ඉකි ගසා හඬන ගීතයට 91%ක වැඩිම ප්‍රතිශතය ලබාගත් කසුන්ට වෙනස්ම ආකාරයේ අදහසක් උද්ධික එකතු කරයි…

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 182

  • @manjulamadushan9474
    @manjulamadushan9474 4 года назад +117

    බිලී අයියාගේ ඒ කරපු වැඩේට සිරාවටම පට්ට අමුතු දෙයක් තිබ්බා..සුබ පතනා හැමොටම..🖤🖤

  • @indirajayasinghe5880
    @indirajayasinghe5880 4 года назад +37

    මේ තරඟයේ හිටපු හොඳම ගායකයෙක්, සිංදු තේරිම නිසා ඉවත්වෙන්න සිද්දවුනා 😢
    ප්‍රවීනයන් තිදෙනාගේ මේ සිංදුවට දුන්න comments මතක තියාගෙන, උදව් ඇතුව ඉදිරියටම යන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏

  • @ros........9997
    @ros........9997 3 года назад +30

    මට මගේ නොවන ආදරයක් තිබුනා 😪😪මාරම ලස්සනයි ජය වේවා 🤝👏💪💪

  • @sachini3828
    @sachini3828 4 года назад +149

    ඇස් දෙකට කඳුළු ආවා බලන්න පටන් ගත්තු වෙලේ ඉඳන්..අම්මව සනීප කරගන්න එකයි කිව්වා ලොකුම අරමුණ...respect සහෝදරයා..ඉදිරි ජීවිත ගමන සාර්තක වේවා!!!

  • @LATTAPATTASOME
    @LATTAPATTASOME 3 года назад +37

    ඒ නිහතමානී කලා කරුවාට මාගේ හදපිරි ආදරය❤️

  • @aroshiprasadika6940
    @aroshiprasadika6940 2 года назад +15

    ආසම නිවේදකයා♥..ආයෙ hiru star එකට එනවනම් ආසයි♥

  • @kasunweerawardane623
    @kasunweerawardane623 4 года назад +59

    ඉතාම ඉහල මට්ටමේ ගායනයක් මිත්‍රයා👌

  • @nikinishakya7615
    @nikinishakya7615 4 года назад +31

    උද්දික මාරයී

  • @sudunona7686
    @sudunona7686 4 года назад +43

    සුභ පතනවා අනිවාර්යයෙන් ඹයාගේ ටගටි එක සාර්ථක වෙිවා කියල...ලස්සනයි...තැබු පය ඉදිරියට තියන්න ඔයාට අනාගතය ලස්සන වෙිවා එකම පැතුම ...ඔබෙි පියාගේ සතුට ඔබට ආශිර්වාදයක් විය හැක...

  • @renukanilmini6826
    @renukanilmini6826 4 года назад +46

    උද්දික.වාව්.නියමයි.සාරංග.
    එපා.

    • @xioflix6718
      @xioflix6718 9 месяцев назад +2

      Ow ow..Hiru star eke logo eka icon eka nm e star eka icon eka Uddika sir

  • @Banakatha836
    @Banakatha836 Год назад +2

    සුපිරි චරිතයක් ඒත් අවාසනාව තමයි අයියේ මොන කරන්න ද අත අරින්න එපා ගමන ආදරේයි 🥺🌺❤️❤️❤️

