රටම සරසන්න පෙරුම් පිරූ මැණිකක්... සියල්ලන් හඬවමින් නොසිතූ මොහොතක අවසන් ගමන් යයි

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 1 тыс.

  • @RUsence
    @RUsence 10 месяцев назад +510

    අනේ මැඩම්😭තාමත් හීනයක් වගේ.ස්ටේජ් එක උඩ ඉදන් ඔයා එනවා තාමත් මැවි මැවී පේනවා😭නිවන් සුව ලැබේවා මැඩම්.❤

  • @thiliniwasana6788
    @thiliniwasana6788 10 месяцев назад +522

    නිවන් සුව ලැබේවා නැගණිය මතු උපදින ආත්මයක මෙවන් බුද්ධිමත් දරැවෙක් වෙලා ඉපදේවා😢😢

    • @manojkorala
      @manojkorala 10 месяцев назад +39

      සමාවෙන්න මෙහෙම අවස්තාවක මේම කීවට, නිවන්සුව ලැබේනම් ඉන්පසු නැවත උපතක් නෑ. පැතුමක් උනත් නිසි අයුරින් කරන්න. 🙏

    • @sajanadimantha2964
      @sajanadimantha2964 10 месяцев назад +2

      ​@@manojkoralaaththa

    • @dhanu2126
      @dhanu2126 10 месяцев назад +1

      ​@@manojkorala😢😢

    • @chamathprabodha2837
      @chamathprabodha2837 10 месяцев назад +1

      @@manojkorala👍👍👍

    • @ThisalChandupa-sh5un
      @ThisalChandupa-sh5un 10 месяцев назад +1

      @@manojkorala uba marila baluwada

  • @vihagapawan2018
    @vihagapawan2018 10 месяцев назад +209

    රටට අවශ්‍ය මිනිස්සු එක්කෝ පිටරට යනවා..නැත්නම් පරලොව යනවා..නිවන් සුවය ලැබේවා 😢😢

  • @VajiraHerath-r2g
    @VajiraHerath-r2g 10 месяцев назад +246

    අනේ...සහෝදරි...ඔයාට උපදින එක ආත්මෙක මෙවන් අකල් මරණයක් නොම වේවා ...අජරාමර නිවන් සුවයෙන් සැනසේවා.

  • @uthpalashehani5684
    @uthpalashehani5684 10 месяцев назад +173

    ඔයාව දැකලවත් නැ මම. හැබැයි ඇඩෙනවා මට
    ඔයා ජිවිතේ දිනුවා.... එත් යන්න උනාම යන්න ඕනේ.... ඊලග ආත්මේ දිර්ගයුෂ ඇතුව ඉපදෙන්න ඕනේ ඔයා... සුබ ගමන් සහෝදරි 🙏🙏🙏

  • @anurashantha2811
    @anurashantha2811 10 месяцев назад +61

    සියලු දෙයක්ම අනිත්‍ය බව බුදු රජානන්වහන්සේ දේසනා කරලා තියෙනවා .ඉතින් ඒ බුදු වදන සිහිපත් කරමින් අපි ඇයට නිවන් සුව පතමු ..🙏🙏🙏🙏🙏

  • @sanuritharushika8216
    @sanuritharushika8216 10 месяцев назад +79

    අනේ මන්දා හිතාගන්න බෑ අක්කේ තාම😔අපි ඉස්සර ඉස්කෝලේ උදේට දැක්ක ඔයාගේ ලස්සන ඇස් දෙකයි සුන්දර හිනාවයි කරුණාවන්ත වචනයි 😪කොහොමද අපි අමතක කරන්නේ😔 වචනයකින් වත් බැල්මකින්වත් කිසිම කෙනෙක් ගේ හිත රිද්දලා නෑ නේ ඔයා😪 මේ ලෝකේ ඔයා වගේ සුරංගනාවී යකට නපුරු වැඩි ඇති අක්කා❤ ඉන්න තැනක සතුටින් හිනා වෙලා ඉන්න ❤️ කිසිම භාවයක මෙවන් අකල් මරනයක් නොවේවා😪🙏 නිවනින්ම සැනසුම ලැබේවා🙏🙏

  • @nipuniumanda2973
    @nipuniumanda2973 10 месяцев назад +300

    😢😢පව් අනේ දෙයියනේ නිවන් සුව ලැබේවා අක්කෙ ආපහු ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා ඔයාට

    • @nishantha1422
      @nishantha1422 10 месяцев назад +2

      😭😭

    • @nipuniumanda2973
      @nipuniumanda2973 10 месяцев назад

      @@nishantha1422 දෙවියනි ඔබ මැවූ ලෝකය පුදුමයි

    • @nishantha1422
      @nishantha1422 10 месяцев назад

      @@nipuniumanda2973 මම නිතරම කියන්නේ කුසල් දහම් කරන්න කියලා .මොනවා කලත් පව් බලවත් උනොත් විදවන්න වෙනවා

