Mama mita ehatha naraka purudu thibuna kenek mata mita masa 4 kalin disti una athanin pasuwa mata katharagama yanna kiuwa mama giya mata diti unama kiyana dewal kiyanne kaviyen disti unata mata hama deyakma mathakai athakota me sihi waramakda
Mn katholika. Eth mata waramak thiyenawa. Therum ganna baruwa hitiye. Obathuma me pahadili karana dewal mata athdakeemen labuna. Me vdiyo okkoma ahanawa. Aththa me katha
මම දැන් අවුරුදු පහක ඉඳන් මේ දේවල් කර ගෙන ගියා දැන් මම අසරණ ජනතාවට පිහිට වෙමින් පවතිනවා මම සුමන සමන් දෙවියන්ට පහන් මාලාවක් තිබ්බා උදේ සවස බුදුන් වැද සුමන සමන් දෙවියන් වහන්සේට 🙏
හෙල්ලො
Oya koheda
ගොඩක් පිං ඔබතුමා ට කරුණු පහදා දෙනවට🙏🙏🙏
ගොඩක් පින් ඔබ තුමාට🙏
ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් දැනුවත් කරනවාට
ඔබතුමාට බොහොම ස්තුතියි.
මා පත්තිනි අම්මාටත් මහා භද්‍ර කාලී අම්මාටත් පහන තියනවා පලමුව මා නමස්කාර කියා ඉන්පසු මා දෙවියන්ට ආරාධනා කර කරනීය මෙත්ත සුත්‍රය කියා පත්තිනි අම්මාට සහ මහා භද්‍ර කලී මෑණියන් ස්තෝත්‍ර කියා දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට හා මුලු දේව සභාවටම පින් දෙනවා මෙතනදී කරනීය මෙත්ත සුත්‍රය කීම වරදක් ද මහත්තයෝ.පහදා දෙන්න
අදහස් බුද්ධි යේන් උපදේස් දේන පියනි..ඔබයි අපව යහමගපේන්නනපියනි කාටත්සේතදේනා බලගතු පියතුමනි තවතවබලයවැඩිවේවාපියතුමනි....දේවි පිහිටයි
බොහොම ස්තූතියි ඔබ තුමාට
බුදුසරණයි!!!! ඔබ තුමාට
Oba tumata pin
ගොඩාක් පිං ඔබතුමාට
ගුරුතුමා මම රෝහලේ රැකියා ව නිසාම සිහි වරමක් එත් නිතර නිතර කිලි තියෙන රෝහලේ ඉන්නවා නමුත් රාජකාරි නිසාම වරම කලයුතු භාවනා සෙරම පස්න යක් දෙවියන් ගෙ පිහිට මට හුගක් තියෙනවා ❤❤❤❤❤
Oba thumata godak pin shimha bodirajanan wansege pita arakshawa lebewa paththini meniyange bardakali meniyange pitai
ගොඩක් හොද වීඩියෝ එකක් බුදුසරණයි
Mata pera aathme waramaklu. Godaak aasai budun wadinna. Nitharama pansal yanawa. Nuwara maaligawata. Dan warama ganna hadanne. Eka nitharama agata enawa. E nisa. Oba thuma me kiyana dewal watinawa. Pin obata
බොහොම පිං ඔබ තුමාට... ගොඩක් වැදගත්...🙏🙏🙏
බුදු සරණයි පිය තුමනි
යක්ෂ (අසුර) වරම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් පින් (ඔඩ්ඩිස. කඩවර. මහසෝන් ආදි යක්ශ කොට්ටාස වල වරම් මාලා)
teruwan saranai..pinwath obathumata..bohoma pin...me labadun awabodaha pinisa manasa awadi kalata..teruwan saranai...yahapathak wewa...
බුදුසරණයි
ගොඩක් වැදගත්..
Godak pin.dewagathi thumani oba thumagen godak dewal danagannawa ladaru pasale sitama api wage ayta kiyla deñwa obathumage ediri ganata me a pin hethu wewa.
Matath varamak thiyenava.ath thama aran naha.namuth avesa venava.avesa vela kiyana deval mata mathakai.ahema venne ai.pilithuru pathami.budusaranai.pIn obathumata.
Budu saranai godak wadagath mea kiyala dena karunu bohoma pin oba thumata
හිමිවෙලා තියන වරම කුමක්ද කියල තමන්ටම බලාගන්න ක්‍රමයක් තියනවද?
