Mata podi prasnayak tiyanwa 🤔 dan tranformes alutin apu film eka wenama time line ekak nam ekata inne wenama unicon kenk da 😢 natnm okoma time line walata inne ekama unicon da
Ow. E scene ekai palaweni film eke oy mn qwa scene eke inne starscream and skywarp kiyana decepticonsla wenna ida kada wedi. Starscream ge personality ek nisa. Mokda starscream jets okkoma wage destroy karanwa. Eth dekak itiru wenW. Aye sarayk e point ek balanna bro. Slow mode dala 😊🤗 Eth oya oy qwa deth wenna puluwan 👊👊😊
Transformers 1 movie eke decepticons lage vehicle modes drive karanna bots la wage aya innwa. Eth Autobots lata ehema natte ai? Arcee ta witri bot kenek inne drive krnna autobots lagen.
me video eka genakam balagena idiye .movie eka gana thibba okkkoma prashna walata answers hambunada .video eka supiriyak💗💗💗 anith movies walath explanation one issarahata
All spark ek kynne cybertron wala power source ek newe. Cybertron wala power source ek tmai primus. Megatron kynne hmwelem decepticon kenekut newe. Autoboat la kyl group ekak hdenne decepticon la nisa. Optimus kynne sentinel ntn zeta prime ta pse inna autoboat leader. Decepticon lai autoboatlai athare tyen war ekata hethuw optimus , prime knek una eka. Optimus eda prime knek un ntn . Ada api kata krn megatron ada prime knek.
Ow. Oya oy qwa kathwa hri.but mn me katha kale movie eke origin ek gana witrai.anika cybertron wala power source ek allspark thamai. Hethuwa, primus = Cybertron kiynne ekkenek nisa. Nikm allspark ek kiynne primusge heart ek wage deyk nisa... oya oy qwa autobot decepticon kathwa hri. Ekane real ek. But movie ekedi explain karala penwana de witrai mn me review eken qwe. 😊 real origin ek mn mage mulma videos wala, katha karala tiyenawa. Bro oy qwa serma dewal 😊🔥🤗
Niyamai. Parana movie set eke explain karnne. Kohomada meke anith movie walata Connect wenne . michael bay 2023 ge transformer movie eke wenne ekema universe ekeda nathm eketh ekek meh movie set eke wene universe ekek da kiyala poddak explain karnne
Mn nam danna tharamin autobots team eke ranashooraya kihipayak hitiya 1ironhide elite guard eke leader 2 jazz 1st lieutenant 3 hound Bumblebee soldier Eyalagen aththatama gaththohth optimus prime sentinel prime kiyanne megatronta wada hari saman usen innn aya Usa auto bots la innawa metroplex titan autobot kenek Thawa last knight eke submarine eka
1) megatron hoyaganna awshyathawyk enneth nh. Anika ek hoyaganna bati une megatron akriya wela hitapu nisa. 2) Movie ek hriyta balanna bro. Allspark ek ethanat watenawa. E wata thamai meyala e base ek hadanne. 3) Optimus ganna eken kotask thamai sam gawa tiyenne.
☝ මේ Review එකේ මම සදහන් කරපු දේවල්, මම මගේ කලින් Videos වලදි කියලා තියෙන සමහර කරුණු එක්ක පටලවා ගන්න එපා..
මොකද මේ Movies වල Origin එක Comics, Cartoons වල වගේ නෙමෙයි. ගොඩක් වෙනස්. ඒක නිසා ඒ දේවල් එක්ක මම මේ Movie එකේ කියන දේවල් ගලපන්න යන්න එපා.
මේ Review එකේදී Movie එකට අදාල Details පමණයි මම කතා කරලා තියෙන්නෙ. Comics වල Cartoons වල Origins එක්කලා මේ movies වල සමහර දේවල් Connect වෙන්නෙ නැහැ.. මම හැම වෙලාවම කියන දෙයක් තමයි මේ හැම Origin එකක්ම එකකට එකක් වෙනස් කියන දේ...
ඒක නිසා ඒ දේවල් පටලවා ගන්න එපා.
Movies වල තියෙන්නෙ එක Origin එකක්, Comics වල, Cartoons වල තියෙන්නෙ තවත් Origin කිහිපයක්.
