ප්‍රශ්න සහ පිළිතුරු 04 - ටින් මාළු ප්‍රෙෂර් කුකර් ආරක්ෂාකාරීව භාවිතා කරමු - සාලයන් ගෙන් සැමන් හදමු

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 246

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Год назад +3

    ,අවන්කවම හොදට තේරුම් කරලා වැඩි කියවිලි වැල්වටාරම් නැතුව කියලා දෙන එක ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබට .

  • @rehanrandira4534
    @rehanrandira4534 Год назад +2

    බොහෝම ඉස්තුතියි අම්මා පැහැදිලිව පිලිවලට කියලා දුන්නට ඔබට ❤❤❤

  • @shakuniayona87
    @shakuniayona87 11 месяцев назад +1

    මම හැදුව rolls cutlet heduwa ඒවා වලින්. හරිම රසයි. Thank you so much .❤

  • @rasiwiki9147
    @rasiwiki9147 4 года назад +7

    මම හැදුවා.ඇත්තටම කඩේ සැමන් වලට වැඩිය රසයි.

  • @kalumkannangara392
    @kalumkannangara392 4 года назад +5

    බොහොම ස්තූතියි...මිස්...අපි දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා....නිහතමානීව අපට හැම දෙයක්ම කියලා දෙනවට ගොඩක් ස්තූතියි....

  • @malijayaraj7130
    @malijayaraj7130 5 месяцев назад

    හරිම වටිනා වීඩියෝ එක කවදාවත් වැරදි දේවල් කවදාවත් කියා දෙන්නෙ නෑ ඒකයි ගොඩක් ආදරෙයි ❤

  • @dilzd1873
    @dilzd1873 4 года назад +8

    හැමදාම හැමදේම හරිම විදිහට කියා දෙනවට ආන්ටිට ගොඩක් ස්තුතියි..❤️

  • @manelnissanka80
    @manelnissanka80 Год назад +2

    💖 ඇත්තටම පුතා හරිම ලස්සනට හොඳට සරලවම තේරුම් කරල දුන්නා.දන්න නොදන්න සැමටම ඉතාමත්ම පැහැදිලිය්.නිහතමානී ගතිය අගේ කරනවා.බුදු සරනය්.🎉🎉

  • @disnajayatissa9676
    @disnajayatissa9676 2 года назад

    මමත් හැදුවා .. හරියටම හැදුණා..
    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 3 месяца назад

    හරිම හොදින් දැන ගත්තා
    අනෝමා ට පින් කියලා දුන්නට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    බොහොම ස්තූතියි ඔබතුම්‍ යට 💕🖤💕🖤💕🖤👍

  • @sathirachandika279
    @sathirachandika279 5 месяцев назад

    Very important presentation . Thank you very much. Wish you good luck.

  • @sachinthawijesiriwardhana9014
    @sachinthawijesiriwardhana9014 Год назад

    ඇන්ටි මම සැමන් හැදුවා. ඇත්තටම හොදටම ආවා. හස්බන්ඩ් හරිම සතුටු උනා. අනික මම අවුරුදු ගානක ඉදලා ඇන්ටිගේ වීඩියෝ බලනවා.මම හරිම ආසයි ඓන්ටිගේ පිරිසිදු කම, ලස්සන අත් දෙකක් පිරිසිදු හදවතක්, මම හරිම ආසයි. සහ ඇන්ටිගේ kichen එක වගේ ලස්සන kichen එකක් හදා ගන්න එක තමා ආසාව. මම ටික ටික බඩු නම් එකතු කරගන්නවා. ආදරේ ඇන්ටි.

  • @taniyaperera3896
    @taniyaperera3896 4 года назад +9

    මමත් ලින්නා ගෙනත් හැදුවා... නියමෙටම ආවා අම්මේ... බොහොම ස්තුතියි....!

  • @maureenbandara552
    @maureenbandara552 2 года назад

    මමත් හැදුවා! හරියට ආවා. Thank you so much!

  • @manishapriyathilaka9459
    @manishapriyathilaka9459 3 года назад +1

    මම හැදුවා.හොදටම ආවා.මැඩම්ට පිං.🌷🌷🌷🌷🌷

  • @tadlalitha5540
    @tadlalitha5540 Год назад

    Oba thumiyage Kagawa harima pahadili bohoma estuthi

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 2 года назад

    Linnaa malu walin heduwa.හොඳටම ආවා .බොහොම ස්තූතියි Aunty Anoma.

  • @pasinduff9290
    @pasinduff9290 2 года назад

    මමත් හැදුවා. හරිම රසයි. හරිම සුවදයි.