Godak pin oba thumata❤
ගොඩක් පින් ❤❤❤❤❤
Oba thumage watina upades godak watinwa
Pin athi mahatha Oba thumata bohoma pin me karunu apita kiya dunnata....Oba thumata theruwan saranai!🙏
Oba tumata godaka pina mawaga dawala walina danowata karanwata budu saranai
Mama mita ehatha naraka purudu thibuna kenek mata mita masa 4 kalin disti una athanin pasuwa mata katharagama yanna kiuwa mama giya mata diti unama kiyana dewal kiyanne kaviyen disti unata mata hama deyakma mathakai athakota me sihi waramakda
Budusaranai oba tumata🌹🌹🌹🌹🌹
මට දැන් අවුරුදු 20.o/l නිවාඩු කාලේ මම කාලයක් භාවනා කරලා a/l කාලේ මුල් මාස දක්වා සමාධිගතව හිටිය එක්කෙනෙක් .dan සමාධිය නෑ ඒ කාලේ මම දැක්ක එලි 5-7 අතර ගානක් 8-10 අතර .මම මිදුලට ගියේ මුත්‍රා කරන්න😁 .කරද්දි මගෙ ඉස්සරහට සුදු එලියක් වැටුණ මම බැලුවා මොකක්ද කියලා .කර
කර හිටපු ඉවර කරල උඩ බලද්දී තමා ඒ එලි වගය දැක්කේ .ඒ එලි නිමි නිමි තිබ්බෙ දකින වෙලාවේ .
තව ඒ එලි ටික කෙහෙල් ගහකට වැඩිපුර ටිකක් උඩින් හිමීට යන ගමන් තිබ්බ එක නතර වෙලා නිමි නිමි පත්තු උන එකත් නතර වුනා .මම මේ දකින වෙලා වට සති ගානකට කලින් මට මගේ ඒ සමාධිය හරි ද්‍යානය හරි මට දුර්වල උනා .ඒ මට අක්කා කෙනෙක් samsun j1 phone එකක් දුන්න හින්දාද කොහෙද .රාගය wadi වෙලා mythree ස්මාදිය නැති වුනේ .ඒ කාලේ මම අඩුම බන 3 වත් අහනවා.මේ එලි දකින්න කලින් මල්ලි මහරහතුන් වැඩි මග ඔස්සේ යන වැඩ සටහනේ බණක් අහ අහ ඉන්නව දැක්කට පස්සේ තමා මම හිතින් සතුටු වෙනකොටද කොහෙද mythree සමාධිය ටිකක් ඇතිවුණා ඒ සතුටත් එක්ක තමා මම එලියට ගියේ අර වැඩේ කරන්න.මම ඔය දැක්ක එළි සමහර ඒවා තනි රවුමට තිබ්බ සමහර ඒවායේ එහෙම නැ .ඒ ඒවායේ මැද මට මතක විදිහට ලොකු අදුරු මොකක් හරි තිබ්බ මතකයි.තව මේ සිද්ධිය දැකලා ටික දවසකට පස්සේ මට බනක් ඇහුවා ඒකෙදි කිව්වා දෙවියන් සතුටු වෙද්දී ශරීරයේ ආලෝකයන් වෙනස් කරනවා කියල අහල තියනවා .තව ඔය මම දැක්ක එලි ටික බලන් ඉන්නෙද්දිම තමයි නැති වුනේ.මේක තමයි මගේ ජීවිතයේ අමතක වෙන්නැතිම සිද්ධිය.මේ මම කෙටියෙන් ලිව්වේ.මේක විස්වාස නැත්නම් කියන්න මම ආයෙ ඔක්කොම එකින් එක හරියටම කියන්නම්.මම දැක්කා කියල ශුවර් 1000% නෙමෙයි 1000000%ම😂😔.මම කලින් හිතුවෙ drone එකක් කියල ඒත් ඒ එලි විහිදීමක් මම දැක්කෙ naa.මට හිතා ගන්න බැරි ඒ එලි ටික මැද්ද තිබ්බ අදුරු දේ මොකද කියල .මම මේ කියපු එක තේරෙන්න කිව්ව කියල හිතනව.bs
8-10 අතර රෑක
තේරෑවන් සරණ යි
ස්තුතියි 🙏නිවැරදිම කරුනු තමයි ඔබ කියන්නෙ 👍
ස්තුති
Mn katholika. Eth mata waramak thiyenawa. Therum ganna baruwa hitiye. Obathuma me pahadili karana dewal mata athdakeemen labuna. Me vdiyo okkoma ahanawa. Aththa me katha
Waram daruwanta paul jivithayak nedda akata puluwannam uththarayak denna.aka mata godak wadagath prashnayak
