AliExpress NEW USER BOUNES & COUPONS පහසුවෙම්ම Unpaid දාමු | How to put New User Bounes Unpaid

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 65

  • @lakruwansamaranayake5646
    @lakruwansamaranayake5646 Год назад +6

    🍁ඔයා කලින් වීඩියෝස් වලින් අපිට කියාදීපු විදිහට ජීමේල් එකයි, ෆෝන් නමබර් එකයි වෙන වෙනම වෙරිෆයි කරල, හරිම විදිහට එකවුන්ට් හදල, මම මේ වෙනකොට එකම ඩිවයිස් එකෙන් වෙල්කම් ඩීල්ස් අයිටම් 15කටත් වැඩිය බයි කරල ගෙන්නගෙන තියෙනව.👍💖 එඩ්රස්, අනෙක් ඩීටේල්ස් ටිකටික වෙනස් කරකර, තමයි ඇඩ් කරේ.ඒ වගේම, සති 2න් 2ට වගේ තමයි ඕඩර්ස් දැම්මෙ.👊💜මේ දේවල් අපිට කියාදෙනවට ඔයාට තෑංක්ස් සහෝ!!!'😃

    • @intechwithdinu2531
      @intechwithdinu2531  Год назад +1

      ❤️This is a very valuable comment for me.🥺 Thank you very much for giving this comment..💫💞

    • @gayanmadumadhawa3228
      @gayanmadumadhawa3228 Год назад

      ඒ වීඩියෝ ටික මොනවද? හොයාගන්න බෑනෙ.

    • @deshanasanka4197
      @deshanasanka4197 Год назад

      ​@@intechwithdinu2531ඒ video එකෙ link එක දානවද ඒක හොයාගන්න නෑ නේ bro

  • @SadunDilshan-f3p
    @SadunDilshan-f3p Год назад +2

    Good.its very value for me.tnx guy,.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Год назад +3

    good job

  • @dasulgagan2237
    @dasulgagan2237 Год назад

    Ikmanata video ekakdanndo hadissi ❤

  • @rvidushi6100
    @rvidushi6100 Год назад

    Mn oder ekk dala account eka delete kara.itapasse aluth account ek haduwa.ethota kalin account eken dapu oder eka enne nadda?

  • @Roshikawijewardena
    @Roshikawijewardena Год назад +1

    Udawwak one mama 3item order kala unpaid daddi boru address ekak damme eka edit karanda bari Una eka shiped karata passe thama dakke.mata eka ganna widihak nathi weida. Mama inne kandy.track number eken post office ekata gihin hoyaganna bari weida

  • @nalinattanayake2165
    @nalinattanayake2165 Год назад +1

    Unpaid වලදී item awamada api pay කරන්නේ. මල්ලී e ගැන තව පැහැදිලි කරන Video 1k nadda

    • @intechwithdinu2531
      @intechwithdinu2531  Год назад

      Unpaid කියන්නේ පේ කරලා නෑ කියන එක අයියේ..අන්පේඩ් එකට අයිටම් එක ගියාම අපි ඒකට අපේ ඩීටෙල්ස් දීලා පේ කලාම තමා ශිප්ඩ් වෙන්නේ..ඒ ශිප්ඩ් වෙලා ටික දවසකින් තමා අයියේ අපිට ලැබෙන්නේ..අපිට ලැබුනට පස්සේ අපෙ item එක ගැන ෆීඩ්බැක් එකක් එක්ක ඒක කම්ෆෝම් කරන එක තමා අවසානෙට කරන්නේ☺️❤️

  • @SHR-Films
    @SHR-Films Год назад

    baduwak ganda giyama eka ape raten aranda blanne kohomada? dan penuma venas velane...

  • @KenilToryi
    @KenilToryi Год назад +4

    මේ දවස්වල පෝස්ට් එකෙන් එන බඩු එන්න පරක්කු වෙනවද අය්යේ?

