Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
R P S Wars-යොව්.. සැනසීමක් නෑ මගේ කතාව මුල ඉදන් අදුරුයි..මේ අම්මත් නැති ජීවිතේ හද පතුලෙන් ගැඹුරුයි..ඒ ලෝකයාට පේන දේ බොරු කිඹුල් කදුලුයි..මං හංගන්නැ මගේ කතාව සමජෙට බාරයි..එයි සල්ලි නැති නිසාද සමජෙ කොනකට මම ..හද පතුලෙන් ගෙවන්නෙ මොන වේදනාවක්ද තම..නැන පමන ගත් මිනුසුන්ගෙ බොරු හිත මැනි..බඩ ගින්දර එක්ක ජීවත් උනා අද මගෙ ගත..මගෙ කදුල සමානයි දුක හෙවත් ගගකට..හිනා වෙන්න බයයි කදුලට හේතු දාහක් මැද..දුප්පත් නිසාද සමජෙ බැලුවෙ මගෙ වට පිට ..අඩු පාඩු වලින් මනින්නෙපා මිනිස් ගත හිත..ඒ නොතේරෙන අන්දකාරෙ මතට ලැදි කරේ මං..සමජෙ උගත මේක. ගෙල වට කර හැඩ මාලෙ බන්..මූනට ආලෙ පෙන්නම් ඉන්න උන්ගෙන් යටින් පිහි ඇනුමක්..බැනුමක් . ඇනුමක් නැතහොත් තාලෙට බෙර පදයක්.. යොව්..Pass Worseරැපනෙ බවන දරුනු කිරනෙ මුදුන්මුලක් හදාගත්තොත් ගොඩමනෙ..සැපනෙ කිව්වනෙ බොරු හේතු මවන් රගපාන්නෙපා..අපි කට්ටඩිනෙ ඔය යක්කු දමනය කරලා හොදට පුරුදුයි බං..මම මුකවාඩන් බැදන් හිටිය නිසයි සමජෙ ගොනෙක උනෙම මං.. බං.. එයි.. එයි..// පාසල් ජීවිතේක නිමාවක් දැක්කෙවත් නැහැ මම..අවාරෙට එන සතුටත් ගහගිය දිය පොද..විකාරෙට ගත් තීරනත් විකාරෙන්ම අලු විය..සිතාරෙට ගත් තනුවක ගීනාවක්ම මම විය..තාලෙට ආලෙ හෙව්ව නිසා වින්දෙ හිත දුකක්..කාලෙට පාට වෙනස් මිනිස්සු මැව්වෙ හිතෙ බොරු දුකක්..සාරෙට ගලක් උනත් හයිය වෙන්නෙ අංශු එකතුවක්..හීනෙට පාර එලි කරත් ඔය හේතු දාහ විසක්..ටික කලක් ගත වන් විට තේරුම් ගත්තා හැමදෙයිම..කතා කරන වචන ගානෙ බැනුමට මුල් තැන..උගතටත් මාව සතා උනේ නූගත් කමක් ඔහු සතු..මමත් තරුවක් තනිකම ලෝකෙට බිහි කෙරු..Hoock - කදුලත් දෙනෙත අගම විතරයි..සතුටක් නෑ මට මම පමනයි..එලියක් නෑ අදුරෙම ගමනයි..හිමිකම් නෑ අහිමක් පමනයි..කටු මතින් මේ ගෙව්නු ජීවිතේ... හුදකලාව පුරුදුයි හොදින් //.. Lirix R P S Beet Forell Music..
