අපේ තාත්තාගේ විප්ලවය නිසා ගමේ කොල්ලෙක්,මම රජවෙලා හිටපු පුටුවෙම බලන්නකෝ ඉඳගත්තා ඒගැන අද ටෙලිවැකියෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 449

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Месяц назад +185

    අද ටෙලිවැකියට කොහොම හරි ජනාධිපතිට කියලා සම්මානයක් දෙන්න ඕනේ .
    ජයම වේවා !
    ටෙලිවැකියට ජයම වේවා !
    මාතෘ භුමියට ජයම වේවා !

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl Месяц назад +236

    ඔයා දීලා තියෙන්නෙ ආච්චිට ඇඩෙන්න. නියමයි සියත❤ කාටවත් ණයත් නෑ බයත් නෑ❤

    • @indranichandra7458
      @indranichandra7458 Месяц назад

      අඩන්කොගෙඉන්ග්‍රිසි මිනිසුන්ට සල්ලිදිලා එවපිය උසාගාසන. වලට

    • @gayansadhikari9988
      @gayansadhikari9988 Месяц назад +1

      Ow denawa loweth nethi wenna

  • @bp7064
    @bp7064 Месяц назад +115

    🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
    ටෙලි වැකිය රචනා කරන ඔබතුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.....

  • @wtn-777sksp
    @wtn-777sksp Месяц назад +219

    👍👍👍💯💯💯💯ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ දැනුවත් කළ යුතුම දෙයකින් තමයි ඔබතුමා අද ජනතාව දැනුවත් කළේ. මහත්මයාණෙනි ඔබනම් මේ මව්බිමට ණය නොමැත. එතරම් හොඳින් ඔබ ඔබේ යුතුකම ඉටු කරනු ලබයි. ඔබතුමාට අපගේ ගෞරවනීය උත්තමාචාරය.👍👍👍👍💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💖💖💖💖💖 තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියත කාර්ය මණ්ඩලයට.💯💯💯👍🙏🙏🙏💯💯💯🇱🇰🇱🇰🇱🇰💖💖💖💖

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 Месяц назад +45

    කොන්ද කෙලින් තියන් මේ ටෙලි වැකිය ලියන සර් මේ රටේ බිහිවුනේ අපේ වාසනාවට

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 Месяц назад +86

    ඔබ තුමාට ස්තුතියි, සියලු ටෙලෙ වැකි නැවත නැවත විකාශනය කරන්න, සහ දමිළ භාෂාවෙනුත් විකාශය කලොත් විශාල සමාජ මෙහෙවරක් වෙයි 🙏
    සියලු ටෙලෙ වැකි වටිනා දැනුවත් වීමක් සිදු කලා 💯

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Месяц назад +212

    අර ගෑනි මේක දැක්කෝත් පපුව හිර වෙලා මැරෙයි මාමේ😂

  • @chandaniwasalasooriya9195
    @chandaniwasalasooriya9195 Месяц назад +40

    ඔබ තුමාගේ ටෙලි වැකිය බලන්න ලංකාවේ හැමොටම පුළුවන් උනා නම් මිනිස්සුන්ට ඇත්ත අති සැටියෙන් දකින්න පුළුවන් වෙයි. ඔබ තුමාට බුදු සරණයි