  • @vishmidewmini3945
    @vishmidewmini3945 2 года назад

    ආන්ටි ඔයා කියල දුන්න විදිහට සැමන් හැදුවා .මම දර ලිපේ p.co.එකේ හැදුවේ .හරියටම හරි ගියා.p.co..වටේට අලු ගලා දර ලිපේ තිබ්බේ.පොඩ්ඩක් වත් කලුවුනේ නැහැ .ඔයාගෙ හැම video එකක්ම මම හරි ආසාවෙන් බලනවා.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඔයාට බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේ වා!...

    • @hirunichamodya-ol7zy
      @hirunichamodya-ol7zy Год назад

      අලු ගාලා දර ලිපේ තිබ්බම කලු වෙන්නැද්ද dr කොහොමද කරන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ

  • @irfanashraf1638
    @irfanashraf1638 Год назад

    I can see your video after long time i like your video very much I like your kitchen and beautiful your hair style thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminikumari427
    @nilminikumari427 Год назад

    Obathumiyata bohoma sthuthiyi

  • @chagaratnaweera4140
    @chagaratnaweera4140 4 года назад +5

    Many thanks Aunty for these tips. I was planning to buy a pressure cooker and this is really helpful. If you can could you please do a video on clay pots as well? How to select a good pot, how to prepare the pot before first use? I have never been cooking for all my life until I get married and now I’m becoming a much better cook because of your programs. Thank you again.

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 года назад

    Thank you aunty 🙏🙏🙏. . Ane amma kenek wage kyla dunna.. harima nihathamani oya aunty.. ahan innath asai 😍😍😍..... godak pin budu saranai

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 4 года назад

    Thank you Anoma. I made sadin long time ago in my pressure cooker. But did not come properly. I learned from another friend. Now your way is good because within one hour it should cook properly. I will try your way.

  • @TheSolomonjpsl
    @TheSolomonjpsl 4 года назад +1

    I did this receipe twice..both times it came out brilliantly ..but i did check on my pressure cooker and got it fixed, before i started

  • @risithisarucakes7340
    @risithisarucakes7340 Год назад +1

    මමත් හැදුවා හරිම රසයි😋

  • @mallikaedema5723
    @mallikaedema5723 4 года назад +2

    මම මේක හැදුවා ලින්නා මාලු මම ගත්ත ඵක ටිකක් ලොකුයි ඵක විසිල ඵකක් මදි උනා දෙවෙනි වසිල් ඵකෙන් භරි ගියා. සෑමන් රසමයි ඇත්තටම මින් පස්සෙ මම ටින් මාලු වෙනුවට ලින්න පාවිවිචි කරනවා පිලී ගඳත් නැහැ. ස්තුතියි අනෝමා.

  • @padmasenaratne4584
    @padmasenaratne4584 4 года назад

    Thanks so much mrs.anoma. mama oyage recepy eke vidihata saman malu haduwa. Hariyatama awa. Harima sathutuyi. Oyata budu saranai. Padma kandy.

  • @anushapriyadharshani5051
    @anushapriyadharshani5051 4 года назад

    Aththatama loku danumak oba thumiya laba dunne.godak isthuthi obata.thawa thawath danuma laba denna.good luck

  • @harshinihiroshika3868
    @harshinihiroshika3868 Год назад

    මාත් හැදුව ..හරිම රසයි ....❤️

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 4 года назад +1

    Thank you so much for clearing a lot of questions I had specially about freezing the leftovers 😊

  • @CT-vl3iu
    @CT-vl3iu 4 года назад

    .....we did this with Linna fish,...put onions good bunch of tomato spices tomato puree bit of fish source,..came out very-well,..it was brilliant with Kade Pan....Thank you for the recipe.

  • @alladeendeen4844
    @alladeendeen4844 4 года назад +2

    ඔයාට ගොඩක් පිං මං අද තමයි හරියටම දැනගත්තේ පේෂර් කුකර් ඵක ගැන

  • @medhini.s5810
    @medhini.s5810 4 года назад

    Thank you so much aunty! For all the precious tricks and tips! 🥰

  • @anulaekanayake8331
    @anulaekanayake8331 3 года назад

    Mamath hduwa. Hriyatam awa. Mama Dan laden yanne na. Oyata godak pin. Budisaranai

  • @surathiramzee9847
    @surathiramzee9847 3 года назад

    Thank you very much. Very kindly you teach. 🌹🌹🌹👍

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 2 года назад

    Thanka. ....anoma. ...miss ...