  • @පවනිප්රර්ථනා
    @පවනිප්රර්ථනා 4 года назад +17

    මාරම ලස්සන ගීතයක් ඔබ ලස්සනට ගායනා කරා මගේ මනාපය ඔබට

  • @anjelanjelanjel5125
    @anjelanjelanjel5125 4 года назад +102

    තාත්තාගේ සතුට දැකලා මට කදුලු ආවා

  • @gamagesanju3186
    @gamagesanju3186 Год назад +16

    බිලියි උද්දිකයි ශිහානුයි කියන්නෙ තනිකර බ්‍රෑන්ඩ් එකක්❤❤❤

  • @pathiranakp5854
    @pathiranakp5854 4 года назад +7

    Ou uddika aiye oya godak sadarani

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 Год назад +2

    නියමයි ඒ කට හඩ මාර clear

  • @rasikasampath6303
    @rasikasampath6303 4 года назад +33

    Ammooo patta voice

  • @PushpaKumari-zf3ry
    @PushpaKumari-zf3ry 2 года назад +4

    මාරම ලස්සනයි ජය

  • @a.n.kitchen399
    @a.n.kitchen399 2 года назад +16

    Uddika අව්‍යාජ හිනාවා.l like it

  • @White.....186
    @White.....186 5 месяцев назад +1

    Niyameta kiuva song eka❤❤.මට මගේ නොවන ආදරයක් තිබුනා..😢❤️

  • @sumuduchamika5865
    @sumuduchamika5865 4 года назад +15

    බිලී එයා නියම චරිතයක් ❤️

  • @koshir
    @koshir Год назад +3

    Uddika ❤❤❤

  • @nishanwikumsiri6734
    @nishanwikumsiri6734 4 года назад +8

    ඇත්තටම සහොදරය ජයෙන් ජයම වේවා....

  • @namalpushpakumara2268
    @namalpushpakumara2268 4 года назад +8

    Uddika aiya oyge comment eka marama lassanai aiye

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 4 года назад +25

    ඔබ ඉතා සියුම් තැන් හොදින් ගොඩ දැම්ම කසුන්

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    උද්දික යුක්තිය උදෙසා ව්හාරමහදේව් පරපුරෙන් අපි

  • @tharukaxavier6025
    @tharukaxavier6025 2 года назад +2

    පිස්සුවක් ඒකනම් ♥️♥️

  • @dilhanidil672
    @dilhanidil672 4 года назад +42

    මට මගේ නොවන මගෙම ආදරයක් තිබුනා.......ලස්සනයි

  • @rajithhesh6215
    @rajithhesh6215 4 года назад +9

    ඇගම හිරිවැටුනා බන් ❤️

  • @harshimahesha9281
    @harshimahesha9281 4 года назад +3

    තාත්තා ge as wala kadulu.... a adare ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @hashininisansala7727
    @hashininisansala7727 4 года назад +3

    Uddika aiya miss you

  • @nne823
    @nne823 4 года назад +4

    Budu sarnai🍁🌱 devil pihtiai ඔබගේ amamth ඉක්මන් සුව ලැබේවා

  • @DeepikaSeuwandi-ku7kl
    @DeepikaSeuwandi-ku7kl 6 месяцев назад

    ලස්සන මාාමා❤❤

  • @silvasilva6489
    @silvasilva6489 4 года назад +17

    Ammo thaththa ge mune thiyena ahinsaka sathuta❤❤❤

  • @ireshanisadi4164
    @ireshanisadi4164 4 года назад +12

    ලස්සනයි ගායනා karapu vidiya ❤️❤️❤️

  • @preethim2759
    @preethim2759 4 года назад +3

    I cried because of his father's comment...God bless you son. You have a good journey on this field.

  • @sududhoni8763
    @sududhoni8763 4 года назад +62

    මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 4 месяца назад

    ලස්සනයි .

  • @janakasampath2859
    @janakasampath2859 4 года назад +3

    Uddika aiye adarei

  • @warunainidka319
    @warunainidka319 4 месяца назад

    සුපිරි

  • @kavingihansara2610
    @kavingihansara2610 4 года назад +4

    Harima lassanai jaya wewaaaaa 😘😘

  • @methmipavithra9646
    @methmipavithra9646 4 года назад +5

    😢😢😢😢😢Superb voice and father's love combined together... 😔 😔 😔

  • @iromikumari9917
    @iromikumari9917 4 года назад +11

    .man asawen ahanne mihirange comment eka .lassani sinduwa godak

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    ලස්සනයි සුබ පැතුමි

  • @chamodsrimal-c5b
    @chamodsrimal-c5b Год назад +1

    ❤❤

  • @arunaseelisp1197
    @arunaseelisp1197 4 года назад +2

    බුදුසරණයි පුතා

  • @rodz8926
    @rodz8926 4 года назад +21

    හදවතට දැනුනා කොල්ලො......
    එලමා.....

