Ape rate minissu hari wenas.oya kamathi mahaththayakuta naduwak dala balanna aththa neththa mokakda kiyala. facebook ake yana okkoma hari kiyala hithana oaba samata god bless.thanks ara and aish.hari deyak kiyala benum ahuwata kamak nehe.we are always with you. take care.
ඩෙන්සිලිල්ගේ කතාව කියල example එකත් ඒ වෙලාවෙම දෙයි කියල හිතුවෙ නෑ, its clearly understandable that officer bring so many excuses to justify the things that they have done . eg : Traveled from far away , Difficult roads , area land slice issue , fuel issue , that wet officer issue , so no wonder we always accept excuses and here we are. 🇱🇰 . we are excited bcz no one discussing next steps , preventive action going forward just trying to prove what did that is correct .
සිත නිවන කතා සමගින් අප රටට ආවෙනික විවිධ සතුන් මෙි විදියට මිය යනවා හරිම ඛෙදනියයි...😥😥😥😥
මොනා කිවුවත්, කොහොම කිවුවත්, අද නම් ඔයාල කලේ රෙදි හොදන වැඩේ තමයි........ ඒක අසාර්ථකයි
aniwaryen
ඩෙන්සිල් වොශින්ටන් කිව්ව කතාව සහ හොරාගෙ අම්මාගෙන් පේන ඇසීම යන දෙකම එකවර අත්විදීමට හැකි වීඩියෝවක්😂
👍
Denzel mokakda kiwwe?
කන් හොදට ඇහෙනව නෙද..ඔය කියන විදියට නෙවෙනම් උනෙ උසාවියට ගිහින් සාක්ශි දිපන් ඔච්චර සත්ව කරුනාවක් තියනවනම් කිබොඩ් උඩ රගන්නැතුව
@@jaxtonbrixton9646 ඇස් හොඳට පේනවද..?🥸🥸🥸 ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලහං .. හොඳටම කරන හැටි පේනවා .. 🤗🤗🤗
@@jaxtonbrixton9646 ගහ කැපුවේ උබ නේද?🤣🤣🤣🤣
ඩෙන්සිල් වොෂින්ටන් කිව්ව කතාව තමා දැනුත් කියන්න තියෙන්නේ ඔබ විකුර්ති කරා ඇත්ත කතාව 😂😂
සහතික ඇත්ත. 😂
සෝදමු රෙදි සෝදමූ... සියත 😂
Sepal amarasinghe සර් මේක ගැන වීඩියෝ එකක් කරනවා. ඒක බලන්න. මේ නමින් චැනල් එක තියෙන්නේ.
@@ruwanpushpakumara5941 මොකක්ද චැනල් එකේ නම
Mama aravidaga godak katha agaya karanawa habai ma wadata nam echara pahadimak na
අහිංසක සතෙක් මරළා දාලා 😪😪😪😪පව් හෝදගන්න වනජීවී මහත්තයට උදව් කරාම රටම ආදරය කරන රේඩියෝ ඩබලට සතුටුද??? ඉතින්😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣 රටම ආදරේ කරයි ඔහොම යද්දි🤣🤣🤣🤣🤣🤣🤣
සහතික ඇත්ත. මුන් දෙන්නා ලොන්ඩ්රියක් දැන්...
මුට්ටිය හිර කරගත්ත එළුවගෙ කතාව සැබෑ ජීවතයේ රඟ දැක්වූ වනජීවි දෙපාර්තමේන්තුවට මාගෙ හඳපිරි ප්‍රණාමය! 🥴🙏
ඒකද බං උඹට මේ කතාව අහලා තේරුම් ගියේ..??😥😥
👍🏾🇱🇰👌🏾
Ube number ekath ewapan ad ekakata danna , ugul walata ahu wechcha saththu berana sanwidhanaye adyaksha kama uba ganin
අන්තිමේදී නොසැලකිලිමත් නිලධාරීන්ගේ රෙදි අපුල්ලලා ඔවුන් නිදහසකරනලදි 🐅🐅🐅😢😢
👌🏾🇱🇰👍🏾
ලොකු ලොකු කතා කට්ටිය කිව්වට එහෙම හරි උත්සාහ කරපු හැමෝම තමන්ගෙ ජීවිතේ අවදානමක් අරන්, කලේ හොඳ හිතින් වෙලාව තමා, සත්තුන්ට ඔහොම උගුල් අටවන උන් ගැන හෙව්වොත් මීට වඩා හොඳයි නේද ?
අවසානයේ වටිනා සත්ව ජීවිතයක් අහිමි වුනා. සාධාරණීකරණය අනවශ්‍ය වන අතර,
වන ජීවී එකට මේ වගේ අවස්ථාවලට මුහුන දීම සදහා නිසි පුහුණුව තාක්ෂණය හා පහසුකම් ලබා දීමට බලධාරීන් මැදිහත් විය යුතුමයි. නැත්නම් මේකත් තව එක සිද්ධියක් වෙලා අමතක වෙලාම යයි පහුගිය ඒව වගේ. 😢🥺🤬
මරණ පරීක්ෂණය 😂හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ සීන් එකක් වෙයි.
