@@zoysamax1259 ane air mage mahaththaya dubai yanna laksha 7k api poliyata gaththa eth hora thenakata ahuwela api godak asarana una den poli wela laksha12k naya mata e karanawa liyanna threnne english walin udau karanawada pin sidda wei
Ane mata operation eka karla thiyan molea geadiyak maga husband man power job eka karana ne rent house eka ka innna duwa la 3k innwa eya tha igana gnn wa pulu wana na apita tha undawa karana thank you❤
Hi sir I saw this full video but I want to know how do you withdraw that money because this video almost 2 month finish so now you can withdraw those old money so can you show some proof about that page please ❤❤❤❤❤❤❤
ඔබ තුමාට ගොඩක් ස්තූතියි.මේ ගැන ගොඩක් පැහැදිලිව අපිට කියලා දුන්නාට.විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි.❤❤❤❤❤❤
Good luck 👍
සගේ phone නම්බර් එක දෙනවද පොඩ්ඩක් @@zoysamax1259
ෆෝන් එකට මැසෙජ් එන්නෑ
Mage gedara hada Ganna oni Mata mudal tikak denna oyalata pin sidda wenawa
විස්තර පැසැදිලිව කියාදුන් ඔබ තුමාට ගොඩක් පිං බුදුසරණ යි ඔබතුමාගේ සියලු කටයුතු සර්තක වේවා !!
මෙවැනි දෙයක් දැන ගැනීමට ලැබීම ගැන විශ්ව ශක්තියට ස්තුති වේවා!!!!!!!
Good luck 👍
මේ පැහැදිලි කිරීම කරපු ඔබතුමාටත් විශ්මාතාවටත් මාගේ ගෞරවනීය ස්තුතිය🎉
Good luck 👍
මේ වීඩියෝ එක දකින්න සැලැසවූ විශ්ව මාතාවට හා ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤❤️❤️❤️❤️
Good luck 👍
Phone no.එකverify කළේ කොහොමද කියන්නකෝ
Sirge num aka ganne khmd@@zoysamax1259
Mata uwamana ela laksayai.mage nanak gewanna thiyanawa.mta therennena meets wada obata thanks
Meka mage pinata labuna deyak.
ඔබතුමා පරහිතකාමී උතුම් මිනිසෙක්. ඕනෑම කෙනෙකුට තේරෙනවා කියා දෙන විදිහ.සැබෑම ගුරුවරයෙක් වෙන්න දැනුම බුද්ධිය දෙකම තියෙන්න ඕනා ඒ දෙකම ඔබතුමාට තියෙනවා ❤තෙරුවන් සරණයි
Good luck 👍
Aiya Mata aiyaga nambara yawanwada
@@harshakumara2277 මම මල්ලි ඉතාලියට ඇවිත් තව සති දෙකයි. තාම 4නම්බර් එකක් මට කියලා නෑ.
@@harshakumara2277 මම France වලට ඇවිත් සති දෙකයි. මටම කියලා තාම නම්බර් එකක් නෑ.
Phone number verification wen nh number eka dunnama wrong kiyl watenawa plz help@@zoysamax1259
මේ වීඩියෝ එක දකින්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබ තුමා මේ දැනුවත් කිරීම පිළිබඳ ගොඩාක් පින්.බුදු සරණයි.
😂😂
මෙය දැකිමට සැලැස්වු විශ්ව මාතාවට ස්තුති වේවා , මෙම විඩියොව ඉදිරිපත් කල ඔබටත් ස්තුති වෙවා
Good luck 👍
ඔබේ මේ දැණුවත් කිරීම බොහෝ අයට පිහිටක් වනු ඇත
තෙරුවන් සරණයි❤
මට සෙන්ට් code touch කලාට යන්නේ නැහැනේ pls help
Godaakkk sthuthi sir...me gena denuwath kalata 🙏
Good luck 👍
මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි .ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි ❤❤❤❤
Oyata hamba unada
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 මේ ගැන ගොඩක් පැහැදිලිව අපිට කියලා දුන්නාට. විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි 🙏 ❤
Good luck 👍
මට වෙන මුකුත් ඔනේ නැහැ බඩ කින්නේ හිටියත් කමක් නැහැ අනුන්ගේ නය බෙරලා ඔබතුමා ට විස්වමාතවගේ පිහිටයි විස්ව මාතවගෙ පිහිටෙන් මගේ ප්‍රශ්න විසද ගන්න ලැබෙවා
Good luck 👍
ගොඩාක් හොදට තේරෙන්න කියාදෙනවා ස්තුතියි සර් විස්වමාතාවට ස්තුති වේවා❤❤❤
Good luck 👍
මේ වීඩියෝ එක දකින්න අවස්ථාව දුන් විශ්ව මාතාවට ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට mata me video eka dakinna selessuwata
😂😂😂
බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට. දියුණුවෙන් දියුනු වේවා!