  • @nandanenandane6565
    @nandanenandane6565 4 года назад +2

    ලස්සනයි. ජයවේවා

  • @mahechami3529
    @mahechami3529 4 года назад +3

    Mman meka dn 4 parak baluuwa uddika aiya nan maru

  • @ganiydammika9781
    @ganiydammika9781 4 года назад +1

    Lovely , lovely ,soooooooooo, lovely , wonderful ,,God blessing , I am dhammika rathnpura muwagama 👏👏👏👏👏👏👏👏👏.

  • @tharukshidevindi4253
    @tharukshidevindi4253 4 года назад +8

    Gooooodakkk lassanai.matat mage niwan magema adarayak tibuna.

  • @wsanjeewa
    @wsanjeewa 2 года назад +3

    Uddika nam me sinduwa adenna kiuwa adarei kollo

  • @sajanihiroshmakumari457
    @sajanihiroshmakumari457 4 года назад +3

    Niyamai aiye oyage voice eka patta demaupiyo mahamaga anathaniwasawala dala yana samajayaka oya adarshayak mulu loketama e ashirwadayama e pinama athi oyage sarthakathwayata budu saranai

  • @setamoda5755
    @setamoda5755 4 года назад

    ගොඩක් lassnai බුදු සරණයි

  • @gihangihan9133
    @gihangihan9133 4 года назад +1

    Deviyange ashirwadaya labewa ikmanata ammata sanipa wei jesu pihitaii

  • @manelgodamunna9104
    @manelgodamunna9104 4 года назад +2

    Lassanai 👍👍👍👍👍👍👍

  • @vinodmaduranga8328
    @vinodmaduranga8328 4 года назад +1

    ලස්සනයි 😄🤗

  • @alwayscalm1225
    @alwayscalm1225 4 года назад +8

    Hmm...harima layaanvitha gayanak..👌🎆

  • @santhabandara1912
    @santhabandara1912 4 года назад +2

    Godak Godak Lassanai song Thanks Thanks

  • @Waruna-ii7ke
    @Waruna-ii7ke 5 месяцев назад

    Hirustar eke innam one judge bord ek❤️

  • @santhivitharana2341
    @santhivitharana2341 4 года назад +4

    Harima lassnai

  • @Chitff01
    @Chitff01 6 месяцев назад +1

    Love it 🤍

  • @kingkasun9298
    @kingkasun9298 4 года назад +1

    Niyamayi❤️❤️

  • @inokawijethunga8791
    @inokawijethunga8791 4 года назад +4

    lassanai..

  • @dammikakumari6513
    @dammikakumari6513 4 года назад +1

    Mama nam kiyanne meya hiru star karanna hamoma ekathu wela udau karamu kiyala supirima gayakayek apita meya aniwarryenma dinannama oni kenek .......dewaniyata inna kena thamai malani bulathsinhalage hadin geetha gayana karana ledis eya mata nama mathaka ne e dennatama suba pathum suba anagathayak oba depalatama budusaranai

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 года назад +9

    ප්ලීස් මස්සිනේ..ඔය තරඟයෙන් පැරදුනත් උඹේ කියලා දෙයක් අනිවාර්යයෙන් කරපන් වස්තුවේ
    .

