DJI RSC 2 Camera Gimbal - Unboxing වීඩියෝව සහ පළමු අත්දැකීම

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 112

  • @uncleperera
    @uncleperera 3 года назад +47

    ගන්න හැකියාව නැති උනත් අද්‍යනය ප්‍රයොජනවන් නිසා සම්පූර්ණයෙන් වීඩියෝ ව බැලුවා

  • @yearbookbyyohan6956
    @yearbookbyyohan6956 3 года назад +2

    Call එකෙක් ගත්තම බොක්කෙන්ම කතා කරන මනුස්සයෙක්. අහන දේට ඉක්මනට උත්තරය් පැහැදිලිව දුන්න එකට බොහොම ස්තුති අයියේ.

  • @arunakrishantha1668
    @arunakrishantha1668 3 года назад +8

    Super aiya.ඉක්මනින් මෙික විඩියෝ එකක් ගෙන්න අපිට බලන්න .thx 🌹

  • @RajathaNews
    @RajathaNews 3 года назад +1

    ගන්න සල්ලි නැති වුනත් ආසාව නිසා කවදා හරි ගන්නව කියල හිතාන R2 Studio එකට ඇබ්බැහි වුනු මා වැනි තවත් අය සිටීද.😁😌

  • @dilansankalana4858
    @dilansankalana4858 3 года назад +7

    කලින් එකට වඩා වටිනම දේ තමා ඉක්මනට setup කරගන පුලුවන් එක

  • @muhandiramsankalpa4026
    @muhandiramsankalpa4026 3 года назад +8

    Dji osmo mobile 4 එකේ රිවීව් එකක් ඔය විදිහටම කරන්නකො සර්

  • @tharindunilakshana3694
    @tharindunilakshana3694 3 года назад +2

    Thank you

  • @ItsukaTravel
    @ItsukaTravel 3 года назад +3

    අනිවා තව වීඩියෝ එකක් ඕනේ !!!
    වැඩ කරන විදිය වෙනම වීඩියෝ එකක් ඕනේ

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 3 года назад +6

    ඔයාගේ වැඩ සටහන බොහොම හොඳ වැදගත් වැඩසටහනක් ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට .manual photo ගන්න විදිය පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

  • @dilaofficial4110
    @dilaofficial4110 3 года назад +1

    සර් ඔය හොදට මෙ චැනල් එක කරනව අහන් ඉන්නත් ආසයි . මම කැමරා ගැන හැමදෙයක්ම දැනගත්තෙ ඔයගෙ චැනල් එකෙන්. තෙරෙන්නම කියල දෙනව. මෙ වගෙ සුපිරි චැනල් එකකට විව්ස් sub මීට වඩ ඉහල ගුනයකින් ලැබෙන්න ඔනි 100k සබ් එනකන් මග බලන් ඉනන්ව. ඉදිරියට මෙ වගෙම ලස්සන review දෙන්න මරු❤️

  • @studiosewinra4507
    @studiosewinra4507 2 года назад +1

    හරිම අපුඋරු පැහැදිලි කිරීමක්. බොහොම සතූතියි ! ජය වේවා !!!

  • @tarushan6711
    @tarushan6711 3 года назад

    ඉස්සර ඉඳන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද තමයි විසදුනේ😅 ගොඩක් ස්තුතියි වීඩියෝ එකට👍😊

  • @wonderworld2434
    @wonderworld2434 3 года назад +4

    200 d mark 2 eke full review ekk oni forcasing .. zooming.. portrait photo ... wildlife photo .... hoda lences ... plz plz plz

  • @kanchukaramidu4925
    @kanchukaramidu4925 2 года назад +2

    නියමම බාන්ඩයක් 😎❤️ ඉක්මනටම ගන්න ඕනෙ සල්ලි තම අව්ල 🥺

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 3 года назад +1

    Man balanna asama channel ekak.voice clear.e wagema review clear.lesson tikath lassanatama karanawa.hema video ekakma wage balanawa man.godak dewal igenagannawa channel eken.thankz

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      බොහොම ඉස්තුතියි comment එකට

  • @DeshanTech
    @DeshanTech 3 года назад +1

    පැහැදිලි ව explaine කරා thank you. ❤️

  • @shamalikaabiman4994
    @shamalikaabiman4994 3 года назад

    අයියේ mobile phone වලට එන external lens ගැන vedio එකක් කරන්නකෝ

  • @rosheanpriyankara1456
    @rosheanpriyankara1456 3 года назад +2

    සුපිරි අයියා...

