දුටුගැමුණු රජතුමා වගෙ ඔයත් පින් පොත ලියන්න.. .විනාඩි 11 න් ඔක්කොම කියලා දෙන්නම්

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • ගනදෙවියන් ගැන උගන්වන වැඩමුලුව ට ෆොන් එකෙන් සහභාගි වෙන්න ..
    විස්තර මගෙ ටෙලිග්‍රැම් group එකෙ තියෙනවා ..
    මෙ group එකෙ සාමාජිකයෙක් වෙන්න .
    ජුනි 29. පෝස්ට් එක බලන්න .. එකෙ ඔක්කොම විස්තර තියෙනවා මෙ වැඩමුලුව ගැන .
    මෙන්න link එක .
    t.me/mayapasala
    ෆෙස්බුක් එකත් විස්තර තියෙනවා
    / 340644587626334

Комментарии • 179

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 года назад +47

    ඔබ වැනි නිහතමානී ඇවිදින දෙවි කෙනක් දැක්කමයි මම මේ පෘථිවි තලයේ ඔබ තුමා අනන්ත අප්‍රමාණ පින් ඇත්තෙක්

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 года назад +38

    සල්ලි වලට එහා ගිය උතුම් මනුෂ්‍යත්වය විදහා පෙන්වන හෑබෑ මග පෙන්ව්මක් සර් කරන්නේ දිර්ඝායුස ලැබේවා

  • @dcwithmiusic8003
    @dcwithmiusic8003 3 года назад +26

    සුබ උදෑසනක් වේවා සර් මට පිං පොත් දෙකක් තිනවා.තුන්වෙනි පොතත් ලියන්න පටන්න ගන්නවා. පින් 2000 ට වඩා තිනවා.සර් තමයි අපිට පිහිට උනේ.මගේ පුතාගේ පාසලේ පන්ති 2ක දරැවන් 80කට පිං පොත ලියන විදිය කියලා දුන්නා.මුලිං මං පුජාසනයක් හැදුවා පන්තියේ. දරුවොන්ට වදින්න සැලැස්සුවා.ගණපති ඔම් ජය ගණපති ඕම් ස්තෝත්‍රය පොටො කොපි ගහලා දරුවෝ 160කට දුන්නා මගේ පුතා cපංතියේ එතනම Dපංතිය එ දරුවන්ටත් වැන්දුවා. එ දරුවන්ට මගේ පිං පොත පෙන්නුවා. කියන්න සතුටුයි දරුවෝ භාගෙට භාගයක් පිං පොත ලස්සනට හදලා ගෙනත් පෙන්නුවා මුල්ම පිටුවේ ගණදෙවියන් ඇදලා මට හරි සතුටක් දැනුනා.එ පිං පොත් වල ලියලා තිබුනු පිං වැඩ දැකලා. මං දරුවන්ට කියපු එකම දේ තමයි සර් මේ පටන් ගත්තු දේ නතරකරන්න එපා දරුවනේ කියලයි.මං දැන් එ පාසලෙන් අයින්වෙලා මං පුතාව ගමේ පාසලට දාගත්තා. මං බස් එකෙන් වැටිලා කොදු පේලිය ඩැමේජ්වෙලා මට අවුරුද්දක් එක තැන ඉන්නවෙයි කිවුවා.එත් මගේ ගණදෙවියො මාව මාස 2න් නැගිටින්න උදව්කරා.එ මගේ දරු පැටවු නිසා වෙන්න ඇති.මං ගියහම මාව බදාගෙන ඇඩුවා නැන්දා අපිට ලැබෙන්න කියලා අපි ගනේෂ්ට කිව්වා.සමහර වේලාවට අපිට ඇඩුනා නැන්දා අපි වෙනුවෙන් මහන්සි උන විදිය මතක් වෙලා කියලා.එ දැනුන සතුට ඉමහත්. මගේ සර්ට ගොඩාක් පිං.

