Sidu | Episode 491 25th June 2018

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 166

  • @maximmg2309
    @maximmg2309 6 лет назад +2

    සිදු අතට ගත ගල් කෑල්ල කොන්ක්‍රිට ගල් රව්මක් . නිදන් ගල්වල කොහෙද යකෝ කොන්ක්‍රීට් ගල් .

  • @siriwardhanahk
    @siriwardhanahk 6 лет назад +2

    ෂා... රාහුල හාමුදුරැවෝ නියම බුද්ධපුත්‍රයෙක් ගේ මුවින් පිටවෙන්න ඔනා වචන භාවිතා කලේ.....ඇත්තටම සතුටුයි අද සමාජයේ දරැනු අපරාධ සිදධවෙන්නෙ තණ්හාව නිසා... එවැනි අයට හොඳ උදාහරණයක්

  • @හිතුවාක්කාරි-හ7ඣ

    රංග ඔයා දැන් හොදටම හොදයි..😄😄😄😀😀😀

  • @Sura_de_ruwan
    @Sura_de_ruwan 6 лет назад

    kawuda yako kaledi siduge tshirt eka maru kale,,,,,

  • @NandaNanda-lf7id
    @NandaNanda-lf7id 6 лет назад

    අනේසිදුට කරදරයක් වෙිවිද පවු නිදානේ කවුරු ගනිද අංජනා නා ගත්ත වගේ නේද ඔයාලට සුභ රාතිුයක් හෙට බලමු ඔයාලට ගොඩක් පින් තෙරුවන් සරනයි.

  • @taniya8884
    @taniya8884 6 лет назад

    මං හිතුව නිධානයක් කියන්නෙ රත්තරං මිනිමුතු පිරුනු කලගෙඩියක් සේම්බුවක් කියල ...සුදූ නිධානෙ කියල ගල් පෙත්තක් අරන් කැලේ පුරා දුවල වාහනේකටත් හැප්පුනා කියමු 😠😠😠😠

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Soratha hamuduruwoi chuttei harima panditai.

  • @neluanand2912
    @neluanand2912 6 лет назад +1

    සිදු මොනවද මෙ කර ගත්තෙ තනියම ලොකු වැඩ කරන්න යනවනෙ...දෙවි පිහිටයි සිදුට. ..

  • @naushiz
    @naushiz 6 лет назад

    suddenly Sidus T shirt changes, I think director of the Drama should not think we are fools

  • @Mrliquidoza
    @Mrliquidoza 6 лет назад

    Ranga den hari hodai, lassanai

  • @kalyanisuwarnalatha9803
    @kalyanisuwarnalatha9803 6 лет назад

    Sidu pau,😭😭😭

  • @sinhalabeautyspot
    @sinhalabeautyspot 6 лет назад

    Sindutat on nathy kehelmalak na ne

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Katawe anthimata ranga sasaneta bara Wei mahana dam puranna.

  • @කපිලරුවන්-ඤ1ඵ

    ලස්සනයි 👑👍👍👍👍👍🎁

  • @cricketpapare2658
    @cricketpapare2658 6 лет назад +13

    හිනාවෙන්න ජොලියෙන් ඉන්න ආස අය අපේ චැනල් එකට ඇවිත් බලන්න ....උම්ම්මී

  • @oriyannatashi3750
    @oriyannatashi3750 6 лет назад +2

    Wikara

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 лет назад

    සිදු adanam ලස්සනයි

  • @siwanyahearath63
    @siwanyahearath63 6 лет назад

    මට පිසසු වාගේ ාමි කතාව බලලා දැන්

  • @hansihansii464
    @hansihansii464 6 лет назад

    Mokadda e nidane😂😂😂😂😂

  • @anushaamsams982
    @anushaamsams982 6 лет назад +2

    Dennam ranga hoda kenek ohoma inna godak sathutui

  • @nilanthikasadamali2668
    @nilanthikasadamali2668 6 лет назад

    Siduge edum maru une කොහොමද එක පාරටම

  • @homoeopathicsrilanka6994
    @homoeopathicsrilanka6994 6 лет назад

    Sidu duwan ena magadi t shart eka maru karala.. huuuu huuuuu derana baala tele drama

