️
Gale abarala jana samboole keyanna bare taram rasai needa amme mama ammage video gamadama balanawa mata mage ammawa matak wenawa ammata budusarani අම්මේ nuduk නිරෝගි weeva
Tankiyu mamme.
අත්තාම්මගෙ සියා නම් හරි වාසනාවන්ත වෙන්න ඇති නෙද
Ai daruwo.🤗🤗
Rasata kanna lebenawane hemadama ekai
සීය 😂😂
Ow neda .. mn harima podi lamayek Mage siya nathiwenakota,
සීයා තමා ඒක දන්නෙ 😂😂😂
👍 🙏 ස්තූතියි ඔබ තුමියට
හැදුවා ආච්චි රස ම්ම්
Budusaranai amma
කලටි සම්බෝල හරිම රසයි
මරු ❤😊
Podi kale idan kawat kawadawat epa wenne nati kamak tama pol sambole aththamme budu saranayi
Niyamai අත්තම්මෙ apita miris galak na. Api blender eke hadanawa (මැදපෙරදිග දරුවෝ )
පට්ට ආච්චි 😮
අත්තම්මා ට දීර්ඝ යුශ ලැබේවා
Harima rasata ethi b.s
අත්තම්මෙ මමත් රසට හැදුවා පොල් සම්බෝලෙ ❤
Miris karal neda gale ambaranakota hoda,rathu paata wadi wenawa gammiris poddak damma nam thawa rasawat,ee wagema thakkali poddak damma nam hodai Delhi daana nisa,,,amme budu saranai
Mage aththamma hadana pol sambal maru. Ratu miris karal saha lunu kata issala ambarala thamai anith ewa danney.
Niyamai sambeleka rospan ekka kanna pankadu pahai
Ane kiyannepa apita pereta hitenawa jesu pihitai parisamin amma
සම්බෝල හොඳයි 👍
amme mirisgale ambara polkatte dagena tiyagena pawichchikarana paste eka kohomada hadanne?
Athamme. hmmm godak rasa sambole 😋 dakinakota aasi. 👌
බුදු සරනයි අත්තම්මේ.❤️
Ane rasa patai wage aiya muna hanganne pol kaduwe😄😄
බුදුසරණයි ආත්තම්මේ...
Budusaranay aththamme
රසයි අච්චි
බුදු සරණයි අම්මා
බුදුසරණයි ආච්චී...මමත් කෑම රසට හදනවා ආච්චි නිසා දැන් 🌸🤗
Bohoma sthuthiiiii puthe😍❤
ආදරෙයි අත්තම්මා 🤗🌎 දීර්ඝායුෂ ලැබෙන්නෝනි මගෙ අත්තම්මට 🤗🌎❤
Beautiful ❤️🥰❤️ super amazing ❤️🌹❤️ sampal Congratulations 😍🥰 from Nederland God 🙏🙏🙏 bless you wish your all the best 💗🌹💗
Mage attamma matak una. Budusaranai attamme. ❤
Oya ge gama godak lassanyi aththa me... ❤️❤️
Budu saranai ammatath
Katata kela anewa akke thanku budusRNi
බුදු.සරනයි.අම්මාට.
Thank you
ආත්තමිමා අමුමිරිස්..ගම්මිරිස් දාන්නේ නැද්ද....
ආත්තම්මා මේ music 🎶 හරි nehene...🙃😍