Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමා හරියට රුක් දෙවියෙක් වගේ අපට පිහිට වෙනවා..සංසාරෙටම පින්....❤❤❤
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
අනේ ඒක කියලා දුන් එකට නම් බොහෝම ස්තුතියි බොහෝම පින්
Nihal mmahatha godak pin obata
ඔබතුමාට බොහොම ඉස්තූතියි මේ වටිනා විඩියෝ ගෙනැත් අපිව දැනුවත් කරාට බුදු සරණයි ❤❤🙏🙏🙏
Congratulations! for publishing a book on organic agriculture
ගොඩක් හොඳ වීඩියෝවක් 🔥🔥👌👌👍👍
ගොඩාක් වටිනවා.නිහාල් මහත්මයාට ස්තුතියි.
බොහොම වටින විඩියෝවක් .😊😊😊😍
Ane harima lassanai , wagawath , wadasatahana idiripath karana wilashayath .
මාස ගාණකට කලින් ඉල්ලූ වීඩියෝව 😃. ඔබතුමාට ස්තූතියි! 🙏🙏🙏
මමත් සලාද වගා කරල තියනව.ඒත් ඒව වැල් වගේ යනව.ගස් හැදෙන්නෙ නැහැ..එහෙම වෙන්නෙ ඇයි.පිලිතුරක් දෙන්න.
ඔබතුමා කියන දේවල් කොච්චර උත්සහ කරත් අනේ මන්දා සාර්ථක අස්වැන්නක් ගන්න බෑ. හැමදාම වගේ වටිනා වීඩියෝවක්.
ජලය වෙලාවට දාගන්න. පස සරු කරන පොහොර හරි වෙලාවට යොදන්න. කෘමි උවදුර නැති කරගන්න. දරුවෙකුට වගේ ආදරෙන් විශ්වාසයෙන් වගාවට සළකන්න, අනිවාර්යයෙන්ම හරි යනවා. 🙏
Api waga karanneth me vidihata thamayiApitanm hoda aswannak labenawa
@@nazreenfarook1388ස
Wishishta pehadklikireamakBohoma sthuthiSalada beeja 50g ma aran thiyanne.wehikaala nisa thawan kara nehe. November 6 mage puthage school le resweemak. Awasanawantha awasthawak.Obathumage potha thepalan labaganda selasmak karanda. Wapp nombaraya dendako. Bohoma sthuthi Nihal mahaththaya.
පර්චස් 6ට7ට දැන් ගෙවල් හදන්නෙ....වෙලදාමක් කෙසේවෙතත් ගෙදරට කන්න පෝච්චියක හරි හිටවගන්න පුලුවන්...මට 20යි තියෙන්නෙ ගෙට වගාවටයි දෙකටම...බාෙහොම ස්තුතියි.
හරිම වටිනවා ස්තුතී ඔබතුමාට
We are grateful that you produce such informative videos ❤
Godak watina video ekak thanks nihal
Nihal mahatthayooo bohoma isthuti...🙏🙏🙏
ස්තුතියි
Thank you Mr Nihal
ලොකුම ලොකු දැනුවත් කිරීමක් 🙏🏼🙏🏼🙏🏼
Godak watinawa
Supar. Ayya
😍great work
Ape peththenm api waga kanano dekala eha gedara aya waga karanne mahaththaya...apitatah wagaawa epa wena vidiyata weda karano...😂 Sththuthi oba thumaata.... Mn nitharama oba thumaage video balala godak dewal egena ganno
Perchas එකක් කියන්නේ අඩි 16 /16 කොටසක් නේද ..
එළ කිරි හොයා ගන්න බැරි වෙලාවත් වලදී පිටිකිරි මගින් සාදා ගන්නා කිරි භාවිතා කරන්න පුළුවන් ද.
dath tika dan maru
Salada gaha usa yanne awaa madi nisada
මහත්තයා අවර අැටටිකක් ගන්න විදියක් නැද්ද
Ane nihal mahathmaya mama puhul gewathu wagawak hatiyata karagena yanawa,eth ena gedi punchi kalema satthu widinawa,mokada karanna ona.
අව්ව එනවිට කලු පාට ඉටි රෙද්දක් භාවිතා කරන්නට බැරිද.
Man haduwa salade pale use yanewane, kola hodeta hadenee, hodeta auwa thiyane thanek thiyenee, hethuwa mokakde kiyala kiyane puluwande, ස්තුති
❤❤❤❤❤
සලාද කුඹුරෙ වගා කරන්න බැරි වෙයිද
බීජ තවාන් දැමීමෙන් පසු රෙදි කැබැල්ලකින් වසන්නේ ඇයි?