  • @tashcom9315
    @tashcom9315 6 лет назад

    අධ්‍යක්ෂක මට තමුසෙව පේන්න් බෑ

  • @kaushichathu1084
    @kaushichathu1084 6 лет назад

    Rathu pata dam pata une kohomada 🤔🤔🤔

  • @priyanganiweediyage9144
    @priyanganiweediyage9144 6 лет назад

    Supiriyata nam gala pipuruwa

  • @medhajayamali1485
    @medhajayamali1485 4 года назад

    Atapattama

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 лет назад

    Nandipa ohoma hitu!!

  • @s.p.n.silva.3666
    @s.p.n.silva.3666 6 лет назад

    Hi mage yaluwane kohomada oyalata.adath man enna tikak parakku una.sidu kathawa adath godak lassanai adarei mage yaluwoo hemotama b.s.j.p.suba reyek hemotama.heta hamuwemu hada.🌷🌷🌷😗😗😗

  • @laktvtv
    @laktvtv 6 лет назад +2

    Maha mewnawe apaya pennanawa api ewith balanna

  • @subasuba6965
    @subasuba6965 6 лет назад +1

    pau sidu

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 лет назад

    Sidu pau

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 лет назад

    මාර වැඩෙ හැමවෙලාවෙම නන්දිපාල නිදන් ගල ලගද ඉන්නේ

  • @doranegodaarachcilagepushp9377
    @doranegodaarachcilagepushp9377 6 лет назад

    Sidu Mara najik karayekne duwanagaman t shirt ekath maru karala hikss

  • @inoshasamanthika1597
    @inoshasamanthika1597 6 лет назад

    siduuuuuu

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 6 лет назад +1

    Siduta dewa arakshawa thiyenawa. Ayata mokuth wenne na.

  • @mdbillah371
    @mdbillah371 6 лет назад

    sidu nidane gaththada Mokakda a anemanda.oka.gaththa aka today okkoma bayenne enne

  • @dilsyoutube7845
    @dilsyoutube7845 6 лет назад

    Sidu's T shirt changes while running. how it is possible

  • @amidissa
    @amidissa 6 лет назад +2

    රටේ මිනිස්සු අන්දන පකේ කතා😠😡

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Me punchi lamaita ona deyakda nidane ganna yanne. Lanai lamai widehata inne natuwa.

  • @dimuthhiruni3430
    @dimuthhiruni3430 6 лет назад

    me tharam padili waradim wenawada nispadaka thumata

  • @medhajayamali1485
    @medhajayamali1485 4 года назад

    Live at 12

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад +1

    මොනවද වෙන්නෙ හ්තා ගන්න බැහැ ..නිදානෙ ට මොකද වුණේ ..නන්දිපාල පිස්සු බල්ලා වගේ ..

  • @kumudunivipdamayantyivip419
    @kumudunivipdamayantyivip419 6 лет назад

    රංග dan godak hodai hamadama ohoma enna..

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 лет назад +2

    Lassanai adath.pau.sidu

  • @nimalkumara5232
    @nimalkumara5232 6 лет назад

    Hari hari cutta ko

  • @randiiresha338
    @randiiresha338 6 лет назад +1

    Thanks derana 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @3bdallhalhajri481
    @3bdallhalhajri481 6 лет назад

    😄😄😄😄😄

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 6 лет назад

    මෙි නාටිටියේ ලොකේෂන් වෙනස් කරලා දැන් ඉස්සර නිධන් ගල නෙමෙි දැන් .වෙන පලාතක

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 лет назад +4

    සුදූගෙ ඇදුම් මාරු වෙලා

    • @delthotashameer929
      @delthotashameer929 6 лет назад

      සිතුවිලි පව්ර hhhhhh director amathaka wela wage hhhhhj

  • @මානෙල්හේනකආරච්චි

    සිදු.පව් .කෝ.චුට්ටෙ

  • @thapni5761
    @thapni5761 6 лет назад

    sidu adagena hitiya rathu pata t shirt aka duwanakota dam pata une kohomada

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 6 лет назад

    සිදු නිදානේ අරන් ටි ෂර්ට් එකත් මාරැකරන්මද කොහෙද දුවලා තියෙන්නේ ....අයියෝ...සල්ලි

  • @seethaseetha9409
    @seethaseetha9409 6 лет назад

    Hoda vade anjanata

  • @sandisandi4745
    @sandisandi4745 6 лет назад

    Magic kiyanne okatata tamai. Siduge te shart eka wenas wuna maru neda.