    • @chethanamadhumali6259
      @chethanamadhumali6259 Год назад +2

      Mage odar wgyak aweth ne post eke awlkd 😢

    • @intechwithdinu2531
      @intechwithdinu2531  Год назад +1

      ඕ මල්ලි..ලෝග් වීකෙම්ඩ් එක නිසයි,වැස්ස නිසා බයිසිකල් වල ලියුම් බෙදන අයත් අඩුයි

  • @SlCuttaBoy
    @SlCuttaBoy Год назад +1

    එක Drone එකක් වත් නැද්ද පොඩි හදිස්සියකට ගන්න ඕන ඒකයි

  • @sansalapethum4365
    @sansalapethum4365 Год назад +3

    අයියේ රෑ6 ගන්න විදිහ විඩියෝ එකක් කරන්නකෝ අපිට රෑ6 ගන්න😌😌

  • @THE_GuRA__REaCTs
    @THE_GuRA__REaCTs Год назад +1

    ayye 3in1 offer eka danakota unpiad dammata kamak nadda
    plz reply

  • @-MAEvolutionEpicHub.
    @-MAEvolutionEpicHub. Год назад

    What is the use of putting unpaid

  • @NuwanshiLakshika
    @NuwanshiLakshika Год назад

    mamath ekak gatta.tnx

  • @Mili_x_beatz
    @Mili_x_beatz Год назад +1

    Mekath dan danna puluwanda ?

    • @intechwithdinu2531
      @intechwithdinu2531  Год назад

      ඕ සහෝ..tech iq zone channel එකේ වීඩියෝ එක කෝකටත් බලන්න..පෙරේද දැම්ම එක

  • @DashParrOfficial
    @DashParrOfficial Год назад +1

    Card track නම් track එක අයින් වෙන්න කොච්චර කල් යනවාද?

    • @dilmusicsl6338
      @dilmusicsl6338 Год назад

      sathiyak giyama hari card detail save karala tiyanda epa aluthen pay karaddi card holder name wenas karala denna

    • @DashParrOfficial
      @DashParrOfficial Год назад

      @@dilmusicsl6338 thanks 😃

    • @abdurrahmanfaris2001
      @abdurrahmanfaris2001 Год назад

      ​@@dilmusicsl6338ehma klnm awl neddha?

  • @SHR-Films
    @SHR-Films Год назад

    aliexpress eke old accouunt valin 3in 1 order danda hakida?

    • @mayakaduwagepubudusampath9197
      @mayakaduwagepubudusampath9197 Год назад

      බැ... old එකව්න්ට් වල නොම්බර් එහෙම වෙරිෆයිඩ් නැත්තං අන්පයිඩ් දාපු ගමන් ඔඩර් එකෙ ගාන වැඩි වෙනවා

  • @thushanthawickramasinghe3933
    @thushanthawickramasinghe3933 Год назад

    ඇයි අපි වෙනස් නම්, ඇඩ්‍රස් දෙන්ඩ ඕන. ඇත්ත ඒවා දුන්නොත් මොකක්ද වෙන්නෙ

  • @amalipriyangika1234
    @amalipriyangika1234 Год назад +2

    3in 1 offer eka ru 600 ta ganna puluwan eka paray neda bro

  • @gshealthylife1606
    @gshealthylife1606 Год назад

    Ok

  • @ViduBroo
    @ViduBroo Год назад +1

    Ayye ara 0.49 ganne komada

    • @intechwithdinu2531
      @intechwithdinu2531  Год назад

      0.49$ වලට ගන්න තමා කියලා දුන්නේ ඔය සහෝ

  • @DashParrOfficial
    @DashParrOfficial Год назад +2

    වටිනවා Brother ❤

  • @Dilrukshi-z5z
    @Dilrukshi-z5z Год назад

    thanks..mama ekak ada unpaid dala payment kala.eka to be shipped ekatath wetuna.160/= kepuna.

