සීගිරියේ අභිරහස් දොරටු ගැන ඔබ පෙර නොඇසූ කතාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 194

  • @vishwakarma.lk
    @vishwakarma.lk  4 года назад +57

    සිගිරියේ රහස් දොරටුව වසා අන්ධ වූ සීයා - ruclips.net/video/9Jjlwt1cGu0/видео.html

  • @samanthi8963
    @samanthi8963 4 года назад +34

    අපි ඉගෙන ගත්තෙ සිගිරිය කාශ්‍යප රජුගෙ නිර්මානයක් කියල එත කරැණු හොයාගෙන යද්දි අපිට තේරෙනවා.කාශප රජු සිගිරිය ප්‍රතිසංස් කරණය කරා විතරයි.ඉන් එහා පුරාවිද්‍යා ශාක්ෂි හමුවෙලා තියෙනවා.

  • @fflive3
    @fflive3 4 года назад +55

    ශ්‍රි ලංකාවේ සැබෑ අතීතය ගැන තරුණ පරපුරට බොහෝම වටිනා වීඩියෝවක්

  • @shaikanavodi4035
    @shaikanavodi4035 3 года назад +11

    ස්තුතියි මෙවැනි ඓතිහාසික වීඩියෝවක් අප අතර බෙදා හැරියට

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Год назад +1

    හරිම වටිනා විඩියෝ එකක් අප නොදන්නා දේවල් දැනගන්නට ලැබිම ඉමහත් සතුටුයි රාවණා ගැන පදුරැ ගානට එකිනෙකාගේ හඩින් සත්‍ය අපහරියට නොදන් එවන් විඩියෝ එකක් කරන්න ඔබ තුමා පැහැදිලිව තෙරැන් කර දිම ඉතාමත් නුවනින් කියලා දැනෙවාස ස්තුතියි තෙරැවන් සරණයි

  • @chanakapieris3919
    @chanakapieris3919 Год назад +2

    ඔබ කරන මෙ වැඩසටහන් මා උතුම් කොට සලකමි...ඉදිරියටත් මෙවන් වු වැඩසටහන් කරගෙන යැමට ශක්තිය ධහිරිය නිරොගි භාවයම ලැබේවා ..තෙරුවන් සරණයි ..

  • @srilanka7662
    @srilanka7662 3 года назад +42

    ඉන්දියාවේ දුසේරා හදලා රාවණා රජ්ජුරුවෝන්ට ගිනි තියන කාලෙට රාවණාට ගරු කරන හැමෝම රාවණා වෙනුවෙන් පහනක් තියන්න . අපි ඒ දේ කරනවා.

  • @nalinidandunnage576
    @nalinidandunnage576 3 года назад +7

    මම වසර 25 පමණ පෙර සීගිරිය බලන්න ගියා. මමත් තව දෙදෙනකුත් වෙනස් පැත්තට තිබුණු පඩිපෙළ නැගල ගියා. අපි නොදැනුවත්ව ගොස් තිබුණේ ගලේ යට පැත්තට . ගලේ යට තැනින් තැන පෙරහරක සිතුවම් දකින්නට ලැබුණා .එයත් ඇද තිබුණේ සීගිරි සිතුවම් ලෙස හුනු වැනි බදාමයක. ඉතාම ලස්සන දර්ශන .එතන යමී කෙනෙක් ගිනිඅවලුවා ඇති බවක් පෙනෙන්නට තිබුණේ ගල දුමීවැදී කලුගැසී තිබුණු නාසයි.

