Ane bola Sudooo😂😂 Umbe double acting api danne ma naha ?😅😅 Me wage (Pesala soorin", Guraj la) haal kali umba ta loku wuna ta.. Umbala serama ge podu sathura Sepala... Sepala monawa wuna th kelin wada. NPP wenuwen eli pita wada. Umba wage eka kakulak Copy mans langa saha, anik kakula NPP bawa penna gena wada koranne naha Sepala la.. Umba (Suda) boru show eka ta NPP support bawa pen wanne..eken umba ta labena views nisa.... Waradila wath, eli pita ma Buru Puthano ta kade giya nam, umbe views loku drop 1k wenawa
@@samithumethnula998 ok sir Mata molayak nehe Obathuma buddimath Eeth mata mage mathaya kiyanna puluwan wenna Oona Anika mama sir ta mokuth kiwwe nehe Meeka thaleeban ratak nemei
එමෙන්ම සේපාල් සැලියුට්....
සේපාල් කියන්නේ ලොකු දැනුමක් තියන බිග් බ්‍රදර් කෙනෙක්❤❤❤
👍👍👍👍
සේපාල කියන්නේ චරිතයක්❤
ඉරාඡ් පේශල සාපයක් 😂
රට අනුරට ❤
kalakanni pesala hu putha😂
Suba nakathata rata anurata ♥️ ❤️
❤
Aniwaryen
Anunta mada nogaha jeewath wenna one
ඇයි සුදා
මේ නූගත් ,අඳබාල ජඩ,මජර කාලකන්නීන්ට වඩා සේපාල උතුම් මනුස්සයෙක් !ජනතාවගෙ මොලේට ,බුද්ධිය එන්න ප්‍රාර්ථනා කරමු .
අනිවාර්යයෙන් ❤❤❤
😂😂😂
You guys don't know Sepala 👎
👍👍👍👍👍
සේපාල කපටි වාචාලයෙක්.ගානට වැඩේ ගෙනියනවා.ඌට වැඩිය මොලේ තියෙන අයට ඒක තේරෙනවා.කොහොම නමුත් ඉතින් අවශ්‍ය ඡන්ද ගාන වැඩි කරන්න නිසා එයා කරන්නේ වැරැද්දකුත් නෙවෙයි
මාලිමාව වෙනුවෙන් කල සේවාවට සේපාල් ප්‍රනාම වේවා ඔබට 🌹♥️🌹
සේපාල් අයියා රට වෙනුවෙන් එයාගේ යුතුකම ඉටුකළා. ඒ ගැන කිසිදු විවේචනයක් නෑ. 👍🏻💐💖
❤
Yes
සේපාල් අවංකවම මේ වෙනසට කැප වි සත්‍යය වටහා දුන් වැදගත් මාධ්‍යය වේදියෙක්.
@@sunethradissanayake641Still think like this?
සේපාල හෝ කවුරු හෝ බැදලා තියන්න කාටවත් අයිතියක් නෑ.කළ හැක්කේ නීතියේ ආධිපත්‍යය සුරැකීමයි.
@@lalithsamarakoon2518 මෙච්චර කල් ඉරාජ් බැඳලද හිටියේ අනුන්ට කොච්චර මඩ ගැහුවද
Sepal bedala danna kiyanne wal parayo etakota mal gaumai toi koccara veradi mata samaja gata karada
eaka nodanna ewn thama ehema kiyanne
❤pp⁰7@@nimanthapushpakumara4482
සජිත් දිනනව 100000000% ශුවර්
සේපාල් මහත්තයා රට ගොඩ දාගන්න ලොකු මෙහෙවරක් කරපු කෙනෙක් , අපේ කෝනයට අනුව බැදලා තියන්න ඕනා අය නම් ගොඩක් ඉන්නවා .
Very true
එකනම් ඇත්ත...
තොගේ කෝණය ගහගනින් ..
දලදා වහන්සේට අපහාස කරපු එකාව ඔලුවෙ තියාගන්න තොපිට පිස්සුද යකෝ 😏
සෙපාල් කියන්නේ අමිල වූ පුද්ගලයෙක්!🎉🎉🎉🎉🎉
දන්නේ nati nesai hanne කවුද sephala keyanne
😅😅😅😅
@@sriyanigamage9859ponnayek
😂😂😂
😂😂😂😂😂
සේපාල් කියන්නේ පුස්තකාලයක්..❤
පේෂල,ඉරාජ්,නිකන්ම නිකන් හාල්පාරුවෝ..😏😏😏
මාලිමාවට ජයවේවා ❤❤❤❤
සේපාල් ගෙ උගත් බුද්ධිමත් කතා .අනේ මන්දා සමහර මෝඩ අයට වාචාල කියන අය ගෙන් මොනා ඉගෙන ගන්න ද ..සේපාල් 2019.ඉදලා මාලිමාව වෙනුවෙන් කතා කරපු කෙනෙක් සුදා 2019.කාගේ ලගද හිටියේ ඉරාජ් සුදා ඩැන් ල.