☝😊 මේක හැම වෙලේම මතකයේ තියන් ඉන්න තරමට කිසිම දෙයක් පැටලෙන එකක් නෑ❤
Mata podi prasnayak tiyanwa 🤔 dan tranformes alutin apu film eka wenama time line ekak nam ekata inne wenama unicon kenk da 😢 natnm okoma time line walata inne ekama unicon da
@@yalimathmetselu6409 wenama
👇 පහළ Links වලින් Transformersලා ගැන තවත් Reviews ඔයාලට බලන්න පුලුවන් 😊👌
👇 Optimus Prime ගේ ඇත්තම කතාව (අතීත කතාව)-
✅ ruclips.net/video/3V_I7MPvuLg/видео.htmlsi=H6K11-zZ8jlJMfwh
👇අනාගත ඔප්ටිමස් ප්‍රයිම් නරක කෙනෙක්ද? Nemesis Prime Sinhala Review-
✅ ruclips.net/video/xget4eQz_I8/видео.html
👇සියල්ලක්ම පාලනය කිරීමට අවශ්‍ය වූ ස්වාධීන පාලකයා | Megatron Origin Sinhala Review-
✅ ruclips.net/video/4O7C91HN5YM/видео.html
👇Autobotsලාගේ වෙදැදුරු | Ratchet Origin Sinhala Review-
✅ ruclips.net/video/fyFH_rhDm6s/видео.html
👇Autobotsලාගේ පළමු ලුතිනන් තනතුර දැරූ දක්ෂ වැඩකාරයා | Jazz Origin Sinhala Review-
✅ ruclips.net/video/oH7X5EK34eg/видео.html
👇Autobot Team එකේ තදයා | Ironhide Sinhala Review-
✅ ruclips.net/video/OLlLawIpo3g/видео.html
👇සත්ත්ව ස්වරූප වලට Transform වෙන අමුතු Transformersලා | Maximals Sinhala Explained-
✅ ruclips.net/video/hVfszGgDy-c/видео.html
👇Autobotsලව දඩයම් කරන කුරිරු දඩයක්කාරයා | Scourge Origin Sinhala Review-
✅ ruclips.net/video/UTe7cgLUUSo/видео.html
👇Transformersලව බියෙන් සලිත කළ මහා දඩයම්කරු | Lockdown Origin Sinhala Review-
✅ ruclips.net/video/plqClYoxsUk/видео.html
👇අනාගතයේ Autobotsලගේ නායකයා | Optimus Primal Origin Sinhala Review-
✅ ruclips.net/video/IGKxT31yiQw/видео.html
👇 මුළු විශ්වයටම යහපත සැලසූ Transformersලගේ දෙවියන් | Primus Origin Sinhala Review-
✅ ruclips.net/video/y0MWzXKx3Yw/видео.html
👇ග්‍රහලෝක ආහාරයට ගන්නා දරුණු දුෂ්ටයා | Unicron Origin Sinhala Review-
✅ ruclips.net/video/SZ49h_vfoB0/видео.html
👇 Transformer කෙනෙක්ට පණ ලැබෙන විදිය | Terrorcons Origin Sinhala Review-
✅ ruclips.net/video/h8wXk65ZLXo/видео.html
👇 Autobotsලගේ ලාබාලම පුංචි වැඩකාරයා | Bumblebee Sinhala Review-
✅ ruclips.net/video/ya36q9VBA8c/видео.html
👇Transformers Rise of the Beasts Breakdown, Hidden Details, Easter Eggs Sinhala Review-
✅ ruclips.net/video/tuTagl3lYBo/видео.html
👇 Transformers (2007) Explained, Hidden Details, Transformers Q & A Sinhala Review-
✅ ruclips.net/video/fDqIISJZmts/видео.html
ඔයාගෙ content එක පට්ට international මට්ටමේ තියෙනවා keep it up❤
එකඟයි
Thz brother 🤗 share karala help ekakuth denna puluwan nm loku deyk ❤ digatama set wela inna 🔥
Thank you brother... ආයේ පාරක් transfomers (2007) එකේ memories මතක් කරාට.. මම ඕක බැලුවේ මට වයස අවුරුදු 5 හේදි ... ඒ කාලේ අහම්බෙන් වගේ බලන්න හම්බුනු රොබෝ ෆිල්ම් 1ක් තමයි ඕක... අදටත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් series 1ක්...❤
❤️❤️🤗
The legend has arrived.