  • @dayaranjith9997
    @dayaranjith9997 3 года назад +10

    (((අප සියලුම දෙනාට අශිර්වාදයක් වු ආසිරි සර් *** ඔබතුමන්ට පිං ලැබෙිවා!!!🙏🙏🙏)))

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 года назад +11

    සර් මම පින් පොත ලියනවා ඔබ තුමාට ගොඩක් පින් මේවා ගැන අපිට කියලා දෙනවට නිදුක් , නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා ගුරු උතුමානනි

  • @bmshanthilatrha2548
    @bmshanthilatrha2548 3 года назад +7

    මමත් පිං පොතක් ලියනවා සර්ට බුදු බව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 года назад +6

    Wow 😮😍 ආසිරි sir හොදටම කියලා දුන්න පින් පොත ලියන හැටි සහ ඇයි ලියන්න ඕනේ කියලා සහ ඒක ලිවීමෙන් අන්තිමට ඇති වෙන වාසිය

  • @harshiyapa3408
    @harshiyapa3408 3 года назад +8

    ආදරණීය ගුරුතුමනි ඔබට ගොඩාක් පින්......

  • @sflower7430
    @sflower7430 3 года назад +5

    තෙරුවන් සරණයි! සර් ඔබතුමා අපට වටිනා ඔවදන් නිරතුරුවම ලබාදී අපේ ජීවිතය ගොඩනගා ගන්න දරන වෙර වෑයමට ඔබතුමා ට අනේක වාරයක් පින් අයිති වේවා. නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු වේවා, විශ්වයේ ආශිර්වාදය ලැබේවා, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ස්තූති වේවා.

  • @damithranasinha5583
    @damithranasinha5583 3 года назад +7

    සර්ට ගොඩක් පිං මමත් අද ඉදන් පිං පොතක් ලියනවා.

  • @renukasandamali9905
    @renukasandamali9905 3 года назад +8

    බුුදුුසරනයි සර් ඔබතුමාට දිර්ඝායුෂ ගොඩක් ස්තුති සර් 💐💐💐

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 11 месяцев назад +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි...තෙරුවන් සරණයි !

  • @ammamage2340
    @ammamage2340 3 года назад +14

    සර්ට පිං සිද්ධ වෙන්න කාලෙක ඉදල මාත් පිං පොත ලියනව අපේ පිනකට තමයි සර් වගේ කෙනෙක් අදුන ගන්න ලැබුනෙ ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපේ සර්ට

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o 3 года назад +5

    Theruwan srani sar mama පින් පොත ලියන්න හිතුව මම කරපු කරන පින් සේරම ලියනව සර්ගෙ සියලු wadasatahan විඩියෝ මන් බලනව ගොඩක් satutui සර්ට දිර්ගායුශ පතනව

  • @mohammedalli3809
    @mohammedalli3809 3 года назад +2

    ඔබතුමාට ගොඩක් පින් .මමත් පිං පොත ලියනවා තුමාගේ සෑම වැඩ වැඩසටහනක්ම බලනවා .ලංකාවට ආපුහාම වැඩසටහන් වලට වැඩසටහන් වලට සහබාගි වෙන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා මේ පිනම ඇති ඔබ තුමාට නිවන් දකින්න .මෛත්‍රී භාවනාවත් කරනවා මගේ හිත ගොඩක් සැහැල්ලු වෙලා තියෙන්නෙ දැන් සෑම දිනක ම යම්කිසි සුළු පිනක් කරලා හරි මම පින් පොතේ ලියනවා ඔබ තුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණයි ගන දෙවි පිහිට ලැබේවා .ජේසු පිහිටයි .මම කතෝලික ආගමේ කෙනෙක් ..මම ප්‍රියන්ති කුවෙට් වලින් ප්‍රියන්ති කුවෙට් වලින්