    • @sanduraji7146
      @sanduraji7146 2 года назад

      Oya ea giya thanata ada yanna barida minissunta

  • @kusumagunawardana4726
    @kusumagunawardana4726 3 года назад +11

    සීගිරිය කියන්නේ ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ගන්නා ඉතාමත් වටිනා ස්ථානයකි.නාසා එකෙන් පවා ලොව පුරා විද්‍යාත්මක ස්ථානයක් බවට සනාථ කර ඇති මෙම සීගිරිය අපගේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයකි නිසා අපි මිය උපරිමයෙන් රැකගැනීමට පියවර ගනිමු

  • @MICKEY-lb3mj
    @MICKEY-lb3mj 3 года назад +10

    සීගිරි කුරුටු ගීතත් රාවන සමයේ ලියවුනු ඒවාද .. පොඩ්ඩක් කියන්න විශ්ව කර්ම අයියේ

  • @dilthuchaminda5802
    @dilthuchaminda5802 3 года назад +7

    මේ වීඩියොව ගොඩක් වටිනවා.🇱🇰🇱🇰

  • @anjalikafernando633
    @anjalikafernando633 4 года назад +7

    ThAnks මෙවන් දේවල් හොයල . දානවට

  • @sunethfrenando303
    @sunethfrenando303 4 года назад +9

    මේ වීඩියෝ එක දැම්මාට බොහොම ස්තූතියි

    • @danaraganuli3753
      @danaraganuli3753 3 года назад +1

      Eka nam aththa
      Naththam kohoma mewa dana gannada

  • @amilarathnayake3974
    @amilarathnayake3974 Год назад

    Godak watina video ekak mam asama thanak gana

  • @janakadilushankainguruwatt7400
    @janakadilushankainguruwatt7400 2 года назад +2

    මේක බලපු හැමෝම මහාචාර්ය රාජ් සෝමදේවයන් කරපු වැඩසටහන් ටිකත් බලන්න 🥲

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 года назад +8

    පල් බෙකය සේරම පුස්තකාල පොත් පවා නැව් ගත කරා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 года назад +3

    මෙච්චර වටින වීඩියෝවක්. ප්‍රමාද වූයේ ඇයි?????

  • @yeronjayalath8807
    @yeronjayalath8807 3 года назад +9

    රාවණ රජතුමාට ජය

  • @vimanirathnayaka972
    @vimanirathnayaka972 3 года назад +4

    ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක.. අර සීයා දන්නව නම් ඒ රහස් දොරටුව තියන තැන අහගන්න පුලුවන්නෙ. බැරිද😶😶😶

    • @fathimasamra2238
      @fathimasamra2238 Год назад

      මැරිලා ethi...ape මිනිස්සුන්ට uvamanava thibba nm e kalema hoyala🥺

  • @zenura99
    @zenura99 3 года назад +4

    ඇත්තටම එවැනි දොරටුවක් තිබෙනවාද?, තිබේනම් එහි කැණීම් සිදු වෙනවාද?, කැණීම් වලවලින් පසුව එම දොරටුව විවෘත කරන්න පුලුවන්ද?

  • @moviecuts1085
    @moviecuts1085 4 года назад +16

    මේ විශ්ම ලෝකයේ ඉන්න අය්‍ ය නේද?

  • @edumaths7309
    @edumaths7309 2 года назад

    අනේ මාර දෙවල් තියෙන්නෙ අයියා ලස්සනයි ගොඩක් තවත් අලුත් විඩියෝ එක කරන්න

  • @teranmaleesha8292
    @teranmaleesha8292 2 года назад

    bell thamayi apee athithaya wanasuwe.naththam siigiriye athule thiyena doratu pilibada wisthara soya gena iwarayi.
    thawath me wage hoda video danna

  • @dhananjayachaturanga1745
    @dhananjayachaturanga1745 4 года назад +14

    සීගිරිය නිර්මාණය කලේ මය නම් වු ගෘහ නිර්මාණ ශිල්පියා..

  • @TmGbcd
    @TmGbcd 3 года назад +3

    සීගිරිය විස්තර හොයලා වීඩියෝ එකට දාන්න

  • @srilanka7662
    @srilanka7662 3 года назад +13

    බෙල් තමයි අපේ ඉතිහාසය කෑවේ. ඔවුන්ට හොඳක් වෙන්නෙ නෑ. ඉතිහාසය කියලා බොරු ගොඩාක් උගන්නනවා. අපේ පාලකයන්ට ඕනේ අපේ වටින දේවල් දීලා උන්ගෙ ඕන මල ජරාවක් ගන්න.මම බලන් ඉන්නේ මේ කුහකයෝ ඔක්කොම නැතිවෙලා ආයෙ රාවණා රජුගෙ කාලයක් එනකල්.

