Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤❤❤ super work going forward
Thanks brother ❤
නියමයි අයියා
Thanks nangi 💪👍
Maru
Thanks brother 💪👍
මුලින්ම ගහ ගෙනාපු ගමන්ම ඔය වගේ පොඩි පෝච්චියකට දාන්නේ නැතුව ටිකක් සාමාන්‍යයෙන් ලොකු පෝච්චියකට ගහ දාන්න පුලුවන් නම් ගහ තව ටිකක් හොඳට හැදෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඊට පස්සේ කාලයත් එක්ක ගහ හොඳට හැදුනට පස්සේ තමයි අපි පොඩි පෝච්චියකට ගහ හුරු කරන්න ඕන.. නැත්නම් සම්පූර්ණයෙන්ම ගහවෙක් පොඩි තත්වෙන්ම තියෙනවා ලොකු වෙන්න ගොඩක් කල් යනවා එතකොට ගහේ ගොඩක් පෙනුම අඩුයි..
අදසහට එකගයි සහෝදරයා😊. වීඩියො එක කම්ප්ලීට් වෙන්න එහෙම කරන්න වුණා . අදහස් ඉතා අගය කරමි.දිගටම රැදී සිටින්න. අදහස් වටිනවා 👌
Theruwan saranai
ස්තුතිය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
බොහෝම හොද වැඩක්.බොන්සායි කළාව කරන්න බලාපොරොත්තු වන කෙනෙක්ට ප්‍රයෝජන විඩියො එකක්.අදත් හොදයි විඩියො එක.කොට කෑල්ල මත රදවන ආකාරය කෙටියෙන් හෝ තිබුනානම් තවත් ප්‍රයෝජනයි ඉගෙන ගන්නා අයට බොන්සායි කළාව .ඔහොම යන් නොසැලී පෙරටම.
ස්තුතිය අපේ හාමුදුරුවනේ . නිවැරදි විය යුතු අවස්ථා පෙන්වාදීම හදවතිනම අගය කරමි .😊😊😊
*Promosm* 😡