ආදරෙත් එක්ක උයන්න - සෙනසුරාදාවක උයපු දවල් කෑම වේල

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • ගෙවුන සෙනසුරාදා දවල් කෑමට මාලු ඇබුල්තිය හදලා, හතු කිරට උයලා, අල බෝංචි එකට තෙල් දාලා, පොල්සම්බෝලයක් හදලා බාස්මති හාලෙන් බත ඉව්වා.
    මෙහේ කට්සුඕ කියන මාලු වර්ගේ ඇබුල් තියල් වලට හොදයි කියලා මගේ යාලුවා සුසීමා නංගි කිවේ. මං ඒ මාළු වලින් හදපු දෙවනි වතාව. ඇබුල්තියල් රෙසපි එක නම් මීට කාලෙකට කලින් ෆේස්බුක් ගෲප් එකක ලියලා තිබ්බ රෙසපි එකක්. මං එදා ඉදන් ඒ ක්‍රමේට හදන්නේ. ඒ රෙසපි එකේ ප්‍රමාණයන් දාලා තිබ්බේ නෑ ඕන ප්‍රමාණේ දැම්මේ මගේ ක්‍රමේට. ගොඩක් රසයි දවසක් තියලා කද්දි තවත් රසයි., මගේ අම්මා නම් මිරිස් කුඩු පොඩ්ඩක් බැදලත් මාලු ඇබුල්තියල් එකට දානවා. අපේ ගෙදර උයන්නේ මාලු ඇබුල්තියල් දර ලිපේ. පියන උඩිනුත් අම්මා හොදට ගින්දරේ රත් වුන දර කෑලි ටිකකුත් උඩින් තියලා රත් කරනවා. මාලු ඇබුල්තියක් වලට මං ගත්තු ප්‍රමාණේ පහලින් ලියන්නම්..
    මාලු ග්‍රෑම් 700
    ගොරකා පේස්ට් මේසහැදි 2 1/2 ක්
    ගම්මිරිස් කුඩු තේහැදි 2 ක්
    ලුණු කුඩු තේහැදි එකක්
    වතුර කෝප්ප කාලක්..
    මේ මෙනු එක ගොඩක් රසයි.. පුළුවන් වුනොත් හදලා මටත් රස කියන්න.. ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි බලන් හිටියාටයි..
    ආදරෙන්,
    හෂී🌸

Комментарии • 144

  • @ankank6747
    @ankank6747 Год назад +3

    ඇත්තමයි අක්කියෝ ඔයාගේ කට හඩනම් බාවනාවක් හිතේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා ඔයාගේ වීඩියෝ එකක් බැලුවම රටක කාත් කවුරුත් නැතුව තනි වෙලා ඉන්න අපේ හිත් සනසනවට ගොඩක් පිං ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @dhanodihansima7515
    @dhanodihansima7515 Год назад +7

    දුක හිතුනම, හිතට පාළුවක් දැනුනම අක්කගෙ video බලනවා. දැනුත් ඒ වගේ දුකින් ඉන්න වෙලාවක මේ video එක දැක්කෙ. මේ කටහඬ ඇහෙද්දි හරිම සැහැල්ලුවක් දැනෙනවා. ස්තූතියි ඔයාට❤ තව තවත් මේ වගේ ලස්සන video ගේන්න. 😊

  • @dulanimewanka6814
    @dulanimewanka6814 Год назад +2

    සමහර වීඩියෝ බලන්නෙ වීඩියෝ බලන්න ඕන නිසාම නෙවෙයි . ආසම කටහඩකින් හිත නිවා ගන්න. අනේ ගොඩක් පිං අක්කි හැන්දෑවට භාවනාවක් වගේ කට හඩකින් හිත නිවනවට 🥺🙏❤️

  • @ruwinisubodani4789
    @ruwinisubodani4789 Год назад +1

    ඔයාගේ කටහඬ භාවනවක් අක්කි මට නම්.ප්‍රශ්න ගොඩක් අස්සේ ඉන්න මගේ හිතට මාරම සැනසීමක්.ගොඩක් ආසවෙන් හැම video එකක්ම බලනවා.පරිස්සමෙන් ඉන්න.දළදා සමිදු පිහිටයි අක්කි.❤

  • @disnipramodika5601
    @disnipramodika5601 11 месяцев назад +1

    අදට පාඩම් වැඩ ඉවර වෙන්න තව පිටු 8ක් තියෙනවා..ගොඩක්ම මහන්සි නිසා රිලැක්ස් වෙන්න හැමදාම එන්නෙ අක්කව හොයාගෙන..ගොඩක් ස්තූතියි! ආදරෙයි..