  • @thanksjesus153
    @thanksjesus153 Месяц назад +86

    ටෙලි වැකිය තමයි හොඳටම කළේ.... රිදෙන්නම දීලා.... 👍👍👍

  • @Pavie88
    @Pavie88 Месяц назад +56

    😂 නියමයි.
    මමත් ඔය මනුස්සයා කියපු ඒ කතාව ගැන පැය ගානක් තරහින් හිටියෙ. මොකද මම ලංකාවේ හිටපු පෞද්ගලික ඉංග්‍රිසි පන්ති ගුරැවරියක්. ඒත් මම මගේ මුළු කාලයම ලමයින්ට ඉංග්‍රිසි උගන්වන්න කැප කල ඒ මගේම දරැවන් බව සිතූ කෙනෙක්. ලමයි 170ක් පමන හිටියා.
    මගේ පන්තිවල කවදාවත් ලමයෙක් ආවේ නැහැ ඒ ලමයා අදාල ශ්‍රේණියට අදාල ඉංග්‍රිසි මට්ටමට සමාන දරැවෙක්. හරිම කලාතුරකින් තමයි 1%ක් වගේ එහෙම හිටියෙ. මොකද ඒක ගමක්.😢
    මෙයාලා හදාපු ඉංග්‍රිසි අධ්‍යාපන ක්‍රම සූත්තරේ මං තරම් තව කව්රැත් හදුනාගත්තද මන්දා 😢
    1 වසර 2 වසර කාලය තුල ඉංග්‍රිසි අකුරක් ඉස්කෝලේ උගන්නන්නේ නෑ. 3 වසරෙදි තියෙනවා ඉංග්‍රිසි අච්චුපොතක් එක්කම භාෂාව පටන්ගන්නවා හැබැයි ඒකේ තියෙන්නේ ABCD නෙමෙයි. වාක්‍ය සහිත ඡේද. ඒක දැකපු පොඩි දරැවා ඉංග්‍රිසි ගැන ඇතිවන මුල්ම හැගීම බුදුඅම්මෝ වගේ අදහසක්. අකුරක් බැරි ලමයා තියා අපිට ඒක වුනත් එහෙම තමයි දැනෙන්නේ. එයිටපස්සේ ශිෂ්‍යත්ව තරගේ පටන්ගන්නවා. කෙමෙන් 3 වසරෙන් ඇරෙඹන ඒ තරග විභාගය ලමයින්ගේ ඉතුරැ ඉංග්‍රිසි ටිකත් කාලම දානවා. යාන්තම් ලමයි ටික අකුරැ 3,4,5 වචන කියවන මට්ටමට ගද්දි උන් 4වසර ඉවරයි. 5වසරෙදි ලමයි ඉංග්‍රිසි පන්ති එන්නෑ. 5 වසරට මට වසර 13කට පන්තියක් තිබ්බෙ නෑ. 4 වසර අවසාන භාගයේම ලමයි අඩුවෙලා යනවා ශිෂ්‍යත්වෙ නිසා.
    ඔය සුමේ අස්සේ ඉංග්‍රිසි සිලබස් එක හෝ ගාලා දුවනවා ලමයි දන්නෑ. ශිෂ්‍යත්වෙ ඉවරවෙලා 6 වසරට පන්තිය ෆුල් ලමයි එනවා. මොකද ඒ 6 වසරේ පොත කියවනවා තියා දිග ඇරන් බලන්ටත් අසරන දරැවෝ බයයි. 😢 මේක මම දැක්කෙ මහා ඛේදවාචකයක් විදියට. මම දැනගෙන හිටියා මේක අත්වැරදීමක් නොවන බව සහ ඉතා හොද සැලැස්මක් බව. එහෙම අසරන වන ලමයි 75%කට එහා අච්චර සරල ලේසි ඉංග්‍රිසි භාෂාව ග්‍රීක් වගේ සලකා අත්හැරදමන්නේ ඡීවිත කාලයටමයි 😢
    මේක මගේ මතය අනුව වැහි නැති හෙන ගහන අපරාධයක් දරැවන්ට දසක ගනනක් මොවුන් තනාපු උගුලක්. කවදාවත් ඉංග්‍රිසි බැරිවෙන්ට. 😢😢😢
    ඡනාධිපතිතුමාට ඔය කියන තරම් ඉංග්‍රිසි අපහසුබවක් මම විස්වාස කරන්නෑ මොකද ඔහුගේ ගුරැවරැන්ට අනුව ඒ පාසලේ දීප්තිමත්ම සිසුවා. යම් තරමකට හැකියාව ඇති. නමුත් එතුමාට ගනිතය හා සාපේක්ෂව ඉංග්‍රිසි බැරිනම් එයට වගකිවයුත්තේ ඔය ප්‍රකාශය සිදුකල අයගේ කෙරැවාවම තමයි. නැත්නම් හැම විභාගයටම 100/100 ගත්ත දක්ෂ දරැවෙක්ට ඉංග්‍රිසි බැරිවුනා නමි බැරිවුනේ අර මම කියපු සිලබස් උගුල නිසා නොවේද? මම ඒ උගුලෙන් බේරිලා ඉංග්‍රිසි උගන්වන තරමට ඉංග්‍රිසි පුළුවන් වුනේ පවුල් පරිසරය සමග පෞද්ගලික පාසලක ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙනගත් කුඩාකල ඉගෙනගත්දී ලැබුනු පදනම නිසා 😢 මට තාමත් දුකයි මේ ක්‍රමය තමයි තාමත් යන්නේ. ගරැ අගමැතිතුමියට මේ සිලබස් උගුල අවබෝධ වේවායි පතනවා මෙය නවත්වන්නට 🤕🙏🙏🙏 අසරන දරැවන් පව්

