Indrani Perera, Kurullane, Three Sisters

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 59

  • @kanthi1038
    @kanthi1038 Год назад +7

    ලස්සන හඬවල්. පද රචනා. ආයෙත් මේ සුන්දර කාලෙ එනවනම්........!

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 2 года назад +8

    අම්මෝ ලස්සන සිංදුවක්...

  • @skularathne138
    @skularathne138 Год назад +6

    Ane indrani අක්කේ අපි oyalata එදා වගේම අදත් hetath කවදත් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❣️ 🌹 🌺 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ ❤❤❤ 🙏 🐥 🌹 .

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 года назад +10

    ත්‍රීසිස්ටර්ස්ලගෙ ගීත තැටි ගොඩක් මාලග තියෙනව. ඒවා 1970 සිට එකතුකරගත් ඒව.

    • @champaperera8487
      @champaperera8487 Год назад +1

      කොච්චර හොදයිද .ඔබට මුල් ගායනාම අහන්න පුලුවන් . අනේ ඒවා පරිස්සම් කරගන්න .ඔබෙන් පසු සංගීතයට සැබවින්ම ආදරය කරන කෙනෙකුට එය දෙන්න .මට ඒ වාසනාව නැහැනෙ .

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 Год назад +1

      dissanayake music gallery kiyala type karala utube eke balanna mama ewa serama puthata baaradeela thiyenne dan mama upadeshaka pamanayi

  • @chandanaperera9513
    @chandanaperera9513 Год назад +3

    මාගේ කුඩා කල මතක් කර දෙන අර්තවත් මිහිරි ගායනවල් ඔබලාට තියෙන්නේ. එ්වාගේම එ්කාලේ කොලඹ අවට තිබුනු ඔබලා සහබාගිඋනු සෑම සංගිත සන්දර්සනයක්ම නරබලා තිබෙනවා ඔයාලට එ්කාලේ කී 1000 ක් හිතින් අාදරය කරන්න අැද්ද එ් අතර මාත් එක්කෙනෙක් ඔයාටත් නංගිටත් දීර්ගායු ලැබෙවා

  • @kamanidammika4714
    @kamanidammika4714 9 лет назад +40

    කුරුල්ලනේ නුඹලගේ
    කුරුල්ලනේ නුඹලගෙ සංතෝසය
    මඳකට අපිට දියව්
    විසල් වනේ හොඳ ලස්සන තැනකට
    පිවිසෙන අයුරු කියව්
    කෝටු කෑලි දර පිදුරු ගෙනත් ඔය
    කැදැල්ල බඳින නියා
    නුඹලයි දන්නේ අප දන්නේ නැත
    කොයි විලසකද කියා//
    කිචි බිචි ගාමින් ගී හඬ පතුරන
    ඉඳගෙන එක අත්තේ‍
    සමඟිය සාමය පිළිබඳ පා‍ඩම්
    කොහොමද දැන ගත්තේ//
    පියපත් සළලා රිසිතැන් බලලා
    කොයිබද ඉගිලෙන්නේ
    කවුරුද නුඹලා ගයනා ගීතෙට
    තනුව සදා දුන්නේ//

  • @niroshinipiyarathna6262
    @niroshinipiyarathna6262 8 лет назад +28

    I don't know how much am happy to see my friend who's singing her mother's song to full fill the three sister's

    • @hiranyawarnakulasooriya4611
      @hiranyawarnakulasooriya4611 8 лет назад +1

      thank you malsha.....

    • @devikafernando5049
      @devikafernando5049 Год назад +2

      ​@@hiranyawarnakulasooriya4611 sweet voice dear. I like to know about u. ❤❤❤❤❤❤

    • @hiranyawarnakulasooriya4611
      @hiranyawarnakulasooriya4611 Год назад

      @devikafernando5049 hi, how can I help you?..😊

    • @devikafernando5049
      @devikafernando5049 Год назад +2

      @@hiranyawarnakulasooriya4611 I like Mrs. Indrani perera's songs. I asked three sisters 'songs via u tube. Sweet songs. I heard yr morther Mrs. Mallika perera has passed away . I watched yr mother's song wananthare from yr u tube channel. It's also so great.♥️🌹

  • @jmgabriel99
    @jmgabriel99 14 лет назад +20

    Happy & sad, I had seen Millka holding her new born baby in a news paper, next thing that I knew was she is gone.It was sad, happy to see her all grown up & taking the place her mother had left.I wish you all the best. Hoping to see the dignity in her,that her mother left. The three Sister's had all ways kept the dignity in the music world. May God bless you all & keep you in good health. J,M,G. from Canada.

  • @thushanjayawardena8062
    @thushanjayawardena8062 12 лет назад +7

    what a beautiful song ...i remember when i was small every day early in the mornning radio i listen this song ..i always love indrani perera's songs ...you are a jathiyata sampathak indrani ..wish you a good health ..may god bless you all ..i love mother sri lanka

  • @antonanthonypillai1636
    @antonanthonypillai1636 Год назад +2

    Thx for uploading these sweet voices 🎉❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Год назад +3

    🎉❤💐👏👏හරිම ලස්සනයි

  • @chinthaka7822
    @chinthaka7822 8 лет назад +15

    කුරුල්ලනේ නුඹලගේ සන්තෝසය මදකට අපට දියවූ..
    විසල්වනේ හොද ලස්සන තැනකට පිවිසෙන අයුරු කියවු...