  • @feefire9049
    @feefire9049 3 года назад +1

    සුපිරිම වීඩියෝ එකක්

  • @milshakawindi7927
    @milshakawindi7927 3 года назад +4

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්පුර්ණයෙන් ම වෙනස් වෙන්න තිබුන බෙල් අර දොරටුව වැහුවෙ නැත්තන්

  • @nalikajayathissa9747
    @nalikajayathissa9747 3 года назад +4

    සීගිරිය මුදුනේ තියන ජල තටාකය ගැනත් විස්තර දාන්නකො.

  • @srilanka7662
    @srilanka7662 3 года назад +6

    ශ්‍රී ලංකාව ඉක්මනට බලන් ඉන්නකොට දියුණු වෙන රටක්.ඒත් පාලකයන්ට උවමනා විදියට රට පහලටම අරන් යනවා.උන්ට ආයේ මේ පුන්‍ය භූමියේ ඉපදෙන්න නම් ලැබෙන්න එපා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 4 года назад +3

    Ekanm patta wedagath video ekk 💪😍

  • @nethminidarsha1290
    @nethminidarsha1290 3 года назад +4

    මේව ගොඩාක් වටින දේවල් මේවා කරනවට thanks

  • @dulindudulindu2602
    @dulindudulindu2602 3 года назад +1

    කියාදුන්නට Tanks

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 года назад +1

    අනේ අයියෙ මේ වගේ වටිනා වීඩියෝ එකක් ආයෙමත් දෙන්න........ඔයාට පිං සිද්ද වෙනවා

  • @oshadaudeshan9796
    @oshadaudeshan9796 3 года назад +14

    ඒ වහපු දොරටුව අරින්න එපා කියල අපේ උන්ට ජරාව දීලද කොල්ලො

  • @JanakiSamankumari
    @JanakiSamankumari 3 года назад

    මරු තව විස්තර තිබ්බනම් හොදය්😊

  • @SasikalakumariPemarathna-pq8cn

    අනිවාර්යයෙන්ම සීගිරිය රාවනා රජුගේ විය යුතුයී. මේ සියල්ල කුතුහලයකින් සිතේ තබා ගෙන තියා ගන්න රටේ තරුන පරපුර මහත් සේ අසරණ වෙනවා. කවදා හෝ දිනයක මේ සියල්ල හෙලි වෙයි යන බලාපොරොත්තු මත හිදිමි😢😢😢

  • @manethwijesundara6238
    @manethwijesundara6238 3 года назад +7

    මෙච්චර ත්දක්ශණයක් තියන ලෝකෙ ඇයි සීගිරිය ඈතුලෙ මොනවත් තියනවද නැත්ද කියල බලන්නැත්තෙ

  • @asfakmuheen6218
    @asfakmuheen6218 4 года назад +5

    හරි ඔයා කියන එක මම පිළිගන්නවා. කාශ්‍යප රජතුමා සීගිරියේ හිටියේ ඇතුළෙ නං ඇතුළට යන්න දොරටුවක් තියෙන්න ඕනේ.පිටතින් ඇතුළට යන්න දොරටුවක් නෑ නේ 🤷‍♂️

    • @rachelperaud1945
      @rachelperaud1945 3 года назад +1

      අනිවාර්යයෙන්ම , රජ කෙනෙක් උදේ හවස අපි වගේ ඔය කන්ද බඩ ගවියැ.

