When this crash occurred I was in Dhahran, and one of my Indian friend lost his life due to this crash who served in Gulf Palace. I will request you to make a video for Egypt Air 990 which is supposed to fly from LA to Cairo. It is a mystery yet. Thanks Sir.
Why were these two aircraft allowed to take off and land in the same direction??? Eg: If An aircraft takes off to the direction of North, then landing should be from South, as far as I know. 😢
Wonderful explanation. Can you give your explanation about the air crash incident that took place in the seven Virgin Mountains of our country? At that time we didn't have a Radar system at Katunayaka.Don't you think that it was our ATC fault of miscommunication as well?
ඔබ අති දක්ෂ මහත්මයෙක් , සතුටුයි , ආඩම්බරයි,ලංකාවට ආඩම්බරයි ❤
ඔබතුමාට බොහොම ස්තුතියි !!! 🙏🙏🙏
මියගිය සියලු දෙනාටම නිවන්සුවය ලැබෙිවා අයෙ කවදාවත් මෙවන් විපතකට හසු නොවෙිවා😢😢 තෙරැවන් සරණයි 🙏
I am an Electrical engineer. Your explanations are mostly helpful for our professions.
ඉතාම දුක්බර සිදුවීමක්.🥲.
ලැබෙන උපදෙස් ක්ෂණිකව ක්‍රියාත්මක නොකිරීමත්
ක්‍රියාත්මක කිරීමට ක්ෂණික හැකියාවක් නොතිබීමත්, මෙම අනතුරට
මුල් වූ බව මගේ හැඟීමයි.🤔
ඔබගේ පැහැදිලිකිරීම් ඉතාසරලයි ඒක ඹබේ දනුම සහ දක්ෂතාවයන්.ස්තුතියි මහත්මයාණෙනි ඔබතුමාට.
ඉතා හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
බොහොම පැහැදිලිව කියා දුන්නට ස්තුතියි මහත්මයා
හරිම කුතුහලයෙන් ඇහුවාඒ වගෙම හරිම කනගාටුයි
සප්ත කන්‍යා ගුවන් අනතුර දෙන්නකෝ මේ වගේ සුපිරියටම පැහැදිලිකිරීමක් ඒ ගැන කොහෙවත් නෑ.අනේ සප්තකන්‍යා ගුවන් අනතුර ඕනී ලබනසතියේ❤❤❤
ටිකක් වෙනස් විදියකට ඒක කරන්න හිතං ඉන්නෙ. ඒ නිසා ටික කාලයක් දෙන්න
මමත් කීපවතාවක්ම අපේ ධනංජය ගෙන් ඉල්ලීම් කලා , මොකද මේක ගැන විස්තර කරන්න හොඳම කෙනා තමයි ධනංජය කරුණාරත්න මහත්මයා .
@@Aviocratමම සහ තවත් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ගැන කියවලා තිබුණත් ඔබගේ පැහැදිලි කිරීම හරිම වැදගත්.
ධනංජය මහතාගෙන් ගුවන් යානා තාක්ෂණය ගැන බොහෝ කරුණු ඉගෙන ගතිමි. මේ දක්වා ඔහුගේ සෑම වීඩියෝවක්ම බලල තියෙනවා. ස්තුතියි. ජයවේවා!
Mamath eka illanna hitiye.Harima wistare danaganna asama ekak ❤
ඔබතුමාට ගොඩක් ස්තුතිය ❤
දැකපු චැනල් වලින් සුපිරිම චැනල් දෙකක් bro උබේ චැනල් දෙක 🙏 ස්තුතියි අපිට A to z මේ දේවල් පැහැදිලිව කියලා දෙනවට නැණස වගේම මේ චැනල් එකත් පට්ට මම මගේ යාලුවෝ 20කට වඩා මේ video බලන්න ඇබ්බැහි කලා 😅
ස්තූතියි මහත්මයා ලොකු දැනුමක් ලබා දීම ගැන.සුවැති දිවියක් වේවා 🙏
ස්තුතියි. ඔබටත් එසේම වේවා
ඉතාම රසවත්ව ඔබ ඒ අනතුර ගැන විස්තර සොයල අපිට කියනවා.