🥵
Mama oka enakam balan idiye
මරු බන් 🥰👌😈
😍👍
පහරක්😍🤟❤️
Lyrics🙏🏾🔥
Kel❤✨️
Bosa🌚🥀🤘
😎😎😎
Tnc Brdh
Mage ekah💖🔥😎
මේක ගින්දර රැපක්.දැනට 10 පාරක් විතර ඇහුවේ.සුපිරියක්.👌 නියමයි
Adrei brdh
අම්මප බන්🫡💔
@@Gamingචීසූ 🙄
අනිවා මාත්
පිස්සුවක් බන් කියන්න වචන නෑ all the best 💖😇👌
සුපිරියක් මචන්ලා ♥️😎
ආය ඉතිම් කියලා වැඩක් නැ සුපිරියක් 💪මනො පාරකට සුපිරි 👊ගැම්මක් ඔයි👌💞
අඩෝ යකෝ කොල්ලෙක්ගේ ජීවිතේ එහෙම්පිටින්ම ලියලා බං පට්ට..🔥❤️🤞🏻
Ow bn මේක අපිටත් සමානයි
@@Tharindu-s2i අනිවා😍❤️
Mkzukef
අවන්ක හිතක් ඒ රැප් ඒකේ තියන විදිහට ❤ මරැ තව රැප් තව රැප් ඔනේ අපි බලන් ඉන්වා ... 😘
Bradh ❤️🔥
බොහොම ස්තූති 🙏🔥
ට්‍රෙන්ඩින් යන්න ඕන මේවා තමා ගින්දර සින්දුවක් 🔥❣️
Sira ❤️🔥
Tnc brdh
අනිවා💚❤️
@@RPS847rps 😊🕊
ado ow bn❤
Hoda wadak yaluwa
Trending Fire♥️🤘
මාර හැගීම්බරයී අයියේඑ i love this rapp 😍😍😘😘😍😘❤
අනෙ තව මෙවගෙ එක ඔනෙ ලගදිම අයියේ 😍පිස්
ලස්සනයි ❤
ලස්සන අදහසක් .....හිතට දැනෙන්නම තියෙනවා 🥺.....❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
hi
Tnc sis
Naigel forrel ගෙ එකක් නම් ඉතින් කොමත් සුපිරියක් ♥👍
Ow ow..😂හින්දි සිංදුවක මියුසික් නිසා සුපිරියි..😂😆 අනුන්ගෙ ඒවා උස්සන එකනේ නයිජේල් ෆොර්රල් ගේ රැකියාව..😂
@@milindaedirisinghesrilanka7580 mokak unath supiriyac 👍🏻
@@Omal_Editz අනිවා❤️
@@milindaedirisinghesrilanka7580 උ එහෙම හරි මේ රැප් ඉහළට ගන්න දඟලනවා.අපි උඹලා මොනවද බං මේ සන්ස්කෘතිය ගොඩ දාන්න කරන්නේ 😂🤞🏻
@@milindaedirisinghesrilanka7580 උබට ඒම හරි පුලුවන් ද ? 😂
පිස්සුවක් සහෝදරයා 🥰
Mge ekh ! 🖤
සුපිරියක් මගේකා🖤✨
supiri ayiye
ජීවිතේ යාථාර්තය හරි ලස්සනට පදවලට ගලපල රැපක් කිව්ව RPS BROTHER❤️🙂🤝ජීවිතේට හුගක් සමාන ඒ වදන් සුපිරියක්
Mara lassanai 💗
මේ වගෙ සැඟවිලා තියෙන දක්ෂතා වලින් යුතු දක්ෂකයින්ට තැනක් නැති අපේ රටේ වැඩකට නැති පල් හෑලි trending යනවා දැක්කම social media ත් වහ කඳුරු වෙලා ... මේකත් සුපිරියක් තමා 🔥
Trending wenne neththe ay 😶💔
Lassani Aiya
R P S නියමයි කොම්ලො ජිවිතේ සුපිරියට ම කියනවා ♥️♥️🌹🌹
Ayye gammak
ලස්සනයි ගැම්මක් ඔහොම උඩටම යමු ❤️❤️❤️❤️
Adrei
@@RPS847 hi අයියේ අලුත් වැඩක් ඕනෙ ඉක්මනටම ❤️❤️
waduna bn adarei
එක පට්ටයි 😍❤️..නියම අර්තයක් තියෙනවා ❤️
අඩේ හදවත වැදුනා සින්දුවක් පාරක්😍😘
ජය!♥️
Jaya!❤️🔥❤️🔥
Rps supar thawa hodha rap hadhanna 👍👍👍
මමත් තරුවක් තනිකම ලෝකෙට බිහිකෙරු✨️❤️
Dila on fire😎
yow😉
සුපිරි සිංදුව.මං ආසම සිංදුව .20 පරකට වැඩිය ඇහුවා. ❤❤❤. ආය පට්ට
supiriyak.me galla neda.gammak
