Dhanu rashiya | lagna palapala | kuja grahaya | lagna palapala 2022 | Gagana prathap
HTML-код
- Опубликовано: 18 ноя 2024
- In this video, we'll be discussing the Dhanu rashiya and its astrological significances. We'll also be explaining the different placements of Dhanu rashiya in the charts of people and their potential outcomes.
If you're looking to know more about the Dhanu rashiya, then this video is for you! We'll be discussing the significance of the Dhanu rashiya and its effects on people, as well as its placement in the charts. This information will help you understand your strengths and weaknesses and help you achieve your goals!
2022 lagna palapala,lagna palapala,lagna palapala tharuka,jothishya lagna palapala,tharuka katagoda lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna,lagna palapala new,lagna palapala sinhala,lagna palapala english,lagna palapala kuja,lagnna palapala rahu,kuja lagna palapala,Dhanu lagna palapala,Dhanu Lagnaya,Dhanu lagna,Dhanu , Dhanu jothishya,astrology sinhala,astrology 2022,Dhanu rasi phalalu,Dhanu rasi,Dhanu rasi 2022
ඇත්ත තමයි 95%ක් ම. ඉස්තුති ඔබ තුමාට
මමත් ධනු.... හිත හොඳකම තමා මගේ නම් ලොකුම දුර්වල කම.ඒ හින්දා.. දුක් විඳලා තියනවා..100 අනූ පහක්ම..හරි...කොහොම උනත් ඒ ගතිගුණ හැම එකටම මම නම් කැමතී....ස්තුතියි
Ow mamath..hitha hoda wedi nisa thamai hema karadaretama Mula..
Aththa kiuwe sthuthi obathumata wishwayata sthutji
ගොඩක් දේ හරි ස්තුතියි 🙏❤
Aththatama godak dewal niweradi
හරියටම හරි. දුර්වලතා ඒ ටිකත් හරි. විවාහය ගැනනම් තාම දන්නෙ නෑ 😁
හරියට හරි, වැරදි කරපු මිනිහටත් පවු කියල හිතෙනව සමහර වෙලාවට, බැන්නත් ආයෙ ගිහිල්ල හිත හැදෙන්න කතා කරනව. ඕපදූප පෙන්නනන් බැහැ. ඔක්කොම වගේ හරි. හැමෝවම සැක කරන නිසා ගොඩක් කරදර වලින් බේරිල තියෙනව. හොද නරක දෙකම තියෙනව ඒ ගතියෙ. ආදරය කරද්දි මොලෙන් හිතන්න ගිහිල්ල ඇනගන්නව. රවට්ටන්න අන්දන්න අමාරැයි. ඒත් වැරදි අයගෙන් බේරෙනව. ඔක්කොම වගේ හරි කියල තියෙන ඒවා. කාටවත් වැරැද්දක් නොකර හරි විදිහට ජීවත් වෙන්න තමයි උත්සහ කරන්නෙ. ඔබතුමාට ස්තූතියි මම මේ වීඩියෝ හැමදාම බලනව කේන්දර බලන්න ඉගෙන ගන්න නිසා තනියම, ඉගෙන ගන්න අයට වටිනව සහ කියන දේවල් ප්‍රායෝගිකයි. දිගටම කරගෙන යන්න ස්තූතියි.
Mamath dhanu , oba yhuma kiyapu dewal hariyatama hari
ඉතා සාර්ථක විග්ග්‍රහක් 🙏
ධනු.. හරියටම හරි 👌🥳
Bohoo durata hari, sthuthiyi
100% correct ..🙏🙏🙏
Hariyatama hari.
👍 hari bohe durata
Obatuma kiyapu sarama lakshana hari. Math danu lagnaya. Obatumata bohoma esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir kiyana dewal 👌
Boho durata hari
හරියටම හරි
100 percent correct 👍
Oba thumage pahadili keerima hari
හරි .
Me hamadema aththa wayasa 36 danu lagnaya
ඇත්තටම හරියටම හරිනේ
Hariyatama hari thank you sir
Good explanation
Man danu . Adarerata awanka una .neththatama nethi una. Opa dupa kiyana thenaka wath inna kemathi ne . Kiyapuwa Hari 🙏🙏🙏🙏🙏
95 % correct thanks
Aththama aththai.
ස්තුතිය
Kiyapu kisima deyak waradi na okkoma hari api paduwe inna aya thamai tharaha ehema yanne na tharaha giyoth gahalama thamai passa balanne oya okkoma aththa😇😇
Hitha hoda kama wadi hinda thamai mahaththaya apita okkoma arinna enne hamoma paw kiyala hithana gathiyak thiyenawa apita
Mamath. Danu. Okama. Hari. Ubathumata. Budisaranai. Viwahayeth. Pasna. Hariyatama. Kiwe. Ubathuma
හරියටම හරි.
Hugaak durata sathya pawasana bawa danenawa
Okkoma Hari mahaththaya.. ethakota dhanu lagne ipadunu hemogema wiwahaya asarthakaida?
ඔයා ධනු ද. ඇයි විවාහය අව්ල් ද
@@The_Mind_Journey kiyapu godak dewal aththa 100%
@@rushiniscreations9268 eka podu lakshanaya pamanayi
@@GaganaPrathap na..obathuma niwaradi..obathuma kiuwa hemadema mata athdakinna una..ekai..
Hariyatama hari
Okkoma dewal hariyatama hari
You are almost correct marrage part is not correct 90% I can give you credit for pin point explanation👍
100% හරි
Namath.
❤👍👍👍
Makara lakke ne danna👍👍👍👍
75/. Kma hari
Namath
මහත්තය කලසර්ප යෝගය තියෙන අයට විවාහය ට හරි යන්නෙත් කලසර්ප යෝගය තියෙන කෙනෙක්ද 🙏
ඔබතුමා ,සියල්ලම නිවැරදිව කිව්වා .රැවටීම අපහසුයි .රැවටී ඇති අවස්ථා තියෙනවා .ඒවා හිතන්නේ නැහැ .
99% ක් හරි
අැත්තම කියවුනා
👍👍👍👍
මට නම් හරියටම හරි ඒකාක්වත් වැරදි නැ
Godak dewal atta 😥
Like
මේවා නම් 100/%එකගයි පුදුම දුකක් එනවා මෙහෙම විදින .දුකට .හේතුව ඉවසීම අනුකම්පාව උදව් කිරීම නිසා වේදනා විදිනව
😮
90 khari
❤🧡💛💚💙💜🤎🖤🤍
ඉක්මනට මකර lagneh ewanna
mamah.danu.hoda.nisamai.hemadamah.walema.Enne.goda.yamaknan.nehe..kohoma.namuh.kiyapiseramanan.hari
හරියටම හරි .
👍👍👍
හරියටම හරි 🙏
Hariyatama hari