Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සැබැවින්ම අද සමහරක් ඉගෙනගෙන තියෙන්නේ ම්ශනාරි අදහස් සහිත මැදපෙරදිග යුදෙව් ඉතිහාසය. එය ඔවුන්ගේ ආගමික ඉගැන්වීම් මූලික නිසා අපේ සැබෑ උරුමය විවේචනය කරනවා. ඔබගේ විවරනයන් දත්ත සහිතයි.විද්‍යාත්මකයි.
ඇත්තටම අපිට ඉස්කෝලෙදි උගන්නන ඉතිහාසය ප්‍රිය නෑ ඒ නිසා ගොඩක් අය ඉතිහාසය පිලිකුල් කරනවා මට ඉස්කෝලෙදි හොන්දට තේරෙනවා අපේ යාළුවෝ ඉතිහාසයට කැමති නෑ කියලා .අපේ වැඩිහිටියන් උනත් අපිට පොඩි කාලේ ඉදන්ම දෙන්නේ පිටරට කියන්නේ සුර පුරයක් වගේ දෙයක් අත්තම බැලුවොත් හමේ පාට විතරයි එයාලගෙ සුදු .ඒ උනාට ඒක අපේ ඔලුවට වැටිල තියෙන්නෙ ආසියාව නොදියුණු කලාපයක් යුරෝපය දියුනු කලාපයක් කියල ඒ මනසිකත්වය නිසා අපි හිතනව අපේ ඉතිහාසයේ උනත් බොහොම බාල්දු දෙයක් වෙන්න අති කියල මේ නිසා අපේ රටේ ඉන්න උන්ට ලංකාව වැඩක් නෑ හැම එකාම හිතන්නේ ඉගන ගත්තද රට පැන්නා
Thanks from South Korea
සර් මට අපේ රටේ ඉතිහාසය ගැන ඉගෙනගන්න තියෙන කැමැත්ත නැත්තම් උණ නිසා අ. පො. ස. උසස්පෙළට මන් ඉතිහාසය කරනවා සර්. මන් සාමාන්‍යයෙන් විද්‍යා විෂය ධාරාව කරන්න හැදුවේ ඒත් ඉතිහාසයට තියෙන ආසාවම නිසා A/l වලට කලා විෂය ධාරාව තෝරා ගත්ත 💖😄
සෝමදේව සර් එක වැඩසටහනක් වෙන් කරන්න තනිකරම සෙල්ලිපි විග්‍රහ කරන්න.
Thank you both of you
මොන කෙහෙල්මලට ද මේ දැනුම අපිට නොදුන්නේ? අපේ දරුවන්ටවත් පාසල් ඔස්සේ මේ දැනුම වහා දෙත්වා! ඒ සඳහා වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා!අපි ඉගෙන ගත්තේ දක්ෂ පිළිම අඹන්නන් අපිට හිටියා කියලා විතරනේ!මොන තරම් පුළුල්ද අපේ ඉතිහාසය!මේවා ඇයි හැංගුවේ????????
Thank you sir
මේ නිර්මාණ සහ අතීත තාක්ෂනය දැක්කම මට අපේ රට ගැන ලොකු අබිමානයක් ඇතිවෙන්නේ.මේ වගේ වික්‍රමයන් අපේ මුතුන්මිත්තෝ නොකලානම් අපිත් ,අප්‍රිකාවේ ඉන්න ගොත්රිකොයෝ ගානට වැටෙනවා.ජපන ,ජර්මන්කාරය,රුසියන්කාරය හිතලවත් නැති කාලෙක අපේ මිනිස්සු කැමති.ඕක දන්නවා උන්,එකය් පරගැති අදහස් තීන කළු සුද්දොන්ට බටහිර අද්යාපනේ මොළ හෝදලා උන්ව උඩට ගෙන්න සුද්දෝ උදව් කරන්නේ.එතකොට අපි හැමදාම පහල කියල උන් දන්නවා.
😂
@@Deuwdinabandarahennayaka4946 ජාතියක් ජම්මයක් නැති උන්ටනම් ඕව හා හා තමය් .