  • @yamunawijesinghe6473
    @yamunawijesinghe6473 4 года назад +1

    Thank you so much Mrs. Anoma 🙏🙏🙏

  • @ruwinijayasinghe4955
    @ruwinijayasinghe4955 4 года назад

    Thank's aunty m nodanna karunu godak danagaththa

  • @fathimanihara478
    @fathimanihara478 4 года назад +1

    Thank u very much Anpma

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 года назад

    ගොඩාක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏🙏🙏

  • @philominamariyaharoon1617
    @philominamariyaharoon1617 4 года назад

    Thank you so much MS Anoma.I tried It came very well.

  • @shamaliesilva9270
    @shamaliesilva9270 4 года назад

    Tnx so much.oyage sundar hinawata godak kemathi.akki .jayawewa......

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 года назад

    Thanks aunty.godak dewal igenagaththa.theruwan saranai...

  • @nisansalaperera1308
    @nisansalaperera1308 4 года назад +1

    Godak watina upades tikak aunty.mama oyata hari adarei.

  • @sasankasilva3962
    @sasankasilva3962 4 года назад

    I made this,very happy for your idea, thank you very much

  • @anishiyae2478
    @anishiyae2478 4 года назад

    Mamanm seman heduwa, atta tin malu wagemai, rasai,,, thank u sooo much anoma Anty,,,❤️❤️❤️

  • @marianrodrigo3371
    @marianrodrigo3371 4 года назад

    I made this can fish recipe . Its a very useful recipe for me .Nowadays In this country sri lankan saman very expensive and somtimes not available in suppermarkets. ,Today I made cutlets and the extra I freezed. Thank you . 👌

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika Год назад

    මම නම් හදන්නේ ම දර ලිපේ.කිසිම ගැටලුව ක් නෑ.විසිල් 3ක් ගියාට පස්සෙ ගින්දර අඩුවෙන් පැයක් තියෙනවා .
    මම හැදුවේ ලේනපරව් වලින්.
    හරිම රසයි..

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 года назад +2

    ඇත්ත අනේ මටත් ඒක තමයි ප්‍රශ්නය ගොඩාක් pin නැවතත් කියලා දුන්නා බුදු සරණයි

  • @Annie-wn1cc
    @Annie-wn1cc 3 года назад

    Thank you so much. I have leant so many thing from your channel. Specially the pizza .My children love to eat when I make pizza Thank u so much.You are doing a great job.

  • @champamuthumala7558
    @champamuthumala7558 4 года назад +1

    බොහෝම ස්තුතිය
    🙏🙏🙏

  • @niroshanirosha6247
    @niroshanirosha6247 4 года назад

    Oya kiyala dena hamadema hari pahadili nodanna ayata godaak wahanawa godak pin ❤❤❤❤❤❤👍

  • @shaheenamakeen1222
    @shaheenamakeen1222 2 года назад

    Very good explanation
    Thanks a lot Aunty

  • @surangas3928
    @surangas3928 4 года назад +2

    නියමයි 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳

  • @anuradhaumayangana3454
    @anuradhaumayangana3454 4 года назад

    Thank you aunty. Godak gatalu walata pilituru labuna. Mamat hadanawa tin malu👍💐

  • @maritamahawatta1754
    @maritamahawatta1754 4 года назад

    Thank you very much for your very important tips .

  • @janakasampath6115
    @janakasampath6115 4 года назад +1

    Api danne nati godak dewal apita kiyala dunnata godak thank u aunty

  • @rushankaandellage9523
    @rushankaandellage9523 4 года назад

    Thanks aunty very useful video.. .
    So much appreciate.
    You are a mother for the universe!
    May God bless you and protect you!

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 4 года назад +2

    දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ඉතා පැහැදිලියි. නමුත් මේ මගේ ලග තියෙන ප්‍රෙෂර් කුකර් එකේ රබර් රවුමක් නැහැ. ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි

  • @nilminiperera2580
    @nilminiperera2580 4 года назад

    අනේ ස්තුතියි හැම දේම හොදටම දෙනවට

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 4 года назад

    Yes Akka. Ur an honest teacher.

  • @dilinikulasena5694
    @dilinikulasena5694 4 года назад +1

    dear auntie please show how to steam in pressure cooker

  • @jumanasusi6440
    @jumanasusi6440 4 года назад +1

    ගොඩක් වටිනවා video එක

  • @tharakachandrasekara1316
    @tharakachandrasekara1316 4 года назад

    Mama haduwa hodatama aawa,harima rasay.thank you.

  • @dianiesahabdeen8725
    @dianiesahabdeen8725 3 года назад

    Man eiye wey video eka beluwey.Hondata awa.Thank you.

  • @sandrawijesuriya
    @sandrawijesuriya 4 года назад +1

    Thank you !! මගේ එක රොස් වුනා. Q&S එකෙන් දැන ගත්තේ් ගින්දර අඩු කරන්න ඔනෙ කියලා

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 Год назад

    Thank you Mis

  • @ravindrasampath5919
    @ravindrasampath5919 4 года назад

    Thank you so much...aunty...you super ledy.