Good luck 👍
Number eka denna puluwanda sir@@zoysamax1259
Sri Lankan phone numbers are no longer verified, what can I do?
Eka hari yanawa ok 👍
ඔබ තුමාට ගොඩක් .පින් විශ්වමාතාවටත් ගොඩක් .ස්තුතියි .ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
Labunada oyata salli
Sir මට sir ගේ namber එක දෙන්න පුලුවන්ද
Fake fake
ඔබ තුමාට දලදා සම්දුගේ පිහිට මෙය තේරුම් කල දුන්නට. ආදරනීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
Good luck 👍
මේක ඇත්තක්ද @@zoysamax1259
90650
මට මෙම video දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ❤. පැහැදිලිව කියලා දුන්න සර් ට ගොඩක් ස්තූතියි ❤
Good luck 👍
ඔබ තුමාට ගොඩක් පින් මෙහෙවර වෙනුවෙන්.
Good luck
මෙම video එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි
Good luck 👍
Mokada karanna thiyenne
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියිවන්ත වෙමි මේ වීඩියො එක බලන්නට සැලැස්සුවට.✨😍 හැමෝගෙම ප්‍රශ්න විසදගන්න ලැබේවා❤
Good luck 👍
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි මේ ගැන දැනුවත් කරන්න ඔයා ස්තූතියි
Good luck 👍
මෙම විඩියෝ එක.දකින්න ඉඩ හදා දුන් විස්ව මාතවට 💘💘💘💘🙏🙏🙏 ඉස්තුති නමස්කාර වේවා ....
Udau karanna puluwan add eka daganna
😂
Oya kiyana vidiyata haduva Eth error venone
මට පෝන් නො.එකක් දාන්න
Sir pls mga ga hada ganna salli tikak danna pin oba tumata🙏🏻❤
ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා බුදු සරණායි ලොකු පිංකමට
Ane matat one
Ge hada ganna
Mata gahada gan ona viswata maga valportuwa etuuna
අ@@kavsalakumari8689
අනේ,බදු,සර්,මගේ,වයස,අවුරැදු,පනස්,දෙිකයි,මම,පිරිසිදු,කිරිම තමයි,කරේ,දැන්,වයස,නිසා,අයින්,කරා,ඒනිසා,මට,ප්වත්,වෙන්න,කැකැලු,පැටවු,ටික්ක්ගන්න,කුඩුව,සදාගන්න,මට,පුලුවන්නමි,අදරයක්,කරන්න,ඩයලට,සියලු දේවි,පිහිටයි,මම,මෙි,විදිහට,ලිවෙි,මගෙි,ලැබිමක්,තියනවා,නමි,ලැබෙවි,මට,සක්කන,බබය,දේවි පිටවි මෙි,දේ,කියලා,දුනු,පුතාට බුද සරනයි,මෙිය,දකින,අය,මට,ැදරයකි කරන්න❤piupyruupi
ඇත්තටම ඔබේ පැහැදිලි කිරීම ඉතා හොදයි කුඩා ලමෙකුට උනත් තේරෙනව ගොඩක් ස්තූතියි සමහරු දැනගෙන සගවාගෙන ඉන්න හොද දේවල් නිර්ලෝබිව සමාජය දැනුවත් කරාට නැවත වතාවක් මං ස්තූති කරනව ආර්තික දුශ්කරතාවෙන් පෙලෙන අහිංසක ජනතාව ජීවත් කරවීමට ගන්නා උත්සහයට ඔබට ගොඩක් පිං තෙරුවන් සරනයි ඔබේ සියලු වැඩ කටයුතු සාර්තක වේවා !!!!