ඔවාඋන කොටයක්පලලා එකෙහැදුවැකිමමනිකන්හදලාතියනවා
මුකුණුවැන්න එක පාරක් කපල ආයි දවස් 30ක් වෙනකම් බලන් ඉන්න බැහැ නේද. සතියෙන් සතිය වත් කපන්න වෙනවා නේද නැත්නම් මෝරනවා
Salada kola ushna jathiyakda .
ඔබතුමාගේ දුරකථන අංකයසඳහන් කරන්න
ඔබ තුමාට පුලුවන්නම් video එකක් කරන්නකො වල් පැලැට් ඉවත් කරගන්න පුලුවන් ලෙහෙසි ක්‍රමයක් ගැන
පෙන්නේ නැහැ නේ .ගොඩාක් ස්තුති
දියර කිරි හොදයිද.
ගොවි මහතෙකු sadaha visa ekak atha ...salada kola gena danna kenekuta..
What country
elakiri wenuwata fresh milk hariyanawada?
තවත් සලාද වර්ගයක් තියනවා නේද.
Oba tumata suba patum
But karapu kos gahaka gedi enne nathnam karanne mokakda aurudu 5 kata wadi dan gasa
රස්සවකට යන කෙනෙක්ට 12-2 අතර වතුර දාන්න වෙන් නෑනෙ
50% net eka yata wawanna puluwanda?
හෙවනෙ දැම්මට කමක් නැද්ද පාත්ති ඒම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 🤔
😘😘😘👍
Wikunande kattiya hoyala nambar eka dande
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
අපේ පැත්තේ එලකිරි නෑ මහත්තය
අනේ ඒක කියලා දුන් එකට නමි බොහෝම
නිහාල් මහත්තයෝ මම හදන ඒවා හොදට කොළ එනවා සරුයි ඒත් ගස් උස යනවා අන්තිමට මලුත් එනවා ඇයි එහෙම වෙන්නේ. පුළුවන් නම් පිළිතුරු දෙන්න ස්තුතියි ගොඩක්. මම නුවර ගෙවතු වගා කරන්නේ. 🌹❤️
🙏👍❤️🇱🇰🇸🇦
🫶🫡❤️
Mata oyage phone number eka ganna puluwanida
ඔබතුමා හරියට රුක් දෙවියෙක් වගේ අපට පිහිට වෙනවා..සංසාරෙටම පින්....❤❤❤
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
අනේ ඒක කියලා දුන් එකට නම් බොහෝම ස්තුතියි බොහෝම පින්
Nihal mmahatha godak pin obata
ඔබතුමාට බොහොම ඉස්තූතියි මේ වටිනා විඩියෝ ගෙනැත් අපිව දැනුවත් කරාට බුදු සරණයි ❤❤🙏🙏🙏
Congratulations! for publishing a book on organic agriculture
ගොඩක් හොඳ වීඩියෝවක් 🔥🔥👌👌👍👍
ගොඩාක් වටිනවා.නිහාල් මහත්මයාට ස්තුතියි.
බොහොම වටින විඩියෝවක් .😊😊😊😍
Ane harima lassanai , wagawath , wadasatahana idiripath karana wilashayath .
මාස ගාණකට කලින් ඉල්ලූ වීඩියෝව 😃. ඔබතුමාට ස්තූතියි! 🙏🙏🙏
මමත් සලාද වගා කරල තියනව.ඒත් ඒව වැල් වගේ යනව.ගස් හැදෙන්නෙ නැහැ
..එහෙම වෙන්නෙ ඇයි.පිලිතුරක් දෙන්න.
ඔබතුමා කියන දේවල් කොච්චර උත්සහ කරත් අනේ මන්දා සාර්ථක අස්වැන්නක් ගන්න බෑ. හැමදාම වගේ වටිනා වීඩියෝවක්.
ජලය වෙලාවට දාගන්න. පස සරු කරන පොහොර හරි වෙලාවට යොදන්න. කෘමි උවදුර නැති කරගන්න. දරුවෙකුට වගේ ආදරෙන් විශ්වාසයෙන් වගාවට සළකන්න, අනිවාර්යයෙන්ම හරි යනවා. 🙏
Api waga karanneth me vidihata thamayi
Apitanm hoda aswannak labenawa
@@nazreenfarook1388ස
Wishishta pehadklikireamak
Bohoma sthuthi
Salada beeja 50g ma aran thiyanne.wehikaala nisa thawan kara nehe. November 6 mage puthage school le resweemak. Awasanawantha awasthawak.
Obathumage potha thepalan labaganda selasmak karanda. Wapp nombaraya dendako. Bohoma sthuthi Nihal mahaththaya.