    • @nishantha1422
      @nishantha1422 10 месяцев назад

      @@nipuniumanda2973 සුබ රාත්‍රී ක් වේවා

  • @Hashini_Fernando
    @Hashini_Fernando 10 месяцев назад +68

    නිවන්සුව ලැබේවා මැඩම් 😭😭😭😭
    තාමත් මැවි මැවී පේනවා ඔයාව 😭😭 නිවන් සුව ලැබේවා ඔබතුමියට.🙏🙏

  • @sumitaraj7678
    @sumitaraj7678 10 месяцев назад +125

    ආදරණිය දියණිය මේවගේ අකල් ජිවිත අහිමි වීමක් කිසි කලෙකත් නොම වේවා නිවනින් සැනසීම ලැබේවා

  • @arush1798
    @arush1798 10 месяцев назад +159

    සත්තකින්ම රටම හඩන්න ඕන සිද්ධ් යක්.. නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @NayanaJayasiri
    @NayanaJayasiri 10 месяцев назад +40

    සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. නොපමාව කුසල් රැස්කර ගන්න. "අද අද එයි මරු පිං කර ගන්නේ"
    කෙලෙස ද සෙට මරු නේ තිසිතන්නේ"
    දයාබර සොහොයුරිය! ඔබට නිවන් සුව බොහෝ දුර නොවේවා!!!

    • @nevakevaa
      @nevakevaa 10 месяцев назад

      එහෙම හිතෙන්නේ මේ වගේ සිද්දි දැක්කාම විතරයි හෙට වෙද්දි අමතකයි ගොඩක් අයට

    • @කවීෂ
      @කවීෂ 10 месяцев назад

      🙏🙏🙏

  • @GayanKisantha
    @GayanKisantha 10 месяцев назад +32

    ඔය ගමන අපි කාටවත් බෑ කියන්න බැරි ගමනක් මිත්‍රයා නිවන් සුව ලැබේවා😢

  • @jaslan1
    @jaslan1 10 месяцев назад +145

    අනේ දෙයියනේ. නංගීයේ නිවන් සුව ලැබේවා.😢😢😢😢

  • @OohVicky.official
    @OohVicky.official 10 месяцев назад +16

    ඉගෙන ගෙන ජීවිතේ සාර්ථක කරගෙන මෙහෙම දෙයක් දැක්කාම හරිම කණගාටුයි කොයි කාටත් උරුම දේ අපි කොච්චර සල්ලි යාන වාහන හම්බ කරත් කොයි මොහොතෙ කොහොම යන්න වෙයිද දන්නෙ නෑ හැබැයි ඒ මොහොතක් එනවා හැමෝම ඒක මතකෙ තියාගෙන තම තමන්ගෙ ආගමානුකූලව ජීවත් වෙන්න පින්රැස්කරන්න පමා නොවන්න ඊළග මොහොත ඔබේ හෝ මගේ විය හැකියි

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 10 месяцев назад +14

    වටිනා දියණියක් අපට අහිමි වුනේ අප දරුවන්ගේ අබගියකි නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරනයක් නොවේවා 💐🙏

  • @malingaherath4288
    @malingaherath4288 10 месяцев назад +57

    නිවන් සුව ලැබේවා ඔබතුමියට.

  • @ashmidilsara7547
    @ashmidilsara7547 10 месяцев назад +1

    මේක බැලුවම මට මගේ අතීතෙ ගැන මතක් උනා.මං බේරිලා මගේ පිනකටද පවකටද කියන්න දන්නෙ නෑ.ඔයා මගේ වයසෙමයි.ඔයාට නිවන් සුව සහෝදරී.ආයෙ කිසිම ආත්මෙක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා

  • @maleekasubasani8794
    @maleekasubasani8794 10 месяцев назад +94

    උතුම් නිර්වාණ සුවය අත්වේවා! 🙏🙏🙏

    • @VimalKumara-r5b
      @VimalKumara-r5b 10 месяцев назад +1

      ඒක වචනයක් විතරයි සහෝ? නිර්වාණය ලේසියෙන් ගන්න බෑ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 10 месяцев назад +12

    උතුම් නිවනින් සැනසිල්ල ලැ⁣බෙවා මතු ආත්ම භවකදි උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබොද විලා .🥲🥲🥲

  • @saduntharanga8814
    @saduntharanga8814 10 месяцев назад +34

    නිවන් සුව ලැබේවා ඔබතුමියට.🙏🙏🙏🙏🙏🙏

  • @dulsew
    @dulsew 10 месяцев назад +3

    නිවන් සුව පුංචි සුරංගනාවී... නැවත කවදාවත් අකල් මරණ නොම වේවා... රටටත් බරක් නොවීම යන්න ගිහින්

  • @nsrgaming6290
    @nsrgaming6290 10 месяцев назад +11

    වටිනාම ජිවිත ඇයි මේ තරම් ඉක්මනින් නැතිවෙන්නෙ😢💔 නිවන් සුව ලැබෙත්වා🙏

  • @sithumdeshan5990
    @sithumdeshan5990 10 месяцев назад +25

    නිවන් සුව ලැබේවා

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 10 месяцев назад +82

    පව් දෙයොය්යනේ ...ලස්සන අක්ක කෙනෙක්...කොක්චර බුද්දිමට් ද......ඇයි අනේ මෙහෙම වෙන්නේ .....කොච්චර ඉගෙන ගෙනද මහන්සි වෙලාද මේ වගේ තැනක ආවේ......
    ආයිත් කිසිම ආත්මෙක මේ වගේ අකල් මරනයක් වෙන්න එපා....🎉😢....නිවන්සුව අක්කෙ ඔයාට..