අම්මගෙ රෙද්දෙ පුස්තකාලෙ
හාල් පාරුවෙක්ම තමයි. මූං කාටවත් කියවන්න අඩුම ගානෙ එක තීරු ලිපියක්වත් ලියපු එවුන්ද? තමන්ගේ වාසියට ඕනම ගූ ගොඩක් වලදන්න පුලුවන් සහ අනිත් අයට වලඳවන්න උත්සහ කරන කාලකන්නි එවුන්. හැම කාලෙකම මේ වගේ නපුංසක යො බිහිවෙනවා.
@@Nobody-q9r harakek unaata umbaaa kiyanna epa ban😂😂😂
@@HemaKodithuwakku-r3rමෙහෙම dekuth tynwa me hukannala anik unge reddawal daala hoyala famous wena un..wedda nam bn ohoma kiwywa kiwa inne nahne anun gana..peshala kiynne mon pkyekda bn..un nkm sigithi daal..mun okkoma melo rhk thi gon set ekak
සේපාල මහතා කතා කේරැවෙ හිතට,මොලේට වදින්න...ඒ වගේ මිනිස්සු හින්ද තමයි අද රට මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ....
Very true
Mama wenuswuneth sepal hinda thamai👍
Ekenma atta.
එකගයි100%
Very true. Sepal ekka sudawa langawath thiyanna ba. Sudaa happagannawa langadi
මේ රටේ හැමෝටම විසාල පිලිකාවක් තමයි ඉරාජ් පේෂල කියන්නෙ
ඒ oyata 😅 sudata එහෙම na. මේ ඔක්කොම yaluvo මල්ලී 😅😅
අනිවාර්යයෙන්
Mun dennama wesa gaanu dennek wage napunsaka ponnayo dennek. 😡😡😡
ඇත්තමයි
why sudda ?he is very cunning and double game worthless man.
සේපාල් කියන්නේ එක පැත්තක හිටගෙන අැත්ත සමාජ ගත කරන්න ඔහුගේ මාධ්‍ය මෙහෙවර ඉතාමත් තර්කාණු කූලව කෙලින් කතා කරමින් සමාජය දැනුවක් කලා ඉතාමත් අපුරැවට.ඔහු නෙවෙයි බදින්න ඔිනේ ඔය දෙපැත්ත පනින බල්ලෝ .බයවෙන්න එපා මාලිමාව දිනුමි හෙටයරය👍👍😁😁😁😁
සේපාල් මහත්මයා හරි විදිහට මේ ක්‍රමය වෙනස් කරන්න පසුගිය කාලය පුරාම වෙහෙසුණා...විකාර විචාර කළා..සත්‍ය තෙවන ඇහැකින් පෙන්නුවා...❤❤
අනුරට ඡන්දෙ දීල ඇවිත් මේ වීඩියෝ එක බලන අය like කරමු බලන්න.👈💪
❤❤❤❤
@@tharukakasun-u6z 😍
පේෂල ඉරාජ් ජාති ද්‍රෝහීන්
පේෂල ඉරාජ් ජාති ද්‍රෝහීන්
පේෂල ඉරාජ් ජාති ද්‍රෝහීන්
පේෂල ඉරාජ් ජාති ද්‍රෝහීන්
පේෂල ඉරාජ් ජාති ද්‍රෝහීන්
@@piyumisubanika2041 😀
Ekenma🙏🙏🙏
සේපාල් මහත්මයා කරපු සේවයත් එක්ක ඔයලට හැරෙන්නවත් බෑ.... 🧭❌🇱🇰
👍👍👍
@@sanjeevaniindika3123 ඇත්තඇත්තඇත්ත!!!!!!
සේපාල් මහත්තයාගෙ දැනුම අවබෝයත් එක්ක පේෂල වගේ කෙනෙක් මීට වඩා හිතන්න ඕන
Definitely..
Sepala wage ...
Hara bara kathikaa wak koheda me gobilo denna ge..😂😂
Ane bola Sudooo😂😂
Umbe double acting api danne ma naha ?😅😅
Me wage (Pesala soorin", Guraj la) haal kali umba ta loku wuna ta..
Umbala serama ge podu sathura Sepala...
Sepala monawa wuna th kelin wada. NPP wenuwen eli pita wada.
Umba wage eka kakulak Copy mans langa saha, anik kakula NPP bawa penna gena wada koranne naha Sepala la..
Umba (Suda) boru show eka ta NPP support bawa pen wanne..eken umba ta labena views nisa....