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Месяц назад +6

      ඔබ ඉදිරිපත් වෙලා ඉංග්‍රීසි සිලබස් එක හදලා දෙන්න, ඉදිරි පරම්පරාවවත් ගොඩ ගන්න, ඉංග්‍රීසි ගුරුවරු පුහුණු කරන ක්‍රමයත් කියලා දෙන්න අලුත් ආණ්ඩුව එක්ක එකතු වෙලා, අමාමහ නිවන් දකින පිනක්

    • @Pavie88
      @Pavie88 Месяц назад

      @@wasanthadisanayaka3789ස්තුතියි ඒ අදහසට. මම ගරැ අගමැතිතුමියට email එකක් හරි යොමුකරන්නට කටයුතු කරන්නම් 🙏

    • @mahishaimali6853
      @mahishaimali6853 Месяц назад +4

      ඒ කතාවට මම 100%ක් එකඟයි. මගේ පුතා කොළඹ ප්‍රමුඛ පාසලක 3 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. මෙවර වාර පරීක්ෂණයේ සියලුම විශයන්ට ලකුණු 75ට වැඩි ළමුන් සංඛ්‍යාව ඉතා අඩු වෙලා. එයට එකම හේතුව හුඟාක් දරුවන් ඉංග්‍රීසි විශයට ලකුණු අඩුවීම. එහෙම වාතාවරණයක් හැම අතින්ම පහසුකම් ලැබෙන දරුවන් අතර අදත් ඇත්නම් පහසුකම් අඩු දුෂ්කර පළාතක දුක සේ ඉගෙන ගෙන විද්‍යා උපාධියක් ගත් ජනාධිපතිතුමාගේ ඉංග්‍රීසි දැනුම හෑල්ලුවට ලක්කිරීම ඉතාම පහත් ක්‍රියාවක්. ඔය පැනයට ක්‍රියාවෙන් පිළිතුරු ලැබෙයි බොහෝ විට.

    • @madushan6365
      @madushan6365 Месяц назад +4

      ඔබ ඔය comment 1 puluwan hama thanama share karanna .respect u..

    • @sunandabuwanayaka5330
      @sunandabuwanayaka5330 Месяц назад +1

      Aththatama ehema thamai wela thiyennee😢

  • @user-Dhanu.
    @user-Dhanu. Месяц назад +25

    ආදරෙයි ඈ. සියතට මගේ හදපිරි මෙව්වා එක. මේ ටෙලි වැකිය කියන කෙනා කව්රු උනත් රිදෙන්නම දුන්න 😂😂😂🇱🇰🙏🧭

  • @damayanthikonara6800
    @damayanthikonara6800 Месяц назад +77

    අම්මෝ.....මවලගේ මැතිදුනි , ඔබනම්......ඇත්තම කිව්වොත් අපි අදටත් airport වලදී අසරණ වෙන්නෙ මුන්ගෙ මහඑකා කරපු හදියෙන් තමයි .

  • @ShelaDayawansa
    @ShelaDayawansa Месяц назад +25

    ස්තුති ❤ siyatha ටෙලි ආයතන යට ජයවේවා ❤ ❤❤

  • @Jayaacademy93
    @Jayaacademy93 Месяц назад +19

    මරු මරු කියන්න ඕනෙටික චන්ද්‍රිකාට සුපිරියටම කිවුවා
    thanks මාවලගේ මහත්මයා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanisenarath5710
    @gihanisenarath5710 Месяц назад +93

    හොද වැඩේ පට්ට කුහක ගෑනිට 😂😂😂😂😂😂 හොදට ලියලා 😂😂

  • @urusai232
    @urusai232 Месяц назад +100

    අපේ බදුමුදල් වලින් ජීවත් වෙනගමන් පොර වදන් දෙන්නේ .රටට බදුමුදල් ගෙවන බත්කන හරක් මැඩම් කියලා කතාකරනවා .

