ow mth eka godak sarayak kiyewwa .amathaka wenne nathi kathawak .adareth ekk romantic seen wadiyenuth ekk thibb e kathawen passe ekata gahanna puluwan kathawak thama rithugen liya une na . habayi eken passe liypu anek kthath godk lassnyi .😘 eth ek tmyi best ma😋 ayeth e wge supiri kathawak liymud rithu ❓
Eka hari lassana kathawk akki mama hithaw oya ilagata dana kthw me wage napurekugei ahinsaka kellekgei kathawk wei kiyala oyata hamadama me wage katha liyanna shakthiya labenna oni thank you akki ilagata me wagema lassn kathwk balaporoththu wenaw romantic karala denna love you❤..
ඔයාගෙ කතා වලට මන් ඇබ්බැහි වෙලා රිතු අක්කි
හරිම ලස්සනයි රිතූ අක්කෙ❤ අනෙ පුළුවන් නම් "නිම්නාදීනී මා නුබෙ හදෙ" කතාව වගෙ කතාවක් ගෙන්නකො ආයෙ . stress වෙලා ඉන්න වෙලාවට relax වෙන්න මම ආයෙ ආයෙ කියවනවා ඒ කතාව .අනෙ පුළුවන් නම් ඒ වගෙ funny කෙල්ලෙක් ඉන්න කතාවක් ගෙන්නකො plzzzzzz❤😘
Maath aasai rithugrn ayeth ehema kathawak kiyawanna nimnaadi wage kolamak onymai😢😍
@@achchu77
Eka mind relaxing mtnm
අනේ මන් හිතුවෙම නෑ මේම ඉක්මනින් ඉවර වෙයි කියලා .අවසානෙ හරිම ලස්සනයි .ඇත්ත ඔයා ලොකු පනිවිඩයක් වගේම හිතන්න දේකුත් ඉතුරු කරලා තියනවා .අලුත් කතාව විදියට යුහීන්ගේ ආදරේ දෙන්නකෝ අක්කියෝ ඔයාටත් ආදරෙයි ගොඩාරියක්
කමක් නෑ ඉවරකලාට
ලස්සන අවසානයක් දුන්නා දැන් වත් අපිට වේග බට්ටාගේ කතාව දෙන්නකෝ නැතිනම් යුහීන් අයියා ගේ ආදර කතාව දෙන්නකෝ ❤❤❤❤❤❤
ආසාවෙන් කියවපු රිතූගෙ තවත් එක ආදර කතාවක අවසානය, හරිම ලස්සනයි වගේම ආදර්ශමත් කතාවක්, ❤❤
ඔයා කතා ලියන විදියට බලන්න ආස හිතෙනව මාරම ලස්සනයි කතාව කතාව ඉවර වෙනව දැනුනෙවත් නෑ ❤❤❤
මොකක්ද දෙයියනේ මේ කරල තියන්නේ... අවසානයක් ගැන හිතුවෙවත් නැතුව ඉද්දි😢😢 අවසන් කියල දකිද්දි පපුවතෙක්ක පිච්චිලා ගියා.. අක්කෙ ඔයා අපිට පපුවෙ අමාරු හදවල ලෙඩ කරනව. මම දන්නෙ එච්චරයි
හිතන්න එකක් නෙවෙයි ගොඩාක් තියේ....ලස්සනයි ...ඒ වගේම ජීවිතේ ට...උත්ත පත්‍ර යක් වගේ....අවංක කම.ඉවසීම.දරාගැනීම.වගේම.පසුතැවීම.කෝපය.දරාගෑනීමක්නොමැති තැන ජීවිතයෙන් වන්දි ගෙවීම.වගේම මානසික රෝගීයෙක් විය හැකි තැන...මේ සියල්ලම...බැදිම් මත.කැටි කොට සසරේ බැදි ව්දවන හැටි...ලස්සන ට ලියා තිබුනා.නිවනක සැනසීම.බැදීම් අතහැරීම තුල කෙතරම් සැනසීමක්ද...හොදින් ලස්සන ට ලියා තිබුනා .............❤❤❤
