Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සල්ලි වලට තම ආත්මය පවා නොදුන්නු මිනිස්සුන්ගේ හිත් හරි නිස්කලංකව ගෙවෙනවා ආදරෙයි ඒ සියළු දෙනාට ❤❤
E unata marunath oya ge dala yanne nh ne😂
අපි දැක්ක විශ්ම ලෝකය චැනල් එක රූපවාහිනි චැනල එකේ යනවා.දන් විශ්ම ලෝකය tv එකේ යන්න තරම් ප්රසිද්ධයි
චීනේ එකාධිපති රටක් කිව්වට,තමන්ට ඕන විදිහට ඉන්න බැ කියල කිව්වට එහෙමත් නෑ වගේ නෑ නේ.පුදුමයි ඔහොම ඉතුරැ කරා
චිනය එහෙම නලව.නලව ඉන්නේ.නැහැ මේ කතාව.ඇත්ත නමුත්.මෙයාගේ මොකක් හරි ඉහළම සම්බන්ධයක්.ඇති නැත්නමි චිනේ මම 4/5 මේ රටේ ඉඳලා තියෙනවෙ
@@ROADRUNNER-vl9mu ආ එක වෙන්න ඇති.මාත් එචයි බැලුවේ මෙහෙම ඉන්න පුලුවන්ද කියල
අපි නොදන්න දේවල් ගොඩයි. ස්තූති විශ්ම ලෝකය ❤️
ගෙදරක් කියන්නෙ නිකන්ම ගොඩනැගිල්ලක් නොවෙයි ආදරනීය බැඳීම් රැසක මතක සමුදායක්. ඉතින් ඒක ඒ අයගෙ හිතුවක්කාර කම කියන්නම බෑ.
පාරක් හදන්න ලෝකෙටම ඉතුරු එකම එක ගහත් (පඩු කරද) කාටත් හොරෙන් කපලා වළදාපු රටක අපි ඉන්නේ 😥😥😥
එකම ගහ නෙමේ
ඉතින් හිටවපල්ලකො කියව කියව ඉන්නෙ නැතුව
අනිත් රටවල් දියුනු වෙලා තමා පරිසරය රකින්න ගත්තෙ හැමේකම බේරගෙන වැඩ කරන්න බෑ ඕනෙත් නෑ එහෙම කරන්න
Papa thma
තව ගස් කිහිපයක් තියෙනවා කියලනම් කියනවා.එහෙත් ඒ ගහේ වටිනාකම් අඩු වෙන් නෑ..එක වර්ගයක ගස් හෝ සතුන් සිටින්නේ 1000 කට අඩුවෙන්නම් ඔවුන්ව හදුන්වන්නෙ වද වීගෙන යාමේ තර්ජනයට අධිකව හසු වී සිටින කොට්ටාසයක් හැටියටයි.මොකද 1000ක් කිය්න්නෙ කිසියම් හේතුවක් නිසා බොහොම ඉක්මනින් එම සියලුම දෙනා වද වෙන්න පුලුවන්.ඉතින් මේ පඩු කරද ගස් තව දෙක තුනක් තිබ්බට අර ගහ කපපු එක සාධාරනීයකරනය කරන්න බෑ.එහෙනම් ඒක පරිස්සමට වෙන ස්තානයකට ගෙනගොස් පැල.කරන්න තිබ්බා..නේද් ????
බලන්න ඒ රටවල එ ගෙවල් දාලා යන්න අකැමැති නිසා ඒවා එහෙම්ම තියෙන්න ඇරලා අනිත් වැඩ ඒ බලධාරීන් කරගෙන ගියා අපේ ලංකාවේ එහෙම ඔහොම වෙයිද නෑ මරන තර්ජන කරලා එක්කෝ මරලා බලෙන් හරි මෙහෙ ඉන්න අය උන්ගෙ වැඩේ කරගන්නවා අර දුප්පත් මිනිහට මොනවා උනත් කමක්නෑ
Ow ඇත්ත ❤
සල්ලිවලට ගන්න බැරි මතකයන්❤️☝️
🎉❤
ආයුෂබොහෝ වේවා ඔයාටත් ❤
යුරෝපයේ බලවත් රටවල් ගැන වීඩියෝවක් ඕනා අයිය. Please 🥺
යුරෝපයේ කොහෙද බන් බලවත් රටවල් තියෙන්නේ 😂😂😅😅
යුරොපෙ නැ දකුනු ආසියාවෙ තමා බලවත්ම රටවල් තියෙන්නෙ 😂ලොකෙ බලවත්ම රටවල් වැඩම තියෙන්මෙ යුරොපයෙ Russia (pop)Germany SwisItaly PolandUk
හැම දාම ජිවත් වෙනවා කම් කමක් නැ ඔහොම ගෙවල් බදාගෙන හිටියට..