@@shashediri544 😂
ඒක හරි හැබැයි ඉතින් වෙන් ඕන අපෙ ඉතිහාසය ගැන,උරැමය ගැන අභිමානයයක් ඇති කරගනිම්න් වර්තමානෙ රටෙ දියුනුවට වැඩ කරන එක.හොරකම් කරනපාලකයන්ට හැමදාම චන්ද දිදි, තමන්ගෙ ගෙ වාසියට කටයුතු කරන නිලදාර්න්,අයිස ගහන කරන රස්සාවට අවංක නැති මිනිස්සු යනවා ජාතිකයකි කියන්නෙ අතිතයෙ ගැන ආඩම්බර වෙමින් වර්තමාන ඉදිරියට යන්න කටයුතු කරන එක නැතුව කලින් ඒවාම කියව කියව ඉන්න එක නෙමෙඅතිතයෙ කොහොම වෙතති සමහර අප්රිකා රටවල් දියුනු යි,ඒවා සංවර්ධන වෙලා.
සර් පුලුවන් නම් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය පිලිබද දේශනයක් ලබා දෙන්න පුලුවන් ද
හොද ප්‍රශ්නයක්
මෙයාව වසර 5 කට පාර්ලිමේන්තුවට යවල බැලුවොත් මොකද ? 🤔
නිතරම කියවෙන පාහියන්ගල චීන පාහියන් හිමිනමට කිසියම් සබදතාවක් ඇති ස්ථානයක් ද යන්න යම් නිගමනයකට පැමිණිය හැකිද .ගල් දෙකක් එකට පෑහුණු නිසා පෑහියන් ගල නම හැදුණු බවක් ද අසා ඇත්තෙමු. එසේ නම් මෙම නම අනාගත පුරාවිද්‍යා පරික්ෂණ වලදී ඒ කොටස් වැරදි මගකට යොමුවීමටත් ඉඩකඩ ඇතිවිය ඇකි නොවේද .
ඉතා ගැඹුරින් පාසල්වල ඉතිහාසය ඉගැන්විය යුතුමයි. එය වහාම කළ යුතුයි. ඇයි සර් ඒක නොවන්නේ????????
ඒක ඇත්ත 😭😭 මටත් උසස් පෙළ ඉතිහාසය කරන්න ලැබුණේ නැහැ පාසලෙන් ..අමතර පන්තියට ගිහින් තමයි ඉතිහාසයට A ගත්තෙ..🙂...❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්ත නිවවැරදි ඉතිහාසය ඉගන්විය යුතුමයි.
🎉
We learn from history , that we do not learn from history .... Georg W.F.Hegel
සෝමදේව සර්, වසභ රජතුමාට අවුරුදු 44 ක් විදේශීය ආක්‍රමණ නැතුව රට පාලනය කරන්න පුලුවන් වුනේ කොහොමද?ඒකාලේ දැන් වගේ ලෝක වසංගත තත්වයක් තිබුනා ද? ඒක නිසා ලංකාවට තියන අවධානය අඩු වුනා ද?සර්, ඔබතුමාගේ සාකච්ඡා වලදී ඒ යුගයේ ජාත්‍යන්තර දේශපාලන තත්වය ගැනත් කතා කරන්න පුලුවන් නම් හොදයි.
අපේ රටේ දැන් තියන විදිහෙ සංස්කෘතියක්මයි ඒ කාලෙත් තියෙන්න අැත්තෙ.
හරියට හරි මමත් එහෙම හිතනවා.
❤️❤️❤️
👍
❤️👍
25:10 පණ්ඩුකාභය රජ්ජුරුවෝ අවිරුදු 70ක් පාලනය කරා නේද?
Math ehema ahala thiyenawa samahara wita e ayu kalayada danna meke kiwwane prashna nathuwa nirawulwa karapu rajja palana kalaya kiyala ehema ganan balanne
මාත් අහලා තියෙන්නේ එහෙමයි
😲😲😲
පන්ඩුකාභය වසර 70ක් රජකම් කලා නේද?
ඔව්...