දුක සතුට මැදින් ගියපු ලස්සනම ලස්සන ආදර කතාවක නිමාවක්......❤️🥰❤️
අනේ අවසන් වුන එක ගැන නම් දුකයි ඉතින්.😔තව අලුත් කතාවක් ගේනවනෙ කියලා හිතද්දි සතුටුයි🥰ලස්සන ආදරයක්💖යුග්ම වගේ පිරිමි හරි අඩුයි අද සමාජේ.අතේ ඇගිලි ගානටත් වැඩිය අඩුයි💖ඒ වගේ ආදරයක් ලබන කෙල්ල ගොඩාක් වාසනාවන්තයි.මමත් ඒ අතරින් කෙනෙක්.💖🥰මන් ප්‍රාර්ථනා කරන්නෙත් මේ ලෝකෙ හැම කෙල්ලෙකුටම එහෙම පිරිමියෙක් ලැබෙන්න කියලා💖.අක්කගෙ කතාවලින් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ලස්සන කතාවක් අරන් එනකල් බලන් ඉන්නවා💖🥰🥰❤
ලස්සන අවසානයක් 😘😘😘😘😘 ස්තූතියි මැනික ඔයාගෙ හිත නිවන කතා වලට ඊ ලගට යුහීන් ගෙ ආදර කතාව ගේනවා නේද ආදරෙයි රිතු මැනික ❤️❤️❤️❤ බුදුසරනයි
Ane lassani ❤අලුත් කථාවක ඕනේ හැබෑයි අර නොහඩමි මං වගේ මොලේට සමනල් ගැටේ වැටෙන එකක් නෙමේ මේ වගේ හිත නිවෙන එකක් 😊
අනේ අද දවස මේ කතාවේ අවසානය තියෙයි කියලා හිතුවෙවත් නැ අනෙ හරිම ලස්සනයි අක්කි..❤
අනේ හිතුවෙම නෑ මෙච්චර ඉක්මනට කතාව ඉවර කරයි කියලා. මේ කතාවත් අනිත් කතා වගේම ලස්සනයි අක්කේ දුක හිතෙන කොටස් වලදි කදුලු වලට නිමක් නැතිව අපිව අඩවන්නත් ඔයා දක්ෂ උනා. හිතට දැනෙන්නම හැම කොටසක්ම ලිව්වා. හරිම ලස්සනයි ඊළඟට ඉතින් අපේ යුහීන්ගේ ආදර කතාව ඕනේ හොඳද ආදරෙයි රිතූ අක්කියෝ ❤️😘
මම නම් ඔයාගේ කතා ඔක්කෝට ම හරි ම ආසයි...මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ධර්‍ය් ලැබේවා......ආදරෙයි අහස තරම්.....❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰
ගොඩක් ආසාවෙන් කියවපු කතාවක් නංගී මේ. ඔයා මේ තරම් ඉක්මනට ඉවර කරයි කියලා හිතුවෙවත් නැහැ. හැමදාම මග බලන් ඉන්නෙ අලුත් කොටස දානකල්. හෙට ඉදන් පාලුවෙන් ඉන්න වෙන්නෙ. 😢
අනිත් හැම කතාවෙම වගේ මේ කතාවත් හරිම ලස්සන එ් වගේම අාදර්ශමත් කතාවක් විදියට ඉවර උනා . ඔයාට හැමදාම වගේම අදත් මම සුබ පතනවා මැණික තෙරුවන් සරණයි දුකක් කරදරයක් නැති වාසනාවන්ත හෙට දවසක්
පුංචි සමනලීයකි මා
කතාව වගේ කතාවක් ඕනේ අක්කා
මන් අක්කගේ ආසම කතාව එක ❤
අනේ ඒක මං විසිපාරකට වඩා කියෙව්වා ♥️
ow mth eka godak sarayak kiyewwa .amathaka wenne nathi kathawak .adareth ekk romantic seen wadiyenuth ekk thibb e kathawen passe ekata gahanna puluwan kathawak thama rithugen liya une