  • @Vish00-9
    @Vish00-9 Год назад +1

    ඔයාගෙ කටහඩට හිත නිවෙනවා. කෑම හදන එකටත් වඩා ඒ කටහඩ අහන්න තමා mn වීඩියෝ බලන්නෙ ඔයාගේ❤️

  • @DilshanDilshan-in1zu
    @DilshanDilshan-in1zu Год назад +31

    පාඩම් කරලා කරලා එපා උනාම මං කරන්නේ වීඩියෝ එකක් බලන එක ..මොකද මේ වීඩියෝ මාර විදිහට අපිව රිලැක්ස් කරනවා ..ඉතින් ගොඩක් ස්තූති..❤️‍🩹

    • @homeyfoodies
      @homeyfoodies  Год назад +3

      ගොඩක් ස්තුතියී මැණික❤️🥰

    • @thisalimanthila6771
      @thisalimanthila6771 Год назад +1

      Math ehemai studies ekka stress wela inne.akke ane tawa tawa lassna vedio danna.wenas ewa watapitawath apita pennanna plwnm

    • @shamilakumarii.m.t
      @shamilakumarii.m.t Год назад

      Oyage niwuna කටහඬ ta mn hari kemathyi.mushroom වලට api hari kemathi..ammo rasa resipi ekak..shok oya

    • @RashaR-v7g
      @RashaR-v7g 11 месяцев назад

      bs❤ uAE

  • @manelherath6458
    @manelherath6458 Год назад

    ගොඩාක් ලස්සනට ඔයා පැහැදිලි කර දුන් ආහාර වේල් ,පෙනුමෙන්ම රසවත් බව දැනුනා ...ස්තුතියි දුවේ ...

  • @ශශිනි
    @ශශිනි Год назад +4

    අනේ ඒ කටහඩ😢😢😢හිත නිවනවා❤❤ උයන්න ආස හිතෙනවා මටත්❤❤❤

  • @niwedikaadikari7998
    @niwedikaadikari7998 Год назад

    නංගී ඇත්තටම ඔයා කියන දේවල් හරිම ලස්සනයි කියන විදිහෙ විතරක් නෙවෙයි ඔයාහදන කෑමමමත් අත්හදා බැලුවාහරිම හොදයි හරිම රසයි ඇත්තටම ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.මං ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසාවෙන් ඔයාට සුභම සුභ දවසක් නංගී.......මම නිවෙදි අක්කා

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka4180 Год назад +3

    රසම රස, පිළිවෙළ, පිරිසිදු කෑම වේලක් ❤❤ හිත නිවන හඩක් එක්ක ආදරණීය කෙනෙක්ගෙන්❤❤

  • @shanthivithanage2038
    @shanthivithanage2038 10 месяцев назад

    හරි ලස්සන ට ඉදිරිපත් කරනවා දුවට ජයක්ම වේවා !!!!

  • @surangasampath-nz2wc
    @surangasampath-nz2wc Год назад

    Hitha niwenawa akke oyage wachana ehuwama..kochchara pasna thibabath ewa tikkakata amathaka wenawa..godak pin akke..

  • @manelmanel1342
    @manelmanel1342 Год назад

    ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි අද මම ගොඩක් කලකිරීමක් හිතේ තියන් හිටියේ. ඔයාගේ මේ වීඩියෝ එක බලලා හිත ට ලොකු සැනසීමක් ලැබුන මම කොහොමත් හිතට මොනයම් හෝ ප්‍රශ්නයක් ආවම ඇදට වෙලා ඔයගේ පරණ වීඩියෝ එකක් හරි බලන එක මට දැන් පුරුද්දක් වෙලා ඔයාට පව්ලේ අයට බුදුසරණයි 💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉

  • @nukiyahatharasignhe
    @nukiyahatharasignhe Год назад +5

    හිත නිවන භාවනාවක් වගේ ❤

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t Год назад

    Thanks oyata anthima wachana tika hithata awdinawa lassanata ....🎉

  • @kumarikasammani8577
    @kumarikasammani8577 11 месяцев назад

    Oyage voice ahan inna mama hari kemati❤❤❤oyage idea harima lassanai 👍👍

  • @subydesilva2431
    @subydesilva2431 11 месяцев назад

    Good food great recipes.
    Thanks for sharing.