අරවින්ද.ලොකුගේ.ඔබේ.කීර්තිනාමය.අද.දින.ඔබ.සහ.කුමාරි.මුණසිංහ නැති.කරගත්තා.සියත.කුනු.ලොංඩ්‍රිය .වනජීවී.එකේ.උන්ගේ කුනු.සෝදා.අපි.සියත.ඇසීම.අද.දින.සිට.නතර.කරන.තැනට.පත්කලා.රැකියාව.කියල.කුනු.හෝදන.වැඩේ.කරන්න.එපා.රටම.දන්න.රේඩියෝ.ඩබල.සුපිරියි.ආයෙ.සියතට..ගිනි.පත්තුවෙයි.අනාගතයේ ඔබ.නාලිකාවත්..දෙරණත්.අතර.වෙනසක්.නැතිබව.පෙනී.ගියා.
ඔබට සියල්ල අවබෝධ වී ඇත.
Aparade wanajeewi eke evun athin petrol gahagena , seethale , wasse temi temi, kudallota kiyala kawagena kaleta ringuwe ma ra. Ubala wage evunta denna one e job eka. Kalakanniyo .
හොරාගේ අම්මාගෙන් පේන අහනවා🤣🤣🤣🤣🤣
වීඩියෝ බලල නොදැන වීරයෝ වගේ කොමෙන්ට් කරන ගෝතයෝ වෙත ලියමි.
හරිගියෝත් අත්පුඩි ගහන්නයි , වැරදුනාම පත හෑලි ලියන්නයි විතරක් දන්න උන් තමයි ලංනාවේ ඉන්නේ.
1. ඒ ආසන්නයේ පශු වෛද්‍ය කාර්‍යාල තියෙන්නේ
අත්තිඩිය.
රන්දෙනිගල.
2. සතෙකු නිර්වින්දනය කිරීමට පශු වෛදවරයෙක් සිටිය යුතුයි. අවශය උපකරන ඇත්තේ ඔවුන් සතුව විතරයි.
3. වනජීවි අත්‍යවශ්‍ය සේවා කර නැත. බොහෝ නිලධාරීන් රාජකාරී කරන්නේ පුද්ගලයෙක බයික් වලින් ගිහින්.
4. වනජීවි නිලධාරීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට,සතුන් ගලවා ගැනීමට කිසිදු පුහුණුවක් දෙපාර්තමේන්තුව මගින් ලබා දී නැත.
කතාව කියන විදියෙන්ම තේරෙනවා. නිදහසට කරුණු කියනවා කියලා.😁
Wana jeewi eke aya gedara tiyala, ubalata tamai sathawa beraganna denna kiyala kiyanna tibune. Dapanko ad ekak wana jeewi ekata kiyanna epa ubata kiyanna kiyala saththu ugul walata ahu unaama berala denawa kiyala. Pare watila inna minihekawa hospital ekata aran yanna abarena thopi sathek ehema innakota monawa karaida?
කොහොම කිව්වත් මහා ගොන් විදියට තමයි බලධාරීන් හැසිරුණේ
Aparade ubala wage evunta e rassawa nodee, seethawe wewla wewa duk widagena e minissu wada karanne
යකෝ ගහක් කැපුවම ඒකෙ එල්ලිලා ඉන්න එකා මොකා උනත් ගහ පාත්වෙන පැත්තට ඒ ඉන්න එකා හැරෙනව කියන ඕක තේරුම් ගන්න ඔජ්චර මොලයක් නැති මිනිස්සුද බන් පුදුම නිලදාරි
අදින් පස්සෙ සියතක් නැ 👎👎👎👎..... ඕනම මෝඩයකෙට තේරෙන දේවල් ඇයි මෙ දෙන්නට නොතේරෙන්නෙ,, වනජීවි හරක් කියන දේවල් වලට හ්ම්ම් හ්ම්ම් ගගා ඉන්න එක නෙවේ ඔයාලගෙ යුතුකම 👎
aththa kathawa
මේ රේඩියෝ ඩබල ගේ කතා අහන්නේ හරි ආසාවෙන්.අද නම් මුන් දෙන්නා රෙදි අපුල්ලනවා ...වන ජීවි ගොබ්බයෝ බේරා ගන්න අඩවී වන කාර්‍යාලය ක් හැටn වල තිබ්බා මතකයී.. පව් අසරන සතා.. කුහක,, මෝඩ තක තීරුවෝ නිසා ජීවිතය අහිමි වුනු
Oyatath wanajeewi eke abarthuwak tiyenawa, ugul walata ahuwechcha saththu beraganna. Danma apply karanna ada uda dapala akuru kotanne nathuwa. Seethale , wasse temi temi kudallo kaka aparade eminissu duk winde
ගහ හිමීට බෑවෙනම් නෑ වීඩියෝ එකේ අපිනම් දැක්කෙ ඌ ගහට යටවෙලාමයි මැරුනේ,මෙතන මොලයක් ඇති එකෙක් හිටියෙනෑ, එක්කො මුන් කලබල උනා වැඩියි , එක්කො මුන් ඌව මරාගත්තා, දෙකෙන් එකක් 🤔
Thoge number eka dapanko , meeta passe sathek amaruwe watunaama danwanna kiyala, thota puluwanne gihin hemita sathata karadayak nathiwenna berala denna. Dapanko ad ekak ube wistara daala.
රෙදි හෝදනවා නේද අරවින්ද ආශ්චර්ය .. සියත .. හ්ම් හ්ම් ගාන්නේ නැතුව අහපල්ලකෝ ප්‍රශ්නයක්
කොච්චර හේදුවත් යන්නෙ නෑ නේද අරවින්ද ලේ පැල්ලම. 😥
මෙක කියන බොරු ගහ පාත්වුන හැටි හොදටම දැක්කා හෙනගහනව වගේ ගහ කඩාවැටුනා දැක්කානේ
සේපාල් අමරසිංහ මහතාට මේ video එක දකින්නට ලැබේවා...
