තනියම වැලිතලප හදන්න ගිහින් මට වෙච්ච දෙයක්| welithalapa | cooking video |Piumi srinayaka

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 207

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 Год назад +25

    අනේ මේ නිහතමානිකම හැමදාමත් තියාගන්න... ආදරෙයි ඔයාට... ❤️❤️ කොච්චර වැරදුනත් තනියම හදපු නිසා සතුටු වෙන්න...

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 Год назад +31

    නංගී කෑම හදන හැටි හරි ලස්සනයි. එහෙම වුනාට කොන්ඩෙ බැදගෙන හිටියා නම් තවත් ලස්සනයි

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 Год назад +33

    ගැහැනු ලමයෙක් ගන්න උත්සාහය මම අගෙ කරනවා දුව ඔබ හරිම නිරහංකාරයි අදරෙයි බුදු සරනයි 💗💗

  • @surangirathnayake743
    @surangirathnayake743 Год назад +23

    😂😂😂ඕක ලිපේ තියලා මද ගින්නේ හැදිගන්න ඔනී... ටික වෙලාවකින් අතට තද ගතියක් දෙනෙනවා එතකොටයි බෝඩ් එකකට දාලා තද කරලා ගානට හදාගෙන කෑලි කපා ගන්නේ..

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 Год назад +24

    ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසයි ..වීඩියෝ එක පොඩ්ඩකවත් skip කරන්නේ නැතිව බලනවා මං .. හරිම විවෘතව සැහැල්ලුවෙන් කතා කරනවා ... බොරු පොෂ් ගති නෑ .. ගොඩාක් ආදරෙයි ඔයාට ...බුදුසරණයි

  • @තුෂාරාදිල්රුක්ෂි

    අපරාදේ මැට්ටියේ කොංඩේ කැපුවේ. ආදරෙයි ඔයාට .කථාවට තමයි මං කැමතිම.වැරදි වැරදි ඉගෙන ගත්තම තමයි අගේ . අපි බලාගෙන ඉන්නේ අපිත් එක්ක කියව කියව හදන්න . වරදින තුරු අපිට බලන්න ඉන්න අයට හරි ඊර්සියයි කාලා බීලා සැපට ඉන්න එකට කියලා. වැලි තලප කියලා හිතාගෙන කමු වස්තු .😂❤️❤️❤️❤️

  • @inushashena5386
    @inushashena5386 Год назад +10

    වැරදුනාට කමක් නතො..ඔයාට හැමෝම ආදරෙයි comments වලින් පෙනවා..බුදු සරන ඉ.ජයවේවා

  • @asafernando6290
    @asafernando6290 Год назад +3

    දන්නේ නැතත් කමක් නෑ කොන්ඩේ බැද ගනියෝ උයද්දී..
    ප්ලාස්ටික් භාවිතයත් වැඩී දුව.
    වැරදි වැරදි තමා හරියන්නේ.ලුණු pinchak+
    💖💖💖💖 දුව

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 Год назад +5

    පැණි වැඩි උනාම එහෙමම ඔය මිශ්‍රනය මද ගින්දරෙන් තියලා ගත්තම ඕක ගන වෙනවා. අනේ ඔය හැදුව මදැයි ♥

  • @uthpalapamodini7616
    @uthpalapamodini7616 Год назад +2

    පිට්ටු දාන්නේ පැණි එක ලිපේ තියෙද්දී.පිට්ටු එක පැණි එකේ හොදට තැම්බෙන්න ඕනා..ටිකක් වෙලා යද්දී ගනකමට එනවා.ඒ වෙලාවට බිමට අරන් තුනී කරලා කෑලි කපාගත්තනම් හරි.

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj Год назад +1

    සීනි හැදි 2ක් වගේ දාලා රත් කරන්න ඕන පාටට ආවම උනු වතුර දාන්න.පස්සෙදි ඕන තරමට වතුරයි සීනි දාන්න.හැදි ගාන්න ඕන පදම එනකන්.ඒ පදම බලාගන්න පහසුයි වතුර බාජනයකට පැනි ටිකක් දාන්න.ඒ පැනි ටික ඇගිලි තුඩින් ගුලියක් වගේ එකතු වෙනවනම් හරිම පදම.එනසහල් ටිකක් කුඩුකරලා දාලා පිට්ටු ටික දාන්න ඕන.හැදිගානකොට අතට දැනෙනවා හැන්ද බරට.ඒ වෙලාවෙදි ලිපෙන් බාන්න ඕන.