  • @disna7244
    @disna7244 3 года назад +2

    Dji fpv aluth drone eka gana video ekak ona ayye

  • @bandaramanikadisanayaka1060
    @bandaramanikadisanayaka1060 3 года назад +3

    Realy waiting for this video😉😍🤗

  • @prabhothdinushka7320
    @prabhothdinushka7320 3 года назад +1

    Superb vedio

  • @sandikamallawaarachchi9948
    @sandikamallawaarachchi9948 3 года назад

    DJI om 5 එකේ review එකක් දෙන්න පුළුවන්ද අයියේ.

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 года назад +2

    woww congrats

  • @sandamalabeyrathne3772
    @sandamalabeyrathne3772 3 года назад +1

    Nice explanation 👌

  • @Yourtubewahini
    @Yourtubewahini 3 года назад +1

    අයියෙ camcorder එකයි dslr වලයි වෙනස මොකක්ද video වලට වඩා හොද මොකක්ද video එකක් කරන්න pls

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 года назад

      camcorder එක video වලටම හදපු එකක්, DSLR ඇවිල්ලා Photo සහ video දෙකටම

  • @arunaalwis7
    @arunaalwis7 Год назад +1

    Me gimbal eka balance karana ekai use karana widiha gana tawa videos karala tiyanawada?

  • @sachiyabro
    @sachiyabro 3 года назад +2

    අයියේ ඔයා gimbel videos කරන්න ගොඩක්ම use කරන cam එකයි lens එකයි කියන්නකෝ❤️

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      ගොඩක් වෙලාවට Canon 90D එක 24mm ලෙන්ස් එකත් එක්ක

    • @amilajayamanne
      @amilajayamanne 3 года назад +1

      all cam ekak use keranne puluvan sony ,lumix, fuji, canon lens auto forcus nam godak hondai

    • @sachiyabro
      @sachiyabro 3 года назад

      @@R2StudioMasterclass ❤️

  • @nesadindunatha3359
    @nesadindunatha3359 3 года назад +1

    Ilanha video eka canon 77 ekagana karamnako pls

  • @VFECTfilms
    @VFECTfilms 3 года назад +2

    aiye oke combo eka mage laga tynwa.oyata dennada eket review ekk karanna.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      thanks, මම msg එකක් දැන්නම්

    • @VFECTfilms
      @VFECTfilms 3 года назад

      @@R2StudioMasterclass ela aiye

  • @nirogayan
    @nirogayan 3 года назад +1

    Great video very very explain 👏👏👏👏

  • @nrweddingstudio6600
    @nrweddingstudio6600 3 года назад

    Aiye 200-600mm Lens eke video ekak danna puluwanda

  • @dilshansri4342
    @dilshansri4342 Год назад +1

    Combo kit ekata එන accessories වෙනම මිලදී ගන්න පූලුවන්ද ?

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 3 года назад +1

    Thank you...