❤ ❤💐siyatha💐❤❤
Sirawatama
ruclips.net/video/KmTnEBwQJAs/видео.html
Already explained
ruclips.net/video/KmTnEBwQJAs/видео.html 🙂
සියත තමා හරිම දේ කියන්නේ හොඳ අවබෝධයක් පැහැදිලිව තේරුම් ගත්තා ස්තුති දෙන්නටම ලස්සනයි .අහගෙන ඉන්න ආසයි .
🤣🤣🤣🤣
🤣🤣🤣😁😁😁
සෑම දෙයක්ම තමන් බේරෙන්න පොතේ නීතියට වැඩ කරන නිළදාරින් සිටින රට්ක් මේක
ලංකාවේ මොන කොටියාද වනජිව් එකෙන් බෙර ගත්තා......මත කද....කළු කොටියා...එයාත් මැරුව වනජිව් අය කියලා අමතකද..
රටම ආදරය කරන ඔබ දෙපල ගැන අද රටම තීරණය කළා. ඔබ රෙදි හේදුවේ වන ජීවී එකේ බව. එය ඔබ වැනි දක්ෂ මාධ්‍යවේදියකුට කොහෙත්ම සුදුසු නැත
අහිංසක සතා මරල දැන් බයිල ගහනව කාලකන්නි
වීඩියෝ බලල නොදැන වීරයෝ වගේ කොමෙන්ට් කරන ගෝතයෝ වෙත ලියමි.
හරිගියෝත් අත්පුඩි ගහන්නයි , වැරදුනාම පත හෑලි ලියන්නයි විතරක් දන්න උන් තමයි ලංනාවේ ඉන්නේ.
1. ඒ ආසන්නයේ පශු වෛද්‍ය කාර්‍යාල තියෙන්නේ
අත්තිඩිය.
රන්දෙනිගල.
2. සතෙකු නිර්වින්දනය කිරීමට පශු වෛදවරයෙක් සිටිය යුතුයි. අවශය උපකරන ඇත්තේ ඔවුන් සතුව විතරයි.
3. වනජීවි අත්‍යවශ්‍ය සේවා කර නැත. බොහෝ නිලධාරීන් රාජකාරී කරන්නේ පුද්ගලයෙක බයික් වලින් ගිහින්.
4. වනජීවි නිලධාරීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට,සතුන් ගලවා ගැනීමට කිසිදු පුහුණුවක් දෙපාර්තමේන්තුව මගින් ලබා දී නැත.
මොනවා උනත් ලැජ්ජා විය යුතුම කාරනක්....
ඇයි ඔහුව ප්‍රශ්න නොකරන්නෙ...ඔබ දෙපල කරන්නෙ ඔහුගේ කුණු සේදීමක් බව බුද්ධිමතුන්ට වැටහේ...🤨
ඇත්ත බොරු කරන්න මේ තුන් දෙනා වලිකනවා ... පශු වෙද්‍ය් වරයෙක් හැටන් ,නාවලපිටිය ,හරියේවත් නැද්ද ,,(kebara ,, laga.gahak thibbanm e gahata wath heththu karanna thibaba,, me welawata thama kiyanna hithenne තෝ කොටියම කාපිය කියල.. ඔය සමන් දෙවියන්ගේ අඩවිය,, උබලට ඕවා පල දෙනවා..)
ගහ නම් හිමින් ලණු මාර්ගයෙන් පාත්වෙනවා මම නම් දැක්කේ නැහැ. 🥲
ඇයි බන් දැක්කේ නැද්ද හිමීට ඩෝං ගාලා ගහ වැටුනේ
@@thusharirathnamali7269 ඩෝං ගාලා සද්දෙත් අවාද? 😅
ජඩ මාධ්‍යය සහ ජන මාධ්‍යය අතර වෙනස පේනවා නේද??
උසාවියකින් ප්‍රශ්න කරලා හරිම තීන්දුව දුන්නා වගේ Feeling එකක් ආවේ..
මොනවා උනත් අහිංසක සතා පව්..
මේ නැතිවුන ජිවිතය පාඩමකට අරන් වනජීවී නීති වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?
Ada uda dapala akuru kotanne nathuwa , Jeewithe paraduwata tiyala rassawa karana e minissu widina duka gana hitapan. eka dawasak palayan puluwan nam, habai video karanna nemei , e minissu ekka wada karanna. pahasukam uparimai, patta sapai. gihin widala waren adu gane eka dawasak wath
ඔයාල දෙන්න මෙ මනුසයගෙන් අහන්න ඔනෙ දෙවල් ඇහුවෙ නෑනෙ.පුදුමෙ කියන්නෙ ගහ උඩ ඉන්න සතා මැරෙන වෙලාව කියන්න පුලුවන් 😀😀 (කොටියාගෙ ලෙ පැල්ලම් සියත ලොන්ඩරියෙ දමා සොදන ලදී) ලැජ්ජාවක් නැද්ද
Ow neda ban e minissunta siyaluma pahasukam sapayalane tiyenne , me wage welawaka. Gedara idan kiyawanne nathuwa e wage wadakata gihin balapan kochchara dukak widinawada kiyala, tamange jeewithe ganawath hithanne nathuwa
අඩෝ උබලා වනජීවි එකේ රෙදි හෝදනවා නේද, අනේ බන් උබලා වගෙ කාලකන්නි , සතෙක් මැරුන එකත් ආතල් එකට ගන්න උන්🤮🤮🤮
දැන් අපි මේ කතාව විස්වාස කරන්න ඔීනෙද..තමුන්ගෙ නොහැකියාව වහගන්න ලස්සනට කතාව ගොතල තියෙනව ..සතා ගහේ ඉද්දි ගහ කැපුවම සතා ගහට යට නොවුනත් ගහත් එක්ක බිම වදින පාර ඇති සතා මැරෙන්න...වනජීවි එක කරපු ගොබ්බ වැඩ මේ පලවෙනි එක නෙවෙයිනේ...