na . habayi eken passe liypu anek kthath godk lassnyi .😘 eth ek tmyi best ma😋 ayeth e wge supiri kathawak liymud rithu
❓
මම කැමති මැර පුතෙකුට පෙම් කලෙම් කතාවට
@@SagaraMasakorala-i4b
E kth thunm lssnai ❤️
@@HirushiHiru-ym8ue
Shen❤️
ඇයි අක්කා මෙච්චර ඉක්මන්ට ඉවර කරේ 😢 හරිම ලස්සනයි කතාව ඒත් දුකයී ඉවර උනා ඉක්මන්ටම .තව ලස්සන කතා ගොඩක් ඕනී ආදරෙයි ඔයාට ගොඩක් ❤❤
කියන්න දෙයක් නැ පැටියෝ හරිම ලස්සනයි ඔයගෙ හැම කතාවක්ම ගොඩක් ආසවෙන් බලන්නෙ හිත සුවපත් කරන ආදර කතා ❤❤❤❤❤❤
රිතූ ඔයා හරිම දක්ෂයි.. නිම්නාදි කතාවෙ අපේ නාදිගෙ බස් වහර වෙනස්. එතකොට තේජ් සංසූ වෙනම මැර බස් වහරක්. ආඩම්බර මලක්
ඒක ගැමි වහර. ලෝකයෙම තියන ගැටලු ඔයාගේ කතා වල නැති එක මනසට ඔසුවක්. පැටලිලි ගොඩක් දාලා තාත්විකයි කියනවට වඩා හැම කතාවක්ම සතුට්න් නිම කරන ඒ ආකල්පය හරි වටිනවා
එකේ ගැමි වහර.ඔයාගෙ කතා මනසට ඔසුවක්.
Menika raththaran oyage katha godak lassanai me kathawath lassanama.lassanai lassana awasanayak adarei hemadama👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖💛💛💛💛💛💛💙💙💙
mage hithe inn best Loverslgen ekkenekt yugm kiyn adarawanthyth athulat una marm lassnt glgen apu marm hitht wadun kathwk mekth❤❤❤ ehenm yuhin aiyge adra kathwth ikmntm denn akke ❤ oya me kathw awsn krddi deepu adarshe watinw❤❤
ආදරෙයි ආදරෙයි අපිත් ඔයා ට.❤❤❤ තවත් ලස්සන ම ලස්සන කතාවක් අරන් එන අපේ rithu කෙල්ලට දෙන්න හැමෝම මේ වගේ clap 👏 එකක්✍️. 👏👏👏🫶
රිතු මැණික ....ඔයා හොදින් නේද .අනේ දෙයියනේ එක පාරටම මොකද ඔයාට වුනේ.හිතපු නැති විදියට කතාව ඉවර කලා .හරිම දුකයි මැණික .මේ තව ලස්සන කතාවක් ඉක්මනින් දෙන්න හොදේ .ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක්
සටහනක් නොතියම් යන්න බැරි කතාවක් මේකනම් කොටින්ම ඇබ්බැහි වීමක් උනා මන් නම් ඒ තරමටම ඒ කතාව ලස්සනයි.ආදර්ශයක් දීලා ලස්සනම ලස්සන අවසානයක් දුන්නා රිතූ අක්කී තෑන්ක්ස්❤
ඇත්තටම මැනික බැදිම් හරිම දුකක් තමයි එත් ලැබෙන බැදිම් රැකගෙන ඉදිරියට යන්න ඔනේ බුදු 🌹🌹🌹🌹🌹සරනයි ඔයාට ඇතුළු පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි💕 🙏🙏🙏🙏🙏🙏
ඔයා ගේ නංගී හිත සුවපත් කරන්න ඔයා ලා ගොඩාක් මහන්සි වෙනවා මැනික ඇත්තටම එයා තනි නොකර ඉන්න එක ලොකු හයියක් එයාට
Ane oyage katha nam..adarshshamath katha...marama lassanai...jiwetheta dekapu kiyawapu hodama katha...