හරිම. වැදගත්. ඒ වගේම. දුක්. බර. කතාවක්. ඔය. නියම. විඳිය ට. පැහැදිලි. කරා. මම සෞදියේ සිට සුබ පැතුම්
ඔබගේ දැනුම ඉතා ඉහලයි❤❤❤❤
ඇත්තටම සරලව කෙටියෙන් අපට පැහැදිලි කිරීම ගැන ඉතාම සන්තෝසයි
❤❤නියම පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන්❤❤
අද පලවෙනි view එක මගේ , ඇත්තටම අපි හොදින් සවන් දුන්න . නියමයි .
❤❤❤❤❤
ඔබතුමාටත් ඡය සහ සතුට..
නොදත් දේ බොහෝ කියලා දුන් ඔබට ඉස්තුති. බුදුසරණයි.
ඉතා වැදගත් ඉහළ පැහැදිලි කිරීම ක්.
ස්තුතියි ඔබතුමාට මමත් ගුවන් යානාවල යනවා එනවා මැදපෙරදිග අරාබිරට වල රැකිකියාව සදහා මෙිවාගේවිස්නරයක් දැනගැණීමට ලැබීම ගැන ඔබතුමාට ස්තුතියි.
අනර්ඝ පැහැදිලි කිරීමක්..💐
ස්තුතියි .වැදගත් පැහැදිළි කිරීමක් .
ඇත්තටම ඔබ ඉතා දක්ශ නිළධාරියේක්❤❤❤❤❤
නියමයි, very clear. Simple briefing
ඔයානම් මාරයි අය්යේ පට්ට ආදරෙයි මේ දැනුම අපිට දෙනවට ගොඩක් දේවල් ඉගෙනගන්නවා මේ කතාවල් ඇතුලේ....❤❤❤
ස්තුතියි ඔබට "අහස් වේදියා"..... හොඳ ඉදිරිපත් කිරීමක්.
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙහි දෘශ්‍ය කොසට ඔබ විසින් ග්‍රහණය කරමින් පවතිනවා.
ඔහොම යන්න "අහස් වේදියා" ඔබට සුභ අනාගතයක් උදාවේවි...
බොහොම ස්තුතියි
very clear lecturing and everyone can understand. Thank you so much for your technological presentation.❤
Best vedio....thank you
So nice of you
Good explanation.. thanks sir..
Keep watching
විඩියෝ දානකන් බලන් ඉන්නේ අපි. ජය වේවා දිගටම දාන්න.
සියලු දෙනාට නිවන් සුවය ලැබේවා..
Obage idiripathkireema kisimarataka kenekuta nodeweni artha dekweemk❤❤❤❤❤❤ ethaa ihalai
Great explanation Thanks sir .One more
Thx මේව තමයි බලන්න වටින වීඩියෝ
ජයවේවා ඔබට
good work very clear ...narration
Thanks a lot
Wada gath karunu rasiyak danaganna labuna.godak thanks
great and valuble video..Well done sir♥️
Thanks a ton
Very good explanation, thank you very much ❤
Thanks for your info.Harith Gunasekara,Germany
Excellent narration. Many thanks..!
Nicely explained thank you
You are welcome
සර් තාක්ෂණික කරුණු ගොඩාක් වැදගත්.මම ඒවා වෙනමම book එකක ඒ p6 parts ටික එක්කම note කරගන්නවා.වීඩියෝ කෙටි කරන්න නම් එපා.මම ආසම ඒ කරුණු වලට.සර්ට ජය.වෙලාව ලැබුන ගමන් සර්ගේ වීඩියෝ හොයන් එන්නෙ.❤
බොහොම සන්තෝසයි ඔබේ ඒ කැපවීම ගැන දැනගන්න ලැබීම
Excellent job
සර් Germen wings plane crash eka susaid case ekk da
Praud of u, congratulations
❤ ගොඩාක් වටින දෙයක්
Harima watinawa
නියමයි👍
Great Explanation ❤❤❤
Glad you liked it!