  • @chandimamahawasala3683
    @chandimamahawasala3683 3 года назад

    Bell kiyanne apita ayith ape urumaya engalanthayata patawapu horek. Aa mankollakarya apita wadagath wenna ape pura wasthu saha watinakamak athi siyaluma dewal unge ratata geniyapu kenek hatiyata. Ape ithihasaya suddagen igena ganna tharam niwatayo hitiyata. Ehema nathi pirisidu singhalayan thawama innawa Theruwan saranai.

  • @shiransrilal6739
    @shiransrilal6739 4 года назад +1

    maru....thawa visthara danna,,,,

  • @kgdeshangamage1922
    @kgdeshangamage1922 3 года назад

    mn hithana wa ma kathawa athatha kiyala ath sigiriya tiyan tawath rahas monawada kiyala hoyanna wai ,, wada nm super

  • @rukshanmendis9874
    @rukshanmendis9874 4 года назад +2

    bel kiyanne nidan horek u.. mehet hora kala, moldives Nidan tikat horakala genut bada karala pora gihin tiyenne skkili bel nodakin...

  • @peliarachchigesunerasuwaha9173

    Wow..❤

  • @learningenglish9316
    @learningenglish9316 4 года назад +5

    Want more detail

  • @slcreation7553
    @slcreation7553 3 года назад +4

    පිටරට පිරමීඩත් ස්කෑන් කරලා බලපු එකේ ඇයි සීගිරිය ස්කෑන් කරල බලන්න බැරි???????

    • @werggff-qn9jk
      @werggff-qn9jk Год назад +1

      එහෙමකට පොලිටික්කො අපට ඉන්නෙ!

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 года назад +5

    ඉතින් ඒ වහපු දොරටුව ආපහු අරින්න බැරිද

    • @nipunavlogs4398
      @nipunavlogs4398 3 года назад +1

      Ow machchra thakshanaya diyunu nam sigiriya dora hoyanna bari mokada

    • @shashikasandaruwan6260
      @shashikasandaruwan6260 3 года назад +1

      Oke mukuth na bn.oya mun pampori dodawanawa.

  • @sanduraji7146
    @sanduraji7146 2 года назад

    Ea wasa dala tiyena dorawal Arianna barida kawadawath uttarayak oni...

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Год назад

    බෙිල් ..තමයි ලංකාවට ඇරියෙ..ලංකාවෙන් අරන් ගිය පුරා වස්තු..නැවු ගනන් ..

  • @randikashamali3458
    @randikashamali3458 10 месяцев назад

    Oya සීගිරිය genada kiyanne bel genada

  • @arunaprasanna4164
    @arunaprasanna4164 3 года назад +4

    හනුමන්තා හිමාලයෙන් බිදුවක් අපිට දීල ගියාදෝ නැතිනම් සිහිවටනයක් වෙන්න හනුමාන් හිමාලයා අපෙන් අරන් ගියාදෝ /!!!::( )

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 4 года назад +41

    බෙල් කියන්නේ හොරෙක්

  • @yasirufilms9389
    @yasirufilms9389 3 года назад

    bell karayata kana pallenna gahanawa laga hitiyoth ko muu naane natham okata denawa .

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 Год назад

    Sigiriya athula maligawe Dora ariya kiyanne loka ithihasaya wenas wenawa ekai oka arinna denne naththe rate minissunge awasanawa

  • @dhanushkaadikari7390
    @dhanushkaadikari7390 3 года назад

    Godak watinawa...

  • @shamanthachami3270
    @shamanthachami3270 4 года назад +4

    Ethalota me vido eke kiwwe bel genada seegiriya genada🤔

  • @waruna35
    @waruna35 4 года назад +2

    True man..🙏🙏💐

  • @sewwandi773
    @sewwandi773 3 года назад

    E දොරටුව ayee arinna barida ehema unoth godak dewal wenas wenna thibuna

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 года назад +10

    විශ්ම ලෝකය චැනල් එකේ අයියගෙ හඬ මයි.Hcp බෙල් කියන පාහරය හිටියෙ නැත්නම් ඔයිට වඩා ලේසි පාරක් අපිට දැකගන්න පුලුවන්,අපේ සේරම පුරාවස්තු එංගලන්තයට ඇද්ද කාලකණ්ණි පාහරය.