❤🤗
Bayverse එකම මාස්ටර්පීස් බන් මටනම් අවුලක් කියන්න නැතිම තරම් its perfect.perfect ❤️
🔥🔥👊
අර කිව්වා කතාව ඇත්ත මෙගට්‍රෝන් ට 1 film එකේදි මැරෙන වෙලාවේ ප්‍රයිම් සහෝදරයා කියලා කතා කරනවා. තව 5 වෙනි film එකේ මෙගට්‍රෝන් ප්‍රයිම්ට කියනවා අපි ඉස්සර සහෝදරයෝ වගේ " we are brothers one" කියලා.
🤗😊
15:06 Starscream Megatron ta shoot karaddi Starscream ekka tawa Jet ekakk giya dakkad? E hitiye Skywarp kiyala theory ekakk tiyenwa. Skywarp transform wenneth starscream ge jet ekatamai eyage special ability eka teleport wena eka.
❤ thz comment ekt gdk watinwa
Review එකනම් සුපිරියි අයියේ 💪♥️🔥. Movie එකේ සමහර කොටස් ගැන තිබුණ ප්‍රශ්න සුපිරියටම Explain කරා. Thanks 😊♥️
අනිත් Transformers Movies වල Reviews එහෙමත් ඕනි 🔥💪♥️
Thz brother 🤗 digatama set wela inna ❤️
කාලෙක ඉදන් බලන් හිටපු වීඩ්යේ එකක් ❤❤❤❤🎉
🤗❤
උඹට හොද අනාගතයක් තියෙනවා❤️ හොදට පැහැදිලිව කොටසෙන් කොටස විස්තර කරනවා😍💪
Thz brother 🤗 digatama set wela inna ❤️
මම මේ ෆිල්ම් සෙට් එක ගොඩක් පාරක් බලල තියෙනව ඒ තරම් කැමති නිසා. මේකෙදි මට තේරුන දෙයක් තමයි Star Skrim ශූට් කරන්නෙ නෑ Megatrone ට. ලෙනෙක්ස් ලගෙ කට්ටිය තමයි ඒක කරන්නෙ lesser guided missile use කරල කරන්නෙ. ඒක කලින් ඉදන්ම පෙන්නනව ඒ මිසයිල්ස් රිලීස් කරාට පස්සෙ තමයි Star skrim ඇවිත් ඒ ජෙට් වලට Attack කරන්නෙ. මේ Lesser Guided missile Seen එකක් තියනව Dark of the moon එකෙත් පාලම් වලට Shoot කරන ඒකෙත් කරන්නෙ Missile Release කරාට පස්සෙ ඒවට lesser target එකකින් Guide කරන එක. මේක ඇත්තටමත් තියන Technology එකක්. ඔය ෆිල්ම් එකේදි ඔය සීන් එකයි තව TV missile Use කරන සීන් එකක් තියනව දෙවනි එකේ.. :)
Ow. E scene ekai palaweni film eke oy mn qwa scene eke inne starscream and skywarp kiyana decepticonsla wenna ida kada wedi. Starscream ge personality ek nisa. Mokda starscream jets okkoma wage destroy karanwa. Eth dekak itiru wenW. Aye sarayk e point ek balanna bro. Slow mode dala 😊🤗
Eth oya oy qwa deth wenna puluwan 👊👊😊
අඩෝ උබෙ විඩියෝ මරු cuddh 💫ගැම්මට 😌💫
Thanks bro 😉 digtama set wela inna
එක ෆිල්ම් එකක ඔප්ටිමස් ට ඩිසෙප්ටිකෝන් කෙනෙක්ගෙ ජෙට් පාර්ට්ස් හයි කරන්න ඔටෝබොට්ස්ලා දම්වැල් වගේ එකකින් කට්ටිය කනෙක්ට් වෙනවනෙ ඒ තාක්ශනය ගැන කිසිම තොරතුරක් නැහැනෙ ඒක ගැනත් දැනගන්න ආසයි ❤
Ek transformers 02 film ekedi wenne. Ek ganath katha karanwa 🔥🤗
@@gatayaofficial thanx bro ❤️
Transformers 1 movie eke decepticons lage vehicle modes drive karanna bots la wage aya innwa. Eth Autobots lata ehema natte ai? Arcee ta witri bot kenek inne drive krnna autobots lagen.
Ehema botsla nh. E hologram wage aywa penne.