ගොඩක් හොඳ කමෙන්ට් එකක් ඔබතුමාගේ මොකද මම මේ සේවය කරන්නේ සත පහක්වත් කාගෙන්වත් ගන්නෙ නැතුව ඔබතුමා ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඔබතුමාට ගොඩක් ස්තූතියි. මොකද ගොඩක් දෙනෙක් සල්ලි අරගෙන සද්ද නැතුව ඉන්නවා කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ චැනල් එකට ඒක නිසා තමයි සමහර අය මම දුෂ්ටයි කියලා කියන්නේ. ඉතින් ඔබතුමාට බුදු සරණයි
කවුද සල්ලි ගත්තේ මේකෙන්
@@zoysamax1259 t p noba
ගත්ත කවුරුත් නැ නේද මේක තවත් උගුලක් වගේ
සර් ඔයා මිනිස්සුන්ට මෙ කරන උදවු වලට ඔයාට ගොඩක් පින්..සර් මගෙ ගෙදර කුස්සිය හදාගන්න මට උදවු කරන්න,සර්ට සියලුම විස්තර පෙන්නන්නම්..ඔයාට දෙවි පිහිටයි❤
Hari ok 👍
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🎉
Goods bless your.
Thanks
Good luck
Num eka denna banee vefrification karanna@@zoysamax1259
ඔබේ මේ දැනුවත් කිරීම් ගොඩක් අයට පිහිටක් වනු ඇත ඔබ තුමාට තෙරුවන් සරනයි
oylata awada
ඔබ තුමාට පුලුවන්ද උදව් කරන්න
මගේ දුවගේ education වලට මුදල් ඉල්ලලා මට මේ website ekata add danna puluwanda?
Man accident ekak vela inner kakul hda gonna puluvnd
Ane sir mge wahaneta salli gewa gnna salli nathuwa mn asarana wela inne sir.mt uduw krnna sir.devi pihitayi sirta😢🙏🙏
Oyata help karanawa ok 👍
Sir mt nb ekk.denna puluwnd😢@@zoysamax1259
Mechchara sirta comment ewanawa tawama piliturak ne múdal tikak labuneth ne sir
මගේ නිවසේ ඉතුරු වැඩ ටික කර ගන්න ලැබේවා විස්ව මාතාවට ගොඩක් ස්තූතියි.
Good luck
Mt hadala dannko @@zoysamax1259
මගෙ .ගෙදර .වහල .හදා .ගන්න .ප්ලිස්.උදඋ.කරන්න .ඔබට .ගොඩක් .පින්
@@zoysamax1259
Mkdawennr
@@zoysamax1259මම මේක බලලා හරියටම පෝස්ට් එකක් දැම්මා gmail එකත් වෙරිෆයි උනා දැන් ඒකට යන්න බෑ error එකක් එනවා ඇයි ඒ
මාහට මෙම වීඩියෝ එක බලන්න මග පෙන්වූ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි
ඒ වගේම ඔබතුමාට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻
Good luck 👍
අපේ ගේ ලැලි ගෙයක් අපිට ගේ හදගන්න උදවුවක් දෙන්න පුලුවන්ද
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
Good luck 👍
Phone nombar එක එවන්න පුලුවන්ද
Phone no aka dannako Mata add Wen ba
මට මේ video එක බලන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වේවා🙏🙏🙏
Mata oyage nampara akk danko
😢
Mata nampara akk danwada godak pin
Good luck 👍
ඔබතුමාට මෙන්ම පෞලේ අයටත් ආයුෂ වැඩි වෙත්වා !
Good luck
Kumara
Len eka ewanna
Phone number එක ,ගැහුවට කෝඩ් එකක් එන්නෑ ,try කියලා වැටෙනවා
මට ගෙයක් හදගන්න උද්ව් කරන්න මට ඉන්නේ ආබාදිත දරුවෙක් එයාට ඉන්න තැනක් නෑ පිං ගොඩාක්
බොහොම ස්තුතියි.හොඳ විස්තරයක්,උත්සාහ කරලා බලන්නමි.කවිරුවත් නොකීව දෙයක්,මහත්මයාට තෙරුවන් සරණයි.