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 Месяц назад +52

    ,නියමයි .රිදෙන්නම දීලා .වලව් නෝනට 👍👍

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 Месяц назад +5

      පන්ඩරනායගම් , ලා, දෙමල , බන්ඩාරනායක වුනේ පස්සෙ .

  • @Nisal-or1zg
    @Nisal-or1zg Месяц назад +51

    අපිව විහිළුවට ගත්ත මුන්ට අපි කන්න අදින්න දෙන්න ඕනිද?😡 නෑ.....

  • @Cs.Rider99
    @Cs.Rider99 Месяц назад +23

    රිදෙන තැන් වලට රිදෙන්න
    දැනෙන තැන් වලට දැනෙන්න
    සුපිරියටම කිව්වා..❤️‍🔥
    තාමත් වලව්කාරයන්ට කඩේ යනවනම් ඇත්තටම දුකයි..😢

  • @gkcskumara8564
    @gkcskumara8564 Месяц назад +81

    මේ නාකිච්චිගෙ මහ එකා රාජ්ය බාසාව සින්හල කරේ නැත්නම් ජාතිවාදී යුද්දයක් අැතිවෙන්නෑ

  • @madhushikasewwandi6908
    @madhushikasewwandi6908 Месяц назад +17

    හොඳ ටොක්කක් 😁👍

  • @dinushapanagoda4978
    @dinushapanagoda4978 Месяц назад +19

    News කියන අයගෙන් බොරු කියන්නේ නැතිම එකම පොර සතයපාල නුබයි ❤

  • @SurangaSanjaya-oi9bw
    @SurangaSanjaya-oi9bw Месяц назад +44

    එයැයිගේ මුත්තා ඉන්දියාවේ ඉදං නවගමු පත්තිනි දේවාලේ කපුකමට ආව විත්තියත් අමතකවෙලා ඇති.

  • @sandunpriyankarasilva7476
    @sandunpriyankarasilva7476 Месяц назад +39

    පට්ට

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 Месяц назад +10

    පන්ඩරනායගම් , බන්ඩාරනායක වුනු හැටි, ඒකත් ලස්සන කතාව වක්.

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Месяц назад +4

    සුපිරි කතාව ඔබේ සහෝදරයා

  • @Galaxy-ug5zf
    @Galaxy-ug5zf Месяц назад +84

    අර චන්ද්‍රිකා ආච්චි එලියට බැහැලා දැන් සැප නැති වෙද්දි

  • @priyanammuni3546
    @priyanammuni3546 Месяц назад +3

    ඔබ තුමාගේ අම්මා තාත්තා අපි හැමදාම සිහි කරනවා බොහොම අාදරෙන්....ඔබ වගේ පුතෙක් හදපු ඔබගේ අාදරනීය දෙමව්පියන් උතුම් නිවනේ හෝ ස්වර්ගයේ සැනසේවා!!!!!

  • @Ishanaravinda
    @Ishanaravinda Месяц назад +3

    දීලා තියෙනවා ඇඩෙන්නම 😂😂 එකෙන්ම Respect Siyata Tv 🙏💯

  • @chutichuti9803
    @chutichuti9803 Месяц назад

    ආසාවෙන් ❤ බලන සියත එකක් නෑර බලනවා ආදරෙයි. ආ ❤ හ්ම්.... අහන්න ආසයි ඇත්ත කතා කරන සත්ත්‍ය ජය වේවා 💐💐💐

  • @PriyadarshiSchockman
    @PriyadarshiSchockman Месяц назад +1

    ඔබ තුම මේ රටේ අන්දවෙලා ඉන්න සිය දහසක් මිනිස්සුන්ගේ අස් අරිනව. ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි ඔබට

