මිල්කෝ ආයතනයෙන් ගෝටාභයට තනතුරක්

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 125

  • @Dewhas-r2y
    @Dewhas-r2y 2 часа назад +35

    මෙම අයාතනය තව තවත්.. දිවුණුකරන්න ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා.

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 2 часа назад +27

    නියමයි ,හරිම ආඩම්බරයි මිනිස්සුනේ 🤗 ලාල් සහෝදරයා" බොහෝම ස්තුතියි 💖👍

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 Час назад +11

    මම රෝමානු කතෝලිකයෙක් අපේ ගීතිකාවක් තියෙනවා අපව ගැලෙව්වේ ඔබ පමණයි ගීතිකාව අහනකොට ඔබත් මතක් වෙනවා ඉතාමත්ම සතුටින් සහෝදරයා අනිත් අමාත්‍යාංශ යන්ඩ මෙසේම වේවා කියා බාගේ එකම පැතුමයි සැමටම ජේසු පිහිටයි❤❤❤❤

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j Час назад +10

    ඔබට ජය සැප සතුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ඔබේ හැකියාවන් රටේ ප්‍රගතිය ට හේතු වෙවා ❤❤❤

  • @indralathabulathwaththa5723
    @indralathabulathwaththa5723 Час назад +3

    නියමයි ඉතා හොඳයි දියුණු කරමු .කිරිගොවියා පොසනය කරමු.ඔබ තුමාට ගොඩක් ස්තුතියි . තෙරුවන් සරනයි . රටටත් ජය අපටත් ජය.!!!🎉🎉🎉🎉🎉

  • @malanialwis6080
    @malanialwis6080 2 часа назад +13

    ජනතාවගේ ප්‍රණාමය ඔබතුමාට ❤🎉

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 Час назад +7

    ඉතාම සතුටුයි මම රට‍ ඉන්නේ අදහසක් තියෙනවා ඇව්ල්ල කිරී ගාව පාලනය පටන් ගන්න කලිනම් අදහස අතෑරල දැම්මා එත් දැන්නම් අයමත් ඒගැන හිතනවා

  • @lankalap2423
    @lankalap2423 2 часа назад +18

    අපි කුඩාකල පරිහරණය කරපු පැරකුම් උකුකිරි ඒ ප්‍රමිතියෙන්ම ලබා දෙනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.................

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 51 минуту назад +2

    හරිම නිහතමානී මහත්මයෙක්

  • @Athula12165
    @Athula12165 2 часа назад +9

    නියමයි හරිම සතුටුයි 🌹🌹🌹 ගොඩ නගමු රට 💪🙏🌹

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 48 минут назад +2

    අනුරාධපුරයේ හිටපු ඇමති කෝට් ගානක හරක් ගෙනල්ලා මාටියා ගැහුවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Час назад +5

    ලාල්❤බුදුසරණ යීඔබට

  • @jayasingha7102
    @jayasingha7102 Час назад +1

    ස්තුතිය දැන් කිරි පිටි හමතම් තියනවා ඔක්කොම අඩුත් වෙලා...ඔබ තුමා ට ස්තුතිය 🙏🙏🙏

  • @ajithfernando4343
    @ajithfernando4343 2 часа назад +8

    කල්කිරි වැනිලා /චොකලට් බෝතල් මිල ටිකක් අධිකයි සභාපති තුමනි. කුඩාම කිරි පැකට් එක රු 100 අනිත් brands එක්ක මිල සාධාරණයි. ඉස්සරට වඩා artificial ingredients add කරල වගේ පෙනෙනවා. අනිත් හැම brands වලට වඩා milco products කවුරුත් කැමතියි. දුප්පත් හැමදෙනාටම මිල දී ගන්න මිල අඩුවෙනවා නම් හොඳයි