  • @kanchanakanchana6951
    @kanchanakanchana6951 Год назад +3

    මිට දිග හැන්දක් ගන්න නැත්තං ලී හැන්දක් ගන්න.ඔයා හරිම කියුට්❤️❤️

  • @gayanichampika7617
    @gayanichampika7617 Год назад +11

    එනසාල් දැම්මනම් තව රසයි අනේ

  • @rajithanuwan8574
    @rajithanuwan8574 Год назад +12

    පැනි තලප නියම ❤️❤️❤️❤️❤️

  • @deepalipemadass2991
    @deepalipemadass2991 Год назад +4

    හරිම සතුටුයි ඔයාගේ video එක බලද්දී , තමන්ගෙ උත්සහයෙන් හදා ගත්ත කෑම වැරදුනත් හරිම රසයි, තෙරුවන් සරණයි ඔයාට

  • @GayanAdikari-h3o
    @GayanAdikari-h3o 8 месяцев назад

    ඇත්ත කියනවා දැක්ක පලවෙනි නිලිය.ආදරෙයි ඔයාට.

  • @dilinihasara6695
    @dilinihasara6695 Год назад +2

    අනිත් දවසේ පැනි එක ලිපේ තියෙද්දි ම පිට්ටු ටික දාල හැදි ගාන්න එතකොට පැනි පිට්ටුවට උරනවා එතකොට තවත් රසයි නන්ගි

  • @wmcnadishani345
    @wmcnadishani345 Год назад +1

    ඔයා නම් නංගි මාර කෙල්ලෙක්.... Cute.... 💖💖💖💖

  • @noorksa4466
    @noorksa4466 Год назад +1

    කෑම හදන්න කලින් කොන්ඩෙ බෑද ගන්න දරුවා පැනි උණු කරද්දී සුදුපාට waladak ගන්න oke පාට හොයන්න බැ

  • @everything2055
    @everything2055 Год назад +5

    සොරබොර නම් නිතර යනවා. ඒත් මඩු පිටි අරන් නෑ. අරන් හදලා බලන්න ඕනෙ.❤️❤️❤️❤️

  • @renukarenuka6643
    @renukarenuka6643 Год назад

    අැත්තම කිවිවොත් මට ඔයා හදන විදිහට නෙවෙයි කියන විදිහටනමි ටිකක් මට හිනා ගියා ......😀😀😀😀...ඔහොම තමයි අනේ .හදලම තමා පුරැදු වෙන්න ඔනා.💪💪🙏🙏..අනෙ මන්ද ඉතින් අමිමත් එකතු කරගෙනම දැනගෙන හැදුවනම් රසට කන්න තිබුනනෙ😀😀😀👉❤👈

  • @indragithjanaka6156
    @indragithjanaka6156 Год назад +3

    නියමයි නංගි ඇත්තම කියනව

  • @chamaripeiris8662
    @chamaripeiris8662 Год назад +1

    පිට්ටු පොඩි කරන්න ඔන අතින් අක්කේ.එතකොටයි වැලි තලප රස එන්නේ.උයද්දි කොන්ඩේ ගැට ගහන්න😁සීනි කර කරද්දි හැදි ගාන්න එපා

  • @amilasenevirathna4837
    @amilasenevirathna4837 Год назад

    නංගි පැණි එක ලිපේ තියෙද්දිම පිට්ටු ටික දාල අඩු ගින්දරේ ගණ වෙන්න දෙන්න එලියට අරන් පිට්ටු දාන්න එපා...ඔයා ශෝයි අනේ මං හරි ආසයි ඔයාගෙ කතාවට ❤️