අපිට.සිරස.ගැන.ආඩම්බරයක් හා.අභිමනයක්.ඇති.වෙනවා.සිරසට ස්තුතියි ජයවේවා සිරස
ෆිල්ඩ් පැක්ටිස් තියෙන කෙනෙක් ඉඳලම නෑ වගේ. ලංකාව වගේ එකක අමුතුවෙන් මෙහෙම දෙයක් අරැමයක් නෙවෙ.
අරවින්ද ගෙදර ගිහින් අහපන් ගැනිගෙන් අද වැඩසටහන කොහොමද කියල .පට්ට උබ එපාවුනා 😵😵
ලම්බකවලු පාත් උනේ 😁 ලන්බකව පාත් උනා ඇටේ..වීඩියෝ එකේම තියෙනවා ගහට යටවෙලා හිටිය විදිය..මේ පරයා බොරු කියන්නේ
Ub ethana hitiyada ithin kiyawanne
@@gamewithbanda2667 උඹ වීඩියෝ එක බලපන් ..ගහට යටවෙලා ඉන්නවා හොදටම පේනවා..ඒක බලන්න එතනම ඉන්න ඕන නෑ
@@gamewithbanda2667 ruclips.net/video/KmTnEBwQJAs/видео.html
ලොන්ඩරියෙ දාල හෝදන්න ගිහින් කොටියගෙ ලේ උඹලගෙ අත්වලත් ගාගත්ත 🤮🤮
මොනා කිව්වාත් ගහා කපන විදිහත් වැටේන විදිහත් කොටියාට උන දේ හොදට පෙනවා..
No eka danna oyatath pathweemak tiyenawa adyaksha kamata, ugul walata ahuwechcha sathun beraganeeme sanwidanaye.
කෙළිය පට්ටම බොරුවක් ලොක්ක
හොරාගේ අම්මාගෙන් පේන අහනවා කිව්වට ඇහුවේ අද 😂😂😂නිකන් බයිලා ගහන්න එපා මම දැක්කා සිද්දිය අනික අඩි 30කටත් වඩා උඩ හිටිය සතා ගහට කබයක් දාලා ගහ කපනවා ගහ slowly වැටෙනව රෙද්ද ගහ හෙනයක් ගහනවා වගේ වැටෙන්නේ අනික ඌ වැටෙන්නේ ගහට යට වෙන පැත්තට එතනට යන්නේ මිනිස්සු ගහදිගේ 😂 ඌ ඉතුරු වෙයිද ඌ විනාඩි 20කට පස්සෙලු මැරුනේ ලැජ්ජ නැද්ද ඕයි නිළධාරියෙක් විදිහය ඔහොම පච කෙලින්න උගේ ඇගේ මද්ද අයින් කරන්නේ ඌ මැරුනම සතා ගහ කපලා විනාඩියකටත් අඩු කාලයකින් මැරෙනවා බොරු බයිලා ගහන්න එපා සතෙක් තමයි ඒත් ආ ජීවිතයක් තමුන්ලා පඩි ගන්නේ රස්සාවක් කරලා ඉන්නේ මේ රටේ සත්තුන්ට පිං සිද්ධ වෙන්න කියලා අමතක කරන්න එපා ගහක් කපද්දි තව කවදාවත් ඒක මිනිස්සු කීපදෙනෙක්ට අල්ලලා නතර කරන්න බෑ ඒක වැටෙන වේගේ අඩු කරන්න නම් අඩුම තව ගහකට දාලා ඒක අල්ලන්න ඕනේ තනිකරම වරද වනජීවී එකේ තව දෙයක් සතාගේ මරණ පරීක්ෂණ වාර්තා වැඩක් නෑ ඔයිට වඩා පුහුණුවක් තියෙන නිළධාරින් මේ රටට අවශ්‍යයි දේශපාලුවෝන් ගේ බත් බැලයෝ දාගෙන රාජ්‍ය සේවයක් මේ රටට කවදාවත් කරන්න බෑ අනිත් දෙය පශුවෛද්‍ය වරයා 100km ගනනක් දුර ඉදන්ලු එන්න ඕනේ එතකොට වනජීවි එකට අනුබද්ධ සක්‍රිය සේවයක් නෙමේද යම්කිසි සිදුවීමකට ගෙදර ඉදන්ද පසු වෛද්‍ය එන්නේ මේවා හොදයි මී හරක්ට අන්තිමේ අරවින්දලා එකතුවෙලා වොෂින් මැෂින් සේවාවක් කරපු එක ගැන සතුටු වෙමු කොහේ ගිහින් මොනව කියලා කවුරු ඇන්දුවත් තමන්ගේ හර්දශාක්ෂියට එකගව උනේ මොකක්ද කියලා තමන් දන්නවා ඇති කොහොමින් කොහොම හරි අමන සේවාවක් නිසා අහිංසක සතෙක් ජීවිතෙන් වන්දි ගෙව්ව සුදනා වෙන්න ඔය කතාව මදි කියලත් මතක් කරලා දෙන්නම් 🤮🤮🤮
ඉතින් බන් Ranger කෙනෙක්ට සතෙක් නිර්වින්දනය කරන්න බලය නැතිනම් මොකක්ද කරන්න ඕනෙ?