Wish your good luck
@@zoysamax1259 ane air mage mahaththaya dubai yanna laksha 7k api poliyata gaththa eth hora thenakata ahuwela api godak asarana una den poli wela laksha12k naya mata e karanawa liyanna threnne english walin udau karanawada pin sidda wei
Oyata hari ගියද sir😢
Oya gaththada sir
Account number ekata salli tikak arandennako sir
මගෙ පුතා හරිම දක්ෂ දරුවෙක්, අනේ එ දරුවට කම්පුටෙර් එකක් දෙන්න, ඔයාලට ගොඩක් පිං 🙏, ඔබතුමාට ජයවේවා
විශේෂ වීඩියෝ පලකරන ඔබට පින් ...
Good luck 👍
ඔබ වැනි දරුවකු මෙලොවට බිහිකර දෙමව්පියන් සෑහෙන පින්වන්තයින් තෙරුවන් සරණයි
Postal cord eka danne kohomada kiyapu eka waradiyi kiyanawa
mata mudal awasya mage gedara ethiri weda tika keraganna stuthi.
@@yethmijayawikcramamage niwasa bank ekata sinna wenawa berala denna puluwanda
😂😂
Finans @@yethmijayawikcrama
Thank you so much mother universe ❤Thank you so much sir❤
Good luck 👍
මට තියෙන්නෙ පොඩි ගෙයක් මගේ ගෙදර හිටපු හැටිය පැත්තක් කඩාගෙන වැටුණා. මම සර්ට තුන් හතර වතාවම කතා කරා. සර් මට උදව් කරා මට ඩොලර් 800 ක් ලැබුණා. මං ඒ ගෙදර හදාගත්තා සර්ට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වීඩියෝ අපි වෙනුවෙන් අරගෙන එනවට❤❤❤❤❤❤❤❤
Good luck 👍
My number is not getting verified please help me 😢🙏🏽
Help me
Ane sr matath puluwannam udawwak karannako srta godak pin mata mage babawa pasall aran yanna vidiyak naha mata bik aekak ganna udawwak karanna pin sidda wei aluth aekak oni na sr paran aekak thibunoth athi srt godak pin@@zoysamax1259
@@zoysamax1259මගෙත් නම්බර් එක දුන්නට හරියන්නෑනේ එතකොට මොකක්ද කරන්නේ
විශ්ව මාතාවට අනෙක වරයක් ස්තුති වෙවා 🙏
Good luck 👍
මෙම වීඩියොව දකින්නට සැලසූ විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා❤️🙏 . ඔබතුමාට ස්තුතියි අනේකවාරයක් 🙏🙏🙏
Good luck 👍
Gofundme
@@zoysamax1259සර් අනේ එකවුන් එක හදා ගන්න උදවු කරන්න . මගෙ පුතාගේ සැත් කම සදහා මුදල් හොයාගන්න උදවු කරන්න මට
Anee sir mata oyge number eka denna puluwanda 🥺🥺🥺@@zoysamax1259
බොහොම ස්තුතිය මේ තොරතුරු ලබා දෙනවට ඔබට!!
Good luck 👍
ආදරණිය විශ්ව මාතාවට බොහොම පිං.සර්ට අනන්ත වාරයක් පිං සර්.සර්ගේ නමිබර් එක දැන ගන්න අවශ්‍යයි සර්
Good luck my mobile no 071 1133217
මට මේ වැඩ සටහන බලන්න සැලැස්වු විශ්ව මාතාවට ගොඩක් 🙏 🙏🙏🙏
කවුද බන් විශ්ව මාතා කියන්නෙ 😜😜
Matha meke lin eka dannko
Good luck 👍
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතී❤🙏
Good luck 👍
Meken salli awada oyata..
@@zoysamax1259 oyage phone number eka ewannak
@@zoysamax1259 ඔබ තුමාට අනේක වාරයක් පින් සිද්ද වෙනවා . Mata sir ge phone number ekak ganna puluwan da?