    • @KalingaWijerathne
      @KalingaWijerathne 10 месяцев назад

      Pare yanna danne ne

    • @PathumSamarasekara
      @PathumSamarasekara 10 месяцев назад +2

      ලස්සන අක්කා මාර්ග නීති ඉගෙන ගත්තා නම් අද මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 месяцев назад +1

      ඒ මුකු‍ත්ම නොවේ .... කිසිවෙකු මොනම හේතුව කටවත් මරන්න වටින්නේ මරන්න ඕන මරපිය මැරුව එක හොඳයි කියා සිතුවිලි මාත්‍රයක් වත් හිතේ නැත්නම් එම අයටද එයාගේ දරුවන්ටද අකල් මරණයක් නොවන්නේමය .... මෙය ලොව පවතිනා සනාතනික දහමකි .... මිනීමරු අදහස් පැත්ත කට දමා අත් හදා බලපියවු .... සතියක් යද්දී තමාටම ඒ වඟ තේරෙනවා .... බියත් නැති වෙනවා .... 💎🌹💎🌹💎🌹💎🌹💎🌹💎🌹💎

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 10 месяцев назад

      Kanagatui thama eath Lassana ugath vagema marga netheth.pilipadda nam evasemen para maru una nam mevan akal maranayak.ayata novenna thibuna

    • @lazylizard6682
      @lazylizard6682 10 месяцев назад

      @@KalingaWijerathne කහ ඉරෙන් නැතුව උබේ ඔළුව උඩින්ද පාර පනින්න කියන්නේ..මිනීමරුවන්ව සුද්ද කරන්න හදන උබත් ටිපර් කාරයෙක්ද?

  • @wasanthadezoysa8694
    @wasanthadezoysa8694 2 месяца назад

    බුදුන් වහන්සේගේ අනිත්‍ය දර්මතාවයට ලොකු කුඩා කාටත් මුහුණ පාන්න සිදුවෙනවා රටට සේවය කරන්න සිටි නැ ගනියගේ වියොවිම අතිශයින් කනගාටු වෙනවා ඔයාට නිවන් සුව ලැබේවා

  • @sarathananda8691
    @sarathananda8691 10 месяцев назад +10

    මෙි අපේ දරැවන්ගේ අවාසනාවකි ..දිටිඪධමිම ? ඔබ ගැන වීශ්වාසයද බිද වැටෙනවා ..නිවන් සුව දියණියනි...

    • @lazylizard6682
      @lazylizard6682 10 месяцев назад

      අනේ උබලගේ ඔය ධර්මය නිසා තමා රටටම කෙල උනේ..දිට්ට මගුලක් නෙමෙයි යකෝ අර කාලකන්නි ඩ්‍රයිවර් ඒ කෙල්ලව ඕනකමින් මරලා.

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 10 месяцев назад

    අපි මොනවා කිවුවත් මේ ගමන මගහරින්න බෑ. ලස්සන මල් ඉක්මනට නෙලා ගන්නවා මැණික... මොක්සුවය ලැබේවා ඔබට.

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 10 месяцев назад +124

    සමහර ඩ්‍රයිවර්ලා ඉන්නව උන් හිතන් ඉන්නෙ සුක්කානම අතට ගත්තම පාර උන්ගෙ කියලා. ඒ වගේ සමහර කාලකන්නි නිසා රටට ලෝකෙට අහිමි වෙන්නෙ වටිනාකම කියාගන්න බැරි තරමෙ ජීවිත. නිවන් සුව නංගි. ආයෙත් මෙහෙම අකල් මරණයක් අත් නොවේවා 😢

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 10 месяцев назад +9

      සමහර කෙල්ලො ඉන්නවා උන් පාරට ආවම පස්ස නලලෙ තියන් ඇවිදින්නෙ. ඒකිගෙ පස්ස බලන්න ඕනෙම වාහනයක් නවත්තන ගානට ඇවිදින්නෙ. මම නම් කියන්නෙ හෝන්ද වැඩේ ඕකුන්ට. අපරාදේ ලොරි කාරයා නිකන් අමාරුවේ වැටුනා.

    • @deepikawimalasena4609
      @deepikawimalasena4609 10 месяцев назад +14

      @@HelloWorld-mq6kw තමන්ගෙ සහෝදරියකට වයිෆ්ට අම්මට දුවට ඔහොම උනා නම් ඔය කතාවද කියන්නෙ

    • @islam_makhachev_00
      @islam_makhachev_00 10 месяцев назад

      ​@@deepikawimalasena4609amma wenai thopi wenai

    • @thusharilanka8081
      @thusharilanka8081 10 месяцев назад +3

      Nedhakin uge unta amaruwak nene.ubawa merunoth ube un sathutu wenawadha un merunoth uba sathutu wenawadha.thamge kenek nethiwunoth ake duka denenne thaman ayata.munnam saththuntath aha.