අයියාගේ පැහැදිලි කිරීම nam මරු හොඳට තේරුම් ගන්න, අහන් ඉන්න හිතෙනවා. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්. ජය වේවා. ❤
Thz bro. 👊 digtama set wela inna
මේක තමයි නියම review bro අනිත් චැනල් වගේ movie එකම ගෙඩි පිටින් දාලා නිකන් ඉන්නේ නෑ තිබුන ප්‍රශ්න ඔක්කොටම වගේ උත්ත්‍ර හම්බ උනා 💥👊
Thz brother 🤗 digatama set wela inna 👌
Otobot ලා car විදියටයි decepticons ලා plane විදියටයි transform වෙන්න හේතුව මොකක්ද
Ehema special hethuwk nh. Onema kenekt onema ekak ganna puluwan. Movie ekedi pennala nathi ek tamai tiyena wenasa
" Tansfomas Age Of Extinction " (transformer 4 වෙනි movie එක 2014 )බලල තියනවනම් ඔයාට මතක ඇති " DRIFT " ට helicopter එකක් වෙන්නත් පුලුවන් වෙනව .එතනදි මතක් කරල දෙනව ඕනිම කෙනෙක්ට ඕනි තමන්ගෙ කැමැත්ත අනුව ඕනි Mode එකක් වෙන්න පුලුවන් කියල "මේක මගෙ මතයක් " හරියටම දන්නෙ නෑ මට තේරුන එක කීවෙ .DRIFT කියන්නෙත් පට්ට සෝල්ජර් කෙනෙක් එයා ගැනත් ඉස්සරහට කරයි කියල බලා පොරොත්තු වෙනව/වෙමු 😼✌
@@R.Rashmika 👍😍
films wala hedden details maru aaa
⭐⭐❤️
me video eka genakam balagena idiye .movie eka gana thibba okkkoma prashna walata answers hambunada .video eka supiriyak💗💗💗 anith movies walath explanation one issarahata
Thz brother 🤗
Dark of the moon එකෙ සයිබර්ට්‍රෝන්වලට වඩා last knight එකෙ සයිබර්ට්‍රෝන් ප්‍රමාණෙන් පොඩි උනෙ කෝමද ඒක mistake එකක්ද
Podi kotasane penne. Ekai e
Video එක සුපිරි... 👌🔥
Thz❤️
Supiri ❤💥✨️🤑
Thz❤✔
2007 transformers eke
Autobotsලා බම්බල් බී ගාවට එන්ඩ කලින්
ඒගොල්ලෝ එක එක වාහන ස්කන් කරගෙන එන්ඩ කලින් එකම විදිහටම හිටියෙ ඔක්කොම රොබෝලා ටික
ඒකට වීඩියෝ එකක් දෙන්ඩ
ආන්සර් එකක් විදිහට නැත්තං කොමන්ට් එකක්
Ekata answer ek deela tiyenawa oy review ekedi. Ewata thamai portfoms kiyanne
Ara portforms wale hame robots laame ekame sizeda
Nattang robots la anuwe wenase wanewade
Optimus prime 28ft
Jazz 15ft
Nattang ekame size da portforms wale
Ek depend wenawa ek ek situations waladi
supiri aiye.
kalayak thisse balan hitupu video ekk
digatama video genna
Thz bro 😊🤗
🔥🔥🔥🔥❤️❤️❤️❤️👌👌👌👌 අතිසුපිරි movie එකක් .පැහැදිලි කිරිමක් සුපිරි බං.
Thz bro 😊🔥
ඕකනම් මං දෙවනි පාර බලද්දී ඔයා කියන විදිහට තේරුම් ගන්න පුළුවන් උනා 😼❤
❤😊
මේ movie සෙට් එකේ ඉන්න transformers ල නම් පහරක්.
🤗🤗👊
Bro මට පොඩි ගැටලුවක් තියෙන්නෙ final battle එක town එක මැද කරපු එක ගැන...Battle එක dam එක තියෙන ප්‍රදේශයේ කලා නම් මීට වඩා සාමාන්‍ය මිනිස්සුන්ගේ ආරක්ෂාව වගේම දේපළ ආරක්ෂා වෙන්න තිබුනා කියලයි මට හිතෙන්නේ...
Ow
All spark ek kynne cybertron wala power source ek newe. Cybertron wala power source ek tmai primus. Megatron kynne hmwelem decepticon kenekut newe. Autoboat la kyl group ekak hdenne decepticon la nisa. Optimus kynne sentinel ntn zeta prime ta pse inna autoboat leader. Decepticon lai autoboatlai athare tyen war ekata hethuw optimus , prime knek una eka. Optimus eda prime knek un ntn . Ada api kata krn megatron ada prime knek.