Ane mata operation eka karla thiyan molea geadiyak maga husband man power job eka karana ne rent house eka ka innna duwa la 3k innwa eya tha igana gnn wa pulu wana na apita tha undawa karana thank you❤
මාගේ මුදල් අවශ්‍යතාවයට පිළිසරණක් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
සල්ලි ලැබුනද??
විස්ව මාතාව කියන්නේ දමිතට ද
😂😂😂Damith mathamainoya wishwa mathawa.. dei dei balannhitapalla … Hamoma ahanawa salli hambunada kiyala hambuna eke naha…😂
😂😂@@sampathwijayasinghe5977
මට ලැබුනත් නැතත් මේකරන සත්කාර යට ඔබ තමා උපදින හැම හවයකමදුකක්බූදුසරනයි
මගේ අම්මට දැන් අවුරුදු අසූවක් වෙනවා එයාගෙ කකුල කැඩිලා දැන් මාස හතරක් ඇදෙන් නැගිටින්නවත් බෑ එයා නිසා අපිත් ගොඩක් දුක් විදිනවා සර් මෙයාව ටිකක් නැගිට්ට ගන්න හරි උදව් කරන්න සර් බෙහෙත් වලටත් සෑහෙන වියදමක් යනවා සර් මටත් කර ගන්න තත්වයක් නෑ සර්ට ගොඩක් පින්
සර් මම ඔබතුමා ගේ විඩියෝ එක බැලුවා මගේ රත්තරං බඩු බෙිරා ගැනිමට සහ ගේ කාමර දෙකක් හදාගන්න. උදවිවක් දෙන්න මහත්තයා .කුලී වැඩ කරන්නේ සර්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා
Priyanthi Deepthika
ඔබතුමාගෙ 4n නො එක දෙනවද
වීඩියෝ එක හදුන්නලා දුන්න සර්ටත් විශ්වයටත් ස්තූති දෙවිපිහිටයි
Good luck 👍
මෙම පනිවිඩය දැනගන්න ලැබුනාට විශ්ව මාතාවට ස්තුතියි
Good luck
apita otp cord eka enne na
Terms and conditions tik krnna enne na
@@zoysamax1259 කෝඩ් එක එන්නෙ නෑනේ 😪
ඔබතුමාට ගොඩාක් පින් මේ වගේ දෙයක් අපිට කියලා අපිව දැනුවත් කලාට.. ඇත්තටම අද කාලේ මෙහෙම දේවල් කියලා දෙන අය ගොඩාක් අඩුයි.. ගොඩාක් ස්තූතියි .. ඔබතුමාට තෙරුවන් සරණයි..🙏🙏
🙏 උදවු කරන සර් 😢
Mata udau karanna Mama godak naya walin hira wela enne
මෙික අලුත් ක්‍රමයක් වගේ ඩොලර් 20 ගානේ ,,,,,,, නරකම නැ අට පටිටමට දාන්න මුදල් ලැබුන එකෙක් මම බැලුවෙ
විශ්ව මාතවට ස්තූතියි...
මෙ ව්ෂ්වයෙ කරැනාවෙන් ව්ෂ්ව ධනය ලබා ගැනිමට අසරණ අපට කියා දුන් ඔබ තුමාට පින් ස්තුතියි ❤
Good luck 👍
ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද@@zoysamax1259
කියා දෙන්කෝ
@@zoysamax1259sirge number eka denna puluwanda
@@zoysamax1259Namber eka denna puluwanda
Mage idama sinna wenna yanawa laksa 8k uwamani udaw Karanna puluwanda sthuthei
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා
මට පොලියට ගත්ත ණය තියෙනවා එවා ගෙවා ගන්න උදවු කරන්න ඔබ තුමාට ගොඩක් පිං
Hari ok 👍
මම මොකද කරන්නේ
සර්ගේ නම්බර් එක දෙන්න
Man haduwa mawa block kara
Verify code ekk enne na ne
@@zoysamax1259numekak dannako watsapp mn haduwa cood ekan hirauna mawa
සර් ඔබට ගොඩක් පින්,මම මේ වෙලාවේ ගොඩක් අසරන වෙලා ඉන්නෙ
Me sarge no eka dennako mata pls
Kohomada mekata ekatuwenne
මෙම වැඩසටහන දැකීමට මග පෙන් වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
Good luck 👍
0:38
mama Phone number eka damma , mata awe we encountered an error sending you a code, please try again or contact support kyala. Ai ehema enne
Matath une ekamai