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Месяц назад +20

    මේවා මෝඩ තකතීරු දේශපාලකයින්ට තේරුම් ගන්න බැහැ 😝😝😝

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj Месяц назад +4

    මරු ඉතිං ඈ මාවලගේ මහත්තයෝ🎉

  • @kalindukassapa
    @kalindukassapa Месяц назад +44

    සැර වැඩිද මන්ද 😂😂😂😂😂

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Месяц назад

    මාවලගේ මහතානෙනි ඔබගේ සියත ටෙලිවැකිය හරිම වැදගත් මිනිසුන්ට ඇස් ඇරෙන්න තව තවත් බොහෝකල් මෙවන් වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා 🙏 🙏 🙏 ස්තුතියි

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Месяц назад +20

    නොදන්න උන්ට හොදයි ඉතිං😩😩😩😂 . අපි නොදන්න වලව්කාරයෝ. චන්ද්‍රදිකාගෙ අප්ප නීලපෙරැමාල් කියන ඉන්දියන් හැඩි දෙමලෙක්ගෙ පුතෙක්. උන් මෙහාට ගෙන්නුවෙ ඉංග්‍රීසි ජාතිනයො. හේට්ටියො කියන්නෙ ඒ අය. සුද්දන්ගෙ කක්ක හෝදල මුට්ටි අල්ලල හම්බ කර ගත්ත උන්. නම වෙනස් නර ගත්තෙ හොදට හම්බ කර ගත්තට පස්සෙ . සිරිමා රත්වත්තෙ බන්දල දීල තියෙන්නෙ ඩීල්කාරයෙක්. සිරිමා නම් පිරිසිදු වලව්කාරයො. රනිල්ගෙ සීයත් සුද්දන්ට මුට්ටි අල්ලල වලං හෝදල නම්බු නාම ගත්ත මුස්ලිම් ජාතකයෙක් කියලයි කියන්නෙත්. හැබැයි ඉතිං😩😩😩😂 රනිලගෙ සීයගෙ හොද කපටි මොලේලු. ඒ හින්දාම තමා හොදට සුද්ද ගෙවල තියෙන්නෙ .

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Месяц назад

    සුපිරිම සුපිරි අපගේ උතමාචාරය ටෙලි වැකියට. ස්තුතියි ජයවේවා.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад +21

    හොදම උදාහරණය හර්ෂ 😂😂😂😂😂

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 Месяц назад +14

    ආදරේට ගමේ කොල්ලා කිව්වාලු
    මා මිත්‍ර අනුර කුමාර කියල තව එකෙක් කිව්වාලු
    මුන්ට පිස්සු ඩබල් වෙලාලු

  • @sgeeth
    @sgeeth Месяц назад +23

    වීඩියෝ එඩිට් කරන මල්ලී.. උඹ අහු වෙන්ඩ එපා ඈ 😁😂

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f Месяц назад +25

    මම හිතන්නේ නෑ ජනාධිපතිතුමාට ඉංග්‍රීසි බෑ කියලා..මම විශ්වාස කරනවා,මම ප්‍රාර්ථනා කරනවා,තව වසර දෙකක් ගතවෙනකොට... ඉංග්‍රීසි භාෂාවේ වියතෙක් බවට ඔහු පත්වෙනවා...විශ්ව ශක්තියේ බලය ඔහුට ලැබෙනවා...
    හිටං ජනාධිපති වෙනකොට ඔය කතා කවුරුත් කිව්වේ නෑනෙ...ඔය වලව්වේ නෝනානේ ගෙනාවේ...ඒක කෙරේ මයිනට ගහන්න නේ...බලාගෙන යනකොට මෙයාට ඩිමෙන්සිය තමා...මම විශ්වාස කරන හැටියට මෙයා මේ රටේ පෙරේති..
    යක් වෙලා ඉපදෙයි...🤣🤣🤣🤣

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 Месяц назад +6

      උපාධි වලට උගන්වන්නේ ඉංග්‍රීසි යෙන් , බයෝ. මැත්ස් පොත් තියෙන්නේ ඉංග්‍රීසි යෙන් ,

    • @ajinduwara7547
      @ajinduwara7547 Месяц назад +1

      ​@@pushpamallawaarachchi7864 spoken English අවුලක් ඇත්තේ.