රු 1000, ටයි, බත් පැකට් එකටයි මුලු ජාතියම පාවා දෙන මිනිස්සු ඉන්න ලංකාවේ අයට ඔහොම කෝටි ගනන් දෙන්නම් ගෙදරින් අයින් වෙන්න කිව්වමනම් ගෙදරින් විතරක් නෙමෙයි.ලෝකෙන්ම චුත වෙලා යයි😂😂😂😂😂
Thank you ❤ලෝකෙ හොඳම ඖෂධ සමාගම් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 😊🎉
අන්තිමට පෙන්නපු ගේ හරිම ලස්සනයි❤❤❤
Hebei mulinma pennapu para hadanakota ethanin giya nethi kanthawanam moda theeranayak aragena thiyenne
එයි බන්දුල කිබුලා එ වගේ video එකක්වත් බලලා හැදියන් ...
මාත් මගේ ආච්චි හිටපු ලක්ෂපාන ගෙදර දුන්න එකට තාමත් දුක් වෙනවා😢
අදත් සුපිරි විඩියෝවක්..❤
මටත් කාටූන් එක මතක් උනා ශොපින් මෝල් එකට මැදි වෙලා තියෙන ගේ දැක්කම..👍👍👍
අපෙ රටවල් වල මිනිස්සුන්ට සල්ලි දෙන්නෙත් නැ හර් වටිනකමට ඉඩමක් දෙන්නෙ ත් නෑ ...😢 හරිම අසාධාරණයි
මැරෙන කොට ගෙදරත් පෙට්ටියටම දාගෙන යයි වගේ 😂
මේ වීඩියෝ එකෙන් මිනිස්සුන්ගේ තියෙන ලාමක තණ්හාව තමයි පෙන්නේ..මොන ගෙදර උනත් මැරුණම ගෙනියන්න පුලුවන්ද..ගෙවන ගානත් වටිනවා නම් ඉන්න වෙන හොද තැනකුත් ලැබෙනවා නම් තවත් එකේම එල්ලිලා ඉන්නවා කියන්නේ එක අතකට අනික් මිනිස්සු දියුණු වෙන එකට තියෙන කුහකකම සහ තමාගේ නොලැබීම තමයි ඉතින්...
😂
පාරවල් හදන්න තිබිච්ච එකම ගහ කපලා හිටවපු රටක් මේක😂ලමයෙක්වත් ඉන්න හොද රටක් නෙවේ මේක..දැන් අර ගහට තුවාල කරලා හිටවලා පැලවෙයිද???
ලංකාවේනම් රෑ එලිවෙනකොට ගෙවලුත් නෑ මිනිස්සුත් නෑ අපේ රටේනම් එහෙමයි පිටරටක නිසා විස්වාස කරන්න පුළුවන්
E මිනිස්සු කොහොම මෝඩ වුනත් රටක් හැටියට e මිනිසුන්ගේ අයිතිය ඒ නිදහස ඒ රටවල් ඔවුන්ට ලබාදීම කොතරම් ඇගයීමට lak කරන්න onida. Ape රටෙහි වුණානම් දන්නෙත් නැහැ jvc ගෙනල්ලා දෙනවා bashtiya.😅😂😂
Australia ගැන video එක ඉක්මනට කරන්නකෝ😢
You can purchase a even the most luxurious house in the world if you have money but you can't purchase old memories what ever you have.
ඇත්ත ❤
Bollywood gana hari uruguay country eka gana video ekak denawada
ලස්සනයි අයියා ❤❤❤
බලන්න ඒ රටවල් මිනිසුන්ගෙ අයිතීන් වෙනුනේ කියාකරපු හැටි .අපේ රටේ උනානම් එදාම jcb ගෙනත් බිමටම සමතලා කරලා මිනිසුන්ට නඩු දාලා හිරෙත් දාලා තමයි නවතින්නෙ .