Attatm review ek hdai❤. Pdi pdi adupadu hemita hadagmu😊
Ow. Oya oy qwa kathwa hri.but mn me katha kale movie eke origin ek gana witrai.anika cybertron wala power source ek allspark thamai. Hethuwa, primus = Cybertron kiynne ekkenek nisa. Nikm allspark ek kiynne primusge heart ek wage deyk nisa... oya oy qwa autobot decepticon kathwa hri. Ekane real ek. But movie ekedi explain karala penwana de witrai mn me review eken qwe. 😊 real origin ek mn mage mulma videos wala, katha karala tiyenawa. Bro oy qwa serma dewal 😊🔥🤗
Any way 🤗 thz for the comment.. digatama set wela inna 👊😊
Issara idn asawen blpu film ekk...😀 Supiri review ekk...anith transformers films ganth oni 🔥🤘
thz bro 🔥Dennam ❤
Supiri ....Transformers gena video ekak danakan balagenami inne 😍😍🥰
Thz😊 digtama set wela inna 👍
Niyamai. Parana movie set eke explain karnne. Kohomada meke anith movie walata Connect wenne . michael bay 2023 ge transformer movie eke wenne ekema universe ekeda nathm eketh ekek meh movie set eke wene universe ekek da kiyala poddak explain karnne
Mewa connect wen nh aluth movies walata. Ek gana mn review ekedith qwa ❤
බලන් hitiya video ekk tnx brdh 💖
👊👊🤗
Bumblebee movie eke anthimeta bee transform vune transformers 2007 movie eke viviki gta car eka vidiyta ne.
Ow.? Eth connect wen nh movies
හිත් රිද්දගන්නැතුව මං හිතාගන්නෙ බලපු සේරම අපේ universe එකෙ transformers ❤ අලුත් එක අදාලනැ 😂
👊👊👊
😍 supiri bro
Thz bro ✅⭐
Supiriyak bn digatama karagena yamu ❤
Thz bro 👌
Mn nam danna tharamin autobots team eke ranashooraya kihipayak hitiya
1ironhide elite guard eke leader
2 jazz 1st lieutenant
3 hound
Bumblebee soldier
Eyalagen aththatama gaththohth optimus prime sentinel prime kiyanne megatronta wada hari saman usen innn aya
Usa auto bots la innawa metroplex titan autobot kenek
Thawa last knight eke submarine eka
🤗🤗🤗
Supiri Supiri.. ❤ review කලාව හරිම විදිහට කරන එකට respect brother.. last hidden detail එක නම් හිතුවෙවත් නැති දෙයක්.. වෙනස් වෙන්න, add වෙන්න කිසිම දෙයක් නෑ.. හිතන්න අමාරුම දේ තමයි bay verse එකයි 2018 ඉදන් එන movie set එකයි timeline දෙකක් කියන එක.. මැරෙන්න කලින් ඒ දෙක එකක් කරොත් හොදටම ඇති.. thanks a lot හරි දේ හරිම ව්දිහට කාලය කැප කරගෙන ලබාදෙනවට.. ❤🤗👊
Thz brother 🤗 aulk nh ithin reboot wena ekath hodai kiyala hithamu 👊🔥
සුපිරි සුපිරි
පුලුවන්නම් ඩිසෙප්ටිකොන් ලගෙ ෆිල්ම් සිරිස් එකෙ ඉදපු අය ගැනත් , සවුන්ඩ්වේව් වගෙ
Decepticonslage film series ek qwe?
Bumbal move aka optimas old model acata nawaen enna
👊
සුපිරී ♥️
Thz❤️
Aa kolu gataya
👊👊
nice explanation bruh
🤝thz
Thawa 1k onee😮😮😊
👊😊 transformers 02 review coming soon
මරු මරු දිගටම Videos ඕනි 💕💕
👊Thz
Supiri machan 2nd movie ekat onee❤
Dennam 🤗
Supiriyk🎉❤
🤗😊
Ai samahara ayata withrak eka para wahana kipayakt transform wenna puluwn.. Bumblebee wage ayata ehema bari ai?