  • @suranjigamage3811
    @suranjigamage3811 6 лет назад +1

    ⁣ඔච්චර දේවල් කරන්න පුලුවන් සිදුට නන්දේ පාල ඉන්නවා පේන්නේ නැද්ද

    • @ruwannalaka376
      @ruwannalaka376 6 лет назад

      Soranji jinadasa ලියන වචන හරියට ලියන්න . ...

    • @suranjigamage3811
      @suranjigamage3811 6 лет назад

      Ruwan Nalaka දැනුවත් උනා thanks 😆🔫

    • @weerajaya1737
      @weerajaya1737 6 лет назад

      Etha nennam kathawea liyana ekata dan uthura dakuna hoyagannea beha,Amathiwerayek laga wesara gank hitala mara weda karla dunnea gani ekaparateama police weala

  • @dineshlahiru2262
    @dineshlahiru2262 6 лет назад

    Mokakda me chocolate biscuit ekak neda sudu aran diwwe nandipala ballek wage eka Kannada passen duwanne

  • @chandralatha9422
    @chandralatha9422 6 лет назад +1

    Mama 2...

  • @sithukella2878
    @sithukella2878 6 лет назад

    😘😘😘😁😁

  • @asankakumara6810
    @asankakumara6810 6 лет назад

    Hiii yalu nidane athe thiyan hitiya nisa wendethi neda siduge t eke pata maru wela aththe...

  • @nishap4659
    @nishap4659 6 лет назад

    ඇදුම අද අවුල් වගේ නෙද ..

  • @තූර්යාඉඳුවරී

    සිඳුගේ පණ්ඩිත වැඩ නිසා තමයි සේරම..

  • @kanthikumari471
    @kanthikumari471 6 лет назад

    පව් සිදු ඔයාගේ පන්ඩිත කමනිසාතමයි මේ සේරම

  • @siriwardhanahk
    @siriwardhanahk 6 лет назад

    මරැ නිධානය කොයි කමිමලෙන්ද දන්නෙ නැහැ හොයාගත්තෙ ?

  • @chutydoni4161
    @chutydoni4161 6 лет назад

    Nanadipala nisa thamai paw sidu

  • @manozkumar6182
    @manozkumar6182 6 лет назад

    Siduge rathu shart aka anthimata dampata une kohomada

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 лет назад

    Aiyoo sidu

  • @jsdd3990
    @jsdd3990 6 лет назад

    Rahula hamuduruwenge chritha hoda pawidi charithawelata

    • @habarakadathero8388
      @habarakadathero8388 6 лет назад

      දැන්නම් කාලෙ කා දමනව විතරයි.

  • @sithukella2878
    @sithukella2878 6 лет назад

    😘

  • @samantywasna3140
    @samantywasna3140 6 лет назад

    devi pihitai sidu

  • @safiyafathima5450
    @safiyafathima5450 6 лет назад

    Ko nidahana

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 лет назад

    ranga gami ayawa eikkan awit nadipalawa miwalawi alla danna hodamawalawa

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 лет назад +1

    siduta hemadema denenawanm ai nandipala passen ana aka Danentee neda

  • @channeleka
    @channeleka 6 лет назад +6

    මේ අපේ චැනල් එකේ 5 වෙනි වීඩියෝ එක...
    😂😂😂😂😂
    👉 *හයර් එක* 👈
    මෙන්න link eka👉 ruclips.net/video/6N44b7lW1g4/видео.html
    ගිහින්ම බලහන්කො කොහොමද විඩියෝ එක කියල.......
    විඩියෝ එක පට්ට නම් like එකක් දාන්න share පාරක් දාලා
    Subscribe කරන්න අමතක කරන්න එපා
    😘😘😘😘😘

  • @صباءاهل
    @صباءاهل 6 лет назад

    Nandipalaya bahirawaya wage sidu yana passenma yanawa

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    හයි.සිදු

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 6 лет назад

    me soratha hari paindithai

  • @indranilalitha1052
    @indranilalitha1052 6 лет назад +1

    sidu passenge nandipala alwanapunisane wetune. chutteta mokada une .