matath ehema awaa number eka wenas karath aawe ne code eka
විස්තර කියල තෙරුම් කරල ඔබතුමා කරපු මෙ උදව්වට ගොඩක් පින්..මම ගොඩක් අපහසු තා මත ජීවිත වෙන්නෙ..මටත් උදව් කරන්න සර්
Good luck 👍
මට මේ වීඩියෝ එක බලන්න සැලසු විශ්ව මාතාවට ගොඩක් පිං. මගේ අම්මා දැන් aurudu 8 දුක් විදිනවා ගර්බසයේ ගෙඩියක් හැදිලා ඔපරේෂන් එකට ලක්ෂ 5 ඉල්ලනවා මම විස්වාස කරනවා මට මෙකින් හරි සහනයක් ලැබේවි කියලා 🙏
Oyata help karanawa ok 👍
@@zoysamax1259sir number eka verify wenne nane
@@zoysamax1259mama me account eka hadanna giya. ETH hadanna bene. Phone number akata code aka enne nene. Sir ge phone number akak nene Katha karanna
Api Godak Duppath Meti Geka Inne Geyak Hada Gannna Udau Karanna Pelese..
Gvt hospital ekata yannako e Amma paw
විස්ව මාතාවට ඉස්තුතියි අනේ මටත් පිහිටවෙන්න
Good luck 👍
මෙය දැකිිමට සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි සර් ගොඩාක්.පින් .ඔබට
Good luck 👍
ගොඩක් ස්තුතියි ඔබතුමාට මම අසනීපෙන් ඉන්න කෙනෙක් නවලෝකේන් පරිස්සන කරන්නේ තවම ලෙඩේ සොයාගෙන නෑ මට ඒ පරිසන කර ගන්න මුදල් නෑ. ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏
Help karanawa ok 👍
මගෙ ඇප්ලිකේෂන් එක සාර්ථක උනා ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏
@@zoysamax1259 මගෙ ඇප්ලිකේෂන් එක සාර්ථක උනා ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ video එක බලන්න ලබා දුන්නට විශ්ව මාතාවට ගොඩාක් පින්🙏🙏 ඔබ තුමාටත් එ පින් අයිති වේවා..🙏🙏
හැම දෙනා ගේම දුකට පිහිට වන දෙවි කෙනෙක් විශ්ව මාතාව ගේ ශක්තියේ බලයෙන් පිහිට ලැබේ වා
Ane sir mage ammatai appchita 2nnatama asanipai ekkenek isnayu durvalalai appchita වකුගඩු amrui ane matth udau krnnko godak pin sir
Help karanawa ok 👍
@@zoysamax1259 oya kiuva page eka mta hadanna bne
Good video aiya thank you budu saranai
Good luck 👍
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි.
ඔබ තුමාටත් ගොඩක් පින්
Good luck 👍
Otp eka enne
මන් රට අවිත් මස 5 ඇවිත් මාසදෙක්න් මහත්තය වෙන කසාදයක් කරගෙන මගේ ලොකු දරුව එක්තැන්වෙලා ඉන්නෙ පොඩි ලමයි දෙන්න ඉගෙන ගන්නව මට ගේ හදාගන්න උදවුකරන්න සර් මට ලොකු වගකිම් කොටසක් තනියම ඉස්ටකරන්න සිදුවෙලා තියෙන්නෙ එඒ වට වියඩම් උනම ඉතුරු න සෞදි රටේ ඉන්නෙ මන් ලොකු පඩියක්නැ ඉන්න තැනක්නැ දරුවොත් එක්ක වැටිල ඉන්න ගේ පොඩ්ඩක් හදාගන්න උදවුවෙන්න සර් පින්සිද්දවෙනව උතුම් ඔබට මට පිහිට වෙන්න
ඔයාට සල්ලි ලැබුනද
මගේ ගේ අලුත් වෙඩියා.ලර ගැනීමට..මුදල්.උවමවී.ඇත.මට මුඩල්.ලබා දෙන්න.ලක්ස 10
He he ow ow hambela thiyenne Maligawatama😂
Maga gadara karantaka ganna ona mata udau karanna pin sidda wanawa
Mage ammage kakule danissa gevila danissak danna salii oni😊 udawkaranna
මේවගේ video දාල මිනිස්සුන්ට ඇත්තටම උදවු කරන ඔයා වගේ හොඳ මිනිස්සුන්ට හැමදාම වැඩි වැඩියෙන් හරියන්න ඕන,මට මේ සම්බන්ධව තිබුණ ප්‍රශ්නයකට call එකක් ගත්තම පිළිතුරු ලබාදුන්නට විශේෂයෙන්ම ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින්, තෙරුවන් සරණයි...!