Theruwan saranai .seth.wewaa
Oba Thumata Tharuvan Saranai
ගොඩක් වැදගත්
Teruwan saranai
Pansalaka di bodipujawak karanakota aga gahenawa wage danunoth , budun wadinakota athdeka weulanawawageho, aga athulen wanasak danenawanam
මගේ ඇගේ වරමක් නැ අනෙ මට වරමක් ඇගට ගන්න මොනවාද කරන්න ඕන
මං කොහොමද බලාගන්නේ මට වරම් මාලාවක් තියෙනවා ද කියලා මට පුළුවන් යම් කෙනෙකුට ඩිස්ටි වෙලා හිටියොත් මට පුළුවන් එම දිස්ටිය අයින් කරන්න මම හස්ත රේඛා වාස්තු විද්‍යාව වාස්තු දෝස ගැන ඉගෙන ගෙන යනවා ඔබතුමාගේ තුමාගේ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මං බැලුවා ඔබ තුමාට ගොඩාක් පින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාව ඔබ තුමාව ආරක්ෂා කර දේ වා ...🙏🙏🙏
Ethakota kadawara appachchige waram tiyana aya distiyen arakku ra hoyanne bonne eth ena ඤාතියද
සිහි වරමක් තියන කෙනෙක්ගේ වරම හිර කරන්න පුළුවන් ද.නැවත වරම් මාලාව හදා ගැනීමට කල හැකි දේවල් සදහන් කරන්න පුළුවන් ද 🙏🙏🙏🙏
මම ගොඩක් කැමතියි වරමක් ගන්න මම නිර්මාංසක කෙනෙක්.වරමක් ලැබීමට තිබිය යුතු සුදුසුකම් ගොඩක් මට තියනව සර් කියපු.ගම්භාර දෙවියන්ට පහනක් තියන්න කැමතියි.මට තියන ප්‍රශ්නය මම ගොඩක් කලුවරට භය කෙනෙක් එලියෙ පහන තිටන නිසා ඒ වෙලාවට භයල් වගේ දැනෙයි කියල හිතෙනව එහෙම වෙන්නෙ ඇයි මට භය නැතිකරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.සර් වරම් අරන් දෙනවද❤️🙏
ඔයාට වරමක් තියෙනවාද
Mas මාළු තිය cake kellakwath කන්න be hethala nemai noka inne එහෙම una gamanm වමනෙ යන්න එනවා ay mahatha a
Obata godak pin
Mahattmaya...kaburu..pujawak...tiyana...kohomada.
Gahanu aya varamak thiyana aya hasi ranna oni kohomada aka gana poddak kiyala danna puluwanda
Dewalawala gatha kiyanakota aga gehena aia agata pana nethe gatheyak anna aia
Bohoma.. Pin..
Obathumaata..
Bohoma... Sthuthiy..
Obathumaata..
Wedagath.. Karunu..
Raashitak.. Paehaedili.
Karadunnaa.
Sammaa.. Sambudhu.
Saranai.
Obathumaata...
ගුරුතුමනි මම ඉස්සර හිටපු කෙනා නෙමෙයි මං මස් මාළු කෑල්ලක්වත් කරෝල කෑල්ලක් වත් කන්නේ නැහැ ඒ සියල්ලම මට අප්පිරියාවෙන් වගේ නතර වුණා මන් දැන් පොඩි පොඩි වැඩ කරගෙන යනවා ....
ඔබතුමාට ගොඩක් පිං. මම විදේස රට ඉන්නේ මම මස් මාළු වලින් හැමදෙයකින්ම තොරව කාලය ගෙවනා .මට දැන ගන්න ඕනේ මෙහෙ ඉන්න විට වරමක් හිර කරන්න පුළුවන්ද?
බුදු සරණයි
Situvili waramak yanu kumakda pahadili karanna puluwanda adurutumani
waramak teyanawada keyala hariyatama dana ganne kihomada mata dawalaka gehin sathtara ahanna be awasa wanawa waran gannsa kohomada
Mama rajaye sawawak karane.atakota Mata budun wadinna wenne.na.mama hitenui wadinne.kamak nadda.atakota Mage waramata prasinayak wada.
Waram..bediimen..beerenne.kohomada?