    • @CDIL
      @CDIL 10 месяцев назад

      ​@@HelloWorld-mq6kw මුඩුක්කු වල ජාතක උන අවජාතක බල්ලෝ කොහොමත් උගත් බුද්ධිමත් මිනිස්සුන්ට ඉරිසියා කරනවා.

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 10 месяцев назад +10

    නිවන් සුව ලැබේවා !! දුවේ.උපදිනා කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !!!😢

  • @kamalajayantha3922
    @kamalajayantha3922 10 месяцев назад +33

    නිවන්සුව ලැබේවා දරුවෝ 😢😢

  • @SandarekhaSwarnamali
    @SandarekhaSwarnamali 10 месяцев назад

    යලි කිසිදු බවයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා...උතුම් වූ නිර්වාන සුව ලැබේවා..

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 10 месяцев назад +8

    ඇගේ මරණය සමීපතයින්ට ඉතාම දුකක් බව සත්‍ය වුවත් ඇය උගත් රූමත් අයෙක් විය හැකි මුත් මෙතැන කැමරා දර්ශණය අනුව නම් සම්පූර්ණ වරද අපරික්ෂාකාරීව පාර මාරු වීම බව පැහැදිලියි. කහ ඉර පෙනි පෙනී ඇය ඊට මීටර් කීපයක් ඹබ්බෙන් පාර මාරුවනු පෙනේ. පව් කියල හිතෙන්නේ රියදුරාටයි. ඒ ඇගේ වරද නිසාවට නූගත් ඹහු මානසික පීඩාවටත් සමාජ අවමානයටත් සහ සිරබත් කෑමටත් ලක්වීම නිසිවෙනි. අගතියට පත් පාර්ශවය සැමවිටම නිවරැදි කරු නොවේ. ගත යුතු ආදර්ශ්‍ය නම් පොඩිකල සිට කියා දෙන පාර මාරුවන විදිය නිවරැදිව භාවිත කල යුතු බවයි. මේක ඇය ගෙනා ආයුශ නිම වීම විය හැකියි. නිවස් සුව පතමි. බෙල්ලන කල පරිදි මෙහිත් රැකියා මත පහත් කිරීම අද සමාජයට කොතරම් සුදුසුද යන්න නැවත සිතීම වටී. ඇත්තටම මාර්ග නීති උල්ලංඝණය කර ඇති නම් ඔහුට දඩුවම් කිරීම ගරු අධිකරණය ඉතාම සාධාරණව කරණු ඇත. අපිට නොදැක සිද්ධියක් සම්බන්ධ වරදකරු වන් නිමානය කල හැකිද? ඇය මියගිය නිසාවට රියදුරු වරදකරුමද? ඇගේ මරණය නිසාවට සෝක වෙන අය අතර අපිද වෙමු.

  • @sass3013
    @sass3013 10 месяцев назад +2

    නිවාන් සුවය ලැබේවා, (මතු සසරේ මෙවන් අකල් මරණයක් නොම වේවා)

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc 10 месяцев назад +3

    රූපය නුවණ උගත් වැදගත් දෙමව්පියන් පින්වත් පෙනුම පිළිගත් සමාජ පරිසරයේ උපත සියල්ල ලබන්නට ගොඩක් pin කරපු දරුවෙක් අකාලයේ මරණය pera.akusalayak වෙන්න පුළුවන් .දුවේ ඔයාට ඉක්මනින් sasara දුකින් මිදෙන්න පුළුවන් උපතk ලැබේවා

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 10 месяцев назад +1

    අනේ හරිම දුකයි 💔 හරිම ලස්සන, උගත් බුද්දිමත් නංගි කෙනෙක්.. පව් අනේ... යලි කිසිම ආත්මෙක මේවගේ අකල් මරනයයක් වෙන්න එපා ඔයාට.නිවන් සුව ලැබේවා !!!

  • @thamaripushpikamadumalisub3929
    @thamaripushpikamadumalisub3929 10 месяцев назад +42

    අපි හැමදාම පාර පනින තැන හරිම දුකයි.අපේ ගමේ මැණිකක් නැතිඋනේ.😢

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 10 месяцев назад +89

    අපේ රටේ රියදුරන් නම් අන්තිමයි... 😪නොසැලකිල්ල නිසා අහිමි වුණු වටිනා මැණිකක්..😪💔හොඳ මනුෂ්‍ය ආත්ම ඉක්මනටම දෙවියෝ ළඟට ගන්නවා කියන්නේ ඔන්න ඕකයි..😪ඔබට නිවන් සුවම ලැබේවා සොයුරිය..🙏☸️RIP🙏🕊️✝️

    • @KalingaWijerathne
      @KalingaWijerathne 10 месяцев назад +10

      Hema dema wenne riyaduruge warding nowe padikayoth salakilimath venna one api yanne mahapare kiyala

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 10 месяцев назад

      ඇත්තටම

    • @SrilankaDenmarktoWorld8785
      @SrilankaDenmarktoWorld8785 10 месяцев назад

      Rest in Peace duwa

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 10 месяцев назад +2

      Meyageya kena gana kanagatui namuth pare yanakota padekainuth nethe pilipadenna ona kauruth kavath happala amaruve vatenna kamathe na

    • @lazylizard6682
      @lazylizard6682 10 месяцев назад +5

      @@KalingaWijerathne කහ ඉරෙන් නැතුව උබේ ඔළුව උඩින්ද පාර පනින්න කියන්නේ..මිනීමරුවන්ව සුද්ද කරන්න හදන උබත් ටිපර් කාරයෙක්ද?