Waradila wath, eli pita ma Buru Puthano ta kade giya nam, umbe views loku drop 1k wenawa
🧭 මාලිමාවට ජය වේවා 🧭 ❤❤❤❤❤❤😊😊
පේෂල ඉරාජ් මෙච්චර කල් බැඳගෙන හිටියේ අනුන්ට කියන්න ඉස්සෙල්ලා තමන් හැදියව්💩💩🐂🐂
අපි අනුරට ජන්දය දාලා ඉවරයි .....ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට අපේ එකා ඉහලින්ම දිනලත් ඉවරයි....❤❤❤❤❤❤❤❤❤❤🎉
නිහතමානිව ජයග්‍රහණය සමරන්න.......ආදරෙයි හැමෝටම
හරියටම හරි ...අපේ සහෝදරයා දිනලා ඉවරයි ❤❤❤❤❤🧭🧭🧭🧭🧭
සේපාල අමරසිංහ කියන්නේ මාලිමාවේ නියෝජිතයෙක්වත් මාලිමාලි සාමාජිකයෙක් වත් නෙවෙයි. ඒ බව සමාජය දැනුවත් විය යුතුයි. ඔහුගේ මතයක් ඔහු ප්‍රකාශ කළ පඩියට ඔහු මාලිමාවේ නියෝජිතයෙක් වෙන්නේ නෑ
මමත් මුල ඉදලම සේපාල්ගේ වීඩියෝ බලනව .ඔහු මෑතක තමයි මාලිමාව ගැන කියන්න පටන් ගත්තේ. ඔහුගේ වැරදි අඩුපාඩු මාලිමාවට බැර කල යුතු නෑ
@@Kasunkalhara-yj6tn මිනිස්සුන්ට වෙනස් වෙන්ඩ අයිතියක් තියෙනවා. ඉස්සර ගෝඨාභයට චන්දෙ දීපු කෙනෙක් සේපාල් ඒක එයාගේ අයිතිය මත ප්‍රකාශ කිරීමත් එයාගේ අයිතිය
හරියට හරි ❤️❤️❤️
Aniwaryenma
ඌ තමයි NPP නිල නොලත් මාද්‍ය ප්‍රකාශකයා
අපේ ඡන්ද කොට්ඨාසයේ ඡන්ද පෙට්ටිය මාලිමාවෙන් පිරෙව්වා
❤❤❤❤❤❤❤❤
අපි රට එ්ත් හදවතින් අනුරට
Piren na balan hitapan
@@chamathcooray2984ඔව් සජිත්ට නම් පිරෙන එකක් නෑ බන්.😂
@@Cartoonmaximum Uba pettiya athulata gihin balapan
සේපාල් අමරසින්හ කියන්නෙ මිනිස්සු න්ගෙ මොල හදන්න ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්....අනුන්ගෙ කුනු මාකට් කරලා හම්බ කරන කෙනෙක් නෙමේ....මොලේට කතාකරපු මනුස්සයෙක්...හැම වීඩියෝ එකකින්ම මිනිස්සු න්ට දැනුමක් දුන්න කෙනෙක්....
එකගයි අපිට පුද්ගලික තරහා වැඩක් නෑ ඇත්ත කියන්න ඕනෑ
Sudaa anthima sathiyeth suwadeen kiya kiyaa sajiyata kade giya😂😂😂
Very true
❤
සේපාල් අමරසිංහ කියන්නෙ බඩගෝස්තර වාදියෙක් නෙමේ නුවණ වැඩිදියුණු කර ගැනිමට අපට උදව් කල කෙනෙක්.
ආදරෙයි, සේපල්❤❤❤❤❤ සුදා වගේ ව්‍යංගයෙන්, මෝඩ පුතාණෝට කඩේ යන කක්කි බබ්බුන්ට වඩා සේපාල් පට්ට.. ලොන්ත පේෂල, ඉරාජ් ෆෝම් නොකර ඉදපං
👍👍👍👍
සජියාගේ 5 හේ පංතියටම හරියන එකෙක් පේශල..
සේපාල්ගෙ මයිලක් වටිනවද ඔය අනිත් කිසිම එකෙක්
අනුර කුමාර දිසානායක ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. පේශල,ඉරාජ් තොපි වගේ උන් ශාප මේ රටට
මිනිස්සු කුලප්පු .කලා, උන්.පැනල ගියා
අනිවාර්යයෙන් .
තොපි ලාංකිකයන් වීම ගැන පුදුම දුකක් තියෙන්නේ .....මුං ට හූ පාරක් දීල එලවන්න තියෙන්නෙ......
.Anura pa.radai
😂@@jayanthadharmadasa8918
ගැහුවා අනුරට කතිරේ😊
Jeppo kathire🐂🐂🐂🐂🐂🐂🐂🐂
Gahapan athe😮😮😮😮😮😮😮😮😮
Sajithta dunna chande harimavsanthosai😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Rate nayakaya sajith ❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් හොරු දූශිතයෝ මන්කොල්ල කාරයෝ කුඩු කැසිනෝ කාරයෝ කාරයෝ වෙනුවෙන් ඡන්ද දුන්නා 😅😅😅😅😅
❤ Mr.Sepala Great Person You Don't Think About Him.
සේපාල් සහෝදරයාට ජය වෙිිවා 💪💪💪
සේපාල දිනන පැත්ත බල, බල පැන්නේ නැත. ලොකු සේවයක් කලා මාලිමාවට. සේපාල්ට අපේ ලොකු පිලිගැනිමක් තියෙනවා.
ඒ පිළිගැනීම youtube තිරිසන් උන්ට නෑ
අනිවාර්යයෙන් සේපාල් බෝට්ටු දෙකේ කකුල් තියාගෙන කතා කලේ නැ ඒ මනුස්සයා අවන්කවම මාලිමාව වෙනුවෙන් කෙලින් කතා කලා ..මුන් වාසිය ට හෝය්ය
@@HemaKodithuwakku-r3r ඔව්. මෙයා එක කකුලක් සජබෙ අනික මාලිමාවෙ හිටියේ😂
සේපාල් කියන්නේ අපි ගරු කරන හොද මහත්මයෙක් අපි එයාට කවදත් ගරු කරනවා
සේපාල මහත්තයා අපි ගොඩක් දෙනෙක් ගරුකරන පුද්ගලයෙක්.. දක්ෂ මාධ්‍යවේදියෙක්...