  • @malithperera3662
    @malithperera3662 4 года назад

    hcp bell thamai merate hithihasaya purawasthu mankolla karu.ohu horakam kala sama dema warthamanaya dakwa pura vidiya komasariswaru sadaraniya karanaya kala.rathna prasada godanagille wam pasa korawakgala ha muragala ko mokada une kiyala video ekak karanna.

  • @sltharuksudio7922
    @sltharuksudio7922 2 года назад

    E Siya thama jeewath wenawada

  • @chamarakncdarmasena5572
    @chamarakncdarmasena5572 4 года назад +8

    අපේ නෑ යක්කු මේව පන වගේ රකිනව. කාටවත් ඕනේ විදිහට සීගිරියේ අකටයුතුකම් කරන්න බෑ. අදටත් මකර සීගිරිය රකිනව.

    • @werggff-qn9jk
      @werggff-qn9jk Год назад

      ඇයි බෙලා නොපෙනුනාද?

  • @rusirumalinga4296
    @rusirumalinga4296 4 года назад +18

    බෙල් ගැන නම් කිවුව සීගිරියට වැඩිය😂

  • @kasunkumara9866
    @kasunkumara9866 2 года назад

    Mata mewa aththakda aiye 🙂

  • @technicalschool4720
    @technicalschool4720 3 года назад

    good job

  • @ramiraravihara439
    @ramiraravihara439 3 года назад

    super

  • @malithjayawardane5222
    @malithjayawardane5222 2 года назад

    ai oya rahas doratuwa gena balanna beida den thakshane diyunui oka koncrite dala wahala nam oya conkrite ain karanna puluwan neda

  • @lahirusl7187
    @lahirusl7187 3 года назад

    thank you

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 года назад +1

    බෙල්ගේ පරම්පරාවේ අයද දන්නෑ මේ පිස්සු කෙළින්නේ

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 года назад +23

    එදා අපේ රටේ සම්පත් සුද්දො කොල්ල කෑව.අදත් උන් ඒක වෙනස් විදිහට කරනව.මේ කොයි විදිහට කරත් අපිව විනාශ කරන්න බෑ.
    අපේ රටින් ගෙන ගිය මුං පියලි තරම් වස්තුවක් යම් තැනක පවතිනවද ඒකාන්තයෙන්ම ඒ රටවල් ශාපයට ලක් වෙනව.ඒක කොයි වගේද කියනවනම් එහෙම රටවල් තිබුනද කියල හොයාගන්න බැරි වෙයි කියල තමයි අපි උපකල්පනය කරන්නෙ.
    කොරෝනා කියන්නෙත් ඔවුන්ට පාඩම් කියා දෙන ගුරුවරයෙක් පමණයි.

    • @indikaruwan5775
      @indikaruwan5775 4 года назад +3

      මගෙත් විශ්වාසය ඒකයි.රටක් නැතිවෙයි කියන්නෙ නෑ.මොනවත් කරගන්න බැරි මිනිසුන් ඉන්න රටක් වෙයි.

  • @UKTECHSHOW
    @UKTECHSHOW 4 года назад +1

    Ithaliye thiyena ape dewal genna ganna puluwannam hoda

  • @chamilgimhan6770
    @chamilgimhan6770 3 года назад +2

    විශ්ම ලෝකයේ කට හඩ නේද මේ🤔

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 года назад +1

    Sigireya mey dawaswala paduwe ati,natnam muludawasema narabannangen pirela karadarayak wela tibuney ehi wata ati parisarayatai et dan ehema na kiyala hitenakota puduma stutak tiyenne Coronata istutiwenna...😊

  • @ytkolla4708
    @ytkolla4708 4 года назад

    ACUALLY THIS VEDIO IS VERY IMPORTANT ......