ලංකාවේ නඩු දාලා යවන්න පුලුවන් 👍
Denmark gana full details video ekak oniii ayye 😍
Thank you❤️🩹
UP Movie එක.😢😢😢😢
අදත් සුපිරියක්
Supiri vidieo ekk...❤
Ape Commando Snowy ganath vedio ekak gennako #VishmaLokaya eke aiye.. Snowyge Vedio ekak viral unath, godak Indian jathikayo hithanne Snowy eyalata aithi kiyala.. mn hithanne godak lankawe ayath danne nathuwa athi eya gana💔
වොයිස් එක පට්ට
ලන්කාවෙට් මෙහෙම තන් කීපයක්ම තියනව
Superb........🎉🎉🎉
Ayye oya video eka patan ganna kota yana video eka kohomada downlode kara gatte
රොම්බ තෑම්ක්ස් විස්ම ලෝකය❤
Mama. Asa. Ven. Balana. Veda. Satahanak
Supiri charitha tika sirawatama 😮❤❤
ලෝකෙ වෙන රටවලත් අපෙ රටේ වගේ මෝඩයො ඉන්නවා..😂
Akunu Gahana widiha one
adath supiriyak.
Supiriyak
මං යන්නෙම නෑ.....😂😂😂😂😂
ලංකාවේ ලෝකෙටම එකක් තියන ගසුත් කපනවා
SCP 173 gana video ekak one
ගෝටාබය ට බාර දුන්න නම් එලෝනවනෙ
Ape rate ara wada wigena yana gaha kapala danmane kalakanni
Superb
api ratawagenam galawala waladaye 😂
හරිනෙ පුකේ අමරුව
ලංකාව වගේ.😂😂😂
ලංකවේ නම් උන්ව අතුරු දහන් කරනවා. අර පන්ඩු කරද ගහ කැපුවෙ.😂😂
😢
මෙිව අනිත්යයි නොදන්න මිනිස්සු
Patta aa
අපෙ රටෙනම් හිරෙ 😂😂
Obata huru apata nopurudu ???mokakd hallo Ee kathawe teeruma 🤔🤔🤔🤔🤔🤔
NicE
ඒ වගෙ උන් තමා මැරුනත් ගෙවල් වල උන්ට කරදර කරන බූතයො වෙන්නෙ 😂
ඇතියන්තම් සුපුරුදු කටහඩ .
😊🔥🖐️
❤
Mewata add danna epa bn balanna giyama epa wenawa
❤️👌🤗
Ape pandu karanda gahath..oya wagee aarakshaa karala thiyenne ..😂😂😂
𝗔𝗦𝗔𝗠𝗔 𝘃𝗼𝗶𝗰𝗲 𝗮𝗸𝗮
❤️😀🔥❤️😀🔥❤️😀🔥
පිස්සු මිනිස්සු කවදාහරි මැරුනම දාලා යන්න වෙනවා
,🙏🇱🇰
අපේ රටේනම් බලෙන්ම එලවලා
🤗🤘🤗🤘
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🔥🙏
lankawe nm sallith nodi ain karala danwa🤬🤮🤢
නෙදකින් මම හිටියනම් ඕකුන්ට හුකාගන්න කියලා ඩෝසර් කරලා දානවා
💯
❤❤❤
❤️
❤❤
සල්ලි වලට තම ආත්මය පවා නොදුන්නු මිනිස්සුන්ගේ හිත් හරි නිස්කලංකව ගෙවෙනවා ආදරෙයි ඒ සියළු දෙනාට ❤❤
E unata marunath oya ge dala yanne nh ne😂
අපි දැක්ක විශ්ම ලෝකය චැනල් එක රූපවාහිනි චැනල එකේ යනවා.දන් විශ්ම ලෝකය tv එකේ යන්න තරම් ප්රසිද්ධයි
චීනේ එකාධිපති රටක් කිව්වට,තමන්ට ඕන විදිහට ඉන්න බැ කියල කිව්වට එහෙමත් නෑ වගේ නෑ නේ.පුදුමයි ඔහොම ඉතුරැ කරා
චිනය එහෙම නලව.නලව ඉන්නේ.නැහැ මේ කතාව.ඇත්ත නමුත්.මෙයාගේ මොකක් හරි ඉහළම සම්බන්ධයක්.ඇති නැත්නමි චිනේ මම 4/5 මේ රටේ ඉඳලා තියෙනවෙ
@@ROADRUNNER-vl9mu ආ එක වෙන්න ඇති.මාත් එචයි බැලුවේ මෙහෙම ඉන්න පුලුවන්ද කියල
අපි නොදන්න දේවල් ගොඩයි. ස්තූති විශ්ම ලෝකය ❤️
ගෙදරක් කියන්නෙ නිකන්ම ගොඩනැගිල්ලක් නොවෙයි ආදරනීය බැඳීම් රැසක මතක සමුදායක්. ඉතින් ඒක ඒ අයගෙ හිතුවක්කාර කම කියන්නම බෑ.