  • @disas640
    @disas640 Год назад +1

    Mn pregnant akke.. husband mta me dawas wala gdk baninawa.. eyta බිස්නස් wala prashna nisa.eya relax wenne mta banala.. mta tawa awrudu 6 babek innawa.. ada mn adaddi eya kiyanawa, amma adanna epa ethakota puthatath adenawalu.. mn mage hitha hadaganne akkage videos balala.. aththatama oyage wachana hitha niwenawa..❤

  • @ovinipriyanka3051
    @ovinipriyanka3051 Год назад

    ඔයාගෙ voice එක හරිම ලස්සනයි අනෙ..අහන් ඉන්න ආසයි.

  • @jayanianu7140
    @jayanianu7140 Год назад +1

    හරිම ලස්සනයි....පිලිවෙලයි...🥰

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 8 месяцев назад

    ඔයාගේ වැඩනන් මාර පිලිවලයි අක්කි.❤

  • @sanjanafernandez6644
    @sanjanafernandez6644 Год назад +2

    හිත සන්සුන් වෙන කටහඬක්❤

  • @rukshanasallay9129
    @rukshanasallay9129 Год назад

    Hithata loku sahalluwak danenawa oyaage videos walin... thanks Drln...❤

  • @udeshilakmali6917
    @udeshilakmali6917 Год назад +2

    පොල්සම්බෝලෙ ට ගම්මිරිස් පොඩ්ඩකුත් දාන්න තවත් රසයි

  • @hirushi2357
    @hirushi2357 Год назад +1

    බාසුමතී කියන්න ඒක ලස්සනයි❤️

  • @lekhaathukorala225
    @lekhaathukorala225 11 месяцев назад +1

    ඔය විදියටම අල කපලා තෙලේ බැදෙන්න ඇරලා, ලූණු දාලා තෙල් දාගෙන සුදු කැකුලු බත් එක්ක හරි බාස්මතී බත් එක්ක හරි කාල බලන්නකො නංගි. මාරම රසයි. 😊
    මෙහෙ තියෙන්නේ ඇමරිකන් ඔයිස්ටර්, බූතාන් ඔයිස්ටර් තවත් ඔයිස්ටර් වර්ග ගොඩාක් තියෙනවා ලෝකෙ වටේ.❤

  • @NadeekaKumari-mi4ij
    @NadeekaKumari-mi4ij 6 месяцев назад

    Marama adarei.ahamben hambaune.

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando 10 месяцев назад

    Oyage katahadata hitha niwenawa. Eththatama amuthu shakthiyak anawa apatath.

  • @sandunibandara4411
    @sandunibandara4411 Год назад

    Me wage video karama nam wenadata wada lassanai pahadili akkiiii

  • @chamiladolawattha9090
    @chamiladolawattha9090 11 месяцев назад

    Ane dear dukin hitiya hithata harima senasemk denuna..❤

  • @sadukaushi3422
    @sadukaushi3422 2 месяца назад

    ❤❤❤ මගේ දවසේ හිත නිවන කටහඩ ඔයා අක්කි 😍❤️❤️ බුදු සරණයි

  • @hansishehanonline7541
    @hansishehanonline7541 11 месяцев назад

    Oyster mushroom lankawe thiyenawa akke.habai occharama mahathata enne nh.mge amma වගා krala thiyenawa

  • @AmeerAnoodh
    @AmeerAnoodh Год назад

    Thank you so much. When I feel down and stress I used to hear your vedio. I see a magic in your voice to fade my all sadness. I wish you to success in your life and happy life

  • @nisansalasanjeewani8707
    @nisansalasanjeewani8707 Год назад

    ඔයාගෙ වීඩියෝ මං නිතරම බලනව අහගන ඉන්න බලාගන ඉන්න ආස හිතෙන විදියට කෑම වර්ග හදනව .මං ඉස්සෙල්ලාම මාලු ඇඹුල් තියල් එක හැදුවෙ අද.ඔයාගෙ මේකෙ කියල දෙන රෙසිපියට අනුව.හොඳට හදාගන්න පුළුවන් උනා මට මේ කියල දුන්න රෙසිපිය ව්දියට . රසට තිබුන . 👍👍

  • @sandunibandara4411
    @sandunibandara4411 Год назад

    Hariima lassanai akki video eka... Kama ekath rasa patai...... ❤❤Teruwan saranai akkiyo okkomata

  • @PrabodyaHerath
    @PrabodyaHerath Год назад

    Wassa welwe akkige vedio ekk blnw kiynne wenma rasak hariyt oyge sathuta pirunu kama pigana wagei ❤❤❤❤