මතකද බමි ඉස්සර🌹⃝✥⃟☺️උබ පන්තී යද්දී සර් උගන්වද්දී ❤️⃟උබගෙ වැඩෙ ✦⃝̮̮̮̯̯̯කොල වල රැප් ලීයන ඓක😌
ඒක නිසා මමහැඩූවා. මරුවා
සුපිරියක් අයියේ❤️🥰
පට්ටම පට්ට ❤️❤️❤️
Kollh 🖤
Samoshi akkad me
කෙල්ලෝ නිසා අඩපූ කාලේ ඉවරයි ! කදුලූ එන්නේ නැහැ බන් මෙව්වා අහන කොට॥ ♡ ඉදිරියට සුබ වේවා 😌🖤
පොන්නයා😂
@@shashikalamadumali1588 pala huththige balliiiii
@@shashikalamadumali1588ubalage thaththa😂
waddekne bro
අඩෝ තවත් ඉදිරියටම යන්න ඔනේ කොල්ලෝ❤️❤️❤️❤️🙃🙃🙃🙃පට්ට ගැම්මක් ආ ❤️❤️❤️❤️❤️ආදරෙයි මගේ එකා 🙃❤️
ගැම්ම
අයියේ r.p.s. ඔයා නම් 😥❤️ කියන්න වචන නැ දෙයියෝ පිස්සු හැදෙනව මෙකෙ තියන වචන පපුවටම වදිනව ආදරෙ සහෝ ඉස්සරහට ම යමූ 🙏❤️
Thada ammh
හදවතටම දැනෙනවා❤️❤️
Fit, ela ela my city Fit eka
සුපිරියක්..❤️මගේ කතාවම කියවේනවා..😥ජය වෙිවා..👆❤️
R + S 🙈
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤
Patta
Wazi🔥❤️
ගැම්මක්
කදුලක් අවෙ මට විතරද...🥺 ගැම්මක් උට්ටො....❤
maru ayiye 🌹🌹🌹 parismin wed tika rgen inna ❤❤❤
Naigel forrel ගෑවුන කියන්නෙ ආයෙ ඒ ගැන කතා කරන්න දෙයක් නැ ඉතිම් ❤️❤️❤️❤️❤️
Maru rap eka maru
බොහොම ස්තූති 🙏
Best of rapper❤️🔥
maru yko ela manika
මගෙ කදුල සමනය දුක හෙවත් ගගකට❤❤
Eka wazi broh 🖤
Yo yo. Next Level broh.❤️🥺ගාලු කොටුවට ඇවිල්ල නොකියම ගිය එක මරු ඈ.😾❤️
2 para balanne
Issu වගේමයි බන් උබේ voice එක පට්ට❤️🌸
Sipuri aa🎉🎉🎉🎉
කටු මතින් මේ ගෙවුන ජීවිතේ හුදකලාව පුරුදුයි හොදින්..........💔😌💯
නියමයි rps අයියෙ
1M soon💓
Hadawathathama danenna tiyano bn Rap nam kiyala wedak ne සුපිරි yak thama Aya thawa සුපිරි Rap ekaka ona brother Adarai ❤️❤️❤️😘
සුපිරියක් ❤️🤟❤️
Yo yo rap thama ona❤
එනකම් බලන් ඉදියේ පට්ට පිස්සුවක්💗💗
Aniwaren trending wennama oneeee
අපෙ එකා හදිසියක් නැ බන් හෙමිහිට යමු 🎶☝😍😍
lassanai aiye oyage yaluvek va mama danno
yow සැනසීමක් නැ මගේ කතාව මුල ඉඳන් අදුරුයි ❤️🔥
සුපිරී 👍👍
එල අයියේ සිංදුව ලස්සනයි.....❤️
😎😎😎😎😎මරැ රැප් එක
Nigel ගෙ වැඩක් නම් පට්ට තමා.. 😍🔥
well brother
රැප් කියන්නෙ පිස්සුවක් බන් ♥️🔥〽️🥵
පට්ට
අවො මරු අදරෙයි අයියේ🙏❤️
Supiri rapak komlo ela 🥰
සුපිරියක් RPS 💥😈
Ado හදවතට වැදුණා bn super
රැප් කලාව උඩට අරන් යන්න මේ වගේ කොම්ලෝ තමා ඕනා ගැම්මක් කොල්ලා .............තව මේ වගේ තව ඔනී බ්‍රෝ ❤️❤️❤️❤️❤️
පාරක්
R P S on fire🔥
ගොඩාක් ලස්සනයි සිංදුව ❤❤
සුපිරියක් තමා මැණික ❤️❤️❤️🔥🔥🔥
Nice සුපිරි රැපක් ♥️♥️
මරු රැප
අම්මෝ voice එකනම් පට්ට ඈ... ❤️💫
Supiri katahada bn thawa rap Tikak gahapan
GOOD JOB BRDH❤️
Rps ❤️✨
R P S Wars-
යොව්..