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 Месяц назад

      @@ajinduwara7547ඔවු නිතර භාවිතාකරල නැහැ.ප්‍රභූපවුල් එක්ක මිශ්‍රනොවුන කෙනෙක්.සාමාන්‍ය පීඩිත පංතියෙ මිනිසුන් සමඟ ජීවත් වුන කෙනෙක්.අනික ඉංග්‍රීසි වලල වැඩිය එයා ආදරේ කරල තියෙන්නෙ දේශපාලනයට.😊❤

  • @samankalubandara7333
    @samankalubandara7333 Месяц назад +1

    Excellent Siyatha, continue

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy Месяц назад +45

    විස්කි බීලා ඇල්සයිමර්

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan Месяц назад +1

    ජයවේවා සියත ටෙලි වැකිය ❤️💪😎

  • @chandanajmg5032
    @chandanajmg5032 Месяц назад +1

    සුපිරි ටෝක් එක ලාල්
    Respect❤🎉

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 Месяц назад

    Siyatha my grate salutizaton to u SIYATHA Gratefull thanks you

  • @youtuberuwana9361
    @youtuberuwana9361 Месяц назад +8

    හැම චැනල් එකකම දාන්න ඕන

  • @SitharaHemachandra
    @SitharaHemachandra Месяц назад

    තව තවත් මිනිස්සු දැනුවත් කරන්න වාසනාව ධෛර්යය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 රට ට යහපත ක් වේවා අසාධාරණ ව ජීවත් වූ සියලු දෙනා ට දඩුවම් ලැබේවා

  • @Sujanijayaweera
    @Sujanijayaweera Месяц назад +1

    නියමයි...හරිම ලස්සන කථාව...අදමයි මෙච්චර දේවල් දැනගත්තෙ ..බන්ඩාරනායක මහත්තය ගැන..😅

  • @S.S.Sathsarani
    @S.S.Sathsarani Месяц назад +9

    කියන්න වචන නෑ අද ටෙලි වැකිය ගැන නම්....චෞර රැජිනට පපුවේ අමාරුව හැදෙයි අද නම්😅

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 Месяц назад

    සුපිරි කතාව සම්මානයක් දෙන්න වටිනවා....🎉🎉🎉🎉

  • @jandrajandra5712
    @jandrajandra5712 Месяц назад

    ටෙලි වැකියට ජයවෙිවා ❤🙏
    ඔබතුමාට බෝහෝමත්ම
    ස්තුතියි සියතට ජයවෙිවා ❤🙏❤👍

  • @SajithKahagalla
    @SajithKahagalla Месяц назад +9

    දීල තියනව ආච්චිගෙ බඩ සුද්ද වෙන්නම නේද ඒක එහෙමයි අනික ආච්චි ගමේ කොල්ලට ඇයි මේතරම් ආදරේ වරදාන වරප්‍රසාද නැතිවෙන්න යන නිසා වෙන්න ඇති නේද

  • @agcarvision359
    @agcarvision359 Месяц назад +10

    චන්ද්‍රිකාට සෑහෙන රිදිලා තියෙන්නෙ 😂

  • @Nisal-or1zg
    @Nisal-or1zg Месяц назад +9

    ඉංග්‍රීසි බෑ කිවුවාට හොඳ return එක.🎉🎉🎉🎉🎉

  • @KanishkaSiriwardane-n5p
    @KanishkaSiriwardane-n5p Месяц назад

    Salute Siyatha❤

  • @shalummss6387
    @shalummss6387 Месяц назад +6

    👏👏♥️♥️♥️♥️ favorite ❤

  • @meepegamage8555
    @meepegamage8555 Месяц назад

    නියම පිලිතුරක්, ස්තුතියි ඔබට.

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 Месяц назад

    බණ්ඩාරනායක පරම්පරාවේ දුෂ්ථ කුහක ගති නිසා ඔබද මමද ඇතුලත්ව පරම්පරා තුන හතරකට අහිමි වූ ජ්‍යාත්තන්තර භාෂාව ඉගෙන ගැනීමේ අවස්ථාව මතු පරපුරට හෝ ඉහැන්වීමට සාර්ථක ක්‍රමයක් හදුන්වාදෙන්න ජනාධිපතිතුමනි.....! අපට අහිමි වූ ලෝකය අනාගත පරපුරට ලබාදෙන්න..