  • @shamilaFernando-p3n
    @shamilaFernando-p3n 11 месяцев назад +1

    The meals you prepare seems very tasty and ambultial is one of my favourites.😊

  • @GamageGamage-l6r
    @GamageGamage-l6r 11 месяцев назад

    Lassana vadak .❤ balan inna asay

  • @nishanthifernando4256
    @nishanthifernando4256 11 месяцев назад

    Me katsuo malu eka hodaganne kohomada akke. Kadenna balanawane

  • @sathsaraniliyanage54
    @sathsaraniliyanage54 Год назад

    Oyage katahada nm hitha niwana bhawanawak wge akki.💓💓💓

  • @virajgeekshow1000
    @virajgeekshow1000 10 месяцев назад

    වශි වෙන කටහඬක් තියෙන්නෙ.... 💞💐💐

  • @mihirimadushani3885
    @mihirimadushani3885 7 месяцев назад

    Akke man harima asai uge video balanna .akke mehema kiuwata mukyth hithanna epa rampe wala mada naratiya ain karanna.

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 Год назад

    Thanks alot Hashi this is so nice

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 9 месяцев назад

    Aadereie puthe budusaranai

  • @smak500
    @smak500 Год назад

    Akki oya hrima lassnai..voice eknm bawanawak wge❤

  • @miyuperera6121
    @miyuperera6121 Год назад

    God bless you abundantly.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад

    Wow super awesome yummy😋 meal prep Thank U so much darling for Ur great lovely video 🙏 👌👍🤩🤗

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Год назад

    Adarei godake ❤❤❤❤ lasasanai vidio aka

  • @saumyaamarasinghe419
    @saumyaamarasinghe419 Год назад

    Adarei mage akke❤

  • @Donas579
    @Donas579 11 месяцев назад

    ❤oyalata karadaryak naha neda?

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 Год назад

    A voice eka ❤

  • @sheronsaparamadu3780
    @sheronsaparamadu3780 Год назад

    Akki freeze karapu pol kehenda ganne oya

  • @vvd8020
    @vvd8020 Год назад

    Akki Oya nm marai ❤mama hmdm wage akke me lssn videos stories ehm blnw
    Pdm krnn goda ghil stress wel inn welwt me video bluwm mara sanaseemk hithta enw 🙏🙏🥰❤❤

  • @InduParanawithana-t7e
    @InduParanawithana-t7e Год назад

    ආදරෙයි ඒ වචන වලට❤

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 Год назад

    🙏 beautiful thoughts 💓

  • @wasanthakulasena6591
    @wasanthakulasena6591 Год назад

    අනේ අක්කියෝ බබාලා තුන්දෙනා එක්ක වීඩියෝ එකක් ඉක්මන්ට ගේන්නකො..🥺♥️🥺

  • @niwedikaadikari7998
    @niwedikaadikari7998 Год назад

    ඔයාගේ නිවිති සම්බෝලය මං හැදුවා.කවදාවත් කාල නෑ ... අමුතුම රසයක්....ඔයා තව වීඩියෝස් කරේ නැද්ද ළඟදි...
    ඉක්මනට කරන්න අපි ආසාවෙන් ඉන්නවා..ඔයාට බුදු සරණයි...

  • @dhanushan8686
    @dhanushan8686 Год назад

    හශි අක්කා මම ඔයගෙ video බලන්නෙම ඔයාගෙ කටහඩ අහන්න ❤️❤️❤️❤️

  • @sriyanganiemendis9181
    @sriyanganiemendis9181 Год назад

    ඔයාට ගොඩාක් ස්තුතියි

  • @susanthapradeep9784
    @susanthapradeep9784 Год назад +1

    මේක අහද්දි වෙනමම එකක් දැනෙන්නෙ 😢❤🎉

  • @subashinikumari5078
    @subashinikumari5078 Год назад

    Hemadama aderei akke❤

  • @AroshVidwan
    @AroshVidwan 4 месяца назад

    Me adarayai eke ruhuta hadakewwe oyada

  • @relaxingmind34
    @relaxingmind34 Год назад

    Hitha nivana voice ekak❤

  • @user-ii4kn6kk3w
    @user-ii4kn6kk3w Год назад

    Oya japan koheda inne nangi

  • @sandunitharaka3441
    @sandunitharaka3441 Год назад

    Bawanawak akka oyage katahada❤

  • @yAsHaMa2222.
    @yAsHaMa2222. Год назад

    අනේ 😳😳😍😘😘😘😘

  • @Thanuja-x1i
    @Thanuja-x1i 10 месяцев назад

    Oyage kata hada bawanawak akke ,mata babala 2 innawa ,ath oya tharam iwaseema na bs