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 6 лет назад

    Pode hamuduruwo pandetaye loku minihak wagea kata karannea paw suboda ahinsakaye

  • @kumariraj1388
    @kumariraj1388 6 лет назад

    අනෙ පවි සිදු

  • @kaswkasw-hx4hn
    @kaswkasw-hx4hn 6 лет назад

    Hmm yaluwane sidu baluwada oyala

    • @sugewakumar7797
      @sugewakumar7797 6 лет назад

      කෝ දැන් ඒත කොට අතේ තිබුන ඒක

    • @kaswkasw-hx4hn
      @kaswkasw-hx4hn 6 лет назад

      Sugewa Kumar .eka siduge athe athi

  • @jagathkumara5644
    @jagathkumara5644 6 лет назад

    🌸🌼🌸🌼

  • @suranjigamage3811
    @suranjigamage3811 6 лет назад

    මේ සිදු මොන මගුලක්ද කරන්න හදන්නේ .අනේ මන්දා

  • @nilurukshani3130
    @nilurukshani3130 6 лет назад

    Apoo mokada mea sidu ge t shirt aka.pata wenas une

  • @titidaphne7183
    @titidaphne7183 6 лет назад +2

    Hi yaluwana suba dawasak

  • @tidi4590
    @tidi4590 6 лет назад

    mama awa palawani tanata

  • @sithukella2878
    @sithukella2878 6 лет назад

    Hi yaluwane

  • @tidi4590
    @tidi4590 6 лет назад

    nandi pala hadana minihak namai

  • @rparanamana
    @rparanamana 6 лет назад

    Meee mokada meee uneee......sidu mokakda mee kaleee

  • @chandrika9923
    @chandrika9923 6 лет назад

    Nandipala enawa siduta danene nadda

  • @sandyfernando6391
    @sandyfernando6391 6 лет назад

    ද ම් T එක රතු උනෙ කොමඩ aiyooo

  • @kanthikumari471
    @kanthikumari471 6 лет назад

    ඇත්තටම රන්ග දැන් ගොඩක් හොදයි

  • @inokasaman5821
    @inokasaman5821 6 лет назад +1

    pissu katha

  • @rparanamana
    @rparanamana 6 лет назад

    Anjanata kulappuvaneee...

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 6 лет назад +1

    හයියාලුවනේකෝහෝමද

  • @anurajayantha32
    @anurajayantha32 6 лет назад

    Me katawa podi laminge katawak. Me katawe adeaxa mokada? Podi un panditha weda me wage karanawada?
    Ou lankawe sinhala Jathiya thamai podi unath thanhawata, nedan horuth????

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +1

    සිදු හැප්පුණා

  • @කපිලරුවන්-ඤ1ඵ
    @කපිලරුවන්-ඤ1ඵ 6 лет назад +1

    ලස්සනයි 👑👍👍👍👍👍🎁

  • @safiyafathima5450
    @safiyafathima5450 6 лет назад

    Sidu pau

  • @kaswkasw-hx4hn
    @kaswkasw-hx4hn 6 лет назад +4

    Hmm yaluwane sidu baluwada oyala

    • @Nali8
      @Nali8 6 лет назад

      Sreeyani Sreeyani balanawa oya beluwada?

    • @kaswkasw-hx4hn
      @kaswkasw-hx4hn 6 лет назад +1

      Nalinda Prasad .hmm baluwa .

    • @Nali8
      @Nali8 6 лет назад

      Sreeyani Sreeyani ethin kohomada oyata

    • @kaswkasw-hx4hn
      @kaswkasw-hx4hn 6 лет назад +1

      Nalinda Prasad .mm hodin kohomada oyata

    • @Nali8
      @Nali8 6 лет назад

      Math the ennawa ane..koheda oya miss ekak gehuwe ne neh