පාරක් හදන්න ලෝකෙටම ඉතුරු එකම එක ගහත් (පඩු කරද) කාටත් හොරෙන් කපලා වළදාපු රටක අපි ඉන්නේ 😥😥😥
එකම ගහ නෙමේ
ඉතින් හිටවපල්ලකො කියව කියව ඉන්නෙ නැතුව
අනිත් රටවල් දියුනු වෙලා තමා පරිසරය රකින්න ගත්තෙ හැමේකම බේරගෙන වැඩ කරන්න බෑ ඕනෙත් නෑ එහෙම කරන්න
Papa thma
තව ගස් කිහිපයක් තියෙනවා කියලනම් කියනවා.එහෙත් ඒ ගහේ වටිනාකම් අඩු වෙන් නෑ..එක වර්ගයක ගස් හෝ සතුන් සිටින්නේ 1000 කට අඩුවෙන්නම් ඔවුන්ව හදුන්වන්නෙ වද වීගෙන යාමේ තර්ජනයට අධිකව හසු වී සිටින කොට්ටාසයක් හැටියටයි.
මොකද 1000ක් කිය්න්නෙ කිසියම් හේතුවක් නිසා බොහොම ඉක්මනින් එම සියලුම දෙනා වද වෙන්න පුලුවන්.ඉතින් මේ පඩු කරද ගස් තව දෙක තුනක් තිබ්බට අර ගහ කපපු එක සාධාරනීයකරනය කරන්න බෑ.
එහෙනම් ඒක පරිස්සමට වෙන ස්තානයකට ගෙනගොස් පැල.කරන්න තිබ්බා..නේද් ????
බලන්න ඒ රටවල එ ගෙවල් දාලා යන්න අකැමැති නිසා ඒවා එහෙම්ම තියෙන්න ඇරලා අනිත් වැඩ ඒ බලධාරීන් කරගෙන ගියා අපේ ලංකාවේ එහෙම ඔහොම වෙයිද නෑ මරන තර්ජන කරලා එක්කෝ මරලා බලෙන් හරි මෙහෙ ඉන්න අය උන්ගෙ වැඩේ කරගන්නවා අර දුප්පත් මිනිහට මොනවා උනත් කමක්නෑ
Ow ඇත්ත ❤
සල්ලිවලට ගන්න බැරි මතකයන්❤️☝️
🎉❤
ආයුෂබොහෝ වේවා ඔයාටත් ❤
යුරෝපයේ බලවත් රටවල් ගැන වීඩියෝවක් ඕනා අයිය. Please 🥺
යුරෝපයේ කොහෙද බන් බලවත් රටවල් තියෙන්නේ 😂😂😅😅
යුරොපෙ නැ දකුනු ආසියාවෙ තමා බලවත්ම රටවල් තියෙන්නෙ 😂
ලොකෙ බලවත්ම රටවල් වැඩම තියෙන්මෙ යුරොපයෙ
Russia (pop)
Germany
Swis
Italy
Poland
Uk
හැම දාම ජිවත් වෙනවා කම් කමක් නැ ඔහොම ගෙවල් බදාගෙන හිටියට..
රු 1000, ටයි, බත් පැකට් එකටයි මුලු ජාතියම පාවා දෙන මිනිස්සු ඉන්න ලංකාවේ අයට ඔහොම කෝටි ගනන් දෙන්නම් ගෙදරින් අයින් වෙන්න කිව්වමනම් ගෙදරින් විතරක් නෙමෙයි.ලෝකෙන්ම චුත වෙලා යයි😂😂😂😂😂
Thank you ❤
ලෝකෙ හොඳම ඖෂධ සමාගම් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 😊🎉