  • @NAVO_SD
    @NAVO_SD 10 месяцев назад

    මේ වගේ අකල් මරන සිද්වවෙන්නෙපා 😔😔ඒ අක්කාගෙ හිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන්නැති... නිවන් සුව සහෝදරී...❤❤️😢

  • @isuruisuru8817
    @isuruisuru8817 10 месяцев назад +226

    සමහර නුගත් කාලකන්නි (Privet bus drivers, lorry drivers.) නිසා රටට අහිමි වෙන්නෙ වටිනාකම කියාගන්න බැරි තරමෙ ජීවිත

    • @amarakumariherath4635
      @amarakumariherath4635 10 месяцев назад +20

      ඇත්ත ..අපි තව උන්ගෙ respect එකත් බල බල යන්න ඕන ..අපේ රටේ මිනිස්සු විදින එක කරුමයක් ඕක..

    • @LMJ94
      @LMJ94 10 месяцев назад +15

      කිසිම දෙයක් නොදැන මෝඩ විදියට තීරණගන්න තමුසෙලා තමයි නූගත් කාලකණ්නි

    • @SampathBandara-h2g
      @SampathBandara-h2g 10 месяцев назад +14

      Hema kathawakama depeththak thiyenawa merenna balagena Para penne ne wagema minissu marannama hitha gena wahana drive karanneth ne.

    • @islam_makhachev_00
      @islam_makhachev_00 10 месяцев назад +6

      ​@@LMJ94lory karayonge hith ridila

    • @LMJ94
      @LMJ94 10 месяцев назад +7

      @@islam_makhachev_00 කිම්බි සිඹින පින්නයන්ගෙ හිත රිදිලා😂

  • @RavishkaniFernando
    @RavishkaniFernando 10 месяцев назад +12

    ලස්සනයි ගොඩක්

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 месяцев назад +15

    අයියෝ සසරේ මෙවන් අකල් මරණ නොවේවා සදාකාලික සැනසීම ලැබේවා නංගි. මේ අනතුර සිදු කරපු පව් කාරයට ජීවත් වෙන්න දෙන්න එපා.

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 10 месяцев назад

      සමහර කෙල්ලො ඉන්නවා උන් පාරට ආවම පස්ස නලලෙ තියන් ඇවිදින්නෙ. ඒකිගෙ පස්ස බලන්න ඕනෙම වාහනයක් නවත්තන ගානට ඇවිදින්නෙ. මම නම් කියන්නෙ හෝන්ද වැඩේ ඕකුන්ට. අපරාදේ ලොරි කාරයා නිකන් අමාරුවේ වැටුනා.

    • @Oshada-colo
      @Oshada-colo 10 месяцев назад

      @@HelloWorld-mq6kwතෝ බලපිය ඒ CCTV එක හොදට. එතන පාර clear තියෙද්දි ඒ ලමය පනින්නෙ. ටිපර්කාරයට හොදට පේනවා මාර පනින ලමයව. තෝත් නූගත් මූසල ටිපර්කාරයෙ වෙන්න ඇති මෙතත ටිපර්වෙලා ඉන්නෙ. තොපි වගේ නූගත් ගොබ්බ මූසලයින්ට ලයිසන් දෙන උන්ටයි ගන්න ඕන ගෙවලය්

    • @Skvideomission
      @Skvideomission 10 месяцев назад

      ​@@HelloWorld-mq6kwබයි වෙම්සිගෙ පුතෝ මේ ලමයා පාර පනින්නේ කහ ඉරෙන් ලොරි කාරයා නොසැලකිල්ලෙන් යන්නේ තෝ වගේ එවුන් බේරේ වැවේ නාලා මරලම දාන්න තිබ්බ මැයි 9

    • @CDIL
      @CDIL 10 месяцев назад +1

      ​@@HelloWorld-mq6kwඋඹේ ජාතකේ අවුල් කියලා රටට පෙන්නන්න එපා

    • @ayeshamaduwanthi3213
      @ayeshamaduwanthi3213 10 месяцев назад

      මං හිතන්නේ හිතා මතා නම් හප්පන්නේ නැතුව ඇති.. ලොරි රථයේ රියදුරු ත් අසරණයි. මේ ගෑණු ළමයගේ දෙමව්පියොත් අසරණයි.. පව්..

  • @kasuniDisanayaka-lh2rk
    @kasuniDisanayaka-lh2rk 10 месяцев назад

    එයා ගොඩක් ලස්සනයි පින් පාටයි. නිවන් සුව ලැබේවා.