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 часа назад +9

    අපට අපේ රටේ කිරිපිටි අවශ්‍යයි

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala Час назад +5

    හයිලෙන්ඩ් අයිස් ක්‍රීම් රට පුරාම බෙදා හරිනවනම් ගොඩක් හොඳයි

  • @KuttigeSilva
    @KuttigeSilva Час назад +3

    මතක් වෙනව අපිට.....මේ රත්තරන් ආයතනය ,පාඩු ලබනවා කියල බොරු කියල, "පප්පල" විකුණන්න තීන්දූ කරල තිබුන ,,,,වෙන මොකුත් ඕන්නෑ මේකම වටිනව Npp පක්ෂයට චන්දේ දුන්න එක❤

  • @SumiththaParanavithana-n1r
    @SumiththaParanavithana-n1r 34 минуты назад +2

    නව සභාපතිතුමනි,fresh milk, යෝගට් සහනදායී මිලකට ලබා දෙන්න. යෝගට් එකේ ප්‍රමානය සහ ප්‍රමිතිය එන්න එන්නම අඩු වෙනවා.

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 45 минут назад +2

    පින් සිද්ධ වෙයි. මේ ආයතනය දියුණුවට ම ගෙනියන්න බටර් වල මිල අඩු කරල දෙන්න

  • @PriyanthaPerera-n6q
    @PriyanthaPerera-n6q Час назад +9

    කිරිමණ්ඩලය යලි ඇති කරමු. පළාත් , දිස්ත්‍රික් ගම් නගර වල දියර කිරි, යෝගට් , උනු කිරි සීත කල කිරි මද්‍යස්තානයන් රටේ ජනතාවට ලබා ග
    ගැනීමට අලවිහල් ඇති කල යුතුය

    • @sepalajayasekara363
      @sepalajayasekara363 41 минуту назад +2

      ඒ කාලේ අපි වැඩට ගියේ කිරි මණ්ඩලයේ කිරි හලකින් කිරි
      එකක් බීලා. බොහෝවිට උදෑසන
      ආහාරය ගත්තේ ත් නැහැ.

  • @thilakaperera3007
    @thilakaperera3007 17 минут назад +1

    We love all the products of Milco. They are so pure and when we think that Milco is our own Sri lankan product we do not want to buy anything else

  • @Athula12165
    @Athula12165 2 часа назад +8

    ලාල් ඔය අහන්න ඕනේ නැහැ සුදුසුකම්.. ඔයා අහන්න මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ ආයතනය දියුණු කරන්න..

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 2 часа назад +7

    ව්කුනන්න හදපු තැනක් දැක්ක නේද ලාල් සහොදරයා මේව ව්ඩ් යෝ එක මුලු රටටම බලන්න කරපු එක ලොකු පිනක්

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 12 минут назад

    කිරිගොවීන්ට අවශ්‍ය සහන ලබා දෙන්න ඒක යි අපි බලාපොරොත්තු වෙන්නෙ පුලුවන් තරම් ෆ්‍රෙශ් කිරිම.ලැබුනා නම් ගොඩාක් වටිනවා ...

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Час назад +1

    ඔබතුමන්ට මේ SUBJECT එක ගැන ඉතා ඉහල දැනුමක් තිබෙන බව පේනවා. ඔබතුමන් මේ ආයතනයට පත්වීම රටේ වාසනාවක්. ආදරයෙන් සුබ පතමි.

  • @gamunushantha7877
    @gamunushantha7877 Час назад +2

    ලංකාවේ රසම 🍦 ice cream එක හයිලන්ඩ්.👍🍦

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 2 часа назад +3

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Час назад

    සියලු දේ සාර්ථක ව කර ගෙන යාමට දහිරිය ශක්තිය ලැබේ වා ❤❤ ගෝටාභය මහත්තයෝ ❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 часа назад +14

    නම දැක්කම පලමූව මටත් බය හිතුනා, හෙන අප්සෙට් ගියා, ඔළුවත් රත්වූනා. දැං හරි මෙය වෙන කෙනෙක්. හොදයි යි.දෙවිපිහිටයි.