  • @indiragunasinghe4087
    @indiragunasinghe4087 4 года назад

    Thank you very much Anoma

  • @akeshawimalaweera3766
    @akeshawimalaweera3766 4 года назад

    Math godak channel walin recip blnwa,eth awasaneta hariyanne oyage recip thami❤️❤️❤️

  • @duehearts
    @duehearts 4 года назад +2

    Anoma Akka! I wanted to thank you so much for your guidance. Also I wanted to support you on the question that asked from you stating "if that's possible to do the canned fish with the steaming process" I personally tried and the answer is yes can do, but not getting the soft bones like what you do in the pressure cooker. The reason for that is pressure cooking is softening the bones of the fish that comes to the same texture of the canned fish we buy from the shop.

    • @rasikadisaayaka2927
      @rasikadisaayaka2927 4 года назад

      Obatumiya mata sambanda karaganna puluwanda mama loku wadak patanganna yanna godak dawal danaganna tiyanawa 0775239998 mata udau karanna kamatinam mis call akak danna

  • @kumariajith5374
    @kumariajith5374 4 года назад

    Thank you very much ❤❤❤💗💗💗🌺

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 года назад +2

    බොහොම ස්තුතියි ❤❤❤

  • @monapinky9298
    @monapinky9298 4 года назад +1

    Thank you ma for the reply

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 Год назад

    Rice cukar eke stimer eke thiyala haqanna bariqa miss

  • @kanthiperera8419
    @kanthiperera8419 3 года назад

    Thank you so much .

  • @mohammedminhas4262
    @mohammedminhas4262 4 года назад

    THANKYOU HARIMA RASAI API HAD ALL KAWa

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 4 года назад +1

    Ane mage pressure cooker eka purala gei selimat kaduna den puduma bayak tiyenne meka payak tibbot pupuraida danne ne et meka hadannma asai

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 2 года назад

    Thank you Anoma
    ❤️❤️❤️❤️

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 года назад

    Pressure coker akey maath samen හැදුවා.. හරියටම තිබුණා.. ස්තුතියි.. mama pressure coker akey උයන්න අරගෙන අවුරුදු 26 වෙනවා.. එනිසා මට nam කිසිම prasnayak වුනේ naa..

  • @clarekekulawela505
    @clarekekulawela505 Год назад

    Thanks so much 😊

  • @wow2337
    @wow2337 3 года назад

    මාත් මේ විදිහට හදනවා .හරි ලේසියි..

  • @anomawijebahu7764
    @anomawijebahu7764 4 года назад

    බොහොම පින් තැන්ක්ස්

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 года назад

    Good morning. Ms.pl advice us how to avoid nie kuuubi in kitchen. Regards

  • @pradeepasamanthi2451
    @pradeepasamanthi2451 4 года назад +2

    Mama heduwa godak rasay hodata thibuna

    • @okirajapaksha9321
      @okirajapaksha9321 4 года назад

      Katu saman wagi diyawenawada?godak wela thiyena wada

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 года назад

    l did with multi cooker .. very successful

  • @thusithakumari5068
    @thusithakumari5068 2 года назад

    Great thanks

  • @rukmalrukmal6598
    @rukmalrukmal6598 Год назад

    Mate dangna avasya lunu abul dama frs kalata kamak natida

  • @nirmaleeperies9800
    @nirmaleeperies9800 4 года назад

    Thanks ane oya harima sweet

  • @nirmaleenariyarathne3396
    @nirmaleenariyarathne3396 4 года назад +2

    Electric pressure cooker eke e kiyanne multi cooker hadanna barida aunty??

  • @GoodGood-cp5mc
    @GoodGood-cp5mc 4 года назад

    Thanks you so much aunty 🥰💖🌹

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody Год назад

    හරි ම simple thami

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 3 года назад

    බොහොම ස්තූතියි

  • @judsamantha2551
    @judsamantha2551 4 года назад

    Chiken mandi rice receipe eka denna.hari rasa bath ekak...

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 Год назад

    This Receipe existed from the time the Pressure cooker came into operation.

  • @rajithanaresh5647
    @rajithanaresh5647 4 года назад

    Good job. Appreciated 👍. All doubts got clear. Thanks. How to call linna Malu in English?

  • @dilininisanshala7682
    @dilininisanshala7682 4 года назад

    Aunty man italy wala inne mehe podi malunge katu ain karala oilv oil walin thambalawa oya wage rasata thiyanawa wedi kal thiya gannath puluwan

  • @vindyaperera7386
    @vindyaperera7386 2 года назад

    Kochchara kal thiyaganna puluwanda