සැනසීමක් නෑ මගේ කතාව මුල ඉදන් අදුරුයි..
මේ අම්මත් නැති ජීවිතේ හද පතුලෙන් ගැඹුරුයි..
ඒ ලෝකයාට පේන දේ බොරු කිඹුල් කදුලුයි..
මං හංගන්නැ මගේ කතාව සමජෙට බාරයි..
එයි සල්ලි නැති නිසාද සමජෙ කොනකට මම ..
හද පතුලෙන් ගෙවන්නෙ මොන වේදනාවක්ද තම..
නැන පමන ගත් මිනුසුන්ගෙ බොරු හිත මැනි..
බඩ ගින්දර එක්ක ජීවත් උනා අද මගෙ ගත..
මගෙ කදුල සමානයි දුක හෙවත් ගගකට..
හිනා වෙන්න බයයි කදුලට හේතු දාහක් මැද..
දුප්පත් නිසාද සමජෙ බැලුවෙ මගෙ වට පිට ..
අඩු පාඩු වලින් මනින්නෙපා මිනිස් ගත හිත..
ඒ නොතේරෙන අන්දකාරෙ මතට ලැදි කරේ මං..
සමජෙ උගත මේක. ගෙල වට කර හැඩ මාලෙ බන්..
මූනට ආලෙ පෙන්නම් ඉන්න උන්ගෙන් යටින් පිහි ඇනුමක්..
බැනුමක් . ඇනුමක් නැතහොත් තාලෙට බෙර පදයක්.. යොව්..
Pass Worse
රැපනෙ බවන දරුනු කිරනෙ මුදුන්මුලක් හදාගත්තොත් ගොඩමනෙ..
සැපනෙ කිව්වනෙ බොරු හේතු මවන් රගපාන්නෙපා..
අපි කට්ටඩිනෙ ඔය යක්කු දමනය කරලා හොදට පුරුදුයි බං..
මම මුකවාඩන් බැදන් හිටිය නිසයි සමජෙ ගොනෙක උනෙම මං.. බං.. එයි.. එයි..//
පාසල් ජීවිතේක නිමාවක් දැක්කෙවත් නැහැ මම..
අවාරෙට එන සතුටත් ගහගිය දිය පොද..
විකාරෙට ගත් තීරනත් විකාරෙන්ම අලු විය..
සිතාරෙට ගත් තනුවක ගීනාවක්ම මම විය..
තාලෙට ආලෙ හෙව්ව නිසා වින්දෙ හිත දුකක්..
කාලෙට පාට වෙනස් මිනිස්සු මැව්වෙ හිතෙ බොරු දුකක්..
සාරෙට ගලක් උනත් හයිය වෙන්නෙ අංශු එකතුවක්..
හීනෙට පාර එලි කරත් ඔය හේතු දාහ විසක්..
ටික කලක් ගත වන් විට තේරුම් ගත්තා හැමදෙයිම..
කතා කරන වචන ගානෙ බැනුමට මුල් තැන..
උගතටත් මාව සතා උනේ නූගත් කමක් ඔහු සතු..
මමත් තරුවක් තනිකම ලෝකෙට බිහි කෙරු..
Hoock -
කදුලත් දෙනෙත අගම විතරයි..
සතුටක් නෑ මට මම පමනයි..
එලියක් නෑ අදුරෙම ගමනයි..
හිමිකම් නෑ අහිමක් පමනයි..
කටු මතින් මේ ගෙව්නු ජීවිතේ...
හුදකලාව පුරුදුයි හොදින් //..
Lirix R P S
Beet Forell Music..