පශු වෛද්‍ය වරයා එන්න පැය ගාණක් යනවා නම් සහ වනජීවි එක අත්‍යවශ්‍ය සේවාවකුත් නෙවේ නම් මොකක්ද කරන්න ඕනෙ?
@@lahiruliyanage3109 ඔතන ප්‍රස්න දෙකක් තියෙනවා පශුවෛද්‍ය කෙනෙක් අනිවාර්යයෙන්ම වනජීවි කාර්‍යාලයක සක්‍රිය සේවයේ නිරතවෙන්න ඕනේ ඒම නැත්නම් ගෙදර ඉදන් ඇවිල්ලා කෝමද කිලෝමීටර් 100 ගනනක් දුරින් ඇවිත් සේවයක් කරන්නේ ගහකපපු විදිය වැරදී ඒක වැටෙන විදිහ උබ දැක්කද සතා බේරුනා නම් තමයි බං පුදුම වෙන්න ඕනේ වරදක් උන නිසයි කියන්නේ මෙච්චර දිග කමෙන්ට් එකක් කියවලා තව ගොබ්බ කතා අහන්න එපා කෝමත් ලංකාවේ උන්ට වේසගැනු වගේ කවුරු හරි දෙයක් කිව්වම ඉක්මනට පිලිගන්නවා එච්චර ගොබ්බයි කල්පනා කරලා දෙයක් හොයලා බලන්න පුලුවන් කමක් නෑ
@@lahiruliyanage3109 මොකා උනත් මොලේ කල්පනාකරන එකෙක් ආවනම් ඔය කතාව මිටවඩා වෙනස්වෙන්න තිබුනා.එහෙම උන් ඉන්න රටක්නම් මෙහෙම තියෙයිද බන්?
👍
@@romesh.wijetunge මන් අහල තියෙන ඒවට කවුරුත් උත්තර දීල නෑනෙ. ඒ කියන්නෙවනජීවි එකෙ එක්කෙනා කියන්නෙ බොරුද?
1. වනජීවි එක අත්‍යවශ්‍ය සේවාවක්. එන්න තෙල් නෑ කියන්නෙ බොරු.
2. සතෙක් නිර්වින්දනය කරන්න Ranger කෙනෙක්ට බලය නෑ කියන්නෙ බොරු.
3. නල්ලතන්නියෙ පශුවෛද්‍ය වරයෙක් නෑ කියල කියන්නෙත් බොරු.
4. මොන මගුල වෙලා හරි සතාව නිර්වින්දනය කරන්න වෙලා ගියාට අවුලක් නෑ. මද්දකට එල්ලිල තියෙන සතෙක්ගෙ internal bleeding වෙන්නෙ නෑ.
5. ගහ කපන එක best solution එක නෙවෙයි නම් මොකක්ද best solution එක?
අදනම් සියත එපාවුනා ..අප්පිරියයි...
මේ වගේ කුපාඩි වැඩ කරනකොට රටම ආදරේ කරයි බලාගෙන හිටපල්ලා🤣🤣🤣🤮🤮🤮😡😡😡😡
මහත්තයෝ අපි නම් දැක්කේ නැ ලනුවක් දල ගහ කපනවා දැකපු කෙනෙක් ඉන්නව නම් මට ඒ link එක එවන්න.බොරු විකාර ඕනි නැ නේ මිනිස්සුන්ට සදරනයක් වෙන් නැති රටක සතෙක්ට සදරනයක් සිද්ද වෙයි කියල කොහොමත් මන් නම් හිතන් නැ.
සතාට වුනේ අසාධාරණයක් 😭
Minissunta sadaranayak nathi rataka. Sathekta sadaranayaka thiyeyda bn.
Sathawa beraganna seethale , wasse temi temi gihin sathawa beraganna karanna puluwan hamadema karala , thopi wage nikamungen banum ahapu e minissunta une sadaranayak neda ban. Thopita piluwan putuwe idagena hari, ade budiyagena akuru kotana eka witarai
හොරාගෙ අම්මගෙන් පේන අහන්න තරම් පහලට වැටුන එහෙනම්
අහින්සක සතා... 😥
මුන් වගේ මෝඩ මුසලයෝ දෙන්නෙක්, යකෝ තොපි ජනතාව නොනග යවන්න එපා වැරැදී කරෝයෝ පෙනී පෙනී නිවැරදි කරෝයෝ කරන්න එපා... අන්තිමට වැරදි කාරය උනේ කොටියා...
හරියට ප්‍රශ්න අහන්න මෝඩ වැඩ නොකර ඉන්න ඔහොල්ලෝන් කරන වැඩසටහන එපා උනා
මනුෂ්‍යයෙක් තියා සතෙක් වත් ලංකාවෙ ඉපදීම කරුමයක්.