අදුන් වර්ග පැහැදිලි කර දෙන්න.නෙත්‍ර වරම් ගනත් පැහැදිලි කරන්න .නෙත්‍ර වරම් එනකොට දැනගන්න විදිහ පැහැදිලි කර දෙන්න .🙏🙏
Budusaranai
Dewale wada karana dawaseth kapu mahaththaya, golayan ekka karawala, malu dawal kemata kalath apahu dewale wada karanawa ane api mona hitha gannada owata
Dewalayak karana kenek kunuharpa kiyanna wadi kamaththak dakwanawa... a gedara nitharama ahenne randu saha kunuharpa... ahema wenna hethuwa mokak wenna athida..gamatama hari karadarayak.... dewaleta ana ayage prashna wena gewal akka kiyanawa.. mewa boru dewa waramda... salli upaya ganemata yoda ganna thanda..
වරම් තියෙන කෙනෙක් කලින් වැඩ කල දැන් මුක හිරවීමක් තියෙන්නෙ එ නිස අලුත් නුවර විතරක් ගියම නැවත වරම ගන්න පුලුවන්ද
🙏🙏🙏තෙරැවන් සරනයි🙏🙏🙏
මම දන්න එකෙක් ඉන්නවා . ඒ මිනිහට ආවතේව වලට ගෑනියෙක් ම ඕන. වරමට එන්නෙ පෙරේතයෙක් උනාම එහෙමද ?
Mata budun vadina velavata kapumahathuru kina heli oto enawa
Deale multan mangalya tiyanne kohomada
බොහොම ස්තුතියි. මියගිය අයට ගෙදර බුදුන් වැඳ පිං දීමට සහ ඒ අයගෙන් කරදරයක් නොවී ඒ දේ කිරීමට අපි බුදුන් වදින කොට කියන්න පුළුවන් පිරිත් මොනවද මහත්මයා?
Budu Saranai Somali David.pihitai
වරමි පුජා තියපු ෙනෙක් කිලි මගුල් ගෙවල්වල යන්න හොද නැද්ද ?ගොඩක් පිං ඔබතුමාට
Kenekuge dhosayak ainkartapasse ape arakshawennekhomada, phadadenna obathumatagodakpin ,
Mage husbanta waramak thiyenawa kiyanawa eka hariyatama balaganda welawa balanda onida eya issara wage newe den agamata dahamata ledi wela inne eth eyage neyek eka hira karala kiyanawa prashna godai den mokakda karanda puluwan
kendara balala piliyamak yodanna
Godak pin
,ඔබ්තුමා..මෙ..කියන...හෙමදෙයක්ම .මට.......අවස්‍ය..වෙදගත්..කරුනුඑ...ගෙන..ගොඩාක්..පින්.මහත්මයො....විස්වසක්තියෙන් ...වෙඩකරන ..ස්බවය..කවුද..උදව්...කරන්නෙ දෙවියන්ගේ..සක්තියද...අපෙ..සක්තියද..මොකද..මට..මගෙ...බලය..පිලිබද..හරිම..පිලිතුර..තවම..ඔබතුමා..කතාකලේ..නෙ....කවුද..මන්ද..බසවෙන්..ගොඩාක්..
කතාකරනවා..ගම්බාර..අප්පච්ච්ට..පානයි..බුදුන්..වෙදිමයි.වීතරයි..මම.කරන්නෙ..මම..ගොඩාක්..විස්වාස..කරනවා..බුද.සක්තිය.......එක..එකබසවෙන්..කතාකරනවා..හිනාවෙනව.හරියට...යලුවො..කොහොමද..එ.වගෙ..මට..හරිම.
අසයි..මහත්මයෝ.මෙ..දෙව්.යන්ගේ..වරමක්ද..මම..කවදාවත්..දෙවියෝ..වෙදල .නෙ..නමුත්..2016..10ඉද .අවුරුද්දක්..විතර..ගනදෙවිදු.වෙන්දා.....මෙ..කාලයෙ..ඉදම්..අවදෙයක්..මෙ...දෙන්..මට...දෙනගන්න..ඔනි...මෙ..සක්තිය..මොකක්ද..කියලා...මෙ.කහරිම...අමුතුයි....මම....නිතරම..නිරාමිස...ප්‍රතියෙන්...යින්නෙ....මෙ...නිසාද..මව..ගොඩාක්..අරක්සා..කරනවා...මට..දෙනෙනවා..මෙවෙනි..දෙ..පහදාදෙන්න......ගොඩාක්.....පින්...බොහොම..ස්තුති
Mata yana hema dewalayakama waramak tiyenawa kiyanawa aka hariyatama dena ganne komada
දේව ආකර්ශන බලයෙන් වැඩ කරනවා නම්
මම සොන්කලි කාලි මැණියොන්ට පහන තියෙන්නේ
මහත්මයා නනි..මට වරමක් තියෙනවා කියලා දෙවාලයකින් කිව්වා..අම්මා මැණි ගාවට ගියහම .වැදලා ඉවර වුනහම මගේ අත අම්මා ගාවදි පොලොවේ ගහානවා..ඇයි එවගේ වෙන්නේ..මොනයම් දෙයක් නිසාද..බුදු සරණයි ඔබ තුමාට ..