අනේ හරිම ලස්සනයි.ඔන්න ඊලගට අපිට යුහීන්ගෙ ලෙක්චර් ලවු එක ඔනේ....අනිවා දෙන්න මැනික ❤❤❤❤❤❤
Oya liyana katha hari lassani
Me kathawath lassani
Thawath lassana kathawak denna
Balagana innawa ❤❤❤❤❤❤
නොහිතපු වෙලාවක ඉවර කළානේ...ධීර්ව බලන්න ගියෙත් නෑ අනේ මේ ජෝඩුව...හිත හදාගන්නද ඊළඟට එන්නේ යුහීගේ ආදර කතාව කියලා...දඟමල්ලක්ද මන්දා යුහීන්ට ලැබෙන්නේ යන්නේ❤❤
කතාව ගොඩක් ලස්සනයි .ඒ වගේ ආදරනීය කතාවක් ඇරන් ඉක්මනින් එන්න 🙏
ලස්සන.අවසානයක්.එත්.හිතුවෙ.නැ.ඉක්මනින්.ඉවරකරයි.කියල❤❤❤❤❤
ලස්සන ම ලස්සන ආදරණීය කතාවක සුන්දර අවසානයක්❤❤
Ane iwaraida hari lassanayi kthawa akkii dn MN illuwa kathawa denna barid oyt..😢❤
ගොඩාක් ගොඩාක් ලස්සන ආදර්ශමත් කතාවක් ❤❤❤ රිතුගෙ කතා ලස්සනයි වගේම වැදගත් .ජීවිතයට ලගාකරගන්න දේවල් ගොඩාක් තියෙනවා ❤❤❤ආදරෙයි ඔයාට .තවත් ලස්සන කතාවකින් අපිව බලන්න එනවා නේද මැණිකෙ❤❤❤ බලන් ඉන්නවා
හරිම හරිම ලස්සනයි කතාව manika ආසාවෙන් කියැවේ ❤❤❤❤❤❤❤thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අඩේ මේ කෙල්ල කතාව ඉවරත් කරලා. ලස්සනයි කතාව හොඳේ...❤❤❤
බලාපොරොත්තු වුනේ නැති අවසානයක් අද ලැබුනේ.පසු තැවීමක් නැතිව ඉවර උනා හිතට ගන්න ගොඩක් දේවල් තිබුනා.යුහීන්ගේ ආදර කතාව කියවන්න බලන් ඉන්නවා😄❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි කතාව .හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට ඉවර වෙයි කියලා ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤
ලස්සන කතාවක් .ලස්සන අවසානයක් බුදුසරණයි ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹
අනේ ගොඩාක් ලස්සනයි අක්කී.ආයේ ලස්සන කතාවක් අරන් එන්න.බුදු සරණයි
ආයේ යුග් සද නෑ නේද 😔❤️
තවත් ලස්සන කතාවක් ඉක්මනටම දෙන්න රිතුවෝ.❤️❤️❤️❤️❤️
කතාව මෙච්චර ගියා දැනුනෙවත් නැහැ.ලස්සනයි .