  • @chamikaravimukthi3691
    @chamikaravimukthi3691 4 года назад +1

    patta vidiyata siduwe hodama ten alluwa kollo

  • @rohinijansz2376
    @rohinijansz2376 4 года назад +4

    Obage adaraniya maniyan ada ethana naha ahagana inna.namuth mulu ratak balana innawa ,obe adaraniya hagumbara gayaniya enisa oba harima wasana wanthai obe maniyanwa suwapath karana doctorslath obata udaw upakara kirimata balana inna bawata siyaluma deyange pihita obe pawlatama.😘😘😘😘😘🙏🙏🙏🙏🙏

  • @subasubani8118
    @subasubani8118 4 года назад

    Patta voice eka,harima lassanata gayana kala

  • @premakumari7538
    @premakumari7538 4 года назад

    Woow👌👌👌👌

  • @kavindufernando8782
    @kavindufernando8782 2 года назад +1

    Patta

  • @neelr4802
    @neelr4802 4 года назад +1

    සුබ පතනවා ඔයාට

  • @sandunweenakkody141
    @sandunweenakkody141 4 года назад

    Respect bili aiya

  • @thariktharikdg3840
    @thariktharikdg3840 4 года назад +2

    I like

  • @k.y.rfernando4776
    @k.y.rfernando4776 4 года назад +1

    Voice 🔥🔥🤟

  • @nalanyhawile117
    @nalanyhawile117 4 года назад +6

    Godak lasssnai

  • @ruwanmadushanka9529
    @ruwanmadushanka9529 4 года назад +2

    Hiru star youtube tiyana hama sinduwakama sounds sadui

  • @hasitharanasinghe2740
    @hasitharanasinghe2740 4 года назад +1

    Ft ✊🏻❤️

  • @dulashikakumari9667
    @dulashikakumari9667 4 года назад

    Supiri

  • @kaizebgm8811
    @kaizebgm8811 4 года назад +1

    Elama bkh❤👌💪❤

  • @nssamanthi153
    @nssamanthi153 4 года назад +8

    Obatamai hirusta putuna❤❤❤

  • @ranisujatha1240
    @ranisujatha1240 4 года назад +1

    සුහ පතනවා

  • @nandunjayawardhana4031
    @nandunjayawardhana4031 4 года назад

    Supirima supiri.

  • @rajithhesh6215
    @rajithhesh6215 4 года назад +3

    Nice bro ❤️

  • @anurajayasingha3154
    @anurajayasingha3154 4 года назад +1

    Eka am patta ban. Niyamai

  • @worthypeople75
    @worthypeople75 Год назад +1

    👍👍😊👍

  • @SL-be6ox
    @SL-be6ox 4 года назад +1

    Wow

  • @SLDriver
    @SLDriver 4 года назад

    Wow... Nice Talent

  • @ifaazenazim3438
    @ifaazenazim3438 4 года назад +1

    පට්ටයු වෙදා... එල එල..

  • @Avinduramishka
    @Avinduramishka 4 года назад +1

    Aduna yKoo😢😢😢😢

  • @dulminadeeify
    @dulminadeeify 8 месяцев назад

    Where s this singer now?

  • @prabathruwan3799
    @prabathruwan3799 4 года назад

    Ft lasanay voice eka

  • @niroshagodakanda3462
    @niroshagodakanda3462 4 года назад +2

    Super ..you have also golden voice . Good luck .

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 года назад

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

  • @hasithabandara8551
    @hasithabandara8551 4 года назад

    Eka nam supirimai

  • @susantharodrigo4689
    @susantharodrigo4689 4 года назад +3

    Aththatma godak lassani ahan in a asha hithuna

  • @wishvajayashan2768
    @wishvajayashan2768 4 года назад

    Suba gaman obata.

  • @anurakuma182
    @anurakuma182 4 года назад +1

    Bili patta porak ban

  • @asankaidunil7078
    @asankaidunil7078 3 года назад

    👍❤️‍🔥💥

  • @chanakaharish4029
    @chanakaharish4029 4 года назад

    👌👌👌