🥵
Mama oka enakam balan idiye
මරු බන් 🥰👌😈
😍👍
පහරක්😍🤟❤️
Lyrics🙏🏾🔥
Kel❤✨️
Bosa🌚🥀🤘
😎😎😎
Tnc Brdh
Mage ekah💖🔥😎
මේක ගින්දර රැපක්.දැනට 10 පාරක් විතර ඇහුවේ.සුපිරියක්.👌 නියමයි
Adrei brdh
අම්මප බන්🫡💔
@@Gamingචීසූ 🙄
අනිවා මාත්
පිස්සුවක් බන් කියන්න වචන නෑ all the best 💖😇👌
සුපිරියක් මචන්ලා ♥️😎
Adrei brdh
ආය ඉතිම් කියලා වැඩක් නැ සුපිරියක් 💪මනො පාරකට සුපිරි 👊ගැම්මක් ඔයි👌💞
අඩෝ යකෝ කොල්ලෙක්ගේ ජීවිතේ එහෙම්පිටින්ම ලියලා බං පට්ට..🔥❤️🤞🏻
Ow bn මේක අපිටත් සමානයි
@@Tharindu-s2i අනිවා😍❤️
Adrei brdh
Mkzukef
අවන්ක හිතක් ඒ රැප් ඒකේ තියන විදිහට ❤ මරැ තව රැප් තව රැප් ඔනේ අපි බලන් ඉන්වා ... 😘
Adrei brdh
Bradh ❤️🔥
බොහොම ස්තූති 🙏🔥
ට්‍රෙන්ඩින් යන්න ඕන මේවා තමා ගින්දර සින්දුවක් 🔥❣️
Sira ❤️🔥
Tnc brdh
අනිවා💚❤️
@@RPS847rps 😊🕊
ado ow bn❤
Hoda wadak yaluwa
Trending Fire♥️🤘
බොහොම ස්තූති 🙏🔥
මාර හැගීම්බරයී අයියේඑ i love this rapp 😍😍😘😘😍😘❤
අනෙ තව මෙවගෙ එක ඔනෙ ලගදිම අයියේ 😍පිස්
ලස්සනයි ❤
ලස්සන අදහසක් .....හිතට දැනෙන්නම තියෙනවා 🥺.....❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
hi
Tnc sis
Naigel forrel ගෙ එකක් නම් ඉතින් කොමත් සුපිරියක් ♥👍
Ow ow..😂හින්දි සිංදුවක මියුසික් නිසා සුපිරියි..😂😆 අනුන්ගෙ ඒවා උස්සන එකනේ නයිජේල් ෆොර්රල් ගේ රැකියාව..😂
@@milindaedirisinghesrilanka7580 mokak unath supiriyac 👍🏻
@@Omal_Editz අනිවා❤️
@@milindaedirisinghesrilanka7580 උ එහෙම හරි මේ රැප් ඉහළට ගන්න දඟලනවා.අපි උඹලා මොනවද බං මේ සන්ස්කෘතිය ගොඩ දාන්න කරන්නේ 😂🤞🏻
@@milindaedirisinghesrilanka7580 උබට ඒම හරි පුලුවන් ද ? 😂
පිස්සුවක් සහෝදරයා 🥰
Mge ekh ! 🖤
සුපිරියක් මගේකා🖤✨
Adrei brdh
supiri ayiye
ජීවිතේ යාථාර්තය හරි ලස්සනට පදවලට ගලපල රැපක් කිව්ව RPS BROTHER❤️🙂🤝ජීවිතේට හුගක් සමාන ඒ වදන් සුපිරියක්
Mara lassanai 💗
මේ වගෙ සැඟවිලා තියෙන දක්ෂතා වලින් යුතු දක්ෂකයින්ට තැනක් නැති අපේ රටේ වැඩකට නැති පල් හෑලි trending යනවා දැක්කම social media ත් වහ කඳුරු වෙලා ... මේකත් සුපිරියක් තමා 🔥
Trending wenne neththe ay 😶💔
Lassani Aiya
R P S නියමයි කොම්ලො ජිවිතේ සුපිරියට ම කියනවා ♥️♥️🌹🌹
බොහොම ස්තූති 🙏🔥
Ayye gammak
ලස්සනයි ගැම්මක් ඔහොම උඩටම යමු ❤️❤️❤️❤️
Adrei
@@RPS847 hi අයියේ අලුත් වැඩක් ඕනෙ ඉක්මනටම ❤️❤️