කතාව ලස්සනයි අක්කි අවසන් වෙ කියලා නමි හිතුවෙ නැ තවත් ලස්සන කතාවක් ඔනෙ❤❤❤❤❤❤❤❤❤
Thawath lassana kathawaka nimawak harima lassanai dirgaysha parthanakaranawa oyata thawathawath lassana adahasthiyena lassana katha liyannata labewa kiyala❤❤budu saranai
හරිම ලස්සන හිත නිවන් කතාවක්...❤❤❤❤🎉🎉🎉🎉
ලස්සන කතාවක් ලස්සන අවසානයක් ❤ තවත් ලස්සන කතාවක් ඕනි අක්කි ආදරෙයි ❤
Lassana avasanayak.thava lassana katha liyanna oyata shakthiya lebeva❤❤hemadama mage jivitheta Aliya aran payanna sada........❤❤
Godak lassani nangi oyage katha oya hodeta liynva apita tarena vidiyta oya talanted girl kenek.❤❤❤❤
ආසාවෙන්ම කියවපු කතාව ❤❤❤ ලස්සනම අවසානයක් එක්ක❤❤❤
දර්මය.සහා.කර්මය.මනාව.පැහැදිලි.කරලා.දීලා.තියනවා❤❤
Ane lassana kathawak dunna heta idala me wagema lassana kathawak genna nango
Hithuwe nethi welawaka oya meka awasan kale rithuwo. godak asawen kiyawapu lassana kathawak
ලස්සන ආරම්භයක් ලස්සන අවසානයක් ❤❤❤ආදරෙයි ❤
Iwaraine, hithuwewath ne akke
godak lassanai e kathawath 😊😊
Oyage anith katha wagema lassanai kathawa.at mechvhara ikmanata iwara wei kiyala hithuwe nee ithin ❤❤❤
ලස්සන අවසානයක් ❤️
මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවේ නෑ හැබැයි 🥺
❤ asawen kiyawapu kathawa... thawa lassana kathawak danna ....❤
maru akkiooooooooo marama lassanai kathawa me mata hithenawa siwa nadige duwada kiyala ape yuhin ekka set une
ලස්සනයි අක්කේ. Ai ඉක්මනට ඉවර කරේ. ❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරිම සුපිරි කතාවක් ❤❤❤ ආසාවෙන් කියවපු කතාව
Lassan awasanayak manika ❤❤❤❤❤❤❤❤❤
Oyage katha hamadama th balana ayata ganna deyak denawamai eth me sere thama hodama de dunne
Lassanai pin oyata hitha sanasana katha genawata❤
කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤ලස්සන අවසාන දුන්නට ස්තූතියි ❤❤❤❤❤❤
ලස්සන අවසානයක්.ගොඩක් ලස්සනයි.තව කතාවක් ඉක්මනින් ගේන්න ...ඔයාගේ කතා කොච්චර කියෙව්වත් ඇති වෙන්නෙ නෑ...❤
ලස්සනයි awasanyak thankyou ❤❤ mewage lasana katha liyanna oyata thawath sakthiya labenna ona god bless ❤❤
අහිංසක ආදරණීය කතාවක් ❤❤
Dukai kathawa iwara unata 😢 hebei lassana awasanayak akke 😊 aluth kathawak Genna heta
Puduma Puduma lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ apith adarei oyata rithu manika. Hithuwewath Nathi welawaka kathawa iwara una ne. Lassanai adarshamath kathawak. Oyata b.s ❤❤❤❤❤❤
Harima lassnai attama mehema hoda vudiyata avasan una eka hodai akki ❤
අනේ ඒක ඉවරත් වෙලානේ. ලස්සනම ලස්සන අවසානයක්. සකුනිත් හරිම විදිහට ජීවිතේ තේරුම් අරන් තියෙන එකත් ලොකුසතුටක්. අද තමයි දවස් ගානකට පස්සේ කතා දෙකම කියෙව්වේ.
Hithannata watina deyak ekka katawa lassanata awasan kala oya rithu.❤❤❤❤adarei api hemadamat.maga balan aluth katawa enakam 🤗🤗🤗
Lassanai akke kathawa❤ iwarawei kiyala hithuwe nha ikmanata❤❤🎉
Pin menika.dukin prashna godak aramunu Kara helme duwana punchima punchi nidahasak wath nethi uith walat senasiima genawata.thawath hith nalawana senasiima den katha apat genna oyat godaak lassana adahas pahal wenna kiyal pathanawa.bs
ලස්සන අවසානයක් දුන්නට Thanks ඔයාට .