Eka nam sahatheka aththa 👍
Ibala wage evun inna kam
අර සතාට නිර්වින්දනය වෙන්න ඉන්ජෙක්ෂන් කරල ඒ ගහට නැගල ඔය සතා ලස්සනට බේර ගන්න තිබුන ඒක නෙවෙයි මුන් ඒ මදිවට අර සතා යටවෙලා ඉන්න ගහදිගේ යනව ඌ බේරගන්න ඒක 👌 බන්
Kiyana ek therun gann ykoo gobbayo wage hasirenne nathuwa
අපි බලපු වීඩියෝ එක පිටරට එකක් ඒකෙ කොටියා කපපු ගහට යටවෙලා මැරුනේ 😥😥 විලිලැජ්ජයි තොපි ගැන පව් අසරණ සතා 😥😥
👍
මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් මතක් උනේ එලුවගේ සීන් එක....
මට මතක් උනේ ආයුද පෙන්නන්ඩ යන seen එක, දෙකම එකයි, කොහොමත් මැරෙනවා ....
කට කියවන මුන් දෙන්නගේ කටවල් අද වැහිලා. ෂෝක් ඇක්ටින්.සියත ලොන්ඩරියට දාල ලේ හෝදන්න හැදුවට ලේ පැල්ලම් හෝදන්න බෑ අරවින්ද & ඩිස්නා
මේක අහන්න කළින් හොද වෙලාවට සේපල් අමරසිංහ මහතාගේ කතාව ඇහුවේ නැත්තන් මුන් දෙන්නගේ රෙදි හේදිල්ලට අපිත් හේදෙනවා ජඩ මාධ්‍යවේදියෝ...
වර්තමාන මහදැනමුත්ත 😂😂😂👍👍👍
අනේ මෙි කැරියට බයිලා ගහන්නේ තෝ ගහක එල්ලා තෝ එක්කම ගහපේල්ලන්න.ඹන.
ඔයාලත් වොශින් මැසිමක් ගත්තද හිරු එකෙන්ද අරගත්තේ..ම්ම්ම් සෝයි 💔
මිනිස්සුන්ගේ කමෙන්ට් දැක්කාම හරිම සතුටුයි. මිනිස්සුන්ට ඇත්ත තෙරෙනවා බොලව් දැන්...
අනේඒඒඒ සතාට තියන ආදරෙටමනෙ මෙ ඔක්ක්ම කරලා තියන්නෙ 🙏🙏😹😹😹
Ape rate minissu hari wenas.oya kamathi mahaththayakuta naduwak dala balanna aththa neththa mokakda kiyala. facebook ake yana okkoma hari kiyala hithana oaba samata god bless.thanks ara and aish.hari deyak kiyala benum ahuwata kamak nehe.we are always with you. take care.
ආසා කරපු ඩබලක් අදනම් පීචන් වැඩක් කලේ වන ජීවීඑකේ කුනු හෝදන්න උත්සහා කලා ...කට උත්තර නැති වෙන්න ප්‍රශ්න කල යුතුව තිබුනත් එය හිතා මතාම මග හැරීම කනගාටුයි ...
Ubalata one wadak karanna tamange jeewithe kapa karanna giya e minissu agaya karanna nemei. Ada uda dapala akuru kotana evun tamai thopita hoda nodakin wasalayo. Thoge rassawath hariyata karanna balapan.
ඩෙන්සිලිල්ගේ කතාව කියල example එකත් ඒ වෙලාවෙම දෙයි කියල හිතුවෙ නෑ, its clearly understandable that officer bring so many excuses to justify the things that they have done .
eg : Traveled from far away , Difficult roads , area land slice issue , fuel issue , that wet officer issue ,
so no wonder we always accept excuses and here we are. 🇱🇰 . we are excited bcz no one discussing next steps , preventive action going forward just trying to prove what did that is correct .
Where you there at the scene ? Did u witness the incident. If so i would like to have u on air. Pleasesend me your Number. Will call u tomorrow.
පැය කාලිකින් මැරෙනවාන් ඇයි ගහකැපුවෙ වත්තෙ එකාට ගහත්නැ සතාගේ ජිවිතෙත් නැ
ඒ මහත්මයා හොදින් නිදහසට කරුණු කියුවා.නියමයි.පක්ශ පාට අත් හැර මේ මේවා වෙන රටවල් වල නාලිකාවල පල නොවීමට අපි එකා මන් කරයුතු කල යුතුය.නැතිනම් නූගත්ම මිනිසුන් ඉන්න රටක් බවට ලංකාව පත්වේවි.
අනේ #කෝ පශුවෛද්‍ය වරයා ඉන්නේ 160km එහා නම්...ඔය පලාතේ වන සතුන්ට දේයියන්ගේම පිහිටයි ...කිසිම සැලැස්මක් නැති , කිසිම වේලාවක නිසිවෙලාවට ක්‍රියාමාර්ග නොගන්නා වනජීවී කාලකන්නි
Ubala nodanna Sri Lankawaka api inne , hodata hoyala balapalla monawa hari wenna kalin e minissu rajakaari karana widiya. Yanna wahanayak naha. Duk widala gihin wadath karala banum ahana eka tamai e minissunta uruma
සමහර අයත් දේශපාලුවන් වගේම තමයි .. ජනතාව තමන්ට දීල තියෙන මනාපය,කැමැත්ත, ආදරය, ජනප්‍රියත්වය ගැන කිසි සැලකිලිමත් බවක් නැතුව .. ඒ දේවල් අනීතිය රජ කර්වීමට යොදාගන්නවා.. ඉස්සර වගේ නෙමෙයි සමාජය වෙනස් වෙමින් තියෙන්නේ.. හරිදේ හරි විදියට කරන්න.. නැත්නම් ඔබ දශක ගානක් තිස්සේ මහන්සියෙන් හදාගත්ත ඔබේ තැන අපරාදේ ....🙋🙋🙋🙋
Hodata prasnaya ahanawa kisima virayak tharahak hithennea nathiwenta 👏❤️
Mr. Prabash you can become a politician.... ha ..ha..