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 года назад

    Math viswasa karannee káshapa raju kala kiyàlaa

  • @disnasamarawikrama7495
    @disnasamarawikrama7495 3 года назад

    Superb

  • @subashtechprojects345
    @subashtechprojects345 Год назад +1

    මේවා බොරු කියලත් හිතෙනවා වෙලාවකට🤯

  • @pasindukavishan597
    @pasindukavishan597 3 года назад +2

    සිගිරියේ දොරටුව වහන්න ඇත්තේ එකේ තවත් පුරාන වටින වස්තු ඇති නිසා නේද 🤔🤔🤔🤔

    • @werggff-qn9jk
      @werggff-qn9jk Год назад

      ඔව්. ආරක්ෂා කරලා දෙන්න එපැයි!😀

  • @gamingdula1094
    @gamingdula1094 3 года назад +3

    මරුබන් එල මටත් සප් එකක්

  • @Alienssanjudrums
    @Alienssanjudrums 4 года назад +5

    බෙල් කියන්නෙ මහත්තයෙක් නෙමේ

    • @ranran1988
      @ranran1988 3 года назад

      පල් හොරෙක්

    • @r.h972
      @r.h972 3 года назад

      හුං ගොකන්නෙක් ලංකාව කෑව ඔක

  • @channelofdineth8041
    @channelofdineth8041 3 года назад

    Good

  • @Thimirarashmikarashmika
    @Thimirarashmikarashmika 4 месяца назад

    මම ඔය දන්නවා සීගිරියේ ඇතුළටත් ගිහිල්ල තියනවා මං

  • @nuwandon6776
    @nuwandon6776 3 года назад +9

    නුවර උන්ට ගොඩක් රිදෙයි ආ
    ✋🙈🙈🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sunethchaminda9580
    @sunethchaminda9580 3 года назад

    Thawa akak oooona

  • @tharindusrimal1232
    @tharindusrimal1232 4 года назад

    title eka anthargathayata anuwa dammanam hodai

  • @GATHIKA325
    @GATHIKA325 3 года назад

    E.. Whapu Dora ayamth arinna barida

  • @nimeshdeshan2590
    @nimeshdeshan2590 3 года назад +1

    Niyamai ❤️

  • @sajithyasawardana439
    @sajithyasawardana439 3 года назад +1

    බෙල් යාලුවෙක්ද😁

  • @kavindujayashanka1753
    @kavindujayashanka1753 4 года назад +3

    ❤️🙏

  • @daisyjayalaxmi5755
    @daisyjayalaxmi5755 3 года назад

    ඔය වගේ හොද වීඩියෝ දාන්න

  • @udayasanka9634
    @udayasanka9634 4 года назад +2

    👍👍👍👍

  • @imashiudyogi150
    @imashiudyogi150 3 года назад +1

    mahavanshayen ape ithihasaya wahala thiyenne.

  • @shehanjd574
    @shehanjd574 3 года назад

    Sigiriya scan karala balnne natthe ai kawruth

  • @thusharasampath9178
    @thusharasampath9178 3 года назад

    Sigiriye athta kawadda visadanne

  • @ronukaranuka56
    @ronukaranuka56 10 месяцев назад

    සිගිරියේ අබිරහස් දොරටුව වේන්න අර පොකුනේ උමග

  • @mallikagamage2070
    @mallikagamage2070 4 года назад +1

    👌👌👌👌👌👌👌

  • @fireboys107
    @fireboys107 4 года назад +1

    Bell kiyana paharaya hindha thamay me serama

  • @princekalum3361
    @princekalum3361 3 года назад

    Batahira jaathikayo apilawa kaala matanam lajjaawema pana yanawaah eelanga aathme batahira rataka upannoth

  • @srinathgunarathne5400
    @srinathgunarathne5400 Год назад

    මමරහස්දොරටුතියනතැනදන්නවා

  • @nalikajayathissa9747
    @nalikajayathissa9747 3 года назад

    කෝ... ඒ දොරටුව පෙන්නුවෙ නෑනෙ.