මාලිමාවට දීපු අය කෝ☓🧭
Sepal hari. Thopi wage ballo thama bandala dnna ona.
සේපාල නෙවෙයි තොපි වගේ උන් තමයි බැදලා තියන්න ඕනේ.
👍
අනිවා. ඉරාජ් පේශල මූ. මෙහෙම උන් Npp පැත්තකටවත් ගන්න හොඳ නෑ
මූ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලද?
මූ මාලිමාවට ඇති පදම් ගැහුව, පුතාණෝට පුළුවන් තරම් පක්කලිකම්කරා... මාලිමාවෙ ජය නවත්වන්න බැරිබව දැනගත්තටපස්සෙ නැති සෙනෙහසක් මවාපාන්න ගත්ත...
මුන්නම් තනිකරම 2.50 හෙ සිපය්යො.
Very true
ඒක ට මමත් එකගයි මුන් වගේ දෙපිට කාටු එවුන් තමා බැදලා දාන්න ඕනෑ
බල්ලො බදින්න කියන අයගේ double game ජනතාව දන්නවා .
සේපාල් සහෝදරයා බොහොම ස්තුතියි !
ඔබ අවංකවම අපව දැනුවත් කලා සමහර අවස්ථා වලදි හිතෙන් වැටෙන විට ඉතාමත් පැහැදිලිව අපව දැනුවත් කලාට.
Mr Sepal great presenter! We all respect him!
පේෂල සඡියාගෙන් හොඳ ගාණක් කපා ගන්න ඇති.
පේෂල මේ කරන්නේ සුදා සහ සේපාල තව කෙටවීමයි. ගු පේෂල
Peshalatai
Irajtai thiyennema
Gaenu Gathi.
Aeththenma
mun Pirimintath
Nigawakne.
සේපාල්ව බැදලා දාන්න කලින් ඉරාජ් පේෂල් වගෙ උන් පුනුරුත්තාපනය කරන්න ඕනෙ
Definitely
මෙයා සේපාල් එක්ක තියෙන පුද්ගලික තහරහට මාලිමාව ඇදල ගන්න එක වැරදියි
අනිවාර්යයෙන්ම මුන්දෙන්නාගෙම කටවල් ලොක්කරන්න ඕන..
Katath kalin jepponwavounaruththapanaya karanna 😂😂😂😂😂😂😂
Ratama dinana sajith❤❤❤❤❤❤❤❤❤❤❤❤
පේෂල කියන පාහරයට වඩා සේපාල් බොහොම ඉදිරියෙන් ඉන්නෙ. සුදා උනත් දෙපැත්ත කනවා.
දෙපත් නයෙක් තමා සුදා කියන්නෙ
අනිවාර්යෙන්
අනිවාර්යයෙන්ම
Aniwaryen. Kelin wada miniha. 2k ne 1y.
තවත් ජනතාව ගොනාට අන්දන්න පුලුවන් කියලාද හිතන්නෙ . සේපාල් අමරසිංහ කවුද කියලා කියන්න අපි හොදට දන්නවා .
පේෂල කියන බල්ලව හරි නම් බදින්න ඕන😂
🐕🐕
Peshalaya kiyanne mokedda..Ooka nariyek..,kaalakanniyek..
napunsakaya
Ow katath ekkamai badala daanna 😂
ආයි ඉරාජ් නංගී.🤮🤮🤮🤮
සේපාල් මහත්තයා කියන්නෙ මේ ජයග්‍රාහණයේ විශාල කොටස් කරුවෙක් ❤💪
සජිත් මහත්තයා පව් අඩේ, පේශලයාගේ ජන්දේ නෑ, ඉරාජ්ගේ ජන්දේත් නෑ. 😂
Anurata ජයවේවා
කඩේ ගිය එවුන් ගෙ චන්දෙත් ඌට නෑ 🤣🤣🤣
Peshala ya thambila ගිහින් ද 😂😂
😂
😂😂
සේපාල් කියන්නේ ශ්‍රේෂ්ඨ ස්වාධීන මාධ්‍යයවේදියෙක්.
Bambuwa thamai
එකගයි මිනිස්සු දැනුවත් කලා මාරම විදිහට
@@dharshanagunathilaka2041 සේපාල් කියන එක වැටහෙන්න මොළයක් තියෙන්න ඕන
@@samithumethnula998 ok sir
Mata molayak nehe
Obathuma buddimath
Eeth mata mage mathaya kiyanna puluwan wenna Oona
Anika mama sir ta mokuth kiwwe nehe
Meeka thaleeban ratak nemei
❤❤
සේපාල්ව නෙමේ බැඳැලා දාන්න ඔනේ...ඉරාජ්වයි පේසලවයි
අනිවාර්යයෙන්
@@WijesiriRajapaksha-r4lrata tama වසංගත un dena
කවුද බන් සේපාල කියන්නේ මන් දන්නේ නෑ කවුද කියන්නේ ❤
Attha
👍👍👍👍👍
සේපාල කියන්නේ සුදා වගේ දෙපිතකට්ටුවෙක් නෙවෙයි . Real gentleman kenek.❤
උඹ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලද?