  • @rupapushpa9228
    @rupapushpa9228 2 часа назад +4

    Lal thank you,you share with people's what's all about milko doing,stay safe and healthy God bless you 👍🏼

  • @dhanuwansl
    @dhanuwansl 58 минут назад

    oba thmage hinawath ekka kathawa maru,ewagema adamabari waddek weema gana

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 43 минуты назад

    Great d excellent work 💯👍👏

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh Час назад +1

    හෙඩ් ලයින් එක😂😂😂 අම්මො ලාල් අයියෙ😂😂😂

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 21 минуту назад +1

    Kiri apa rata pura diyunu kireemata ape minister sabots diriya,shakthiya lebewa

  • @arunakumari6028
    @arunakumari6028 Час назад +3

    ආඩම්බරයි!!!!❤

  • @ChandraLatha-k9o
    @ChandraLatha-k9o 58 минут назад

    athtatama harima sathutui ape rata diunu wanawa dakinna labewa

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala Час назад +4

    රනිල් බලයට ආවා නම් මේකත් විකුණලා

    • @KuttigeSilva
      @KuttigeSilva Час назад

      ඒකනේ බාන්ඩාගාරෙට එන මුදල් ටික නැති කලානෙ මේ ආන්ඩුව ,ඕක තමයි අපේ සීය කිව්වේ පලපුරුදු අයට දෙන්න කියල ,කෝ ඉතිං මිනිස්සු ඇහැව්වේ නෑනේ 🙃🤣😵‍💫🤬😆

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 27 минут назад

    Dear Minister. Lal, Batalande kala aparadha wimarshanayata commission ekak path kireema sudusu noweda.

  • @thakshisenani3075
    @thakshisenani3075 Час назад +2

    Harima sathutui ❤❤❤❤❤

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 2 часа назад +3

    Kiyanade hariyata karanna.HAMADAMA JAYA NIYATHAI

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Час назад +1

    දියර කිරිවල මිල ගනන් අඩුකර ල දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි ඒ වගෙම කිරිපිටි වලත් මිල අඩුකර දෙන්න පුලුවන් තව ගොඩක් හොදයි මහජන තවයට එතකොට හොදමදේ අපේම දෙයක් වේවි දැන් අපි මෙකට හුරුවෙල ඉන්නේ

  • @ShanikaBasnayaka-s7n
    @ShanikaBasnayaka-s7n Час назад +1

    කල් කිරි දාන්නකො ප්‍රධාන නගර ආශ්‍රිත කඩවලටවත්.කඩේකට ගියාම ගන්න නෑ.

  • @chandradissanayake8693
    @chandradissanayake8693 2 часа назад +4

    Excellent 👏👏👏👏

  • @ChandraNamali
    @ChandraNamali Час назад

    පිටිකිරි වලට ලොකු ගානක් යනව,කිරිවල මිල ටිකක් අඩු කරා නම් වඩාත්ම හොද යි.

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 Час назад

    Higland is the best product, in Sri lanka,

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 2 часа назад +5

    Good luck....

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Час назад

    Jayawewa lal sahodaraya

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 52 минуты назад

    හයිලන්ඩ් යෝගට් ලංකාවේ හැමතැනම ගන්න නැ

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr Час назад

    දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතු .

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 30 минут назад

    Ambewela fresh milk 200ml akata akak wediwela අසාධාරණයක් wedi වෙනකොට aedikaranawa ayathana laba labanawa ජනතාව මන්දපෝෂණය බටර් yogurt ගණන්

  • @indralathabulathwaththa5723
    @indralathabulathwaththa5723 Час назад

    නියම්

  • @damachemanex2740
    @damachemanex2740 54 минуты назад

    Congratulations

  • @RuksanRuksan-dc1gi
    @RuksanRuksan-dc1gi 51 минуту назад

    Good

  • @GaminiLiyanage-l3w
    @GaminiLiyanage-l3w 32 минуты назад

    රටට වැදගත් පශ්න අහන්න මොඩ පුශ්න අහන්න එපා මිල අඩුකරන්නෙ නැද්ද ආදි

  • @maiperera7406
    @maiperera7406 2 часа назад +2

    Congratulations.