ලස්සන කතාවක් අක්කි.. කතාව පටන් ගත්තේ දුක හිතෙන දේවල්වලින් වුණාට කතාව ලස්සනටම ඉවර වුණා.. ❤
යුහීන්ගේ කතාවත් ලැබෙයි නේද අක්කි... 😊❤
හරිම ලස්සනයි අනේ කතාව❤❤
අනිත් කතා වගෙම මේකත් ලස්සන අවසානයක් දුන්නා ට පින් ආදරේයි ❤❤❤❤
හැමකතාවක්ම ලස්සනයි රිතු. ♥️
Tha lassana romantic kathavak denna
Eka hari lassana kathawk akki mama hithaw oya ilagata dana kthw me wage napurekugei ahinsaka kellekgei kathawk wei kiyala oyata hamadama me wage katha liyanna shakthiya labenna oni thank you akki ilagata me wagema lassn kathwk balaporoththu wenaw romantic karala denna love you❤..
ලස්සන කතාවක් රිතූවෝ....❤❤❤❤
අනේ.ඔවු.මැණිකමමත්.හරිම
ආසාවෙන්.කියවපු.කතාවක්
තමයි.නිම්නාදි.මානුබේ..හදේ
කතාව.ඇත්තටම.හරිම.ලස්සනයි❤❤❤
ඔයා.කියන්නෙත්.නැතිව.කතාව
ඉවර.කරානෙද😢😢😢
Mat oyata godak dewal kiyanne na.kiyanna tiyenne 1ma 1ka deyai...api oyata godaaak adarei.😍
Hithuwe nathi welawaka iwara unath lassana awasanayak Rithu manika....ow oya kathawa mada kiyala thibba dewal aththa.eka gana aye hithanna deyak ne...oluwata daganna witharayi one.....api me hama dukakma windinne jewithe thiyena bandem hinda...ewali puluwan tharam ath wrnna puluwan nam apita sanasema aniwaryen labenawa....godak pin manika oyata....adare pirichcha katha unath oya e hama kathawakinma samajayata padamak kiyala dunna....eka thamayi wrnna one....adareyi godak oyata.sathutin inna hamadama❤❤❤
ලස්සනයි ..ලස්සනයි .කතාව kiyanna.ezra
එක පාරටම උස්සලා පොලවෙ ගැහුව්වා වාගෙම අවසන් කෙකුවානෙ කමක් නැ ඉතින් හොඳ අවසායක් ❤❤❤❤❤❤❤
Wenada wagema adath lassana awasanayak dunnata thanks .❤❤❤
Aneeee.....heenayakda meee....kathawa awasanwelane.....😢😢😢 Eth lassana ❤.❤❤❤❤❤❤❤❤❤❤
Godakma lassanai katawa
Ane ලස්සනයි ❤❤❤aluth kathawak denda.
ඔයාගේ කතාවල ලස්සන අවසානයක් වගේම ලොකු ආදර්ශයක් තියෙනවා .තව ලස්සන කතා ගොඩාක් ලියන්න ලැබේවා !!!!❤❤❤❤❤
අලුත් කතාවක් genakan bala inna man😮😮😮
Harima lassanai akka ❤❤ thawa lassana katha liyanna labenna kiyala prarthana karanawa .. ❤❤❤❤❤
ලස්සන අවසානයක් ආදරෙයි❤❤❤❤❤❤
කතාව ලස්සනයි ,තෑන්ක් යු
Aderei rithu nangi godak lassana kathawak dunnat harima asawen kiyewwe❤❤❤ ithin oyata suba pathanaw 🌹 budusaranai parissamin inna