Mis mama රජයේ ඉඩමක් ගත්තේ නමුත් mage නමට නැත loya kanek gawa මුදල් kuwithnsiya ලියල තියනවා mama ගත්තේ 2009 වසරේ mama ඉඩම අරගෙන සම්පූර්ණ tha දැම්මා dan ඔක්කොම wawala thiyanna mama idama පදිංචි wala ඉන්නේ කිසිදු ආරවුලක් na mama inna ඉඩම ඔක්කොම a2"p,10i akan mata a 1,p10k mama ගත්තේ la nakaman පිට mata ඔබ thumiyaga nambara danna පුළුවන් da mata makata විසඳුමක් දැනගන්නට කරන්න පුළුවන් nam mba thumiyaga ta ගොඩාක් pin oba thumiya මිනිසුන්ට .කරන සත්කාර rayata ඔබ thumiya ලබන athmath apa අතර rama ipadawa බොහොම pin
miss mata idamak sambandawa wistharayak danaganimata awashyai. mata oba thumiyage email address ekak denna puluwan weida mage gataluwa idiripath karanna.
Good video.
ගොඩක් වටිනා විඩියෝ වක් 👍
❤❤❤ ❤❤❤❤❤❤
ඔබ තුමියට ගොඩක් ස්තුති අපිව දැනුවත් කෙරුවට
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට ගොඩක් ස්තුතිය මැඩම්.🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏ගොඩක් වටිනවා🙏🙏🙏
Godak hondata kiyala dunna, thank you miss 👍
Thank you👍
Keep it up👍🤩😍..Good job dr❤️😍
Thanks Yamuna
බොහොම ස්තුතිය නොදන්නා දෙයක් කියලා දුන්නාට
ටික ටික ගෙවලා ඉඩමක් මිලදි ගැනිමෙදි අපි සැලකිලිමත් වෙන්න ඔන කරැනු මට දැනගන්න ඔනි ඔබ තුමියගෙන්
Thank you very much madam ❤❤❤
Good 👍
Thank you miss 👍
ගොඩාක් ස්තුතිය්
Godak watinawa miss❤
Godak watina prashnayak miss kiyala dunne,
Ane mis Mata podi parasnayak thiyenawa ane mt dena ganna Oni.. ane mt udau karannako.. Katha karanna widihak kiyannako.. pin🙏🙏🙏
වට්නව
බොහොම ස්තූතියි
Godak hodai thanks.
👍thank you
Mis kumburaka niwasak hadanna nithiyenawasara thiyanawada
මිස් තෑගි ඔප්පුව සම්බන්ධයෙන් සියලු විස්තර ඇතුලත් වීඩියෝ එකක් දාන්න
Mis mama රජයේ ඉඩමක් ගත්තේ නමුත් mage නමට නැත loya kanek gawa මුදල් kuwithnsiya ලියල තියනවා mama ගත්තේ 2009 වසරේ mama ඉඩම අරගෙන සම්පූර්ණ tha දැම්මා dan ඔක්කොම wawala thiyanna mama idama පදිංචි wala ඉන්නේ කිසිදු ආරවුලක් na mama inna ඉඩම ඔක්කොම a2"p,10i akan mata a 1,p10k mama ගත්තේ la nakaman පිට mata ඔබ thumiyaga nambara danna පුළුවන් da mata makata විසඳුමක් දැනගන්නට කරන්න පුළුවන් nam mba thumiyaga ta ගොඩාක් pin oba thumiya මිනිසුන්ට .කරන සත්කාර rayata ඔබ thumiya ලබන athmath apa අතර rama ipadawa බොහොම pin
Miss kvit eka pilibadawa pahadili kirimak karanna.