තමුන් මාලිමාවට ඇති පදම් ගැහුව, පුතාණෝට පුළුවන් තරම් පක්කලිකම්කරා... මාලිමාවෙ ජය නවත්වන්න බැරිබව දැනගත්තටපස්සෙ නැති සෙනෙහසක් මවාපාන්න ගත්ත...
මුන්නම් තනිකරම 2.50 හෙ සිපය්යො.
පේෂලට ඉරාජ්ට සැළකීම ජපානෙ සහෝදරයන්ට බාරයි. ප්ලීස් උන්ට අමතක නොවෙන පාඩමක් උගන්නන්න පුලුවන් මේ වෙලාවෙ ඔයාලට.
ඕකුන් බල්ලෝ උයන තැනකට දාපල්ලා
@@PrinczAzula එහෙම කරන්න එපා.. එයාලා එහෙට ගිය විදියටම ලංකාවට එවන්න.... මෙහෙන් සැලකිලි ලැබෙයි...
AKD සහෝදරය ට අපි යුතුකම ඉටු කලා
Sajith dinalaenne ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sajith vikalpaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sudage gani jepponta nisa suda kadegiye jepponta ❤❤❤❤❤❤❤❤❤❤❤
Moo thaniyen sjb yata kadeyana harakek
හැබයි සේපාල් දෙපිටකාට්ටූවෙක් නම් නොවෙයි
සහතික ඇත්ත
❤
Yes..❤
සේපාලව නොවයි බඳින්න ඕන පේෂලයවයි ඉරාජයවයි.
ඡන්ද 100ක්වත් හරවන්න පුලුවන් වුනානම් ලොකුදෙයක් මේ පේශල කියන චීත්තයාට...
ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඔය පරයො දෙන්නට හූ කියල පන්නන්න.
👍👍👍
පේෂලගෙ බොරුවට සුදා මල්ලි අහූඋනාවත්ද මන්ද😂
Ookun..dennata..kakkaa..praahayak..denna..barida..idam..akkarayak..dennawa..lankaawen..😅😅😅
@@KanchanaMunasinghe-k1mnaaaa..owayn..suda..thambanda..baaa
Uba wage wahallu newei japan wala inne
සේපාල් කියන්නේ චරිතයක් .උබල වගේ චීත්ත නෙවෙයි 😂
පොර රටට ආදරේ එකෙක් නෙවේ.😂
Excellent මෙයා ට්‍රයි කලේම පුතානෝව පුම්බන්න
ඔවු ඔවු.දලවාවටත් ලබ්බ කියපුලොකු පොරක්නේ.
Loka kapatiyek sepal kiyane
සේපාල් සහ ලාල් මුල සිටම මාලිමාව වෙනුවෙන් වැඩ කලා. අපිට අමතක නෑ... සුදා කියන්නෙ රැල්ලත් එක්ක පාවෙන බලු බෙට්ටක්... 💩
සමාජේටම පිලිකුල් උන් දෙන්නෙක් තමයි ඉරාජ් , පේෂල කියන්නේ නොදකින් 😂
අනිවාර්යයෙන්
Unwa promote korana me kasadaya (Sudaa ) th e jaathiye baduwak
ඉරාජ් ,පේෂල පමණක් නොව සුදා ත් සමාජය ට පිළිකාවක්.
😂
මාලිමාවට අභූත චෝදනා කරපු ඔක්කොම කලින් ප්ලෑන් කරලා රට පැනලා. උන් එකෙක්වත් හොඳ එවුන් නෙවෙයි.
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
සේපල් සහෝදරයා හොදින් මිනිස්සු දැනුවත් කල කෙනෙක් සුදත්ත සහෝදරයා වගේම ඔබලාට බොහොම ඉස්තුති ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා!!!
ජපානෙන් ගූ ගහපියව් මුන්ට
yes.
Yes😂
සිරා 😂
@@dhanushkarathnayaka4423 ඇයි දන්නේනෑ ජපානේ ඉදන් ආවේ පවු පරාදයී මාලිමාවේ අය 😝😝😝😝😝😭😭😭😭😭
අනිවාර්‍යයෙන් ම
සුදාට කොන්දක් නැති වුනාට සේපාල්ට තියනවා
අනිවාර්යයෙන්ම ❤❤
සේපාල් සුදා වගේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න පොරක් නෙවෙයි
එකනම් ඇත්ත.