Jvp කාරයෝ තමා සංකාතිය බල්ලට දාන්නේ
ඉතිහාසය තබ සතේකට මායිම් කරන්නේ නැති , ආගමක් අදහන්නේ නැති , ශ්‍රී මහා බෝධිය කොස් ගස්වලට සමාන කරන , වේදිකාවල අර කතුර මේ කතුර කියලා ඉතිහාසය සමච්වලේට ලක් කරන පිරිසකුත් නැතුවාම නෙවෙයි.😂
සර් මන් දැක්කා මෙරට ශල්‍ය කර්ම කරා කියලා ඒක සත්‍යක් බව මම දන්නවා .ඒත් මට ප්‍රශ්නයක් තියනවා .කොහොමද හොය ගන්නෙ මොලයේ ශල්‍ය කර්මයක් කරා කියලා
සර් කලින් වැඩසටහනක කිව්වා එතනින් හොයාගත්ත ශල්‍ය උපකරණ විශ්ලේෂණය කරපු specialist doctors ලා කිව්වා කියලා ඒ හැඩයේ උපකරණ බාවිතා වෙන්නේ මොළයේ කරන සැත්කම් සදහා කියලා. අදටත් ඒ හැඩයේ උපකරණ බාවිතා වෙනවා කියලත් කියලා තිබුනා. ඒතනින් වෙන්න ඇති ඒ නිගමනයට එනවා ඇත්තේ
දැන් තියන ඉතිහාසයට ළමයි කැමතිනැත්තම් කැමති වෙන විදියේ එකක් හදමු.😂 මහාවංසයත් ඕන්නම් අ.වු.50/60ක් ඇතුලත හෙමීට හෙමීට ශේප් එකේ වෙනස් කරමු.😂 ස්කූල් යන පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික බ්‍රේන් වොශ් කරන එක ඒතරම් කජ්ජක් නෙමෙයි සර්.👋😂 බොරු මොරාල් එකක් හදන්න විතරයි තියෙන්නේ මරාගෙන මැරෙන්ඩ උනත් උන් රෙඩී ඊට පස්සේ.😂
❤❤👍👍
සැබැවින්ම අද සමහරක් ඉගෙනගෙන තියෙන්නේ ම්ශනාරි අදහස් සහිත මැදපෙරදිග යුදෙව් ඉතිහාසය. එය ඔවුන්ගේ ආගමික ඉගැන්වීම් මූලික නිසා අපේ සැබෑ උරුමය විවේචනය කරනවා. ඔබගේ විවරනයන් දත්ත සහිතයි.විද්‍යාත්මකයි.
ඇත්තටම අපිට ඉස්කෝලෙදි උගන්නන ඉතිහාසය ප්‍රිය නෑ ඒ නිසා ගොඩක් අය ඉතිහාසය පිලිකුල් කරනවා මට ඉස්කෝලෙදි හොන්දට තේරෙනවා අපේ යාළුවෝ ඉතිහාසයට කැමති නෑ කියලා .අපේ වැඩිහිටියන් උනත් අපිට පොඩි කාලේ ඉදන්ම දෙන්නේ පිටරට කියන්නේ සුර පුරයක් වගේ දෙයක් අත්තම බැලුවොත් හමේ පාට විතරයි එයාලගෙ සුදු .ඒ උනාට ඒක අපේ ඔලුවට වැටිල තියෙන්නෙ ආසියාව නොදියුණු කලාපයක් යුරෝපය දියුනු කලාපයක් කියල ඒ මනසිකත්වය නිසා අපි හිතනව අපේ ඉතිහාසයේ උනත් බොහොම බාල්දු දෙයක් වෙන්න අති කියල මේ නිසා අපේ රටේ ඉන්න උන්ට ලංකාව වැඩක් නෑ හැම එකාම හිතන්නේ ඉගන ගත්තද රට පැන්නා
Thanks from South Korea
සර් මට අපේ රටේ ඉතිහාසය ගැන ඉගෙනගන්න තියෙන කැමැත්ත නැත්තම් උණ නිසා අ. පො. ස. උසස්පෙළට මන් ඉතිහාසය කරනවා සර්. මන් සාමාන්‍යයෙන් විද්‍යා විෂය ධාරාව කරන්න හැදුවේ ඒත් ඉතිහාසයට තියෙන ආසාවම නිසා A/l වලට කලා විෂය ධාරාව තෝරා ගත්ත 💖😄
සෝමදේව සර් එක වැඩසටහනක් වෙන් කරන්න තනිකරම සෙල්ලිපි විග්‍රහ කරන්න.
Thank you both of you
මොන කෙහෙල්මලට ද මේ දැනුම අපිට නොදුන්නේ? අපේ දරුවන්ටවත් පාසල් ඔස්සේ මේ දැනුම වහා දෙත්වා! ඒ සඳහා වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා!
අපි ඉගෙන ගත්තේ දක්ෂ පිළිම අඹන්නන් අපිට හිටියා කියලා විතරනේ!
මොන තරම් පුළුල්ද අපේ ඉතිහාසය!