  • @canliyaawanthi8770
    @canliyaawanthi8770 Год назад +2

    Mn godak actress lage video balanawa. Eth oya wage sehelluwen boru atopa nethuwa hithata wadinna kawruth karan ne. Harima lassanai

  • @nethmininisal7836
    @nethmininisal7836 Год назад

    පැනි ටික දාලා පිට්ටු ටිකට ලිපේ තියල ටික වෙලවක් හැදි ගාන්න ඕනි ඉටපස්සෙ අතත පොඩි තද ගතියක් වගේ දැනෙනකොට තමයි ලිපෙන් බාගෙන කෑලි කපාගන්න ඕනී

  • @isuriranasinha2711
    @isuriranasinha2711 Год назад

    පිට්ටු තම්බන්න කෙහෙල් කොලම ඔනේ නෑ අක්කා..කපු රෙදි කෑල්ලක් ඒ තම්බන භාජනේ වටේ ගැටගලා ගන්නත් පුලුවන්...අපේ අම්මා එහෙමයි පිට්ටු තම්බන්නේ වැලිතලප හදන්න...❤️❤️ ශෝක් අනේ ඔයා...ඉඩ ලැබෙන හැම වෙලාවකම you tube ආවොත් ඔයාගේ video එකක් හරි බලනවා මං 🥰 ඉස්සරහටත් මේ වගේ video අරන් එන්න...උම්ම්ම්ම්ම්ම්ම්ම්මහ් බායී ආදරේයි. ❤️❤️❤️😍

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 Год назад +2

    අයියෝ ඕක ලිපේ තියලම පිට්ටුව දාල පදම ගන්න ඕනේ.අයියෝ සාමි😆😆😆

  • @surekanishani4771
    @surekanishani4771 Год назад +2

    පැනි ටික උනු උනාම පිට්ටු ටික දාලා හොද පදමට එනකම් ලිපෙ තියන් හැදි ගාන්න

  • @everything2055
    @everything2055 Год назад +4

    ඔයාගේ වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ.. හැමදාම දාන්න වීඩියෝ... දැන්නම් හරිම ආසාවෙන් බලන්නෙ... නියමයි dr...❤️❤️❤️❤️❤️❤️

    • @ramaniwanigabadu6867
      @ramaniwanigabadu6867 Год назад

      Nonstic බදුන්වල කෑම හදනවිට දැව වලින් හැදු හැදි යොදා ගන්න.

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 Год назад

    ඔයා හරි නන්ගෝ වැරදි වෙන්වා තමයි. වැලි තලප ටික අඩු ගින්දරේ ලිපේ තියලා ටිකක් කූරු ගෑවානම් හරි යනවා ඊලග සැරේ එහෙම කරන්න.🥰🥰🥰🥰🙏🙏🙏🥰❤️❤️❤️

  • @devidaksha2620
    @devidaksha2620 Год назад +1

    Pol tikai piti badala araganna one. Ita passe pittu hadanna.
    Sini tikak karamal karan ekata unuwatura tikak dala itiri sini dala pani eka hadaganna.
    Pani padama awama pittu tika dala kalawam karanna lipe tiyeddima.
    Ita passe thatiyakata dala kali kapaganna

  • @slchathutiktokvideo6001
    @slchathutiktokvideo6001 Год назад +5

    නියමයි අක්කියෝ අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤️ බුදු සරණයි

  • @ruwanikumari3301
    @ruwanikumari3301 Год назад +2

    වැරදුනට කමක් නැහැ මුලින්ම ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා..කොහොම හරි හැදුවනේ..🥰😋😋 දැන් ඉතින් ඔයාම කන්න..😉

  • @Bole478
    @Bole478 Год назад +12

    පියුමිට ආදරේ කට්ටිය මේ කොනට ❤️❤️❤️🤟

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 Год назад +10

    වරදින එක සාමන්‍ය දෙයක් නෙ අක්කියො🌍❤️❤️❤️ ලස්සනයි අක්කි❤️❤️❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Год назад

