kemmura Adaviya | FM Derana | Sella Sami 2 (සෙල්ල සාමි 2)

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @sanduni1863
    @sanduni1863 Год назад +2

    Godak aasawen ahane wadesatehanak❤...theruwan saranai 🙏🩷

  • @mindtofeedcinema
    @mindtofeedcinema Год назад +2

    Niyamai Karapu Ujaruwata lebunu ondama daduwama

  • @HeshanMadurathna-xg2dc
    @HeshanMadurathna-xg2dc Год назад +2

    ඒකත් මරු

  • @MalinduJayakodi
    @MalinduJayakodi 7 месяцев назад +1

    කෝ දේවාලෙ උඩටයි සාමිතුමාගෙ ගේ උඩටයි ගහ වැටුන කිව්වට සාමි මැරුනද නැද්ද කියල කිව්වෙ නෑනෙ 🤔💯

  • @gayanthapalipana4614
    @gayanthapalipana4614 Год назад +1

    playlist එක නෑනෙ දැන් kemmura adawiya කියලා...

  • @Tentashion
    @Tentashion Год назад +5

    ලහිරු මහත්තයෝ අර බාරතීගුරුවන්සේගේ කැලේ රහස් ජීවිතය පිලිබද කතා ටික youtube එකට අප්ලෝඩ් කරනවද💖

    • @krishanpasindu9428
      @krishanpasindu9428 Год назад +2

      😂😂 කැලේ හරක් බලනවා😅

  • @ApdNalaka
    @ApdNalaka Год назад +2

    hammo තව එකක් දාල ලහිරු මහත්මයා මොකද පරක්කු මෙවා daan hemadama daannako අපිට අහන්න

  • @IsuruLakmal-x6l
    @IsuruLakmal-x6l Год назад +2

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Год назад +1

    👍👍

  • @denuwansanjeewakumara
    @denuwansanjeewakumara Год назад +2

    ❤❤❤❤

  • @NilmiRN
    @NilmiRN Год назад +3

    ගුරුන්නාන්සෙ,ඔය සාස්තරේ ලහිරුට දෙන්න, අපරාදේ නැති වෙන්න දෙන්න එපා.

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AshanRangna
    @AshanRangna Год назад +1

    අයියෝ samine yenika yenaa.😂😂😂

  • @sasindu989
    @sasindu989 Год назад +2

    hii

  • @KNSBRO-hp5oz
    @KNSBRO-hp5oz Год назад

    Mt barathi gurunnansege number ek denna puluwnd

  • @babluwadu9628
    @babluwadu9628 Год назад

    අනේ අද හඩ ඩක්වන කරන සේනාදීරයි දාසයි හරි යන්නෙ නෑ.. පොතක් බලාගෙන කියනව වගේ. කලින් ඒවගෙ ඉදපු අය තමයි හොදම. මේ දෙන්න හරි නෑ. එහෙම උනහම කතාව රසවත් වෙන්නෙ නෑ

  • @kumarlalith6545
    @kumarlalith6545 Год назад

    Please gurunansa ge phone no

  • @vishmacpath704
    @vishmacpath704 Год назад +2

    කෙම්මුර අඩවිය පටිගත කිරීම් තුලදි හඬ ශිල්පීන් වෙන්න ආසාවෙන් ඉන්න නවකයන්ට විශාල ඉඩක් ලබාදෙනවා.ඔවුන්ට හඬ ශිලපීන් මෙසේ පටිගත කිරීම් කරන අයුරු බලාසිටින්නට අධ්‍යනය කරන්න මහඟු අවස්ථා ලබාදෙනවා සෑම පටිගත දිනයකම.එහිදී එම පැමිණෙන නවකයන්ට අවස්ථා ලබාදෙනවා ඒ ඔවුන්ගේ ලොකු හීනයක් ඒ නිසා. එහිදි යම් පුංචි පුංචි අඩු පාඩු තුලින් තමයි හඬ ශිල්පියෙක් බිහිවෙන්නේ.ඒ නිසා අපි ඔවුන්ට දාන පුංචි comment එකකින් එයාලා ගැන අවතක්සේරුවක් ඇති වෙලා එයාගේ බලාපොරොත්තුවම නැතිකරගන්න පුලුවන්.ඒ නිසා අපි විවේචනයක නොකර ඇත්තටම ⁣දිරිමත් කිරීමක් කරානම් ගොඩක් වටීවී.මොකද ගුවන්විදුලි නිර්මාණයකදි ඔබට ඇසට නොපෙනෙන සියලු දේ හඬින් පමණක් නිර්මාණය කිරීම ගොඩක් සංකීර්ණ කටයුත්තක් අපිට සරලව පෙනුනට ප්‍රායොගිකව කරන විට තාක්ෂණික උපාංග සමඟ ගොඩක් ලොකු මහන්සියක් ඒ සෑම තැනකම තියනවා.

  • @nishan6738
    @nishan6738 10 месяцев назад +1

    Boruwa unat pana powala kiyanakota maragati😂😂

  • @sathishgr4598
    @sathishgr4598 Год назад +3

    ඔබේ වැඩසටහනේ සෑම විටම දෙමළ ජනතාව සේවකයන් වන්නේ ඇයි?

    • @harshakulasekara2085
      @harshakulasekara2085 Год назад +4

      උන්ව වැඩටනෙ ගෙන්නුවෙ ඉන්දියාවෙන් ඒකයි

    • @diliniashika4540
      @diliniashika4540 Год назад

      @@harshakulasekara2085 ඒක අමතක වෙලානේ කට්ටියට දැන් 😋😋

    • @music-x2.09
      @music-x2.09 Год назад +2

      බ්‍රිතාන්‍යයන් වැඩට ගෙනාවෙ උන් නැතුව මෙකෙ ජන හිගයක් තියෙන හින්දා නෙමෙයි 👍

    • @CeylonLegacy-py1rw
      @CeylonLegacy-py1rw Год назад +2

      අනේ බං ඕක අහන්න තරං දෙයක්ද ?