Smahar ayata special abilities tiyenawa. Samahara ayata nh
මං ආවා 😋✌️
👌😊
Transformers 1 eke megatronwa Muhudata daddi parts aduine. Transformers 2 eke megatron ta apahu pana eddi eyage bodyparts complete wela tiyenne kohomad?🤔🤔🤔
Transformers 02 ekedi muhuda athulata yana ethana inna decepticon kenekwa maranwa. Eyage parts thamai megatront denne
mannan bey- verse ekata kemathi ne
1. weni hethuwa thama atobot la merenawa diseptikon lata wedgiya
2. rechat marpu eka
3. lockdown ta asadari aka movie eken meruwa
4 . stingar ta mokada une
prashna godai😅
video eka niyamai dannethi godak dewal denagaththa ❤👍💯
Thz bro ❤️😊
aiiye transformes 4 eke lockdown ge as ai kola pata? eya deseptercorn kenek da?
As wala pata walata hethuwa mn venma video ekakin isarahat katha karannm.. lockdown gana wena review ekak mn dala tiyenawa eka balsnna
keep it uppp ❤
🤗🤗🤗🔥
Nice no question ❤
Thz bro ❤
@@gatayaofficial waiting foe another video ❤️
Coming Soon...👊
Ayye Dark of the moon idan ithuru tikath one
✌️🔥 sure
හුවර් වේල්ල යටට alspark එකගෙනවාද නැත්නම් alspark එක උඩ වේල්ල හැඳුවද?
E wage neh. Mn ek kiyaddi mata ek ganak giye nh. Sry brother 🤗
@@gatayaofficial මමත් හරියටම දන් නෑ එකයි ඇහුව්වෙ
digatma karmu brother ❤
😊 digatama set wela inna
Optamasta fly karanna barida megatronta vagee . Evagema jet ekak vage transfom venna baida optamasta
Puluwan. Issraha movies waladi ek dakinna labuna
bumblebee world war එක කාලේ ඉන්න එක එහෙම අනුමාන කරන්න අමාරුයි හරි දෙයක් ගැන.මොකද පලවෙනි මූවිස් වල පෙන්නපු විදිහට. ඔය එක එක කේස් නිසාම තමා reboot එකකට ගියේ.මන් හිතන්නෙ
😊😊👊
balan hitapu video ekak niyamai.anith film tikath onee
Thz ❤😊
Notification එක දිඟේ 🤘
🤗❤
මෙන්න මෙවානෙ විඩියෝ සුපිරි ❤
👊🤗Thz
I have question....Bay verse එකයි ROB verse ekai connected වෙන්නෙ නැත්තන් ඇයි bay verse එක present,future time එකෙනුයි ROB එක past එකෙන් යන්නෙ..බම්බල්බී ROB එකේ transform වෙන camaro එක 2007 ආපු එකෙ බම්බල්බීගෙ කැමාරො එකට සමාන වෙන්නෙ ඇයි(ඉස්සර movie වෙල වෙනස් නොවුනොත්).ඒක හේතුවක් නෙවෙයිද මේ දෙක connet වෙන්න.
E hethuwa witrai connect wenna tiyena ekma hethuwa. Eth connect nowenna one tharam hethu tiyenawa.
Last knight eke unicorn kiyanne earth ekamai.
Eth rotb eke hatiyt unicron wenama enne..
☝Me main detail ekama athi connect wenne nh kiyanna. Namuth thawa details gdk tiyenawa connect wenne nh kiyanna
4 වෙනි movie එක දුක් බරයි
😐😐😐
The leader of the free galaxies THE OPTIMUS PRIME❤
👊👊🔥
Balagena hitapu ekak ❤️🌼
❤️🔥
මට එක ප්‍රශ්නයක් තියෙනවා.ඔයා කිවුවා මෙයාලගෙ protoform එකෙන් මෙයලගෙ ශරීර වෙනස් වෙනව කියල.කැමති විදියට vehicle එකකට වෙනස් වෙන්න පුලුවන් කියල.හැබයි dark of the moon eke මුලින්ම sentinal ark ship එකෙ පෙන්නන වෙලවේ එය ඉන්නේ මුල්ම protoform එකෙන් නැතුව earth එකට ගෙනාවම වෙනස් වෙල ඉන්න protoform එකෙන්.එහෙම උනේ කොහොමද.උත්තරයක් දැනගන්න පුලුවන්නම් හොදයි😌හැබැයි අපි හිතන තරම් වත් bayverse එකවත් හිතන්නෙ නැද්ද දන්නෑ😅videos සුපිරි.දිගටම කරන්න❤
Sentinal inne protoform ekaka nemei.. cybertron wala vehicles tiyenwa.. eya transform unu vehicle mode ekemai eya idala tiyenne e
අයියේ අනේ Prime ල 14 ගැන full review එකක් ගේන්නකො
Dennam 😊
@@gatayaofficial thanks ayiye
Bumbalbee movie ekai transformers 1 movie eka time line 2k thiynwa nm aii bumbalbee camaro ekkn m inne ??