  • @kavinthakachamod6933
    @kavinthakachamod6933 11 месяцев назад

    Mobile phones use karanna puluvanda

  • @prabhathsudarsha7730
    @prabhathsudarsha7730 3 года назад +1

    Active කරන්න gimbal eka penwan නැත්තේ ඇයි🤔

  • @OVT00
    @OVT00 3 года назад +2

    Super bro patte ape paththeth avilla yanna enne

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 года назад +1

    නියමයි

  • @shalithavlogs6976
    @shalithavlogs6976 2 года назад +1

    aduma ganata thiyana gimble ekak

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk 3 года назад +2

    පිටුපස tiyena monitor eka මොකක්ද

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 3 года назад +2

    85 mm/ 35 mm /24 mm වගෙ ලෙන්ස් ගැන විඩියෝ එකක් කරන්ට පුළුවන්ද.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      අපේ video එකක් තියෙනව බලන්න

    • @darshanasamarakoon4113
      @darshanasamarakoon4113 3 года назад

      දැනගන්ට ඔන එ ලෙන්ස් වලින් මොනවග පොටො ශුට් වලටද වැඩිපුරම ගැලපෙන්නෙ කියන එක

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +2

      @@darshanasamarakoon4113 85mm එක portrait වැඩ වලට හොදයි, 35mm සහ 24mm landscape සහ street photography වගේ දේවල් වලට හොදයි

  • @VFECTfilms
    @VFECTfilms 3 года назад +1

    oka unbalance eke use karama wena dewal tikath kiyanna aiye next video eke

    • @amilajayamanne
      @amilajayamanne 3 года назад +1

      moter eke damage wenewa

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 3 года назад

      @@amilajayamanne hari.oke bn on nokarath balance eka heduwata passe api thiyana widihata oke camera eka hitinawa.video eke balannako...hebei balance nowunama eka motor ekakin hari dekakin hari digatama on eke idan try karanawa araka balance karaganna......balance karapu ekaka bn podi toque ekak athi ona welawata ona widihata karakawala denna.ethakota digatama on wela ne e motor eka.anika thama battery bahinawa wedi ehema motor eka digatama on wela thiyanawa nam.motor ekaparata pichchune nethath aniwaryayenma kal gihin hari pichchenna ida thiyanawa godak ikmanin

  • @dinethsiriwardana1679
    @dinethsiriwardana1679 3 года назад +1

    මේක mirrorless වලට විතරද DSLR වලට සපෝර්ට්ද
    කොහෙවත් නෑ හරිහමන් වීඩියෝ එකක් DSLR වලට
    පුලුවන්නම් 80D / 5Dm4 / Nikon 7200 වගේ ඒවට 50mm / kit / wide ලෙන්ස් දාලා බැලන්ස් කරන වීඩියෝ එකක් දාන්න
    බලන්ස් කරන හැටි ඕනෙත් නැ බැලන්ස් කරලා පොඩි ශොට් ටිකක් ගහලා එක්ස්පීරියන් එක බෙදාගන්න
    ඕක ගන්න ආසයි ඒත් DSLR වලටත් යූස් කරන්න වෙනවා මට

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад +1

      DSLR වලට පුළුවන්, ඔයාගේ camera එක සහ lens එක 3Kg වලට වඩා අඩු නම් මේක පාවිච්චි කරන්න පුළුවන්

  • @pramiya605
    @pramiya605 Год назад +1

    Good ❤

  • @pushpajanakeesamarasena5957
    @pushpajanakeesamarasena5957 3 года назад +1

    Waiting for th review🙏✌

  • @kadiyamusicart6554
    @kadiyamusicart6554 Год назад +1

    Web එක වැඩ නෑ නෙ.

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 года назад +1

    Patta yaluwa

  • @HubStream
    @HubStream 3 года назад +1

    Superb

  • @minul_Artz
    @minul_Artz 3 года назад +2

    ගන්න බැරි වුනාට බැලුවා

  • @thenextgen_
    @thenextgen_ 3 года назад +2

    අද්‍යාත්මික සුවයනම් ප්‍රෝ මැක්ස්. ඔක ගන්න බැරි එක තමා පස්නෙ 😑

  • @dinethsiriwardana2100
    @dinethsiriwardana2100 3 года назад +1

    මේක DSLR දාලා යුස් කරන්න පුලුවන්ද

  • @manjulasumanathilaka493
    @manjulasumanathilaka493 3 года назад +1

    Aiye laksh1- 2athara photography karana කෙනෙකුට supiri cam eka mokakkda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      Photography වලට නම් Nikon D7500 එක ගොඩක් හොදයි