Patta aiye supirima explain ekk❤ adarei a🎉
Great explanation. Thank you for sharing
Good news Malli ❤❤❤
Excellent job❤❤❤❤❤
Very clear explain thanq sir❤❤❤❤
ටීවී එකේ කසිකබල් ටෙලිඩ්‍රාමා අනුන්ගෙ සින්දුකියල සුපර් ස්ටාර්ස් වෙන ගොන් වැඩ අතුලු සියලුම අන්වශ්‍ය වැඩවලට වඩා මෙවැනි දේවල් කොච්චර වටිනවදපාසල් යන ලමුන්ට අනාගතේ ජීවිතය ජය ගන්න අයට කොච්චර වට්නවද
විඩියො එකට ස්තුතිය සර් ම්න් කලින් විඩියො එක්ට දාලා තිබුන කොමෙන්ට් එක දැකලා නැතුව ඇති කියලා හිතනවා. ම්න් මෙ දාන ලින්ක් එකෙ ගුවන් අනතුර ඉස්සර වුන දෙයක් එ අනතුරු ගැනත් වගෙම ඩැන් එවගෙ දෙයක් සිදු වුණොත් පිළියමක් තියන්වා ද කියලා ඩනගන්න කැමති.. කලින් investigation එකෙ දාලා තිබුන කොමෙන්ට් එක ම්න් නැවත මෙ investigation එකෙ ඩාන්නම් ස්තුතිය ❤❤❤❤👍👍👏🙏 මෙතමා කලින් investigation එකෙ ඩාලා තිබුන කොමෙන්ට් එක ඉතාමත් අවසනාවන්ත බයාහානක සිදුවිමක් මෙහෙම දෙයක් වැළැක්වීම හැකියවක් නැද්ද එවගෙම ගුවන් නියමුවෙක් ගෙ මානසික මට්ටම පරික්ෂණයක් සිදුවන්නෙ නැහැ ඩ? මෙ investigation එක ගැන විඩියො එකක් ගෙන්න සර් කාරුණික ඉල්ලිමක්.. ruclips.net/video/36lg28M3Hb0/видео.htmlsi=vlEwGUqXF4HJhvkv ස්තුතිය.🙏👍❤ ස්තුතිය 🙏👍❤
Absolutely we are really appreciate your Cristal Clear explanation, keep up your tremendous work on behalf of human nature ❤❤❤
We also had il 76s right? I remember one seeing in the airforce museum. Not the aircraft, I saw a picture in the back of the main hanger.
great explanation with Visuals 👍👍👍
Good
Superb explanation👌👌👌👍👍👍
දානකම් බලන් ඉදියේ
Sawdi guwan yaneye pahathkeranne barune ai aheme keranam beraganne tjbuna neda
Excellent ..
Fantastic ❤
When this crash occurred I was in Dhahran, and one of my Indian friend lost his life due to this crash who served in Gulf Palace. I will request you to make a video for Egypt Air 990 which is supposed to fly from LA to Cairo. It is a mystery yet. Thanks Sir.
Super ❤🎉🎉🎉
ඔබතුමාගේ විඩියෝ වලින් ලැබෙන දැනුම හරිම ඉස්තරම් ..වෙලාව යනවා දැනෙන්නේ නෑ.....bermuda triangle එකේ ගුවන් යානා අතුරුදන් වෙනවා ..ඒක ගැන වීඩියෝ එකකුත් ගේන්න.
ලගදි turky වලදිද කොහෙද srilankan air line එකේ flight එකක් british airways aircraft එකක් එක්ක collide වෙන්න ගියා නේද ඇන්කාර airtrafic controler දුන්න වැරදි information හින්ද,srilanka aircraft pilot tower එකේ command denied කරල බේරුනේ,එතෙන්දිත් ඔය TCAS system එක use වෙන්න ඇති
මම ඔය සිද්ධිය ඩිස්කවරි” චැනල ල් එකේ බැලුව.
Werry good vedio❤❤❤
Thank you
Welcome!
Great job
Supiri vigrahaya
තාක්ශනික තොරතුරත් අපිට තේරෙන විදියට කියාදෙන්න පුලුවන් ද?
Ethiopian airlines අනතුර ගැන video එකක් දෙන්නකෝ
Obathuma. Harima. Dakshai
Thank You ...
can you please do a video regarding aur force operation which related to your main theme and which will not harm to national security.
A dedicated series is in the pipeline
Thank you
Egypt air 804 ගැනත් video එකක් දාන්නකො
Good...
Thanks
සවුදි ගුවන් යානය පහළ ට ගන්න බැරි උනේ ඇයි.?
