කොටි පාරාදීසය විල්පත්තුව | Wildlife Photography Tour | Wilpattu National Park

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 90

  • @sanjeewavideo296
    @sanjeewavideo296 20 дней назад

    සුපිරි ලස්සන වීඩියෝ එකක්

  • @gadgetgeekLk1148
    @gadgetgeekLk1148 Месяц назад +1

    wildlife walata use karanna puluwan lens gana video ekk gennako

  • @WildTVSrilanka
    @WildTVSrilanka 5 месяцев назад

    supiriyak aiya 😍😍😍

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @arunakalu
    @arunakalu 2 месяца назад

    Hello Kasun, great video and I enjoyed it very much. Looks like you captured some great photos of the leopards. Hopefully one day I could join you in Sri Lanka, I have never been to Wilpattu.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 месяца назад

    අති රමණීයයි.සොඳුරු විසිතුරු සොබාදහම නිදැල්ලේ හැසිරෙන අපූරු වනසතූන්.
    ජයෙන්ම ජයවේවා!!!

    • @wildskope
      @wildskope  4 месяца назад

      ජයවේවා 😍🙌

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 5 месяцев назад

    Nice capturings
    Thank you for bringing nice vlog after long time
    Hope will c another one. Soon

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank you 😍 Sure will give it soon 🙌☺️

  • @dwara6358
    @dwara6358 5 месяцев назад +1

    Wow 😍 ekanam niyamai Kasun aiye🫶

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @travelwithsanjeewa7978
    @travelwithsanjeewa7978 5 месяцев назад +1

    I thoroughly enjoyed watching the video. I am planning to visit Wilpattu National Park in mid-July. Any tips appreciated, like the best ways to find guids, etc. Thanks. 🎉

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank you so much.. 😍🙌 please send your email. This is our email: wildskope@gmail.com

  • @nishanthanuwan8739
    @nishanthanuwan8739 5 месяцев назад +3

    Cleoත් එක්ක පැටවු දෙන්නා මුලින්ම දැක්කෙ අපි විල්පත්තු ගියපු දවසෙ. එදා තමා පැටවු දෙන්නව මුලින්ම එලියට දාපු දවස කියලා තමා අපි එක්ක ගිය tracker කිවුවෙ

    • @wildskope
      @wildskope  5 месяцев назад

      අපි මේ ගියේ මාර්තු මාසේ. මේ වෙද්දී පැටව් දෙන්නා සෑහෙන්න ලොකුයි. ☺️😍

  • @ranjithranjith6603
    @ranjithranjith6603 4 месяца назад

    beautiful program. i have enjoyed. thank you for sharing it 🎉.
    i have visited so many times with my Guest.but i couldn't see this leopard. thank you again.

    • @wildskope
      @wildskope  4 месяца назад

      Our pleasure! Thank you so much 🙌😍 Keep in touch with us.

  • @TechDSN
    @TechDSN 5 месяцев назад

    Supiri❤❤ nicely done

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank you 😍🙌

  • @RosyKumari-sv5fp
    @RosyKumari-sv5fp 4 месяца назад

    Amazing video 😮

  • @wildgallery3921
    @wildgallery3921 4 месяца назад

    Magical Willpattu ... Nice Matchan ❤❤

    • @wildskope
      @wildskope  4 месяца назад

      Thank you 😍🙌

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад

    සතුන් හරිම ලස්සනයි

  • @malincooray4861
    @malincooray4861 5 месяцев назад +2

    මියුසික් නැත්තන් තවත් සුපිරි❤❤❤❤

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 месяцев назад +1

    සුන්දර යි
    සංගීතය😮😕😞

  • @AmaUmayangana
    @AmaUmayangana 4 месяца назад

    wow this is amazing 🤩

  • @nishanthanuwan8739
    @nishanthanuwan8739 5 месяцев назад +1

    දැන් නම් පැටවු දෙන්නා සෑහෙන ලොකු වෙලා😍

  • @sasikapeiris8388
    @sasikapeiris8388 5 месяцев назад

    Superb one ❤

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @lanka110
    @lanka110 5 месяцев назад

    Super bro...❤️❤️❤️🐯🐯🐯🐯🐆🐆🐆

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩🤲

  • @jagathkumara9959
    @jagathkumara9959 5 месяцев назад

    wah! lucky day! 🔥💛

  • @rangadissanayake2694
    @rangadissanayake2694 5 месяцев назад +1

    Kasun malla congratulations ❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 5 месяцев назад

    🌷🌷🍀🌷🌷 ලස්සනයි

  • @Mary-d2d8p
    @Mary-d2d8p 5 месяцев назад

    Are they Tigers or Leppard?
    My understanding they are Leppards.