  • @dinithimadushani5950
    @dinithimadushani5950 3 года назад +8

    මමත් ලියනවා සර් ට පින් සිද්ද වෙන්න...මන් මගේ යාලුවටත් කියලා දුන්නා ලියන්න කියලා

  • @HappyLifeProducts
    @HappyLifeProducts 2 года назад +2

    Srta godak pin apita mewa kiyala denawata. Gana dewi pihitai🙏🙏🙏

  • @gamescity6957
    @gamescity6957 3 года назад +9

    ඝනදෙවියන්ගේ පිහිටයි

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 года назад +7

    Asiri kiyana namama asheerwadayak sir obath attenma devikenek wage thamai godak pin obatumata deergayusha labewa 💪💪💪🙏🙏🙏❤️🌻🌻🌻🌻🥰

  • @hansirajapaksha9453
    @hansirajapaksha9453 3 года назад +7

    සර්ටත් ගණදෙවියන්ටත් මේ විශ්වයටත් ස්තූති වේවා !

  • @nilukawidanage993
    @nilukawidanage993 3 года назад +3

    සර්ට ගොඩක් පිං.සර් නිසා මමත් පිං පොත ලියනවා.

  • @sachihansi8942
    @sachihansi8942 2 года назад +2

    ඔබ තුමාට ගොඩක් පින් අපෙ ඇස් පාදනවට

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 года назад +8

    මට ගොඩක් දුක හිතෙන දෙවල් දැනුනම මමත් කරන්නේ මගේ කරපු හොද දෙවො කරපු පිං මතක් කරන එක

  • @nadeekana2856
    @nadeekana2856 3 года назад +6

    තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏

  • @nadishapriyadarshani6313
    @nadishapriyadarshani6313 3 года назад +4

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @milaacademy
    @milaacademy 3 года назад +2

    ස්තූතියි ඔබ තුමාටත් ඔබ තුමාගේ සියලුම ආචාර්‍ය වරුන්ටත් පූර්වාචාර්‍යවරුන්ටත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 года назад +12

    අරහං බුදු ගුණ බලයෙන් ඔබතුමා නිඳුක් වෙත්වා....
    !

    • @sarojanimm9849
      @sarojanimm9849 3 года назад

      Obathumata dalada samidu pihitai.
      Dergauwewa. B s.

  • @sangeethakumarasinghe9491
    @sangeethakumarasinghe9491 3 года назад +3

    ඔබතුමාට බොහොම පින් සර් මාත් අද ඉදන් පිංපොත ලියනවා නැවත නැවතත් ගොඩක් පින්

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 месяцев назад

    Namo buddaya bohomath sthuthi me subavadi sakthingen jivithaya hada gannata vatina ovadan dena obathumatath adaraniya vishvayatath aneka varayak sthuthi samma sambudu saranai 🌷🌷🌷🙏🙏🙏

  • @sagarikakarunarathne4960
    @sagarikakarunarathne4960 3 года назад +2

    සර්ට ගොඩක් පින්.මමත් පින් පොත ලියන්න පටන් ගත්තා.

  • @hutchhutch4298
    @hutchhutch4298 3 года назад +3

    සර් මමත් පින්පොත ලියනවා.සර්ට ගොඩාක් පින්❤️සර් කිව්ව නිසා හීලිං පන්තියෙදි.දැන් මගේ පින් පොත පින් වැඩ වලින් පිරිලා.ඒක දැක්කම තව තවත් පින් කරන්න ආස හිතෙනවා .දැන් මගේ පින් පොත බාගයක් විතරම පිරිලා.ඒක ද්ෂ්ක්කම මට හරිම සතුටුයි .මං හැමදාමත් ඒ සියලු පින් දෙවියන් ට සහ ලෝක සත්වයාට අනුමෝදන් කරනකොට සර්ටත් පින් අනුමෝදන් කරනවා.මගේ අධ්‍යාත්මික දියුණුවට අත දුන්න සර්ට ගොඩාක් පින් සහ ස්තුතියි ❤️❤️

  • @areenalonz239
    @areenalonz239 2 года назад +1

    හරි ම හොඳ යි. බුදු සරණයි ඔබට දීර්ඝායු වේවා.