  • @mpsaradhana4812
    @mpsaradhana4812 Год назад

    sound adui ahenne nee anee

  • @Zeero_x
    @Zeero_x 11 месяцев назад

    Adarei godak ❤❤❤❤❤❤❤❤❤

  • @isharasewwandi6906
    @isharasewwandi6906 Год назад

    Hitha niuna akke ❤❤

  • @ChithraLiyanage
    @ChithraLiyanage Год назад

    OYAGE KTAHDA MAGE HITHA NIWENWA OYATA GODAK THANKS ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayanthijayathilaka254
    @udayanthijayathilaka254 Год назад

    Novel ekak wagei ….. lassanai

  • @AchalaMaduwanthi-po7rj
    @AchalaMaduwanthi-po7rj Год назад

    Oya mata hamba una hoda yaluwek ❤️❤️

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 Год назад

    අනේ මට ඔයාගේ ඔය box එකට හරිම ආසයි ....

  • @sebbygamer1633
    @sebbygamer1633 Год назад

    Thank you so much ❤

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq Год назад

    Adarei ගොඩක් ❤️❤️❤️❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Год назад

    බුදු සරණයි ❤️❤️

  • @DinuPirice
    @DinuPirice Год назад +1

    කෑම ටික නම් රසම රස පාටයි 👌👌👌

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 Год назад

    Good girl♥️♥️♥️♥️♥️

  • @chamarikodikara676
    @chamarikodikara676 Год назад

    Lassani 💐💐

  • @gangachulani1373
    @gangachulani1373 11 месяцев назад

    ❤❤ශා....❤❤

  • @kmr4931
    @kmr4931 Год назад

    Me balanne 2 para. Epa wen ne kochr bluwt ♥️

  • @sandalisamarage193
    @sandalisamarage193 Год назад

    Congratulations akka❤

  • @SashikaJeewanthi-i7l
    @SashikaJeewanthi-i7l Год назад +1

    ආදරේයි අක්කා

  • @cookingpriyanga
    @cookingpriyanga Год назад

    පොල් සම්බෝලෙට රසම සියඹලා❤

  • @gangapriyadarshani2566
    @gangapriyadarshani2566 10 месяцев назад

    Ane bawanawak wage kataheda

  • @gayanidilhani1947
    @gayanidilhani1947 Год назад

    Adarei akkiyoo❤

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 Год назад

    Thanks manika ❤❤

  • @nirmalaprasanga9726
    @nirmalaprasanga9726 Год назад

    Mama asama akkage katahadata❤❤❤❤

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya7975 Год назад

    ඔයාට අාදරෙයි දුවෙි මගෙ‍ දුවට වගෙ‍් ම.❤

  • @piuminisansala5640
    @piuminisansala5640 Год назад

    Adareiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 😘 akkiyooooo❤❤

  • @shasikslasewwandi5975
    @shasikslasewwandi5975 Год назад

    ඔයා උයලා kichen එක මේන්ටේන් කරන විදියත් කියලා දෙන්න

    • @homeyfoodies
      @homeyfoodies  Год назад

      ඒක හැම විඩියෝ එකකම වගේ තියනවා. පොඩ්ඩක් පරණ ඒවා එකක් දෙකක් බලන්නකෝ❤️😘

    • @shasikslasewwandi5975
      @shasikslasewwandi5975 Год назад

      @@homeyfoodies නෑ අක්කි මම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා.මම කියන්නෙ.ඔයාගෙ අර රෝස පාට ටවල් එක එච්චර පිරිසිදු වට තියෙන්නෙ ?ඒවා ගැන එහෙම පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද .ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා

  • @inokaweerasekara9905
    @inokaweerasekara9905 Год назад

    😍❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 Год назад +1

    ❤❤❤❤❤❤

  • @piyumihansika3270
    @piyumihansika3270 Год назад

    Kala witharak hariynne ne. Aga ganath hithala bada adukaraganna😂

  • @sachithrandika1153
    @sachithrandika1153 Год назад

    Yummy😋 ❤❤❤❤

  • @wasanthakulasena6591
    @wasanthakulasena6591 Год назад

    ♥️😍🤗

  • @AnushaAnushaTAnusha
    @AnushaAnushaTAnusha Год назад

    බෝංච් උයල කාලම එපා වෙලා හිට්යෙ මේක දැක්කම දැම්ම ම බෝංච් කන්න හිතුනා ඒත් බෝංච් මේ දවස් වල ගිණි ගනම් 😢

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 Год назад

    ASAI DEKKAMA....