    වැරදි වැරදි තමයි හරියන්නෙ. අනිත් දවසෙ කොණ්ඩෙ බැඳගෙන න්න ලිප ළඟට එනකොට

  • @simplekitchen6773
    @simplekitchen6773 Год назад +4

    ලස්සනයි නංගීයෝ පැනි හැදි ගාන්න ලී හැන්දක් ගන්න නංගී
    ඔයාගේ කුස්සිය හරි ලස්සනයි පිලිවෙලයි වැඩ පහසු කරගන්න තව චුටි චුටි බඩු ටිකක් එකතු කරගන්න 😊😊සුබ පතනවා ඔයාට 😊😊

  • @devikadevika1941
    @devikadevika1941 6 месяцев назад

    නියමයි සුද්දි ඔයා අපි ඔයාට අාදරෙයි බුදු සරණයි❤❤❤

  • @dineshikababa3254
    @dineshikababa3254 Год назад +1

    නියමයි අක්කේ 🤗🤗 මටත් කන්න ආසයි

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 Год назад

    කෙසෙල් කොලම ඕනේ නෑ ස්ටිමර් එකට පිරිසිදු රෙදි කෑල්ලක් දාන්න..ඉට පස්සේ පිට්ටුව දාල පියන ඒ රෙදි කෑල්ලෙන්ම වහන්න.

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Год назад

    එහෙම තමයි දුව වැරදුනාට කමක් නෑ ඔයා⁣ගෙ උස්සාය අගේ කරනව

  • @chaminikumari5261
    @chaminikumari5261 Год назад

    යූ ටියුබ් එකේ ඕන තරම් කෑම හදන හැටි තියෙනවනෙ. ඒකෙන් බැලුවොත් ප්‍රමාණ , හදන ක්‍රම වරදින්නෙ නැතිව කර ගන්න පුලුවන් පිස්සු කෙල්ලෙ . (මම ආදරේට කියන්නෙ පිස්සු කෙල්ල කියලා) 😀❤️❤️

  • @nethushalakshan3971
    @nethushalakshan3971 Год назад +1

    peni eka lipe thiyeddi wena bajanekata tikak ain karanna.ita passe lipe thiyana peni tikata pittuwa ekathu karanna.tikak wela yanakan adu gindare weli thalapa tika tamba ganna.peni madinam ain karapu peni ekathu kara kara thambanna.padamata awahama lellata dala kapa ganna.

  • @mayadaya1218
    @mayadaya1218 Год назад

    අම්මා ගෙන් අහන්න පිටි ප්‍රමාණය අනුව සීනි ගන්න ප්‍රමාණය ගැන එතකොට වරදින්නෙ නැතුව හදා ගන්න පුළුවන් නේ

  • @ireshaum940
    @ireshaum940 Год назад

    Pani එකට වතුර wadi damma.ඔයාට thibuna eka lipe thiyala guli wenakota ganna.pani unu වුණාට passe banna epa lipe thiyalama hadi ganna

  • @wijithadarmanayaka7898
    @wijithadarmanayaka7898 Год назад

    අනේ පැටියෝ කෙසෙල් කොළ නැත්නම් ඒකට පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න.

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 Год назад

    අක්කා ඔයාගෙ ඇස් පිහාටු natural ඒවද

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 Год назад

    දුබුරු සීනී ගත්තනම් හොදයි හලෝ සුදු සීනි වලට වඩා ලස්සන පාටක් එනවා

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 Год назад +3

    තෙරුවන් සරණයි අක්කියෝ ❣️❣️ මාත් ඔහොම තමයි 😋😋 වරදින්න හරි හදනවා 😃😃❣️❣️❣️

  • @isankahansinee4804
    @isankahansinee4804 Год назад

    පැණි උණු කරද්දි කරඳමුංගු ඇට තලලා දාන්න තව ලුණු ටිකක් දාන්න එතකොට රසයි 😊😊වැරදි වැරදි උත්සාහ කරන්න දවසක හරි යනවා එත⁣ෙකාට ❤️❤️❤️❤️👊

  • @gayathriudeshika310
    @gayathriudeshika310 Год назад

    අයියෝ අක්කි පැණි වැඩීනම් ආයි ලිපේ තියල ගානට එනකන් හැදිගාන්න එපැයි එතකොට ඕක ගානට එනව.