  • @sf2gaming253
    @sf2gaming253 3 года назад +3

    සර් මමත් සර් කියල දුන් විදියට පින්පොත ලියන කෙනෙක් සර් ට බුදු සරනයි ගනදෙවි පිහිටයි

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 3 года назад +2

    Thank you. Mamath liyanna patangattha obage parana programme ekak beluwata passe. Namuth amathaka wenawa kalayakata passe. Ithama sthuthi

  • @dilshanraj6015
    @dilshanraj6015 3 года назад +2

    Godak pin sir..isthuthi sir

  • @wageeshaswarnapali8388
    @wageeshaswarnapali8388 2 года назад +1

    Leyanna wachana nathi tharam...oba thuma samajayata watena kenek..yahapath godak dewal samajayata keyala denawa...sthuthi...

  • @sarasadancing3096
    @sarasadancing3096 3 года назад +2

    බොහොම ස්තුතිය සර්.
    ගණ දෙවි වැඩ මුඵවට සහභාගිවීමට බලාගෙන ඉන්නෙ.

  • @amandirandika6285
    @amandirandika6285 8 месяцев назад

    සර්ට ගොඩක් පින්❤

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 года назад +2

    මමත් පිං පොත ලිවිවා හැබැයි කරපු සාමාන්‍ය ලොකු දෙයක් විතරයි ලිවිවෙ දැන් මම පොතක ලියන්න හදන්නේ ඔබතුමා කියන විදිහට
    ඇත්තටම මෙවා මොනතරම් වැදගත්කමක් තියෙනවද කියලා කියන්න වචන මදි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @thivankaherath8807
    @thivankaherath8807 3 года назад +3

    බුදු සරණයි...බොහොම ස්තුතියි ඔබතුමාට...

  • @jayaminivithanage4457
    @jayaminivithanage4457 2 года назад +1

    Budusaranai sir , දීර්ඝායුෂ ලබේවා

  • @rkndr5581
    @rkndr5581 3 года назад +2

    ඔබ නිදුක් නිරෝගී කම ලැබේවා

  • @kanthikanthi358
    @kanthikanthi358 Год назад

    මමත් පිං පොත ලියනව සර් ... 23/ 03/10 දින 108 පූජාව කලා.ගනදෙවියන්වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා .....🙏🙏🙏

  • @samasmanel7762
    @samasmanel7762 3 года назад +3

    සර්ට ගොඩක් පිං🙏🙏🙏 මාත් පිං පොත ලියනවා

  • @saumyakumari988
    @saumyakumari988 Год назад

    මං ඔබ තුමාගේ වීඩියෝ වැඩසටහන් ගොඩක් නැර‍ඹුවා, ඔබ තුමාට ගොඩක් පිං, ඔබට විශ්වයේ ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා , සියලු දෙනාට ම විශ්වයේ ආශිර්වාදය ලැබේවා , ස්තූතියි
    ❤️❤️❤️

  • @rashminimsara2574
    @rashminimsara2574 2 года назад +1

    Sirta godak thanks sir... Apita me wage dewal kiyala denawata.aththatama meeeta Kalin me gana danagena. Hitiyee na. Eth ada dan gaththaa... Ada edan math pin potha liyanna patan gannoo .... Apita mee wage dewal kiyyala Dena pinatama sirta pin ath wenawa ... Hamadama ganadewiyange pihita oba thumata labenna Onii.... . Dirgausha labewaa... thawa thawath mewan pin wada karanna sirta dewiyange ashirwade labeewaaa... Sirta godak thanks...

  • @nilukawijeratne9583
    @nilukawijeratne9583 3 года назад +4

    Theruwan saranai...

  • @amallankaamal2976
    @amallankaamal2976 3 года назад +2

    තෙරුවන් සරණයි yahpathakma weva🙏🙏🙏🙏🙏

  • @malkihathsara8790
    @malkihathsara8790 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @heshani5782
    @heshani5782 2 года назад +2

    ගොඩක් පින් සර්🙏🙏🙏

  • @sudarshanipradeepa5539
    @sudarshanipradeepa5539 2 года назад +1

    ඔබට පිං සර් 🙏🙏🙏

  • @shehaniwathsala1545
    @shehaniwathsala1545 2 года назад +1

    Sir godak pin mage thaththa mathak una eyath mehema kara 😢🙏🙏

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 3 года назад +1

    බොහොම පිං ඔබතුමාට ...