  • @panduladecosta1775
    @panduladecosta1775 Час назад

    Comparing to imported butter and cheese products local products prizes are very very high

  • @samanalaya2
    @samanalaya2 52 минуты назад

    මන් බැලුවා අරූද කියලා.

  • @mohamednishan2895
    @mohamednishan2895 Час назад

    All the best ❤❤❤

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 Час назад

    Pls make packs rather than individual tubs. I love the Highland Yoghurt and the butter. Unsalted butter is not available most of the time.

  • @disnaw992
    @disnaw992 2 часа назад

    ජය වේවා!!!

  • @NishaWickramaArachchi
    @NishaWickramaArachchi 28 минут назад

    ❤❤❤❤❤❤

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 Час назад

    Certainly, the production should be increased.

  • @Mike-gk7uq
    @Mike-gk7uq 51 минуту назад

    Lal…What is the purpose of our Sri Lankan-owned Milco companies showcasing impressive profits and sales to the president or ministers when the general public cannot afford the highly expensive Sri Lankan brand Highland butter and other Milco products? 😢They should prioritize selling their products at reasonable prices. The focus should go beyond profits and sales figures; affordable pricing must be a priority to ensure that ordinary families can purchase and enjoy the benefits.

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 2 часа назад +2

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 Час назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait

  • @rosecarmalinmartil5376
    @rosecarmalinmartil5376 39 минут назад

    🙏

  • @gracevilla1264
    @gracevilla1264 2 часа назад +1

    Ela kiriiii

  • @lashithaphy5312
    @lashithaphy5312 Час назад

    ඕයි phone එක silent කර ගන්නවා

  • @RashikaAnthony
    @RashikaAnthony 2 часа назад +4

    Gotabsya qwama baya neme 🤮අප්පිරියාවක් enne🤮

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk Час назад

    🙋👍

  • @sudanthiindika8573
    @sudanthiindika8573 2 часа назад

    Agri business management digree ekak thyena ayata milko eke job nedda?

  • @Alawattage
    @Alawattage Час назад

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Час назад

    Hodama nila darin path unama rata aniwaryayenma goda yanawa hora haththa hitiyoth thamai ratata kela wenne 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nirmalakumari-ml8rx
    @nirmalakumari-ml8rx 2 часа назад +1

    Good😮😊

  • @D.premasiri.Kamalawathi
    @D.premasiri.Kamalawathi Час назад

    Milco,Gotata Kiyanskota ,Bayakdenuna ,Eksth,Evaraikiyala,

  • @gaminisantiyago4630
    @gaminisantiyago4630 15 минут назад

    You will have sort out milk supplying farmer problems giving priority. So far farmers' evening milk is not collected by you Gotabhaya

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 Час назад

    මිල්කෝ කිරි වල වස විස නැත්ද. කිරි මිළ අඩු කරන්න බැරි ද.

  • @mistycottage9558
    @mistycottage9558 Час назад +2

    හයිලන්ඩ් කල් කිරි වලට ගහන්න තවත් එකක් නැතෝ

  • @deepachithrangani6713
    @deepachithrangani6713 2 часа назад

    Pl. Reduce the price of the milk packet so soon.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 часа назад +1

    Sabapathi thumani puluwan nam rate janayata thawa rupiyal 200 k ho 300 k adu karala denna balanna.eka loku deyak.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 часа назад

    Rajaye hama ayathanayakma ponilala kare adu padukam athi karala minisunta eapa karala ita passe e ayathana wikunala unge jiwitha sapawath karagaththu ekai

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j Час назад +4

    අනේ සර් plese නම වෙනස් කරගන්න එ නම ඇහෙනකොටත් අපි බයයි මොකද ගිනි පෙල්ලෙන් බැට කාපු අපි කනාමැදිරි එලියටත් බයයි මිට රට වැසයෝ😂😂

    • @liyanagetilak3051
      @liyanagetilak3051 Час назад

      මොකක්ද බං කාපු බැටේ
      කොවිඩ් කාලේ මිනිස්සු බේරා ගත්ත නිසාද !