waduna bn adarei
එක පට්ටයි 😍❤️..නියම අර්තයක් තියෙනවා ❤️
අඩේ හදවත වැදුනා සින්දුවක් පාරක්😍😘
Adrei brdh
ජය!♥️
Jaya!❤️🔥❤️🔥
Rps supar thawa hodha rap hadhanna 👍👍👍
මමත් තරුවක් තනිකම ලෝකෙට බිහිකෙරු✨️❤️
Dila on fire😎
yow😉
සුපිරි සිංදුව.මං ආසම සිංදුව .20 පරකට වැඩිය ඇහුවා. ❤❤❤. ආය පට්ට
supiriyak.me galla neda.gammak
මතකද බමි ඉස්සර🌹⃝✥⃟☺️උබ පන්තී යද්දී සර් උගන්වද්දී ❤️⃟උබගෙ වැඩෙ ✦⃝̮̮̮̯̯̯කොල වල රැප් ලීයන ඓක😌
Tnc brdh
ඒක නිසා මමහැඩූවා. මරුවා
සුපිරියක් අයියේ❤️🥰
පට්ටම පට්ට ❤️❤️❤️
Kollh 🖤
Samoshi akkad me
කෙල්ලෝ නිසා අඩපූ කාලේ ඉවරයි ! කදුලූ එන්නේ නැහැ බන් මෙව්වා අහන කොට॥ ♡ ඉදිරියට සුබ වේවා 😌🖤
පොන්නයා😂
@@shashikalamadumali1588 pala huththige balliiiii
@@shashikalamadumali1588ubalage thaththa😂
waddekne bro
අඩෝ තවත් ඉදිරියටම යන්න ඔනේ කොල්ලෝ❤️❤️❤️❤️🙃🙃🙃🙃පට්ට ගැම්මක් ආ ❤️❤️❤️❤️❤️ආදරෙයි මගේ එකා 🙃❤️
Adrei brdh
ගැම්ම
බොහොම ස්තූති 🙏🔥
අයියේ r.p.s. ඔයා නම් 😥❤️ කියන්න වචන නැ දෙයියෝ පිස්සු හැදෙනව මෙකෙ තියන වචන පපුවටම වදිනව ආදරෙ සහෝ ඉස්සරහට ම යමූ 🙏❤️
Thada ammh
හදවතටම දැනෙනවා❤️❤️
බොහොම ස්තූති 🙏🔥
Fit, ela ela my city Fit eka
සුපිරියක්..❤️
මගේ කතාවම කියවේනවා..😥
ජය වෙිවා..👆❤️
Adrei brdh
R + S 🙈
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤
Adrei brdh
Patta
Wazi🔥❤️
බොහොම ස්තූති 🙏🔥
ගැම්මක්
කදුලක් අවෙ මට විතරද...🥺 ගැම්මක් උට්ටො....❤
බොහොම ස්තූති 🙏🔥
maru ayiye 🌹🌹🌹 parismin wed tika rgen inna ❤❤❤
බොහොම ස්තූති 🙏🔥
Naigel forrel ගෑවුන කියන්නෙ ආයෙ ඒ ගැන කතා කරන්න දෙයක් නැ ඉතිම් ❤️❤️❤️❤️❤️
Adrei brdh
Maru rap eka maru
බොහොම ස්තූති 🙏
Best of rapper❤️🔥
බොහොම ස්තූති 🙏🔥
maru yko ela manika
මගෙ කදුල සමනය දුක හෙවත් ගගකට❤❤
Eka wazi broh 🖤
බොහොම ස්තූති 🙏🔥
Yo yo. Next Level broh.❤️🥺
ගාලු කොටුවට ඇවිල්ල නොකියම ගිය එක මරු ඈ.😾❤️
Adrei brdh
2 para balanne
Issu වගේමයි බන් උබේ voice එක පට්ට❤️🌸
බොහොම ස්තූති 🙏
Sipuri aa🎉🎉🎉🎉
කටු මතින් මේ ගෙවුන ජීවිතේ හුදකලාව පුරුදුයි හොදින්..........💔😌💯
නියමයි rps අයියෙ
1M soon💓
බොහොම ස්තූති 🙏🔥
Hadawathathama danenna tiyano bn
Rap nam kiyala wedak ne සුපිරි yak thama
Aya thawa සුපිරි Rap ekaka ona brother
Adarai ❤️❤️❤️😘