Well said
@@ashokaindrajith8839 100% ekagai broo
නිවැරදියි
හරියටම හරි, සෙපාල් කියන්නේ කොන්ද කෙලින් තියන, පොරක්
සේපාල් කියන්නේ රටට සමාජයට ,සමාජදේසපාලනික යහපත් මත්වාදයක් ඉදිරිපත් කල යමක් දෙස නිවැරදිව දකින්න සමාජයක් නිවැරදි කල දුරදක්නා නුවනක් ඇති සමාජ ක්‍රියාකාරියෙක්..ඔහු npp යට කල මෙහෙය අති විශාලයි...ඔහු npp සාමාජිකයෙක් වත් නොවී කිසිම ලාබප්‍රයෝජනයක් නොමැතිව කල මෙහෙවර අතිවිශිෂ්ධයි....පේසල ලා බයවෙලා .ඒවගේ දැනුමින් පිරුනු මිනිහෙක් එක්ක හැරෙන්නවත් බැරි නිසා..උන්ගේ අඩුපාඩු පේන්නේ ඒවගේ දක්ෂයෝ ඉන්න්කොට...පේසලය සේපාල්ට මොනතරම් නම් බයවෙලද? සුදා ඔයාලවගේ මාධ්‍ය හුරතලේට හසුරවන කෙනෙක් නෙමේ සේපාල් කියන්නේ..ඔයාගේත් අඩුපාඩු ගොඩාක් තියෙනව..ඔයා දැං කලෙත් බලලුන් ලවා කොසඇට බෑවීමක්..පේසලයා හරකා කියල නැවත ඔප්පුකලා...සේපාල් නෙමෙ බැදලදාන්න ඕන බල්ලා සමාජෙකන කුනුහරුප සල්ලිවලට විකුනන ඉරාජ්ලවගේ උන්වයි...ඉරාජ් ,ඔඒසලවගේ බල්ලෝ කූඩු කරල නොතිබ්බොත් සමාජෙ විනාසයි..සුදා ඔයා ,ඔයා ඉන්න ඕන කොතැනද කියල හිතන්න.
පෙශලත් බැදල තියන්න ඔන එකෙක් තමයි 🤮🤮🐃
Yes. That's true.
රාජපක්ෂ පරමිපාරවෙි ගු කාපු ඉරාජ් පේෂල😂ලැජ්ජයි පොහොටිටු ගණිකාවෝ දෙන්නා😂
ඕකුන් පිරිමි බාග වගේනේ පෙනුමත්
@@YfGf-mf1vmරාජපක්ෂ පරමිපරාව බෙටිටක්නමි උං දෙන්නා නිල මැස්සේ දෙන්නෙක්😂.දැක්කද අර ඉරාජයා උගේ චැනල් එකේ මහිදයවයි,චිචියවයි ඉන්ටවි කර කර මාලිමාවට මිනිමරැවොලු😂ගොං බඩුව ඉරාජ් පොන්නයා😂
@@YfGf-mf1vmරජපක්ෂ පවිල බෙටිටක්නමි මුං දෙන්නා නිල මැස්සෝ😂පේෂලයනමි දැං සජිත් බෙටිටෙි රස බලන්න ගිහිං😂
ඉතින් සුදා රාජපක්ෂල ගෙ ගෙදර පදිංචි වෙලා හිටිය එකා
@@ARJ72090 මම දන්න විදියෙන් දෙන්නම පිරිමි ගණිකාවෝ.. ඒත් දෙන්නම පොහොටුව නෙවෙයි...
මාලිමාවට ජයවේවා
Minimaruwo pardilaenne😮😮😮😮😮😮😮😮😮😮
නපුන්සක ඉරාජ්😂😂
සේපාල් කියන්නෙ නූතන දාර්ශනිකයෙක්...!
Exactly
ඔය ගොබිලො දෙන්නට වඩා....සේපාල් සහෝදරයා විශිෂ්ඨයි...ඕකුන්ව තමයි බැඳලා තියන්න ඕනේ...අනික සුදා වගේ දෙපැත්තට කකුල් තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි සේපාල...කෙලින් කතාව...ජාතික ජන බලවේගය වුණත්...විවේචනය කරන්න ඕන දේ විවේචනය කරනවා...
අපේ අනුර සහෝදරයාට ජන්දේ දාලා ආවේ ❤❤❤
අපිත් යුතුකම ඉටු කලා❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත්@@muhammedhzuhurudheen2848
දැං ටිකකට කලිං දාලා අවේ ජන්ද 4 අපේ පවිලෙන් මාලිමාවට❤
Wade karala tiyenne ganata.
සේපාල් මහත්තයා රට ගොඩ දාගන්න ලොකු මෙහෙවරක් කරපු කෙනෙක්
සෙපාලට කලින් දෙපත්ත කන සුදාව බදින්න වෙනවා කලින්ම
හරියටම හරි
ඡන්දෙ දවසට කලින් පිටිය හොදට පැහැදිලි වුනා. හොරු අපතයො සියල්ල එක පැත්තකට ගාල් වුනා ..කාලයක් තිස්සේ රට වෙනුවෙන් පෙනී සිටි හොරකම් දූෂණවලට විරුද්ධ මාලිමාව සුපිරිසිදුව එක් පසෙක ඉතුරු වුනා. හොරකමට දූෂණයට විරුද්ධ කෙනෙක්නම් චන්දෙ දෙන්න ඕනේ කාටද කියල තේරෙනවනේ..අර ගූ ගොඩටම චන්දෙ දෙන්නේ හොරුන්ව පත් කරගෙන හරි කමක් නැහැ උන්ගෙ මාර්ගයෙන් හොද සරුවට ජීවත්වෙන්න ආස කරන උන් තමයි..අනික සේපාල් මහත්මයා ඇත්ත කිව්වෙ..සජිත්ට පක්කලිකම් කරන එකා මොකටද ටිල්වින් පේන්න සෙල්ෆි ගන්නේ..ඒ වාසි පැත්ත බලල පස්සෙ පනින්න..
Really respect sepal ayya. You are a hero
සෙපල් ට කලින් ඔයාව බදින්න ඔනේ ....