  • @IRONMAN36554
    @IRONMAN36554 10 месяцев назад +5

    ලේ දන් දුන්නම වැඩිපුර ආත්ම විශ්වාසයක් එනවා එත් හැමෝටම ලේ දන් දීමේ හැකියාවක් නැ ඒක නිසා බොරුවට මැරෙන්න එපා!!!!!!!!!!! ලංකාවේ මිනිස්සුන්ට තියනවා තැලසිමියාව කියල රුදිර ගැටලුවක් රතු රුදිරානුවක තිබියයුතු hemoglobin ප්‍රමාණය අඩුයි
    රතු රුදිරානු සෙලයක විශාලත්වය අඩුවෙනවා අපේ ඇගේ තියෙන්න ඕන රුදිර ප්‍රමානයට වඩා රුදිර ප්‍රමාණයේ ඉහල යාමක් පෙන්නුම් කරනවා ශරීරය දුර්වර්ණ වෙනවා දෙයක් හිතල තේරුම් ගැනීමට නොහැකි වී යනවා ශක්තිය හින වෙනවා පරිසයට ඇහුම්කම් දිම අඩු වෙනවා !විෂාදය ඇති වෙනවා
    අස් පෙනීමේ දුර්වලතා ඇති වෙනවා කාමුක ආශා වැඩි වෙනවා ඔයා ගේ ඇගේ තියන වතුර ප්‍රමාණය අඩු උනොත් මේ තත්වය ඉතාමත් ඉහල යනවා ඒක නිසා හැමතිස්සෙම වතුර බොන්න මැරෙනකන්ම මේවා හරියට පිළිපැද්දොත් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වේවි මාස 6ක් ඇතුලත ! මාව විශ්වාස කරන්න
    සිගරට් බොන අයට මේක ගොඩක් බලපානව මොකද පෙනහළු වලින් තමා අපි oxygen ලබා ගන්නේ ඉතින් අදික දුම පෙනහළු වලට ඇතුලත් වෙනකොට කාලයාගේ ඇවමෙන් ඒවායේ ක්‍රියාකාරිත් වය අඩ පන වෙනවා අරක්කු බොන කෙනෙක් නං වතුර LITER 3 බොන්න ඔන
    මගේ වයස 20යි මම විද්‍යක්නියෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්
    FROM SRI LANKA
    ALL THE BEST 👍SRILANKA

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 10 месяцев назад +5

    ඔයාට නිවන් සුව මැණික ❤ උපදින කිසිම භවයක මෙවැනි විපතක් අකල් මරණයක් සිදු නොවේවා ! තවත් වටිනා ජීවිතයක් අපට ,රටට අහිමි වුණා .

  • @priyapeirisip3853
    @priyapeirisip3853 10 месяцев назад +1

    හරිම ලස්සන හිනාවක් තියෙන්නේ😢 නිවන්සුව ලැබේවා🙏🙏🙏

  • @cricketlife8795
    @cricketlife8795 10 месяцев назад +1

    නිවන් සුව ලැබේවා අක්කි😪කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා..!!! කවදාවත් දැකල නැ ඔයාව ඒත් හිතට දැනෙන්නෙ මාර දුකක්. මගෙත් හීනෙ තමයි කථිකාචාර්යවරියක් වන එක ඒ හින්දා වෙන්න ඇති මේක ගොඩක් හදවතට දැනෙන්නෙ 😢

  • @LakmalEkanayaka-sb2yw
    @LakmalEkanayaka-sb2yw 10 месяцев назад

    අපිට ඔින අය යනවා.නිවන් සුව පතමි.මින් මතු මෙිවන් අකල් මරණ සිදු නොවෙිවා.

  • @shiromanie2259
    @shiromanie2259 Месяц назад

    දුවේ ඔබට නිවන් සුව ලැබේවා.🙏🙏🙏❤

  • @manoriudayangani7214
    @manoriudayangani7214 5 месяцев назад

    ඔයාට නිවන් සුව නන්ගි .

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 10 месяцев назад +5

    නිවන් සුවය ලැබේවා දුව කිසියම් අත්මයකා මෙිවන් අකාල් මරණයකට ගොදුරැනොවෙිවා 👏😢❤👏

  • @MadiriSathya-vl2bn
    @MadiriSathya-vl2bn 6 месяцев назад

    නිවන් සුව ලැබේවා අක්කේ😭මතු උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් ඔබට සිදු නොවේවා😢😭😭😭😭😭

  • @ManelPerera-h7v
    @ManelPerera-h7v 10 месяцев назад

    සංසාරේ කිසිම බවයක මෙවැනි අකල්මරණයක් සිදු නොවේවා දුව
    නිවන්සැප ලබේවා 🙏🙏🙏

  • @Sharmi_Vlog
    @Sharmi_Vlog 10 месяцев назад +22

    නිවන්සුව ලැබේවා මැඩම් ❤

  • @dulanilehansa279
    @dulanilehansa279 10 месяцев назад

    ඔබට නිවන් සුව සහෝදරිය .

  • @AsnaaIshek
    @AsnaaIshek 10 месяцев назад

    ඔයා වගේ ලස්සන හදවත් වලට උරුම මේ ලෝකේ නොවෙන්න ඇති.❤️😍 ඔයා අද ලස්සනක ඇති.😍❤️🙏

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 4 месяца назад

    අනේ දුවේ ඔයාව නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 10 месяцев назад

    නුදුරු භවයකදීම මේ සංසාර ගමනින් එතෙර වීමට හැකියාව ලැබේවා !!!!

