08. කුකුළන්ට පණු බෙහෙත් දෙමු / Let's deworm the chickens

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 21

  • @surendrajayalath7550
    @surendrajayalath7550 2 месяца назад

    ගොඩක් හොඳයි

  • @RoshiniDayananda
    @RoshiniDayananda 8 месяцев назад +1

    Niyamai❤

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 4 месяца назад +1

    මාස කීයකට සැරයක්ද දෙන්නේ

    • @danuma9
      @danuma9  4 месяца назад

      මාස 3කට සැරයක්...

  • @AnandaHapuarachchi-p1k
    @AnandaHapuarachchi-p1k 4 месяца назад +1

    Mt poddak kiyannako mase wage pataunta denna baida panuwo yanawa

  • @lakmalweerasinghe2614
    @lakmalweerasinghe2614 4 месяца назад

    මොන මොන වයස වලදීද දෙන්නේ

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 8 месяцев назад

    Vermsilda helmasolda hoda

  • @chathurikasubasani8787
    @chathurikasubasani8787 11 дней назад

    මගේ කුකුළන් 14 ක් ඉන්නෙ එයාලට කොහොමද දෙන්නෙ

    • @danuma9
      @danuma9  11 дней назад

      1ml ලබා දෙන්න 1සතෙකුට ..

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 3 месяца назад

    කිකිළි, කුකුලේකුඉ ඉන්නේ,, මෙ බෙහෙත් ලබා දේන්නේ කොහොමද,,😮😮

    • @danuma9
      @danuma9  3 месяца назад +1

      2gක් ලබා දෙන්න

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ 8 месяцев назад

    Price

  • @nisansalasanjeewani6525
    @nisansalasanjeewani6525 3 месяца назад +1

    මිලි කියක් දෙන්න ඕනි ද එක්කෙනෙක් ට

    • @danuma9
      @danuma9  3 месяца назад

      1ml ලබා දෙන්න 1සතෙකුට ..

  • @pulinadimalsha2643
    @pulinadimalsha2643 2 месяца назад +1

    එකෙක්ට ml කීයක්ද

    • @danuma9
      @danuma9  2 месяца назад

      1ml ලබා දෙන්න 1සතෙකුට

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 8 месяцев назад

    පනු බෙහෙත් වතුර සමග මිස්‍රකර දෙන ප්‍රමානය කීවේ නැහැ නේද ,එහෙම කීවා නම් මේ වීඩියෝ වේ වැදගත් කම වැඩිවෙනවා ,කියන්න ඔවුන්ට රිසිසේ බොන්න දෙනවානම් වතුර හා බෙහෙත් වල අනුපාතය කීයද කියා

    • @danuma9
      @danuma9  8 месяцев назад

      මෙම පැකට් එක වතුර ලීටර් දෙකකට ප්‍රමාණවත් (10g == 2Lවතුර)