මෑත කාලයේ වසරක් තුන හතරකට ප්‍රථම සිදුවූ Boeing 737 max යානා අනතුරු සම්බන්ධව වීඩියෝ එකක් ලබාදෙන්න පුළුවන්ද
good ❤
Thanks ✌
Super, sir
appreciate sir.
Sir our mi17 helicopter crashed last week
අපි බලාගෙන ඉන්නෙ ....❤
Why were these two aircraft allowed to take off and land in the same direction??? Eg: If An aircraft takes off to the direction of North, then landing should be from South, as far as I know. 😢
True, we had the same question. Only explanation for that is the limited air space they had for civil aviation.
නැනස එකේ අයියමද මන්දා.. කටහඩත් ඒ වගේමයි, වීඩියෝ එඩිටින්ග් වලත් නැනසේ ශේප් එකක් තියෙනවා😮
ඔබ නිවැරදියි 😄
මේ කාලයේදී ගුවන් යානයේ radar එකෙන් ඉදිරියේ තිබෙන බාධක හදුනාගන්න බැරිද, මේ වගේම Gol Transport flight 1907, mid air collision එකකින් crash වෙලා legacy 600 ජෙට් එක නිරුපද්‍රිතව land කරේ කොහොමද
තාමත් passenger plane වල, අවට ගුවන් යානා හොයා ගන්න radar එකක් නෑ. තියෙන්නෙ TCAS කියල syatem එකක්. එකෙන් කරන්නෙ radio සිග්නල් එකක් යවල අහල පහල යානා වල විස්තර අරන් ඒ විස්තරේට අනුව ඒවායේ පිහිටීම තිරයෙන් පෙන්නන ඒක. එකට, ඒ හැම plane එකකම TCAS system එක activate වෙලා තියෙන්නත් ඕනේ. නෙත්නම් TCAS නැති plane එකේ විස්තර අනිත් එකට ගන්න බෑ. ගෝල් crash එකේ උනේ ඒක. පොඩි plane එකේ TCAS off වෙලා තිබ්බේ හැප්පෙද්දී. එතකොට plane දෙකටම දෙන්නව පෙන්නේ නෑ. පොඩි plane එකේ තටුවකට විතරයි හානි වෙන්නේ හැප්පෙද්දී. ඒක නිසා එයා ලෑන්ඩ් කර ගන්නවා. Passenger plane වල radar එකක් තියෙනවා ඉස්සරහ තියෙන වැහි වලාකුළු බලා ගන්න. එත් එකෙන් move වෙන plane පෙන්නන් නෑ
Thanks පැහැදිලි කරාට, ගිය අවුරුද්දේ Sri Lankan එකක් London සිට එනකොට British airways එකක් සමග එකම උසින් යන ලෙස ankara atc එකෙන් කියලා තිබුනා නේද, sri lankan pilot radar එකෙන් දැකලා එය වලක්වා ගත්තා කියලා news වල ගියා
@@pathumsameera5978 ඔව්. ඒ news අය දන් නැතිව කියන ඒවා. පෙන්නනනවා තමයි display එකේ.එත් ඒක radar එකක් නෙවේ. හැබැයි militery plane වල radar තියෙනවා අවට බලන්න. Passenger ඒවගේ නෑ.
ගුවන් යානයක් climb කරනවාට වඩා ඉක්මනින් disend කිරීමේ හැකියාව තියෙනවද?....
මේ අවස්ථාවේ එසේ කල හැකිව තිබුනා?.....
ස්තුතියි ,වීඩියෝ එකක් දානකමිිිි බලන් උන්නෙ .
Niyami ❤❤
Wonderful explanation. Can you give your explanation about the air crash incident that took place in the seven Virgin Mountains of our country? At that time we didn't have a Radar system at Katunayaka.Don't you think that it was our ATC fault of miscommunication as well?
Please watch today's (14 January 2014) video.
නොසැලකිළි මත් භාවය නිසා අත්වූ ඉරණම ඛේදවාචකය ක් වීය.
කසකස්තාන ගුවන් යැනයෙ නියමුවාට හරිහැටි ඉන්ගිරිසී තේරෙන්නෙ නැහැ වගේ
mr
Dhananjaya harma kanagatui