    • @wildskope
      @wildskope  5 месяцев назад

      ලංකාවේ කොටියාට විද්‍යාත්මක නාමයක් දෙනකොට ලංකාවේ හිටපු විශිෂ්ඨතම හා සුවිශේෂීම බුද්ධිමතෙක් උන මහාචාර්ය පී.ඊ.පී දැරණිගල මහත්මයා 1956 දි හොයාගන්නවා මේ ලංකාවෙ ඉන්න කොටියා අපේ රටට ආවේණික සත්වයෙක් විදිහට. ඒක නිසා මේ සුවිශේෂී බිළාලයාව නම් කරන්න එතුමා කොටියා කියන වචනය යොදාගන්නවා අනාදිමත් කාලයක ඉදං මේ ජන සමාජය කොටියා කියන වචනය භාවිතා කරන නිසා. එතුමා මේ ලංකාවෙ කොටියට පැන්තෙරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya) කියන නම භාවිතා කරනවා විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් එය පිලිගන්නවා. ඒකෙන් එතුමා මේ කොටි දිවි පැටලැවිල්ල සමතයකට පත් කරනවා.
      ඇත්තටම මේ ලංකාවෙ ඉන්න විශාලතම බිළාලයා කොටියා. දිවියා ලෙස අපි හදුන්වන්නෙ හඳුන් හා කොල දිවි යන සතුන් දෙවර්ගය. ඔවුන් ශරීර ප්‍රමාණයෙන් හා හැඩරුවෙන් කොටියාට වඩා සෑහෙන්න වෙනස්. ඒක නිසා අපි කොටියාට කොටියා කියල හරියට හදුන්වමු. දැන්වත් මේ වැරදි ව්‍යවහාරය නවත්තමු. අපේ සතාට කොටියා කියමු.

  • @shortcreata
    @shortcreata 5 месяцев назад +1

    Birds lage nam hoya ganne khomada....plz.

    • @M_Weerasinghe
      @M_Weerasinghe 5 месяцев назад +1

      E bird
      Merlin app
      Google image

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Ebird.org

    • @pasinduudara7212
      @pasinduudara7212 5 месяцев назад

      birds book ekak ganna salli walata. Birds of sri lanka kiyala hoda pothak thiyanawa gihan de silva sir ge

  • @ChamithChamupathiAththanayaka
    @ChamithChamupathiAththanayaka 5 месяцев назад

    Supireee

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @Herath-zr5by
    @Herath-zr5by 5 месяцев назад +2

    Visit SRILANKA ❤❤❤❤

  • @lakmaldeshapriya7371
    @lakmaldeshapriya7371 5 месяцев назад

    Supiri

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank you 😍🙌

  • @Wildlifesrilanka56
    @Wildlifesrilanka56 5 месяцев назад

    Super 🐾️🐾️

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 4 месяца назад

    Beautiful ❤❤

    • @wildskope
      @wildskope  4 месяца назад

      Thank you 😍🙌

  • @pathumswild
    @pathumswild 5 месяцев назад

    ❤❤

  • @nvidu_videolife
    @nvidu_videolife 5 месяцев назад

    🥳🤩

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 5 месяцев назад

    💛

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 5 месяцев назад

    Why not have your vedio indicating your explanations in English too

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Will do ☺️🤝

  • @nipunpavithra7658
    @nipunpavithra7658 5 месяцев назад

    💚❤💚❤

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @ChamithChamupathiAththanayaka
    @ChamithChamupathiAththanayaka 5 месяцев назад

    Enakan balan hitiye aiye

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @Srilanka2020
    @Srilanka2020 5 месяцев назад

    Koti Paradise kiyanne yala bro.. not Wilpattu..