  • @designcad2871
    @designcad2871 Год назад +3

    🎉Thank you

  • @dil.shan_s803
    @dil.shan_s803 Год назад

    App eken giyata ne ne

  • @dinetheranda99
    @dinetheranda99 Год назад +1

    කෙහෙල් ලෙලි error එක එනවා😢

  • @Cartoonpissa123
    @Cartoonpissa123 Год назад

    Ayiye aliexpress acc
    Ekaka Number verify karanakota mokade ( anabla to send code) kiyala enne mama vena number ekak dilath baluva harigiye nane moko e 😢

    • @mayakaduwagepubudusampath9197
      @mayakaduwagepubudusampath9197 Год назад

      රිසෙන්ඩ් කරපං සිම් එකට කොඩ් එකක් එනවා කොඩ් එක අවෙ නැත්තං +94 එකට ඉස්සරහැන් 0 වත් ගහලා රිසෙන්ඩ් කරපං එනවා

  • @bandara1967
    @bandara1967 Год назад

    mage itam ekak refund kala eth mage acc ekata salli watune nahane ekata karanna puluwam deyak kiyanna please

    • @mayakaduwagepubudusampath9197
      @mayakaduwagepubudusampath9197 Год назад

      එක පාරටම එන්නෙ නැ දවස් 21 වගෙ ඇතුලට එනවා

  • @SithikaBro
    @SithikaBro Год назад +5

    Rs.6 ගන්න විදිහත් වීඩියෝව එහෙකින් ගේන්න 👍pit

  • @ay_999
    @ay_999 Год назад

    අයියේ card details danna awama back unata unpaid watenne na neh,, aduma expire kiyalawath watenne na ne ai ema wenne

    • @mayakaduwagepubudusampath9197
      @mayakaduwagepubudusampath9197 Год назад

      මෙහෙම කරපං උබ ෆෙක් කාඩ් එකක් ඇඩ් කරලා කෙලිංම පේ කරපං ෆෙක් කාඩ් ඔන තරම් ගුගල් එකෙ තියෙනවා ගන්න කාඩ් ඩිටෙල්ස් දිලා කෙලිංම බය නැතුව පේ කරපං ඉටපස්සෙ එක ලොඩ් වෙලා රතු පාටිං error එකක් පෙන්නලා home බටන් එක ඔබපං ඉටපස්සෙ අන්පයිඩ් තැනට ගිහිං බල්පං වැටෙනවා

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK Год назад +2

    Super❤

  • @chethanamadhumali6259
    @chethanamadhumali6259 Год назад +1

    ❤️😍

  • @dilumlakshan3016
    @dilumlakshan3016 Год назад +1

    Payment ekata new card add karanna yaddima payment eka close wenawanr

    • @intechwithdinu2531
      @intechwithdinu2531  Год назад

      ඒ ගොඩක් වෙලාවට Address track වෙලා නිසයි ඒම වෙන්නේ..ඒ වගේම ඩිවයිස් එක ටික ටික වෙනස් කරන්න සහෝ

  • @yasinduyasmitha8343
    @yasinduyasmitha8343 Год назад +1

    3 in 1 345ta dana vidiya kiyannako

    • @intechwithdinu2531
      @intechwithdinu2531  Год назад

      කලින්නම් ඒ ගනම් වලට දැම්මා..දැම්නම් 500යට තමා දාන්න පුලුවන් 600යේ එක..අනික්වනම් ගානක් නෑ අනේ

  • @LakshithaManorathna
    @LakshithaManorathna Год назад

    💕💕

  • @intechwithdinu2531
    @intechwithdinu2531  Год назад +1

    💫Aliexpress 3 in 1 offer එක Rs.500/=ට ගමු..❤️
    ruclips.net/video/-VAY0-9JmoA/видео.htmlsi=X7YIZadkbD4yWAMT
    😋 Parcel වලට අදාල සියලුම Tracking Numbers සම්බන්ද ගැටලු සදහා..👌
    ruclips.net/video/kX2VdEWtFCM/видео.htmlsi=XtebQKo0ViVxH5A9
    🙏❤️ Like,Comment,Subscribe and please shere..💞💫

  • @maheshdayan.
    @maheshdayan. Год назад +1

    Thama wedada