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 Год назад

    වැටි වැටි නේ නැගිටින්නේ...හදලම තමයි පුරුදු වෙන්නේ....පලවෙනි පාරනේ ඉතින්.....

  • @sandyakumari6635
    @sandyakumari6635 Год назад

    මික්ස් එක පැණි චුට්ටක් අයින් කරන්න ඊට පස්සෙ මදි පාඩු දාන්න

  • @pasindukothalwala6725
    @pasindukothalwala6725 Год назад

    සුපිරි ohma thmi ඉන්න ඕනි කිසිම ලොකු kamak ne

  • @rupaedirisinghe3515
    @rupaedirisinghe3515 Год назад +1

    Kemahadanakota konde badaganna kaswatanna puluwan

  • @slshorts4077
    @slshorts4077 Год назад

    අයියෝ එදා හොදට පිට්ටුව හැදුවෙ වැඩි වැඩ නෑනෙ පිට්ටුවට පොලුයි පැනී දාලා රත් කරලා ගන්නනෙ තියෙන්නෙ

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 Год назад

    උණු දේවල් ප්ලාස්ටික් වලට දාන්න එපා..හොඳ ne.🥰

  • @stefanbeekmeyer1223
    @stefanbeekmeyer1223 Год назад

    Akkata thibbe pani tika lipe thiyeddima pittu tika ekathu karanna. ethakota vadi pani gathiya tikak hidenawa tikawelawak hadi gawama. Naththm hal piti tikak danna thibbe. Patath madi thamai. Video balanne nAm kiyana dewal walata

  • @ytcool212
    @ytcool212 Год назад +4

    You are very talented actress in srilanka.. all the best dear ❤

  • @shashiniumesha6924
    @shashiniumesha6924 Год назад +1

    මන් අද හැදුවා ramem ඒත් ටිකක් වැරදුනා 🥺

  • @hansinikeshala3885
    @hansinikeshala3885 Год назад

    පැනි වෙනම අයින් කරන්න තිබ්බේ ටිකක්

  • @heshaninirasha2003
    @heshaninirasha2003 Год назад +1

    .ඔයා සෝයි අනේ 🥰 අම්මා මොනාද කිව්වේ අක්කේ වැලි තලප එකට හොදයි කිව්වද නැත්තන් බැන්නද 😁😁😁😁

  • @miusikamadubashini5151
    @miusikamadubashini5151 Год назад

    Attami akka oya vaga knk apita ආදර්ශයක්

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Год назад +1

    Boru..sobana. nathi. Niliya.oya..supiri. kelle..woooooooow manika. ❤️❤️❤️❤️

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 Год назад

    Konde gata gahagena kama hadanna ganna nangi.lipa laga iddi bayaine.gindara laga nisa.

  • @AyeshAbewardana
    @AyeshAbewardana 6 месяцев назад

    හරියන්නෑ කියලා අහන්නෙ මගෙන්ද මෝඩියේ ඕක රසට හදලා දෙනවා කෝ මට😢😢😢

  • @piyumiwathsala8511
    @piyumiwathsala8511 Год назад +1

    අනේ සුදු ඇයි කොන්ඩේ කැපුවේ

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 7 месяцев назад

    Oyage Kichan lassanay

  • @imashanimanthi7381
    @imashanimanthi7381 Год назад

    ලිපේ තියලා තව ටිකක් තිබ්බ නම් පැනි ටික සෙට් වෙනවා අක්කී

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 13 часов назад

    ❤Loku kama nethi niliyak ❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Год назад

    මඩු පිටි කියන්නේ මොකද්ද

  • @madhumadhushika451
    @madhumadhushika451 Год назад +1

    Lassni akki parissmta sathutin innab❤️❤️

  • @hemanthabandara4167
    @hemanthabandara4167 Год назад +2

    Pani wadi unama thamai Rasa....😋😋😋

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 Год назад

    Maath aasa keta wage guli thiyeddi kanna. Maru ane... 😃👌

  • @isharasandamali3124
    @isharasandamali3124 Год назад +1

    නියමයි ❤️😍😘

  • @nilminiperera1120
    @nilminiperera1120 Год назад

    Oya karana weda hodai sathutin inna budusaranai oyatai ammatai 🌼🌼🌼💖💖💖💖😘😘😘😘😘😘👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Год назад

    Aiyyo lamayo tawa pittuwak hadala dagattanam set wenawa

  • @heshanishara1128
    @heshanishara1128 Год назад

    Aiyoooo කොන්ඩෙ....