  • @pathminidasilwa5691
    @pathminidasilwa5691 2 года назад +1

    Óba thumata dirgau wewa

  • @yamunaudayangani6863
    @yamunaudayangani6863 3 года назад +1

    math pin potha liyanawa sri.ape sri ta godak pin.godak sthuthi

  • @badraa6698
    @badraa6698 3 года назад +1

    Thanks Master mama pin potha liyanawa oba thumata godak pin Budusarani

  • @essaessa3850
    @essaessa3850 3 года назад +2

    Man ada iedala patan gannawa liyanna.godak pin sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alankumar2093
    @alankumar2093 3 года назад +7

    බුදු සරණයි සුභ දවසක් වේවා සර් මමත් පින් පොත ලියනවා 🙏🙏❤

  • @malanikuwait9871
    @malanikuwait9871 3 года назад

    Sar oba thumata godak pin me wage dewal kiya denawata mamath kiyanawa pin putha theruwan saranai deerga ausa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikapriyadarshani3709
    @priyangikapriyadarshani3709 3 года назад +2

    ada edan math liynwa pin potha.mage ammatath kiyanawa.oba thumata godak pin

  • @dermasaudi9393
    @dermasaudi9393 3 года назад +1

    Ser oba thumata godaak pin mamath ada edalaa pin pothak liyanna aramba karanavaa tharuvan saranai

  • @nimnanethsara5203
    @nimnanethsara5203 3 года назад +4

    Theruwan saranai sir

  • @hk3007
    @hk3007 3 года назад +6

    ගොඩක් ස්තූතියි sri
    බුදු සරණයි 🙏🙏🙏

  • @RasithaViduranga-xw7xn
    @RasithaViduranga-xw7xn 2 месяца назад

    Thnkyou oba thumata... ❤❤❤

  • @sanduanju4407
    @sanduanju4407 3 года назад +2

    මගෙ ගුරුතුමා ට ගොඩාක් පිං.

  • @ranissrani5879
    @ranissrani5879 3 года назад +2

    🙏💓🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @the7bro312
    @the7bro312 2 года назад +1

    I did thanks sir

  • @shiromipremarathna3164
    @shiromipremarathna3164 3 года назад +1

    Sadu sadu sadu .obatumata godak pin.Ritigala aranya wasie swaminwahanselata me dinawala godakma danaye adu padu tiyenawa.mama atulu ape Kalyan mituran pirisak awashya badu wagayak pujakara.obatumatath ma pinkamata haki pamanin dayaka wena men karunawen Ella sitimi.Teruwan sarani oba tumata.

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 3 года назад +1

    Im going to start from tomorrow ..pin obata

  • @damayanthiwegapitiya3423
    @damayanthiwegapitiya3423 3 года назад +7

    Thank uuu sir🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️🥰🥰🥰

  • @danushilakmali2275
    @danushilakmali2275 3 года назад +3

    පින් පොත ලියනවා ගුරුතුමනි ඔබතුමාට පින් මමයි ,අම්මයි ලියනවා හෝල් එකෙ ලියෙව්වාට පින් ඔබ තුමට ස්තුති ගුරුතුමනි.🙏🙏❤️

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 года назад +2

    Godak pin sir.mamath sir nisa pin potha liyanna patan gattha.thank you sir.

  • @rasikanilanthe6901
    @rasikanilanthe6901 3 года назад +3

    Budu saranai sir

  • @user-ll9ic6ji5x
    @user-ll9ic6ji5x 3 года назад +2

    සර් කොහොමද??සර්ගෙ මේ වීඩියෝ වලින් ජීවිතේ ගොඩක් සාර්ථක කරගත්ත..සර්ට ගොඩක් පිං .