  • @Badchild777X
    @Badchild777X 2 года назад +1

    Aiye Pro pack ekai mekei wenasa mokkda Gimbal ekk Mod ehma wenas wenawada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 года назад +1

      Pro pack එකේ Bag එක, Raven Eye System එක වගේ දේවල් හම්බ වෙනවා

    • @Badchild777X
      @Badchild777X 2 года назад

      Thank you brother

  • @saduniwathsala
    @saduniwathsala 3 года назад +1

    Dji original product ganna lankawe hoda thana koheda?

  • @Isuru_pradeep_
    @Isuru_pradeep_ 3 года назад +2

    2 නි veiw eka❤️❤️❤️

  • @Isuru_pradeep_
    @Isuru_pradeep_ 3 года назад +2

    ❤️❤️❤️❤️❤️❤️Super

  • @dasunpraboda8699
    @dasunpraboda8699 3 года назад

    canon eos 4000d da hoda nikon 3500d da ✔👍

  • @malindachamuditha4222
    @malindachamuditha4222 3 года назад +1

    R2studio ❤️😀

  • @shavixtec99
    @shavixtec99 3 года назад +1

    Wow 😃✌️❤️

  • @adobemaster7139
    @adobemaster7139 3 года назад +1

    Gimbal eke price eka keeyada

  • @mahimapaseda
    @mahimapaseda 3 года назад +4

    videos වල time duration එක අඩු කරන්න

  • @dilushandeepika1287
    @dilushandeepika1287 3 года назад

    Man adunikai hodama camara eka mokakkda?ganna thiyenne koheda?price eka kiyada?vidio karannath puluvan nm hodai..thanks

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      ප්‍රශ්නේ නම් තේරුනේ නැ

    • @dilushandeepika1287
      @dilushandeepika1287 3 года назад

      Photo and vidio karanna puluvan,adunika kenekta hoda camara eka mokakda?price keyak venavada?ganna hoda shop eka mokakda?thanks

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 года назад

      @@dilushandeepika1287 Canon 200D Mark II camera එක හොදයි

    • @dilushandeepika1287
      @dilushandeepika1287 3 года назад

      @@R2StudioMasterclass thanks

  • @rayofthelight2351
    @rayofthelight2351 3 года назад +2

    ❤️❤️❤️

  • @rovanmaharage1893
    @rovanmaharage1893 3 года назад +1

    👌

  • @priyadarshanwattegedara2113
    @priyadarshanwattegedara2113 3 года назад +1

    Hiiii boss

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 3 года назад +4

    හොදයි අය්යේ වැඩසටහන

  • @dilansankalana4858
    @dilansankalana4858 3 года назад +1

    🖤

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 года назад +1

    😍💓

  • @devindadarshana6426
    @devindadarshana6426 3 года назад +1

    ❤️👍👌

  • @ghostz7156
    @ghostz7156 3 года назад +2

    Best review as allways🖕❤️❤️🖕

  • @achinthasankalpa8954
    @achinthasankalpa8954 3 года назад +1

    Thada කොර

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 года назад +2

    ❤️❤️❤️❤️❤️❤️Super

  • @thimethcfilms
    @thimethcfilms 3 года назад +1

    ❤️

  • @ravindugamage9195
    @ravindugamage9195 3 года назад +1

  • @ALchemistryClass
    @ALchemistryClass 3 года назад +1

    😍

  • @slphotoLK
    @slphotoLK 3 года назад +20

    ❤️❤️❤️❤️

  • @shanaka.bandara
    @shanaka.bandara 3 года назад +1

    ❤️❤️❤️

  • @dinujayakodikara7184
    @dinujayakodikara7184 3 года назад

    ❤️❤️❤️

  • @lalanasandaruwan2596
    @lalanasandaruwan2596 3 года назад +1

    ❤❤❤❤