  • @kumudiniklaus5050
    @kumudiniklaus5050 Месяц назад

    කියලා වැඩක් නැත ස්තූතිය ඔබට දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා

  • @jcprashantha6698
    @jcprashantha6698 Месяц назад

    ඔබතුමා නියමෙට පෙළ ගස්සල තියෙනව super ❤

  • @kg94837
    @kg94837 Месяц назад +1

    ඇත්තටම රටේ දරුවන්ට සිංහලෙන් ඉගෙන ගන්න ඉඩ ඇරලා එයාලගේ දරුවන්ට ඉංග්‍රීසියෙන් ඉගැන්නුවා. පංති පරතරය තියාගන්න.

  • @clarekekulawela505
    @clarekekulawela505 Месяц назад

    Niyamae ඔබතුමා ter thanks mage prenamaya

  • @erandihashika7065
    @erandihashika7065 Месяц назад +2

    නියමයි ❤

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y Месяц назад

    ගරු මාවලගේ මහතානෙනි ❤❤❤❤❤❤❤❤ඔබට ගොඩක් ඉස්තුතියි රටේ ජනතාව දෙනු වත් කරනඑකට ❤❤❤❤❤දීර්ග ආයුස ප්‍රාර්ථනා කරමි බුදුසරණ යි

  • @herath890
    @herath890 Месяц назад

    ඇඩෙන්නම දීලා තියනවා ...😊💪 ආසම වැඩසටහන ටෙලිවැකිය...😁❤😍

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 Месяц назад

    අමතක නොකරම බලන සියත ටෙලිවිෂන් ටෙලි වැකියට ජාතියේම ප්‍රනාමය🙏🙏 ...ඉංග්‍රීසි ඇන්ටිට තනි ඇහට ඇඩෙන්නම කියල තියෙනවා..

  • @shanakananayakkara4201
    @shanakananayakkara4201 Месяц назад +1

    My most respected television news channel & I double salute the Teliwekiya. It's sooo interesting. Let this news bulletin open the eyes of our blind brothers and sisters of Sri Lanka.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 Месяц назад

    ස්තූතියි

  • @NilukaShamni
    @NilukaShamni Месяц назад +8

    මේක නම් කියලා වැඩක් නෑ

  • @malipriyangika6216
    @malipriyangika6216 Месяц назад

    නියමයි ටෙලිවැකිය .👍
    ඔය බණ්ඩාරනායක සුද්දොන්ට ලස්සන සිංහල කෙල්ලෝ දීලා ඉඩම් ලියව ගත්ත කියලා මම අහලා තියෙනවා .

  • @ejazzjazz7483
    @ejazzjazz7483 Месяц назад +5

    කිරි ගහට ඇන්නා වගේ....❤❤

  • @rosedilaniabudhabi4622
    @rosedilaniabudhabi4622 Месяц назад +1

    ජයවේවා ටෙලි වැකිය 🎉 🎉🎉🎉

  • @nisalchinthana8209
    @nisalchinthana8209 Месяц назад +2

    මිනිස්සු අතරට මේවා ගෙනියන්න ඔ්න.. තවත් ඉන්න බත් බැලයන්ගේ අවධානයට යොමු වෙන්නම ඔන මේවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Месяц назад

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepaniranasinghe3255
    @deepaniranasinghe3255 Месяц назад +7

    සුදු කරපටි හොරුන්ට හැමදාම මේ රට හොරා කන්න දෙන්න බෑ. නොවැම්බර 14 ඊළඟ mission එක

  • @kumarihewage8298
    @kumarihewage8298 Месяц назад

    Siyathata adarei ❤🙏💐

  • @HarshaHarsha-x3g
    @HarshaHarsha-x3g Месяц назад

    ඔයා දීලා තියෙනවා සුපිරි හොදෙ...