    • @user-ll9ic6ji5x
      @user-ll9ic6ji5x 3 года назад

      Sirge video ekkawath mama skip karan natuwa balanwa mkd e hama wachanayakma godaak watinwa..vishwayata bohoma pin mata sirge උපදෙස් labaganna dunnataa........

  • @prabhaanadee3058
    @prabhaanadee3058 3 года назад +2

    Thank you sir!

  • @udarasanjeewani-sw8hv
    @udarasanjeewani-sw8hv Год назад

    Thank you sir

  • @nadikarajapaksha768
    @nadikarajapaksha768 3 года назад +3

    THANK YOU ❣❣❣❣❣

  • @u.a.e.motorhub689
    @u.a.e.motorhub689 3 года назад +2

    Good sir 👍

  • @newtongunasekera7384
    @newtongunasekera7384 3 года назад +1

    Sir ta godak pin. Mamath pin potha liyanawa

  • @user-pr3ph9ez3l
    @user-pr3ph9ez3l Год назад

    සර් මමත් අද 2023.06.27 පිං පොත ලියන්න පටන් ගත්තා. මගේ දුවට අ:වු 8යි එයාටත් පිං පොතක් ලියන්න ඕනිලු එයාටත් මම පිං පොත ලියන්න උදව් කරනවා.සර්ට ගොඩාක්...පිං

  • @jayanichathurika3581
    @jayanichathurika3581 3 года назад +1

    බොහොම ස්තූතියි සර්...🙏🙏

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 года назад +2

    Sir nam hari hodai.. budu sarsnai.. ❤️❤️

  • @manelmanawadumanawadu3422
    @manelmanawadumanawadu3422 3 года назад +1

    Teruwan saranai oba tumata

  • @danuja7691
    @danuja7691 Год назад

    Oba thumata godak pin pin lebawa budu saranaii🙏🙏🙏🙏🌹🌹🌹

  • @fatimalatah2213
    @fatimalatah2213 3 года назад +5

    බුදු සරණයි සර් මමත් පිං ෙපාත ලියනවා ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @wasanawasana8425
    @wasanawasana8425 3 года назад

    ගොඩක් පිං සර්
    තෙරුවන්සරණයි

  • @thusharajayanthi8568
    @thusharajayanthi8568 Год назад

    Puduma sathutak hithata denenne..sir thenk you

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 3 года назад +1

    Obathumata me pin anumodan wewa

  • @samanthikaudayangani9808
    @samanthikaudayangani9808 3 года назад

    ගොඩාක් පින් සර්....ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @herth.5833
    @herth.5833 2 года назад

    Thank sir

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 3 года назад +1

    💓💓💓Thanks sir💓💓💓

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 3 года назад +1

    Godak sthuthi

  • @sriyaniekanayaka8642
    @sriyaniekanayaka8642 3 года назад +1

    Obatumata godak pin mama tawa pin pota liyanna patan gathte na lan kawata awama liyanawa

  • @methmasiwmini437
    @methmasiwmini437 3 года назад +1

    බොහොම පිං සර්

  • @malshakavindi9921
    @malshakavindi9921 3 года назад +2

    ගොඩාක් ස්තූතියි සර්..බුදු සරණයි ගණ දෙවි පිහිටයි

  • @sachinpramod16
    @sachinpramod16 3 года назад +1

    Sar math pin pothak liyanawa. Gana dewiyantath wadinawa.anith dewi waruntath pin denawa godak Kal. Sarta pin nodanna dewale godak kiyala denawata. Sachinge wif mama. Dewiwarunta wadinakota eka nalalata thilakayak thiyan innawa wage danenawa. Dewiyange shakthiya danenawa.

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 года назад +5

    🙏🙏🙏🙏💐💐💐💐

  • @Renuka-jc4yx
    @Renuka-jc4yx 3 года назад +2

    Sirga. Vdasatahn. BaLanva. Gdak. Pin.

  • @dilinisandamali9742
    @dilinisandamali9742 3 года назад +6

    ❤️

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 года назад +1

    Sirta bohoma pin sir