Camaro eken e deka conect wenawamai kiyanna bh
හොද video එකක් සහෝදරයා ❤ පොඩි දෙයක් අහන්න තියෙනවා ironhide ratchet මේ ගොල්ලොන්ට පන දෙන්න බැරිද? අනිත් එක bay verse ඒක 2017 පස්සේ ඉවර නම් මේ එන අලුත් verse එක මොකක්ද? Autobots ලා decepticons ලාට වඩා පොඩියි autobots ලගෙන් උස කෙනෙක්ට ඉන්නේ optimus prime විතරයි. උස 28 megatron 30-35 අතර ironhide ratchet same 22 starscream optimus size එක. Jazz 14-15 bumblebee 16 වගේ.videos එක හොදයි. තව දෙයක් මේ අයට මොකෝ වුනේ jolt, arcee elitha chromia skid mudflap sideswipe dino topspin leadfoot roadbuster
Iron hide gee spark eka sentinal gee rustgun eken winasha una
Ratchet gee spark eka lockdown ara gatta..
Etakota ee dennawa aye gennna ba...mn hitnne 🤔😁
@@PathumChamujitha-iu7wz දන්නවද ඒ denna තමයි optimus ගේ සමීප මිතුරන් දෙදෙනා 😥😥
@@senallakpura1744 ow...e dennawa thawa film walata use karanna thibba characters 2 k...💯🤘
Michel bey ගේ film ටිකෙන් ගෙනාවේ සීමිත Autobotsලා ගානක් transfomers universe එක ගත්තම optimus වගේම උස මහත strong autobotsලා ඉන්නවා, ප්ලේන් විදිහට transfomer වෙන autobotsලත් ඉන්නවා, optimusට වඩා ලොකු autobotsලත් ඉන්නවා
ඔක්කොම prashna walata answers e e adala movie ek gana mn review karaddi explain karannam ❤😊 me replies wala okkoma answera hri 👊❤
Nice one ...
Thanks ✌️
Nice one ❤❤
❤️😊
අඩෝ ඉස්සර😪💙
🤗🤗🔥
Thank you bro. Video eka next level. ❤
Welcome 😊 digatama set wela inna
Impressed
Thz🤗
Bumblebee movei ekai rais of the beast movei ekai michel bayge neweida
Nh
මට ප්‍රශ්නයක් තියෙයි ට්‍රාන්ස්ෆෝර්මස්ලා erth එකට ඇවිත් ආයේ එයාලගෙ මව් ලෝකෙට යන්න ක්‍රම හොයනවනෙ 🙁ඒත් last knight එකේදි ඔප්ටිමස් සයිබට්‍රෝන් වලට ගිහින් එනවනෙ ඉතින් ට්‍රාන්ෆෝමර්ස්ලට ඇයි ඒ විදියට යන්න බැරි
Hamotama bh. Flying ability ek tibbath. Yanna enna puluwan wenne keepa denatai
Why prime said to fix the alspark to his chest.
At that moment, They can destroy Allspark.
tnx broo
Welcome😊👊
Mama mulinma balapu film eka ❤ aye mulu film set ekama balanna one kochchara baluwath epa wenne na
❤️❤️🔥
Superi ❤️😊
Thz ⭐✔
Dirft ගැනත් දාන්න්.
Video එක නම් සුපරි.
Thz..❤️ dennam 👊
Adp transformers digatama one hode😢❤magadi halanna epa😢
👊👊😊
Soumdwave/shockwave ගැනත් video එකක් ඕනේ
Dennam ❤️
Dark of the moon movie eke hitapu optimus prime age of extinction movie ekedi knight look ekata maru une kohomada
Upgrade wenna puluwan. Ek gataluwk nemei
nice content bro 👌👌
Thz brother 🤗
transfomers lage 2weni nayaka ya kawuda ?