ඔයා call එක ගත්ත number එක කැමතිනම් දෙන්නකො. මටත් ප්‍රශ්න වගයක් තියෙයි සර්ගෙන් දැනගන්න .
අනේ මන්ද
අංකය නැද්ද
No dennako sirge
අනේ මට ගොඩක් ප්‍රශ්න තියෙනවා සර්ගෙ නො දාන්නකෝ
Mulimma ma istuti wanta wenwa Adaraniya wishwa matawata me video eka dakinna ahanna selesueata..❤ E wagema me utum Karaya karana E pin wanta mahatmat istuti 🙏..ma wasara gananawak noyekut rekiya kalat daruwata igenuwa misa inna tenak hada ganna beri una..den wayasai... itin inna tenak hada ganna eka loku heenayak..E sada Uduwak bala porottu wenawa.. Teruwan saranai 🙏..
Oyata help karanawa ok 👍
Thank you so much ❤ 💓 💗 💛
මට ගෙදර ටිකක් හදගන් ඕනෙ සර් පුලුවන්නමි උදවුවක් කරන්න ගොඩක්ම පිං ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sir, meke phone eka verify karanna baha ne. Mage education, business wadaktai salli uwamnawata illuwe.
Please reply me 🙏
Puluwan ok 👍
Verify karanna be
Maka hadaganna udau karanna
Apita daruwo thundenek ennawa .egenum katauthu karagena .kuliyata enne apita edamak ganna udaw karanna puluwanida
Nathinam wayaparayak karaganna udaw karanna
Hari ok 👍
ඔබ තුමාට ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි
Good luck 👍
@@zoysamax1259 hi
I have some questions to ask
බෙහෙවින් ඉස්තූතී මේ වැදගත් දේ හරියට දැනුවත් කිරීම පිලිබද ඔබ තුමාට තෙරුවන් සරණයි ,,,,,,!!!🙏
Very thanks you wish your good luck 👍
@@zoysamax1259Oba thumage phone n eka denna ko
Salli gttda bn 😂😂😂
❤
මගෙ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා මේ වීඩියෝ එක මට බලන්නට ඉඩ සැලැස්සුවාට 🙏 ලස්සන පැහැදිලි කිරීමක් ඔබතුමාටත් ගොඩක් ස්තුතියි 🙏
Good luck 👍
matath udau karannako
Saumy1976
Ane matath udau karannako
Hi sir I saw this full video but I want to know how do you withdraw that money because this video almost 2 month finish so now you can withdraw those old money so can you show some proof about that page please ❤❤❤❤❤❤❤
Ok 👍
Dn මේ vedio එක දාලා මාස ක් වගේ මෙහෙම money gatta කවුරුත් ඉන්නවද
ගොඩක් අසරණ වෙලා ඉන්නේ, මට උදව් කරන්න ඔබතුමාට ගොඩක් පිං
hi
@@BanukaPushpakumaraහායි
Hadapu kenak innewada
ඔබතුමාට දීර්ඝායුෂ පතමි දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ස්තුතියි මෙවන් විඩීයෝවක් ගෙන ආවා ට ආදරණීය විශ්වයට ද ස්තුතියි අනේක වාරයක් ස්තුතියි
I wish your good luck
මගේ අම්මා සනිප කරදෙන්න දෙව්යයනේ .කියලා ඔයා ට ස්තුතියි 🙏🙏🙏🙏
Godak watin vdyo akak
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි 🙏🦋💖🌷🙏
@user-bg9rl1tf4e good luck 👍
Man oya කියන විදිහට kara hari giye na bos
සර්, මට තවම පේජ් එකහදාාගන්ට බරිවුනා ලින්ක්එක ටච්කරපුහම ඕපන්වෙනවා එතනින් එහාට වැඩකරන්නේ නැත . සර් මෙය බ්ලොක්වෙලාද? කාරුණිකව මට උදව්කරන්න ,ඔබතුමාට දෙවිපිහාටයි.