  • @srilalchandrasekara8163
    @srilalchandrasekara8163 3 года назад +3

    අහන්න හිතෙන සිංදු

  • @ThePushpamali
    @ThePushpamali 11 лет назад +8

    I totally agree with Ms. Janet Gabriel. It's a blessing to hear all these beautiful songs of Three Sisters.... Indrani's voice is really amazing....

  • @santaabeywickrama
    @santaabeywickrama 13 лет назад +5

    Three sisters were shining in70s without technology. Indrani's voice was/is amazing. when you hear 'Suduasupita negala' song in radio those days.. no words to express the joy. Indrani and others ,I wish you good health and happiness.

  • @rohanmendis3532
    @rohanmendis3532 Год назад +1

    What a lyrics .glad for all.

  • @thusithagamlath6305
    @thusithagamlath6305 4 года назад +5

    mallika perera ada jeewthun athara nehe,eyage duwa thama me inne,

  • @jina840
    @jina840 4 года назад +11

    ම්හිරි හඩ්න් සිංදු කියන අපේ ඉන්දානි

  • @sebastianeliatamby9142
    @sebastianeliatamby9142 2 года назад +2

    Beautiful 😍 songs by Indrani

  • @mariyamkhan5727
    @mariyamkhan5727 4 года назад +1

    I want to cry when i see them. My mother and 2 sisters also named as three sisters.

  • @sgtiss
    @sgtiss 14 лет назад +7

    Thanks for uploading, great song !!!

  • @suchira100
    @suchira100 11 лет назад +4

    Great song ever.. My mind is going somewhere when I listen this song.. Thanks for uploading like these beautiful songs..

  • @sssddd4854
    @sssddd4854 5 лет назад +3

    Harima lassanai.

  • @ruwanrajarathne2230
    @ruwanrajarathne2230 5 месяцев назад

    ස්තූතියි මහෙස්

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 лет назад +3

    vari nice singing song thanks three sisters

  • @ChandaniKumari-br7id
    @ChandaniKumari-br7id 6 лет назад +4

    Lassanai

  • @seelasamaraweera2003
    @seelasamaraweera2003 7 лет назад +3

    harima lassanai

  • @wnjayantha
    @wnjayantha 12 лет назад +4

    beautiful!

  • @amalkhan9284
    @amalkhan9284 6 лет назад +3

    Superb

  • @lankalakshandesilva2097
    @lankalakshandesilva2097 2 года назад +1

    Nalanda 🙏🏻🇱🇰

  • @chandanadezoysa2823
    @chandanadezoysa2823 Год назад

    Super meaning

  • @niwieeeishere5737
    @niwieeeishere5737 3 года назад +1

    Let's see who is listing to this master peice now

  • @hansakawya9821
    @hansakawya9821 2 года назад +1

    2022 i love this song 💚

  • @coolsusa3840
    @coolsusa3840 7 лет назад +3

    very nice

  • @sksamankalubovila
    @sksamankalubovila 13 лет назад +5

    කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මඳකට අපට දියව්....!!

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 5 лет назад +1

    Great

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 лет назад +1

    Hare lassanai ne

  • @srilalchadrsekara6638
    @srilalchadrsekara6638 5 лет назад +1

    Supir

  • @kulanvithanage8463
    @kulanvithanage8463 Год назад +5

    පුදුම පද රචනයක් ස්තුතියි .♥️♥️🙏🙏

  • @Amy-jg5gz
    @Amy-jg5gz 4 года назад

    ❤️

  • @Amy-jg5gz
    @Amy-jg5gz 4 года назад +3

    දන්න කෙනෙක් කියන්න three sisters ලා නැති උනේ කොහොමද කියලා මම දන්නෑ ඒක මොනවා වෙලාද?

    • @eeee0000
      @eeee0000 4 года назад +1

      COPIED from @Jenet Gabriel
      Jenat Gabriel
      9 years ago
      Happy & sad, I had seen Millka holding her new born baby in a news paper, next thing that I knew was she is gone.It was sad, happy to see her all grown up & taking the place her mother had left.I wish you all the best. Hoping to see the dignity in her,that her mother left. The three Sister's had all ways kept the dignity in the music world. May God bless you all & keep you in good health. J,M,G. from Canada.

    • @eeee0000
      @eeee0000 4 года назад +2

      One was passed away long time ago. Her daughter is first from right singing her mother's song.

    • @නෙතටදසුන්
      @නෙතටදසුන් 2 года назад +2

      එක්කෙනෙක් මිය ගියා කියලා කියනවා..

    • @asankathilakarathne2416
      @asankathilakarathne2416 4 месяца назад +1

      මල්ලිකා මිය ගියා ඇගේ දුව ඉතා කුඩා කාලයේම. ඈ විවාහපත් වි සිට්යෙ රුවන්වැල්ල මගේ ගමෙ. ඒ මරණය ගැන මා ඇසුවේද මා කුඩා කල.
      මේ ඇගෙ දියණිය බව ඇසිමෙන් මවක් මියයාම නිසා දරුවෙකුට දැනෙන දුක එදා හිතට ගත් කුඩා කල මගෙ සිතිවිල්ල යලි අවධි විය

  • @kajangafrancis5171
    @kajangafrancis5171 Год назад +1

    ❤❤❤🌹

  • @janithherath8409
    @janithherath8409 Год назад +1

  • @asankarodrigo-fc1px
    @asankarodrigo-fc1px Год назад

    ❤️