Mama edamak ganna yanne tea edamak..eke oppuwa balapathra.mata denaganna one mama edama ganna kalin monawada karanna one nithimaya peththa.pehediliwa kiyanna puluwanda
Miss idamak liyanakota idame වටිනාකම ta adala muddara gasthu nogeuwoth mokada karanne ...loku දඩ mudalaa gewanana wenawada
Miss gan podi udavvak one
Apa amma nathiuna a edama komada mage namata ganna
❤
නිතීඥ ගාස්තු ගෙවන්න ඕන ගැණුම්කරුද විකුණුම්කරුද
🙏🙏🙏 අයුබෝවන් මිස් 🙏🙏
මම විදෙස් ගත වෙිලා ඉන්නේ මම ඉඩමක් ගත්තා මහවැලි ඉඩමක් ඉතින් අයිතිකාර අය කිවා ඔප්පුව බැන්කුවෙි තියලා කිවා ඉතින් අපි ඔප්පුව බෙිරලා ඉඩම ගත්තා නමුත් ඔප්පුව නම තියෙන්නේ එයාලාගේ නැතිවුන අමිමාගේ නමින් එ පවුලේ 3ඉන්නවා බාලම පුතාට අයිති කොටස තමයි අපිට දුන්නේ ඉතින් ලොයර් මහත්තයා ලග අත්සන් කරලා තමා ගත්තේ නමුත් මට මිස් ගෙන් මෙි ඉඩම කිසිම දරැවෙකුට ලියලා
නැහැ මම කොහොමද ඔප්පුව හදාගන්නේ මහවැලියට දාන්න ඔිනේලු ඉතින් එයාලට නමට ඇවිත් පසුවද අපේ නමින් හදන්නේ කියලා දැනගන්න පුළුවන්ද මිස් තව දෙයක් මිස් ඔප්පුවක් හැදිලා එන්න අවුරුදු 2යනවාද ස්තුතියි මිස් තෙරැවණ් සරණයි 🙏🙏
පැවරුම් ඔප්පු කියන්නෙ මොන ද ?
L.r.c ඉඩම් වලටත් මේ කියපු දේවල් අදාල වෙනවද
මිස් බලපත්‍ර සහිත ඉඩමක් මිලදී ගත්තොත් ඔප්පුව මගේ නමට හදා ගන්න පුලුවන්ද
🙏🙏🙏
Obathumiya contact karaganne kohomada
😘😘😘
මටත් ප්‍රශ්නයක් තියනවා දැනගන්න විස්තර සහිතව කියන්නේ කොහොමද මිස්
🥰🥰🥰🥰
ඔප්පුවක් නොමැති ඉඩමක් නම් ඔප්පු හදන්න පුලුවන්ද
ඔබ තුම්යගෙ දුරකතන අංකය සදහන් කරන්න පුලුවන්ද
land sale වලින් ගන්න ඉඩම් kohomada gannne monawada balana oni
නීතීඥ තුමියනි ඉඩමක් සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යයයි කොහොමද දැනගන්නේ වසර 65ක පමණ පදිංචි වී සිටියා බලපත්‍රයක් හෝ ඔප්පුවක් නැත නිවස සමඟනිවස සමග ලයිට් වතුර බීලද ඡන්ද නාම ලේඛනය තිබෙනවා බලපත්‍රයක් හෝ සාදාගන්නේ කෙසේද නීතිඥ තුමියනි
මගේ ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වෙනවා
මමත් ඉඩමක් මිලදී ගත්තා. එත් එකට ඔප්පුවවත් බලපත්‍ර මොකුත් නෑ . කොහොමද එකට ඉක්මනින් බලපත්‍රයක් හදා ගන්නේ
ඔප්පුවක් හෝ බලපත්‍රයක් නැති ඉඩම කිනම් වූ ලේඛනයක් මත ද මිලදී ගැනීම කලේ. මෙය රජයේ ඉඩමක් ද?
Mis mata obatumiyage phone number eka laba ganna puluwanda
👍
මැඩම් අපේම ඉඩමක අපිම ප්ලෑන් එකක් ඇදගෙන ගේ හදාගන්න එකට නීතියෙන් ප්‍රශ්නයක් තියනවද.නැත්නම් ප්ලෑන් එකක් ඇදලා ඒක පාස් කරගන්න එක අනිවාර්ය ද.එහෙම් ප්ලෑන් එක පාස් කරද්දී පර්චස් 5ට අඩු නම් ප්ලෑන් එක පාස් කරන්නේ නැද්ද .ප්ලීස් මට රිප්ලයි එකක් දෙන්න
රජයේ ඉඩමක්ද යන්න දැනගන්න විදියක් තියෙනවද?
ස්වර්ණභූමි, ජයභූමි යනාදී ඔප්පු සහිත ඉඩම් රජයේ දීමනා පත්‍ර සහිත ඉඩම් වේ. මෙවන් ඉඩම් ප්‍රාදේශීය ලේකම් අනුමැතියකින් තොරව පැවරීමක් කළ නොහැකියි.
මිස් ඉඩමක් මිල දී ගන්නකොට කුවිතාන්සියේ තියෙන්න ඕනි කරුණු මොනවද
වට්සැප් නම් එක දෙන්න පුලුවන්ද මිස්
Xxxx
miss mata idamak sambandawa wistharayak danaganimata awashyai. mata oba thumiyage email address ekak denna puluwan weida mage gataluwa idiripath karanna.
Miss contact number