What a jork terron solomons i cant stop laughing i think yiu are බහුසෘත
කොටි කීදෙනෙක්වනම් මැරුවාද මුන් කාලකන්නි
වනජීවි එකෙන්ද මැරැවේ. මද්ද් තිබ්බ එකාද.
@@SL_LIVE_NONSTOP කොටියා මැරුවේ කවුද කියලා හොයන්නේ නැතුව
පහුගිය කාලයේ මැරුණ කොටින්ගේ දත් ටිකට මොකද උනේ කියලා හෙව්වානම්
කොටියාව මැරුවේ කවුද කියලා ලේසියෙන්ම හොයාගන්න තිබ්බා.
පහුගිය කාලයේ ඔය විදිහට මැරුන කොටි සියල්ලන්ගේ දත්, නිය ,සම සංරක්ෂණය කලා නම් ඒ තැන් වල, වල දැම්මානම් ඒ තැන් වල අදටත් සුරක්ෂිත නම්
කොටියාව මැරුවේ මද්ද ගහපු උන්
නමුත් කොටියාගේ දත්, නිය ,සම තිබියයුතු තැන් වල ඒ විදිහට නැත්තම් කොටියාව මැරුවේ කවුද ?ඇයි කියන එකත් පැහැදිලියි.
මූ කියන්නෙ බොරු.
ගහ වැටුනේ සතාව යටකරගෙන..
මුං තේ වත්තෙන් ජරාවක් දීල මරවන්න ඇති
මම ශාන්ත ජයලත් කියලා කෙනෙක්
Jayathilaka oya thee watted
Oya දැක්කද?
අනේ පව් අහිංසක වනජ්වී කට්ටිය තෙල් පොලිමෙත් ඉදල, අමාරුවෙන් ඇවිල්ල තියෙන්නෙ. උසස් නිලධාරීන් එක්කත් කතා කරලා ඔක්කොම හවුලේ තමයිලුනේ තීරණය කරේ. සෑහෙන්න මහන්සි වෙලානෙ බලන් යද්දී. කොටියාගේ තමයි වැරැද්ද. :( :(
කතා කියන්න පුළුවන් ඕන විදියට මෑහත්තයො ගසකපා දැමු අකාරය සපුරා ම වැරදියි කබ දමා ගස සෙමින් බාන්න ඕන බිමට
අරාගේ කතා හැමදාම විස්වාස කරන නමුත් මේ කතාවට එකග නෑ... වනජීවී එකට තිබුනා බේරගන්න......
Mudalata yatawu wanageveya.
මුන් දෙන්නා මෝඩ ජෝඩුවක්.....ආන්ඩුවේ නිලධාරින් set
Mun denna modai kiyala ahuwamai 🤔 mam hithanne obathuma bohoma ugathek wage 🤨
kiyai menna kyla ane ape waredden thamai meka une kiyala. ane gon aravinda. munuth apita sudulunu podi karanawa
සියතත් රෙදි සෝදනවා කියල දැනගත්තා..අරවින්ද ලොකුගේ ලැජ්ජයි..
සමස්ත සිද්ධිය පිලිබඳ video සාක්ෂියක් නැද්ද ?????
ඉතින් යකෝ ඔජ්චර මිනිස්සු කන්දරාවක් හිටිය එකේ හොද කබයක් දාල ඒ ගහ හෙමීට පාත් කරන්න තිබුන මුන් මොකක්ද කරේ මාර සාර්ථකයි ඳඬස් ගාල ගහ අත ඇරිය
ඔව්. කැලෑ මහත්තයා ඔබව ඇන්දුවා..
අපි ගොඩක් ආදරේ කරපු,ගොඩක් ආසාවෙන් අහපු program එක washine mashine එකක් වෙය් කියලා හිතුවේ නෑ
කොටිය ගැන සත්ව කරුණාවෙන් මේ ඩබල පූස් පැට්ටු දෙන්නෙක් වගේ හීලෑවෙලා ප්‍රශ්න අහපු අපූරුව…!
මේ ඩබල ඔයවගේ ගස් දෙබලකට නග්ගවල, තොන්ඩුවක් දාල, අර නිලධාරියට කියල ගහ කප්පවල, ඊලඟ දවසෙ ඔය වැඩසටහන කරන්න නොන්ඩි ගගහ හරි ආවොත්, ඔය කතාව අපි පිලිගන්නව අනිවා…!
ඔකට තමයි කියන්නෙ වදින්න ගිය දෙවාලේ ඉහෙ කඩන් වැටුනවගෙ කියල අපේ පැරැන්නෝ 🤭🤭🤭🤣🤣😁😁
බේරෙන්න කියන කතා . ගහ කපනකොට ඌ හොඳට හිටිය . Vedio එකේ , එතනට හිටපු මිනිස්සු කියන්නේ බොරු . මෙයාලා ඇත්ත කියන්නේ . අපරාදෙ කියන්න බැහැ 225 ත් ඔය විදියට තමයි පිලිතුර දෙන්නෙ .