E kathawata ekenma ekagayi
Sepal natham thamath api athara maga
අනිවාර්යයෙන්ම
අර හමුදුරු කෙනෙක් ඉන්නවා එයයි ගවුම ඉරාජ් තව ඉන්නවා හැමොම සාමාජයෙ වෛරය වපුර වපුර යනවා ඉට පස්සෙ කියනවා තොපි කෙලින් හිටපන්ලු කාටද කියන්නේ මෙිවා 🤦🏻♀
සේපාල් මහතා අවන්කව මාලිමාවට වෙනුවෙන් කතා කලා එහෙට මෙහෙට වැනි හිටියේ නැ .vedio sub කරන්න කිය කියා සල්ලි පස්සෙ දිවුවේ නැ ..ඒ මනුස්සයා සමාජයට හොද පනිවිඩ දුන්නා ..මුන් කාලකන්නි තමා බැදලා දාන්න ඕනෑ විනාඩි දෙකෙන් දෙකට හොයනවා කුනු ..තුක් නොදකින්
මේ රට හරි විදියට ඉදිරියටත් වෙනස් කරන්න සේපාල්ට ධෛර්යය ලැබේවා !
තාමත් කාලය තියෙනවා අනුර වෙනුවෙන් යුතු කම් ඉටුකරන්න❤❤❤❤
මම කියන්නේ ඕනි කෙනෙකුට ජන්දේ දෙන්න අයිතියක් තියෙනවා ඒත් කාගෙන්වත් චරිතේ ගාතනය කරන්න හොඳ නෑ.කවුරු මොනවා කිව්වත් මම අනුරට
සේපාල් නෙවේ උඹලා බැදලා දාන්න ඕන කෑදර හැත්ත …..😡🤬
හෙට පාන්දර තමයි මෙ රටට තිබ්බ සාපය ඉවර වෙලා නව හිරු පායන්නෙ
අනුරට දීලා දැන් ආවේ අපි ❤️❤️❤️❤️💪💪💪
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියත ජනාධිපති ගවුරවනියිය සජිත් ප්‍රමදාස මැතිදුන් ❤❤❤ ☎️☎️☎️☎️📞📞📞📞🪷🪷🪷🪷☎️☎️☎️☎️
❤❤❤❤❤❤❤
පේශල කියන්නේ කොන්දක් නැති සක්කිලි පරයෙක්...
පිරිමි බාග 😀😀
හා බුරුවෙකට උදේ පාන්දර ගිහිල්ලා ගැහුව නේද කතිරයක් 😅😅😅😅😅
Uge genitah wena ekek hukata petiyek hadala dila tiyenne itin koheda kondak 😂
ජපානයේ හූවක් දෙනවාා අපි .මෙවගේ පර විරාජ් ලාට 👍👍👍👍👍😆
ඉරාජ් පේෂල කියන්නෙ සක්කිලි , සේපාල ඊට වඩා හොදා .
මුන් ඔච්චර කඩේ ගිය සජිත්ට ජන්දේ නොදි ගියා කියන්න බයට තමයි
අනුරට චන්දෙ දාපු අය කෝ❤❤
🙋
❤️
Api damma
ඉන්නෝවෝoo🙋
👍❤️
සේපාල කියන්නේ හොඳ මනුස්සයෙක්
මුන් දෙන්නා නීතියෙන් දඬුවම් විඳින්න රාජ්‍ය ද්‍රෝහී, දේශද්‍රෝහී කටයුතු කරලා නැතුව ඇති ඒත් ඉට වඩා ස්වභාවය ධර්මයෙන් තොපි දෙන්නට දඬුවම් ලැබීය යුතු හා සමාන කටයුතු තොපි කලා, තොපි දෙන්නට හෙණ ගහන්න ඕනි.
හොරෙන් තෙල් ගැහුවා නෙද 😂
මුං කොච්චර කඩෙ ගියද කියනවනම් අවසානෙට සජියට ජංදෙ දන්නත් නැ ඉතිං කොමද මුංව විස්වාස කරන්නෙ 😂
අපේ ගමේ හතර පහක් විතරයි රනිල්ටයි සජිත්ටයි අනිත් ඔක්කොම මාලිමාවට 💀🇱🇰
Jayawewa
හෝදගෙන යයි වගේ
@@fathiii1371 ❤️
😂@@SangeethFernando-ps6kq😂 මොනාද හෝදගෙන යන්නෙ...
👍👍🙏🙏🙏
අපිත් ඉන්නේ ජපානේ. ඔය වගේ අපතයන්ගේ ෂෝ බලන්න අපි නම් යන්නෑ. බොරැ බයිලා තමයි.
❤❤❤❤
නියමයි
thank ❤❤❤
දෙමු මුං ට හූ පාරක්.....