  • @Udrox1994
    @Udrox1994 10 месяцев назад +1

    නිවන් සුව ලැබේවා...

  • @nishadiprabhashi2316
    @nishadiprabhashi2316 10 месяцев назад

    අනේ...😔යලි කිසිඳු භවයක මෙවන් අකල් වියෝවක් නොවේවා..මතු භවයක නිවනින් නිවී සැනසෙන්න ලැබේවා..😔🙏💐

  • @sadunmadushanka9516
    @sadunmadushanka9516 6 месяцев назад

    නිවන් සුව lලැබේවා

  • @Dulakshathanuri
    @Dulakshathanuri 6 месяцев назад

    අනේ ඇත්තටම ඇඩුනා..නිවන්සුව අක්කේ ඔයාට❤❤

  • @ridmisaumya1779
    @ridmisaumya1779 10 месяцев назад +32

    අනේ කොච්චර මහන්සි වෙන්න ඇද්ද එයා මේ තැනට එන්න 🥺💔 තව ඉස්සරහට රටට කොච්චර වැඩදායී කෙනෙක් වෙන්න තිබුණද 🥺 දෙයියනේ මේ ලොරි,ටිපර් වගේ වාහන ගොඩක් වගකීමෙන් පදවනවා නම් හොඳයි..අනේ නිවන් සුව සොයුරිය 🥺🙏🏳

    • @gayya2885
      @gayya2885 10 месяцев назад +3

      අපිත් ලොරි තමයි එලවන්නෙ පාර බලල පනිනවනන් කිසි අව්ලක් නැ.අවසානෙ වැරදි වෙන්නෙ අපි

    • @zebel1032
      @zebel1032 10 месяцев назад +2

      Wadak Nan communication degree ekak ne

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 10 месяцев назад +1

      Loku mahansiyak ne campus lecture kenekta allanna witaray one

    • @dilharakasun5973
      @dilharakasun5973 10 месяцев назад

      ​@@hasithaekanayaka2665 උබ වගේ උන්ගෙ ලමයින්ටත් මේකම තමා වෙන්න ඕනි ඒකේ රගේ තේරෙන්න

    • @Anonymous_girl.613
      @Anonymous_girl.613 10 месяцев назад

      ​@@hasithaekanayaka2665ane me thirisano hena gahana katha kiyannepa. Lecturer kenek wenna Kochchra mahansi wenna oneda kiyala wath uba danawada ?

  • @sadahammawatha790
    @sadahammawatha790 10 месяцев назад

    මරණය කියන එක කොයි වෙලාවෙ කොයි මොහොතේ එයිද කියලා ඔබට මට කාටවත් කියන්න බෑ,නොපමවා කුසල් දහම් වඩන්න 😊😊❤ බුදුන්ගේ අවසාන බුද්ධ වචනය එයයි 🙏🙏

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 5 месяцев назад

    Harima lassana kenek. Kaduluth ava as dekata. Ohoma ayatamai karadara venne. Mathu upadina athmayaka mevan vipathak noveva. Ikmaninma navatha athmayaka ipadeva

  • @erangamishan3108
    @erangamishan3108 10 месяцев назад

    වාහන එලවන අය වගේම කල්පනාවෙන් පාරේ යන්න. මේ නොසැලකිල්ල නිසා නැතිවෙන සෑම ජීවිතයක්ම ගොඩක් වටිනවා🥲🥲🥲

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 10 месяцев назад

    නිවන් සුව ලැබේවා. යලි කිසිදු භවයක මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා.

  • @nilminihewaarachchi5646
    @nilminihewaarachchi5646 10 месяцев назад

    ඔබට නැවත මෙවන් අකල් මරණයක් නොවේවා! මේ වගේම බුද්ධිමත් ගුණ යහපත් දරුවෙක් වෙලා අපි අතරම ඉපදේවා!🙏🙏

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 месяцев назад

    අමාමාහා නිවනින් සැනසෙවා

  • @HemalathaHemalatha-sf9sq
    @HemalathaHemalatha-sf9sq 10 месяцев назад

    මේවගෙ අකල් මරණයක් කවදාවත් කිසිම කෙනෙකුට සිදු නොවේවා! ඔබට නිවන් සුව ලැබේවා!😢

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 10 месяцев назад

    ඔබ තුමියට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @Hirugirl2004
    @Hirugirl2004 10 месяцев назад

    අනේ නිවන්සුව ලැබේවා 😢😢😢😢

  • @HansaMalith-wb3xd
    @HansaMalith-wb3xd 10 месяцев назад

    නිවන් සුව ලැබේවා අක්කේ🙏🙏🙏
    මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා🙏🙏🙏

  • @radharasangani7816
    @radharasangani7816 10 месяцев назад

    දියණියනි.,ඔබට නිවන් සුව අත්වෙීවා ..!!,මතු උපදිනා කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදුනොවෙීවා ...!!!

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 10 месяцев назад +1

    කරපු පව් පින් විතරයි අන්තිමට තියෙන්නේ.