T1 ekedi nm optimus ta passe hitiye lieutenant jazz..ita passe T4 ekedi Drift kiyanawa eyalata command eka dunne bumblebee kiyala...🤔😁
Ek movie eken ekt wenas
@@gatayaofficial comic eala 2nd nayakaya Ultra Magnus neda
Ow. Gdk ewage ehema thamai
nice ❤
Thanks ✌
Dark of the moon ekath one
Dennam 🤗
Adanan video eka supiri bro hithuwewath nathi widiyata explain kara👌
Mata thawa eka prashnayak thiyanawa robotsla fight karana kota thuwala wenawa thalenawa seerenawa eth vehicle mode ekata awahama hodata thiyenne kohomada? Nano technology eka hindada nathnam T cog ekenda.
Mn hithanne eyalage cybertronium body structure eka protoforms protect karanna pitatha awaranayak widiyata vehicle parts bawitha karanawa athi.🤔
Vehicle eke mathupita ewagim samahara than cover wenawa. Eth seerunama gdk widiyt damage unama nm vehicle ek widut transform unath ewa penaw. Nano tech eka sambanda nh
@@gatayaofficial Beeta puluwanne thawa car ekakata transform wenna ethakota nathiuna parts thuwala sanipa wenawane. Age of extinction eke optimus prime thuwala wela parana truck eke idan aluth truck ekata transform unama thuwala nathuwa thibune.
keep it up bro
I will❤😊 stay with us
සුපිරි ❤
Thz ⭐💪
Nice video bro❤️
Thanks 🔥
එතකොට සෑම්ගෙ සීයා මෙගට්‍රෝන් හොයා ගත්තට පස්සෙ අවුරුදු 100 ක් යනකම් ඩිසෙප්ටිකෝන්ලයි
ඔටෝබෝට්ලයි මෙගට්‍රෝන්ව හොයා ගන්න බැරි වුනේ ඇයි.
තව කියුබ් එක හොයා ගත්ත ස්ථානය ගැන සඳහන කොහෙද ? එතකොට transformer 2 එකේ ප්‍රයිම්ලා ළග තියෙන ස්පාර්ක් එක කියුබ් එකේ ඉතුරු වුන ස්පාර්ක් එකට සම්බන්ධයක් වෙන් නෑ.ඩිසෙප්ටිකෝන්ලා හොරකම් කරලා මෙගාට්‍රෝන්ට පණ දෙන.ඒක ඔප්ටිමස් ගත්ත එක නේද ?
1) megatron hoyaganna awshyathawyk enneth nh. Anika ek hoyaganna bati une megatron akriya wela hitapu nisa.
2) Movie ek hriyta balanna bro. Allspark ek ethanat watenawa. E wata thamai meyala e base ek hadanne.
3) Optimus ganna eken kotask thamai sam gawa tiyenne.
@@gatayaofficial ඔප්ට්මස් ගාව තිබ්බ කොටසෙන් නෙමෙයිනෙ ඔප්ටිමස්‍ට පණ දෙන්නෙ. Transformers 2 එකේ. එතකොට කියුබ් එකේ ඉතුරු කොටසයි. Revenge of the fallen එකේ සෑම් හොයා ගන්න spark එකයි අතර සම්බන්ධතාවයක් නෑ නේද ? හැබැයි ඒ දෙකෙන්ම ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක්ට ජීවය දෙන්න පුළුවන්. සෙන්ටිනල්ට පණ දෙන්නෙ ඒකේන්.
ඔයා පටලවාගෙන ඉන්නෙ bro. ඒකට කියන්නෙ Matrix එක කියලා.. Allspark එක කියන්නෙ තවත් එකක්
Beast wars කියලා ANIMATED SERIES එකකුත් තියෙනවා නේද ඒකයි අලුත් MOVIE එකයි සම්බන්ධද?
මං තාම ඒක බැලුවෙ නෑ හැබැයි
Ekata sambanda nh. Eth movie charactersla gana idea ekak ganna puluwan wei
ගොඩක් කල් ඉදලා බලන් හිටපු video එකක්
🤗👊
Miraj gana oni ikmanatama abilities oni plssss
Dennam 👊
veadio eka patta.samge seeyada naththam muththada?19 mul bagene hoyagaththa kivve
megatronwa
Seeya nemei mata mathaka widiyt 🤔
Sideswipe ට අත් තියෙනවද? 💪🏻