මේවා ඇයි හැංගුවේ????????
Thank you sir
මේ නිර්මාණ සහ අතීත තාක්ෂනය දැක්කම මට අපේ රට ගැන ලොකු අබිමානයක් ඇතිවෙන්නේ.මේ වගේ වික්‍රමයන් අපේ මුතුන්මිත්තෝ නොකලානම් අපිත් ,අප්‍රිකාවේ ඉන්න ගොත්රිකොයෝ ගානට වැටෙනවා.ජපන ,ජර්මන්කාරය,රුසියන්කාරය හිතලවත් නැති කාලෙක අපේ මිනිස්සු කැමති.ඕක දන්නවා උන්,එකය් පරගැති අදහස් තීන කළු සුද්දොන්ට බටහිර අද්යාපනේ මොළ හෝදලා උන්ව උඩට ගෙන්න සුද්දෝ උදව් කරන්නේ.එතකොට අපි හැමදාම පහල කියල උන් දන්නවා.
😂
@@Deuwdinabandarahennayaka4946 ජාතියක් ජම්මයක් නැති උන්ටනම් ඕව හා හා තමය් .
@@shashediri544 😂
ඒක හරි හැබැයි ඉතින් වෙන් ඕන අපෙ ඉතිහාසය ගැන,උරැමය ගැන අභිමානයයක් ඇති කරගනිම්න් වර්තමානෙ රටෙ දියුනුවට වැඩ කරන එක.හොරකම් කරන
පාලකයන්ට හැමදාම චන්ද දිදි, තමන්ගෙ ගෙ වාසියට කටයුතු කරන නිලදාර්න්,අයිස ගහන කරන රස්සාවට අවංක නැති මිනිස්සු යනවා ජාතිකයකි කියන්නෙ අතිතයෙ ගැන ආඩම්බර වෙමින් වර්තමාන ඉදිරියට යන්න කටයුතු කරන එක නැතුව කලින් ඒවාම කියව කියව ඉන්න එක නෙමෙ
අතිතයෙ කොහොම වෙතති සමහර අප්රිකා රටවල් දියුනු යි,
ඒවා සංවර්ධන වෙලා.
සර් පුලුවන් නම් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය පිලිබද දේශනයක් ලබා දෙන්න පුලුවන් ද
හොද ප්‍රශ්නයක්
මෙයාව වසර 5 කට පාර්ලිමේන්තුවට යවල බැලුවොත් මොකද ? 🤔
නිතරම කියවෙන පාහියන්ගල චීන පාහියන් හිමිනමට කිසියම් සබදතාවක් ඇති ස්ථානයක් ද යන්න යම් නිගමනයකට පැමිණිය හැකිද .ගල් දෙකක් එකට පෑහුණු නිසා පෑහියන් ගල නම හැදුණු බවක් ද අසා ඇත්තෙමු. එසේ නම් මෙම නම අනාගත පුරාවිද්‍යා පරික්ෂණ වලදී ඒ කොටස් වැරදි මගකට යොමුවීමටත් ඉඩකඩ ඇතිවිය ඇකි නොවේද .
ඉතා ගැඹුරින් පාසල්වල ඉතිහාසය ඉගැන්විය යුතුමයි. එය වහාම කළ යුතුයි.
ඇයි සර් ඒක නොවන්නේ????????
ඒක ඇත්ත 😭😭 මටත් උසස් පෙළ ඉතිහාසය කරන්න ලැබුණේ නැහැ පාසලෙන් ..අමතර පන්තියට ගිහින් තමයි ඉතිහාසයට A ගත්තෙ..🙂...❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්ත නිවවැරදි ඉතිහාසය ඉගන්විය යුතුමයි.
🎉
We learn from history , that we do not learn from history .... Georg W.F.Hegel
සෝමදේව සර්,
වසභ රජතුමාට අවුරුදු 44 ක් විදේශීය ආක්‍රමණ නැතුව රට පාලනය කරන්න පුලුවන් වුනේ කොහොමද?
ඒකාලේ දැන් වගේ ලෝක වසංගත තත්වයක් තිබුනා ද? ඒක නිසා ලංකාවට තියන අවධානය අඩු වුනා ද?
සර්, ඔබතුමාගේ සාකච්ඡා වලදී ඒ යුගයේ ජාත්‍යන්තර දේශපාලන තත්වය ගැනත් කතා කරන්න පුලුවන් නම් හොදයි.