  • @ajith-k5r
    @ajith-k5r Месяц назад

    ඔන්න මාධ්‍ය නියමයි සියත

  • @PriyanthaKumara-oh6ck
    @PriyanthaKumara-oh6ck Месяц назад

    හැමදාම හරි දේ කියන ටෙලි වැකිය කරන හිතවත් මාධ්‍ය සගයාට තුති❤

  • @ravinducooray4971
    @ravinducooray4971 Месяц назад

    නියමායි සියත ටෙලිවැකිය....🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @meemanageperera1096
    @meemanageperera1096 Месяц назад +1

    ඔයාගේ ටෙලි වැකිය නියමයි .මින් ඉදිරියට අපිට පුරස්න යක් නෑනේ

  • @manojmanjula9563
    @manojmanjula9563 Месяц назад

    අවබෝධයෙන් මේරූ මේ ටෙලිවැකි හරිම ලස්සණයි❤මේ භියකරු සසර තරණයට දේශපාළණ ක්‍රමය කොතරම් බල පානවද…

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Месяц назад

    නියමයි සියත සුපිරි

  • @nandalalwelikala2387
    @nandalalwelikala2387 Месяц назад

    Niyamai. Mawla mahaththaya niyamai❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉

  • @roshancamillus4605
    @roshancamillus4605 Месяц назад

    සුපිරියක්ම තමා නියමයි අද ටෙලි වැකිය😂😂😂

  • @DonnaThuduwage
    @DonnaThuduwage Месяц назад

    Great . Appreciate you. Thanks

  • @malakamunasinghe
    @malakamunasinghe Месяц назад

    SALUTE SIYATHA....

  • @ManelSamarakoon-k8d
    @ManelSamarakoon-k8d Месяц назад

    You are so wonderful!

  • @veronicawijerathna1280
    @veronicawijerathna1280 Месяц назад

    නියමයි නියමයි මාවලගේ මහත්තයෝ . අද දීල තියෙනවා ආච්චිට ඇඩෙන්න. මේක ඔය මූසල අහංකාර ගෑනිගෙ හරි , හෙන්චයියෙකුගෙ හරි ඇස ගැටේවා. මාවලගේ මහතාට ජයවේවා

  • @princijayatunga6201
    @princijayatunga6201 Месяц назад +2

    අවුරුදු 32ක් පරපුට්ටන් ලෙස මහජනතාවගෙන් යැපෙන ගමන් මහජනතාවට නින්දා අපහාස කල හැටි දැක්කම කිසිම කෙනෙක් මේ වගෙ පරපුට්ටන් ට චන්දයක් දෙන්නෙ නැහැ.
    උන්ට ගමේ ගොඩේ වහලුන් ගෙ චන්දය ,කතිරය කොතරම් වටිනවා ද. ජීවත් වෙන්නෙ ඒ කතිරවල ශක්තියෙන් . ඒ වුනාට මේ වහලුන් ට නින්දා කරනවා. වහලුන් තවමත් ලැජ්ජාවක් නැතිව මැඩම් ගගා පස්සෙන් යනවා. එවුන් අපිට හිනාවෙනකොට අපිම අපිටම හොක් හොක් ගාලා හිනාවෙනවා. අදෝමැයි .

  • @hamferd6398
    @hamferd6398 Месяц назад

    Thanks 👍

  • @stelladias5040
    @stelladias5040 Месяц назад

    ටෙලි වැකියට ජයවේවා ❤❤

  • @yasanthaishara6750
    @yasanthaishara6750 Месяц назад +1

    අව්රුදු 13 පාසල් ගියත් ඉන්ග්‍රිසි බැරි වෙන්න හේතුව ඔකයි ගමේ උන් එවා ඉගන ගතොත් උන්ට බැල මෙහෙවර කරන්න අය නැති වෙනවා එකයි එ ව්දිහට අද්‍යාපනය හදලා තියෙන්නේ☝️

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 Месяц назад

    වැකියනමි වැකිය ටෙලි වැකිය ☺️👍👍❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Месяц назад

    සියතට ජනතා උත්තමාචාරය,,,,මාතෘභූමියට ජය මාලීමාවට ජය ❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Месяц назад

    Basa hatharinma samajagatha wiyayuthu siyatha teliwekiya.❤️❤️❤️🔥

  • @JagathDon
    @JagathDon Месяц назад

    Great content thanks ❤

  • @SujithShatha
    @SujithShatha Месяц назад +1

    Sir .ටෙලි වැකිය රජයේ හැම චැනල් එහෙකම මිනිසුන්ට ඇහෙන්න බලන්න සිස්ටම් එකක් හදන්න බැරිව යයිද?

  • @Shad17374
    @Shad17374 Месяц назад

    Siyatha🎉❤❤❤😅 this must be broadcast over all Srilanka channels❤