හුම් හුම් ගගා ඉන්නේ හරියට ප්‍රශ්න කරපන් කෝ ..නැත්තම් නොකර හිටිය්ස් නම් හරි එක එකාගෙ රෙදි හෝදන්නේ නැතුව 😡
බුදාම්මෝ කියන ඇත්ත
වීඩියෝ බලල නොදැන වීරයෝ වගේ කොමෙන්ට් කරන ගෝතයෝ වෙත ලියමි.
හරිගියෝත් අත්පුඩි ගහන්නයි , වැරදුනාම පත හෑලි ලියන්නයි විතරක් දන්න උන් තමයි ලංනාවේ ඉන්නේ.
1. ඒ ආසන්නයේ පශු වෛද්‍ය කාර්‍යාල තියෙන්නේ
අත්තිඩිය.
රන්දෙනිගල.
2. සතෙකු නිර්වින්දනය කිරීමට පශු වෛදවරයෙක් සිටිය යුතුයි. අවශය උපකරන ඇත්තේ ඔවුන් සතුව විතරයි.
3. වනජීවි අත්‍යවශ්‍ය සේවා කර නැත. බොහෝ නිලධාරීන් රාජකාරී කරන්නේ පුද්ගලයෙක බයික් වලින් ගිහින්.
4. වනජීවි නිලධාරීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට,සතුන් ගලවා ගැනීමට කිසිදු පුහුණුවක් දෙපාර්තමේන්තුව මගින් ලබා දී නැත.
ඕකව නම් සංරක්ෂණය කරන්න කරන්න එපා අනිත් කොටි එල්ලිල මැරෙන්නෙ සංරක්ෂණය කරන හැටි දැක්කොත්...
මිනිස්සුන්ට ටෝක් නම් දෙන්න පුලුවන් , එත් එ එ තත්ව වලට අනුව එ ප්‍රශ්න වලට මුහුන දෙන්නෙ කාඩ්බොඩ් විරයො වෙච්ච ටෝක්ස් දෙන කාලකන්නි නැ. එකට මුහුන දෙන්න ඕන එවට අදාල ජොබ් එකෙ ඉන්න අයල විතරයි. මේවා රජයෙත් තීන්දු වල වැරදි .. ඕනම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය කරන එකයි, ඒක පවත්වගෙන යන එකයි, ලාබ ලබන එකයි ලංකාවෙ ආන්ඩුක්‍රමය පාලනය කරන්න දෙන තාවකාලික පක්ශෙක වගකීමක්
Oya comment dana evunta denna one me wage rassawal. Dura palathakata teaching job ekak dunnoth eka hadaganna hama deshapalakaya gawatama badagana ponna haththak inna rataka api jeewath wenne. E wadeduk widagena karanna try karana evunwa wiwechanaya karanawa.
adyapana sudusukam monawada
කොහොමින් කොහොම හරි රටේ ඉන්න රටට ආවේනික සත්තු ටික මැරෙනව
සේපාල් අමරසිංහගෙ වීඩියෝ එකෙන් ආවේ, ලැජ්ජයි තොපි ගැන ගූ කාපිය නම්බුයි ඔයිට වඩා අරවින්ද දිස්නා හුට්ටියෝ
E nakiyath wena wadak n,rate mechchara prassna,kohewath yana kotiyek allagena marenn dagalanwa
මේ රට විනාශ කෙරුවේ එදා ඉදන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න අද ගැන විතරක් හිතපු අපේ රටේ අවාසනවට මෙ රටේ ඉපදුනූ කාලකණ්නි ඔය කදුකරය තේ වතු අයින් කල යුතුයි එම ප්‍රදේශයන් වනාන්තර කල යුතුයි
Attama atta
I know personally how great job they're doing...with minimal facilities and salaries...on behalf of wildlife....
Absolutely the truth, most of the field officers bearing all the responsibilities but only gain blames.
පලමුව මේ සත්තු සදහා උගුල් අටවන පර තිරිසන් මිනිස්සු ඔය කේබල් දාල එල්ලන්න ඕනේ. සතෙකුට නිදහසේ ජීවත් වෙන්නවත් කැලේ ඉඩක් නැති ද ?.
මොකක් හරි විවෘත කරන පුවරුවක ලියනවනේ' අහවලාගේ සංකල්පයක් මත අහවලාගේ උපදෙස් මත ඉදි කරන ලදී ' කියල. ඒ වගේ ගහ කපන්න දීපු උපදෙස් කවුරැ හරි කොටාගෙන යන්නකෝ
ගහ හිමීට බාපු විදියට ඉතුරු ටික හිතා ගන්න පුලුවන්.😂😂
මේක අපරාධයක්....මේ නොසැලකිලිමත්ව වරද කරපු අය කොටියා කාල නෙමෙයි මැරෙන්න ඕන...අලියා ගහලා
වනජීවී එකෙ ඉන්නෙ පරයො 😡😡😡😡😡
Aparade unta kivve, ubata kivvanam sathawa beraganna tibba neda. ad ekak dapan ugul walata ahu wechcha sattu berala denawa kiyala
එක නිසා තමයි වන.ජිවි.එකෙන්ම වුට ගේම දුන්නේ.දැන් නඩුත්.නැ සතත්.නැ ..🐄🐄🐄