ඔබතුමාට ගොඩක් පිං...... විශ්ව මාතාවට ස්තූති...
ගොඩක් පිං.
දැනුවත් කලාට බොහොම පින් තෙරුවන් සරණයි..!🙏🙏🙏
Good luck 👍
ඔබතුමා මේ කරන සත්කාරයට පින් සිදුවේවා !
Mata mekata akatu wenna udaw karanda puluwanda
වීශ්වමතාවට. ස්තූතියි. අනේක වාරයක්. පීං
Good luck
හරිම වටිනා වීඩියෝ එකක් සර් මේ වගේ ලස්සන වටිනා වීඩියෝ අරගෙන එනවට සර්ට ගොඩක් ස්තූතියි❤❤❤❤❤❤
Very thanks you wish your good luck
Sir meke phone number verification karanna ba error ekak enawa man phone dekkin baluwa hadanna ba
අ ෙන් සර් ෙටලි ෙපාන් නමිබරය ෙදන්න සර්
Gedhara hadhaganna shalli ganna udhawu karanna puluwandha.sar
Hari ok 👍
අනේ මත්මයා මට තේරෙන්නේ නැහැ පුලුවන් නමි මට මුදල් කියකින් හරි වුදවි වක් කරන්න අපේ ගෙදර ඇවිදින්න බැරි ලෙඩෙක් ඒවගේම මම කැමතියි පාරේඅසරන වෙලා ඉන්න බවුවන්ට කැම දෙන්න පුලුවන්නමිලොකු පිනක්
Ok oyata help karanawa
Matath udaw karanna akida@@zoysamax1259
Sirge number eka dannako sir...
Mata maka gana vistharayak kiyannako mata gayak hadaganna ona udwak karanna pin
සර් මේ පයිල් එක නැවත බලාගන්නේ කොහොමද මම සම්පූර්ණයෙන් හැදුවා. ඩොලර් 20කුත් වැටිලා තිබුණා
Phone number එකට code එක එන්නේ නෑනේ. කොහොමද ඒක කරන්නේ
පොන් නම්බර් එක වෙරිපිකෙෂන් වෙන්නේ නැනෙ ඇයි ඒ දන්න කෙනෙක් කියලා දෙන්න
Meka aththakda help krnnko
ඔබතුමාට ගොඩක් පින් 🙏🙏
Good luck 👍
A app aka ගන්න බැහැනෙ..😭
@@maliuvuv1874ඇප් එක නෙමේ අර Rich people කියලා තියෙන අකුරු ටිකට යටින් ටච් කලාම එන ලින්ක් එක ටච් කරන්න
Oba thuma nehatamani awanka kenek harima satutui oba thuma gena a wagema mema video eka balanna selesuwata wiswa mathawata satutui ❤❤ teruwan saranai
Good luck 👍
අනේ සර් ඔබතුමාට ගොඩක් පිං මම අවුරුදු 5ක් තිස්සේ ලක්ෂ 10ක් නය තියෙනවා පොලිය ගෙවනවා හරිම අමාරුයි මට ජීවත් වෙන්න් මේ නය ට්ක නිසා ඒක් ගෙවාගෙන මට ගේ හදාගන්න උදව් කරන්න පිං සිද්ද වෙනවා ඔබ තුමාට දෙව් පිහිටයි
Oyata help karanawa ok 👍
Matath udau karanna mahattayo maga gedara hadanna ghin godak naya vela inna a naya tika bara Danna plz
Mata udu karanna mata meka karala denna obatumata pin mage gedara bitti pupurala podi babala tundenek innawa
4:57 @@zoysamax1259
Sir number eke ewanta පුළුවන් num ගොඩක් pin atma ගණන් ඔබට