Good bro.yanna epa punge pada show balanna 🫤💤🫤😏😏
❤තුඹස තැනූ වේයන්ටයි තුඹස අයිතිය❤ඝෝර සතුන් ඉන් පිටවී යා යුතු කාලය ❤උඹල රාජ්‍ය ද්‍රෝහී නෝනට උඹල දේශද්‍රෝහියෝ. මිනිස්සුන්ට ද්‍රෝහී වෙන හැම මිනියම දේශද්‍රෝහියෝ❤පුළුවන් තරම් අසත්‍යය කියලා කියලා මිනිස්සුන්ගේ හිත් වෙනස් කරලා මිනිස්සුන්ගේ හිත දූෂණය කරලා චන්දෙවත් දාන්නේ නැතුව පැනලා ගියා❤උඹලට එකම දේ තමයි සල්ලි සල්ලි නිසා තමයි උඹලා ඡන්දෙ නොදී දාලා ගියා නම් ඒකෙ හේතුවක් සල්ලි තමයි උඹලට ලොකු වුනේ චන්දෙට වඩා සල්ලි❤සිංහලය වශයෙන් අපි ලැජ්ජ වෙනවා උඹල වගේ මිනිස්සු ගැන ලැජ්ජ වෙනවා❤අපි දන්නවා අපිට විශ්වාස සීයට සීයක් යුක්තිය ජයගන්නවා❤අනුර දිනනවා එකෙන්ම❤උඹලට උඹලගේ එකා ගැන විශ්වාස උනාට අපිට අපේ එකා ගැන විශ්වාසයි❤තොපි බැලුවේ පුද්ගලයෙක්ව රජ කරවන්න❤දැනගනින් අපි බැලුවේ සමස්තයක් රජ කරවන්න
Aniwaryenma mun tamai niyama desatdrohiyo
Excellent
Well said bro. ❤
දේශද්‍රොහියො මුන්🤮🤮🤮 🧭❤️💪💪💪
ජපානයේ මුංට හු වරැසාවක් කියනවා කොල්ලො කෙල්ලො මැවි මැවි පෙනවා 😂😂
මෙතනට සේපාල්ව අවශ්‍යම නැහැ . ඔහුව බැඳලා තියන්න ඔහු ඡන්ද ඉල්ලන්නේ නෑනේ මේගොල්ලොන්ගෙ පුද්ගලික තරහවල් යූටියුබ් හරහා එළියට දානවා ඒක හරිම කැත වැඩක්.
සේපාල් ඔබලාට හොඳ බුද්ධිම මට්ටමක් තියෙන වඩා වැදගත්
විදිහට යූටියුබ් එක කරන කෙනෙක් බවයි අපට නම් පේන්නේ .
සේපාල අමරසිංහ කියන්නෙ ගරු කලයුතු මිනිසෙක්....
සුදත්ත අපි ඔයාගැන අවබෝධයෙන් ඉන්නෙ, සේපාල් ඉටුකල කාර්ය ඔයා සිදුකලේ නැහැ. ගැලරියේ කාථා අපිටවත් රටටවත් වැඩක්ම නැහැ.
සේපාල් වගේ නොවෙයි, මෙයා අනුර දිනනව කියලා දැනගත්තම NPP ඵකට හේත්තු උනා. 😂😂
ඒක ඇත්ත.ඒ මිනිස්සු රටේ තියන දැන් තත්වෙත් එක්ක හරි පැත්තට කෙලින් කතා කරනව
Api sepala ekka ineee
මෙයා ට්‍රයි කලේම පුතානෝව පුම්බන්න
සුදා අයියා කාටද කඩේ ගියේ කියන එක අවබොදය තියන අය දන්නවා.
අනේ පල යන්න ඌ මෙතනත් හදන්නේ කොටවන්න.සුදාගෙන් ළකුණු දාගන්න සේපාල්ට බනිනවා.එතකොට ඉරාජ් බැඳලා දාන්න ඕනේ නැද්ද?ඌ වගේ අපහාස කලේ නැද්ද??
අනිවාර්යෙන්ම
මුන් හිතන් හිටියෙ බූරු පුතාගෙ දිනුම ශුවර් කියල අන්තිම වෙනකොට තමයි ලක් අම්මටයි (දමිතා) ලක් පුතාටයි (පේෂලයා) පුක් ලතාටයි (ඉරාජ්) තේරුනේ 😂 දැන් රෙවිලා ඉන්නෙ
සේපාලට බනිනකොට සුදා අහගෙන ඉන්නවා - පහුගිය දවස්වල ඉරාජයා එක්ක එකතුවෙලා උඹටත් Live show එකේ හිනා වුණෘ මතක නැද්ද? - සේපාල මුන් වගේ වාසියට කඩේ ගියේ නෑ
මේ පාර ඡන්ද ප්‍රතිඵල එද්දී තබ්ලා වාදනය නොවන බව කරුණාවෙන් සළකන්න 😂😂😂
👍👍
😂😂😂
😂😂😂😂😂
😂😂😂😂😂
😂😂😂😂
පේෂල වගේ බල්ලෙක් නෙවෙයි සේපාල .
පේසල ඉරාජ් කුහක හරක් දෙන්නෙක් .සේපාල් එක්ක මුන් මොක්කුද
සුදාත් කුහකයෙක් තමයි.
@@GayaniGayaniniyes of çaurse
Sepal did his best for NPP. He desrve respect from Sri Lankan.
සේපාල එක්ක බැලුවම මූ මොන හුජ්ජ කොල්ලෙක්ද
😂බල්ලො කවුද කියලා මිනිස්සු දැං හොඳට දන්නවා
පුදුම මිනිස්සු ජපානේ ඉන්නේ. ඡන්ද දවසෙම දාලා . මෙයාලට සජිත්ට ඡන්දය නොදාන්න තමා එයාල වැඩේ කරලා තියෙන්නේ . Respect 🇯🇵
😂 💯