    • @wildskope
      @wildskope  5 месяцев назад

      A issara..Watch this: facebook.com/reel/424969156570773?fs=e&s=TIeQ9V&mibextid=xCPwDs

    • @sachindramihindukula9208
      @sachindramihindukula9208 3 месяца назад

      Wilpattu Wala koti gahanaya yalata wada wadi...bumiyata sapekshawa gahana darithawa wadima wilpattuwe

  • @PUDASARATHEWJAN
    @PUDASARATHEWJAN 5 месяцев назад

    💟💟💟💟💟💟💟💟💟

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 3 месяца назад +2

    මේ කොටි නෙවෙයි ..මේ ඉන්නෙ දිවියන් ..ලංකාවේ කොහෙවත් කොටි නෑ....කොටි ඉන්නෙ බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාවේ ..බෙංගාල කොටියා හෙවත් වයාගයන් ඉන්නෙ

    • @sachindramihindukula9208
      @sachindramihindukula9208 3 месяца назад

      Naha waradi...aluthenma wildlife experts la kiyanna Panthera Pardus kotiya lankawe inne kiyala... leopard kiyana diwiya nemei

    • @hnk7652
      @hnk7652 3 месяца назад

      😂😂😂

    • @hnk7652
      @hnk7652 3 месяца назад

      උබ දන්නා බුදුන් කෙනෙක් ඉන්නවද ඉංදියාවේ

  • @sugathperera7479
    @sugathperera7479 4 месяца назад

    Vilpathuwa kawa badurudinaya

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 месяцев назад

    🇨🇦🇱🇰🤗🐘🐆😍😊🥰❤️💯👍👌👍🙏

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @sampath9036
    @sampath9036 5 месяцев назад

    ඇතින් හයිනෙක් යනව දැක්කා

  • @affordbay6700
    @affordbay6700 5 месяцев назад

    🌴🐊🐢🐍🐲

  • @ImeshChamuditha
    @ImeshChamuditha 5 месяцев назад

    Ikmanata dannako

    • @wildskope
      @wildskope  5 месяцев назад

      😁😁 try our best 🙏

  • @mixall6197
    @mixall6197 5 месяцев назад

    Not tiger its leopard

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Who said Tiger?

    • @mixall6197
      @mixall6197 4 месяца назад

      ​@@wildskope ගොඩක් මිනිස්සු කොටියා කොටියා කියනවනේ ඒකයි

    • @mixall6197
      @mixall6197 4 месяца назад

      Heading eka oyage

  • @ChamilaNiroshani-xe3pu
    @ChamilaNiroshani-xe3pu 4 месяца назад

    Soi...bs

  • @nihalajantha7449
    @nihalajantha7449 4 месяца назад

    Ko yako coti

  • @darshanaamaratunga2500
    @darshanaamaratunga2500 5 месяцев назад +1

    මෙලෝ රහක් නැ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад

    මේ ලංකාවේ ඉන්න කොටි මොනවද කන්නේ අර අප්‍රිkaawe ඉන්න උණ නම් සතුන් මරාගෙන කනවා මේ අපේ රටේ එහෙම සතුන් මරාගෙන කන්න නෑ නේද

    • @wildskope
      @wildskope  5 месяцев назад

      කොටියා ලංකාවේ ස්වභාවික වනාන්තර වල වාසය කරන ආහාර දාමයේ ඉහලින්ම ඉන්න සතෙක් කිව්වොත් හරි. කොටියාට තර්ජනයක් වන විලෝපිකයෙක් නැහැ. කොටියන් මාංශ භක්ෂක සතුන් වන අතර වනාන්තරයේ බොහෝමයක් සතුන් කොටියන් තම ආහාරයක් කර ගන්නවා.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 5 месяцев назад

      @@wildskope හ්ම්ම්

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 4 месяца назад

      උන් චූංපාං කන්නේ...

  • @Hemjii
    @Hemjii 5 месяцев назад

    Nice work🔥❤️

    • @wildskope
      @wildskope  5 месяцев назад

      Thank You 🤩

  • @asha1498
    @asha1498 5 месяцев назад

    💚💚