    • @inzammohamed2566
      @inzammohamed2566 Час назад

      @@liyanagetilak3051man hithanne jathivadaya pathurala balaya gaththa eka gena venna athi me kiyanne.mona vunath sobadahama daduvam kara.

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh Час назад

      වියාපාරිකයින්ට කල්ල මරේ කරගන්න දීපු එක 😂​@@liyanagetilak3051

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 часа назад

    Mama,rawtunaa😂😂😂😂

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf Час назад

    හිරෙ දානව කියල අන්රයිය කිවිවෙ බොරැද එතකොට.මෙ වෙන ගොටයිය කෙනෙක්ද😂😂😂

  • @KhemaSubhashini
    @KhemaSubhashini 2 часа назад

    Minisunta sahanadayee milata products denna

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g Час назад +1

    Ai ape harak 😂😂😂😂😂

  • @indi15
    @indi15 2 часа назад

    😊

  • @XtX-g9z
    @XtX-g9z Минуту назад

    Lalo preshar vadikarannada hadanne😂😂😂😂😂

  • @nimaldisanayake9352
    @nimaldisanayake9352 2 часа назад

    සාමලි ටීචර් ගෙන කියන්න

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 2 часа назад

    Mil.k Board patangath kale colMba nuwara adi nagarawala ude 5.00 niwasa wakata kiri bedahariya. Kalakanni palakayo mewa vinasa kala.

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 2 часа назад +1

    1970 GANAN WALA OYA AYATHANAYAI NISPADANAYA KALA CHOCLATE
    MILK,VINLLA MILK,PLAIN MILK, PODI VEEDURU BOTTLE EKAK SATHA 20.
    RATAI HAMA THANAMA MILK BOARD KIYALA STALLS THIBUNA, KOI THARAM SUNDARADA EA KALAYA, OBATHUMATA BARIDA EA KRAMAYA
    NAWATHA LANKAWAI STHAPITHA KARANDA?

    • @gfw2095
      @gfw2095 Час назад

      අපි පාසැල ඇරිලා මරදාන දුම්රිය පලට යන්නෙ චොක්ලට් කිරි එකක් බීල ,1977 ,බෝතලයක් රු 2.00යි ඒ කාලය ඇත්තෙන්ම

  • @gamunushantha7877
    @gamunushantha7877 Час назад

    👍👍🌷🌷

  • @DayaseelaBataduuwaarachchi
    @DayaseelaBataduuwaarachchi Час назад

    Ape.balaporothtuva.sapalaweva

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 Час назад

    Mahaththayo... mehema labanam... mila adu karannako ..
    Mewa... gini gannanne... podi lamayek bona.. podi kiri pakat 1... 100. Kal kiri 200...

  • @sarathranige8782
    @sarathranige8782 59 минут назад

    🙏🙏🙏🙏🙏🙏

  • @anurakadawatha
    @anurakadawatha 2 часа назад +3

    🎉🎉🎉🎉🎉❤🌹🙏

  • @gimhanihiroshima-ti6vi
    @gimhanihiroshima-ti6vi 2 часа назад

    Dan meyahodata karalada😊

  • @Maheeshpriyankara5876
    @Maheeshpriyankara5876 Час назад

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 Час назад

    ඵල lala P Den නැතුව

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 2 часа назад +6

    ලාල්.......අන්න මිනිස්සුන්ට කන්න නැතිව ඉන්න තැනක් නැතිව ඉන්නවා. පුලුවන් නම් ඒ විඩියෝ එකක් කරලා දාන්න