Waram tiyna aya saktiya wedi kra ganne kohmad..
Api kohamada eya haduna ganne
Man katholika kenek mata waramak teyanawa namut budun wadenna gata danne naha .man mokadda karanna ona
🙏🙏🙏🙏🙏🌹🌹❤️❤️
පිරිත් සජ්ගායනා කරන පිරිත් ගෙවල් වලදි දේවතා එළි ගමන් කරනව කියල අහල තියෙනවා. ඒත් අපි පිරිත් කියනකොට දේවතා ආරාධනාව කලාට එහෙම දෙයක් වෙන්නෙ නෑ.. මේකට හේතුවක් තියනවද?
නේත්‍රා වරම් තියෙන අයට පේනවා.
මම ඔබතුමා පළ කරන වීඩියෝ ඔක්කොම බලන කෙනෙක්. මට පැහැදිලි කරල දෙන්න අපි කොයි කොයි වගෙ පින් කලොත් ද වරමට ඉන්න හොද ඥාතීන්ගෙ ශක්තිය බලවත් වෙන්නෙ? මට සිහිනෙන් විතරයි පෙන්නුම් කරන්නෙ. මේ වගෙ වරමක් කොහොමද බලවත් කරගන්නෙ.. දේවාලයකින් කිව්වා කරණමුණ්ඩ වරමක් කියල. තව දේවාලෙකින් කිව්වා ඖෂධ වරමක් කියල. එහෙම වරම් කිහිපයක් හම්බෙනවාද?අනිත් අයට වගේ ආරූඪයක් වෙලා ඥාති ශරීර කූඩුවට එන්නෙ නැති වෙන්නෙ ඇයි? ඒ වගෙ උනාම කොහොමද වරමකින් යහපත් දෙයක් තව කෙනෙකුට කරන්නෙ? මට තේරුම් ගන්න බැරු කොහොමද මම වරම ක්‍රියාත්මක කරන්නෙ කියල.. මේ ගැන පැහැදිලි කරල දෙන්න.
oba oya kiyan dewal komad denganne
තෙරුවන් සරණයි,උතුමානනේ වරමක් තනියම ගන්ට බැරිද.
පුලුවන්
මට වරමක් තියෙනවා
Apita katha karanna nombaryak denna puluwanda
Matakali mat prashnaethibuna gedara prashna
❤❤❤
Oba tumaga fon no aka laba danna puluwanda natahoth hamuvimata awashthawak salasa danna
🙏🙏🙏
වරමක් තියන බව දැනගන්නට හම්බුනාට පස්සෙ හැමෝම යන්නෙ දැඩිමුන්ඩ දේවාලෙට වරම් පූජාවක් තියන්න. ඊට පස්සෙ වරම තියන කෙනා වන්දනා කරන්න යන්න ඕනෙ කොයි කොයි ප්‍රධාන දේවස්ථාන වලටද? දැඩිමුන්ඩ දේවාලෙට ගිහින් වරම් පූජාවක් තිබ්බාම පමණක් ප්‍රමාණවත් වෙනවද? කතරගම අනිවාර්යයෙන් ගිහින් මැණික් ගගෙන් නාල කිරිපිඩු පූජා කරල ශබ්ද පූජවක් දීල නටන්න ඕනෙමද? මේ ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න. ඒක මට වගේම අනිත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි..
මට කියල දෙන්නකො ඥාතියාට ඇගට එන්න කියල කතා කරන්නෙ කොහොමද කියල හරියටම.. ගොඩක් පින්
A
අනුරාද පුරෙ කතර්ගම් දැඩ්මුන්ඩ
මුන්නෙසස්‍ර්ස්ම්
නවගමුව. මුන්නේශ්වරම්
Kiw karunu Pahadili,aurudu 8 k vithara pahan tiyala nathara keruwoth karadarayak siduweida? Budu saranai
karala balanna
@@NCNCreation Samaharu kiyanawa karadara wenawa kiyala,samaharu kiyanawa awlak na kiyala,e..kai budu saranai
Karunakarala oya waram argena ape rate corona wasangathaya nathi karanna.
Obathuma hahuwanne keseda
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි මම අරන්‍යයක ස්වමින්වහන්සෙ නමක් ඔබතුම සම්බන්ධ වෙන්න පුලුවන් ද