  • @ireshaum940
    @ireshaum940 Год назад

    Pol වලට ලුණු ekathu kara ganna එතකොට හරියටම ලුණු padama ganna

  • @niluresinart5055
    @niluresinart5055 Год назад

    පැනි වැඩිනම් ලිපේ තියලා හැදිගන්න එතකොට පදමට එනවා

  • @munamalgedara5673
    @munamalgedara5673 Год назад

    නියමයි අක්කී බුදු සරණයි දෙවි පිහිටයි

  • @worldtastyfoods2874
    @worldtastyfoods2874 Год назад

    ඔයා ලස්සනයි අක්කේ

  • @duvayi
    @duvayi Год назад

    පැණි වැඩි වුණා ම ලිපෙ තියල ගානය එනකම් හැදිගාන්න

  • @rasikamarasinghe7298
    @rasikamarasinghe7298 Год назад +1

    Ane oya lassanata thiyenne.uthsahaya agaya karanawa.😊

  • @surekanishani4771
    @surekanishani4771 Год назад

    පැනි වැඩි උනාම ලිපේ තියලා ටිකක් හැදි ගාන්න

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 Год назад

    Mama hodK kemati niliyak piumi bs

  • @malkisrinika2026
    @malkisrinika2026 Год назад

    Akke oka api hdnne ohoma nemei.mulin pittu thambagena eka chuti chuti kata hitinna hadagnnw.hadn thmai thambenna thiynne.ita psse sini tikk dala kalu karagena ona thrmata sini dadaa pani eka hdgnna.ita passe ara thambapu pittu tika pani eka lipe thiyeddima dadaa kalawam krnna oni akkiyoo.ita passe eka පදම hariyaagena eddi lipen baala thuni karan niunama kaali kapgnna.ethkota lassna pani paatata rasata thiyenw😁😁akkith ehema hadala blnna.harima rasai ehema

  • @shakiwijewardana1334
    @shakiwijewardana1334 Год назад

    Para dige rukshanada me kyla hithenwa ane

  • @samansaman5823
    @samansaman5823 Год назад

    Akkiyo aparade ane konde kapuwe .oyata doata lassanai .uyaddi konde gata gahagena uyanna eka oyatath lesi wei kadadagena uyanawata wada.

  • @sanitasanita7662
    @sanitasanita7662 3 месяца назад

    මඩු.ලාටිමම.කාල..නැවැගිතලප..වලට..මඉුහරියන්නැ..ෙන්ද..

  • @bbchandimal173
    @bbchandimal173 Год назад

    Ane akke Oya harima sok Ane adare godak

  • @sarathnande2755
    @sarathnande2755 Год назад +3

    කපපු වලිතලප දෙක්කම හිනා ගියා හලො...

  • @rp9685
    @rp9685 Год назад

    අයියෝ ඒක ලිපේ තියල හැදිගෑව නම් ගානට සෙට් වෙනවා

  • @gihansanethmini
    @gihansanethmini Год назад

    Lassanat thibba konde kapala. Den rilaviyak wage

  • @gamingdusha6350
    @gamingdusha6350 Год назад

    Akka udauvak karannako

  • @hashiniwijerathna-mu1wm
    @hashiniwijerathna-mu1wm Год назад

    Ada camaraman nedd.

  • @upaliwaniganayaka4566
    @upaliwaniganayaka4566 Год назад

    Ana niyamai akki thawa karanna godariyak

  • @Nadeeshakumari-ev3tt
    @Nadeeshakumari-ev3tt Год назад

    Oya vidiya hodai

  • @tharushika7117
    @tharushika7117 Год назад +1

    Ane math hadaddi oya wage waradenw.