  • @thariduudayanga0255
    @thariduudayanga0255 10 месяцев назад

    නිවන් සුව

  • @sahansubashitha6186
    @sahansubashitha6186 9 месяцев назад

    නිවන් සුව..😢😢😢

  • @geethagunasakara4676
    @geethagunasakara4676 10 месяцев назад

    නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා

  • @Truemember9736
    @Truemember9736 10 месяцев назад

    ඒ වගේ බුද්දිමත් ළමයිනුත් නුගත් නොහික්මුණු ලොරි ටිපර් කාරයෝ නිසා නැති වෙනවා..... වටිනා ජිවිතයක්.... නිකමෙක් නිසා නැති උනා

  • @priyantakumara1652
    @priyantakumara1652 10 месяцев назад

    නිවන් සුවය ලැබේවා .මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 10 месяцев назад

    මගේ දුවේ ගොඩක් දුකයි!
    පුතේ ඔයාගේ සේවය ගන්න
    මගේ අනාගතේ දරුවෝ
    පින්කරලා නෑ නිවන්සුව. පතමි

  • @sadaruwanasela7043
    @sadaruwanasela7043 10 месяцев назад

    මතු උපදින අාත්මය මෙවන් අකල් මරණයක් නොවෙිවා !.නිවන් සුව ලැබෙිවා

  • @chamithharshana8963
    @chamithharshana8963 10 месяцев назад

    නිවන් සුව සොයුරියේ 🙏

  • @sarojawelhenge26
    @sarojawelhenge26 10 месяцев назад

    රටට වැඩදායී සේවයක් කළ හැකි මෙවන් තරුණ ජීවිතයක් අකාලයේ වියැකී යාම ඉමහත් කණගාටුවකි.
    දියණියනි, ඔබ නිවනින් සැනසේවා !!! 😥🙏

  • @nalen1589
    @nalen1589 10 месяцев назад

    සුභ ගමන් ඔබට

  • @MadawaTv-go8hj
    @MadawaTv-go8hj 10 месяцев назад

    නිවන් සුව ලැබෙවා සහොදරි

  • @priyangikumari7467
    @priyangikumari7467 10 месяцев назад +25

    Pau දෙයියනේ 😢😢😢 රටට වැඩදායක මිනිස්සුන් ekmanatama merenawaa😢😢 නිවන් සුව ලැබේවා 🙏🙏kisidu bawyka මෙවන් ආකල් මරණ wlata ගොදුරු nowewa 🙏🙏🙏

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 10 месяцев назад

    ඉතාමත් අවාසනාවන්ත මරනයක්
    අහෝ සසර...රටට අවශ්‍යම
    මානවසමිිපත් මෙිි විධියට
    අහිමි රටෙත් අවාසනාවක්.
    සුගති ගාමි උපතක් වෙිිවා...

  • @ishagayan7590
    @ishagayan7590 10 месяцев назад

    නිවන් සුව ලැබේවා. කිසිම ආත්මෙක මෙවන් අකල් මරන සිදු නොවේවා 🙏🙏🙏

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 10 месяцев назад

    නිවන් සුව ලැබේවා...මෙවැනි අකල් මරණයක් නැවත උපදින කිසිම ආත්මයක නොම වේවා 🙏

  • @princygamage4171
    @princygamage4171 10 месяцев назад

    සුභ ගමන් දුව උපදින මතු භවයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 😢😢😢
    හරියට සුරංගනාවියක් වගේ ලස්සනයි 😢

  • @Kaveeshahapugoda-hv3ld
    @Kaveeshahapugoda-hv3ld 6 месяцев назад

    නිවන් සුව ලැබේවා අක්කා 🥺

  • @dilanmadushanka2095
    @dilanmadushanka2095 10 месяцев назад +1

    නිවන් සුව ලැබේවා !
    මතු කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ! 😢

  • @SadikaPiyanti
    @SadikaPiyanti 10 месяцев назад +1

    මෙවාගෙ දෙයක් කිසිම කෙනෙකුට වෙන්න එපා දෙවි පිහිටයි

  • @anomadamayanthi5259
    @anomadamayanthi5259 10 месяцев назад

    අමා මහ නිවන් සුව අත්වේවා මෙවන් අකල් මරණයක් මතු උපදින බවයක සිදු නොවේවා 😢😢😢

  • @PradeepikaPriyanthi
    @PradeepikaPriyanthi 10 месяцев назад

    උතුම් අමාමහ නිවනින් සැනසේවා

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 10 месяцев назад

    අයියො දෙවියනේ දරුවා .. අනේ ..දුවේ ඉපදෙනා කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොවේවා..😢.නිවන් සුවය ලැබේවා 😢😢😢

  • @sandukaushalya-qe7so
    @sandukaushalya-qe7so 10 месяцев назад

    නිවන් සුව ලැබේවා සොයුරිය ඔබට.කිසිම දිනක මෙවන් අකල් මරනයක් නොවේවා 😢😥😥

  • @samanbogamuwa
    @samanbogamuwa 10 месяцев назад

    ඔබට නිවන් සුව අත්වේවා.!!!

  • @susilguruge8383
    @susilguruge8383 10 месяцев назад

    Niwan suwaya ලැබේවා